This z what we called sounding the band. Maxxa arrangments, Maxxa performance, favorite song of shihan with my favorite peo taste of original lineone vibe. 🖤thnx jathi 🙏🏻
This live rendition gave me chills! The emotion and connection you have with your music really shine through. Thank you for sharing such a powerful performance! Keep rocking guys ♥️
Shihan ge katahada hit wena kata hadak mona magula kiuuwath, 😂 anika eyage nihathamani kama blnnakoo.. Aadarema gaaayaka magee jiwithe meyaaa thamaiiii ❤❤❤
මේ සින්දුව රහටම ඇහුනේ ජාති එක්ක 👌🏾🔥❤️
මගෙ හිතට එය දැනුණා මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබම දැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්රියේ මට හීතලෙන් තුරුළුවූ
මගෙ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරීයේ ඔබමදැයි
💜***Music***💜
මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා //
මම හීනයක් දුටුවා ඔය රුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැඳි ආදරී ඒ ඔබම දැයි
💜***Music***💜
මගෙ හීනයේ ඇවිත් ඔයා
මගේ ආදරේ අළුත් කලා //
මම ආදරේ වෙලා මටත් හොරා ඒ ඔබටදැයි
💜***Music***💜
සිහිනයෙන් දුටු කතාවේ
මගෙ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා //
මම ලෝබකම් කෙරුවා ඔබ මට අහිමිවෙයි කියා
මගෙ හිත්කොණේ බැඳි ආදරී ඒ ඔබමදැයි
මගෙ හිතට එය දැනුණා මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබම දැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්රියේ මට හීතලෙන් තුරුළුවූ
ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගෙ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා//
Hit wenna ඕන මාර song එකක් මේ..සුපිරි ශිහාන් අය්ය..❤
අවුරුදු 14 කට කලින් release කරපු එකක් මේක
@@ThilinaSampath-f1p yeh yeh i know
Jaathi❤🔥
Shihange legendary song ekak මේක
මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා ඒ කුමාරිගේ හිනාවේ මට ආදරේ තිබුනා මම හීනයක් දුටුවා ඔය රුව මගෙමදැයි කියා ❤
woow❤ ඉස්සර ඇහුව එකක් දැන් ආයෙත් aluthen අහන්න පුලුවන් fatta backing ❤️❤️
අපේ මහන්සිය ආමන්ත්රණ ❤❤❤ ජාති boys සුපිරි ❤🎉
ආදරෙයි ජාති...band... ආදරෙයි shehan . .... ,special love ,..my music ..sir..son ... lashel perera ....!
සද්දේ... ❤️💛💚#ම ජාති
Old Shihan is back ❤️❤️
ඒක මරු Vibe එකක් දෙනවා..පට්ට Song එක
අන්තිමට අතින් ඇල්ලුවෙ මගෙ🙊
Aneeh aneeh ithin ❤🤭
🎉
Ane pancho...
ඒක පිස්සුවක් ජාති ජයම වේවා!!!!!!
මට මතක හැටිය ඕකෙ original recording කරේ Marians recording studio එකේ එතකොට හිටපු sound engineer මලින්ද low තමා track එක කරේ ❤ original track එකෙ drum and base guitar මරුවට sync වෙනවා..ජය ❤🎉
Layya❤
අපි පොඩි කාලේ ආසාවෙන් අහපු එකක්❤
Ruma අයියේ ඒක මරු ❤❤❤❤❤ Nice backing Jathi 👌✌
❤
Ruma liyanage...izzy rajapakshe...🎹+🎸=🔥💯
❤
Mage hithe podi kale idan inna oya shihan ayiye....e tharam adarei kawadahari dekaganna asai es issarahata❤❤❤❤❤❤❤❤shihan pana
Sounding great 🎉 Cheers to Bassist 👏
සුපිරියක් ❤
Brawo Jaathi
This z what we called sounding the band. Maxxa arrangments, Maxxa performance, favorite song of shihan with my favorite peo taste of original lineone vibe. 🖤thnx jathi 🙏🏻
Thank You Machan ❤️
❤❤සුපිරි සින්දුවක් ❤️❤️
ආසම එකක්❤
🎉🎉 awesome jaathi boys and Shihan 🥂
Izzy malli ❤
This live rendition gave me chills! The emotion and connection you have with your music really shine through. Thank you for sharing such a powerful performance!
