එලෙස කෙලෙස අවසානය | elesa kelesa awasanaya | boralui galayai

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 513

  • @suba5395
    @suba5395 5 місяців тому +112

    මේක පටන් ගත්තේ කමඩි එකෙන් උනත් අවසන් සිද්දිය එක්ක බලනකොට ඇත්ත සිද්දි. ගැලපෙන්නැති හෝ ගලපගන්න බැරි තැන වෙන්නේ මෙහෙම් දේවල් තමයි.. ❤

  • @ErandiLakmali-lv1xw
    @ErandiLakmali-lv1xw 5 місяців тому +4

    ඈත්තටම මුල ඉදලම හිනා වෙමින් මෙම කථා මාලාව නැරඹුවා. අවසානය හිතට ලොකු දුකක් සමග හොඳ පණිවිඩයක් ද දෙන ලදි.සාර්ථක රගපෑමක්, ජය පතනවා ඔබලාට

  • @nilanthi22nila93
    @nilanthi22nila93 5 місяців тому +25

    කොමඩියක් වුනත්, ඒ කතාව හරිම අර්ථවත් 💖, ටෙලිඩ්‍රාමා ලියන අයටවත් බැහැ මේවගේ අර්ථවත් කතාවක් සමාජෙට දෙන්න💖💖💖💖... හරිම අනර්ඝවත් 💖💖💖💖💖💖💖💖

  • @namishanamish
    @namishanamish 4 місяці тому +3

    සුපිරියක් තවත් කරන්න යෝද බල ශක්තිය ලැබේවා බුදු සරණයි ඔයලාට

  • @TaraGamage
    @TaraGamage 5 місяців тому +56

    මරු මරු....ඔය කොටස් ටිකෙන් නවත්තපු එක හොදයි නැත්නම් අගයක් නැති වෙනවා.. අලුත් කතාවක් පටන් ගන්න හිනා වෙන්න ❤️😁සුපිරි ❤️

  • @kavichamodi9165
    @kavichamodi9165 5 місяців тому +5

    ඒක නම් මාරයි අයියා අක්කා සුබ පැතුම් ඔය දෙන්නටම...ඉදිරියට මීටත් වැඩිය හොද කතා ගේන්න පුලුවන් වෙන්න ඕනි...ඒ වගේම ඔයාලට මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගෙ තිරය පිටුපස ඉන්න කෲ එකට ගොඩක් ස්තූතිය 🙏

  • @gunasiriguna1899
    @gunasiriguna1899 5 місяців тому +112

    අනේ හරිම දුක හිතුනා අවසාන කොටස බලද්දී😢

  • @achinihamesha1455
    @achinihamesha1455 5 місяців тому +33

    මෙලෙස අවසානයක් කෙළෙස හෝ සිතුවේ නැත‍ අප 😢
    ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤
    Thanks අයියා ,අක්කි❤❤❤❤

  • @Dilini-dt1pq
    @Dilini-dt1pq 5 місяців тому +55

    අනේ හරියට දුක හිතුණා 😢,එත් හොද අදර්ශයක් ජිවිතයට,දෙමාපියන්ට දුකක් දුන්නොත් විදවන්න වෙනවා කවදහරි😢
    ඉදිරියටම යන්න ,සුභ පැතුම් ❤❤❤❤❤

  • @samanthikumari8713
    @samanthikumari8713 5 місяців тому +25

    අද නම් දුක හිතුණ😢❤ඔයාලට ජයවේවා,තව තව විශිෂ්ඨ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේන්න කියා ප්‍රාර්ථනා කරනවා ❤

  • @WeerasinghepathiranageSamankum
    @WeerasinghepathiranageSamankum 5 місяців тому +8

    අද සමාජෙ කෙල්ලො කොල්ලොන්ට හිතන්න යමක් ඉතිරිකරා කියලා හිතෙනවා හොද ආදර්ශයක් මේක හැගීම් මත ජීවත් නොවී ගැලපෙන දේ කරන්න කියලදුන්නු ලස්සන වැඩක් මේක ❤

  • @shasheema3606
    @shasheema3606 5 місяців тому +16

    මුල ඉඳලම හැම කොටසක්ම බැලුවා... හරිම ආසාවෙන් බැලුවෙ... ❤

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 25 днів тому

    හරිම අර්ථවත් , භාගය්‍ය වත් සම්මාසම්බුදු රජුන් දෙසු සත්‍ය මේ කතාවෙන් පැහැදිලි ව පෙන්නුවා ❤❤❤❤❤

