එලෙස කෙලෙස part 6 | elesa kelesa part 6 | boralui galayai

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 581

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial  6 місяців тому +107

    Promo code- boralui
    Link- bit.ly/boralui

    • @hashadinidepeiris5472
      @hashadinidepeiris5472 6 місяців тому +6

      ඇත්ත voice එකෙන් vdo එකක් කරන්නකො

    • @LeviAthan107
      @LeviAthan107 6 місяців тому +1

      අපරාදේ යකා එක්ක රණ්ඩු වෙලා ආවේ

  • @medhangiisurika4623
    @medhangiisurika4623 6 місяців тому +78

    දැන් නම් මේක imotional වීගෙන එන්නේ හොඳටම.... අම්මාගෙ තාත්තාගෙ හිත රිදෙන දෙයක් කරලා කවදාවත් සතුටින් ඉන්න නම් හම්බෙන්නේ නෑ....."උඹව වැඩි නෑ යකෝ මේ අම්මට..."
    ජය වේවා! දෙන්නටම

  • @Kavee896
    @Kavee896 6 місяців тому +237

    මොන වැරැද්ද කලත් අන්තිමේදි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ,එයාලා කවදාවත් අතාරින්නේ නෑ ලමයිව🥰👍

    • @LeviAthan107
      @LeviAthan107 6 місяців тому +4

      ඊට පස්සෙ පොඩ්ඩ වැරදුන ගමන් තොට හොඳ වැඩේ කියලා අහගන්න පුළුවන්

    • @VinoliHarshika
      @VinoliHarshika 5 місяців тому

      ​@@LeviAthan107ඇත්ත😂

    • @UdayaDharshana
      @UdayaDharshana Місяць тому

      ​💁💁💁💁💁💁 😮😮😮😮😮😮😮

  • @Udaridy
    @Udaridy 6 місяців тому +119

    වරදාගෙනත් දිවිය හොඳටම
    "දුවේ මගේ ප්‍රාණ සම"
    කියා ඇමතූ විට මේ පිය තුම
    කඩන් වැටුනා හද මගේ හොදටම😢😢😢

  • @සාදසාවි-ඡ7ථ
    @සාදසාවි-ඡ7ථ 6 місяців тому +40

    යකාගෙනුත් වන්දි ගන්න එක මරු 😂😂😂

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 6 місяців тому +28

    නරක වචන නොකියා කරන විහිළු නිසා හිරිකිතයක් නැතුව බලන්න පුළුවන් ස්තුතියි ජයවෙවා

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 6 місяців тому +143

    හවස් වෙනකල් ඉන්නේ කෙලෙස.පැමිණෙනු මැනැවි විගස.😂😂😂😂😂

  • @AneetaSilva
    @AneetaSilva 6 місяців тому +24

    යක් පැටියට කොණ්ඩෙත් ඇවිල්ලා 😂😂😂😂😂

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 6 місяців тому +16

    අනේ අම්මෝ හිනාවෙලා පන යනවා යකෝ මේ අපිට 😅😅😅❤❤❤

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 6 місяців тому +10

    දෙබස් ටික මරු ඈ.එලිසමය හොදට ගලපලා තියනවා😂

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 6 місяців тому +9

    අද නං emotional 🥺❤️ හරිම ශෝක්

  • @rasikarasika7043
    @rasikarasika7043 6 місяців тому +9

    නැවත ආවා නුබෙ පුන්චි දෝනි,,,හරිනෙ අමාරුව ,,,😂😂😂 ශෝක් අනේ ,,,බුදු සරනයි දෙන්නටම ,,,ආදරෙයි බොරලු ගලය ඔයාලට,,,❤❤❤❤

  • @ishankaishanka8983
    @ishankaishanka8983 6 місяців тому +19

    අම්මෝ..... මේක නම් දැන් පිස්සුවක් වෙලා යකූ.....

