Hi sudha, I watch all your vedios and really really enjoying the true facts u are giving us. All the awareness sessions are fantastic.. u are so so damn brave to be this way and what a great person you are. ..we all truly support you. Your vedios are the best and u are being an honest person who is all knowing. All the best. 🎉
මෙහෙම දේවල් වෙලත් සැලෙන්නේ නැතුව chil එකේ මේ වැඩේ රට වෙනුවෙන් කරාට එකෙන්ම Respect ...🎉❤
ආදරේයි සුදා ෂර්ට් එක ලස්සනයි
💯☑️
Mata ohoma sadde dammanam ussala plowe gahanawa api hamadama oya ekka sudaa adarei❤❤❤
❤❤suda suda🎉🎉
සුදාගේ මහන්සිය අපතේ ගියේ නෑ...ජයවේවා ❤
අම්මෝ... සුදා අයියේ..අපි සතුටින් හිනා වෙලා සමීක්ෂණ බැලුවට ඔයාට මෙහෙමත් දේවල් සිද්ධ වෙලා නේ..
අපි වෙනුවෙන් රට වෙනුවෙන් මහන්සි උන ඔයාලට ස්තූති ❤
anei pako .. thopita kelonawa..jeppanta kelonawa
කැමරාවට නොපෙන්වුවත් මේ සමීක්ශණය සදහා සුදාගේ ආරක්ශාවට හිටපු අයියට එකෙන්ම respect❤❤
එකෙන්ම
Gutikapuwa dala nehe huththo
Gutikapuwa dala nehe huththoo
අනිවාර්යයෙන් ❤❤❤❤
@@ishanjayaweera7937 uba neda anthimata pennapu dial eka 😂
එදත් කියනවා අදත් කියනවා ඔයාට කිසිම අයිතියක් නෑ මිනිස්සුන්ට බලු තාලෙට කතා කරලා සමීක්ෂණ කරන්න. පකේ සමීක්ෂණ තමා ඒවා😂
Ou ban.meekata mona aithiyakda samikshana karanna.eka eka chade dena reddawal hoyanawa.ganu wage ban meeka
@@NirangaMadhuwantha ඔක්කොටම එහා ඔක්කොම පොන්නයො හිටියෙ මූට මූණ පුරවලා දෙකක් දෙන්න එකෙක් හිටියෙ නෑනෙ 😂
Me huththige puthata pissune bn
Pake suda
@@NirangaMadhuwantha පිම්පියො රැලක් මුට බයේ දඟලනවා
අපිත් අනුරට තමයි,,, ඒත් මේ සුදා ගොනාට විරුද්දව නඩු දාන්න ඕනෙ, තමන්ගෙ පොටෝ වීඩියෝ අනවසරයෙන් වීඩියෝ කරල යූ ටියුබ් එකේ දැම්මට. මේ මිනිස්සු නීතිය දන්නෙ නැති නිසානෙ රන්ඩු වෙලා නිකන් ඉන්නෙ. මේ කොහෙවත් යන එකෙක් විව්ස් අරන් සල්ලි ගන්න ම්නිස්සුන්ව අනවසරයෙන් වීඩියෝ කරන එක වැරදියි.! අනුරට තියෙන නමත් කැත කරන්නෙ මේ වගේ වේස බල්ලො
ඇත්ත 😂
Apith anurata thama dunne eth me karana wade waradi
Aniwarenma. Meka wena rataka unanam sudaa hire melahata. NPP eka unath me wage dewal anumatha karanne na. Me wage harak hinda NPP eka gana minissunge impression ekath wenas wenawa. Me manussaya pissek wage hasirenawa.
Hari
බූරුවොත් එක්ක මේ ගමන යනඑක ගොඩක් දුශ්කරයි.
