sulan kapolle geethaye vicharaya|mahinda prasad masimbula geetha vicharaya|nanda malani song

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 76

  • @sanfernando9
    @sanfernando9 Рік тому +47

    දෙවියෝ නිවී සැනසිල්ලේ මවපු මිනිස්සු ♥️

  • @disnawasanthi3335
    @disnawasanthi3335 2 роки тому +17

    මහේශ් අය්යගෙ වැඩසටහන් අහන්න නම් හරිම ආසයි.ජාතික නාලිකාවෙ සිහිනයකි රෑ ඇයි නැවැත්තුවෙ.ඔබතුමා සමග සිහිනයකි රෑ විදින්න නැවතත් ජාතික නාලිකා පරිශ්‍රයට එන්න ආසාවෙන් ඉන්නෙ

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +8

    එක් 💚 වරක් අසා පලක් නැති
    තව වරක් අසන්නට සිත් ඇති
    🧡
    ඒ වරත් මදි වගේ දැනෙන හැටි
    තව තවත් අසන්නට මං කැමති

  • @chaniwipulasena9688
    @chaniwipulasena9688 2 роки тому +7

    ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන විලාසය ඉතාම සිත්ගන්නා සුළුයි. කොහොමද නොබලා ඉන්නේ. ආපහු බලන්න ඕන

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 2 роки тому +12

    ඔබ හරි අපුරු පුද්ගලයෙක් මහත්මයා...

  • @KanthiRathnayaka-gb8xh
    @KanthiRathnayaka-gb8xh Місяць тому

    මිහිතලයේ උපන් අපූර්ව මිනිසෙකි ඔබ දීර්ඝායු වේවා ඔබට ❤❤❤

  • @pradeeprajapaksha7802
    @pradeeprajapaksha7802 2 роки тому +25

    මේ වැඩසටහන බලන්න ආපු හැමෝම මොහොතකට සසල කරපු එදා දවසෙ කියවුන හොදම කවිය තමයි සේපාලි ගැන කවිය.

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 Рік тому +4

    සේපාලි විශිෂ්ඨම කවියක්

  • @kusumabeysekara496
    @kusumabeysekara496 2 роки тому +17

    ඇත්තටම පුදුම රසයක් තියෙන්නෙ මේ විචාර වල.අහන් ඉන්න ආසයි.ජයවේවා ඔබ සැමට ❤️❤️❤️

  • @lifepoem5404
    @lifepoem5404 8 місяців тому +1

    හෙමින් හෙමින් මම යනදාට
    මල් පිපේවි ගහේ...❤

  • @KusumNanayakkara-z9s
    @KusumNanayakkara-z9s 6 місяців тому

    Harima lassanai obathuma apita jathika wasthuwak budusatani digausha pathannam obata

  • @arunininawarathne5967
    @arunininawarathne5967 2 місяці тому

    හරිම ලස්සනයි ❤🎉

  • @ahkgunasena8861
    @ahkgunasena8861 2 роки тому +7

    බොහොම රසවත් ප්‍රසංගයක් මස්ඉඹුල කිවිඳුන්ගේ විග්‍රහ
    පැය ගනනක් වුවත් එක්දිගට අසාගෙන ඉන්න පුළුවන්.

  • @desmondtrading3428
    @desmondtrading3428 4 місяці тому

    Amuthuma rahak. Thank you very much.

  • @indikapathirana4394
    @indikapathirana4394 Рік тому

    It's amazing to see Mahesh back ❤. Very proud of those people.

  • @LionelRanasinghe-yc3qo
    @LionelRanasinghe-yc3qo 10 місяців тому

    හරිම සුන්දර වැඩ සටහනක්

  • @ayeshaudayangani6650
    @ayeshaudayangani6650 Рік тому

    Harima apuru vicharathmaka sansadayak❤

  • @SsGunaseeli
    @SsGunaseeli 11 місяців тому

    හරිම රසවත් විචාර යක්

  • @chalaninimeshika7762
    @chalaninimeshika7762 6 місяців тому +1

    ඇත්තටම
    දෙවියන්
    නිදහසේ
    මවලා.......

