Rebirth | Kapuge Medley | Jaathi ft Jana

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @Jayasri
    @Jayasri 10 місяців тому +409

    Sounds great as always my bros!!! All the best and best of luck in your future endeavors!! Love n blessings!! ❤Jayasri

    • @JaathibandSL
      @JaathibandSL  10 місяців тому +25

      Thank you so much Jayasri Brothers 🖤

    • @lashelperera
      @lashelperera 10 місяців тому +11

      Thank You Aiya ❤🙏🏻

    • @naturalshort2290
      @naturalshort2290 10 місяців тому +3

      @@lashelperera ලීඩ් යකා 😁

    • @RumairoTech
      @RumairoTech 10 місяців тому +3

      Thanks jaya sri brothers ❤

    • @Music_Feeling
      @Music_Feeling 9 місяців тому +5

      සිංදු හොරු දෙන්නා පල යන්න. 😂😂😂😂. කොපිරයිට් ගෙවපන් පොර ටෝක් දෙන්න කලින්

  • @GeemathBeats
    @GeemathBeats 9 місяців тому +34

    janaaa🖤

  • @Bmkpathirana
    @Bmkpathirana 8 місяців тому +13

    මම මේක අහන්නේ අද නේවේයි.. release කර දවසේ ඉඳලම.. අද මම comment ekak දානවා.. i can't explain that..😮 backing.. singing.. sounds..superb.. ( specially jana)❤❤❤❤❤

  • @gayantharanga651
    @gayantharanga651 8 місяців тому +3

    Kapuge songs me wage rythm ekata gahanawa kiyannema ithin hit thamai.. thawa set ekak gahamu me wagema... ela keep it up...❤❤

  • @samithasamarathunga9252
    @samithasamarathunga9252 9 місяців тому +37

    කපුගේ සින්දු ටික මෙහෙම arrangement එකක අහනකොටත් මරු.... ❤️

  • @malithlanka1052
    @malithlanka1052 10 місяців тому +3

    woowwww amaizing

  • @mrbaza3-t7o
    @mrbaza3-t7o 10 місяців тому +94

    ජනාගේ voice එක තමයි හොල්ලන්නේ❤ අපි මේවා තමයි ආදරෙන් අහන්නේ❤ 2030 අහන් ලමයි අප් කියන් යන්න

  • @thisarudilshan2378
    @thisarudilshan2378 10 місяців тому +72

    ඒකනම් තනිකර ඇබ්බැහියක් මේ අහන්නේ 4 වෙනි දවසද මන්දා ඒතරම් සුපිරි 💞🥰 ජයවේවා

  • @theogilzean
    @theogilzean 10 місяців тому +81

    අඩියක් ගහද්දි අනිවා අහන ලිස්ට් එකට තව Medley එකක් ඇඩ් උනා

  • @jhonebro9856
    @jhonebro9856 10 місяців тому +58

    වැඩ්ඩෝ input උනාම output එක පට්ට ❤❤❤❤ජාති සෙට් එක ආදරෙයි

  • @janakawijeroopa2402
    @janakawijeroopa2402 10 місяців тому +43

    නියමයි පුතා.....💕💕💕👍👍👍👍උබලට නඩුත් වැටෙයි.රහ ඒ තරම්ම.....කවුරුත් එන්නැති ,මල්පාරේ ,ත් ඕකටම ඇරලා දාන්න තිබුනේ..... බුදු සරනයි හැමෝටම ......good luck boys .......🎖️️🎖️️🎖️️🎖️️🎖️️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️

    • @JaathibandSL
      @JaathibandSL  10 місяців тому +4

      Thank you ❤

    • @sandunchanaka2288
      @sandunchanaka2288 10 місяців тому +1

      සිරාවටම ❤

    • @naturalshort2290
      @naturalshort2290 9 місяців тому

      නඩු දාන්න තරම් මන්ද බුද්දිකයො නෙමෙයි මම හිතන විදිහට කපුගේ ශූරීන්ගේ පුතා සහ ගේය පද රචකයො 👈ඒක නිසා ඔය නඩු කියනා ප්‍රකාශය වලංගු තාවයක් නෑ

