උඩුබද්දාව MOH එකේ අක්කර 5ක කොමඩු වගාව 5 Acres Watermelon Plantation at Ubuddawa MOH komadu wagawa

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 89

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  Рік тому +29

    උඩුබද්දාව MOH එකේ අක්කර 5කට වැඩි භූමිප්‍රේමානයක් තමන්ගේ පුද්ගලික වියදමින් සෞඛ්ය වෛද්‍ය නිලධාරි Uthpala Sankalpa මහතා වගා කරනවා ඒ වගා භූමියේ අසරන පවුල්වල අම්මලා තාත්තලා 10 දෙනෙකුට වඩා සේවයකරනවා ...ඇත්තටම ලොකු පිනක් ඔබතුමා මේ රට වැටිලා තියන වෙලාවේ මේ කරන්නේ ..මේ දවස්වල වස විස නැති පැණි කොමඩු අස්වැන්න නෙලනවා ..මමත් ගිහින් රස බැලුවා මාරම රහක් තියෙන්නේ .කිලෝ 3000කට වඩා තියනවා කිලෝ එක රු . 200 ගනේ අලවිකරන්නේ පුලුවන්නම් ඔබත් සහයෝගයක් දෙන්න මේ කොමඩු ටික අලවිකරගන්න .කුලියාපිටිය මාදම්පේ පාරේ යනවානම් උඩුබද්දාව MOH ඉදිරිපිටදි හෝ නැත්නම් වගා භූමියට ගිහින් ඔබේ අතින්ම හරි කොමඩු අස්වැන්න නෙලාගන්න පුලුවන් ..ගෙඩියක් ගන්න මුදල් මදිනම් අතේ තියන මුදලට කොමඩු කෑල්ලක් මිලදිගන්නත් පුලුවන් ..ඔබ දක්වන සහයෝගයෙන් තව පවුල් ගනනාවක කුඩා දරුවන් කුසගින්න නිවාගන්නවා අනිවාර්යෙන්ම..
    ඇත්තටම මේ දවස්වල කඩයක්ගාව ටිකක් ඉදලා බැලුවොත් ඔබට දැකගන්න පුලුවන් වෙයි හාල් ගැරැම් 250 අරන්‍ යන සීනි ගැරෑම් 100 අරන්‍ යන අසරන මිනිසුන් කොතරම් ඉන්නවාද කියලා ..ඉඩම් තියන හැමෝම මේවිදිහට වගාකරලා තව පස් හය දෙනෙකුට රැකියා පහක් හයක් දෙන්න පුලුවන්නම් ඒක මාරම වටිනාකමක් ලොකු පිනක් ...#tunthotaecofarm
    මේ අමාරුම අවස්ථාවේ අපි අපිවම රැකගමු ඒ වෙනුවෙන් එක්ව පෙල ගැසෙමු ...

  • @janakaathukorala4732
    @janakaathukorala4732 Рік тому +13

    මේ දොස්තර මහතාව දැන් ආණ්ඩුවේන් ලෙඩ්ඩු බලන්නෙ නැතිව කොමඩු වවනවා කියලා වැඩ තහනම් කරන්න පුළුවන් ! ඒක නම් ශුවර් !!!

  • @slworldagri2130
    @slworldagri2130 Рік тому +7

    නියමයි නිහාල් අයියෙ ..doctor කෙනෙක්ගෙන් රටටම ලොකු ආදර්ශයක් ..🙆🙆🙆🙆🙆❤️❤️

  • @jhonnybhyain7543
    @jhonnybhyain7543 Рік тому +3

    මම ඉන්නේ ජර්මනියේ අපිට හොඳ ආර්ථික මට්ටමක ඉන්නව ඒත් අපිටත් ගොවිපලක් තියනව ගෙදරට අවශ්‍ය සියලුම එලවලු සහපලතුරු තියනව ඒක හිතට දැනෙන සතුට කියන්න වචන නෑ ගොවිතැන කියන්නේ හිත නිවන දෙයක් දරුවන් හරිම විනෝදයක් ලබනව මෙහෙත් කොමඩු කෑලි වශයෙන් කඩවල විකුනනව ඔබතුමාට සුභ පතනවා ❤️❤️

  • @thilakchandrasirijayanthiw2082

    පැරණි කොමුඩු ඉස්සර තිබුනා තනි කොලපාට ගොඩාක් පැරණි රසයි.දැන් ඒ කොමඩු දකින්නත් නැහැ.❤👍

