ලංකාවේ පලමු රැජිණ අනුලා දේවිය ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Story of Sri Lankan Queen Anula Deviya

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @kamalroshan5695
    @kamalroshan5695 3 роки тому +62

    ස්තුතියි ...ඔබගේ විග්‍රහයට සියයට සියයක් ම එකගයි. අනුලා යනු දුක්ඛ දෝමනස්සයන් තනිව විදදරාගෙන පිරිමින්ගේ ආදිපත්‍යය හමුවේ දන නොනමු අතිශය වැදගත් චරිතයකි. ඇයට හිමිවියයුතු ගවුරවය දැන්වත් පිරිනමමු. නැවතත් ස්තුතියි .

  • @manulahasaranga6232
    @manulahasaranga6232 3 роки тому +117

    අයියගේ voice එක තමා මගේ choice එක 😊ආදරෙයි ♥️♥️

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 3 роки тому +62

    අපිත් ඉස්කෝලෙන් ඉතිහාසය ගැන ඉගෙනගත්තට මෙච්චර දේවල් ගැන දැනන් ඉන්නෙ නෑ,තවත් මේ වගේම ලංකා ඉතිහාසය ගැන වීඩියෝ ඕනෙ.

  • @nethminawodhya876
    @nethminawodhya876 3 роки тому +103

    අනුලා දේවියටත් ක්ලියෝපැට්‍රටත් මං මොහාන් රාජ් මඩවල සර්ගෙ රැජිණ පොත නිසා ගොඩක් ආස උනා....🥺

    • @kamalgunasekara5758
      @kamalgunasekara5758 3 роки тому +6

      Ow ow maath godak kemati...ea potha nisa....

    • @nipunmax692
      @nipunmax692 2 роки тому +9

      ඒත් පොතේ ඉන්න අනුලා දේවියයි ඉතිහාසේ ඉන්න අනුලා දේවියයි කියන්නෙ සම්පූර්නයෙන්ම වෙනස් චරිත දෙකක් ... පොතේ ඉන්න අනුලා ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඉතිහාසේ එක්ක බැලුවොත් මේ කතා මහ පැටලිලි සහගතයි...

    • @nadeekashiromi4193
      @nadeekashiromi4193 2 роки тому +2

      Owww aththtama 😍

    • @kaushiiffernandoo997
      @kaushiiffernandoo997 Рік тому +9

      මොහාන් රාජ්ගේ "රැජින" පොතේ අනුලා දේවියට නියම සාධාරණත්වය දීලා තියෙනවා, ආසියාතික රටක් විදියට අපි ඒ විදියටයි පිළිගන්න ඕනී, ඇයගේ චරිතය හංවඩු ගහනවට වඩා

    • @RenuNelum
      @RenuNelum 4 місяці тому

      Hmmmm...harima lassanayi e potha...

  • @imeshamadhuwanthi6155
    @imeshamadhuwanthi6155 3 роки тому +19

    ඔයා කතා කරන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා තෑන්ක්ස් අයියේ මේ වගේ තොරතුරු කියනවට 😍❤️❤️

  • @greenlazer2607
    @greenlazer2607 3 роки тому +54

    විශ්ම ලෝකය ඔබට ගොඩාක් ස්තුතියි
    මේ විස්තර ගේනවට...... 🙏 මම මහාවංශය කියවලා තියෙනවා ඒත් ඔබ විස්තර කියන විදිහ හරිම ප්‍රියමනාපයි...... 👍👌💥💖

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +459

    හැම රජෙක්ටම අන්තප්පුරයක් තිබුනා නම් රැජිනක් ඒකෙ අනිත් පැත්ත විදියට පිරිමි ඇසුරු කරන්න ඇති.

    • @කන්දපුකේසිරිදාස
      @කන්දපුකේසිරිදාස 3 роки тому +43

      ඓහෙනම් ඇයි යකෝ මරන්නෙ... අනේ පලයන් වේසියන්ව සාදාරනිකරනය කරන්න එනවා

    • @පුෂ්පාකුමාරි-ඬ6ත
      @පුෂ්පාකුමාරි-ඬ6ත 3 роки тому +8

      Chandu im aka weradi nene neda 😒.kemadasage maha akage namada mulinma thiyenne 😁 hitha ganna puluwan uta wasagama lebila thiyena hetiyen 🙄

    • @කන්දපුකේසිරිදාස
      @කන්දපුකේසිරිදාස 3 роки тому +28

      @@පුෂ්පාකුමාරි-ඬ6ත ටිපර් වෙන්න ව්පා මන් කිව්වෙ බොරුනෙවේ නේ .. මරන්නෙ නැතුව ඔක්කොම එක්ක කම් සැප වින්දනම් ඉවරනෙ... මේ අවුරුදු ගානකට කලින් හිටපු රජිනක් වෙනුවෙන් මෙච්චර දුක් වෙනවා කියන්නෙ නිකන් වෙන්න බෑ..( තවත් අනුලා බිසවක්ද දන්නෙ නෑ🤣🤣🤣)

