මේ බලන්නකෝ පිරීලා පතෝල කරල් කාබනික පොහොරෙන්

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 28

  • @Universal1111wjp
    @Universal1111wjp 2 роки тому +1

    ඉතාමත් වටිනවා. ඔබේ දැනුම ලබා දුන්නට බුදුසරණයි
    බොහොම ස්තුතියි!වගාව තව තවත් දියුණු වේවා!ඔබ‍ට සදා ජය 👍👍👍💯👍👍👍

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏🙏🙏

  • @amalperera3074
    @amalperera3074 2 роки тому +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @maheshchathuranga9604
    @maheshchathuranga9604 Рік тому +1

    Thanks . Good job

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +3

    වාසනා වන්ත
    සුබදවසක් වේවා!!!!!
    තෙරුවන්සරණයි🙏🙏🙏

  • @sipbandara8032
    @sipbandara8032 2 роки тому +1

    මහත්මයා...මේ පිරිමි මල් කඩා දැම්මාම කොහොමද කරල් මල පරාගණය වෙන්නේ....එය අප විසින් අතින් කළ යුතුද...බොහෝම ස්තූතියි ඔබතුමා අපට වගාව ගැන නිවැරදි කරුණු....අප නොදන්නා කරුණු ගැන හොද දැනුමක් ලබා දෙනවා...

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      පතෝල මල් ස්වභාවික පරාගනය
      වෙනවා ස්තූතියි 👍🙏

  • @sarangachinthaka8747
    @sarangachinthaka8747 2 роки тому +1

    පතෝල වල වැඩිපුර කොල කපාදමන්න ඕනද

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      පැසූන කොල පමණක් කපා
      ඉවත් කරන්න ස්තූතියි 👍🙏

  • @somaabesekara2972
    @somaabesekara2972 2 роки тому

    Hoda beeja tikak denna puluwanda

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      පූළුවනි ස්තූතියි 👍🙏

  • @IDLchannelvlogs
    @IDLchannelvlogs 6 місяців тому

    අනේ මටත් උදවුවක් කරන්නකෝ අපෙත් මුල් වතාවට කල අක්කරයක පමන පතවල වගාවක් තියෙනවා ..අනේ එකේ මැස්ස හෙවුනට දැනට වැල් දුවන එක නතර වෙලා😢😢 ඒ වගේම මැස්සන් නිසා හොදටම කොල කොඩ වීම ඇවිත් අනේ වැල් සාර්තකව දුවන්නයි කොල කොඩවීම නවත්තගන්නයි බෙහෙතක් කියන්නකෝ ගොඩාක් පින් 😢😢😢🥺🥺

  • @නෙත්සිත්සෞභාග්යය

    Anee mama aluth adamai beluwe habei inne Kuwait wala dekkama harima asawak awa

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Ikmanwga mage channel ekata
      Gos balanna wadagath video
      Ata balanna yaluwan atarath
      Seyakaranna obata niduk nirogi dirgayu wewa

  • @shamsulmackie5799
    @shamsulmackie5799 2 роки тому +1

    BEST ISSUE

    • @mohamedmushaf7419
      @mohamedmushaf7419 2 роки тому

      Oba thumaga shanal aka ithamath watinawa mama Kaden gena thawan thapu beeja maasayak welath Thana pela wune nehe hothabeeja labaganne kohomatha

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Prasidda ayatanayakin bija labaganna tanks 🙏🙏🙏

  • @surekasadamali6612
    @surekasadamali6612 2 роки тому

    Patholla koda wanawatha mokada karana

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Kabanika diyarapohorak bavita karanna tanks 🌱🏝️🙏

  • @uwinlugoda45
    @uwinlugoda45 2 роки тому

    Telephone number Elka denna puluwanda

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 роки тому

    🎉🎉🎉🎉🎉❤❤❤

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      🌱🏝️🌻🌼🌾💐🌹🇱🇰🙏🙏🙏

  • @nalanipushpa4643
    @nalanipushpa4643 2 роки тому +1

    මම හිටවලා තියෙන්නෙ

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      වගාවේ අතිසාර්ථක අස්වැන්නක්
      ලැබේවා 🤗🙏🙏🙏

  • @thimirapawan2294
    @thimirapawan2294 2 роки тому +1

    මේ වර්ගෙ TA 2ද? තින්නවේලිද?