  • @NilushaPriyadarshani-jd1hi
    @NilushaPriyadarshani-jd1hi 6 місяців тому +45

    අම්බෝ 😂😂 ඒකත් සුපිරි ... 😅😅
    හිනා වුණත් ඉතිම් වැරදුනදාට දරුවන්ට ඉන්නෙ අම්ම තාත්තා තමයි ..
    ඊලග කොටස ඕනී ඉක්මනටම . යකාවත් ගෙදර ආවම්. 😅😂..
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡💙💙💙💙💚💚💚💚💚💚💚💚

  • @dulminidilhara6882
    @dulminidilhara6882 6 місяців тому +61

    අදත් බබාගෙ මූණ බලන්න හිටිය මම 🥲

    • @wgchaminda3989
      @wgchaminda3989 6 місяців тому

      ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

    • @himashilk8249
      @himashilk8249 6 місяців тому +1

      5kotase tiyenawa babage muna

    • @imalkadilshan7705
      @imalkadilshan7705 6 місяців тому

      😂

  • @briyanmackgyver3768
    @briyanmackgyver3768 6 місяців тому +12

    බලාගෙන යනකොට ආදර්ශමත් කතාවක් මේක නම්❤

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 6 місяців тому +16

    දෙමව්පියන් ගේ ඇත්ත තමයි එ දරුවන් මොනවා කෙරුවත් අවසානයේ එයාල ව්තරයි පිහිට අපිට ❤❤❤

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 6 місяців тому +25

    පිහියට කැපෙයි නටන නැටිල්ලට....පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤

  • @christhinesepalika
    @christhinesepalika 6 місяців тому +32

    4:55 "හරි ශෝක් කියපු කතාව දෙන්න ඇත්නම් මුගෙ කන හරහට" 😂❤
    ඒ කෑල්ල නම් මරු 🤣🤣
    ඔයාලගෙ දෙබස් කොහෙන්ද අනේ ඒව ඔලුවට එන්නෙ මාර ටැලන්ටඩ් ඔයාල දෙන්නම ❤🥰

  • @ChanukaSachith-l7e
    @ChanukaSachith-l7e 6 місяців тому +22

    7 කොටසත් ඉක්මනට ඕනේ මන් ආසම කෑල්ල පිස්සුඌ ❤️❤️❤️

  • @KoshilaGimhani
    @KoshilaGimhani 6 місяців тому +102

    බලන්නට ආවේ මා මෙලෙස...
    දමා නැත විඩියෝ එක තවම...
    හවස් වෙනකල් අප කෙලෙස...
    බලා ඉන්නද යකෝ මෙලෙස...
    ආහ්..ඒ කිමද...තවම නැත්තේ මෙය...😅😅😅

  • @JayaniLiyanage-j7b
    @JayaniLiyanage-j7b 6 місяців тому +19

    මෑකරල් කරාබුවයි කන්නාඩි දෙකෙන් හදපු කරාපුවයි තමා පට්ට 🌹එලෙස කෙලෙස😂

  • @roshinidinusha7516
    @roshinidinusha7516 6 місяців тому +14

    විහිළුවෙන් උනත් හොද දෙයක් කියල දුන්නේ 🥰❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 6 місяців тому +15

    දැන් නම් ඉතිම් ඇබ්බැහියක් ඈහ්හ්හ්හ්හ් 😂😂😂😂😁😁👌👌👍👍 ❤❤

  • @Dodamwala
    @Dodamwala 6 місяців тому +2

    විහිලුවෙන් වුනත් දෙන පණිවිඩය
    වෙන්නේ ඔිකයි අද ගොඩක් තැන්වල
    අම්මයි තාත්තායි තමයි ඉතිරි වෙන්නේ අන්තිමට
    දරැවන්ව බරක් වුනේ නෑ දෙමාපියන්ට
    බොරලුයි ගලයයි කියලා දුන්නේ එ්කයි අපිට
    ❤❤❤❤තේරැනාද උබලාට

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 6 місяців тому +4

    අම්මො හැමදාම ඔය දෙන්නා වෙනස් දෙයක් කරන්නේ ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 6 місяців тому +26