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +23

      @@පුෂ්පාකුමාරි-ඬ6ත ඒ වගේ මානසික ලෙඩ්ඩු එක්ක කමෙන්ට් කරලා වැඩක් නෑ .ෆ්‍රොපයිල් නේම්
      එකෙන් හිතාගන්න පුලුවන් නි මෝඩකම .අසහනකාරයෝ අනේහ්

    • @පුෂ්පාකුමාරි-ඬ6ත
      @පුෂ්පාකුමාරි-ඬ6ත 3 роки тому +5

      Kemadasa mahtya hariyata ethihasaya kiyawanna kiyala mama obata kiyanwa oya anith ayage comment balanna oyage comment akata පිළිතුරු thiyenawa ape ethihasaya boru karala විරුද්ධවාදීන් liwe pls karunakara ape සිංහල ජාතිය හෙලා දකින්න apaa 🙏 me lokenma හෙළ ජාතිය පිරිසිදු ...aka nethi kare paragethiyo mata kanagatui obath sinhalayek wela ape ethihasaya pahath karanwata

  • @tharush4518
    @tharush4518 3 роки тому +183

    Pandora ගැන විඩියො එකක් ඕනේ මොකද මේ වනවිට මුලු ලොකයේම අවදානය යොමුවෙලා තියන නිසා . විශ්ම ලොකයේ ඒ ගැන අපිට විඩියෝ එකක් ඕනේ .👍

  • @chamishanz3714
    @chamishanz3714 3 роки тому +93

    මොහාන් රාජ් මඩවලගෙ "රැජිණ" පොත අනුලා බිසව ගැන දැනගන්න හොඳම පොතක්. කැලුම් වැලිගමගෙ පර්සෝනා පොතේ සෙලීනගෙ චරිතෙත් අනුලට සමානයි.

    • @mashik8497
      @mashik8497 3 роки тому +2

      Thnq ane .math ek kywl bln one

    • @chamidutheekshana3184
      @chamidutheekshana3184 3 роки тому +12

      'රැජිණ' පොතේ අනුලා බිසව ගැන කියලා තියෙන්නේ මීට වඩා ගොඩක් වෙනස් විදියට,ගොඩක් හොඳ ,රජවරු අයුතු ලෙස යොදාගෙන හිරිහැරයට ලක්වුනු කාන්තාවක් විදියට

    • @mashik8497
      @mashik8497 3 роки тому +1

      @@chamidutheekshana3184 🤐

    • @shailaasal935
      @shailaasal935 3 роки тому +1

      ඒක පොත ලියපු කෙනා අනුලා දේවිය ගැන හිතන විදිහ

    • @shailaasal935
      @shailaasal935 3 роки тому +5

      ඒ පොතේ කියලා තියනව..ඇත්ත කතාව නොවෙයි මොහාන් රාජ් සර් ගෙ දැක්ම අනුලා බිසව ගැන..

  • @gunasekara3559
    @gunasekara3559 3 роки тому +114

    හෙළයේ පළමු රැජින මෙන්ම ආසියාවේ පළමු රැජිණ 👸❤️

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 роки тому +7

      Pissuda aya nemey kuweni thamai palamuweni rajina

    • @fcksrilankagirlsidontlikes6730
      @fcksrilankagirlsidontlikes6730 2 роки тому +2

      China 🇨🇳 number 1

    • @oliviasanchez4529
      @oliviasanchez4529 2 роки тому +6

      @@thisulwickramarachchi2380 කවුද කියන්නෙ කුවේනි රැජිනක් උනා කියලා 😂💔

    • @jackmakinle1535
      @jackmakinle1535 2 роки тому +7

      @@thisulwickramarachchi2380 කුවේණි රජ බිසවක් මිසක් රැජිනක් නෙවෙයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      ගිය සිය වස අග හරයෙ න ම්
      මන්නාරම පෙදෙසේ ය ක් රැ ජි න බ! ! !
      එ යා වෙ නු වෙ න් ම මැැ සාංගික දානයක් දිි ලා
      එ දා ම මැැැ බෝ පුජාවෙ දි ත් ඒ අනුමෝදන් කර කරන
      ඉල්ලිම ඉටු කලාම . ත ව ත් ඒ වන් පින් අනුමෝ
      කල යුතු ම මැැ ය් ! ! ! නො කලො ත්
      පිනැැන්ස් කොම්පැනි වගේ තම ය් ! ! !