comment eka 😘
Ratata jaya weewa
අනුර වෙනුවෙන් රැල්ලක් හදපු බර අවියක් තමයි සුදා , එකෙන්ම respect ❤
අනිවාර්යයෙන් 👍
Gossip
නොදිකිං මේ රටේ ඉන්න ගොං පකාලා....තාම මේ රට විකුණපු පකාලාට කඩේ යනවා....සුදා Bro එකෙන්ම respect ❤❤❤❤
අම්මපා එකෙන්ම
Rellak neme heduwe 😂
අම්මෝ මාරයි ඈ............. ❤අපි හැම වීඩියක්ම ඔයාගේ බැලුවා........... අපිටත් හිතුනා කැමරා පිටුපස ලොකු දේවල් ඇති කියලා....... ඇත්තටම මාර ආඩම්බරයි සුදායියේ............. මේක අනුමත කරන හැමෝම ලයික් එකක් දාගෙන යන්න සූදාන සපෝට් එකට.............❤
Ekanm aththa
සුදා නියමයිනෙ හලෝ ඔයා..!මම සමීක්ෂන වැඩේට වච්චර කැමැති නැතුව හිටිය කෙනෙක්.ඒත් තිරෙන් පිටුපස
ඔයා ගැන හරියටම දැනගත්තේ අදයි. කොන්දක් ඇති , ඇත්ත වෙනුවෙන් හඩනගන යකෙක් තමයි .. ආදරෙයි හදවතින්ම මේ දීපු ගේමට. නියමයි.❤
11:22 අඩෝ අර පස්සහ ඉන්න කෙල්ල ලස්සනයි බන් 😘😁
සුදා මාර කට්ටක්නෙ කාලා තියෙන්නේ , ඔබ කළ මෙහෙයට ස්තූතියි කෝටියක්
Koti ne hode 57ban
@@MayuraDilshan-b8zපොජියාට නේද චන්දෙ දුන්නේ
පොහොට්ටුවට දෙනවනම් ඌට බුද්ධියක් තියෙන්න විදියක් නෑනෙ😂
Hariyt gotawge
මොකක් උනත් තමන්ගෙ මතේ මෙහෙම ප්‍රකාශ කරපු හැමෝටම කොන්දක් තිබුන අපි දන් නෑ, අපි හම්බ කලොත් අපි කනවා කියන උන්ට වඩා.
ඕනම කෙනෙක්ට තමන්ගේ මතය දරන්න අයිතියක් තියෙනවා..ඒකට අභියෝග කරන්න කාටත් අයිතියක් නෑ..
මහා මැතිවරණයටත් උගත් බුද්ධිමත් අය තොරා යවන්න ..හොරු තක්කඩි දූශිතයෝ යවලා කෙලව ගන්න එපා
@@SadeepDilshanys අතින් පයින් අදහස් ප්‍රකාශ කරන්නත් පුලුවන් ද? 😁😁😁
ලොකු සෙවයක් කරා ඔබතුමා අනුර සහෝදරයා ගෙන්න. ඒ කාපු කට්ටට ස්තූති ❤
Anura apu aka hodai muma thama gotata kada giyath😅
ජය වේවා අයියේ ඔයාට මේහෙම දෙවල් වේලා තියනවා කියලා දැන්නේ දන්නේ මොඩ හැත්‍ත රට ගැන තේරුන් ගන්න බැරි වුන් තවත් ඉන්නවනේ බුදු සරණයි ❤
මේකෙ තියෙන කොමන්ට්ස් අනුව සුදන්ත අනුර ගේන්නම තමයි කටයුතු කරලා තියෙන්නේ ,ඒකෙ වරදක් නෑ..නමුත් මොහු මාද්‍යවේදියෙක් ස්වාදීනව මයික් එක අල්ලලා නැ..ගිය වාරයෙ හොරු මංකොල්ලාකාරයෝ ගෙනල්ලා රටම කෑවා..ඒ නිසා මොහු ඔය මයික් එක දැන්වත් ස්වාධීනව ඇල්ලිය යුතුයි..මිනිසුන් මේ වගේ ඔහු සමග උරන වන්නේ වැඩිපුරම එක් පක්ශයක් පමනක් මාකටින් කිරීමට යාමයි.ඉතින් මිනිසුන්ගේ ආවේගය වැඩි වෙනවා..
ගොං හරකා කියලා බැනපු එක වැරදී සුදා අයියේ ඒක ඒ සත්තුන්ට කරපු නිග්‍රහයක්..😁👍
😂
එකඟයි සහෝ
😂😂😂
Jvp ekata puk...Dena eka kiuwah😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හොරු කියලා ඔප්පු කරන්න පුළුවන් එකෙක් වත් පාර්ලිමේන්තු ඇතුලේ තියාගන්න හොඳ නෑ. මහ මැතිවරණයේදී පරණ නාකි හම්පඩ ඔක්කොම එලවල අලුත් කට්ටිය පත් කරගන්න ඕනි.
Eekata parlimet chanden horu noyawa inna one rate minissu
අපේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ දැන්වත් මේ හොර තක්කඩින්ට පාඩමක් උගන්නන්න.
අනිවාර්යයෙන්ම 👍
Hampadayo thawath yanna hithak neee
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🇩🇪
Respect එකෙන්ම.....💗 අනුරට රැල්ලක් හදපු බර අවියක් සුදා 💗 Respect
🤮😠
Ei sudu ridiladha😂@@C________oraganshort
නියමයි 👍👍
Anurata ralla hadapu bara aviya suda❤❤❤❤❤❤❤❤❤❤
@@oceas-vl2yll
හොරකම් කරගන්න බැරිවෙන හින්දා වමනෙ යනවද 🤣😂 තදටම අසනිප වෙලාවගෙ 🤣😂
❤Sudda..
