ලංකාවේ තිබෙන බුදුන්ගේ ධාතු | Buddha Relics in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 58

  • @kgkarunarathnakaru1973
    @kgkarunarathnakaru1973 10 місяців тому +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 10 місяців тому +11

    අපි මලත් අපේ දුවා දරුවන් ට මහගු දායාදය ක් හිමි කරදුන් ඔබ තුමාටත් වැඩසටහනට පන දුන් දියනියටත් කායික නිරෝගී දීර්ගායු වේවා යි අදිටන් කරමි

  • @kavindyasathsarani7474
    @kavindyasathsarani7474 2 місяці тому +1

    දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @univers5414
    @univers5414 Рік тому +22

    බුදු හාමුදුරුවන්ගෙ ධාතු මෙච්චර ලංකාවෙ තිබ්බ බවට දැනගෙන සිටියෙ නැ මේ වීඩිඕව කළාට ස්තූතී !💗

  • @jagathdahanaka2101
    @jagathdahanaka2101 6 місяців тому +3

    බොහෝම හොද වැඩක්.... ඔබටත් දුවටත් තෙරුවණ් සරණයි...!!!

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g Рік тому +7

    සිරිලක වැඩසිටින්නාවූ සම්මාසම්බූදු බුදු රජානන්වහන්සේගේ සියලුම ධාතූන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මගේ රටේ සුගතිගාමී මිනුස්සු න්ම පහලවේවා... ධාර්මික වේවා.. සියලු සතුන් සුවපත් වේවා

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 9 місяців тому +6

    හරිම පැහදිළිව නිවේදනය කරන⁣ මේ දුවට තුනුරුවනගේ ආශිර්වාදය ලැබේවා..

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 10 місяців тому +4

    ඉතාමත් වටිනවා මේ වීඩියෝ එක, බුදුන් වහන්සේගේ සියළුම ධාතුන් වහන්සේලා අපේ රටේ ඒ උනාට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ, ඒක ගැලපෙනවාද..????

  • @bhashanaabhewardane7404
    @bhashanaabhewardane7404 11 місяців тому +5

    Video ekt godk mahansi wela thiynwa❤ ඔබ හට උතුම් දර්මදානමය පින අත් වේවා🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි නමෝබුද්ධාය❤

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo Рік тому +5

    ඔබට මාගේ❤🎉🎉🎉

  • @barathaweerakoon9728
    @barathaweerakoon9728 10 місяців тому +5

    ගොතම බුදු පියාණන් වහංසෙගෙ සියලුම දාතුන් ඇති දාගැබ් සහ ස්ථාන පෙන්වා පැහැදිලි කරදුන්ඔබ තුමන් ලාට පිං සෝතාපන්න පලයෙන් නිදුක් වෙත්වා,
    සකදාගාමි පලයෙන් නිරොගි වෙත්වා
    අනාගාමී පලයෙන් සුවපත් වෙත්වා
    අරහත් පලයෙන් දුකින් මිදෙත්වා
    පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා.....//////////////
    තවතවත් දැනුම ලබාදීමට හැකි වෙවා

  • @Mix_01_music
    @Mix_01_music 5 місяців тому +1

    වටිනා කියන කරුණු ටිකක් 🙏🙏🙏

  • @Nelligedara
    @Nelligedara 4 місяці тому

    සාදු සාදු සාදු🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @chamindakumara3822
    @chamindakumara3822 2 місяці тому +1

    Thanks

  • @senavibanda3357
    @senavibanda3357 10 місяців тому +3

    සාදු සාදු සාදු෴෴෴

  • @janadibandara9795
    @janadibandara9795 Рік тому +3

    Video ekanm godak watinawa

  • @ckliyanage4941
    @ckliyanage4941 8 місяців тому +2

    ස්තුතියි ඔබතුමාට

  • @sandamaalie9617
    @sandamaalie9617 6 місяців тому +1

    ඉතාමත් වටිනා වීඩියෝවක්. තෙරුවන් සරණයි !

