Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔය පාලමෙ ගලාගෙන යන වතුර ටික නම් මරු
ඔව් ඔව්..🥰❤️
නියමයි සුභ පතනවා
ගොඩක් ස්තූතියි ❤️
සුපිරි බ්‍රදර්ස් යන්න ආස ප්ලේස් එකක් ❤
ඔව් අපිත් ආසම ගමනක් ❤️❤️
වැඩේ මරු දිගටම කරගෙන යන්න 👍
අනිවා.. Thank u 👊💚
Good luck.....❤
Thank you❤
ලංකාවෙ අපි ගියපු නැති තැන් නම් කොච්චරද ❤ good luck
ඒකනම් ඇත්ත 🥰❤️
මරු ගමන අයියා .🔥
❤❤
❤
@@dumindasamaranayaka6985 😍❤️
Supiri. Math yanna asawen inne. Bike ekak thibunanam
Bike එකක් rent එකට හරි අරගෙන යන්න ඕනිම ගමනක් ❤️
Lassanhiii
❤️❤️
good job ❤❤❤❤❤
Thank you ❤️❤️
Supirimay
Ray zr eke belt and razor aul gye nedda. Belt eka heat une nedda
Ns ekt thel kochchr giyd bro😢
Wooow woow..aye yamutha...
අපි නම් කැමති 😂❤
Good job ❤❤
Thank u brother ❤
super video
Thanks ❤
අපි ගියා නියම දවස් සෙට් උනා . මීදුම් නෑ ෆට්ට. අර පාලම දැන් නෑ දැන් තියෙන්නෙ කොන්ක්‍රීට් පාලමක්.❤❤❤
@@sameerasampath2969 එහෙනම් clear view එකක් තියෙන්න ඇති.😍
Thaniyen yanna puluvanda gamana
ඔව් පුළුවන් 💚 හැබැයි සිග්නල් නැති නිසා ප්‍රශ්නයක් උනොත් කාවහරි contact කරගන්න අමාරුයි. හැමදේටම ready වෙලා පරිස්සමෙන් ගිහින් එන්න පුළුවන් ලස්සන ගමනක්. 🌿💚
@@devidunivlogs94 mobile network coverage aduida me than wala
ඔව් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් අදහසක් ගන්න පුළුවන්
ඩෙවිල්ස් ස්ටෙයා කෙස් හරියට පෙන්නුවේ ඔයාලා විතරයි .thank you .
අනේ.. ❤️ ගොඩක් ස්තූතියි. ඔයාලගේ මේ comments අපිට ගොඩක් වටිනවා..❤️
hortan palas yamudo
Yamuko ❤️
💚🌱
💚💚
@@devidunivlogs94 💚🌎
Ohiya idan kalupahanata enna kochchara welawak giyada oyalata
19:35 😊❤ ඔයාලා photos, Videos ගන්න time එකත් එක්ක පොඩි වෙලාවක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.. ඔහියෙන් devil's staircase පාර පටන් ගන්න තැන ඉදන් time එක තමා ඔය කියන්නේ.
ලංකාවෙ මේ ලස්සන දකින්න අපි පිං කරල තියනවා ❤️
ඔව් ඇත්තටම 🥰❤
Kalupahanen Ohiyata bahina route eka gena idea ekk denn plwnda?
කලුපහනින් ඔහියට තියෙන්නේ ගොඩක්ම කන්ද. එතකොට නැගීමක් තමා තියෙන්නේ. පාරත් කැඩිලා නිසා ටිකක් අමාරුයි. තාම ඔයා travelling වලට අලුත් නම් ඔහියෙන් කලුපහනට බහින්න. අනික මේ comment එකෙන් මට හිතාගන්න බෑ හරියටම ඔයා අහන්නේ පාරේ condition එකද? නැත්තන් පාර හොයාගන්න විදියද? නැත්තන් වෙන දෙයක්ද කියලා dr
@@devidunivlogs94 pare condition eka ahuwe dr. Night stay destination eka ape Nuwaraeliya. Eakai Kalupahanen start krnna hthuwe.
පාර නම් ටිකක් කැඩිලා තියෙන්නේ. ඩබල් දාලා යනවා නම් අද්දන්නෙත් නෑ ඉතින් ටිකක්. පස්සහ යන කෙනාට බැහැලා තමා යන්න වෙන්නේ ගොඩක් තැන්වල. ගමන නම් ටිකක් වෙහෙසකර උනාට ඒ අත්දැකීමත් ඉතින් සුන්දරයි. කැමති නම් ගිහින් බලන්න.
@@devidunivlogs94 thnx for the details dr. 🥰
🩵🩷
💚
@@devidunivlogs94 💚
❤❤❤
😘❤
mona supiri bike ekak thibbath yanna nam epa oya pare patter chater, api 28.08.2023 giya . patter chater para bike ekakatawath yanna ba.
ඒ නිසා තමා මේකට ලංකාවේ අමාරුම පාර දිගේ යන ගමන කියනවා ඇත්තේ නේද? 😊
@@devidunivlogs94 eka nam attha, patter chater mama podi babala 2k ekka giye scooter eke. dan ara wood waling tibba palama concreat karala palamak dala, para nam patter chater mama monday (28) giye