I agree with you 💯🇱🇰💪 munge lama wiya sanwardanaya wela na broo,,, munta rassa tikak denna please anura sahodaraya,,,nathnm me pissonge katha ahanna wenneth apitamai
Ai nam aragala pataganna hithanna Epa Okkoma minissu gahala elavai Police sagaya nethuwa Radical changes karanna be South Asian countries wala Thiyana vidiyata hemin gihin gradually change vevi
මුන් බත් කන හරක් බහුබූත දොඩවනවා තනි ඊර්ෂ්‍යාවේ කුහක හැත්ත. කුමාර් ගුණරත්නම් ගෙ අසුචි කන එවුන්. We do not need you to stand on behalf of us.we elected Anura for next 5years. Your speech shows what one of biased politics you have.
Me karanneth kage hari contract ekak kagen hari salli aran.ballo topi kohomada me rata karanne.puka kasa ganna niyapoththak nathi un boru kaywaru nogaha hitapiyaw😂
අරගලයක් කරපු පලියට රටක් පාලනය කරන්න පුලුවන් කියල හිතන්න එපා . අනික අරගලේ කලේ සමස්ත ලන්කාවෙම මිනිස්සු එකට නැතුව උබල ටික තනියම කරපු දෙයක් නෙමෙය්
Ane hutto to puka denawada😂😂😂
I agree with you 💯🇱🇰💪 munge lama wiya sanwardanaya wela na broo,,, munta rassa tikak denna please anura sahodaraya,,,nathnm me pissonge katha ahanna wenneth apitamai
අනිවාර්යයෙන් මචං එතකොට අරගලය ට අපි ආවේ ජොලියටද බං . තොපි දෙශපාලනය කරන්න අරගලයට ආවට, අපිට උනු අසාධාරණයට අපි අරගලයට ආවේ
මෝල් කැරියෝ
මේ පාර ආණ්ඩුව කරන්න නොදී තොපි ngo සල්ලි අරගෙන නටන්න හැදුවොත් තොපිට ගහලා එලවන්නෙ අපි
උබලා අපි හිතුවේ අනුර සහෝදරයා දිනවන්න වැඩ කරන එවුන් කියලා බලාගෙන ගියහම රනිල් සජිත් හොදයි උබලට වඩා උබලාගෙ කුහකයෝ
Sirawt un hodai bn😂
දැන්ද තේරෙන්නෙ ඒ මිනිසුන් නිහතමානී නිසා තමයි අනුරට පුටුව හිමි උනේ .නැත්නම් රනිල් සජිත් එකතු උනානම් %60ක්
මුං රදලයන්ගෙ සල්ලි වලට ණයට කහින තමන්ගෙ පංතියෙ එකාට කෙලින කුහක හැත්තක්.කැම්පේන් එකේදී මුං ගැහැව්වෙම මාලිමාවට විතරයි.
👍👍👍👍👍👍👍👍 cyprus
කාටවත් arhei එහෙනම් හරි.මේ පෙරටවුන් හා ජේව්පි සමාන අය.ජේවීපී හරියට කරන අය දන්නවා පෙරටවුන් කවුද.කියා.
තමන්ගෙම පන්තියේ එවුන්ට වල කපනෙ ඒ පන්තියේ එවුන්මයි.. අවුරුදු 76 කට පස්සෙ මෙතෙක් පැවති මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා බිම් මට්ටමේ එකෙක් ජනපති උනා.. දැන් තියෙන්නෙ ඔක්කොම එකතු වෙලා ජීවත් වෙන්න පුලුවන් හොද රටක් හදන්න... ඒකට අකුල් හෙලන මේ වගේ කුහකයෝ නිසා ආපහු පරණ උන්ටම රට යයි වගේ...
අන් තිමයි පෙරටුගාමීන්. කුහකකමයි ඉරිසියාවයි විතරයි.
වසන්ත මුදලිගේ කියන්නේ මම ගොඩක් ආදරේ කරන චරිතයක් හැබැයි දැන් එයා ඉන්නේ මම අකමැති තැනක....
මමත්
මමත්
Oka oka thamai niyama goothaya.
ඒ අය ඒ කාලේ ඉදලම ජෙවිපි එකට විරුද්ධ වැඩ කරා හොරුන්ට සහය දුන්නා එච්චරයි
කුහකයෝ පලයව් යන්න කකුලෙන් අදින්නේ නැතුව ගොන් ඇත්ත
මම මේරටේ බුද්දිමත් ජනතාවගෙන් කාරුනිකව ඉල්ලා සිටින්නේ මේ කුහක කාලකන්නි රැල පාර්ලිමේන්තු නම් එවන්ඩම එපා මුන් අනුරගේ වැඩපිළිවෙලට පාර්ලිමේන්තුවේ අකුල්හෙලනවා අනිවාර්යයෙන් එක මිටට රට අනුරට දුන්නා වගේම අපි පාර්ලිමේන්තුවේ බලයත් අනුරටම දෙමු ❤❤
අනේ ඔයාට ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.මේ තීරණාත්මක අවස්ථාවේ ඔයාලා රට වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරේ නෑ.දිනන්න බැරි බව දැන දැන කුහක කමට අපේක්ෂකයෙක් දැම්මා.විශ්ව විද්‍යාලවල දරුවෝ ඉත්තො කරගෙන රවට්ටගෙන දැන් තව ටිකක් නටන්න.ඔබලා ඓතිහාසික ද්‍රෝහිකමක් කරලා ඉවරයි.දැන් කවුරුවත් ගණන් ගන්නේ නෑ.
ඔබ හරියටම හරි සහෝදරයා ..🎯
@@BKM-y2r නියමයි සහොදරයා
පව් අනේ! අන්තිම රංගනය තමයි ඒ. දැන්වත් තමන්ගේ තරම තේරුම් ගත්තනං තමයි හොද෴
SL VLOG එක්ක බෝපගේ කරන Interview එක බැලුවනන් තේරෙනව මෙයාලා කියන මතවාදය ක්‍රියාත්මක කරවන හැටි...😂😂 දැන්වත් තේරුන්ගන්න පැරණි සමාජවාදෙ හරියන්නෙ නෑ... පාඩම් පොත් කියවල නෙමේ රටක් පාලනය කරන්න ඕනෙ... ආදර්ශයෙන් තමා ඒක කරන්න ඕනෙ.. ඒ නිසා 2024 ලෝකෙ එක්ක update වෙන්න.. ජනතා පාලනය කියල කියනකොට නීතිය හා සාමය, පොලිසිය,හමුදාව කොහොමද ජනතාවට පාලන බලයක් දෙන්නෙ.. ජනතාව ඕනෙ ඕනෙ විදියට මගෙ අයිතිවාසිකම් කඩ උනා ඒ නිස මන් මූව මැරුවා කියල කියන දවස් එයි... මේව මතුරන්න බෑ... ඕවා බිමේ ප්‍රායෝගික නෑ... විශ්වවිද්‍යාල අස්සෙ ඔයාලගෙ අන්තරේට තියෙන තැන බලන්න... ලමයි නෑ.. ඔයාලගෙ මතවාද එක්ක වර්තමාන ලමයි නෑ... දැන්වත් update වෙන්න... ගැලපෙන fight තෝරන්න.. ප්‍රායෝගික වෙන්න...