  • @mahindaliyanage6715
    @mahindaliyanage6715 4 місяці тому

    Good presentation. Thanks you Mr. Prasanna.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Рік тому +3

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 6 місяців тому +1

    ගොඩක් හොඳ වැඩක්

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 6 місяців тому +1

    🎉🎉🎉 lankawata siyaluma dathu wahansela indiyawa deela kiyala ape kattiya hithanawa ethi.

  • @vidyalodge2067
    @vidyalodge2067 Рік тому +4

    🙏🙏🙏

  • @AmaradasaPerera-od8rg
    @AmaradasaPerera-od8rg 8 місяців тому +1

    Sadu sadu sadu

  • @dahamidewsari4894
    @dahamidewsari4894 Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏

  • @RaviBandana-z7s
    @RaviBandana-z7s 4 місяці тому

    Terunuwan saranai

  • @shehansl2602
    @shehansl2602 10 місяців тому +2

  • @dineshrukmal1886
    @dineshrukmal1886 9 місяців тому +1

    ❤❤❤

  • @bandarahrcs3731
    @bandarahrcs3731 9 місяців тому +4

    මේ කාරනය නිසා තමයි මේ දේශයේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කියල කියන්නෙ. සමහරු බොරු වට බුදුරජාණන් වහන්සේ ඉංදියාව ත‌‌‌ල ඉපදුණු බව කියනවා මොන බොරු කතාද.උන්වහන්සේ ඉංදියාව තුල ඉපදුනා නමි මේ ධාතු ලංකාවේ කොහෙන්ද කවුද ගෙනාවෙ.සත්‍යය වහා අවබෝධ කරගනිත්වා...

  • @sewwseww250
    @sewwseww250 10 місяців тому +5

    ඇස් වලට කදුලුත් එනව මහත්තයා 😢මෙච්චර දේවල් මේ පින් බිමෙ තියෙද්දි....ඉන්දියාව ඉන්දියාව කියනව නේ....

    • @isurusampath701
      @isurusampath701 8 місяців тому +1

      ඉන්දියාවේ තමයි බුදුන් වැඩ සිටියේ එත් මේ සිරිලකේ තමයි අවසානෙට බුදු දහම ඉතුරුවෙන්නේ ඒ නිසයි ශ්‍රීලංකාවේ මෙච්චර දාතුන් වහන්සේලා වැඩ සිටින්නේ ( බොරු කියල හිතෙනවනම් හොයල බලන්න ) ❤❤❤

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 7 місяців тому +1

      @@isurusampath701😂 අපි හොරුනෙ ඉංදියාවෙ මොන පොතේද තියෙන්නෙ මේව ලංකාවට දුන්න කියල😂

  • @LalithKumara-m5d
    @LalithKumara-m5d 9 місяців тому

    😮

  • @nandanakumara3267
    @nandanakumara3267 Місяць тому

    මහියංගන චෛත්‍ය විවෘත කර පරික්ෂා කල අවස්ථා වෙි මෙි කියන ධාතුන් වහන්සේ නොතිබුනු බව කියනවා . මෙි අනුව අපි වන්දනා කරන්නේ නියම මහියංගනයද..........?ඔබගේ පැහැදිලි කිරීමට ස්තුති

    • @prasadku
      @prasadku  Місяць тому

      මහියංගන ස්ථුපය කුමක්දැයි තහවුරු කරගෙන නොමැත .