    • @isurusampath8647
      @isurusampath8647 8 місяців тому

      ඇත්තටම දැන් තියන කොමඩු වලට සීනි දාලා කන්න වෙලා තියෙන්නෙ 😊

  • @somalatha3761
    @somalatha3761 Рік тому +5

    බීම හදල වෙළද පොලට දාන්න විශෙශයෙන් වියලි කලාපීය ප්‍රදේශවලට ඔබසැමගෙ උත්සාහාය තවතවත් වර්ධනය වේවා

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 Рік тому +17

    රටට නයනැති සුන්දර මිනිස්සු ..

  • @malnimalni3284
    @malnimalni3284 Рік тому +2

    දකින විට පුදුම සතුටක්..
    ඔබ තුමාට බොහොමත්ම පින්..

  • @amithaebert5415
    @amithaebert5415 Рік тому +3

    ඔව් මම ඉන්නෙත් ජර්මනියේ.ඇත්තටම මෙහෙත් කෑලි කපලා විකුණනවා.හරි ආසයි දැක්කම.සුභ පැතුම්

  • @chanakathilan741
    @chanakathilan741 Рік тому +2

    හදපු අම්ම තාත්තටත් පින් සිද්ධ වෙනවා 👍🤗

  • @hmtkhffffff5059
    @hmtkhffffff5059 Рік тому +2

    බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි.විදේශ රටවල කොමඩු කැලි කපලා කැම ඔතන තුනි ඉටි කොල වල ඔතලා දෙනවා.එවිට විෂබිජ යන්නෙත් නැහනෙ .ඒ දේ කරන්නත් ඔබතුමාට අමාරැ වෙන එකක් නැතිවෙයි .සමාවෙන්න මෙසේ සදහන් කරාට..ස්තුතියි නැවතත් .ඉදිරියටම යන්න දේව ආශිරි සියළුම වෛද්‍යතුමා ඇතුළු සියළුම දෙනාට .🙏👍💐💐❤️(මම ඊශ්‍රායල් සිට)))👏👏

  • @bgamarapala8115
    @bgamarapala8115 Рік тому

    ඉතාමත් විශිෂ්ඨ ඩොක්ටර් මහත්මයෙක් .ආශීර්වාද කරමි.

  • @vidhuraperera2745
    @vidhuraperera2745 Рік тому +7

    වෛද්‍ය තුමනි..!..මහරගම පිලිකා රෝහලේ ලෙඩ්ඩුන් සදහා ⁣කොමඩු පරිත්‍යාගයක් කරන්න ඔබ තුමාට බැරිද..??

  • @ruwanwikcramarathna1375
    @ruwanwikcramarathna1375 Рік тому

    වෘත්තියට එහා ගිය මනුෂ්‍යත්වයක්❤💯

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +4

    නියමයි. ජයවේවා 👍❤️

  • @GamagaSurange
    @GamagaSurange 21 день тому

    niyamai a wadenam video 1 ahamben dakke bs athtatama minisunta adakale hari amaru kalayak obalata pin asawata balalat nogena ennawa samaharu salli natiwa bs obalata👍👍👍👍😍

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 Рік тому +5

    මේ වා බීම හදලා විකුණන්න පුලුවන්. වියළී
    දේශගුණයට හොඳ ට
    පැණි රස වෙනවා . පාටත්
    වැ ඩ් යි. ඔබට සුභ පතනවා .

  • @GamagaSurange
    @GamagaSurange 21 день тому

    a dokta sok😀😀ninawenmai nihal aiyat a wage pinwat minissu ahema tamai bs😍😍😍

  • @sameeraprabathwickramaarac9139

    Niyama adarshamath doctor kenak.hari satutui dakkama.

  • @srilankangeographic
    @srilankangeographic Рік тому +1

    Hello Uthpala, great example, great thought process, very practical as you have always been since your childhood, these videos will encourage a lot of professionals to think differently ... නියමයි මචන්....

  • @manojagunawardena6357
    @manojagunawardena6357 Рік тому

    Thunthota eco farm. Growing sweet melon. Good work doctor. Hope to visit the farm in near future.

  • @jayanthakannangara48
    @jayanthakannangara48 Рік тому

    Thank you doctor. You process the genuine qualities of a doctor. Did you get what I meant.? Good job.