    යකා ගැහුවද තොට😂😂😂😂😂❤❤❤❤❤

    • @Sew-7
      @Sew-7 6 місяців тому

      😂😂😂

  • @hemanthabandara1600
    @hemanthabandara1600 6 місяців тому +30

    එන්න කන් බලන් හිටියේ 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @anjanawijesooriya6555
    @anjanawijesooriya6555 6 місяців тому +13

    අනේ ඒ යක් පවුල කඩන්න එපා 😂❤

  • @LeviAthan107
    @LeviAthan107 6 місяців тому +19

    මැරෙන්නේ හිනා ගොස් මම
    දුටු විට අඬන හැටි ඔබ

  • @KumariRathnayaka-kz4fg
    @KumariRathnayaka-kz4fg 6 місяців тому +19

    මරු මරු part 7 ඔිනි

  • @PrashaniGuavita
    @PrashaniGuavita 6 місяців тому +26

    මේකත් සුපිරියටම ඇති බොරලුයි ගලයයි කියන්නෙ ඉතින් නියම වැඩ්ඩො තමයි ආදලෙයි ❤🎉😂

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 6 місяців тому +8

    අඩද්දී කට යන විදිය තමයී ලස්සන 😂😂❤❤

  • @WenuManduli
    @WenuManduli 6 місяців тому +16

    අඩන විදිය තමා සුපිරි

  • @candikaRodigo
    @candikaRodigo 6 місяців тому +16

    හිතම පුරවනවා සිනහවෙන් සැම විට ම....
    ආදරෙයි මැරිලත් පැයක් දෙන්නටම...
    ❤❤❤❤

  • @thusithanandani2772
    @thusithanandani2772 6 місяців тому +19

    අනේ පුතේ ඔයාලා 2න්න ලස්සනට ව්ඩියෝ එක කරලා තියෙනවා තෙරුවන් සරණයි ,🙏❤👍

  • @Amila9082
    @Amila9082 6 місяців тому +6

    අදත් සුපිරියක් බොරලුයි ගලයයි 7 වෙනි කොටසත් ඉක්මනටම ඕනේ ❤️😍🌹👍⭐😂😂🤣🤣

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 6 місяців тому +13

    දරුවගෙ මූණ දැක්කම තමයි වැඩේ තියෙන්නෙ 😂

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 6 місяців тому +21

    Earrings තමා මරුම ❤

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 6 місяців тому +3

    ඇත්තමයි මේක හිනාවෙන්න වගේම තමා ඒ අම්ම තාත්තගේ ආදරේ❤❤❤❤❤❤ මටත් මතක් උනා මගේ අම්මවයි තාත්තවයි..සුපිරි❤

  • @kelummanjula1625
    @kelummanjula1625 6 місяців тому +1

    අම්මෝ ඔය දෙන්නගෙ දක්ශතාවය උපරිමයි..මරේ මරු❤❤❤

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 6 місяців тому +5

    දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

  • @neelamani875
    @neelamani875 6 місяців тому +1

    අනේ අත්තටම ඔයාලගෙ රන්ගනයනම් නියමයි ...අත්තටම මාරම සතුටුයි ඔයාලගෙ දක්ශතා ගන..ආදරෙයි දෙන්නටම...❤❤❤

  • @Dinuvlogs-b7i
    @Dinuvlogs-b7i 6 місяців тому +6

    මාරම ආසයි මෙයාලගෙ videos වලට හරිම ලස්සනයි

  • @heshaniravindi945
    @heshaniravindi945 6 місяців тому +42

    😅මෙලෙස සවස් වෙනකම් ඉන්නේද කෙලෙසින්.. ඉක්මන් කලොත් නේද සොද...