  • @kalpaperera2085
    @kalpaperera2085 6 місяців тому +1

    අනේ සාදු සාදු... 🙏🏻මටත් පුජා පවත්වන්න ධාතුන් වහන්සේ කෙනෙක් ගෙදර තැන්පත් කරන්න දෙන්න පුලුවන්ද... 🥺🙏🏻

  • @SarathWejenayaka
    @SarathWejenayaka 6 місяців тому +1

    Budu homudurunge siyaluma dadun wahansela magul kaduwa pathra dathuwa ethuluwa siyaluma dewal lankawe tenpath kara etha namuth lankawe ipaduna kiyala piliganne ne

  • @JanakaWijesundara
    @JanakaWijesundara 9 днів тому

    Aimaga datau adulada dalu daha

  • @bodhuhela752
    @bodhuhela752 6 місяців тому

    අරිට්ඨ සඟ පරපුර මහාචාර්ය තුමාගේ පැහැදිලි කිරීම් වලට අනුව 56.36,මජ්ජිමනිකායේ බ්‍රාක්මන වග්ගයේ බ්‍ර ක්මායු සූත්‍රය,
    මේක බෞද්ධ සම්ප්‍ප්‍රදායේ නෙවි බුදුහාමුදුරුවන්ට කලින් බමුණු මංත්‍ර වල තිබිච්ච සාත්ත්‍රයක්, 578 පිටුව උත්තර මානවකගෙන්
    බ්‍රක්මා යු අසනවා ඇයි පුතා දන්නේ නැද්ද ඔක අපේ මන්ත්‍ත්‍ර වල තියනවා,ඒ අනුව ඇතැම් පාඨ ත්‍රිපිටකයට කලින් බමුණු
    මංත්‍ර වල තිබිලා තියනවා, ඒවාත් ත්‍රි පිටකයේ තියනවා.