    • @oshadarathvita8142
      @oshadarathvita8142 8 місяців тому

      සිරාවටම..බලන් ම හිටියේ😬

  • @RedconLIFESPORTS
    @RedconLIFESPORTS 8 місяців тому +3

    අඩේ සුපිරි අද තමයි සෙට් උනේ ❤❤😮

  • @MediaBarlk
    @MediaBarlk 10 місяців тому +11

    තව ට්කක් feel වෙන්න දෙන්න තිබුනා😊....එල🙏

    • @actgossip968
      @actgossip968 10 місяців тому +1

      හොද සවුන්ඩ් සෙටප් එකකින් අහල බලන්න ‍full feel

    • @musicfanz
      @musicfanz 10 місяців тому

      කොත්තු බෑන්ඩ් වගේද මේවා

  • @infojinna
    @infojinna 10 місяців тому +51

    ආත්මා මිල්ටන් වලින් පස්සේ ලෙසටම දුන්නා ජාති සුපිරි පරි ඉතිරෙන Medley එකක් ✌️

  • @vipuladasanayaka1626
    @vipuladasanayaka1626 9 місяців тому +4

    Mama asama lead guitarist.

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 10 місяців тому +12

    Tempo eka nam maru.., හැම දේම හොදටම තියෙනවා.. මරු..

  • @Jenatmalanifernando
    @Jenatmalanifernando 9 місяців тому +5

    සිය පාරක් විතර ඇහැවා. සව්ංඩ්ස් මාරම බැලන්ස්, පට්ට පෙලේ කරනවා. හඩ 😘😘😘 පරිස්සම්කරගනින් බ්‍රෝ.

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 8 місяців тому +2

    එල එල සුපිරි සහො ❤මන් අබුදාබියෙ සාලිය broo 🙋‍♂️💪🤘👍🇱🇰

  • @mahesharavinda4056
    @mahesharavinda4056 10 місяців тому +39

    Lineone පරන සෙට් එක...dooma,lashel,izzy..
    ජනා...ඒක පිස්සුවක්..😍

  • @lahirurajapaksha2821
    @lahirurajapaksha2821 8 місяців тому +1

    Sound nam pattama balance. Supiri kiyanne kiyanna deyak na, "sada ra sihinaye" jana aiye supiri ❤️

  • @hanshika8222
    @hanshika8222 9 місяців тому +4

    හරිම ලස්සනයි වොයිස් එක ❤❤ congratulations kiyanna kramayak hoyanwa

  • @kasunranathunga3361
    @kasunranathunga3361 10 місяців тому +10

    Golden old hits මේවා ලෙජන්ඩ් කෙනෙක් ගේ කපුගේ සර්😍🥹❤️ අලුත් ටච් එකක් නයිස් වයිබ්🎧

  • @iara498
    @iara498 10 місяців тому +6

    Drummer ❤

  • @thundertx5853
    @thundertx5853 10 місяців тому +3

    Asama set ekak aye akata innawa❤

  • @shonallakshika995
    @shonallakshika995 7 місяців тому +9

    මේ සින්දු ටික නිතරම කියන ලිස්ට් එකේ නැති සුපිරි සෙට් එකක්.. Thank you for singing

  • @shashikasanjeewa9096
    @shashikasanjeewa9096 9 місяців тому +10

    සුපිරියක් ජනා නැවතත් වේදීකාවේ ♥️🫡

  • @airportvillakamata2365
    @airportvillakamata2365 9 місяців тому +3

    Ammooooo❤❤❤❤ tawa onaaaà❤

  • @tharindugamirutharindu5828
    @tharindugamirutharindu5828 9 місяців тому +2

    Patta Patta niyami ehema thama Raha.maru hode jaya.

  • @chamathnethmal8454
    @chamathnethmal8454 10 місяців тому +15

    මටවත් මතක නෑ මං මේක කීපාරක් ඇහුවද කියලා අති සුපිරියක් ❤😊

  • @chandikasiriwansha-1050
    @chandikasiriwansha-1050 10 місяців тому +4

    Eka patta jana bro ❤️❤️🌼🌼

  • @hirantharathnayake4039
    @hirantharathnayake4039 9 місяців тому +11

    Keyboardist ❤ bass ❤ lead ❤ drums ❤ ජනා❤

  • @hansajikariyawasam8976
    @hansajikariyawasam8976 9 місяців тому +3

    Supiri.Full songs ahanna thibbanam tawath supiri.