  • @hashinitaniya4956
    @hashinitaniya4956 5 місяців тому +25

    කොමඩියක් උනත් ඇත්තම පණිවුඩයක් ලස්සනට ඔයාලා දීලා තියනවා🥺❤️❤️❤️

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 5 місяців тому +11

    අම්මෝ මල්ලියෝ නංගියෝ අවසානෙට ඇත්තටම ඇඩෙව්වා නේද, ඒ වචන දරාගන්න බෑ දෙවියනේ 😭😭😭 කිසිම දරුවෙකුට ආකල්මාරණයක් නොම වේවා 😭😭 ආදරෙයි හරිම වටිනා කථාවක් eth ආයෙනම් මේ වගේ දුක විඩියෝ එපා හොදේ මොකද මේ දුරු කතරේ ඉන්න තනිවෙලා දරුවෝ දාලා ඇවිත් ඉන්න කොට දුක වැඩි ආදරෙයි මේ අක්කා හැමදාම මල්ලියෝ නංගියෝ තෙරුවන් සරණයි 🌹🌹❤️❤️🙏🙏

  • @christhinesepalika
    @christhinesepalika 5 місяців тому +55

    ඒකටනම් ඇත්තටම ඇඬුනා 🥺😓♥️
    ගැලපෙන්නෙ නැති දේවල් ගලපන්න ගියොත් දුක තමයි 😓

  • @SamanthiNanayakkara-s5c
    @SamanthiNanayakkara-s5c 5 місяців тому +7

    අවසානය ඇයි මෙලෙස දුකක් දුන්නෙ ඔයාල... පි..ස්...සු...😢😢😢 ඉදිරියටත් අපිට ලස්සන විඩියෝ දෙන්න ඔයාල දෙන්නට ජයෙන් ජය වේවා... බුදු සරණයි

  • @Udaridy
    @Udaridy 5 місяців тому +80

    අපොයි මගෙ දෙවියනේ
    මෙලෙස කෙලෙසද වුනේ
    හිතුවෙවත් නැති ලෙසටනේ
    සෑම දෙයකම නිමාව සිදුවුනේ....😢😢😢😢

  • @nishani2-n9v
    @nishani2-n9v 5 місяців тому +7

    කතාව පටන් ගත්තෙ කාලයක් තියෙනවා වගේ. ආතල් පිට 😂 ඉවර වෙන්නෙ දුකෙන් අම්මා තාත්තා ඇර ඔක්කොම මැරිලා 😤🥲💔 කොහොම උනත් කතාව ලස්සනයි ❤️😍

  • @tharangadarshani7259
    @tharangadarshani7259 5 місяців тому +205

    මේක නම් පිස්සුවක් බන් හැදිලා කැස්සක් බන් මේක නම් මේක නම් මේක නම් පිස්සුවක් බන් ...............බොරලුයි ගලයයි කියන්නෙ පිස්සුවක් මාර විදිහට හිනා යන සුපිරියක් . දිගටම කරගෙන යන්න කියන කට්ටිය මේ පැත්තට ❤❤❤❤❤❤❤😮😊😊😊😊

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  5 місяців тому +15

      හදවතින්ම ස්තූතියි .. ආදරෙයි 🥰🥰❤️❤️❤️❤️❤️❤️

    • @NipuniMadhubashi
      @NipuniMadhubashi 5 місяців тому +3

      ❤❤❤

    • @lilanigunasekara4031
      @lilanigunasekara4031 5 місяців тому +2

      Aadareyi palenna dennatama...

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 5 місяців тому +1

      මාත් ❤️❤️😘🌹🌹

    • @JayaniGeethika-s1o
      @JayaniGeethika-s1o 5 місяців тому +1

      අනේ ඉතින් දුකක් තියනවා මේ කතාව විනෝදයට උනත් පොඩ් හරි ආදර්ශයක් ගන්න තියනවා ⁣නෙමෙයිද😊😊😊

  • @NadeeshaGayathri-ky3cu
    @NadeeshaGayathri-ky3cu 5 місяців тому +3

    අනේ අවසානය දුකක්.....😢 හිතුවෙ නෑ මෙහෙම දෙයක් ....
    වෙන්නට එපා මෙලෙස කාටත්..
    වෙන්නයි ඕන හැමෝටම හොදක්....
    ආදරෙයි ඔයාල දෙන්නට❤