අපි හිතුවෙ මෙයලා හොඳ අය කියලා ඒත් මෙයාලාව එපා උනා
උබලත් එකතු වෙයල්ලා හොර රැලට .ඔයාලට තිබුන RESPECT එකත් ඉවරයි අදින් පස්සෙ
ඔබලට සමජයේ තිබුන වටිනාකම නැතිකරගත්තා සහෝදරයා ...
ගොඩක් කනගාටුයි ඔබලා ගැන..
ඔයාලට දේශපාලනය තේරෙන්නේ නෑ...
ඔබලගේ හිතේ තියන කැත දැන් මුලු රටම දැනගත්තා..
අනේ යකුනේ දැන්වත් රට ගොඩ ගන්නට එකතුවෙයල්ලා.ඔබලගේ බයිලා නව්ත්තලා.ඕවා ගැන අහලම මිනිසුන්ට එපාවෙලා.
ප්‍රදාන හතුරාගේ හේවායෝ තමා කුමාර් ගුනනරත්නගේ පෙරැට්ටෝ.
උබලාගේ අභිලාශයන් ඉටුකර ගන්න ජනතාව විදියට අපි ඉඩ දෙන්නේ නෑ. අපි හිතුවේ පාහරයන් ඉවරයි කියල උබලා පාහරයන් බව අද දැනගත්තා. මේ පක්ශයට චන්දය දුන් මිනිසුනේ නැවත මෙවැනි කුහකයන්ට X ගහන්න එපා. අපි හිතපු ජාතියේ නෙවෙයි මේ පක්ශය.
Meyalata watinakm dunne gonnu..megollo game kaarayo..ratata erehiwa..
meyaalage katin enne geo political game eka...aparade JVP eka NPP ekak wela winasa una.. JVP eka iwarawune 88-89 hariyatama..eth yam ho thibba bim mattama iwarayi
හැමෝටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා.මෙහෙම කණ්ඩායමක් ඉන්න ඕණ..
විශ්‍ය විද්‍යාල ශිශ්‍යයොත් මුංව ප්‍රතික්ශේප කරල කියල ප්‍රතිපලයෙන් පැහැදිලියි 😂
මුං කියන තැන කැම්පස් උන් නෑ.
ඔක කැම්පස් එකත් කාලා රටත් කන්න ඇවිත් මොකද අපි දන්න නිසා කියන්නෙ
ගැහැනියක්. පිරිමියෙක් කසාද බැදපු ගමන් ළමයි හදන්නබෑ කාළය දියයුතුයි. ඒ කාළය තුල වැඩේ වෙන්නැත්තම් වෙනත් විකල්පයක් ගතයුතුය.. අප රට ඉදිරියේ අබියෝග රැසක් නිර්මාණය වී හමාරයි මොනවා උනත් මිනිසුන් නොමැරී ජීවත් කිරීමේ අබියෝග ය ජයගතයුතුය. එයට කුහකනොවී උදව් කරමු. මේ රට ගොඩ ගමු එක්වියල්ලා අපි ඔයාලටත්❤
😅😅
ගෝටට කාලයක් දුන්නා ද
නමුත් JVP කාරයො හිතුවේ කසාද බැන්ද දවසට පස්සෙ දවසෙ ළමයි හම්බ වෙනවා කියලා...
@@sakhvatali3834ගෝඨා ආපු ගමන්ම කෙරුවේ සුදු ලුණුවන්චාව සීනි බදු වංචාව express පර්ල් නැවේ හම්බවෙච්ච සල්ලි වලට මොකද වුනේ?
@@roshankarunarathna7143 jvp කාරයො ගැන දන්න දෙයක් කියනවා හලො
කැම්පේන් එකම තනිකර බොරුවක් කරත් සජබ හොඳයි උඹලට වඩා 🥴😂
3%ක් ගත්තු අනුරට හිනාඋනු අය 42% ක් ගත්තට පස්සෙ ඒක අගය නොකොට කතාකිරීමේදී වෙනත් දේවල් කියමින් එය හෑල්ලුවට ලක් කල යුතු නෑ .. මොකද එය මාරම ක්‍රියාදාමයක්. Its a very good case study for all.. මේ සෙට් එක අරගලය පිහිටෙන් ගොඩයන්න හිතන්න ඇති..අරගලයේ අභිලාෂයන්ට සමපාත උනේ අනුර සහෝදරයාගේ සහ NPP මතවාදයයි. අරගලය මිනිසුන්ට අවසානයේ එපා වුනේ කිසිම අධ්‍යාපනයක් නොමැති සමහර අය මේකෙ පොරවල් වෙන්න දගලපු නිසයි.. ගොඩක් පිරිසක් අරගලය හැරගියේ ඒකයි.. දුමින්ද සහෝදරයා ඔබලාගෙ වෑයම අගය කරනවා.. නමුත් මේ මොහොතේ අපි හැමෝම අනුර සහෝදරයා සහ NPP විශ්වාස කොට තීන්දුවක් ගෙන හමාරයි.. ඔබලාත් හැකි ආකාරයෙන් මේ රට හදන්න සහාය දෙන්න. එයයි මේ මොහොතේ කලයුතු හොදම දේ...
Ai nam aragala pataganna hithanna Epa
Okkoma minissu gahala elavai
Police sagaya nethuwa
Radical changes karanna be South Asian countries wala
Thiyana vidiyata hemin gihin gradually change vevi
@@wimalipadukka5243 🎯
මං මෙතෙක් හිතාගෙන් හිටියෙ මුං උගත් කියලා .බලපුවහම මුං පල් මෝඩයෝ
Modayo nemei kuhakayo
Paw..duminda nawagamuwa man moratuwe ndt malli kenek.umbawa pakshe dewal bedaa ganna pitipasse Gate eken athulata ganna kapu katta mathak wenawa
කුහක කම් සහ ජඩ කම් පාරම්පරි..ක..ව එන්නේ ජවිපෙ කට්ටිය ගෙන් තමයි
AKD ta wadiya English puluwan
@@PemasiriPAඅනේ පලයන් බන් යන්න ඉංග්‍රීසි දන්නවා කියල ජනතාවට මොකක්ද සෙතේ. නිකම් ආඩම්බරකම් පෙන්නන්නද.