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc 10 місяців тому

    රටක් වටින.. සුන්දර මිනිස්සු ..❤❤❤

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 6 місяців тому

    ප්‍රගතිශීලී මිනිසුන්ගේ ලස්සන වැඩ සටහනක් ❤❤✌️✌️

  • @r.s.n.3373
    @r.s.n.3373 2 роки тому +5

    Masimbula mahaththayo lassana kaviyak.

  • @madhawahandagama2147
    @madhawahandagama2147 7 місяців тому

    නන්දසිරි කීඹියහෙට්ටි සර් හිතකට දැනෙන උපරිම සීමාවෙන් එහාට ලියන්න එපා. එතකොට දැනෙන හැගීම මොකක්ද කියල අදුනන්න බෑ❤

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 2 роки тому +24

    මෙතුමාගෙ විග්‍රහයන් අහන්න හරිම ආසයි,,,,,,,,,මේ දවස්වල සෙංකොට්ටන් කියවනව මම ,,,,,,පොත තියන්න හිතෙන්නේ නෑ ,,,,

    • @anushadisna8005
      @anushadisna8005 2 роки тому +6

      කියවල ඉවර උනහම අඩන්නත් බැරි හිනාවෙන්නත් බැරි පොත පැත්තකින් තියන්නත් බැරි ආපහු බලන්නත් බැරි ඒ දැනෙන හැගීම වචන වලට පෙරලන්න බැහැ

    • @rihansaz
      @rihansaz 2 роки тому +1

      @@anushadisna8005 ඇත්ත.

    • @wathsalaranaweera5338
      @wathsalaranaweera5338 Рік тому

      Methek kaalekata kiyawapu lassanama potha.podina mathak wena gaane hitha ridenawa

    • @nishanthipalamakumbura1907
      @nishanthipalamakumbura1907 Рік тому +1

      අපොයියාව ඒ පොතත් කියවන්න

    • @lalithakumarihami120
      @lalithakumarihami120 6 місяців тому

      @@anushadisna8005 ow.eka.aththa

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +1

    හරිම ලස්සනයි.

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 6 місяців тому

    ඔබතුමා රටට වාසනාවක්

  • @ChamodDidulaka
    @ChamodDidulaka 2 місяці тому

    එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට
    දලඹු වෙසක් තිබ්බ නේද සමනලයාට ❤️

  • @lahirusanka8424
    @lahirusanka8424 2 роки тому +2

    අපේ අක්කගෙ පුතා මන් ඉන්න තැන් සීයගෙන් අහපි දවසක් ඇයි සීයෙ මැස්සට මැස්ස කියන්නෙ කියන්නෙ කියල..සීය කීයාපි අය්යෝ මේ ලමයත් අහන ප්‍රශ්න...😆🤩පොඩිකාලෙ අපි හැමෝටම තිබුන ප්‍රශ්න තමා මේව ඉතින්..මිනිසුන් පරිපූර්ණ කරන්න පුලුවන් තැන්.යම තාක් දුරට..😍💖🎸🎤🧭

  • @bwdoli1544
    @bwdoli1544 2 роки тому +4

    oba namkala hamoma wishista habama kalakaruwo

  • @sunilpierissunil802
    @sunilpierissunil802 6 місяців тому +1

    මස්ඉබුල ඔබද අප්‍රමාණ වු රසයෙන් යුත් කවියක් වැනියැයි මට හැඟේ

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 6 місяців тому +3

    සුන්දර මිනිස්සු.. සෙට් එකම NPP සාමාජිකයො..❤️

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara 2 роки тому +1

    Kapanna kapanna liyalana... Dileep kumara liyanage.. gansiye.. Imbule sir..

  • @nilukaroshini8743
    @nilukaroshini8743 2 роки тому

    Oba harima puduma wasthuwak masa....

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 роки тому +2

    සේරම හරිම ලස්සනයි............
    නිවේදකට ආසම නැහැ............

  • @senudanimwara9136
    @senudanimwara9136 2 роки тому +3

    My favourite writer.❤️❤️❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому

    ආයු බෝ වේවා 🙏💗🙏💗🙏🏼💗🙏🏼💗🙏🏼💗

  • @NadeekaJayawardana-b2s
    @NadeekaJayawardana-b2s 6 місяців тому

    අපුරු විග්‍රහයක් ...