  • @sudarmagayan5066
    @sudarmagayan5066 5 місяців тому +4

    ඇත්තටම පට්ට දුකයි ගොඩක් ලස්සනයි 👍👍👍

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 5 місяців тому +41

    ඒ ඒකෙ මුලනම් දුක හිතෙන එකක් හැදුවෙ 😢 ayooo එලෙස වූයේ කෙලෙස. කාරි නැත යලි නව මුහුණුවරකින් පැමිණෙනු මැනව😂❤

  • @tharangadarshani7259
    @tharangadarshani7259 5 місяців тому +101

    කමෙන්ට් කියවන අයට කිරි තේ එකක් සමග චොක්ලට් බිස්කට් ගෙනාවා 😂

    • @SanduHiru-mn4mb
      @SanduHiru-mn4mb 5 місяців тому +9

      අහ්හ් එහෙනම් තේ එකක් බීලම පල්ලෙහාට ගියහැකි 😁😛

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  5 місяців тому +26

      අපිටත් බිස්කට් එක්ක කිරි තේ දෙකක් දෙන්න 😂😂❤️❤️

    • @Dulmisenarathna2
      @Dulmisenarathna2 5 місяців тому +7

      බොමු එහෙනම් රසම රස කිරි තේ එකක්...හැබැයි බිස්කට් ගොඩක් ඕනි 😂

    • @sriyakumari4314
      @sriyakumari4314 5 місяців тому +4

      ඇත්තටම මම බිස්කට් කාලා තෙ එකක් bona ගමන්

    • @MadusankaIsurum-yf4ge
      @MadusankaIsurum-yf4ge 5 місяців тому +4

      කො කො

  • @Mashisathsarani2001
    @Mashisathsarani2001 5 місяців тому +2

    ඇත්තමයි දේමාපියන් කියන්නෙ අපේ ජීවිතේ අන්තිම වෙනකන්... මොන ප්‍රශ්න ආවත් අපිව හිතින් වත් අතාරින අය නෙමේ.. එයාලට පිටු පානවා කියන්නේ මුලු ජීවිතේම අපායක්... එයාලගෙ කදුලු වලට වෙනවා ජිවිතේම සාපයක්..
    කිසි දිනෙක පිටු නොපාන්න දේමාපියන්ට නම්..
    වෙයි ජීවිතේම මල් යහනක්..😘❤💔😟
    අත්දැකීමෙන් කියන්නේ.😟💔

  • @sudarshanisenevirathna
    @sudarshanisenevirathna 5 місяців тому +2

    කොටස් ඔක්කොම බලලා අනිත් එක දානකන් බලන් හිටියෙ ආසාවෙන්..❤️ ඒත් ඒක අන්තිම කොටස නෙ 😞 අවසන් වුණු විදිය දුකයි ඒත් කතාව ලස්සනයි ❤ පුළුවන් නම් මේ වගේ කොටස් විදියට තව කතාවක් දාන්න එතකොට ඉතුරු කොටසෙ මොනාද වෙන්නෙ කියලා බලන්න කෘතුහලෙන්නෙ ඉන්නෙ..
    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ලස්සනයි...❤ ඉදිරි කටයුතු වලට සුභ පතනවා.. God Bless You! 💫✨

  • @hemauggalla2025
    @hemauggalla2025 5 місяців тому +2

    බොහොම දුකයි අනේ..යකෙක් වුනත් ඇගේ සැමිය මැරිලා ගියේ..පුතත් ගියවිට දිවිය හැරදා කොහොම වාවනුද අනේ..අනේ අනිච්චං සංසාරේ හැටි නෙවෙයිද දුවේ...🤧🤧🤧

  • @RamesChamikara
    @RamesChamikara 4 місяці тому

    ලස්සනයි අවසානය කොටසකත් බැලුවා තවත් නිර්මාණ කරන්න 👍

  • @indikawijesinghe5257
    @indikawijesinghe5257 5 місяців тому +12

    අනේ දුක හිතුනා අද නම් 😢😢
    ❤❤❤❤❤❤

  • @NilminiwasnaPiris
    @NilminiwasnaPiris 5 місяців тому +27

    අනේ හරිම දුක හිතුනා 😢එත් ඔයාලා දෙන්නා හොදට කරනවා ටෙලි ඩ්‍රාමා හදන අයටත් ඔය වගේ ලස්සනට කරන්න බැහැ ඔයාලා දෙන්නට දෙවි පිහිටයි තවත් හොදින් කරගෙන යන්න සක්තිය දයිර්ර ලැබේවා ❤️