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 6 місяців тому +22

    අදත් උදාරයි උදාරයි ❤❤❤❤මොනවා උනත් කෙල්ල ගෙට ගත්තා නේ අම්මා 😂😂😂ආදරෙයි උම්මා 🎉🎉🎉🎉🎉🎉

  • @SamanRajaguru-u1w
    @SamanRajaguru-u1w 6 місяців тому +6

    සූපර් ගලේ @ බොරලු එල 👍

  • @PramithTharaka-r2f
    @PramithTharaka-r2f 6 місяців тому +4

    අද නම් ඇත්තටම දුක හිතුනා.වීඩියෝ එක godaaaaaaak ලස්සනයි. ඔයාලා දෙන්නටත් හැමදාම ඔහොම ඉන්න ලැබේවා!!!කියලා හදවතින්ම පතනවා.

  • @dhananjananawarathna1107
    @dhananjananawarathna1107 6 місяців тому +4

    අඩන විදිහ දැක්කම ඇත්තටම දුක හිතුනා 🥺❤

  • @madukanilushini
    @madukanilushini 6 місяців тому

    හැම විඩියො එකකටම බඩ පැලෙන්න හිනා යනවා .අනේ මේකටනම් ඇඩුනා අන්තිම ටික හරි දුකයි ...😢😢😢😢😢 ගලයටයි බොරළුටයි ජයෙන් ජය ඉදිරියටම යමු ..ගලයයි බොරළුයි ගැම්මක් තමයි ඉතින්

  • @abcmihi
    @abcmihi 6 місяців тому +54

    පිහිය අරගෙන මෙලෙස වනනවිට,
    ඇනී නොසිටියෙ කෙලෙසද ලග සිටි තාත්තට 😊

    • @sandyakumudini5407
      @sandyakumudini5407 6 місяців тому

      මටත් ඒක හිතුනා

    • @Sahashra.J
      @Sahashra.J 6 місяців тому

      😂😂😂ow ow

    • @lakshikamaduwanthi3907
      @lakshikamaduwanthi3907 6 місяців тому

      මටත් ඒක නම් හිතුනා... තාත්තා බේරුනේ කෙලෙස... එලෙස... ​@@sandyakumudini5407

    • @lakshikamaduwanthi3907
      @lakshikamaduwanthi3907 6 місяців тому

      වීඩියෝ එක බලලා කමෙන්ට්ස් කියවලා තමයි මාත් හැමදාම යන්නේ.... බොරලුටයි ගලයටයි ආදරේ අය කොච්චර ඉන්නවාද... අදරෙයි ඩබල. තවත් ඉස්සරහට යන්න ශක්තිය දෙන්නටම ලැබේවා .... ❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰🔥🔥🔥

  • @reginoldthomas1837
    @reginoldthomas1837 6 місяців тому +16

    අදත් සුපිරි යක්
    4ක්මෙන්ට් එක මගෙන්

  • @Shanika9990
    @Shanika9990 6 місяців тому

    ❤❤එලෙස කෙලෙස ඒක නම් පිස්සුවක් දැන් අපට. පිස්සු... 😂❣️🥰

  • @DulanjaliKaushalya-ke1ic
    @DulanjaliKaushalya-ke1ic 5 місяців тому

    අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිව ලත වෙන මම.කුමක් කරන්නද දැන් මෙලෙස.අපූරුයි නුබලගෙ රංගනය..😊😊😊❤

  • @diltharu4068
    @diltharu4068 6 місяців тому +20

    💕❤️❤️❤️💕
    Part 1 ආවෙ මෙලෙස කෙලෙස ..
    2 ඉඳන් ආවෙ එලෙස කෙලෙස ..
    කෙලෙස ආවත් එලෙස කෙලෙස ..
    හැමදාම බලනවා එලෙස කෙලෙස ..
    💕❤️❤️❤️💕

  • @LakshmiChandrasekara
    @LakshmiChandrasekara 6 місяців тому +2

    අනේ ඉතින් නියමයි එලෙස කෙලෙස👍

  • @Cp45667
    @Cp45667 6 місяців тому +452

    බොරලුටයි ගලයටයි ආදරේ අය ❤ 1k දාගෙන යමු

    • @Sumedaindhika
      @Sumedaindhika 6 місяців тому +7

      එක් කෝටියක් ගහන්නේ මේ ලංකාවෙත් නෑ 😂😂😂

    • @NilaniGimhani-c6l
      @NilaniGimhani-c6l 6 місяців тому +6

      සිරා කතාව 😆😆​@@Sumedaindhika

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 6 місяців тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 6 місяців тому +5