Thank you very much fr the great service you did fr our nation may the triple gem bless you always🙏🙏
සුදා සාමජයේ තියන මතය රටට කියන්න ලොකු ගේමක් ගැහුවා❤️
Pissu kuttiya kiyanawa
Namalwa janapathi karanawalu
රටෙි මිනිස්සුන්ගෙ මොල හදන්න මාර කටිටක් කලා තියෙන්නේ සුදා එවා දැකලා දුක හිතුනා 😢 ලස්සනට රටක් ලස්සන හෙටක් වෙනුවෙන් මොඩ සාමාජයක මාරම ගෙමක් ගහනවා ඔබට සක්තිය ධෛර්ය දිර්ඝායුෂ ලැබේවා 🙏🏻
හිටපු පාලකයෝ වගේම එවුන් ටිකක් රටට ජාතියට ද්‍රෝහී පිරිසක්. අපි වාසනාවන්ත පිරිසක් අපිට හොඳ නායකයෙක් දුන්නා. මේ විශ්වයට ස්තූතියි. සුදත් අයියේ ඔබට ස්තූතියි කරන මෙහෙයට.
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඔයාගෙ විඩියෝ නම් පට්ට අහ් නියමයි බලන්න ආස හිතෙනවා gerad ❤❤
Thank you sir good luck
ගූ කාපු ගොන්නු තුන් දෙනා ගැන දැන් රටම දන්නවා සුදා ..ඕකුන්ගේ මුණු එහෙම දැන් අපිට මතකයි .. අර අන්තිමට හිටිය ගෝතයා ගේ කන අතගාන්නම් කොහේ දැක්කත් ..😅😅
Yes 👍👍👍
😂
@@madhawarathnayake8843උබේ වේස අම්මා ලොඩි කියලා පෙනෝ
එපා .කිසිම කෙනෙක් ට පොඩි හො රිදවීමක් එපා.අනුරට එහෙම රටක් හදන්න
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම ජන්දෙ මේ...ඉතින් ඒක අපි කරමු
අනිවාර්යයෙන්ම සුදා අයියේ ඔයා ගැම්මක් එකෙන්ම සුපිරිම ගැම්මක්...❤❤❤
ආයි ගේම් නෑ සුදා හොදම යහපත් කරන සුපිරි ගේම් කාරයෝය තමයි පත් වෙලා තියෙන්නේ
සුදා අයියේ...ජනාතව අතර නිදැල්ලේ තවම මානසික ලෙඩිඩු ලංකාවේ ඉන්නවා.එකනේ මෙි රටට මෙහෙම උනේ..එම නිසා..බය වෙන්න එපා.ලංකාවේ ආර්ථික වර්ධනය කරන්න..ජනාතවට සහය දෙන එක ලොකු දෙයක්..හරි මාර්ග පෙන්වා දෙමින් මෙි කරන නිවැරදි කිරිම රටට උතුම් දෙයක්..ජය වෙිවා.
Respect Suda ayiye, mewa karanna ona dewal ❤❤❤🎉🎉
මල්ලී ඇත්තටම මෙවා අපේ රටට කොඩිවිණම තමයි
ඔයා ගහපු ගේමට හදපිරි ස්තූතිය❤මාලිමාවට ජයෙන්ම ජය❤
සුදනන්ත මහත්මය නේරුම් ගන්න .කකුල් දෙකෙන් හිටගෙන් හිටියට ඕකුන් ගිය ආත්මේ හරක් වෙලා ඉපදිලා හිටපු උන්.
රට ගැන හිතල කරන හැම දේටම බොහොම පින්..ජය වේවා❤
සුදා අයියගෙ ආරක්ශාවට මාත් එනව හැබැයි ලංකාවෙ හිටියනම් මාත් ඔය සමීක්ෂනය කරන වෙලාවෙ එක එකාට කඩේ යන ගියපු උන්ට ගියපු රටක් නෙවෙයි ලංකාව අර ගේම ඉල්ලන උන් හිතන් ඇත්තෙ උන් තමා රට අයිති උන් කියල.මෙහෙම ප්‍රස්න තියන් සමීක්ශනය කරා කියන්නෙම ගැම්මක් රෙක්ස්පෙක්ට් සුදා අයියා 👍
සත්‍ය ජනතාවට පසක් කර දීම ගැන අපේ ස්තූතිය.
තවමත් හරක් ඇති බව ජනතාවගේ කතා වලින් දෑක ගත හැකිය.
ස්තුතියි ඔබගේ කැපවීමට.
❤❤❤
ඇත්තටම සුදා සහෝදරයා ඔයා මාර චරිතයක් සමහරු පලමුව තමන්ට වෙච්චි අසාධාරණය පෙන්වනවා ඔබ පලමුව සමාජෙට සත්‍ය පෙන්වලා ඔබ විදපු දුක පෙන්නුවා❤❤❤❤
අඩෝ ගැම්මක් මගේ එකා ❤🎉 ආදරෙයි උබට බොක්කෙන් ම ❤🎉
මට හරි ආසයි අර අන්තිමට රනිල්ට කැමති, ගේම ඉල්ලපු ගෝතයගේ හක්ක පනින්න දෙකක් අනින්න.