  • @uththarakumari8938
    @uththarakumari8938 5 місяців тому +12

    අනේ මරු 😂💗 ඇයි අවසානය මෙච්චර ඉක්මනින් 😓💔අන්තිමට දුක හිතුනා🙂💔

  • @ChandanaThushara-s5y
    @ChandanaThushara-s5y 5 місяців тому +1

    Ane සුපිරි සුපිරි ❤❤❤සුපිරි 😮😢😢😢😞😞😞😔😔😔

  • @shan803
    @shan803 5 місяців тому +16

    අඩේ අවසානේ කියන්න එපා😩මේක මරු😼🤝

  • @sunalihennayaka9383
    @sunalihennayaka9383 5 місяців тому +1

    Ane ekatanm aduna appaaa elesa wuye kelesaaa awasanaya ikmn keruwe melesa jayen jayama wewaaaa theruwan saranai 🙏🙏🙏🙏 harima lassanaiiiiiiii ❤❤❤❤

  • @sheshiamarasingha7050
    @sheshiamarasingha7050 5 місяців тому +2

    Aneee iwara wenakanma puduma asawakin බැලුවේ හරිම ලස්සනයි ❤❤

  • @Amila9082
    @Amila9082 5 місяців тому +8

    කොටස් දහයක් වත් දායි කියලා හිතුවේ හතෙන් ඉවරයිනේ අන්තිම කොටස නම් දුක හිතෙනවා 😢❤😂🔥👍🌹😍🥺📽️🍿 ඔහොමම ටෙලි ඩ්‍රාමා එකකුත් කරමු

  • @howsad..-dl6xe
    @howsad..-dl6xe 5 місяців тому

    සුපිරියක් තමයි ඔය දෙන්නා🙂🙂

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 5 місяців тому +4

    මේකනම් සුපිරි ❤❤ ...එලෙස කෙලෙස මෙසේ නිමාවක්..තව එකක් ගේමූ හනි හනිකට...

  • @chameesspecialstudio
    @chameesspecialstudio 5 місяців тому +4

    අනේ ඇත්තටම මට මේ කොටසට දුක හිතුනා 😢😢😢😢😢😢

  • @brudylogs-sf6vk
    @brudylogs-sf6vk 5 місяців тому +13

    අවසානය දරා ගන්නේ මන් කෙලෙස😒.
    කෙසේ අමතක වෙද එලෙස කෙලෙස 😒
    උබලගේ අපූරු රගදැක්ම වදුනේ මගේ හිතට. 😒
    කාරී නෑ සද අලුත් එකක් ගෙමු ඉකමට 😍😍😍😍😍

  • @sanjeewasandaruwan7688
    @sanjeewasandaruwan7688 5 місяців тому +1

    ලස්සන තව එකක් දෙන්න ඉතිං❤❤❤

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha1600 5 місяців тому +1

    හරිම ලස්සනයි.. සාර්තක වේවා හැමදේම

  • @NilanthiSubasingha-g3y
    @NilanthiSubasingha-g3y 5 місяців тому +1

    අනේ දුකකුත් එක්ක හිනාත් යනවා..ඔයාලට තව තවත් ශක්තියක් ලැබේවා .

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara 5 місяців тому +1

    බුදු අම්මෝ මගෙ හුස්මත් හිර උනා අනේ 😢😢 හද ව්තින්ම සුභ පතනවා දෙන්නටම ❤❤❤

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 5 місяців тому +3

    ට්වි එකේ ඇඩ් එකක් යනව එලෙස කෙලෙස කියලා .අද වීඩියෝ එකට නම් ඇඩුනා.ලස්සනයි කතාව,දෙබස් නම් සුපර්බ්.ඔයාල අඩද්දි අපිටත් ඇඩුනා.හරිම හරිම හරිම ලස්සනයි .දෙබස් මරු.ආදරෙයි දෙන්නටම❤❤❤❤❤👍👍🙏🙏💖💖💕💕ඔය දෙන්නට කිරි උතුරන්න වගේ හරියන්න ඕන.❤❤