  • @demigodr7006
    @demigodr7006 3 роки тому +35

    මහාවංසය මත ම අපේ සම්පූර්ණ ඉතිහාසය ම ගොඩනගන්න හදන එක නං ඇත්ටම මෝඩකමක්.. මහාවංසය ඇත්තටම දුටුගැමුණු රජතුමා වෙනුවෙන් ලියපු ප්‍රශස්තියක් හා සමයි.. වැඩි පරිච්ඡේද ප්‍රමාණයක් එතුමා වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නෙ. ඒක මහානාම හාමුදුරුවන් ගෙ වරදක් නෙවෙයි. ඒක වෙන්න ඇති අරමුණ. අපේ උගත්තු කියන අය ඒකෙන් ඉතිහාසය බලන එකයි වරද.. මට මතකයි ජැක්සන් ඇන්තනි මහතා කරපු රැජිනි දැක්ම වැඩසටහනේ දි අනුලා රැජිනට දීපු තැන සහ චරිතය.
    කාන්තාවක් රැජනක්වීම ඉවසන්ට බැරි පිරිසක ගේ විකෘතියක් ම වෙන්න ඕන.ඒ කතා.. ඇය එලෙස හෝ රාජ්‍යත්වය රැක ගත් රැජනක්.. පිරිමියකුම රජවෙන්න ඕන කියන එක නිසා ම ඇය කල් ගන්න.ඇති, අවසානයේ ඇයම රජ වෙන්න ඇති. අන්තඃපුර තියාගන රජවරුන් හිටිය, එතකොට ඒ රජවරුන් සල්ලාල නැ, ඒක සාමාන්‍ය දෙයක්. රැජිනක්.. පිරිමි ආශ්‍රය කරන.එක වේසකම.. ඉතිහාසය කොච්චර විකෘතියක් ද.. කුවේණි යකින්නක් කරලා, පරපුර පාවා දීපු හැතිරියක් කරලා කොහෙන්ද ආව පල් හොරෙක් රජෙක් කරා, ඌ අපේ රට පාලනය කරල ඌට රජකමට උදව් කරපු ගෑණිවයි උගෙම ළමයිවයි එළවපු එක හොඳයි, කාශ්‍යප රජතුමා පීතෘඝාතකයෙක් කලා, අනුලා රැජන ගණිකාවක් කලා, ශ්‍රී වික්‍රම රාජසිංහ මිනීමරුවෙක් කරා... එවන් අසිරිමත් ජාතියක් අපි...

    • @dumindanalaka6607
      @dumindanalaka6607 2 роки тому +2

      Ape ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙන්නෙ

    • @Disna0608
      @Disna0608 2 роки тому +2

      ඒකනම් ඇත්ත

    • @lifechange9328
      @lifechange9328 2 роки тому

      දුටුගැමුණු රජතුම මැරුනෙ නගවංශික කාන්තා වක් රුවන් වැලිමහ සැය වදින්න අපු වෙලාවෙ බලෙන් ඔහුගෙ අශාව ඉටුකරගත්ත නිසා .එ කාන්තා වගෙ පියා දුන්නු වස වලින්.එත් මහවංශයෙ දුටුගැමුණු රජු දිව්‍ය ලොකෙ ගියා කියලා තියෙන්නෙ .දුටුගැමුණු රජු ට 1000කට අධික අන්තඃපුරයක් ඉදලා තියෙන්නෙ වා .එත් දිව්‍යලොකෙ ඉපදුනා කියලා මහවංශයෙ තියෙන්නෙ .එත් කාන්තාවක් රජ උනාම පරපුර්ශ සෙවනය කියලා අපාගත කරපු ඉතිහාසය ක් උරුම කරලා තියෙන්නෙ .

    • @sayuriwickramasingha
      @sayuriwickramasingha 9 місяців тому +1

      Aththa aniwaren

    • @greentv9967
      @greentv9967 8 місяців тому

      මහින්දව හොරෙක් කලා

  • @asankabandara8162
    @asankabandara8162 2 роки тому +23

    ක්ලියෝපැට්‍රා වීඩියෝ එක බලපු ගමන් අනුලා දේවියගෙ වීඩියෝ එක බලපු මම 😌

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 3 роки тому +15

    රැජින පොත හොයන් කියවන්න .අනුලා දේවිය gana godak dewal dana gaththakiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @b.b.o3325
      @b.b.o3325 2 роки тому +3

      ඒක කියවලනම් එයා ගැන දුක හිතුනා 😓

  • @vihanganimsara1871
    @vihanganimsara1871 3 роки тому +60

    නියම වීඩියෝ එකක් ❤️
    චම්පික අයියගේ කටහඬත් නියමයි ❤️

    • @mpmovies8316
      @mpmovies8316 3 роки тому +1

      සබ් එකක් දෙන්න

    • @ManojDivanka
      @ManojDivanka 3 роки тому +3

      චම්පික නමේ අනිත් කෑල්ල මොකද්ද

    • @shardocat2
      @shardocat2 3 роки тому

      Mama champika ayyagen ahuwa ee champika ayya nemee

    • @dumindhadissanayaka439
      @dumindhadissanayaka439 3 роки тому +3

      Champika devinda.eyage thamai voice eka.eya api lokayo channel eketh voice karanwa.