Yakoo oka කලින් දන්න තිබ්බා na
Okage ඡන්ද ya දන්න බැරි වෙන්න අත කඩන්න
Anthim chandiy kohe kenekd ane blnn asai muuna😂
Ranilyge kuli hewyen ekek uu 😂
යූටියුබ් එකේ පොර ටෝක් දෙන්න එපා හුත්තො 😂
😂😂
Gammak ❤
සුදා සුපිරි චරිතයක් .කියන්න ඕනි දේ මූනටම කියනවා ඇත්තටම ආදරේ බොක්ක❤
ඔබතුමාට ගොඩක් පින් මේ කරන හැමදේකටම විදේශගත ජනතාව වෙනුවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශය කිරීමට කඩිනමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න
සුදාය්යේ මෙච්චරද ?? තව තියනවද.. ඕබටත් ඕබේ කණ්ඩායමටත් යෝද බලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...ආදරයි.. ❤❤❤
බත් කන හරක් ටික මරුවට දැක්කා. Thank you sudaa..❤❤ ඔය කාලකණ්ණි ටිකත් හේදිලා යන්න ඕනෙ දැන්
නියමයි සුදා අයියේ
ඔයාගෙ නිර්භීත මාධ්‍යමෙහෙවර ඉදිරියටත් මීටත් වඩා ශක්තිමත් කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
කෙනෙක්ට වැරදුනාම කෑ ගහනවට වඩා, එය නිවරධි කිරීමය් කල යුත්තේ. රටේ තියන ලොකු අඩු පාඩුවක්!!!
සුදත්ත මහත්තයා ඔයා ලස්සන ට මේ වැඩේ කරලා තියෙනවා .. respect
අර බස් කොන්ද නම් එලටම පුකම දීපු බත් කන අමු ගොනෙක්
කක්කුස්සි පෝච්චියට ජන්දෙ දෙන එකෙක් කියල හොදට පේනවා.
උබත් හේම එකෙක් නෙද
@@DinukaMadushan-g2kthota ridila neda kakkussi pochchiya
@@AFfirehart😂😂
ඌ අනිවාර්යයෙන්ම ඉතුරු සල්ලි හොරෙක් වෙන්න ඇති 😂
දූශිත අධම පාලනය .....දැන් ඉවරයි ❤එය අපේ බලාපොරොත්තුව
💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾
මම දැක්කා බදුල්ලේ සමීක්ෂණය.මට නම් ඡන්දෙ නෑ.ලෝකේ කොහේ හිටියත් ඒ මම ඉපදුන නගරය.මම ආදරය කරන පොළව. ජාතිය පිළිබද කියන්නේ නෑ.ආගමට ජීවිතයෙන් ගරු කරනවා.බදුල්ලේ මිනිස්සු ඡන්දෙ දුන්න. වටේ වතු කරයේ නූගත් දෙමළ මිනිස්සුන්ගේ චන්ද කැඩූව.(ජාතිවාදය දෙමළ මිනිසුන් අත ඇරලා නෑ ඒ ක මම 100% දන්න දෙයක්,මට දෙමළ පුළුවන්) ස්තුතියි සුදන්ත.නමුත් වයිරස් තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ.
Hi sudha, I watch all your vedios and really really enjoying the true facts u are giving us. All the awareness sessions are fantastic.. u are so so damn brave to be this way and what a great person you are. ..we all truly support you. Your vedios are the best and u are being an honest person who is all knowing. All the best. 🎉
කුරුණෑගල අපි ආයෙ හොරුන්ට චාන්ස් දෙන්නැ
❤😎
❤❤
මයෙ එකා❤❤❤
බොහොම පින්. ❤❤ බුද්ධිමත් අවංක මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්න.
@@sheranviks7457 🔥❤️
@@SarathchandraGasperalala-ou1hb 🔥❤️
මෙ පාර මාලිමාවට චන්දෙ දිපු නැති අය ඉලග පාර දෙන විදියට අනුර ක්‍රියාවෙන් කරලා පෙන්නයි විශ්වාසය ඇති වෙන්න එඅයටත් අපි එයාලවත් එකතු කරන් මෙ ගමන යමු රට වෙනුවෙන්. එ අය චන්දෙ නොදෙන්න හෙතුවක් තමයි 88/89 එ අය එකට බයයි අයෙ අනුර අවොත් එහෙම වෙයි කියලා එකයි අපි එ විශ්වාසය අයෙ ඇති කරමු එ අයට අපි මෙ ගමන එයාලවත් එකතු කරන් ගිහිල්ලා ඉස්සරට අපෙ රට ලස්සන කරමු❤❤
Hariyatama hari oya
eka atta. jvp eken ape shop eka gini tibba. itin denda puluwanda.