  • @LakshmiChandrasekara
    @LakshmiChandrasekara 5 місяців тому +2

    අනේ හරිම දුකයි ඔයාලා දෙන්නම ලස්සනට ඒක කලා 👍

  • @travelwithprimelovers
    @travelwithprimelovers 5 місяців тому +2

    අවසානය මෙලෙස නිමා කරන්නට.... හිත හදාගත්තේ කෙලෙස..... 😔😔💖💖 ✌️🇩🇪✌️🇯🇵✌️🇷🇴✌️🇮🇳✌️🇰🇷✌️🇱🇰✌️🇷🇺✌️🇦🇺✌️🇸🇪✌️🇬🇧

  • @dammikaamarasiri2236
    @dammikaamarasiri2236 5 місяців тому +1

    Supiriyak thamai aye 😂😂

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb 5 місяців тому +1

    අවසානය ලස්සනයි ආදර්ශමත් ❤

  • @jayanipavithra7265
    @jayanipavithra7265 5 місяців тому +1

    කොල්ලෙක් වෙලත් මේ රඟපෑම..අති විෂිශ්ටයි දෙදෙනම...ඉදිරි ගමනට ජය සහෝදරයින්ට 🙌

  • @anjanawijesooriya6555
    @anjanawijesooriya6555 5 місяців тому +2

    7:31 මේ අඩන විදිහ 😂😂😂

  • @rajithaniroshini6280
    @rajithaniroshini6280 5 місяців тому +1

    සුපිරියටම දරු දුක දැනිලා තියනවා....😂

  • @suwendikanaththandige2578
    @suwendikanaththandige2578 5 місяців тому +1

    අදනම් ටිකක් දුකයි අනේ😢...ඒත් වැඩේ මරු

  • @SajithRupasingha
    @SajithRupasingha 5 місяців тому +1

    ලස්සනයි ❤❤❤❤❤ ඇත්තටම ලස්සනයි ජය වේවා

  • @dahamiumasha8346
    @dahamiumasha8346 5 місяців тому +1

    අනේ ඇඩුනා මේකටනම් ❤️

  • @RuFoux-du1hj
    @RuFoux-du1hj 4 місяці тому

    ඔයාලා ගෙ රංගනය අති විශිෂ්ඨයි🎉

  • @suranhhs504
    @suranhhs504 5 місяців тому +1

    ජයම වේවා..!🙏🙏❤️

  • @ගයාත්රිශානිකාදිල්හානි

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක. තවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ..❤

  • @nethminidewage7048
    @nethminidewage7048 5 місяців тому +1

    නියමයි..තව මේ වගේ වීඩියෝ එනකම් බලන් ඉන්නවා..😢❤😂👍

  • @apsarakumudini799
    @apsarakumudini799 5 місяців тому +13

    අනේ දුකයි අනේ අද වීඩියෝ එක් 😔🥺💓... ඉපදුනොත් මැරෙන්නම වෙනවා 🙂✨️

  • @surekhalakmali6369
    @surekhalakmali6369 5 місяців тому +3

    කොටස් ඔක්කොම බැලුවෙ බඩ අල්ලගෙන හිනා වෙවී...ඒත් අන්තිම කොටසට නම් දුක හිතුනා..🥺❤️

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 5 місяців тому +5

    වෙනදාට හිනාවෙලා පන යනවා ඒවුනාට අදනම් ඇත්තටම ඇඩුනා.😢😢😢😢😢😢😢😢

  • @KamalSujeewa-jy3wj
    @KamalSujeewa-jy3wj 5 місяців тому +1

    ❤❤❤❤❤❤ ආදරෙයි

  • @Shanash-kariyawasam92
    @Shanash-kariyawasam92 5 місяців тому +3

    අනේ ගොඩක් දුක හිතුනා.ඇස් වලට කදුලු ආවා.අම්මෝ ඇයි මෙලෙස අවසානයක් උරුම උනේ.😭

  • @HansikaGunathilaka
    @HansikaGunathilaka 27 днів тому

    හරි යට දුක හිතුණා 😢😢

  • @kelummanjula1625
    @kelummanjula1625 5 місяців тому +2

    අහ් සුපිරි සුපිරි ජයෙන් ජයම වේවා ❤

  • @achinihamesha1455
    @achinihamesha1455 5 місяців тому +4

    Aluth kathandarayak kelasa ho ikmanin apahata melesa awashyai
    Boralu galayooo❤❤❤❤❤❤❤