      ​@@Sumedaindhika1k කියන්නේ 1000 හලෝ , කෝටියක් නෙමේ
      😂😂😂😂😂😂

    • @uththarakumari8938
      @uththarakumari8938 6 місяців тому +5

      ​@@ThisaraniAriyadasaමෙයාලට ඕවා තේරෙන් නැහ් 😂💔

  • @Tharidudilshan-r7k
    @Tharidudilshan-r7k 6 місяців тому +12

    ඉතුරු කොටසත් ඕනි 😁

  • @yohanbaba3596
    @yohanbaba3596 6 місяців тому +7

    ඇත්තටම අම්මලා තාත්තලා ඕම තමයි 😂😂😂

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 5 місяців тому

    සොක් හරිම ලස්සනයි ජෙසු පිහිටයි ❤

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 2 місяці тому

    ලස්සනයි අඩනකොට අනේ😂😂😂😂

  • @erandidenipitya3415
    @erandidenipitya3415 6 місяців тому +1

    අනේ මරු ඇඩිල්ල😂😂😂

  • @RainiSimeka
    @RainiSimeka 5 місяців тому

    බලන්න කලින්ම ලයික් එකක් දැම්මා ඔන්න😍😍😍👍

  • @sachinimadushani5294
    @sachinimadushani5294 5 місяців тому

    තාත්තයි දුවයි තකට තක 😂😂 අපෙ අම්මත් කියනවා ඕකම 😂😂❤❤❤

  • @shanu6536
    @shanu6536 6 місяців тому +3

    හිනස්සන්න අපව මෙලෙස
    ඔබ දෙපල දරන වෙහෙස
    ස්තුති කරන්නේ කෙලෙස
    ආදරෙයි ඉමහත් ලෙස😂

  • @sunalihennayaka9383
    @sunalihennayaka9383 6 місяців тому +1

    Ade khma me adahas enwd mnda appaa pissuuuu 😂😂😂😂😂jayen jayama wewaaaa theruwan saranai 🙏🙏❤️❤️❤️❤️

  • @gayan9485
    @gayan9485 6 місяців тому +1

    7 වෙනි එකත් ඕනේ ඉක්මනට...මට දැන් මේක ටෙලිඩ්‍රාම එකක් බලනවා වගේ😂😂😂😂😂

  • @prasannaliya610
    @prasannaliya610 6 місяців тому +2

    ඒ සුපිරි හොදේ ...තව ඔනා ..👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @samanthikumari8713
    @samanthikumari8713 6 місяців тому +1

    Ammoo මරු ඈ😂😂මරේ මරු හිනා කාලා මැරෙනවා බං😂😂ජය වේවා දෙන්නටම❤

  • @nikeshfdo9179
    @nikeshfdo9179 5 місяців тому

    අම්මොහ් හිනාගියත් මේවල තේරුම ඇහෙද්දි..ඇඩෙනවා සිරාවටම..අම්මලාගෙ තාත්තලාගෙ හිත රිද්දලා කවදද දරුවො සැප වින්දේ

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 6 місяців тому +3

    ඒකත් ගොඩාක් ලස්සනයි❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 5 місяців тому

    ඒකා නම් යක් පැටියම තමා දත් 32 තියනවා ඉපදුන ගමන්ම 😂😂 දිගටම ඔනි බබා ඉස්කෝලේ යනකම්ම 😂😂😂😂

  • @RAYANBOYSL
    @RAYANBOYSL 6 місяців тому +1

    ඔහොම තමා යි තරුන වයස අම්බෝ අනේ බොරලුයි ගලයයි ඔයාගෙන් මැසෙජ් එකක් ඕනි බලන් ඉන්නවා ඕන් 😅❤❤❤