  • @priyanthialwis8811
    @priyanthialwis8811 Рік тому +1

    All the best doctor😍 well done keep it up you are a roll model for doctors who run for run for money oriented private channelling

  • @daara2258
    @daara2258 Рік тому

    mge jewithe mn asama deyk tamai waga karaneka.aken lebena sathuta kiya nima karanna be.wanija wagawak nokalat man inna hema thenakama mat waga karanawa.lankawa kiyanne pin bimak.Bohoma watina concept ekk❤❤❤
    Thawat ayata haiyak wemin karana sewaya agaya kala yuthui❤❤
    Digatama me de karan yanna shakthiya dairya lebewa❤❤❤
    Doctorge wachana tika watinawa❤❤
    Nihal mahattaya nishshabdawa doctorta kata karanna dila dena support eka watinawa.agaya karanawa❤❤❤

  • @dilanivithanage7062
    @dilanivithanage7062 Рік тому

    Doctor. Think about making juice. Milkshake and dried watermelon...

  • @thilakpushpakumara7232
    @thilakpushpakumara7232 Рік тому

    නියම වැඩක් patta iiii

  • @seethakumari853
    @seethakumari853 Рік тому

    Dokta mama enna kuwait වල mahat kale කපලා ete walen ආවර්ණය කරලා teyanna harema satutui aga කරනවා ඔබ tuma

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 Рік тому +1

    Mama Dubai komadu heduwa.kadanna kalin pehilada kiyala balanne kohomada

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Рік тому

    Komadu kapala polithin ekakin kawar karala vikunanna.England wala komadu kapala vikunanawa ona tharam.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Рік тому +1

    Matath asai kadanna anna ammoo rasa👍♥️from cyprus

  • @wanasaproduction4628
    @wanasaproduction4628 Рік тому +1

    ජයවේවා නිහාල් අයියේ

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 Рік тому +1

    Para ayine mewa biima hadala wikunanna puluwan..

  • @NishanDisnaka
    @NishanDisnaka Рік тому

    Sir komadu walata ena ill messa palanaya kale kohomada,

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому

    ජයවේවා!

  • @gaminikumara9537
    @gaminikumara9537 Рік тому

    wahana yodagena maha parimanayen wawanna thaksanaya yodagena gedi lokuwata hadanna

  • @sunilkanadullakanadulla9054

    Mama inna ratet godaak palathuru kapala wikunanawa (gaslabu,annasi,komadu,) thawa wargat thiyenawa.

  • @vemusic2918
    @vemusic2918 Рік тому +1

    dakiddith asai jaya wewa

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Рік тому

    Beema hadala denna.oya asarana pirisidu amma kenekuta rakiyawakuth labenawa.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Рік тому +1

    Vasanawanthai♥️👍love you Dr

  • @rathnasiribalasooriya2719
    @rathnasiribalasooriya2719 Рік тому +1

    Good ideas

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi 6 місяців тому

    ගෙදරට ගේන කොමඩු ඇට පැල උනොත් ගෙඩි හැදෙයිද

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому

    මරු

  • @IsuruUdayanga-l5p
    @IsuruUdayanga-l5p 3 місяці тому

    Akkarykta kohcra tin onidha sir

  • @gaminikumara9537
    @gaminikumara9537 Рік тому

    puluwannam idam kuliyata aragena lankawa purama wawanna

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 Рік тому +1

    Tourist la meken hadana bima ekata hari kemathi

  • @daara2258
    @daara2258 Рік тому

    Uthpala doctor❤❤

  • @ensachandra1880
    @ensachandra1880 Рік тому

    Nihal මහත්මයා අපිට වගාවට අක්කර 5ක් ගන්න අවශ්‍යයඉල ඔය පලාතේ කොහොමද?docter එක්කම අපිටත් එක්වෙලා වගාකරන්නපුලුවන්. මේකට දැනුවත් කරන්න. මේ කොමඩු පිට රට පටවන්න බැරිද?

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 Рік тому

    Jayawewa

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому +5

    අර කිව්වත් වගේ ඔය පාරේ යන අයට බීම වීදුරැවක් දෙන්න ලෑස්ත් කරන්න..රස්නෙට කවුරැත් බොයි..රසට , ගුනට, පරිසිදුවට බීම එක පිරි නමන විසියත් දැනගෙන පටන් ගන්න MOH එක ඉස්සරහයින්ම..පාරේ පො ඩි අයිනේ මේසයක් තියාගෙන හොද වතුර එකත් පිරිසිදුවට තියාගෙන
    අනේ ඔය රස්සාවක් නැති අම්මලට කියදීල ඒ වැඩේ කරොත් නරකද? අර නුවර පාරෙ යන කොට අන්නාසි කාලෙට ්‍රඔය වගේ කරනව..