කමෙන්ට් වලින් ඔබලා කවුද කියලා තෙරුම් ගන්න. අරගලයක් කලා කියලා රටක් පාලනය කරන්න බැහැ. ජනතාව ඔබලාට පාඩමක් උගන්වා ඇත. අනුර මහතා ජනාධිපති වුනෙ වසර ගණනාවක් කැපකිරීම් කරලා.කරුණාකර ජනාධිපති තුමාට රට දියුණු කරන්න උදව් කරන්න පුරවැසියන් හැටියට. බල තණ්හාවක් අවශ්‍ය නැත. ✝️🕉️☪️☸️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
හොද වෙලාවට මුන් අනුරට එකතු උනේ නැත්තෙ
මුං කියන්නෙ පාර්ලිමේන්තුව මුං යවන්ඩ කියල
ඇතතෙනම
අනුරලා ඇත්තටම දන්නවා මුන් බැසිල්ගෙ කුණු කණ බල්ලො කියලා, ඒකයි එකතු කරගත්තෙ නැත්තෙ.
Sahathika aththa hena kuhakai
@@wijithananda7219
හරක් යවන්නෙ නැහැ කියලා අපි තිරණය කරලා ඉවරයි
හරි හරි ඔයාල තමයි සියල්ල දත් කුහක උන් ..මුලින්ම මාලිමාවෙ අදහස් ඉස්සරහට දාගෙන අරගලයට හේත්තුවෙලා .රටට මූනු පෙන්වා එක පාරටම බල තන්හාවෙන් රටේ සියලු පුරවැසියන් සියලු ජාතීන් විසින් හඩ නැගුණු අරගලය නම්න් පක්ෂ යක් හදාගෙන චන්ද කැඩුව. ඉන්ග්‍රිසියෙන් කතා කරන්නෙ පුඑවන් කියලා පෙන්නද.අපේ බාසාව සිංහල අපි...😢
කුහකත්වය, ද්වේශය මූලික කරගත් මාධ්‍ය හමුවක් යයි කියා ගන්නා අදහස් දැක්වීමක්..
පෙරටුගාමී පක්ෂයට කවදාවත් බලයට එන්න බැහැ.මොකද?දන්නවද?අනුර සහෝදරය මේ රට ගොඩ නැගුවට පස්සෙ.මාලිමාව රජය කාටවත් හොල්ලන්න බැහැ.මුන් කුහකයි ඉතින් කවදාවත් නැගිටීමක් නැහැ.
ඇත්තටම කරන වැඩේ වැරදි ,මන් cmps එකේ හිටපු නිසා දන්නවා මේ පක්ෂය කොහොමද කියලා .. වමේ පක්ෂයක් බලය ගත්තට සතුටු වෙන්න.. මේ පක්ෂය කරන්න හදන්නේ බලයට අපු පක්ෂය හැල්ලු කරන්න.
මේ බලය ට ආවේ වමේ රෙද්දක් නොවේ..ධනවාදයේ පොතේ ගුරාලා..
යන එන මං නැති වෙලා කතාවෙන් පේනවා
Ane ballo kata waha ganu
අරගලේ අයවත් ඡන්දය දීලා නෑ, ඡන්ද 12,000
බොරුවට නිකන් කියවන්නේ නැතුව මේ මනුෂ්‍යට වැඩේ කරන්න ඩිලා ඉන්න.. මේ පක්ෂවලට සම්බන්ධ මිනිසුන්ගේ ක්‍රියාවලි නිසා සමහර කැම්පස්වල එකට ප්‍රශ්න පවා ඇති උනා.. භය නැතුව මන් එක කියනවා.. මේ පක්ෂය JVP එකෙන් කැඩුනේ මොකද ? මේ පක්ෂයේ ඉන්න මිනිස්සු බලයට කැදරයි ...
ඔබගේ කතා මා සම්පූර්ණ ඇසුවා. තනිකරම කුහක කතාවක් ඔබ සිතන්නේ අරගලයේ ඔබලා තනියම ගෙනියපු දෙයක් කියා අරගලය කියන්නේ මේ රටේ සියලුම ජනතාව විසින් කරගෙන ගිය අරගලයක් අරගලයට ජය වේවා
මුන් මහ පිස්සො ටිකක්. ලෝකයම වෙනස් වෙලා තියෙද්දි මුන් මේ මගුලක් කතා කරනවා
යකෝ ඡන්ද11000 ක් ගත්ත උබලගෙ බණ කැලේ රිලවුන්ට හොදයි
කෝ බං කෝටිය
@@Iranrjඅනෝජ් සිල්වා මහත්තයත් පුබුදුට වඩා ජන්දෙ ගත්තා 😂😂
ඇත්තටම මූට 11 000ද හම්බ උනේ......
ඡන්ද හයදාහයි ගත්තේ
@@Iranrjඒක කැම්පේන් බන් අර හෑස් ටැග් ගහාලා උබලා ඒ කාලේ කරේ
NPP ප්‍රතිපත්ති සහ ක්‍රියා පිළිවෙල අපිට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. අපි හරිම සතුටින් ඉන්න. මේ අවුරුදු පහ NPP එකට. තොපි කටපියාගෙන හිටපියව්. ලංකාවේ බහුතරයක් ජනතාවට තොපෙන් වැඩක් නෑ.
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
@@nugatravels nubalata bahutharaya akamathi laksha70bolata virudday kiyapu daval karapiyau aurudu 05kalin katha dolavan gamana pinda yako ko ubalage kotiyak akane Dakvana manapa horakama kale ubala kiyanayaka patau
@@SsFernando-ud4kxහිටපිය හොරු ටික හිරේ දාල මහ මැතිවරණයේ දී 80% ක බහුතරේ පෙන්නන කල්,තොපි මිනිස්සු බය කරලත් කිසිම බලයක් නොතිබූ මාලිමාවට මිනිස්සු මෙච්චර බලයක් දීල තියෙද්දී තොපේ බොරු කතා කියපියව් තොපේ හොර හැත්තට කාලකන්නි.
අනිවාර්යයෙන්
රට ගැන ගොඩක් හිතනවනම්, පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න🙏. හොදම උදව්ව ඒක. මාලිමාව ක්‍රම ක්‍රමයෙන් රට ඉදිරියට ගෙනියයි❤
යකෝ එහෙම දැක්මක් නැත්තෙ තොපිට.මේ වෙලාවෙවත් බලය වෙනස්කරන්න සපෝටි නොදුන්න පෙරෙට්ටො හැත්ත
උදව්කරන්න බැරිනම් අඩුමගානේ කටපියාගෙන ඉන්න.කුහකවෙන්න ඒපා.ඔයාල ගැන ලැජ්ජයි.
Khaka balooo
Ow.api wasantha daruwagen Ella sitinne niwaradi kandayamata ekathu wela rata hadanna udaw wenna API obata adarei putha.
සෑම කමෙන්ට් එකකින්ම ඔබලාව විවෙචනය කරලා තියෙන්නේ. ඒ ගැන හිතන්න. මහ මැතිවරණයෙදී මාලිමාවට 3/2 ක බලයක් ලබා දී ජනාධිපති තුමාට සහය වන්න. අපි රට වෙනුවෙන් පෙළ ගැසෙමු. ✝️🕉️☸️☪️🇱🇰🇱🇰🇱🇰
සතුටුවෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා.