உங்களுடைய செய்திகளை அதிகம் பார்க்கும் நான் யாழ்ப்பாணத்தில் இருந்து ஓரு அரசியவ் பாட ஆசிரியர்
Thank You Suda for your braveness
මන් දන්නවා ඔයා අල්ලන point එක හරි. ඒක පට්ට. but roughlly. (සදාචාරයි කියන්නම බැ.) හැබැයි බය නැතුව හරි දෙයක් වෙනුවෙන් කතාකරන එක පට්ට. ඒකටනම් respect ❤
❤සුදා මං මේ ලියන දේ පුළුවන්කමක් තියෙනවා නම් අපේ අනුර ජනාධිපතිතුමාට ලැබෙන්න සලස්වන්න❤මේ උතුම් සාසනයේ විනාශ වීම❤ පිරිහීම❤ නතර කරලීම උදෙසා❤කවුරුන් හෝ දුක් ශීල භික්ෂූන් වහන්සේලා සිටිනම් නිවැරදි කරවීම උදෙසා❤❤සංඝ අධිකරණයක් පිහිටුවීම❤දෙවැනි කාරණාව❤රටේ පුරවැසියන්ට❤ තමන්ගේ රට ගැන❤ ජාතිය ගැන වගකීමක් පැවරීම❤❤රටේ සෑම ප්‍රධාන නගරවල්වල❤ලියුම් පෙට්ටියක් හා සමාන❤පෙට්ටියක් ❤ස්ථාපිත කිරීම❤මිනිසුන්ට බියක් නොමැතිව යෝජනා සහ❤චෝදනා ❤ඉදිරිපත් කිරීම උදෙසා❤කුඩුකාරීන්❤ ගංජාකාරීන්❤දූෂිතයින් ගැන❤❤දූෂිත ක්‍රියාවලියන් ගැන දැනුම් දීම උදෙසා❤හිටපු ජනාධිපතිවරු වේවා ඇමතිවරු වේවා❤ අගමැතිවරුවේවා ❤ඔවුන් විසින් කරපු ❤දූෂණ පවා තමන් දන්නා දේ❤ලිපි මාර්ගයෙන් දැනුම් දීම❤මසකට වරක් ❤ඒ ලිපේ එකතු කිරීමෙන් පසු❤ඒ සියලු දේවල් නිවැරදිද කියා බලා එයට❤නිසි පිළියම් යෙදීම❤තුන්වෙනි කාරණාව❤❤රටේ සිටින සියලුම පුරවැසියන්❤හෝ රටට ජාතියට ආදරය කරන මිනිසුන්❤සියලු දෙනාව බුද්ධියෙන් සහ සමාන ක්‍රියාවලියකට යෙදවීම❤❤එයින් පිටරට බුද්ධි අංශ ❤විසින් ආණ්ඩු පෙරළීම් සහ❤❤ආර්ථික ක්‍රියාවලිය විනාශ කිරීම උදෙසා❤දරන උත්සාහයෙන් ගැන දැනගැනීමට❤රට තුළ පිපිරීම් ඇතිකිරීම හෝ විනාශයක් සිදුකිරීම ගැන දැන ගැනීමට❤හැකියාව ලැබෙනු ඇත❤හොඳට කරගෙන යන ආණ්ඩුව විනාශ කිරීම උදෙසා උත්සාහ දරන❤කැරලිකාරයින් වේවා❤❤පවතින යහපත් දේශපාලනය විනාශ කිරීමට ❤සහ❤ආණ්ඩු පෙරලීම්❤පිළිබඳව විස්තර දැනගැනීමට❤මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ගැන දැනුම් දීමට❤දූෂිත විරෝධී ක්‍රියාවන් දැනුම් දීමට❤එයින් හැකියාවක් ලැබෙනු ඇත❤❤මේ මෝඩ හදහසක් කියා තව කෙනෙකුට සිතෙන්න පුළුවන්❤අපේ රටට තියෙන ආදරය ගරුත්වය❤අපේ රටේ මිනිස්සුන්ට තියෙන ආදරේ ගරුත්වය❤ඇතුළු අපි මහන්සි වී ඇතිකරගත් මේ ආණ්ඩුව විනාශ කරන්න ඉඩ නොලබා දෙන්න ඕන නිසයි මේ දේ කරන්නේ❤සුදා මේක හැකි ආකාරයෙන් කාට හෝ කෙනෙකුට මේ ලබාදෙන්න❤b
මම කියන්න හිතපු දේවල් ගොඩක් මෙතන තියෙනවා.මේක නම් හොද අදහසක්❤️❤❤
මේ අදහසට නම් මමත් එකගයි...❤❤
❤❤❤❤❤
@@RasikaDilrukshi-p5y මම සිටින්නේ රටින් පිට නිසා මේක ජනාධිපතිතුමාට ලබා දෙන්න මට ක්‍රමවේදයක් නෑ උත්සාහ කරලා බලන්න ඔබලා
එය කළ හැකි වුනොත් මට දැනුම් දෙන්න කරුණාකරලා නැත්තං මට නැවත නැවතත් මේක ලියන්න වෙනවා