  • @arunadias2108
    @arunadias2108 6 місяців тому

    මෙහි තිස්සමහාරාම වෙහෙර ගැන සදහනක් නෑ නේද

    • @bodhuhela752
      @bodhuhela752 6 місяців тому

      යටාල චෛත්යදය
      1.28.01 2021/72/14 ඵෙ පු අ මු නි හ වැ ඉසංක මල්සිරි මහතා.පැවසූවා පුරාවිදු නිලධාරි රන්බංඩා නුගේගොඩ මහතා
      1960 දශකයේදී සොයාගත්තා ටැම් ලිපියක් කිරින්‌දේදි. චාල්ස් ගොඩකුඹුර මහතාත් එය පරික්ශාකලා .සිරිමල් රනවැල්ල
      මහතා වෙනත් අදහසක් ඉදරිපත් කලා.ඒ ලිපියේ කියනවා තිස්සමහරාම චෛත්ය. කරවීම පිලිබඳව.එය ඉදිකලේ බුදුන්
      වහන්සේගේ යටි වම් දලදාව තැන්පත් කරලා කියා. මෙය තමයි දලදාවහන්සේ නමක් සම්බන්ධව ලැබෙන විස්තරත්මක
      සටහන.යටිහනුවේ වම් දලදාව.එහෙනම් අපිට තේරෙනවා කි.ව.8/9 වනවිට රුහුනේ තිබුනා පිලිගැනීමක් තිස්සසමහරාම චෛත්යුයේ යටි වම් දලදාව තැන්පත් කලබවට. යටාල ස්තූපයේ සලප තල මලුවෙන් ලැබුනු ලේඛනයේ කියනවා පූජාවක් පිලිබඳව.එහිදී ස්තූපය අනන්යි කර ඇතතේ දලදා දාගැබ කියලාය. ඒ නිසා වඩා සංගත වන්නේ යටාල චෛත්ය තිස්සමහආරාම ලෙස නම් කිරීමයි.හේතුව කිරින්ද ටැම්ලිපියෙන් පැහැදිලි ශාක්ෂි ලැබීතියනවා.එය යටාලින් ලැබුනු ලේඛනය සහතික කරනවා.තිස්සමහරාමයෙන් ලැබුනු ලේඛනයක් ගැන බියුලර් 1983 වාර්තාකර තිබෙනවා ඒන්ශන්ට්
      ඉන්ස්ක්රිකප්ෂන් ඔෆ් සිලෝ න් ග්ර න්තයේ .එහි කියනවා ඒ විහාරය නාගමහ විහාරය ලෙස තිබුනා කියලා.ඉලනාග රජුවිසින්
      ප්රව තිසංස්කරනය කරනලද, තවද ඔහු කියනවා ඒ අබිලේඛන ස්තූපයටම ඇතුලත් කලා කියලා.එයම ගෝල්ඩ් ස්මිත් මහතාත් වාර්තාකර තියෙනවා. ඔවුන් කියල තියෙන්නේ තිස්සමහරාමයෙන් ලැබුනු ආකර්ශනීයම අබිලේඛනය එය
      කියලාය. අවාසනාවට අද අපිට එය දැකගැනීමට නැත. එතකොට ඒකෙන් පේනවා තිස්සමහරාමය කිව්වේ නාගමහ
      විහාරයට කියලා.ඒ අනුව තිස්සමහරාමය යනු යටාල විහාරයයි.යටාල විහාරයේ කෞතුකාගාරය බැලුවොත් පෙනේවි
      ඒබව. එසේම ඒ අවට බොහෝ පුරාවස්තු ඇත. ඒවා කි.පූ. සිට කි.ව. 10 පමන කාලයට අයත් වෙන විවිධ වකවානු වලට
      අයත් වෙනවා. එවැන්නක් තිස්ස මහරාමයෙන් ලැබීනැත.යටාල මලුවේ සලපතල මලුවේ අවදීන් ගනනක වර්ධනයන්
      ඇත.යටින්ම ගඩොල් මලුවකි. එහි තැන්තැන්වල සිදුරු විසාල වශයෙන් ඇත.එම සිදුරු ඇතිවුනේ ගල්පුවරු අතුරනවිට පැලලි සදාගැනීමට ලී දඬු සිටුවීමට බාවිතාකල ඒවා බවය ඇල්ෆඩ් ඩි මෙල් මහතා පැවසුවේ. ඒ අනුව පසුවට ගල් අතුරා
      ඇත. කි.පු යුගයේ අකුරු සහිත ගඩොල් ලැබීඇත. විවිධ පරිනාමීය අවස්ථාවලට අයත් කරඬු ලැබීඇත. ඒවා පාකර් මහතා
      විසින් ඔහුගේ පුරාවිද්යාල ග්රමන්තයේ සඳහන්කර ඇත. යටාලෙයේ තාප්පයට පිටත පෙදෙස දැන් කුඹුරු සේ පෙනුනද විසාල
      ආරාමික පොහොය ගෙවල් ගොඩනැලිලිවල නටබුන් එහි දක්නට ඇත. මේ වීඩියෝ එකෙත් විස්තර පොඩ්ඩක් තියනවා,
      මෙහි සඳහන් සෙල්ලිපි වලින් එකක් කතරගම පුරාවිද්යාඑ කෞතුකාගාරයේ තිබෙනවා, සේයාබැලීම යනඑන අයගේ
      යුතුකමක්.
      බුදුන් වහන්සේගේ තවත් දන්ත දාතුවක් වැඩ ඉන්න යටාල වෙහෙර |
      Minidu poorna | budu bana

  • @akilamb1939
    @akilamb1939 4 місяці тому

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 7 місяців тому +1

    ❤❤❤

  • @dangerous1504
    @dangerous1504 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @sankhasuraweera2902
    @sankhasuraweera2902 Рік тому +3

    🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 Рік тому +2

    🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 10 місяців тому +2

    🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 10 місяців тому +2

    🙏🙏🙏

  • @annedesilva846
    @annedesilva846 10 місяців тому +2

    🙏🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 10 місяців тому +2

    🙏🙏🙏

  • @DinukaGimhan-f9c
    @DinukaGimhan-f9c 2 місяці тому +1

    🙏🙏🙏

  • @iranthirakshitha1080
    @iranthirakshitha1080 Місяць тому

    🙏🙏🙏