Aragaleta apu un wath chande deela ne munta peretto kugskayo😂😂😂😂😂
Ubala katawath parlimenthu yanna be akektawath 😂😂😂😂😂😂😂😂
😅😂😂@@nimanthavithanage5979
හොදට අහපල්ලා .ඔයාලගේ අන් ගලවපල්ලා
@@nimanthavithanage5979ඒක ඇත්ත මාත් හිතුවෙ ඡන්ද ටිකක් ලැබෙයි කියලා
මොකක්ද සතුට යකෝ මොකක්ද තොපිලා විනාශකාරයින් මේ සැරේ අරගයට එන්නේ දරුවන්ට වැඩිය අමිාමලාසහාකාන්තාවෝඑක මතක තියාගෙන ගෙදර හිටපන්ගින්න ඉතා ලගයි
උඹ ගත්ත චන්ද ගහනවත් උඹට මතකද කියපන්❤මේ උඹලගේ බර ටෝක් ලොකු ටෝක් ඕනෑ❤උඹලව ප්‍රතික්ෂේප වෙලා ඉවරයිනේ❤ ඔබගේ ඡන්ද ගානෙන්ම පේනවනේ❤පැත්තකට වෙලා හිටපන් ❤අපේ❤ජනාධිපතිතුමා කර ගනී❤කරන්න ඕනේ යහපත් දේ❤ උඹලව අපි ගණන් ගන්නෑ උඹලා කවුද උඹලා❤උඹලා හිතනවා උඹලා අරගලකාරයෝ කියල උඹලට වඩා අරගල කර මිනිස්සු හිටියා උඹල බඩගෝස්තරවාදී උඹල විතරක් නෙමේ තව උන් ඉන්නවා බඩගෝස්තරවා❤තව එකෙක් කියනවා මට අහවල් කෙනා මගේ නඩුවලට පිහිට වෙනදා මම ඒකට උදව් කරනවා කියලා තව එකෙක් කියනවා මට තනතුරු දෙන නිසා මගේ ප්‍රශ්න විසඳන නිසා මම ඒකට යනවා❤මුන් දැන් කොහොම හරි පාර්ලිමේන්තුවට ඇතුල්වෙන්න ලොකු ටෝක් දාගෙන එනවා මුන්ව ප්‍රතික්ෂේප කරන්න ඕනේ මේ වගේ උන්ව❤
පූර්ව නිගමනවලට එන්නෙ නැතුව ටික දවසක් දෙන්න එයාලට වැඩක් කරන්න . බොරුවට චව් චව් නොගා ඉන්න. අපි දැල්ල තමුන්නැහැලා සජිත්ට කඩේ ගිය අපූරුව !!"
දැන් බයිලා ගහනවා, නිකම්ම නිකම් නිකමො රස්සාවක් හොයාගනිල්ලා රටට බරක් නොවී කාලකන්නි ටිකක් 😂
😂
Kk😊 lol😊😊
Yes
😂😂😂😂Aiyyyyooo Kat Kat
නියම කතාව ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මම.හරි .උගතා .මම.හරි .ජාගතා
සිතනා.මිනියා .මෝඩ යකී😂
😅😅😅😅
Atta dan taranna
ඔයාලට ඇති ජනතා කැමැත්ත අපි ඉතා හොදින් දැක්කා.....
මේ ආත්මෙදී නම් ඔයාලගෙ ආණ්ඩුවක් දකින්න වෙන්නෙම නෑ ....
ඔයාලගේ කුහකකම,ඊරිසියාව පැත්තකට දාලා ඡන්දයකට ආවොත් ඊලග ආත්මෙදීවත් දිනන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
අනේ කට වහගෙන තමන්ටත් රටටත් වැඩක් කරගනියව්...මොනවත් බැරි පුස් හැත්ත..
මම සමාන්‍ය රට වැසියෙක් එත් බලන්න ඔය ජේ වී පී අයට රට බාර දුන්න මිනිස්සු ට දුක් ගොඩක් උහුලන්න වෙනව එ පාපේ අහිංසක චන්දෙ නොදුන්න මිනිසුන් ටත් විදින්න වෙනව රජයේ වැඩ karana මිනිස්සු න්ට මුදල් ගෙඅන්නත් නැති වෙනව තව් මසා තුනෙන් සියලුම අර්බුද පටන් ගනිවි කිරිබත් කාන්න නටන්න මෙ අපේ රටට කල විපතට අඩන්න වෙන කාලේ ඉතා ලගයි
@@מעעעויגחגחגחג niyam kuhaka toiyek😂
@@מעעעויגחגחגחג😂😂😂තව අඬලා හුල්ලපන්
වෙන දෙයක් නෙවේ තොපේ මූසල කම තමා රටට හෙන ගහලා තියෙන්නේ මී හරක් තොපි නම්@@מעעעויגחגחגחג
@@מעעעויגחגחגחג ඇයි දැන් මිනිස්සු හරි සැපෙන් සතුටින්ද ඉන්නෙ. ඔයාල වගේ අය ප්‍රාර්ථනා කරන්නෙ එහෙම වෙන්න කියලද?
මාර වැඩේ නේද? ආයෙ අරගල කරන්න විදියකුත් නෑ...අයියෝ 😅😅😅😅😅
වසන්ත මල්ලි ඔයා අපි කැමතිම චරිතයක්. නිකන් අයාලේ ගිහින් චාටර් වෙන්න එපා. ජයවේවා
මුන් Ngo සල්ලි වලට බුරන්නෙ මුන්ට කිසිම අරමුණක් නෑ Hiru Tv එකෙන් ජරාව අරගෙන අනුරට මඩ ගැහැව්වා අවංක දේශපාලනයක් කරනවාන්ම් මහමැතිවරණයට එකතු වෙලා වැඩ කරපන් රටට වැඩක් කරපල්ලා
Mun tamai ratata kelawanne
එතකොට බෝන් අගේන් එන්.පී.පී ද, පෙරටුගාමීයොද ?
@@W.K.Dissanayakeමම දන්න විදියට බෝන් අගේන් පෙරටුගාමී,කුමාර් ගුණරත්තම් බෝන් අගේන් හි ප්‍රබල ක්‍රියාකරුවෙක්,
හරියට හරි
හොදම කුහකයෝ සෙට් එක පෙරෙට්ටෝ .