  • @gamingbabi2409
    @gamingbabi2409 9 місяців тому +8

    ආසම සිංදු ටිකක් මෙහෙම අහද්දී මාරම හැගීමක් දැනෙන්නේ..ආදරෙයි ජනා අයියා🥰🤍

  • @nimashaharshani1979
    @nimashaharshani1979 10 місяців тому +55

    දැන් දොලහත් පහු..අහම්බෙන් fb එකේ දැකලා ඇහුවා..ගියා u tube එකට..search කරා..ගත්තා..දැන් මේ අහනවා...ගුණදාස කපුගේයන්ගෙ සිංදු ජනා අයියෙ ඔයාගෙ voice එකෙන්...❤🎧

  • @LakmalRanasinghe-ox3zf
    @LakmalRanasinghe-ox3zf 9 місяців тому +6

    සුපිරි හැමදාම අහන nonstop එකක් දැනට බලපු වාර ගාන හිතාගන්න බැ ඒ තරම් සුපිරි

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 Місяць тому +1

    Hitha niwenna bana ahanna one na.oyage katahande sindu ahuwama athi❤❤❤❤❤❤

  • @SalonRansha
    @SalonRansha 9 місяців тому +3

    Supiri supiri supiri ❤❤❤

  • @MahesPriyantha
    @MahesPriyantha 8 місяців тому +1

    👍♥️🌹ekenma niyamai...lassanai...suba pathanawa hamotama....Good luck...!!

  • @ishutharuk4542
    @ishutharuk4542 10 місяців тому +5

    Adarei set ekta.... lashel ayya.. jana ayya.. ruma ayya.. izzy bro... ❤❤❤❤❤

  • @Samanrankiri-f7n
    @Samanrankiri-f7n 9 місяців тому +2

    Nice band supiri Jana
    Adareiiiiiii hamotama

  • @arshikamadushani7665
    @arshikamadushani7665 9 місяців тому +3

    Next leval❤🎶🎶

  • @wickumchathuranga5702
    @wickumchathuranga5702 8 місяців тому +2

    සුපිරියත් තමා

  • @baptistkurera3281
    @baptistkurera3281 9 місяців тому +3

    අති සුපිරි ❤👍

  • @amilanishantha8671
    @amilanishantha8671 9 місяців тому +2

    Jana oyanan patta adarei ❤

  • @sanjayaperera9060
    @sanjayaperera9060 10 місяців тому +4

    වෙනම vibe එකක්

  • @gayanravisinghe
    @gayanravisinghe 9 місяців тому +2

    Superb saho.

  • @lahindu
    @lahindu 10 місяців тому +17

    දැන් හම්බුනේ... සුපිරියක්. Already addicted!! 🔥

  • @priyanthakasthurisinghe4175
    @priyanthakasthurisinghe4175 8 місяців тому +1

    Great lashel aiya.good luck. Superb sounds & superb all.god bless you.budusaranai ❤❤❤

  • @MrMashi1984
    @MrMashi1984 10 місяців тому +7

    පට්ටම රහක් ඒක නම්...❤ජාති සුපිරි...
    Keep it up jathi...❤❤

  • @manelpedige1775
    @manelpedige1775 9 місяців тому +2

    ලස්සනයි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @thekavid
    @thekavid 10 місяців тому +26

    කෙටියෙන්ම කිව්වොත් මේවට තමයි medley කියන්නේ ❤

  • @udayangamax3335
    @udayangamax3335 9 місяців тому +4

    Maru eka❤

  • @Ramiya.official
    @Ramiya.official 10 місяців тому +112

    ජනා අයියා…
    ආදරෙයි හදවතේ අඩියෙන්ම…
    🖤🍃👽🔴🟡🟢

    • @JaathibandSL
      @JaathibandSL  10 місяців тому +8

      Thank you ❤️

    • @Ramiya.official
      @Ramiya.official 10 місяців тому +5

      @@JaathibandSL Big shout out with Peace & Love.. #ජාති Community.!
      🔴🟡🟢✌🏾🍃👽🫶🏾

    • @chamararanasingha9081
      @chamararanasingha9081 9 місяців тому

      Poiuytrewm​@@JaathibandSLopllkkklkkjhhhgffdsaapoiuuyyt4එවවූ
      Pppoiuuy5yrrewqqlkjhgfdsàmmmnbvc
      ෂ්ළ
      ❣️❣️❣️💔❣️❣️❣️💔💔💔💭

    • @buddikasadaruwan1081
      @buddikasadaruwan1081 9 місяців тому +1

      ​@@Ramiya.official😊😊l😮lloo😮o😅o

    • @janasilva3851
      @janasilva3851 8 місяців тому +1

      Ramiya my bro❤

  • @stuntpissosl3865
    @stuntpissosl3865 10 місяців тому +10

    Jana ඒ ගැම්ම ,කටහඩ තාම එහෙමයි ❤

  • @KalanaKalanalakshan
    @KalanaKalanalakshan 10 місяців тому +3

    සෙට් එක සුපිරි ආ..බෑන්ඩ් එක ගැන කියන්න වචන නෑ.සුපිරි..ලීඩ් පාට් එක සුපිරි ආ...❤උඩටම උඩටම...කමෝන්...❤🎉

  • @spadecorsa0175
    @spadecorsa0175 9 місяців тому +2

    thawa track ekak ooonaaaaaaaa

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 10 місяців тому +4

    බැකින් එකත් සුපිරි හඬත් සුපිරි පට්ට ජයවේවා .....❤❤

  • @danushkapriyadarshana6761
    @danushkapriyadarshana6761 10 місяців тому +3

    Maru ❤😋

  • @ameshmark2259
    @ameshmark2259 10 місяців тому +8

    5 milion views sure!

