නටනවා නම් ලොවෙත් නෑතිවෙන්න මෙහෙමෙ නටන්න ඕනෑ..බලන්නකෝ එයාලගේ සතුට.

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 57

  • @Kusum-r1w
    @Kusum-r1w 2 дні тому +9

    එයාලගේ සතුටට සුබ පතනවා. බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 2 дні тому +9

    නිදහසේ නටනවා කට්ටියම ..සතුට වෙනුවෙන්නෙ හැම දේම . හැමෝම සතුටින් ඉන්නවා නම් කොච්චර හොඳයිද ..පොඩි වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරලා . 😊❤

  • @samanthipeiris
    @samanthipeiris 3 дні тому +17

    මේකනෙ මැරෙනවා , ලෝකෙ විනාශ වෙනවා කියලා කොහොම හිටියත් ඒ දේ වෙනවා...එතකං අනුන්ට වද නොදී සතුටින් සිටීම වැදගත්

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 День тому +4

    මරු අප්පා , සතුට සමරනවා ජයටම 😂❤❤❤❤❤❤❤

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 дні тому +10

    මනමාලිට තමන් මනමාලියක් කියලත් අමතක වෙලා .. 😂😂😂😂

  • @ashokadesilva1504
    @ashokadesilva1504 4 дні тому +10

    Eka එයාලගේ සතුට ❤

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 15 годин тому

      දෙකේ පුන රුදේ
      උඩ පැනල සැනසෙනව

  • @salonserendib3802
    @salonserendib3802 День тому +4

    ලේනා නැටුම් ..😂❤❤❤

  • @naleenjayasooriya5109
    @naleenjayasooriya5109 2 дні тому +4

    කෝ මනමාලයා මුන් නටන නැටිල්ලට ඌ ගෙදරම ගියාද දන්නැ😂😂😂

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 дні тому +40

    නටන එකෙක්වත් නෑ.උඩ පනින දුවන එවුන් ඉන්නෙ.

  • @Sanjeewaperera-h1r
    @Sanjeewaperera-h1r День тому +2

    Waw! ❤❤ what a Dance ❤❤❤❤😊

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 3 дні тому +3

    නියමයි.........❤❤❤❤❤

  • @CryptoForexStrategies
    @CryptoForexStrategies 4 години тому

    ෆට්ට❤

  • @ManoriMahesha
    @ManoriMahesha 4 дні тому +19

    අපෝ මේක දැන් රැල්ලක් වෙලානේ.ඔක්කොම සාරි උස්සන් උඩ පනිනවා

    • @thanujasharmila4910
      @thanujasharmila4910 4 дні тому +5

      රැල්ලක් newei අශාන්ලගෙම කට්ටිය තමා..

    • @sarangicabral9160
      @sarangicabral9160 3 дні тому +4

      විඩියෝ කරනව දැක්ක ගමන්..බාගෙට සාරි ඇද ගත්තු..ගෑනූ මාර ගේමක් දෙන්නෙ සාරිය බාගෙට හරි ගලව ගන්න.. රෙදි උස්සන් නටන එක එයාලට හෙන ආතල් උනාට...ඔකෙ බලන් ඉන්න ම්නිස්සුන්ට මාර අජුවයි...හැම දෙකම රසයක් නැහැ දැන්...බලන බලන හැම තැනකම රැල්ලට ගහන් යන උන් වැහි වැහැලා

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 15 годин тому

      දෙකේ පුන රුදේ

  • @thebest-hy8td
    @thebest-hy8td День тому +2

    *අශාන්ගෙ මාමණ්ඩියගෙ පොහොට්ටුවෙ හොර සල්ලි තියෙනකම් family එක නටයි😂😂😂*

  • @GayaRandimal
    @GayaRandimal День тому +1

    මොන උනත් කවුරුත් හරිම ඇක්ටිව් වෙන උන් නටනකොට ලෙඩ කපුටා වගේ 1:05

  • @rathnajayaweera211
    @rathnajayaweera211 5 годин тому

    Manamali tamai lassanatana natanne.digasiriwewa.

  • @NilanthiNilanthi-e9m
    @NilanthiNilanthi-e9m 3 дні тому +2

    Enjoying ❤

  • @lililili3253
    @lililili3253 4 дні тому +2

    Dans karanavada ?duvanavada?

  • @shirominilmini7594
    @shirominilmini7594 5 днів тому +3

    ඔන්න dance 😅😅😅

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 3 дні тому +1

    අඩෝ,, ඒක,, 🌝🌝🌝 මොකක්ද බන් ඒක 🌝🌝🌝

  • @QubitTechnologies
    @QubitTechnologies День тому +1

    natanawada duwanawada? mun okkoma nuwara peraharare giyapu unda koheda

  • @inokadissanayake7710
    @inokadissanayake7710 4 дні тому +3

    Jeevithaya Ada heta kiyala na. Ohoma thamai Inna one.

