Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේසුහද මා ජීවිතේ ඔබ සතුයිඔබේ සුවඳ මනමත් කරයිඔබ මා හදේ සැරිසරයිඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයිසීත සඳපානෙ කිරි සයුර කලතා සොයයිමහද කවුළු දොරින් එන්න සුහදේ ඔයාජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලාමාගෙ මතකේ ඔබේ රුව ඇඳේසුහද මා ජීවිතේ ඔබ සතුයිඔබේ සුවඳ මනමත් කරයිඔබ මා හදේ සැරිසරයිසීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනාඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලාඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළීසොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී
😘😘😘😘😘😘
Nice voice
Wow girl ! Surely Jothipala would be looking down on u with tears of joy!
පැරණි ගීතවල මුල් ස්වරූපය වෙනස්කර නැවත ගයනවට මම ඇත්තටම අකමැති වුවත් මේ ගීතය හදවතට දැනෙන අයුරින් ගයා තිබීම ගැන හදවතින්ම සතුටුයි .❤❤❤
ඒකනං අමුතුම ටැලන්ටයක් , සුවපිරි ගායනයක් නංගී ඔහොම යන් ❤👍🏆️
අනාගතයෙදි අති විශිෂ්ඨ ගායකයෙක් බිහිවෙනවාමයි ඒ ඔයාම වෙන්න ඔබගේ සියලුම නිර්මාණ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථය කරනවා🙏🙏🙏❤❤️❤️❤️
Yes Falan putha, it is a God Given blessing and a Gift. Go Ahead giving Praises to the giver of this TALENT.
මේ ගායනයම් හොදටම දැනෙනවා... .
ඔබට හොඳ අනාගතයක් තියෙන බව පේනවා.දුර ගමනක් යන්න සුභ පතනවා.❤❤❤
Wow beautiful song very good
ගොඩාක් හැගුම්බරව මේ ගීය ෆැලන් ගැයුව.ස්තූති❤❤❤❤❤❤
Congratulations puthe.කවුරු කොහොම මොනවා කිව්වත් අපි අපිම විය යුතුයි.සුභ අනාගතයක් වේවා ඉවසීම යනු කුසලයන් රැස් කරන එකයි පුතේ.හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ඕන ලස්සන පවුලක් ඔයාලා.ස්තූතියි චිරන්ත සහෝදරයාටත් ඒ දරුවන්ට හිනාවට හේතුවක් ශක්තියක් වුනාට.බුදු සරණයි ❤❤❤❤
භාවනාවක් වගේ .ලස්සනයි .නියම සුපර් ස්ටාර් තේරීමක් .
Lovely Falan. God has gifted you with a beautiful voice.
පුතේ ඔයාගේ අම්මයි තාත්තයි අක්කටයි වගේම හැකියාව ඉතා අගෙයි දිගටම සි0දු කියන්න පුතේ හරිම ලස්සනයි දිගු ගමනකට ආසිරි!
හැමදාම අහනව ඒත් ඇතිවෙන්නෙ නෑ.ඒ තරමටම හැගුම් බරයි.ආදරෙයි හැමදාටම.❤❤❤❤❤❤❤
සදාදරණීය ෆැලන් ගේ සදාදරණීය ප්‍රේමාන්විත හඬ...ආදරෙයි මැණික....
මුලින්ම ඔබේ උත්සහයට සුභ පතනව පුතා.කාටවත් සම වෙන්න ඕන නැහැ.ඔයා ඔයාම වෙන්න.තව ගයන්න අපි ඉන්නව අහන් ඉන්න.හදවතින්ම සුභ පතනව පුතා ඔයාට.
මෙම ගායනාව ඉතාමත් මිහිරියි.එසේම සන්ගීතය ඉතාමත් මිහිරියි.