  • @Eranga-Lochana
    @Eranga-Lochana 10 місяців тому +23

    Drummer තනිකරම නූරා ගෙ accent එකට ප්ලේ කරන්නෙ.. ලෂේල් දැකීම සතුටක් පට්ටම වැඩ්ඩෙක් ලංකාවේ. ඉසි කියන්නේ එදා ඉඳලා බේස් ගිටාර් එකේ ලොකු වැඩ පෙන්නපු කෙනෙක් lineone බෑන්ඩ් එකේ. සුපිරියක් කියන්නේ කියලා වැඩක් නෑ.. ❤❤

    • @JaathibandSL
      @JaathibandSL  10 місяців тому +1

      Thank you ❤

    • @ashituneslk
      @ashituneslk 4 місяці тому

      කව්ද මේ කට්ටිය? දන්නැති නිසා අහන්නේ😒

    • @Eranga-Lochana
      @Eranga-Lochana 4 місяці тому

      @@ashituneslk මේ මුල්ම වායො සෙල්ලම් කරපු කීපදෙනෙක් සහ ශේන්ගෙ lineone සෙල්ලම් කරපු කීපදෙනෙක් එකතුවෙලා හදපු අලුත් බෑන්ඩ් එකක් බ්‍රදර්.

  • @BathiyaSandaruwan
    @BathiyaSandaruwan 10 місяців тому +3

    Congratulations boys❤

  • @pasindusanjuladhananjaya1986
    @pasindusanjuladhananjaya1986 10 місяців тому +13

    ජයවේවා Jaathi ...ආස කරපු සද්දෙ ❤💯😍

  • @rukshanranathunga9750
    @rukshanranathunga9750 10 місяців тому +4

    Lankawe music wala wenama side ekak hadapu set eka. Izzy,ruma,lashel,jana❤ mekanam pissuwak. Jayama wewaa...,✌️

  • @rhythmoflifelife
    @rhythmoflifelife 9 місяців тому +2

    Medley eka superb. Voice eka ftta ❤❤. Sing karanawa sanda bonda wennama. ❤ Good luck jana.

  • @TheMonkeys.official
    @TheMonkeys.official 10 місяців тому +12

    ඒක ජාති ❤️ good luck JAATHI

  • @ajithpushpakumara1627
    @ajithpushpakumara1627 10 місяців тому +2

    Ma yakkku tika Next level...whata sound clarity and voice.......( Octa PAD Atamagala nathi hinda mara clear )

    • @piumaldananjayaii7784
      @piumaldananjayaii7784 9 місяців тому

      Acoustic කියන්නෙ ඒකට අය්යෙ😪

  • @vimukthiudara9727
    @vimukthiudara9727 10 місяців тому +4

    Lashel aiya izzy aiya supiri anee ❤️❤️❤️❤️

  • @valuables
    @valuables 9 місяців тому +2

    patta jana supiri

  • @nishanmario
    @nishanmario 10 місяців тому +4

    Great buddy ❤❤❤❤🔥🔥🔥🔥

  • @sb7087
    @sb7087 3 місяці тому +1

    මේකනම් පිස්සුවක් කොල්ලනෙ.සුපිරි❤❤❤

  • @DimuthBandara14
    @DimuthBandara14 10 місяців тому +5

    Nice arrangements, well done Jaathi❤ glad to see old Line one musicians back on one stage..Drummers paying accent reminds me of Noor.. love it

  • @pathummadushankadayananda
    @pathummadushankadayananda 9 місяців тому +2

    කියන්න වචන නැ Bro සුපිරි සඳ රැ සිතලේ සින්දුව 100000 වතාවක් ඇහුව බං ජයවෙිවා

  • @chandikadilshan6461
    @chandikadilshan6461 10 місяців тому +6

    ආදරෙයි ජාති 🖤✌️ Izzy aiya
    Ruma aiya
    Lashel aiya
    ජයවේවා ❤

  • @kelumchaminda6607
    @kelumchaminda6607 8 місяців тому

    සුපිරි ela ela ඔහොම යං සහෝදරයා .🔥❤❤❤ congratulations ..