  • @damith218
    @damith218 2 роки тому +5

    ජාතික වස්තු

  • @nihalbandara5460
    @nihalbandara5460 Рік тому

    Esdekata kandulu enawaaa"""""

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому

    ජයවේවා

  • @upulgamage9268
    @upulgamage9268 2 роки тому +2

    සුළං කපොල්ලේ ටර්බයින් එකක් ගහලා කරන්ටි එක ගන්න බැරිද?

    • @damiththaranga4574
      @damiththaranga4574 2 роки тому +4

      බෑ....ටර්බයින් හයි කරල වැඩක් නෑ බන්...වතුර නෑනෙ...ඕනි නම් සුලං මෝලක් හයි කරමු...

  • @sisirakumara6672
    @sisirakumara6672 6 місяців тому

    💚💚💚

  • @SamanKumara-yw3vm
    @SamanKumara-yw3vm 2 роки тому

    Super

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 роки тому

    සිංදුව අහන්න ඉද්දිම ඒක යූ ටියුබ් එකේ තහනම් කියද්දී.. සීයගෙන් අහන්න තව ප්‍රශ්නයක් මටත් තිබුණා.

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 2 роки тому +2

    ❤️🙏🙏🙏❤️

  • @disnadamayanthi8447
    @disnadamayanthi8447 Рік тому

    සර් ගේ පොන් නම්බර් එක දන්න

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 2 роки тому

    👌👌👌

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +1

    සුළං කපොල්ලේ
    ගීතය
    චාතූර්යාගේ හඬින්
    ඇසීමට
    ආශාවෙන්
    බලා සිටිය මං.
    💐
    🤪

  • @kawindusandeepa3989
    @kawindusandeepa3989 2 роки тому +1

    😻

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 роки тому +1

    💟⭐💟

  • @anushwijesekarapurplerange9954
    @anushwijesekarapurplerange9954 2 роки тому +1

    ❤️

  • @msdesilva4698
    @msdesilva4698 Рік тому +4

    ඇත්තටම පොඩි ළමයි අහල තියෙන ප්‍රශ්න ගැන.හරි පුදුමයි නේද .පොඩිකාලෙ නෙවෙයි දැනටත් අපිට .ඒ ප්‍රශ්න වලට උත්තර නෑ වගේ..මහේෂ් , "තට්ටය ගැන කීව කතාව වගේ තවත් කතාවක් මට.මතක් උනා .. වයසක ..තාත්තාට පුතා කෑමදුන්
    පරන කැඩුන (කබල්)පිඟාන සීයා මළ පසු මුණුබුරා ප්‍රාවේශමට අරන් තියද්දි. එයාගෙ තාත්තා ඇසුවලු
    "මොකටද පුතේ ඔය කැඩුන පිඟාන.
    විසිනොකර අරන් තියන්නෙ" කියල.. පුතා කීවලු.."ඇයි තාත්ත වයසට ගියාම කන්න දෙන්නනෙ "
    කියල.එවැනි කතා තවත් තියෙනව.
    ඒවගේම අන්ධ ළමයගෙ කවි පන්තියෙ "මල් ලස්සනයි .හොඳ හොඳ පාටයි කීවා.............."
    තව ලමයෙක් " මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා...."
    ළමයින්ගේ .මෙවැනි ප්‍රශ්න මාලාවන් අසා තිබුනට මහේශ්,
    මස්ඉඹුල මහත්වරු අද රස කර කර කියන්කොට තමා . ඒවායේ
    අගය දැනුනෙ . සතුටුයි .ස්තුතියි.

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 2 роки тому +1

    🙏❤️🌹

  • @upularunasiri7950
    @upularunasiri7950 2 роки тому

    😍💛🧡❤️💜💙💚

  • @142samantha
    @142samantha 2 роки тому

    😍😍😍😂😂😂⚡⚡⚡⭐⭐⭐😍😍😍

  • @sgunethilake780
    @sgunethilake780 2 роки тому

    ප්‍රසාද් මල්ලි තකාවක් කිව්වාම අපතයාත් කතාවක් කියන්න හදනවා

  • @nimemadhu8222
    @nimemadhu8222 2 роки тому

    ❤❤❤

  • @wimalasirikumarathunga4299
    @wimalasirikumarathunga4299 2 роки тому +1

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому

    💟