හරිම ලස්සනයි ❤❤❤
Amazing talent ❤really appreciate you daughter
At this time also you are using the stage just like experienced artists ❤❤❤🎉🎉🎉
Sameetha you are a lucky mum to have a son like Shane. May God bless your family.❤
Your voice is really unprecedented for ever & ever as well as your reputation ❤❤❤🎉
අනිවාර්යයෙන් ඔය ස්ටාර් වෙන්න ඔනේ .පසුදූ .ජය වේවා
මාගේ මතකේ ඔබේ රුව ඇදෙයි...❤ටුටූ🤍
තව කාලයක් ඉන්න ඕන. තව ලස්සන නිර්මාන කරන්න ඕනඒකට අවෂය සියලු සම්පත් ලැබෙන්න ඕනඅහලා අහලා හොයාගත්තෙ අද සිංදුව❤
Lovely voice,Beautifully sung.Lovely to listen to. Keep going.Most Welcome.
Love you so much duwa .God bless your future endeavours. Excellent singing ❤❤❤
Anymore talented daughters🤔
Wow හරිම ලස්සනයි
Falan❤
Falun, very nice voice &nice singing
beautiful singing falan !!
I find Falan as a very simple friendly type character.
Excellent singing ❤❤❤
පට්ට මචං. Bass guitarist නියමයි උඹ
Blessed!
My favourite song
I really like this rendition make more vedioes like this 👌❤️!!
කටහඬ හොඳයි ලස්සනට කියනවාoriginal සින්දුවේ beat එකටම කියනවා.
Wow amazing ❤
ඔයකිව්වට කැලුම් ශ්‍රීමාල් හීනියට විතර ගීය රඩවිදිනව නේද.❤❤❤❤❤❤❤❤
R E C H A L 90 My Everything ❤
Manika 😘
Mage
ලස්සන වොයිස් එකක් නේ මේ
Niyami ❤❤❤❤
හරිම ලස්සනඉ.. මෙ සින්දුවත් අහන්න...ua-cam.com/video/oc9GkaCHHdI/v-deo.htmlsi=0eiR3L_a_uhZpuRM
Wowwww so beautiful. 😍
This gives me goosebumps! ❤️
So beautiful! ❤
ලස්සනයි
I don't know, are you elder or younger,,, but I want to say,, amazing akka... ❤❤❤💜💜💜💜
Wow great talent
Wow super👏👍
Superb! ❤
❤ ලස්සනයි
No wards to say....amazing..keep it up and god bless you
Very nice....nanga.....❤
❤🎉top nangi
Soothing 😍🔥
Soothing voice❤
Top singing❤
Beautiful song ❤
අති ඉස්තරම් ❤️💯😍
Supper Fa❤❤❤
❤❤❤❤
❤😮
🥺🌹❤️
❤ nice nice
Superb
Nice song 👍❤️
Amu sindu❤
Nice son number1
Woww
Palan pisuuu ❤❤❤
Beautiful
Lovely
Wow❤
Super
💚💚💚💚💚💚💚💚💚💚💚💕
❤️🙂
Malli you have to practice more this is beautiful songs plz don't ruin the songs if u don't no how to pronounce the words SHASHIKA NISANSALA U R PERFECT KEEPIT UP
Gayaka pawlakin pawTha ena nihathamani puthek Obata thruwan saranai
👍👍👍👍👍👍
😢😢😢 Mage Ratata Devi Pihitai. THAWA DINA 7 KIN UDAA WENNE WASARA 76 SAAPAYA AWASANAYAI....🎉
Oyagema lassama geetha api ahs
Its a wow from Train girl from Kalutara
🙏🇱🇰💛❤💙💜🌷🌟🥇
Tell me I won't be happy however take
සූවස් පස් සෙ යන්න එපා. සූවද ඕනනම් පර්පූයූම් ගන්න
මටනම්කදුලුඅව
Beautiful song ❤❤❤❤❤❤
Beautiful voice. ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී
😘😘😘😘😘😘
Nice voice
Wow girl ! Surely Jothipala would be looking down on u with tears of joy!
පැරණි ගීතවල මුල් ස්වරූපය වෙනස්කර නැවත ගයනවට මම ඇත්තටම අකමැති වුවත් මේ ගීතය හදවතට දැනෙන අයුරින් ගයා තිබීම ගැන හදවතින්ම සතුටුයි .❤❤❤
ඒකනං අමුතුම ටැලන්ටයක් , සුවපිරි ගායනයක් නංගී ඔහොම යන් ❤👍🏆️
අනාගතයෙදි අති විශිෂ්ඨ ගායකයෙක් බිහිවෙනවාමයි ඒ ඔයාම වෙන්න ඔබගේ සියලුම නිර්මාණ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථය කරනවා🙏🙏🙏❤❤️❤️❤️
Yes Falan putha, it is a God Given blessing and a Gift. Go Ahead giving Praises to the giver of this TALENT.