  • @udithasanjaya9186
    @udithasanjaya9186 Рік тому

    Koheda thiyenne

  • @kumararohan6087
    @kumararohan6087 Рік тому

    රට ගැන හිතන රටට ආදරේ කරන ගුනයහපත් දොස්තර මහත්තයෙක්

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Рік тому

    නිහාල් මහත්තයා වගාවට ඉඩම් ගන්නෙ බදු පදනම මතද..බදු පදනම මතනම් දල වශයෙන් මිල දාන්න

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому

    Mama lankawata awama anawa next month

  • @ramaniliyanage9367
    @ramaniliyanage9367 Рік тому

    Dan ewarada

  • @민정김-g7q
    @민정김-g7q 10 місяців тому

    ❤❤❤

  • @erangathilan7180
    @erangathilan7180 Рік тому

    මන් කොමඩු හිටව්ව හැදුනෙ කැකිරි ඇයි එහෙම වෙන්නෙ

  • @malnimalni3284
    @malnimalni3284 Рік тому +1

    ඩුබායි වලත් කොමඩු කපල විකුනනේ..
    කිලෝ. ගානට

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Рік тому

    Engalawa komadu kilo ekaka £2.80 k £3 k wage wenawa. Rasath adui

  • @nayanadie5305
    @nayanadie5305 Рік тому +1

    වීර මාමා කෝ.??

  • @geethamalkanthi230
    @geethamalkanthi230 Рік тому

    කැන්ටලූ හදන්න Docter

  • @hasithadilshan650
    @hasithadilshan650 Рік тому

    Asai dr

  • @sujeewaprasadi8282
    @sujeewaprasadi8282 Рік тому +1

    🙏

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 10 місяців тому

    මෙහෙ italy වල ත් කොමඩු කපල තමයි විකුනන්නේ 😊

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому

    ලොකු සුපර් මාර්කට් වලත්.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому

    Magath land akk thiyanawa karanna kanalk naha

  • @prasannapeiris9406
    @prasannapeiris9406 Рік тому

    ඔබතුමාගේ ෆෝන් නම්බර් එක එවන්න පුලුවන්ද

  • @Tellersacademy
    @Tellersacademy Рік тому

    😂😂😂රට බංකොලොත් කරපු නිසා කොමඩු කන්න අපහසුයි..

  • @DidulaHasarel
    @DidulaHasarel 9 місяців тому +1

    ❤❤❤😂😂😂

  • @tanujalanka4024
    @tanujalanka4024 Рік тому +1

    මේ රටවල් වල 🍉 කපලා විකුණනවා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому

    මේරටවල කපල විකුනනවා.

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 Рік тому

    🙏🙏👍👍👍👏👏👏👏👏👏👏😍❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому

    අගයකරනවා මහත්මයා

  • @paradige590
    @paradige590 Рік тому

    මෙහෙ.

  • @nelsonp.liyanage2764
    @nelsonp.liyanage2764 Рік тому

    මාත් ආසයි වවන්න ඒත් ඉඩමක් නෑ තාම හොයනවා හම්බ උනෙ නෑ සෙට් වෙන ඉඩමක්

  • @sagarapriyanmendis6378
    @sagarapriyanmendis6378 Рік тому

    Itali.market.vala.kali.theyanna.vekunanna

  • @sankabro.ztravel
    @sankabro.ztravel Рік тому +1

    ua-cam.com/video/J6XIosIjU7g/v-deo.html
    Melink eka open karala balannako me minissu kohomada mehe waga karala thiyenne kiyala. Kantharayaka

  • @sankabro.ztravel
    @sankabro.ztravel Рік тому +1

    ua-cam.com/video/wuSrJ0nh3r0/v-deo.html api pennana uthsaha karanne ape minissunta baha kiyana auruddata eka wathawak warusawa watena rataka saruwata wawala thiyenawa

  • @sameeranuwan2219
    @sameeranuwan2219 Рік тому

    අනිවරෙන්