කට්ට කාගෙන රට වෙනුවෙන් කැපවුනු සුදා සහෝදරයාට ජය වේවා ♥️🙏 Respect you Sir ♥️♥️♥️🙏🇱🇰
සුදා ඇත්තෙන්ම ඔබ නියම පිරිමියෙක් අදතමා ඔබගැන හරියටම දැනගත්තෙ ආදරෙයි ගොඩක් මේරට අපි සැම එකතු වී හරි විදියට වෙනස්කරමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රට ගොඩදැම්මේ රනිල් කියලා හිතන් ඉන්න වහල්ලුන්ට කියන්නේ ඔය ලේ බැහැලා වගේ ජන්දේ දෙන ඇති දැන් ගෝඨාබය රට බාර ගද්දි වීදේශ ණය ඩෝලර් බිලියන 42 යි ගෝඨා දලා යද්දි ඩෝලර් බිලියන 76, ගෝඨා රනිල්ට බාර දේද්දි තිබ්බ ඩොලර් බිලියන 76 රනිල් දලා යන දවස වෙද්දි ඩෝලර් බිලියන 100 පැන්නා....එතකොට මොලයක් තියන එකෙක්ට තෙරෙනවා මම කියන එක හරක්ට තෙරෙන්නේ නැ.....තරහකට නෙවෙයි කියන්නේ ඔය මජර දේශපාලනය නවත්වන්න් ඔන ....වහල් බාවයෙන් මිදේන්න එයාලා හාල් කීලෝ 10ක් හරි තව මොකක් හරි දෙන්නේ ගෙදරින් ගෙනල්ලා නෙවෙයි අපේම සල්ලි ඒ දෙන දේයින් පවා ඔව්න් ගාසා කන එක කරන්නේ .....දැන් අපී කාගෙන් හරි පොලියට නයක් ගත්තම එක ගෙවනවා උදා: රු.100ක් ගත්තනම් එකෙන් මොකක් හරි දෙයක් කරලා එකේන් ටිකක් හරි ගෙවනවා නමුත් මේච්කර කාලයක් ලංකාවේ ඉදපූ දුශ්ට පාලකයෝ නය ගත්තම ඔව්ට දෙද්දි තිබ්බ ණය ප්‍රාමානේට වඩා දලායද්දි ණය වැඩි ඒ කියන්නේ හොරා කලා කියන එක...රනිල් අමුතු දෙයක් කරේ නැ ණය අරගෙන ඒ ණය වලින් තෙල් ගැස් ගෙනාව එක කරේ ඔක කරන්න ජනාදිපති වෙන්න ඔනිද රනිල් එක ඔන ගොනෙක්ට කරන්න පුලුවන් වැඩක් ගොන්නු වෙන්න එපා මින් තව දුරටවත්....වැල් පාලමෙන් එගෝඩට යන්න තියා ඒ කිට්ටුවටවත් ඇවිල්ලා නැ තවම වැල් පාලම පටන් ගත්ත තැනම තමා එක නිසා අව්රුදු 47 පාර්ලිමේන්තු ඉදපු රනිල් වසර 25 අගමැති වෙලා ඉදපු රනිල් වසර දෙකක් නාමික ජානාදිපති වෙලා ඉදපු රනිල් මෙච්චර කාලයක් මේ රට හැදුවේ නැත්නම් තව අව්රුදු පහකින් හදාවී කියලා හිතලා පාර්ලිමේත්තු එව්වොත් ඒ තරම් හරක් මිනිස්සු ටිකක් තවත් නැ.....පරන හෝරු ටිකම අයිමත් පාර්ලිමේන්තු එව්වොත් අනුරට තියා සක්‍රයා අවාත් මේ රට හදන්න බැ....වසයට ගියාම ඔනම කෙනෙක්ට අවසියෙන් වැඩ කරන්නේ ඒ වගේ වයසක වයෝවෘද්ධ පුද්දගලයන් පාර්ලිමේන්තු එවන මිනිසුගේ මොලයත් තිබේද කියා පාරික්ශා කිරිමට රනිල්ට කියලම කොමිටියක් පත් කරන්න ඔන.... එක නිසා මින් ඉදිරියට වත් ඉදිරියේදි එන පාර්ලිමේන්තු මැතිවරණයටවත් මෙච්චර කලයක් පාර්ලිමේන්තුවේ දීර්ශ කාලිනව හෝ කෙටි කාලිනව හොරා කාපු හොරු එවන්න එපා මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන් ගැනහිතන්න රනිල් රට බාර ගද්දි ඉපදෙන්න ඉන්න දරුවන්ගෙන් එක දරුවෙක් ණය වෙලා තිබ්බේ ලක්ශ 6 හැබැයි රනිල් අයින් වෙද්දි ලක්ශ 14 ක් ණයයි එකකට එකකත් වැඩි ඒ නොඉපදුනු කිරි සප්පයෝ කරපු වැරැද්ද මොකක් .....