    • @ManojDivanka
      @ManojDivanka 3 роки тому +1

      @@dumindhadissanayaka439 thanz

  • @tharanisuranjana6043
    @tharanisuranjana6043 Рік тому +2

    ඔයාගේන තර්ක වලට මං හරිම කැමති. හැමදේ ගැනම වෙනම කෝණයකින් ඔයා බලනවා.❤

  • @forgirls7242
    @forgirls7242 2 роки тому +70

    රැජින පොත කියවල තියන අය කො බලන්න❤️

    • @SweetBear547
      @SweetBear547 Рік тому +4

      ඒකෙ තියෙන්නෙ වෙනම කතාවක් නෙ.. confused 😕

    • @NonimiKaweesha
      @NonimiKaweesha Рік тому +1

      මමත් කියවලා තියෙනවා ,ආයෙ කියවන්න ආසයි

    • @DamayanthiKariyawasam
      @DamayanthiKariyawasam 7 місяців тому +1

      Math kiyawala තියෙනවා
      Eka වෙනම කතාවක්ne❤

    • @SameeraArukwatta-r9u
      @SameeraArukwatta-r9u 6 місяців тому

      My mom

    • @KavindyaNiranji
      @KavindyaNiranji 2 місяці тому

  • @isurushashi5075
    @isurushashi5075 3 роки тому +48

    අනුලා දේවිය ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.
    ස්තූතියි ඔබට.
    සුගලා දේවිය ගැනත් වීඩියෝ එකක් දාන්න.

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 роки тому +11

    අදත් ලස්සන ,වටිනා video එකක් ...ස්තුතිය ...

  • @dilakshishani65
    @dilakshishani65 3 роки тому +293

    ඇත්ත්ටම අනුලා දේවිය ගැන මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ..🤔👍👍👌👌💜️

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 роки тому +15

      තාම වීඩියෝ එකවත් බැලුවෙ නෑ නේද බොරු නොකිය ඉන්න 😂😂👌

    • @dilakshishani65
      @dilakshishani65 3 роки тому +8

      @@sahanhasaranga4355 කොහොමත් බලනවනේ..😁බලන ගමන්..අවසාන ටික..

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 роки тому +6

      @@dilakshishani65 හා හා 😂👌

    • @Slmusikcrick
      @Slmusikcrick 3 роки тому +4

      Mea video eke kiyana hamadeyakma aththa kiyala kohmada kiyanne

    • @dilakshishani65
      @dilakshishani65 3 роки тому +5

      @@Slmusikcrick බොරු දායි කියලා හිතන්න බෑනේ sub ලා 1m ඉන්න channel එකක්නේ..🤔

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Рік тому +9

    අනුලා දේවිය කාමදේනුවක් කියලා හන්වඩු ගැහුවේ ඒ කාලේ දැන් මේක බලලා ගොඩක් අය එයාව හන්වඩු ගහනවා බඩුව කියලා🥲එතකොට ඒ කාලේ අන්තපුරයට ගෑණු පන්සීයක් තියන් හිටපු රජවරු බෝධිසත්වයෝද වටේ යන බල්ලෝ මිසක්😂

  • @imaofficial5680
    @imaofficial5680 3 роки тому +232

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

    • @thusharadamsara6334
      @thusharadamsara6334 3 роки тому +3

      ow\

    • @sureshfonseka7118
      @sureshfonseka7118 3 роки тому +3

      Ow bn

    • @maneesha-2603
      @maneesha-2603 3 роки тому +3

      Ow

    • @lahirudilshan9417
      @lahirudilshan9417 3 роки тому +3

      මේ ඉන්නෙ එක්කෙනෙක් ❤️

    • @ACHIRAMUSIC
      @ACHIRAMUSIC 3 роки тому +6

      1. T-Series
      2. PewDiePie
      3. Cocomellon
      4. Kids Diana show
      5. 5 Minute Crafts
      ලෝකෙ වැඩියෙන්ම ඉන්න කට්ටිය (පලමු පහ)

  • @naveenff5877
    @naveenff5877 3 роки тому +16

    අනුලා දේවිය ගැන ගොඩක් දේවල් ගැන දැනගත්තා👍👍👍

  • @samanjanaka7721
    @samanjanaka7721 Рік тому

    ඔබතුමාගේ අතිත විස්තරය හරිම වැදගත් හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම

