වට්ටක්කා වගාව මුල සිටම සියළු විස්තර / Cultivation of pumpkin / pumpkin cultivation/ wattakka wagawa

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 62

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 роки тому +3

    ෂා නියමයි ස්තූතියි ගොඩාරියක් ඔයාට. පැහැදිලි කලා ට බුදුසරනයී

  • @premthilaka8040
    @premthilaka8040 6 місяців тому +1

    හොද දැනුමක් දෙනව

  • @SumudhaRagu-wx2vo
    @SumudhaRagu-wx2vo 7 місяців тому +1

    Tharuna goviya supiri jaya wewa.

  • @IndikaKumari-uu6zz
    @IndikaKumari-uu6zz 10 місяців тому +1

    il mesi haniyatat prethikarayak kiyannako

  • @pathumweerarathna8599
    @pathumweerarathna8599 2 роки тому +4

    මේ වගාවෙන් කැඩෙන දළ කිලෝ ගාන කිව්වේ නෑ ඒකත් ගොඩක් වටිනවා කිව්වනම් , ජයවේවා

    • @asankaprasath5888
      @asankaprasath5888 Рік тому +1

      සර්තකව හැදුනොත් අක්කරෙට කිලො 7000යි.බඩි.රාජා ප්‍රබෙදය 10000kgක් විතර

    • @ffvg8312
      @ffvg8312 Рік тому

      @@asankaprasath5888
      .

    • @TopTv-rg2dy
      @TopTv-rg2dy Рік тому

      1500i

    • @janakalilantha3254
      @janakalilantha3254 8 місяців тому

      අක්කරයකින් කීලො 8000ක් විතර ගන්න පුළුවන් (සාර්ථක වගාවකින්)

  • @stelladias77
    @stelladias77 2 роки тому +2

    Thank you very much your vegitable videos. I like very much. Explained very well. Add more vegitables videos. Your presentation is good. Go forward. Thank you

  • @techcare2834
    @techcare2834 Рік тому +1

    නියමයි

  • @chulangaudaya4939
    @chulangaudaya4939 Рік тому +1

    Mamath baluwa gampaha indan jayen jaya

  • @SesiraBantara
    @SesiraBantara 9 місяців тому +3

    කහ රෝගයට බෙහෙත් කිව්වා නම් හොඳයි😢

  • @chana5225
    @chana5225 5 місяців тому +1

    Good video ❤

  • @SeelakaThushan
    @SeelakaThushan 8 місяців тому +1

    අයියේ එක පැලේකට පොහොර කොච්චර යොදන්න ඕනෙද

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому

      Video ake pohora fana widiya thiyanawa malli. Ahurak withara danawa

    • @SeelakaThushan
      @SeelakaThushan 8 місяців тому

      @@rajanganekollo ගොඩක් ස්තූතී අයියේ අයියට ජයෙන් ජයම ලැබේවා. මේ අයියෙ ගහ වටේට හාරලාද පොහොර දන්නෙ. පොහොර වර්ග තුනම කලම් කරලා ඒකෙන් දෝතක් විතරද දාන්නේ.අයියේ හබ්‍රිඩ් නැතුව අනිත් වට්ටක්කාවලින් ගෙඩි ලබාගන්ඩ බැරිද

  • @SeelakaThushan
    @SeelakaThushan 8 місяців тому

    අයියේ වට්ටක්කා වල ගොඩක් ගැඹුරට කපන්න ඕනෙද ලියද්දේ

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому

      Na Kaupi min hitawanawa wage podfai kapanne

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 роки тому

    Kilo kiyak kadanna puluwanda...akkara bagen...pls uththtarayak denna.....

    • @rajanganekollo
      @rajanganekollo  2 роки тому

      predeep mahaththayagen ahanawada. me warge adayama tikak adui. raja kiyana wargaye adayam wadee.. lagadeema danawa raja kiyana ake video akiak....

  • @lakmalmadusanka9652
    @lakmalmadusanka9652 Рік тому +1

    Wattakka situvimata sudusuma kalaya, masaya mokakada.. plz. Wiyali kalapaye

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      dan mehe aya hitawanawa... apith me sathiye hadanawa

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 5 місяців тому

    Akkara bagen kg kiyak ganna puluwanda ayye..