Keep rocking guys ♥️
Bass පාර.. 👌
Eka maru
Original eka wagemai backing supper😍😍😍jathi
මේක නම් පිස්සුවක්
Live kiyanawa kiyanne mewata🥰❤❤
Fav song ekak original ekata passe live ahuwe oyalagen.. Patta Boys ✌
Great work 👌👌 bassist amazing including all players and mihiranga malli 👍
Lahiru kalhara Perfect Playing Drum and keep up it boys 💙😍
ජාති ❤❤❤❤❤
Maru bass tika Izzy aiya!❤🔥
Line one ඇරෙන්න ශිහාන් ට හරියට back කරනවා දැක්කෙ උඹලා ❤ ඒකත් මේ වගේ underrated gems තෝරලා ගහන එක තවත් මරු ❤
මේක back කරන එක් ලේසි නෑ
@@SalindaWijekoon-gg5lz Ow. Me wage songs hadenawath adui. Artists la dan mahansi wela wedak karanne na. Me sindu wala thyna arrangement rhythms harmonies vocals hamadema godak hoda level ekaka sinduwak hadenna ekathu wela thynwa
Jaathi want more from you guys❤
Ruma අයියා.. Izzy අයියා... Lashel අයියා.... ආදරෙයි ❤🎉
❤
Fantastic backing ❤
Shihan ge katahada hit wena kata hadak mona magula kiuuwath, 😂 anika eyage nihathamani kama blnnakoo.. Aadarema gaaayaka magee jiwithe meyaaa thamaiiii ❤❤❤
ජාති 👌❤️
Maru shihan
Family ❤
Jaathi ❤️
Jathi 🔥
Jathi😘❤️😘
Jaathi ❤🔥
A Pure blast ලයියන්ඩී......❤
ලෂෙල්... ❤️
මගේ හිතට එය දැනුන ❤️🙄
Athal ❤❤❤
😍❤️😍
Supiri❤
Basslines ❤
Wow ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Lid❤❤❤
Love you❤❤❤
Great
Kolee❤
Fav song ❤
My favourite singer aderai shihan aiye❤❤❤
thawa song,nostop tikak genda api balagena innawa
Woow❤️🔥
Drum❤🎉
Wow❤
meka patta rahai oi
❤❤❤❤❤❤
Wow 🤩
🔥💘
Percussionist කෙනෙකුත් හිටියනම් කියල වැඩක් නෑ old line one boys perfect🫡
❤️🌸
Layiya and Ruma 👍👍👍
🫡❤️
❤🥰
බේසා 🥵
Bass guitarist. appreciate it.❤️
original feel ekatama🥰
Jaatji 🤍💥
Mehemat live kiwwahakida
Supiriyak❤❤
🎉
🎉❤
Like originally
❤❤❤
Lashel ❤❤❤
❤️🔥❤️🔥❤️🔥
👍
Shihan
බැකින් එක Original එක ළඟින්ම යනවා ❤️
#JAATHI
🥰👍💛💚💜️💖👌💐💐
මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා
මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා
ඒ රාත්රියේ මට හීතලෙන් තුරුළු වූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි
මම ලියූ පෙම් කතාවේ සුරකුමරියක් උන්නා
ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා //
මම හීනයක් දුටුවා ඔබ රුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැදි ආදරී ඒ ඔබම දැයි
මගේ ගීතයේ ඇවිත් ඔයා මගේ ආදරේ අළුත් කලා //
මම ආදරේ වෙලා මට් හොරා ඒ ඔබටදැයි
සිහිනයෙන් දුටු කතාවේ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා //
මම ලෝබනම් කෙරුවා ඔබ මට අහිමිවේයැයි කියා
මගෙ හිත්කොනේ බැදී ආදරී ඒ ඔබමදැයි
මගේ හිතට ...
ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙත් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා //
1:54 අශ්නිකය ඉන්නව දැක්කෙ කවුද? 😅😂
Love you Izzy jathi🤍🍓
ඔයාට කුමාරියෝ ගොඩයි ශිහාන් .මාත් එක්ක😅😢❤❤❤
Thawa nedda shihan songs
ප්රවෘති කියන ගමන් ඩාන්ස් කරන්නත් විශ්මිත හැකියාවක් තියෙනන ඕන...
කොපිකල හැක සමකල නොහැක. එදා වගේම පිස්සුවෙන් 2024.11.28 අහනවෝ ඒකත් රෑ 00.12ට
♥️🫶🏻🥹