පෙරටුගාමී කියන්නෙ jeppo සෙට් එකම තමයි 😄😆
හතරසිංහ, දැන් බුදුහිමිගේ භික්ෂුන් ඔක්කොම එකයිද? සැරියුත් මුගලන් හිමි එක්ක දෙව්දත් හිටිය. රජවරු අතර දුරුගමුනුල වලගම්බල එක්ක ඩොන් ජුවන් ධර්මපාලත් හිටිය. ඉතින් ජෙප්පෝ සමාන වෙන්නේ කොහොමැයි? 😂
අරගලය අළකර ගත්තෙත් තනිවම දිනන්න ගිහින් තමයි
සේච්ඡාවෙන් පාරට බැස් ඇරගලයට ඔයාට ආපු ජනතාවට නායකත්වයක් දෙන්ඩ බැරි උනා
මැතිවරණ ජයග්‍රහණයට උරදෙන්ඩ නොහැකි වුණු ඔය මහත්වරුන්ට ඒ ගැන උදම් අනන්නට අයිතියක් තිබේද අනුන්ගේ දරුවන්ට අයිතිවාසිකම් කියන්නට යෑම ලැජ්ජා නැති කරුණකි
ම්ට හිතෙන විදිහට මුන් කන්න හදන්නෙ සුපිරිම කෑමක්
වසන්ත .ගොඩක් මිනිස්සු ආදරය කරන .කෙනෙක් ..අපි .බලාගෙන ඉන්නෙ ..අනුර ජනාධිපති ..tumata .සහයෝගය ..දෙයි..කියලා ..මේ..අයට ..පාඩුවේ ඉන්න ..දීලා ..ඔයාල ..පාඩුවේ ඉන්න
අරගලය ඉස්සරහට දාලා හෙලුව වහගන්න හදන පිරිසක්
මොනා වුනත් ඊයේ හැමෝම අනුරට සුබ පැතුවා අතට අත දිලා මුන් ඊයේ කොච්චර කුහකද. මුන් බයිලා ගහන්නේ. ජිවිතෙට හරියන්නේ නැ.
😅😅😅😅😅😅😅😅😅😅😅😅
මුන් තමයි කුහකම හැත්ත 😂😂
Meuna kauda diyabariyo wagedagalne natiwa hitaganila atwalbadagana perata yamalla😏
මුන් බත් කන හරක් බහුබූත දොඩවනවා තනි ඊර්ෂ්‍යාවේ කුහක හැත්ත. කුමාර් ගුණරත්නම් ගෙ අසුචි කන එවුන්. We do not need you to stand on behalf of us.we elected Anura for next 5years. Your speech shows what one of biased politics you have.
Issara idanma api nam hitiye Ethan...malimawa anduwa nemei me rate kisima pakshayakata niwaradi gamanak yann Dunne naththe me campas haththai,government job karana kalakanni...eth malima rajayatawath me gamana yann oni thama hadapalla
අරගලය විකුණනගෙන කාලත් ජන්ද 11000 යි ලංකාවෙන්ම. මහමැතිවරණයේදි රනිල්ලා,සජිත්ලට උබලව ඕන වෙනවා ලොකුවටම. බලමු උබලගෙ හැසිරීම
හයියෝ තොපෙ වැඩ පිලිවෙල උඹල දිනල කරපල්ල අනූරගෙ වැඩ පිලිවෙලට තමයි ජනතාව චන්දෙ දුන්නෙ බයිලා නොගහ හිටපියව් 😂😂😂
මුන් කුහකයෝ බූරුවෝ
අනිවාර්යයෙන්. මුන් මේ නැට්ට පාගගෙන
උබල කවුද බං ගනන්ගන්නෙ පව් නොදි හිටපල්ල කෝ
ජයවේවා ❤
ඊයා කවුද බං මේ😂 මුං නම් මහ කුහකයෝ ටිකක්.
Balan Enna thamai Dan thiyenne😅😅😅😅😅😅
Den thaerenne kuhakayo kiyal jvpkarayo saha mun thamai merata kana un
දේශපාලනය දන්නෙ නැහැ නේ එහෙනම් jeppo ගැන අතීතය කියවන්න...එතකොට පෙරටුගාමී කියන්නෙ කව්ද කියලා තේරෙයි
වසන්ත මුදලිගේ කියන්නේ මම ගොඩක් ආදරේ කරන චරිතයක් හැබැයි දැන් එයා ඉන්නේ මම අකමැති තැනක...අනික අරගලේ කලේ සමස්ත ලන්කාවෙම මිනිස්සු
යකෝ උඹලගේ අඩුපාඩු හදාගනිල්ලා මිනිසුන් විශ්වාස කලේ ආදරය කලේ කුමකටද කියලා analyst කරගනිල්ලා ...
කුහක නොවී උදව් කරපල්ලා රට ගොඩ ගන්න 👍
හය මාසයයි.රනිල් නිවාඩු දාලා මධුසමයට භාරදුන්සූලුතර හනපති
🤣🤣🤣නාමල් ට කියහන්කෝ උදව් කරයි 🤣🤣🤣
Umbala andunata... Eda indan pare pisso wage hasirenakota mun kuhakayo kiyala api nam therum aran hitiye.
@@Iranrj
ඒක අපි බලාගන්නම් මොකද අබියෝග නැහැ කියලා අනුර අපි පත්කරගෙන නැහැ
මොල්ටාව මොල්ටාව කිය කිය බොරු කිව්වා දැන් මොල්ටාව ඇත්තෙත් නෑ😂😂 මුන්ගේ අනිත් කතාත් ඔය වගේ තමයි
ඔබතුමා අයෙ මිනිස්සු කුලප්පු කරන්නැතුව ඉන්න ඔබතුමාට අයිතියක් නෑ .ඕව ගැන කතාකරන්න චන්ද බලයක් නෑනෙ.
වැද්දට තිබිච්ච ආදරේ වැද්දා නැති කරගත්තා
Athama තමයි. Api හරිම ආදරයෙන් හිටියේ . ඔබ විසින් aya නැති කර gathaa.
වසන්ත ඔයා ට ඇත්තටම හරි ආදරෙයි. හැබැ ඔයා මෝඩ වැඩ කරන්න එපා.මිනිසුන් ගේ ආදරය ලබා ගන්න හරි අමාරුයි. ඔයා ඒක නැති කර ගන්න එපා.දැන් මෝඩ වැඩ කරන්න එපා.මාලිමාව ට වැඩ කර ගන්න උදව් කරන්න.ඔයත් කවදා හරි ජනාධිපති කෙනෙක් වෙනවාමයි ඒක නිසා ඒක ඔලුවේ තියාගෙන ඊර්ෂ්‍යා කරන්න යන්න එපා .ඔලුව හොද දේට පමනක් යොදවන්න.නැත්නම් ඔයාටම දුක් වෙන්න වෙයි
Atta bro pissu pakek neda wedda kuhakayo mun tanikarama kaalakanni mun dan munta tiyenne irsiyawa❤
😂😂@@samanthipigera9325
ඔයාල මේ ආත්ම භවේට බලයක් ගන්නෙ නෑ.
පෙරට්ටෝ කියන්නෙ අමුම අමු කුහක හැත්තක් 😂😂😂😂
යන මග කුමක්ද යන තැන කොතැනද කියලා දන්නවා වැඩි හින්දා තමයි අරගලයත් අල කරල දැම්මේ.(ඇපත් නැතිව පැරදුනා නම් කටවහගෙන හිටපියව්.)