    • @rajanganekollo
      @rajanganekollo  5 місяців тому +1

      ඒක නම් හරියටම කියන්න බෑ... සමහර විට කිලෝ 5000k 8000k. ගන්නත් පුළුවන්.. කිලෝ එකක්වත් ගන්න බැරි වෙන්නත් පුළුවන්... ගහට සලකන විදිහක තමයි ගෙඩි දෙන්නේ

  • @nissankatharaka8730
    @nissankatharaka8730 Рік тому

    September mase me wagawa karata prsnayak nedda

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      nowambar desambar wassa nisa thamai gataluwa... wathura bahinna paththi daganna puluwannam aulak na

  • @hellowmobile4825
    @hellowmobile4825 Рік тому +2

    මේවා මෙච්චර ගොඩක් කාටද දෙන්නේ

  • @pathumweerarathna8599
    @pathumweerarathna8599 2 роки тому

    අලු පුහුල් වගාව ගැන කියලා දෙන්න පුළුවන් ද

    • @rajanganekollo
      @rajanganekollo  2 роки тому

      ඉදිරියට අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @gayanwijesena3383
    @gayanwijesena3383 2 роки тому +2

    මාත් කරා පනු රෝගයක් අවා වට්ටාක්කා සේරගේම වගේ ගැට කාලේම කුනු උනා ගෙඩි ලොකු උනත් ඇතුලෙ සුදුපාට පොඩ් පනුවෝ ඒකට තෙල් වර්ගයක් තියෙනවා ද? ආයෙත් කරලා බලන්න ආස හිතුනා

    • @rajanganekollo
      @rajanganekollo  2 роки тому

      Godakk සතුටුයි . Thawa wattakka video akak dana lagadeema.

    • @mlalith32
      @mlalith32 Рік тому

      මටත් මේ ප්‍රශ්නෙමයි. උදවුවක් දෙන්න.

  • @surangaweerasinha2799
    @surangaweerasinha2799 Рік тому +1

    මල් හැලෙන්නෙ ඇයි

  • @AnnoyedCrow-br6wq
    @AnnoyedCrow-br6wq 4 місяці тому +1

    😊🎉

  • @shirankaxpress769
    @shirankaxpress769 2 роки тому +2

    වට්ටක්කා වලටත් ඉල් මැස්සගේ හානි එනවා. ඒක තමා තියෙන අව්ල

  • @nilanthadissanayake8366
    @nilanthadissanayake8366 2 роки тому +1

    ඉල් මැස්සගෙ හානියට මොකද කරන්නේ ?

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 роки тому +2

    අපි ඉන්න පලාතෙත් නියමෙට හරියනවා හැබැයි අලි 👌👌👌👌👌👌👌👌👌💕💕💕💕💕🇦🇪🇦🇪

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 роки тому

      Hi kohomada ithin

    • @jayanthipeiris5147
      @jayanthipeiris5147 Рік тому

      පුතා චන්දුලාල් අබේගුණවර්ධන මහත්තයා ගෙ වැඩසටහන බලන්න කර්න දින වලට හිටවන්න අලි ගහන්නේ නැ ජයවේවා

  • @amilanuwan4394
    @amilanuwan4394 2 роки тому

    මෙවා වලත් පරාගනය කරවන්න ඹ්නද

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 роки тому +1

    එල 🙋🙋🙋🙋🙋🙋

  • @mihiraplantation7787
    @mihiraplantation7787 2 роки тому +1

    මොනරු කනවා

  • @shirankaxpress769
    @shirankaxpress769 2 роки тому

    ලොකු වට්ටක්කා බීජ හොයා ගන්න විදියක් නැද්ද

    • @rajanganekollo
      @rajanganekollo  2 роки тому

      Beeja kadekata gihin raja kiyalaillanna denawa. Gedi walin ganna awa wadak na..

    • @shirankaxpress769
      @shirankaxpress769 2 роки тому

      ඒක තමා. ලොකු වට්ටක්කා ජාතියක් හොයන්න ඕනේ.

  • @ramyakw5166
    @ramyakw5166 2 роки тому +1

    කාබනික කෘෂිකර්මාන්තයට යොමු වෙන්න උත්සාහ කරන්න. රටේ ජනතාවට වෂ කැවීම නතර කරන්න.

    • @rajanganekollo
      @rajanganekollo  2 роки тому

      Wal dekak thunaknam ahema karanna puluwan .

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 роки тому +1

      කාබනිකව විතරක් වගාවක් කරල බලන්නකො,කොහොමද රගේ කියල..

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 роки тому +1

    රාජාංගනේ ට විතරද දැන් ඔය වට්ටක්කේ හට පල ගන්නේ හැම දේම හොදට පල ගන්න එකේ මට ත් ඉඩම් කැබැල්ලක් ගන්න හිතෙනවා 💕💕💕💕💕💕👌👌👌🇦🇪🇦🇪

    • @SiraniSiriyani
      @SiraniSiriyani 2 роки тому +1

      වට්ටක්කා මැල්ලුම එල කිරි 😋😋😋😋😋😋

    • @rajanganekollo
      @rajanganekollo  2 роки тому

      ANIWARYEN DENNAM

    • @manelsomalatha6607
      @manelsomalatha6607 Рік тому

      ඉඩමි අක්කරයක මිල කියද.

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 2 роки тому

    මට මේ වට්ටක්කා වවන මහත්මයගෙ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද? මට වට්ටක්කා වගාව ගැන ගැටලු කිහිපයක් තියනවා එතුමාගෙන් අහන්න

  • @sahanudara7887
    @sahanudara7887 Рік тому

    Mata me mahaththayagae number එක dennako