මේ ගායනයම් හොදටම දැනෙනවා... .
ඔබට හොඳ අනාගතයක් තියෙන බව පේනවා.දුර ගමනක් යන්න සුභ පතනවා.❤❤❤
Wow beautiful song very good
ගොඩාක් හැගුම්බරව මේ ගීය ෆැලන් ගැයුව.ස්තූති❤❤❤❤❤❤
Congratulations puthe.කවුරු කොහොම මොනවා කිව්වත් අපි අපිම විය යුතුයි.සුභ අනාගතයක් වේවා ඉවසීම යනු කුසලයන් රැස් කරන එකයි පුතේ.හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ඕන ලස්සන පවුලක් ඔයාලා.ස්තූතියි චිරන්ත සහෝදරයාටත් ඒ දරුවන්ට හිනාවට හේතුවක් ශක්තියක් වුනාට.බුදු සරණයි ❤❤❤❤
භාවනාවක් වගේ .ලස්සනයි .නියම සුපර් ස්ටාර් තේරීමක් .
Lovely Falan. God has gifted you with a beautiful voice.
පුතේ ඔයාගේ අම්මයි තාත්තයි අක්කටයි වගේම හැකියාව ඉතා අගෙයි දිගටම සි0දු කියන්න පුතේ හරිම ලස්සනයි දිගු ගමනකට ආසිරි!
හැමදාම අහනව ඒත් ඇතිවෙන්නෙ නෑ.ඒ තරමටම හැගුම් බරයි.ආදරෙයි හැමදාටම.❤❤❤❤❤❤❤
සදාදරණීය ෆැලන් ගේ සදාදරණීය ප්‍රේමාන්විත හඬ...
ආදරෙයි මැණික....
මුලින්ම ඔබේ උත්සහයට සුභ පතනව පුතා.කාටවත් සම වෙන්න ඕන නැහැ.ඔයා ඔයාම වෙන්න.තව ගයන්න අපි ඉන්නව අහන් ඉන්න.හදවතින්ම සුභ පතනව පුතා ඔයාට.
මෙම ගායනාව ඉතාමත් මිහිරියි.
එසේම සන්ගීතය ඉතාමත් මිහිරියි.
හරිම ලස්සනයි ❤❤❤
Amazing talent ❤really appreciate you daughter
At this time also you are using the stage just like experienced artists ❤❤❤🎉🎉🎉
Sameetha you are a lucky mum to have a son like Shane. May God bless your family.❤
Your voice is really unprecedented for ever & ever as well as your reputation ❤❤❤🎉
අනිවාර්යයෙන් ඔය ස්ටාර් වෙන්න ඔනේ .පසුදූ .ජය වේවා
මාගේ මතකේ ඔබේ රුව ඇදෙයි...❤ටුටූ🤍
තව කාලයක් ඉන්න ඕන.
තව ලස්සන නිර්මාන කරන්න ඕන
ඒකට අවෂය සියලු සම්පත් ලැබෙන්න ඕන
අහලා අහලා හොයාගත්තෙ අද සිංදුව
❤
Lovely voice,
Beautifully sung.
Lovely to listen to.
Keep going.
Most Welcome.
Love you so much duwa .God bless your future endeavours. Excellent singing ❤❤❤
Anymore talented daughters🤔
Wow හරිම ලස්සනයි
Falan❤
Falun, very nice voice &nice singing
beautiful singing falan !!
I find Falan as a very simple friendly type character.
Excellent singing ❤❤❤
පට්ට මචං. Bass guitarist නියමයි උඹ
Blessed!
My favourite song
I really like this rendition make more vedioes like this 👌❤️!!
කටහඬ හොඳයි ලස්සනට කියනවා
original සින්දුවේ beat එකටම කියනවා.