How to make DIY Emergency LED bulbs at home Sinhala || Earn money with LED bulbs

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 34

  • @hrteprojects
    @hrteprojects  Рік тому +4

    මේකෙ මන් පෙන්නන්නෙ සාමාන්‍ය Electronic බඩු කඩවල ගණන් , පිටකොටුවෙ ඔයාල තොගේට බඩු ගත්තම මීට වඩා කොස්ට් එක ගොඩක් අඩුයි, අනිත් එක මන් මේකෙ Battry එකේ කොස්ට් එක Add කරල නෑ , මොකද ඒකට වියදම්ක් ගියේ නැති නිසා , මේකෙ 450rs කියල කිව්වට 300 ට වගේ ගන්න පුලුවන් ඉතින් , මේ සේරම හදල බැලුවම එක බල්බ් එකකින් සැලකිය යුතු ලාභයක් තියෙනව ❤

  • @dissanayakedissa9242
    @dissanayakedissa9242 Місяць тому +1

    Gammak aeya❤❤❤🎉😊😊😊

  • @ihalagamageKanthi
    @ihalagamageKanthi Рік тому +3

    Watinawa puthe❤

  • @CyrilFernando-cf7fz
    @CyrilFernando-cf7fz Рік тому +2

    හොදදැනූවත්කිරිමක්..තවථලියවැඩිථකක්භධනවිධිය..රිසිස්ටන්.වර්ණසමගකොඩ්ථකදාන්න

  • @ajithbandara759
    @ajithbandara759 Рік тому +2

    Patta

  • @vhn-jg3wr
    @vhn-jg3wr 10 місяців тому +1

    Battery ta over chage wenawane

  • @dropshoperstores1270
    @dropshoperstores1270 Рік тому +3

    Supiri

  • @ThilinaDilank-qr2gt
    @ThilinaDilank-qr2gt 8 місяців тому +1

    Yako sekit eke passene vidihe ne pennanne onede pas kerele onnathide nomel pnnepuwame haride

    • @hrteprojects
      @hrteprojects  8 місяців тому +1

      Video eke meda hriye passana ona diagram eka dala thiyenwa

  • @anildesilva5432
    @anildesilva5432 Рік тому +1

    Dc karant akedel vena balub aka karant giyama ac karant aken patthu venna akak hadanna video aka karanna

  • @CRAZYAPEX99
    @CRAZYAPEX99 Рік тому +1

    Puluwnnm oke oya oya hadana circuit eka wnma dot board ekaka hdn widihe video ekak hdl pennanna pluwnnm gdk wtinw. That's my kindly request

  • @neelaflorists
    @neelaflorists Рік тому +2

    oba pawichchikarana bauth eka ganna thiyennee koheda denuma denawata thanks

  • @sarveshrinu
    @sarveshrinu 5 місяців тому +1

    You did not add battery price in the estimate...

  • @chamaraws1284
    @chamaraws1284 Рік тому +4

    Lithium batary ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරවීම අවදානම් සහිත වේ.මේ සඳහාlead-acid බැටරි භාවිතා කරන්න

  • @keerthikumara2354
    @keerthikumara2354 Рік тому +1

    මේ battery ය දිගටම කරන්ට් ලයින්
    එකට සම්බන්ධ කරල තිබුනොත්
    Ower charg වෙන්නෙ නැද්ද ?

  • @PushpaKanthi-wm8vc
    @PushpaKanthi-wm8vc 6 місяців тому +1

    🎉

  • @hrteprojects
    @hrteprojects  Рік тому +5

    කමෙන්ට් එකක් දාමු ලමායි 😂❤

    • @tharinduimesh7994
      @tharinduimesh7994 Рік тому

      ඔයාගේ නම්බරේ දෙන්න කො අයියෙ

  • @user-Kaweesha
    @user-Kaweesha Рік тому +1

    oya vithrai pehediliwa kiyala denne

  • @prasangapathmakumara4732
    @prasangapathmakumara4732 Рік тому +1

    බල්බ් රත්වෙනවට හීට් සින්ක් එකක් දාන්න නැද්ද

  • @අජන්තාලියනගේ

    👍🏽👍🏽👍🏽👍🏽

  • @ranjithrathnayaka524
    @ranjithrathnayaka524 Рік тому +3

    විදුලිය තියන වේලාවට මේක දැල්වෙනවද

    • @hrteprojects
      @hrteprojects  Рік тому +1

      Ehema hdnna puluwn , me kiyala den eka current eka thiyena welawata Charge wenawa

    • @lalguruge9278
      @lalguruge9278 Рік тому +1

      පාස්සන විදියත් පැහැදිලි කලානම් වටිනවා. ස්තුතියි

  • @niro655
    @niro655 Рік тому +3

    මේකෙ එලිය ගොඩක් හොදයිද
    ලොකු එලියක් තියෙනවද

  • @chamindahalvitikankanamge3072
    @chamindahalvitikankanamge3072 Рік тому +3

    ඔබගේ පැහැලි කිරිම් ඉතා හොදයි.

  • @asangamendis6105
    @asangamendis6105 Рік тому +1

    මොන මගුලක්ද ඔයාගේ වෙන අනවශ්‍ය කතා කපලා edit කරලා සර්කිට් හදන විදිය එපැයි පියවරෙන් පියවර පෙන්වන්න, අවශ්‍යම දේ හංගලා අනවශ්‍යකතා පෙන්වනවා, විඩියොවක් පියවරෙන් පියවර පැහැදිලි කරන්න දන්නේ නෑ වගෙයි බලන්න තව youtuber ලා ඒ වගේ නොදන්න කෙනෙකුට පවා ඉගෙන ගන්න කියා දෙන හැටි 😞

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 Рік тому

    මල්ලී, බල්බ් එක කොහොමද අදුරගන්නේ කරන්ට් එක ගියාද, නැත්නම් කවුරුහරි ස්විච් එකෙන් off කලාද කියල. එහෙම උනොත් ස්විච් එක 0ff කරන හැම සැරේම බල්බ් එක පත්තුවෙයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ. ස්තුතියි ❤

  • @gaming.pabaya
    @gaming.pabaya Рік тому +2

    බැට්‍රියට