  • @rashmika2869
    @rashmika2869 3 роки тому +12

    ගොඩක් දේවල් දැනගත්තා
    Thanks 🤓

  • @Neth833
    @Neth833 3 роки тому +15

    පට්ට විඩියො එකක් නියමය් දැනුමක් ලැබෙන විඩියො එකක්

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +75

    කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය බුදු සරණයි

    • @NextGen_Inc
      @NextGen_Inc 3 роки тому +2

      Oka dhan methanata awith kiyanna onadha. Like ona nm ahapn

  • @darshanamahela1673
    @darshanamahela1673 3 роки тому +21

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @kalanaanjana814
    @kalanaanjana814 3 роки тому +12

    රැල්ලට යන්නේ නැතුව දැනුම අපිට ලබා දෙනවට ඹබට බොහොම ස්තුතියි වටිනා විඩියෝ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබෙිවා

  • @madhusuriyaarachchi1488
    @madhusuriyaarachchi1488 3 роки тому +41

    කට හඬ ලස්සනයි❤❤❤❤❤❤

  • @skyart1205
    @skyart1205 3 роки тому +38

    ලංකා ඉතිහාසයේ අදුරුතම යුගය මේ කාලය. කූටකන්න තිස්ස අනුලා දේවියව මැරුවාට පසුව උදාවුනේ මිනිසුන් සතුටින් ම හිටපු කාලය (කූටකන්න තිස්ස රජු- ආමණ්ඩ ගාමිණි රජුගෙ කාලය වන තෙක් ම රජවරු හතර දෙනෙක්ගේ කාලය තුළ)

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 роки тому +26

    ඉතිහාසයේ වර්තමානයේ අනාගතයේ ලංකාවේ රජ වෙන්නේ අනිවාර්යයෙන්ම මහා සංඝරත්නය ට අවනත බෞද්ධ රට ආරක්ෂා කරන කෙනෙක්.. ඉතිහාසය නැවතත් අලුත් වේවා.. අවුරුදු 73 k kalakani දේශපාලන හොරුන් විනාශ කරපු දැනටමත් විනාශ කරන මේ උතුම් ලංකාව ආරක්ෂා වේවා

  • @lahirudilshan9417
    @lahirudilshan9417 3 роки тому +8

    අපෙ අතීත කතා ගොඩක් සිංහලයා විසින්ම විකුර්ති කරලා තියෙන්නෙ යූ ටියුබර් කෙනෙක් විදිහට ඒ හැම දෙගක් ගැනම හොදට හොයලා බලලා අපිට දැනගන්න හැම දේම දානවා.....මේක ගැන කතා ගොඩක් තිබ්බට අපි විශ්වාස කරන්නෙ ඔයා කියන කතාව ❤️❤️🔥

  • @tharakabandara5495
    @tharakabandara5495 3 роки тому +4

    නියමයි ඔයාලගේ විඩ්යෝ හැම එකක්ම බලනවා අනිවාරේන්ම ♥️😎💖

  • @sajeewanijayananda8278
    @sajeewanijayananda8278 3 роки тому +13

    මෙච්චර දෙයක් දැනගත්තේ අද ❤❤👌

  • @glennmaxwell.5180
    @glennmaxwell.5180 3 роки тому +41

    ආදලෙයි හැමදාම විශ්ම ලෝකයට......❣️❣️

  • @sathsararashmika4510
    @sathsararashmika4510 3 роки тому +21

    ඔයගෙ කටහඩනම් නියමයි iran revolution එක ගනත් video එකක් කරන්නකො

  • @thusithaw
    @thusithaw 3 роки тому +34

    ඉතිහාසය කෙතරම් දේ නම් යට ගසා ඇද්ද.... ♥

  • @thisalthumuditha6481
    @thisalthumuditha6481 3 роки тому +8

    සුපිරි.නියමයි

  • @powerbutton6305
    @powerbutton6305 3 роки тому +9

    රැජින පොත කියෙව්වනන් අනුලා රැජින ගැන හරිම සංවේදී කරුණු තියෙන්නේ ..