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 дні тому

    ❤❤

  • @cookingdeliciousand
    @cookingdeliciousand День тому

    lesatama....😀😀😀

  • @NilankaMaduranga-s7e
    @NilankaMaduranga-s7e 17 годин тому

    Marama mara paulak nr

  • @priyankawelgama9030
    @priyankawelgama9030 4 дні тому +1

    Mewa netili newei panili

  • @nadinadikk5507
    @nadinadikk5507 17 годин тому

    මනමාලි හොදටොම බීලා

  • @DUJA-g6q
    @DUJA-g6q 3 дні тому +1

    Nodakin 🇦🇪

  • @ajithkumarasinghe1276
    @ajithkumarasinghe1276 2 дні тому

    speed එකක වැඩි කරලා

  • @SurangaBandara-jy5kl
    @SurangaBandara-jy5kl 3 дні тому

    Meka niyami hure hure a disti diga😊😊

  • @janalidasanayake3791
    @janalidasanayake3791 4 дні тому

    ❤❤❤👍👍👍👍

  • @kalainiealexander9095
    @kalainiealexander9095 3 дні тому

    Niyamai natamu

  • @wicksinghe1291
    @wicksinghe1291 2 дні тому +1

    කසාදබැන්ද මිනිහට අබ සරණයි තමා

  • @shanakatennakoone2349
    @shanakatennakoone2349 3 дні тому +1

    Mona jana wargayak da danne na

  • @nuwanminielwatte3533
    @nuwanminielwatte3533 3 дні тому +1

    Pissan kotuwemda awila thiyenne😂

  • @DilunkaMaduwanthi
    @DilunkaMaduwanthi 2 дні тому

    මේ අශේන්ගෙ wifege family eke wedding ekak

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 2 дні тому

    පිස්සුව ට බෙහෙත් ගත්තා මත් මෙහෙම තමයි නටන්නේ

  • @sarathvickramarachi8353
    @sarathvickramarachi8353 15 годин тому

    දෙකේ පුන රුදේ
    පේනව නේද
    අසමොදගම් දෙන්න වෙන්නෙ

  • @Athula12165
    @Athula12165 2 дні тому

    ඈක්

  • @ShiromiIndika-t1m
    @ShiromiIndika-t1m 2 дні тому

    Manamali pirimiyek wage mata vitharada peune

  • @GalaxyGalaxy-if4bq
    @GalaxyGalaxy-if4bq 2 дні тому

    😤😤😤😤😤

  • @renukadesilva5000
    @renukadesilva5000 4 дні тому

    😂

  • @deshaninavodya9599
    @deshaninavodya9599 4 дні тому +1

    Asheng wife copy krl kty

    • @Shashikaamandhi
      @Shashikaamandhi 2 дні тому

      මේ අශෙන්ගේ wifeගේ famity එකේ අය ඉන්නෙ .අශේනුත් ඉන්නවා

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 4 дні тому +2

    ඔබලාට වැඩි දවසක් ඔය විදිහට නටන්න වෙන්නේ නැත, ඒ මන්ද කිවහොත් ලොකේ විනාශය ඉතාමත් ළං වි තිබෙන බැවින්, සමහරුන්ට හිතෙන්න පුලුවන් තවත් කොහෙට ලොකේ විනාශ වෙන්න ද මේ දැන් එක එක දෙවල් තුළින් විනාශ වෙලා තියෙන්නේ කියලා, දැනට පවතින ස්වාභාවික විනාශය නොවෙයි ඉදිරියේදී සිද්ද වෙන්නේ මනුෂ්‍යයෙනි, ඉතාමත් භායනක ලෙස ලොකේ විනාශ වෙන්න යන්නේ, ඒ අතරින් ශ්‍රි ලංකා භුමිය සම්පුර්ණායෙන්ම මනුෂ්‍යයන් සමග වතුරෙන් යට වෙනු ඇත, ලංකාවක් තිබුන ද කියලවත් සොයා ගන්න බැරි වෙනු ඇත, ඉදිරියෙදි සිද්ද මහා භායනක දෙවල් මනුෂ්‍යයෙනි

    • @RamyaSilva-p7f
      @RamyaSilva-p7f 16 годин тому

      ඊරිසියාව හොදටොම 😢

  • @Jayamaljude
    @Jayamaljude День тому

    Kisima lajjawak but I manamaliyek

  • @KuwenisFather
    @KuwenisFather День тому

    ❤❤❤