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz 5 місяців тому +1

    හැමදාම ඔයාලගෙ වීඩියෝ තියේනම් අනේ 🍀🌼😊😍

  • @ChamodyaKavindi-ek3sj
    @ChamodyaKavindi-ek3sj 5 місяців тому

    ඔයලට කොහොමද මෙහෙම අදහස් එන්නේ 🥺 මාරම ලස්සනයි ඔයලගේ වැඩ 🥺 බුදුසරණයි ඔයලට.. මේ වීඩියෝ එක නම් පිස්සුවක් දෙයියනේ 🥺😭♥️ අම්මෝ 🥺 කියන්න දෙයක් නෑ .. ඔයලා තමා වැඩ්ඩෝ 😊💗 ආදරෙයි

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne 4 місяці тому

    මරු ❤️ලස්සනයි

  • @krishnasamankumari5042
    @krishnasamankumari5042 5 місяців тому

    😔😔😔හිතුනා අවසානය ...ඇත්තමයි...මටත් පුතෙක් ඉන්නවා...ඇත්තෙන්ම වේදනාවක් දැනුනා...😢

  • @NayomiThakshila-n5y
    @NayomiThakshila-n5y Місяць тому

    මරු😂😅❤

  • @RithmiAsinsana
    @RithmiAsinsana 5 місяців тому +1

    Samageta hoda panividaya dila thiyanawa good lak❤

  • @danisasri2043
    @danisasri2043 5 місяців тому +4

    මේ.වගෙ.අලුත්.ව්ඩ්යො.දාන්න.හොදද.ඔයාලාගෙ.ඇක්ට්න්.නියමයි.🔥🔥🥰🥰බුදුසරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  5 місяців тому +1

      හදවතින්ම ස්තූතියි ඔයාට .. තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @saduni-wz2vw
    @saduni-wz2vw 5 місяців тому +3

    ඔයාලා හොදටම කරනවා එලෙස කෙලෙස ආවාසනය හරිම දුකයි.අයෙත් මෙවාගෙ අයිටම් එකක් දන්න.බුදු සරනයි නoගි මල්ලි.❤❤❤❤❤❤

  • @SachiniKavindya-g9j
    @SachiniKavindya-g9j 5 місяців тому +2

    හිනා නොවී බලපු ඔයාලගෙ එකම වීඩියෝ එක මේක වෙන්නැති

  • @ManishAnuhes
    @ManishAnuhes 5 місяців тому +4

    අඩො සුපිරියක් ඈ😒😂😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😅😮😢😒😒😒😒😒😒😒

  • @Life-with-nuu12
    @Life-with-nuu12 5 місяців тому +1

    ඇඩෙනව මේව බලද්දි 🤧

  • @Shamalisadamali
    @Shamalisadamali 5 місяців тому

    😒🥺මරු අනෙ ඔයාලාගෙ විඩිඔ

  • @shashikalakshan7627
    @shashikalakshan7627 5 місяців тому

    අද වීඩියෝ එකටනම් ඇත්තටම දුක හිතුනා 😢😢😢 . කතාවෙ ආදර්ශයනම් හොදයි ❤. . තවත් අලුත් වැඩ කරන්න ඔය දෙන්නටම ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @nameethathejaniwanninayaka
    @nameethathejaniwanninayaka 5 місяців тому

    Meka comedy ekk widiht start klath awasanet pattama patta adarshayak denwa
    Yatharthaya pennum krnwa
    Supiri yaluwne
    Ipaduna hmom maren eka, mawpiyanta duk deeme adinwa siyalla adarshayata ganna hoda kathawak
    Mewani wishishta nirmanayak suidukireema wenuwen ayyat wgema akkata mge hada piri pranamaya
    Theruwan saranayi oyala dennt👏👏👏

  • @ChamodiDesilva-u7t
    @ChamodiDesilva-u7t 5 місяців тому

    Mul tiknm ලස්සනයි hina යනවා සම්පූර්ණ video tikm bluwa et awasanaya godk dukai 😢😢😢kaduluth aw 😢😢 e විලාප dila adaddn godk duk hitnenw

  • @Ahinsaa-oh9mg
    @Ahinsaa-oh9mg 5 місяців тому

    අනේ 🥺 දුක හිතෙන අවසානයක් 😢
    හිතුවෙ නම් නෑ මෙහෙම දෙයකින්
    නිමා වී කඳුලු දී ඇස්වලට මෙලෙසින්
    යලිත් ගෙන එනු සිනහ ගෙනෙනා කතාවන් 💛 bs ඔයාලට