  • @manushawijekoon1500
    @manushawijekoon1500 3 роки тому +14

    අදත් නියමයි විශ්ව ලෝකය ❤️❤️❤️

  • @janindukeshan
    @janindukeshan 3 роки тому +9

    ගැම්මක් ❤️💪

  • @g.w.langani7500
    @g.w.langani7500 3 роки тому +47

    රජෙකුගෙ අනඅන්තපුරයක් ගැන කතාකරන්නේ නැති අය බිසවගේ පතිවුර්තාව ගැන කතා කරනවා

    • @xnoobbsl2221
      @xnoobbsl2221 3 роки тому +2

      Anthkpuryk sthapitha kre ai kiyla dannvda 😂

  • @heena_music5159
    @heena_music5159 3 роки тому +2

    බොහොම ස්තූතියි අයියෙ
    අනුලා දේවිය ගැන මෙච්චර දැනගෙන හිටියෙ නෑ😌💪

  • @lahirusarath7417
    @lahirusarath7417 3 роки тому +7

    නියමයි අයියේ 👍👍❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому +2

    ස්තුතියි ඔබට 👍 ජය

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 роки тому +112

    මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ.....😁❤️‍🔥

  • @sandali.
    @sandali. 3 роки тому +2

    ගොඩක් වටිනවා 🙃🌹 තැන්ක්ස් අයියේ😌👍

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 3 роки тому +7

    මේ වගේ ඉතිහාස කතා තව ඕනේ♥️

    • @phoenex3420
      @phoenex3420 3 роки тому +1

      ඔයාට ඒ වගේම ඒව වෙන්න ඕනද,

  • @WarunaWirojana
    @WarunaWirojana Рік тому

    Oya hamadama gene watina video mn hamadama balanawa pule ayath bohoma sthuthi adarey vishma lokaya❤❤❤❤❤❤❤❤❤❤😎😎😎😎😎😎😎😎😎😎😍😍😍😍😍😍😍😍😍😍

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 2 роки тому +6

    අනුල ලා එදා මෙන්ම අදත් සිටී. කියවා ගැනීම වැදගත්

  • @hashmiajani6616
    @hashmiajani6616 3 роки тому +12

    Thank-You for sharing this unknown historical story with us විශ්ම ලෝකය
    Wish You All The Best !!!

  • @NATURALMINDRELAX
    @NATURALMINDRELAX 3 роки тому +17

    සියලු ලෝක සත්වයින් සුවපත් වේවා....

  • @SLLORATECH
    @SLLORATECH 3 роки тому +5

    දාපු ගමන් ආවා අයියා අදත් නියමයි

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +15

    නියමයි

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 3 роки тому +8

    Unlimited history රජ් සෝමදේව සර්ගෙ අනුලා බිසව ගැන තියන එපිසෝඩ් එක බලන්න..තවත් වටිනා කරුනු රැසක් දැනගත් හැකී...

  • @hasaniubeywickrama5067
    @hasaniubeywickrama5067 3 роки тому +35

    දේවී අනුලා විඳී දුක් ගැහැට ගැන මෙහි කිසිම සඳහනක් නෑ
    මොහාන් රාජ් මඩවල මහත්මයාගේ පොතේ සංවේදී විදියටයී සඳහන් වන්නේ

    • @පුෂ්පාකුමාරි-ඬ6ත
      @පුෂ්පාකුමාරි-ඬ6ත 3 роки тому +1

      Apema eun ape ethihasaya vikurthi karanawane ...me a aka videowak 😠

    • @shanthadias7764
      @shanthadias7764 3 роки тому +6

      අනුලා බිසවගේ ජීවිතය අගනා අයුරින් එම ⁣⁣ඓතිහාසික නවකතවෙන් පිළිඹිබු වෙනවා...

    • @dilshankaweesha6926
      @dilshankaweesha6926 2 роки тому +1

      මොකක්ද ඒ පොත

    • @dilhanimaheshika3201
      @dilhanimaheshika3201 2 роки тому

      Ou a potha mama kiyauwaa,eka thibuna vidiha wenas

  • @sudeshmadusanka7173
    @sudeshmadusanka7173 3 роки тому +34

    ශ්‍රෙෂ්ඨ ලීලාවතී රැජින ගැනත් විඩියෝ එකක් කරන්න

  • @ravidudias1360
    @ravidudias1360 3 роки тому +40

    අම්මෝ හොඳ වෙලාවට ඒ කාලේ අපි හිටියේ නැත්තේ,
    නැත්නම් අපිවත් ගන්නවා ඔය මනුස්සයා රති කෙලියට ...

    • @tharuparadise
      @tharuparadise 3 роки тому +6

      😂😂😂අම්මොහ්හ්

    • @ravidudias1360
      @ravidudias1360 3 роки тому +7

      @@tharuparadise රති කෙලිය නම් ඉතින් මොනවහරි කරගත හැකිනේ, ඒත් පස්සේ මරලා දාන එකනේ ඉවසන්න බැරි ...

    • @tharuparadise
      @tharuparadise 3 роки тому +5

      @@ravidudias1360 😂😂😂owww

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 3 роки тому +4

      Noyama idi katakalama

    • @ravidudias1360
      @ravidudias1360 3 роки тому +3

      @@balasuriyaarachchigemanjul2620 දැනුත් ඉතින් වෙන්නේ ඔය ටික තමා ...
      එක පාර මරනවා නම් මීට හොඳයි ...
      නොමරා මරනවට වඩා .. 😓

  • @MrAmeesha
    @MrAmeesha 3 роки тому +19

    මුලු සැමට තෙරුවන් සරණයි......💔💔💔

  • @salagepanhida8175
    @salagepanhida8175 3 роки тому +2

    අනුලා දේවිය ගැන මෙච්චරකරුනු දැනං හිටියේ නෑ විශ්ම ලෝකය හොඳම චැනල් එකක්😊❤️

  • @minisl3347
    @minisl3347 3 роки тому +10

    මම අනුලා දේවිය. ගැන ඔච්චර ලොකු දේවල් දැනගත්තෙ

  • @janakashamila1805
    @janakashamila1805 3 роки тому +88

    අනුලා දේවිය කියන්නෙ නියම සිංහල රැජිනක්..
    "බඩුව" අතීතයේ මෙය ගෞරව නාමයක් ශිල්ප 5ක් හොඳටම ප්‍රරගුන කල කාන්තාවකට ලැබෙන..