වයස අම්මාලා තාත්තලාගෙන් ඉල්ලනේ රනිල් කියන එකාවත් ඒ නිද්දිත පාලයක්ත් එක්ක් ඉදලා හොරාකාපු එකෙක්වත් අයිමත් පාර්ලිමේන්තු එවන්න එපා .....නොදන්නා කමට මෙච්චර කලයක් දුන්නම් ඉදිරි මැතිවරණයේදි ඒ වැරැද්ද හදා ගන්න...නව ජනාධිපති රටගොඩ දමයි කියන විස්වාසය තියෙනවා .....❤
බර වචන ඕනි නැ සුදා respect💗
අම්මපා සුදා අයියගේ සමීක්ශනය හරිම ආසාවෙන් බැලුවේ
❤❤❤ මමත් එහෙමයි
අවධානය අරන් සමාජ මෙහෙවර සිදු කිරීම ..අගය කරමි.. බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි..සුදා අයියේ ඔයාට ආදරෙයි හදවතිනම
එකෙන්ම Respect සුදා අයියා..❤❤❤
නියමෙටම සහයෝගය දුන්නා ❤මහමැතිවරණයටත් දෙමු හොද වැඩක්🎉
මිනිස්සු කතා කරන්න පුරුදු වෙයන් ඉස්සෙල්ලා සමීක්ෂණ කරන්න කලින් අර මනුස්සයොන්ගේ බේරිලා ආපු එකට පින් දීපිය උඹට බෑ බයිබෝස් එකෙන් මිනිස්සුන්ට තර්ජන කරලා මොකටද බං ඔය වගේ හම්බ කරලා කාලා වැඩක් තියෙනවද
සුපිරි sudaa ❤❤ මාර ඉවසීමක් තියෙනවා respect 🎉🎉
මං නං කියන්නෙ තමන්ගෙ මතේ මොකක් උනත් ඒක කෙලින්ම කියපු මිනිස්සුන්ට කොන්දක් තියෙනවා. ඔය අපි හම්බ කලොත් අපි කනවා කියන, කවුරු ආවත් අපිට වැඩක් නෑ කියන, උන්ට වඩා
සුදා අයියෙ මහ මැතිවරනෙටත් බහින්න..ඔයා ලොකු සේවයක් කරා..සමීක්ෂණයක් වුනත් ඒකෙන් ලොකු බලපෑමක් වුනා..❤❤❤
Suda we stand for you. Stand for your right. 👍👍👍👍👍💪💪💪❤️❤️❤️❤️
Excellent suda..you did a great job..respect...❤🇱🇰🙏
සුදා ඔබ තමයි NPP එක බලයට ගෙන්න ලොකු වැඩ ප්‍රමානයක් කරෙ ඔබට ගොඩක් පිං අපෙ අනාගතය වෙනස් කරන්න උදවි කරාට ❤
අනුරගෙ ගමනට හයියක් වුණ ඔබට ❤🎉
අප්පටසිරි සුදා..ඕවනෙ දාන්න ඕන videos .බත් කන හරක් ඉන්න රටේ ඔයා කරල තියෙන මෙහෙවර අපමණයි .බොහොම ස්තූතියි ඔබට.ජයවේවා ..❤😊
ආදරෙයි සුදා අයියා,,
ඔයාගෙ හැම සමීක්ෂණයක්ම අපි සතුටින් බැලුවා ,,
ඒත් අපි කල්පනා කලා මේවගේ සිදුවීම් වෙන් නැද්ද කියලා,,
සුදා අයියෙ අදරෙයි හැමදාමත් ❤.ඔයා අපෙ රට වෙනුවෙන් කරන මෙහෙවර ට.❤❤❤
අරගලයකින් පසුව රටෙ පැහැදිලි මතයක් ගොඩ නගන්න ගත් උස්සාහයට සුදන්ත අයියේ තැන්ක්ස්
අර වගෙ අනුවණ පුද්ගලයන් ඉන්නවා සමාජයේ එයාලාත් දියුණු වෙන්න රටෙ නීතිය බලවත්වි මාධ්‍යවේදීන් අවංක එඩිතර විය යුතුය ❤
බස් කොන්දොස්තර ගෙ ඉදල හරක් ඉන්න රටක් මෙහෙම ඉතුරුවෙලා තියෙන එක තමයි පුදුම එක්කෝ කැමති එකා කියන්න ඕන නැත්තං කියන්න බෑ කියල කියන්න ඕන. අර තව හරකෙක් ගහගන්න ගියා..
ශුවර් CTB එකේ හම්බුන දේශපාලන පත්වීමක්......😂 නෑ කියනවද ?