මුන්ට පුලුවන් අබෙිවෙිල හාරක්පටිටිය පාලන කරන්න කුහකයෝ
යකෝ අඹේවෙල හරක් මුන්ට වඩා වගකීමෙන් සිස්ටම් එකට අනුව වැඩ කරනවා. මුන් ගූ කන කුක්කෝ ටිකක් බං.
අන්ත වාමවාදී බව පෙරටුගාමින්ට කර ගසා යන්නට ඉඩදී ජවිපේ update වීම ඔවුන්ගේ විජයග්‍රහණයේ පලමු පියවරයි
Exactly
අනිවාර්යයෙන්,මේ කුහක පෙරටි වසංගතයෙන් අනුර මහතා ඇතුලු NPP ය බෙරාගැනීම රටට ආදරය කරන සියලු ජනතාවගේ වගකීමයි.අර නිරාගමිකයෝ කියන හිපයියෝ ඔක්කොම ඉන්නේ මුන් එක්කයි.මුන්ගේ කෙරුවාවල් නිසා තමයි NPP යටත් නිරාගමික ලේබල් ඇලවුනේ,ඒත් අපිට පස්සේ තේරුනා අනුර මහත්මයා ඒ වගේ මුල් කඩාගෙන පිස්සු නටන කෙනෙක් නොවන බව,මට ඒ බව සක්සුදක් සේ පැහැදිලි වුනේ එතුමා ජාතික සඟ සමුළුව අමතා කල කතාවේදීයි.
Definitely bro .
අනිවාර්යයෙන්ම ❤
මුලින් වසන්ත ගැන පොඩි පැහැදීමක් තිබුනා. දැන්නම් නැහැ. හරිම කුහක මිනිස්සු මුන්. ඔබලගෙන් වැඩක් නැහැ. රටේ බහුතරයක් හරි තැන හිට ගත්තා.
ජන අරගලය කියන්නේ මේ අය නෙවෙයි .මෙයාලත් හිටිය හැබැයි ප්‍රදානම අය නෙවෙයි අරගලේ හිටියේ රටේ මිනිස්සු ඒ මිනිස්සු තමයි අද මේ රට වෙනස් කරල තියෙන්නේ අර්ගලේ මේ අය කරානම් ඒ ආපු මිනිස්සු මෙයාලට සහයෝගය දුන්නනම් ඇයි පාර්ලිමේන්තු ආවෙ නැත්තෙ
ඔව්
පිට කවරය යි.බලන්නෙ
අපි එතකොට එතන ඉදලා නැහැ ❤මුන් අරගලය යටින් පවා දුන්න කුහකයෝ
අනුරජනපතිතුමාට අපේ රට හදන්නදීලා පැත්තකටවෙලා හිටහල්ලකෝවදනොදී😂
Den thaerenaw neda eda gotata karann nodi elawana thaenat pathkale jvp karayo saha me kurutto
ආ දැන්ද තේරෙන්නෙපවු ගෝටාඹයට කලේ ඒක නේද.උබල කරනකොට හොදයි.දැන් නරකයි
😮😮
අනේ මුන්ට නෙ එක චන්දෙ හරි දුන්නේ කුහක හරකුන්
Ane hutto to puka denawada😂😂😂
මුදුනො වෙන්න වීරිය කරන වගනම් ස්ථිරවම කිව හැකියි
වසන්ත පුතා ඔයාට එදා මිනිස්සු ගොඩක් ආදරේ කලා, මිනිස්සු බුද්දිමත් ඔබ හරි මාර්ගයට එන්න
ඌගේ චරිතය කුමාර් ගුණරත්නම් කෑවා
ඌගේ දේශපාලන අනාගතය පෙරටු ගාමින් කැවා
ඌ පිස්සෙක් , ඔච්චර නොතේරෙන්න බබා නෙමේ නෙද😂
යකෝ ටිකක් හිටපල්ලා තාම ලේකම්වරෙයක්වත් පත් කරන්න කාලයක් හම්බුනේ නෑ අනේ මන්දා බං
😅😅😅😅😅😅😅😅😅😅😅
Jvpkarayoth omane anek unt kale
හා වුබලා තමයි පකිර්ලා 🤣අනේ පලයන් බන් යන්න 🤣මාලිමාවට රටට ජනතාවාට ජය ❤❤❤
ආයෙ නම් පාරවල් හරස් කරන්න හිතන්න එපා , ආණ්ඩුව නෙමේ මේ පාර දෙන්නෙ සාමාන්‍ය ජනතාවයි . උසස් අධ්‍යපනය ලබන්න එන දරුවන්ව නොමග යවල උන්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරල ,තමුසෙල දාපු පඩ ෂෝ හොඳටම ඇති .
Maraine ..wena andu ehm kraddi ekata banana neda...Dan khmd ehm karanne..Meka prajathantrawadi rataka yakoo..anura kumara misak janadipathi thopi nemei..para haththa
පලයන් යන්න පුක නොදී තොපේ අනුරයා ඒකාධිපති හිවලෙක් ද
ane ou kadakappalkarayo mungen anura rakagamu
Ei thopit a kaleth munui jvpkarayoi eliyt bahiddi oma hithunneththae den vitharad owa kiyawanne
Munui jvpkarayoi thama hemadam adyapanaya saukya hemadam kewe
අරගලේ ඉවරයි තවත් ඒක වවාගෙන කන්න එපා.
අරගලයේ හිටපු අය මුන් කවුද කියලවත් දන්නෑ....
Thopita danda therune
Premalal, අරගලය patan ගත්ත විදිහෙන් වෙනස් වෙනවා. හොඳ එක කැත වෙනවා. අරගලය කැරැල්ලක් වෙනවා. අපි එක දැක්ක නිසා අරගකෙන් මාලිමාවට set වුනේ. නැතුව අපි බයේ ඉන්න අය නෙමේ
Ane hutto to puka denawada😂😂😂
මුන් සක්කිලි කුහකයෝ
යහපාලනය වහපාලනය 🤣ජාතික ආරකසාව ජාතියේ විනාශය 🤣මාලිමාවට රටට ජනතාවට ජය වේවා ❤❤❤
ජනතාව ඔබලාට යන තැන පෙන්නුවා තමයි ගෙදර. අරගලයට නිශ්චිත අයිතිකාරයෝ නැත. මන්ද අරගලයට යනු රටේ පීඩාවට සමස්ථ ජනතාවගේ පිලිඹිඹුවකි.
කථාකරන අය කවුරුද සහ සද්දය කාගේදැයි ජනතාවට අවබෝධයක් ඇත.
කරුණාකර කඩා කප්පල් දේවල් නොකර ඉන්නා මෙන් ඉල්ලා සිටිමු 👍🏽
අනේ වැදල කියන්නම් ටිකක් බලන් හිටපල්ල.බඩ උනගමන් ළමයි හම්බ වෙන්නෙ නෑ...මම දන්නෙ නෑ උඹගෙ අම්ම උඹව බිහිකරේ එහෙමද කියල ..ඔඹලත් මහ කුහකයො බන් ඔයිට වඩා නාමල් හොදයි.