    • @champikapriyangani4711
      @champikapriyangani4711 3 роки тому +1

      🤣🤣🤣

    • @janakashamila1805
      @janakashamila1805 3 роки тому

      @@champikapriyangani4711 😕

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 роки тому +15

      ඔව් බඩුව කියන්නෙ ගෞරව නාමයක්

    • @LORDGANG
      @LORDGANG 3 роки тому +1

      😂😂😂

    • @chanduim8501
      @chanduim8501 3 роки тому +17

      මාත් අහලා තියෙනවා .දැන් ගොබ්බයෝ අපහස කරන්න කිව්ව්ට ඒක අර්තයක් තියෙන ගෞරව නාමයක්

  • @roshanlakmal3088
    @roshanlakmal3088 3 роки тому +1

    හැම එකක්ම බලනවා.මේක තමයි හොදම

  • @all-rounder286
    @all-rounder286 3 роки тому +5

    අනුලා දේවිය හොදටම කරලා වගේ හයියෝ සාම්ත😊 මොනා උනත් අවුලක් නැ සිංහල අපි අපිනේ හුම්මි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 місяців тому

    වටිනා වීඩියෝ ගෙනෙන ඔබට 💕🌹💕

  • @sl.superboy172
    @sl.superboy172 3 роки тому +4

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 роки тому +1

    සුපිරියි 🤟

  • @thonda5167
    @thonda5167 3 роки тому +10

    ගොඩක් වටිනවා 🙂👌

  • @isarasaman7041
    @isarasaman7041 3 роки тому +5

    මේ වගේම නිධානය චිත්‍රපටය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.

  • @tharushigamage2716
    @tharushigamage2716 3 роки тому +2

    Thank you for this vedio..❤️‍🔥

  • @chamithhakmanage7139
    @chamithhakmanage7139 3 роки тому +8

    අනුලා තමයි හොදටම කලේ

  • @towercrane7546
    @towercrane7546 3 роки тому +12

    පුලුවන් නම් දුටු ගැමුණු රජතුමා ගැන වීඩියෝවක් ගේන්න 😍❤️

  • @dilshanKrajapaksha
    @dilshanKrajapaksha 3 роки тому +1

    ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනව..❤❤

  • @mahimoksha7483
    @mahimoksha7483 3 роки тому +4

    Kylie Jenner ගැන video එකක් දෙන්නකෝ pls pls pls❤❤

  • @SlcricketFn
    @SlcricketFn 2 роки тому +2

    වටින වීඩියෝ එකක්

  • @dilshanKrajapaksha
    @dilshanKrajapaksha 3 роки тому +3

    නියමයි යාලු

  • @sandeshsayuru9642
    @sandeshsayuru9642 3 роки тому +16

    අධිරජ ධර්මාශෝක ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 роки тому +1

    117 වෙනි like එක මගෙන් ☺😊

    • @mpmovies8316
      @mpmovies8316 3 роки тому

      සබ් එකක් දෙන්න

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 роки тому +44

    ඇත්තටම ඔය කතාව විකූර්තියක් කියලයි ඉතිහාස ගවෙෂකයන් කියන්නෙ ඊට හේතුව ඇය ප්‍රථම පාලිකාව බවත් ඉතිහාස කතාකරුවන් විසින් ඇයගෙ සත්‍ය කතාව අමු අමුවෙ විකූර්ති කර ඇති බවයි කියන්නේ!

    • @erangadissanayaka1933
      @erangadissanayaka1933 3 роки тому +4

      Eka aththa..

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 3 роки тому +3

      රැජින පොතෙන් ගොඩක් විස්තර හොයා ගන්න පුලුවන්

    • @nugi7521
      @nugi7521 3 роки тому +1

      @@ChamudiAbayarathne mokkda pothe nama Rajina da?