බස් එකේ යෝසිතය කියලා කියපු එකා තවම මොන්ට්සෝරි යන තරුණ එකෙක්
සුදා ඔබට පිං ❤
ඇත්ත
රට කාලකන්ණි කරපු හොර තිරිසනුන්ට තාම වන්දනා කරන වහල්ලු ඉන්නවනෙ. මේ වගේ හරක් නිසා රටක ජනතාව නරා දුක් විඳිනවා. පරයගෙ
මුණටම කියපු කතාවට respect. අපේ වටේ ඉන්න ඔය හොරුන්ට තාම වන්දනාමාන කරන තිරිසනුන්ට ඔය ටික කියා ගන්න බැරුව අපි ඉන්නේ. ඔය වගේ කාලාකණ්ණි මිනිස්සු දකිද්දී ඇඟේ මාළු නටනවා. මොළයක් කියලා දෙයක් අංශුවක්වත් නෑ.
❤❤❤
Great job sudaa❤🎉
Sudaa❤❤
11:26 මුට නම් දැන් රෙවිලා ඇති චන්ද ප්‍රතිපලෙත් එක්ක 😂😂
ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන.ජයවේවා සුදා.
සුදා මල්ලි කල කැපකිරීම් වලට ස්තුති ජය වේවා
Eyage lamai gane rata ungoda mekaranne boruwak
කෙටියෙන් ම ඔබ හොඳ කොන්දක් සුදා අයියණ්ඩි ❤ ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන අපේ රටේ ගොන් හරක්ගෙ මොළ සුද්ද කරන්න ❤❤❤❤ බුදුසරණයි දෙවිපිහිටයි රැකියන් අයියේ ඔයාව ආරක්ෂා කල ඒ සහෝදර යටත් රෙස්පෙක් ❤❤❤
සුදා එල එල හොදේ... ඔයා නම් සුපිරියක්ම තමයි... 🇱🇰
ගැම්මක් තමයි සුදා රෙස්පෙක්ට්
සුදායියේ ඒ ටික නම් මරු තව ටිකක් තියෙනවා නම් දාන්න
oii oii 😂😂
අනේ උඹ රොටියක් කාගෙන හිටහං නම් දාලා උඹ මොනවා කරන්න ගොබ්බයා😂
Ado😂
@@shilitv-fo2vlපිරිමින්ට ගවුම් ඇන්දාම කැතායි බං ගෑනුන්ට ලස්සන උනාට...😂
සුදා අයියේ සුපර්❤❤❤❤💐💐💐💐
සුදා අය්යා ඔයා නිසාම ඔය සමීක්ෂණය කලා මිසක් වෙන එකෙකුටනම් මේ සම්මතේට කරන්න වෙන්නේ නෑ. ආඩම්බරයි ඔයා ගැන.අනික ඔයා මාරම දෙයක් කලේ මේ හරහා.ආදරෙයි අය්යා...මුලින් ඔයා ගැන ලොකු පැහැදිමක් තිබ්බේ නෑ.එත් දිගටම බැලුවා...පට්ට හොදේ...❤❤❤
Patta suda aiye godak kalayakata passe konda thiyana pirimiyak dekke thank aiya ❤
ගෝඨාභය ගේන්නත් දැගලුවේ ඕමම තමා කතාකරන්න දන්නෑ මනුස්සයෙක්ට රට හදන්න කතාව 😂😴
Hmm
Hmmmm
ඔව් මහ ගොන් බිජ්ජෙක් 😂😂 මූ නම් රටට මහ සාපයක්
කුරුණෑගල පාළු නැ මාමේ ඔයා වගේ ගෙමක් ගහනවා අනිවා ♥️ සුදා මාමා❤ අනුර මාමා❤ වගේ ජනපති වෙන්න බැ ආසාවකුත් නැ...👍 පොළොවේ පය ගහලා කාලා බිලා ඉන්න ඕන හැබැයි හැමෝම කරන දේ මං කරන්න කැමති නැ 👍අසායි උපදෙසක් ගන්න❤
අම්මෝ සුදා අයියේ ඔයා දිවි පරදුවට තියලා මේ කරපු කැප කිරීමට ඔයාට පිං🙏
Jaya wewa suda aiye❤❤❤❤❤
කැමරාවට නොපෙන්නු වාට සුදා අයියගෙ ආරක්ෂාවට හිටපු අයට ස්තූතියි
දූෂිත දේශපාලන පරදමු ❤. නියමයි සුදා❤❤❤❤❤❤
නියමයි sudaa 👍..
මෝඩයෝ ටිකට රෙවෙන්ඩම දුන්නා 😂😂
Respect ...🙏❤
සුපිරියි❤❤
මාචාන් සූපිරි ඔය කැරි සූදාගෙ දත් කැඩෙන්න දෙන්න තිබුනෙ වූබ සුපිරි කොල්ලෙක් මයික් එක ඔකාගෙ පූකෙ ගහාන්න ඔනා ලාපයාට පූක දිපාන් 😂