  • @Gangakumari-123
    @Gangakumari-123 5 місяців тому +6

    අයියෝ ඉවරයිද? තව අලුත් දෙයක් දෙන්න හොදේ..❤❤❤❤හැමදාම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤හොදින් පරිස්සමෙන් සතුටින් ඉන්න 🎉🎉🎉🎉බුදු සරණයි 💝💝💝💝💝💝💝

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  5 місяців тому +2

      අදින් එලෙස කෙලෙස ඉවරයි ... අපිත් ඔයාලට ආදරෙයි .. තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @sewwandiaachi4884
    @sewwandiaachi4884 5 місяців тому +21

    සමාජයට ලොකු උපදේශයක් දිලා තියෙන්නෙ ඔයාලා good lak

  • @dilinidinethma6878
    @dilinidinethma6878 5 місяців тому +1

    නියමයි 😊

  • @hettigenilushika4406
    @hettigenilushika4406 5 місяців тому +1

    අද නම් දුක හිතුනා ආදරෙයි ඔයාට

  • @harshanipriyadarshani1779
    @harshanipriyadarshani1779 5 місяців тому +2

    අම්මෝ අඩන ටික නම් දුකයි.ආච්චිගේ ඇඩිල්ලට නම් හැබැයි හිනත් යනවා🤭

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 5 місяців тому +1

    එසේ කෙලෙසද සිදුවුනේ
    මෙසේ අවසානයකි වුනේ
    යකෙක් වූවත් පැ සෙනෙ
    හාට් ඇටයකිනි මරු වසඟයට ගියේ
    පාටාචාරා ලෙසින් ඈ පෑ සෙනේ
    දිවි පිදු පවුලකිනි අවසන් වුනේ
    අනෙ දෙවියනි එසේ...
    මෙසේ කෙලෙසද දුකක් දී පරලොව ගියේ...

  • @thushaniupeksha4359
    @thushaniupeksha4359 5 місяців тому +1

    දුක හිතුනා ඒකටනම්..කොමඩි එකක් උනත් ඇත්ත කතාව...😢

  • @NadeekaNadeeka-r9h
    @NadeekaNadeeka-r9h 5 місяців тому

    Mara lassanai duka hithuna aththatama😢😢😢😢😢😢

  • @premadhadayamapage
    @premadhadayamapage 5 місяців тому +14

    😭 අවසානයද මන් තාම 7 වසරෙ ඒත් මන් ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා😭😭😭😭😭 ආදරෙයි මොනා උනත් තව තව ලස්සන වීඩියෝ කරන්න❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  5 місяців тому +7

      හදවතින්ම ස්තූතියි පැටියෝ... හොදට ඉගෙන ගන්න .. ආදරෙයි ඔයාලට ❤️❤️

  • @Yomith1118
    @Yomith1118 5 місяців тому +1

    ආයෙත් මේ වගේ series එකක් ඕනා හොදේ💖❤

  • @KushaniShermila
    @KushaniShermila 5 місяців тому +1

    Ame ammo..mekanam patta pissuwak....lassani..❤❤❤❤❤

  • @udithavindu3444
    @udithavindu3444 5 місяців тому

    දුක වැඩි උනා අනේ😢😢

  • @eliecell2463
    @eliecell2463 5 місяців тому

    Niyamai ane bs oya dennata

  • @sandunakash8888
    @sandunakash8888 5 місяців тому +1

    අවසාන කොටස නම් ටිකක් දුකයි අපි මුල ඉදන් ආසාවෙන් හිනාවෙවී බැලුවේ හැබැයි... මොනා උනත් ඇත්ත කතාවක් කියලා තියෙන්නේ...❤️

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 5 місяців тому +2

    එලෙස කෙලෙස ඉවර කලේ ඇයි මෙලෙස අහෝ දුකකි දෙවියනේ 😊😊😊😊❤️❤️❤️

  • @chanithu-oc7nv
    @chanithu-oc7nv 5 місяців тому

    හරිම දුකයි අවසානය 😭😭😢

  • @oluranasinghe3443
    @oluranasinghe3443 5 місяців тому

    Harrima lassanay oyalage vede jaya weva!!