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 3 роки тому +4

      ඔව් රැජින මොහාන් රාජ් මඩවලගේ පොතක්

    • @nugi7521
      @nugi7521 3 роки тому

      @@ChamudiAbayarathne thanks

  • @talkwithhightags
    @talkwithhightags 3 роки тому +1

    Pissu hadenawa..jeewithet me story eka ahala thibbe na..supiri..keep it up..😍😍😍

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +5

    අදත් වට්නා vedio එකක්

  • @චුටීපුතා-ය4ම
    @චුටීපුතා-ය4ම 3 роки тому +6

    අයියේ අයියා නිසා මේ විඩියෝ බලන්නේ මොකද පැහැදිලිව ලස්සනට විෂ්තර කරනවා 🥰 බුදු සරණයි ඔබට 🥰

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 3 роки тому +30

    පට්ට film එකක් හදන්න පුළුවන්.❤ හැබැයි 18+ 😅😅

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 3 роки тому

      🤣🤣🤣🤣

    • @ody.polaya1094
      @ody.polaya1094 3 роки тому

      😂😂😂

    • @ody.polaya1094
      @ody.polaya1094 3 роки тому +2

      අඩෝ ඔව් ඈ 😂💔🌚 හැබැයි ලංකාවෙ පරණ ඒවගෙ වගේ පෙන්නන්නෙත් නැතුව ගොන් ආතල් වගේ නැතුව Game of thrones වගේ තියෙන්න ඕනෙ 😂❤️🌚

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 3 роки тому +3

    නියම

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 роки тому +36

    තවමත් ඇය නිරයේ ඉපිද දුක් විදිනවා ඇති

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 роки тому +1

      @SK SRILANKA sirma yko

    • @lifechange9328
      @lifechange9328 2 роки тому

      අන්තඃපුරයක් හිටපු රජවරු දිව්‍ය ලොකෙ ගියපු අන්තඃපුරයක් පුරයක් හිටපු රැජිනියන් පරපුර්ශ සෙවනය කියලා අපය යවපු තෙජවන්ත ඉතිහාසය ක් තියෙන්නෙ .

    • @kaushiiffernandoo997
      @kaushiiffernandoo997 Рік тому +5

      එහෙනම් හැම රජ කෙනෙකුමත් ඇත්තේ නිරයේ 😂

  • @gaminglksl2852
    @gaminglksl2852 3 роки тому +8

    64 මායම් කියන දේ ගැන vedio එකක් .

  • @ayeshasewwandi173
    @ayeshasewwandi173 3 роки тому +20

    ජෝදා අක්බර් ආදර අන්දරය ගැනත් විස්තරයක් ඕනේ 🙏🏻

  • @shanefernando401
    @shanefernando401 3 роки тому +6

    මේතන ගොඩක් තියෙන්නෙ කටකතා... මොහාන් රාජ් මඩවල රිසර්ච් කරලා ලියපු රැජින පොත කියෙව්වනම් ඇයගේ දේශපාලන දැක්ම වර්තමානයට කොච්චර ගැලපෙනවද කියලා තේරෙයි... මේකෙ කියත තරම් ඇය සෙක්ස් පස්සෙ ගිය්පු කෙනෙක් නෙමේ...

  • @sudammifonseka7085
    @sudammifonseka7085 3 роки тому +14

    අනුලා දේවිය පිළිබඳව ඔබේ අපක්ෂපාතී මතය සමග මම ද එකගයි.

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 3 роки тому

    අනුලා දේවිය ගැන නොදන්නා ගොඩක් දේදැනගත්තා 👍👍👍👍👍

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 роки тому +6

    නියමයි 🌹🌹

  • @rangajeewaart1739
    @rangajeewaart1739 3 роки тому +2

    මොහාන් රාජ් මඩවල සර්ගේ "අනුලා" කෘතිය කියෙව්වනම් මීට වඩා තොරතුරු ට්කක් රැස් කරගන්න පුළුවන් වෙයි , මහවංශයට එහා ගිය පැතිකඩක් අනුලා රැජීණ ගැන හොයාගන්නත් පුළුවන් වෙයි 😍

  • @bypass4076
    @bypass4076 3 роки тому +5

    Therum ganna puluwan widiyata hodata pahadili karanawa katahadath lassanai♥️

  • @ridmapumuduni8797
    @ridmapumuduni8797 3 роки тому +1

    Lilavathi rjina ganath video ekak karanna puluvannam😊👍
    Video eka niyamai👍💕

  • @anudapinsara6247
    @anudapinsara6247 3 роки тому +6

    Paul Walker ගේ video ekk ඕනේ ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @rashi.r_0418
    @rashi.r_0418 23 дні тому

    Queen Anula proud of you 👑💐❤️

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 3 роки тому +5

    මරු හැබැයි අනුලා දේවිය😁🙂

  • @nirmalakolonne2037
    @nirmalakolonne2037 3 роки тому +1

    බොහොම ස්තූතියි

  • @niroshahettiarachchi.hetti961
    @niroshahettiarachchi.hetti961 3 роки тому +4

    වික්ටෝරියා රැජින ගැන video ekka onee😊

  • @milindaparakrama7375
    @milindaparakrama7375 3 роки тому

    වටින වීඩියෝ එකක් .ස්කොට් ඇඩ්කින්ස් ගැනත් වීඩියෝ එකක් කරන්න 💪🥰🤩❤️