  • @DuleeWijerathna
    @DuleeWijerathna 6 місяців тому +1

    ඇඩිල්ල තමයි මරැ 😂😂😂

  • @johannaxd
    @johannaxd 6 місяців тому +3

    අද නම් හිනායනවට වඩා දුක හිතුනා ☺️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 5 місяців тому

    ඒක මරු😂😂❤

  • @lashithmalinga3148
    @lashithmalinga3148 6 місяців тому +2

    Ado maru bn ♥️🤣

  • @ireshapriyadharshani9780
    @ireshapriyadharshani9780 6 місяців тому +1

    Aneee oyala dennata godaaaaak adareiii❤❤❤❤

  • @achividos
    @achividos 5 місяців тому +1

    Niyamaiii ❤❤❤❤

  • @DeepaSriyani-gb7ex
    @DeepaSriyani-gb7ex 5 місяців тому

    Aththatama lassanai...❤❤❤❤godaak aasawen oyalage vidio balanne ane...❤❤❤busu saranai dennatama....

  • @niroshadilrukshi1474
    @niroshadilrukshi1474 6 місяців тому +2

    හරිම ලස්සනයි අද .❤❤

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 6 місяців тому

    එලෙස කෙලෙස නම් මරේ මරු අප්ප ❤❤❤❤😂😂

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 2 місяці тому

    අනිවාර්යයෙන් ආදරෙයි ❤❤❤

  • @sudeshikamadhuwanthi-py3qb
    @sudeshikamadhuwanthi-py3qb 6 місяців тому +1

    අම්ම්මෝ......😂😂😂

  • @malshamuhandiram
    @malshamuhandiram 6 місяців тому

    අනේ 🥰🥹 අද නම් දුකත් හිතුණා 😪❤️😘

  • @MdHerath
    @MdHerath 6 місяців тому

    අනේ සෝයි ආදරෙයි ⁣❤️❤️❤️😊

  • @Dewa_katha
    @Dewa_katha 6 місяців тому +6

    අවසානෙ ටිකටනම් ඇස් වලට කදුලු අවා 😢

  • @harsh3623
    @harsh3623 5 місяців тому

    මේ කොටසෙ අවසානෙට nam ඇත්තමයි ඇඩුනා.❤

  • @anomadeepika3433
    @anomadeepika3433 5 місяців тому +1

    Patta aa😂

  • @Thilaka-dn8kj
    @Thilaka-dn8kj 5 місяців тому

    Ammage katanm maru 😅😅😅

  • @amilanuwan4746
    @amilanuwan4746 6 місяців тому +4

    කොච්චර උනත් ඇස් වලට කදුලු ආවා මොනා උනත් අපේ ගේවල් වලත් ඔහොමයි තාත්තා තමා නලවන්නෙ කියලා බනිනවා එත් ආදරෙයි

  • @sheronelijah
    @sheronelijah 6 місяців тому

    අම්මගෙයි දුවගෙයි රැවුල තමා අවුල😂😂

  • @Imashimadusani
    @Imashimadusani 6 місяців тому +1

    😂😂😂 එලෙස කෙලෙස

  • @nilanthiwijerathna6543
    @nilanthiwijerathna6543 6 місяців тому +5

    කුරුලු කෑඩු කැඩුවොත් පව් එමට.❤❤

  • @pubudu7665
    @pubudu7665 6 місяців тому

    කදුලුත් ආවා සිරාවටම මට❤😂

  • @JapaniVidu
    @JapaniVidu 5 місяців тому

    හැමදාම හිනාවෙනවා අද මට ඇඩුනා 😢

  • @Sauwa95
    @Sauwa95 6 місяців тому

    සුපිරි ඈ 😍😍

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 6 місяців тому +1

    සුපිරි puthe.oyala dennata jaya

  • @HiruniUpekshika-u8s
    @HiruniUpekshika-u8s 5 місяців тому

    තාත්තයි දුවයි තකට තක 😂 අපේ අම්මත් කියනවා

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k 6 місяців тому

    අනේ ශෝයි අනේ ❤🥺