මුන් හදන්නේ අනුන්ගේ ටොයිලටි වලකට වැටිලා මෙි රට අරාජික කරන්න
@@JJK451කොහොමත් අනුරත් කාටවත් හුස්ම ගන්නවත් දුන්නේ නෑනේ..
වචන ටික නම් ලස්සනයි,
අභිලාෂයන් යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඔයිට වඩා ප්‍රායෝගික විය යුතුව ඇත.
පෙරටුගාමීන් ලෙස ඔබ කල යුතුව තිබුනේ, NPP විවේචනය කර මේ මොහොතේ ජනතා බලාපොරොත්තු වලට ගල් ගසා සජබ සහ සිලින්ඩර පක්ෂයට වාසි ලබාදීම වෙනුවට, NPP සමග එකතුව සටන් කිරීමයි.
චන්ද 15000ක් වත් ගන්න බැරි ජන අරගල මතය.
ඡන්ද 1500ක් කොහෙද සාමාජිකයින් ඉන්නෙත් දාහකට අඩුවෙන් .
මේ අයට තියෙන්නේ වෙනම මානසික ලෙඩක්!තමන්ගේ දේශපාලනය ඉස්සරහට ගේන්න යමක් කරන්න!ඔයාලගේ කතා අර්ථ ශුන්‍යයි මේ වෙලාවේ.වසර තුනකින් මේක ආයෙම බලන්න!
මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපිට රනිල් බල කෑදර කමට නැති කරා කවුද බටලන්දයෙක්ව එවලා මාධ්‍යට, බය කරලා බහුතරයක් ඡන්දය, දිනයෙදී මනාපය දාන්න ගියේ නැහැ. ඒකයි වුනේ මේ ඡන්දයේදී.
ඔබ කියන දේශපාලනය යල්පැන ඇත. ඇමෙරිකාව චීනය ඉන්දියාව දැන් ලෝක බලවතෙක් ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා ගමනක් නැ.. ඔබ නියෝජනය කරන්නෙ අතීතයේ දේශපාලනය. පොත් කිහිපයකට මුවා වෙලා ඔබ ඔය අදහස් දක්වන්නෙ. දවස් දෙක තුනක් වත් දීපන් හුස්මක් ගන්න මේ මනුස්සයට.. ඒත් මනුස්සයෙක් දෙවියෙක් නොවෙයි. මහන්සිත් ඇති.
අපි අරගලයට ආවේ මේ අය හින්දා නම් නෙවෙයි...මෙයාලත් අරගලයේ රැගුවා අපි, මම හොදට දැක්කා එතනත් මෙයාලට තිබුණේ සැගවුණ නියායන්.. ලක්ෂ ගන්න අරගලයට ආවේ මෙයාලා නිසා නම් ඡන්ද ලක්ෂ 10වත් ගන්න එපැයි... නීතිඥ දැනුමක් තිබුණා කියලා.. දේශපාලනය පිළිබඳවත් හොඳ දැනුමක් ලබා ගත්ත නිසා.. රටක් පාලනය කරන්න පුළුවන් කියලා මෙතුමා හිතනවා.. මේ ඡන්ද ඉවරවෙලාව මේගොල්ලොන් තුළ තියෙන්නෙ වෛරය නම්.. මේ අය බලයට ආවොත් වෙන්නේ.. වෛරය තමන්ගේ ආයුධයක් බවට පත්කර ගන්නවා.. කරුණාකරලා මේ වගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුවක්වත් යවන්න එපා.. වෛරීය දේශපාලනයක් අපිට එපා... ගෝඨාභයට මිනිස්සු ඡන්දෙ දුන්නේ රටේ වෙනසක් ඇති කරන්න ඕන කියලා.. නොකරද ඒ උදෙසා පක්ෂයක් පාටක් නැතුව හඬක් නැගුවා, අරගලය කරා.. එහෙම අරගලය කරපු අපි හැමෝම දේශපාලට එන්න ඕන කියලා හිතුවා නම්.. ලංකාවේ ලක්ෂ දහයක් විතර එනවා දේශපාලනයේම කරන අය.. මේ බඩගෝස්තරවාදී දේශපාලනයේ යෙදෙන මිනිස්සු... මීට වඩා ලස්සන උත්තරයක් දීල.. අපි බලාපොරොත්තු වුණෙත් වෙනසක්.. ඒ වෙනස කරන්න ජනතාව ඡන්දය දුන්න අනුරට.. අපි එයට ආචාර කරනවා හිස නමනවා.. අනුර ඒ වැඩේ කරේ නැත්නම් අපි නැවතත් අරගලයක උනත් තියන්න සූදානම්... ඒ අපේ මාත්තු භූමිය රට උදෙසා.. අපිට ලස්සන රටක් බිහිවීම උදෙසා.. මෙන්න මේ වගේ කිව්වන.. මුන්ට මල් තියල වදින්නේ.. බලන්නකෝ මේ කතාව තුළත් කොයිතරම් වෛරීය දේශපාලනයක් ගැන කතා කරනවද කියලා... උබලා ගැන ලැජ්ජයි
Harima karadare
Patagaththa vitharai
Rata asthawara karanna hadanawa
Mechchara lassana samakamee election ekak thiyala
Aththa kathwa
බලය ලබා ගැනීමේ අයිතිය ඔබ සතුයි රටේ ජනතාව ආර්ථිකය ශක්තිමත් කර ගැනීම අප සතුව ඇත
මුන් හිතාගෙන ඉන්නෙ මුන් චරිත කියලා
ජනතා අභිලාශය ඡන්ද 100 ක් ගත්ත නුබලට නොවැටහීමම නුබලාගේ තත්වය ජනතාවට තේරැමි ගතහැකිය
මේ අයට කා....ල් උදව් කළේ නෑ.
රියල් කතාව සහොදරයා
කකුලෙන් අදින මුන්ට නෙලන්න ඕනේ අම්බානකට. දැක්ක තැන ගහපල්ලා. මම එක පක්ශයකටවත් නෑ . හැබැයි රටට ❤ ආදරෙයි.
ඉවසමු සහෝ
මෙ රට ලස්සන රටක් කිරිමට ජාතික ජ්නබලවේගයට හැකි වේවා
Oyawage anek un eddith hithuwanm merata lassanawenn thibuna
😂
@@dnatapaththu2093 wena un kiwwe katada?
@@renakadilhan5054තොපි තමා ඊරිසිකාර හැත්ත ගෝටාබය මහත්තයා ආපු දවසේ ආපු දවසේ ඉදන් අල්ලාහ් එකාගේ හැත්ත එක්ක එකතුවෙලා අරගලා ගාගෙන ආවේ .තොප.තොපිට ලගදිම පලදෙනවා ඕවා ලියලා තියාගනින්..