  • @HashanSenevirathne
    @HashanSenevirathne 10 місяців тому +5

    ජනා, මරු වැඩක් සුබ ❤❤ තාමත් අහන Song එකක් ආදරයේ උනුසුම❤️🤟🤟 ජය වේවා...

  • @priyanga429
    @priyanga429 9 місяців тому +2

    සුපිරි 🎉

  • @sanjeewabandararanasinha8877
    @sanjeewabandararanasinha8877 9 місяців тому +3

    සුපිරි බ්‍රෝ😊

  • @gayansr6810
    @gayansr6810 8 місяців тому +1

    Noora bassanna Lashel mekata..💥waasiii. denata inna drummerth supiri.❤

  • @NaWa25682
    @NaWa25682 10 місяців тому +3

    Izz aiya ruma aiya lashel aiyala innwa kiynne ලස්සන සද්දයක් hadagen jana aiyage voice ekath ekkan aya katha 2k na meka patta 😍❤️

  • @cruiez2008
    @cruiez2008 9 місяців тому +2

    සුපිරි 👌

  • @kasunchathuranga1773
    @kasunchathuranga1773 9 місяців тому +3

    සුපිරියක් ❤❤

  • @VihangaVinod
    @VihangaVinod 10 місяців тому +3

    You are absolutely good guys 🔥

  • @vihangatechnology5303
    @vihangatechnology5303 9 місяців тому +3

    Lankawe tharuna parapura wenama wediyakata hethan aka dakkama marama sathu tui .meka thama wenna ona.mema getha wala mul aithi ayata pin mewani getha apita ahanna dunnata.ds

  • @sanduninimashani9914
    @sanduninimashani9914 8 місяців тому +2

    හරිම ලස්සනයි ...❤❤

  • @banda20549
    @banda20549 9 місяців тому +3

    Supiri pari ithiri 🥰🥰🥰

  • @ShalithaMadushan-rl1sk
    @ShalithaMadushan-rl1sk 9 місяців тому +2

    Super 👍👍👍👍📢😉
    (Jaathi🔛)

  • @sudeshisankalpana9549
    @sudeshisankalpana9549 10 місяців тому +6

    Drone harsha ❤❤❤❤ superb🎉🎉

  • @shanagunawardana3180
    @shanagunawardana3180 7 місяців тому +1

    This is one of Masterpiece 🔥❤️

  • @MarianAgalawattage-ke4if
    @MarianAgalawattage-ke4if 10 місяців тому +4

    Very beautiful. Amazing, wish you all the best 👍🤩

  • @KasunchathuraWijenayaka
    @KasunchathuraWijenayaka 10 місяців тому +5

    Janala idala idala denne supima ewa thama..ela❤❤❤

  • @Thisal-__madhuwantha
    @Thisal-__madhuwantha 9 місяців тому +3

    ❤❤❤❤ පට්ට ✔️

  • @malindumaduwantha6433
    @malindumaduwantha6433 8 місяців тому +2

    Athal ❤❤

  • @kalanawimalarathna7412
    @kalanawimalarathna7412 10 місяців тому +6

    3:12 Izzy ayyage aluth bass pattern ekak waduna🥹❤️‍🩹❤️‍🩹

  • @SanjeewaPabasara
    @SanjeewaPabasara 9 місяців тому +1

    You are one of the favourite ❤ from centigrates time.

  • @nethuliamaya4259
    @nethuliamaya4259 10 місяців тому +4

    Lead guitar පිස්සුවක් ❤

  • @MalindaG
    @MalindaG 10 місяців тому +3

    Goosebumping Beautiful 😍 ❤🎉

  • @BrianOshada
    @BrianOshada 7 місяців тому +3

    අහල අහල මාස ගානක් පුරාවට තවමත් අහනවා. පිස්සුවක් ❤️❤️

  • @nimeshchathushka5465
    @nimeshchathushka5465 8 місяців тому +1

    සුපිරි sound brother

  • @lkmatha
    @lkmatha 10 місяців тому +5

    රිදම් ලීඩ් දෙකම එ⁣ක්කෙනෙක්....සුපිරි වැඩ්ඩො තමයි...lineone සද්දෙම එනව....ජාති....ජාති...සුපිරි ආාා

  • @RumeshikaSadaruwsni
    @RumeshikaSadaruwsni 9 місяців тому +1

    Adarai mage eka ❤️❤️❤️