ලස්සන කරන්නෙ තීන්ත ගාලද බං.?ජනතාවාදී ප්‍ර්තිපත්තිය ක් ක්‍රියාත්මක කලොත් රට ලස්සන වෙයි..සූරා කන්නන් ගෙ ප්‍රතිපත්තිය පටවන්න හැදුවොත් සුම්මා තමා..
හෙට අනිදට මුන්ගේ බලේ තියෙන campus දෙක තුනක් පරට දලා කලබලයක් කරන්ඩ හදයි. අනිවා මුන් එචර කුහකයි රටේ මිනිස්සුන්ට මොනා උනත් ගනක්වත් නෑ
Doller kaka pajathi wada karanda epa
මූ කියන්නේ එක තමයි ඔය පෙළගැහෙන්න,නිශ්ක්‍රිය වෙන්න එපා කියකිය.මුන්ටිකව දුපතකට ගිහින් දාන්න තිබ්බනම්
එහෙම කලොත් ගෙදර යවන්නෙ , වරෙල්ලකො කැම්පස් ගියා නම් ඉගෙන ගනියවු මේ වැටිච්ච රට ගොඩගන්න
උඹලගෙ අභිලාෂය කියපංකො මුළින්ම තේරෙන භාෂාවෙන් පැහැදිළිව. මිනිස්සුන්ට ඔය කියන තරම් ආදරේ නම් කියව කියව ඉන්නැතුව මැතිවරණයට ඇවිත් තේරෙන භාෂාවෙන් මිනිස්සු දැනුවත් කරපංකො.
කතාවයි අරගලයි විතරයි, රටේ මිනිස්සු වෙනුවෙන් ප්‍රායෝගික මැදිහත්වීමක් නෑ......
Ubala ekka argala karanna api enne netha
මට මන් ගැනම දුක හිතුනා මම හිතුවේ මුන් රටට ආදරේට අරගල කරා කියල බලනකොට මුන් තනිකර කුහක හැත්තක්,ජනාධිපති තුමණි හැකිතාක් ඉක්මනින් මෙ බල්ලෝ ටික ගැට ගහාන්න ඉක්මනින්
ඔබට ඔය කියන මඟ පිලිගත්තෙ 11000 යි .ජන මනස තේරුම් ගන්නෙ නැතිනම් තව දුරටත් ඔබට තරගයේ පවතින්න බෑ. ඔබ කලේ වෙන පැත්තකින් දූෂිතයන්ට උදවු කරපු එකයි. වීරවංශගෙ සෙට් එකට එකතු උනා නම් හොඳයි .
නිකම් කියවන්නෙ නැතුව හිටපන් බන් ..ඉරිසියාව අතහැරපල්ලා..බන්..
මේ කමේට් දැක්කා ම අපේ රටේ මොන තරම් දේශපාලන ය ගැන අවබෝධ යක් තියනවා ද කියලා රැඩිකල් අදහස් වලින් රට හදන්න බැ 😢😢😢
අන්ත දකෂිනාසක බලයක් තිබුණු බල කදවුර බිද වැටිලා රට වාමවාදී පැත්තට ගමන් කරමින් තියෙනවා ...පුර්ණ සමාවාදී සංකල්පය දැන් යල් පැන ගිය එකක් ...කුහක නොවී මේකට සහයෝගය දෙන්න ...වෙනස් වෙන්න උත්සාහ කරන්න ..ඔබලාට ගමනක් යන්න නම් ..
අවුරුදු 75 කොරන්න බැරි වුණා නම් දැං කියන්නෙ පැය ගානකින් කොරන්න කියලද
මමත් පෙරටුගාමින්ට හරිම කැමැත්තෙන් හිටියේ. ඒත් උඹලගේ කතා වලින් එපා වෙනවා බං
අනේ ඔයාලගේ ඔය අරගලේ දැන් නම් එපා මිනිස්සුන්ට ඔන ලස්සන රටක් එක නිසා චු ටිකක් දලා නිදා ගන්න 😅
Wedi pakaya තොට තිබූ gawrawaya iwarai
JVP එකෙන් කැඩිලා ගියෙත් ඔය කුහකකම නිසයි. දැන් එකතු වෙලා වැඩ කරමු 💪🧭
වසන්ත ලාට ගොඩක් ආඩරෙන් හිටියෙ අපි එත් දැන් 🤔
රනිල් ජනපති කරපු සෙට් එක,,
හරියට හරි
Me karanneth kage hari contract ekak kagen hari salli aran.ballo topi kohomada me rata karanne.puka kasa ganna niyapoththak nathi un boru kaywaru nogaha hitapiyaw😂
Senarathna oya Galenbindunuwewa da?
@@lankasilva8187 ඔව්
කුහකම සෙට් එකක් ර් රටට ආදරෙයිනම් කට්වහගෙන ඉන්නවනම් ලොකුදෙයක්
Atha kata wa Gena indapLa
Ai. Tho. Ganunge. Kata. Wahanna. Hadanna. Tho. Wahaganin. Gona
😂 පු# දෙන්න එපා
රටක් කරන්න කාලයක් ඕනි හිතනවා වගේ අවුරුදු 76ක් තිස්සෙ හොරාකාපු රටක් එක රැයින් ගොඩ දාන්න අනුර කුමාර කියන්නෙ මැවුම්කාර දෙවියෙක් නෙවෙයි නෙ අනිත් හැම එකාම රට කරානේ අපිට අනාගතයකුත් නැති කරා මම නිර්පාක්ශිකයි නමුත් ප්‍රතිපත්තිමය තීරණයක් විදිහට අනුර කුමාරට මගේ චන්දය ලබා දුන්නා ඒ මිනිස්සු තහවුරු කරගත්ත බලයට බල්ලො වගේ නොබුරා තොපි කරන රස්සාවක් කරගෙන පාඩුවේ ඉදපල්ලා 😏
මෙි කන්ඩායම චන්ද කියක් ගත්තද.ජනතාව පිලිගත්ත ද රට ගිනිතියන්න ලැස්ති වෙන්න එපා .
මුන් රනිල් රාජපක්ෂ බලල් අත්
ඔබලාත් අපිත් හැමෝම බලාපොරොත්තු වෙන්නේ ලස්සන රටක් ..225 කීවට NPP තුන්දෙනා හොරු නොවන බව ඔබලා දන්නවා .. මේ වෙලේ ඔයාලා NPP එකට සහය දීලා ඒ අය සමග එකතු වෙලා මේ මෙහෙය කරා නම් මීට වඩා හොඳයි නේද..
උඹල npp එකෙන් කැපිල ඉන්නඑකට ස්තුතියි 🙏.නැත්නම් මිනිස්සු පොදුවෙ හිතන්නෙ හැමෝම ඔහොමයි කියල. කුහහ වෙන්නෙපා බොලව් අපේ පංතියේ එකෙක්ගෙ ජය වෙනුවෙන් ☝
මාලිමාවට ආන්ඩුව කරන් යන්න දෙන්න please
හේ බලං ඉන්නද කියන්නෙ.?රනිලගෙ වැඩ දිගටම කරන්න ගියොත් සුම්මා තමා..