Correctly answered to eight questions and other two were also nearly correct. I think my thinking has been improved bcze of doing science stream in A/L 🤗
Answered about 6 I feel like there's having more than one answer for some questions. But actually those answers are nearly matching to the answers that u you have provided. Good job And please upload more videos like this one 👍👍👍
ඇත්තටම මේක විශිෂ්ටයි මට ප්‍රශ්න 5කට උත්තර දෙන්න පුළුවන් උනා සතුටුයි මන් ගැන 😊😊💪
මම ප්‍රශ්න හයකට උත්තර දුන්නා .හරිම සතුටුයි .ජයෙන් ජයම වේවා ඔබට .තෙරුවන් සරණයි ..!
ඇත්තටම ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක දුන්නට..මගෙ 8ක් හරිගියා
Correctly answered to eight questions and other two were also nearly correct. I think my thinking has been improved bcze of doing science stream in A/L 🤗
මේක ගොඩක් හොද වැඩක් මම නම් මේ වීඩියෝ වලට ගොඩක් කැමතියි. කව්ද තව මේ වීඩියෝ වලට කැමති අය❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️
I answered 2 correctly. Thanks for this different type of an educational channel.
කියන්න හරි සතුටුයි..ඇත්තම කිව්වොත් හතකට උත්තර දෙන්න පුලුවන් වුණා..😍😘
😊😊
ඉටිපන්දම විතරයි හරියට කිව්වෙ ..🙊😁
Gammc thamii..😎😁
Wow
I really ❤ it
ඇත්තටම නියමයි 5ක් හරි .... උත්තර දෙද්දි ඉස්කොලෙ ලමා සමිතිය මතක් වුනා 😁🤭
ඔව්
@@sldinu8779ට්❤
🎉🎉
Verry simple 😊😊 i like this video thankyou 😊
නියමයි👍👍💖💖
මන් 8කට answer කිඋවා super වැඩක් නියමයි 🙏🙏🙏🙏
මම 7 කට
ඇත්තටම මම හිතනවා මම හැබැමය දක්ෂයි.මට ඒ ප්‍රශ්න හරිම ලේසියි 🥸🥸🥸🥸
එක ප්රශ්නයකටවත් උත්තරයක් දීගන්න බැරි උන අසරණ මම 🙂🔥
1 hari giye mama modai😣
math 1
එක ප්‍රශ්නයකට වත් උත්තර දෙන්බැරි උනා අසරනමම😂😂
Yty
එව්වා
ඇත්තටම ගොඩාක් සතුටුයි...මම හරියටම 8 කට උත්තර දුන්න...මට නම් හිතෙන්නේ මගේ මේ ඉක්මනින් හිතීමේ හැකියාව දියුණු උනේ A/L S වලට ගණිතෙ විශය තෝර ගතපු නිසා..ත්ව ඔයවගේ ඒවා දාන්න අයියෙ..
🤗
❤❤
It's really great , l was 7 is right when answering 😁🙂
ඇත්තටම හොද වැඩසටහනක් මට 5ක් කියා ගන්න පුලුවන් උනා තව මේ වගේ ඒවා දාන්න
ua-cam.com/video/qtn_JdBxUKI/v-deo.html
ua-cam.com/video/rTh8Of8aQxY/v-deo.html විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...
මමත් ගොඩක් කැමති මෙවැනි විඩියො වලට ස්තුතියි
👉
මේවා විසදද්දි හරිම විනෝදයි.හරි ගියාම ගොඩක්.......විනෝදයි .😊
5කට උත්තර දෙන්න පුලුවන් උනා.. 🥰🥰 මේ වගේ games ගොඩක් වටිනවා.. 🙏🙏
Hi
අනේ මට පුලුවන් උනේ 4 ක් කියන්න වෙතරයි.මනස සැහැල්ලු උනා.හොද ගේම් එකක්.ගොඩක් ආසාවෙන් කරේ 😊
ua-cam.com/video/qtn_JdBxUKI/v-deo.html
Elamaa patta 4kata hari dunnane
Matath 4i puluwan une 😁
@@apsara5057 hodaine
Mamath 4k Hari..
ඇත්තටම සුපිරි
සතුටුයි.04. ක්.හරියටම හරි 👌👌😅මෙවැනි වීඩියෝ වැඩසටහන් වලට.මමත් කැමැති 👍තවත් කවුරුහරි එහෙම යින්නවද
Super video
😆😆😆😆❤️
Yes
ua-cam.com/video/GhKextmI92M/v-deo.html
Yes
niyamai.eththatama watinawa.me wage dewal.
thank you
දෙකකට පිළිතුරු දෙන්න නොහැකි වුණා. එහෙත් අනෙක් සියළුම ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. Thank you very much මෙවැනි ප්‍රශ්න අහන එකට.😀😀😀
Mamath 8t uttr dunn
මම මේ හැම ප්‍රශ්නයකටම හරියටම උත්තර දුන්නා.🤗🤗🤗🤗
Mage 1 varade
5 කට උත්තර ඩුන්න
🤔😇
ඇත්තටම ගොඩාක් සතුටුයි ප්‍රශ්න 5 විතරයි උත්තර දෙන්න බැරි උනේ ....🤗කමක් නෑ ඉතුරුවට දුන්නනේ
Okkatama mama haroyatama uththara dunna .hari sathutui❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💙💙💙💙💙💚💚💚💚💚❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොද වැඩක්.සුබපැතුම්..❤❤👍
මේ දැනුමත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි👉
5 දුන්නා
3 කට ඇරෙන්න අනිත් ඔක්කොටම උත්තර දුන්න ගොඩක් සතුටුයි 😊
Man 1katavithrai denna bariune
6 correct answers . Good job ...
ඇත්තම කිව්වොත් එකකටවත් උත්තර දෙන්න බැරි උනා... 😪😪😪😔😔
Me too 😥
Ayoo ai appa a 😟😟🇦🇪
Harima avankai
Harima avankai
Me too
හොඳ video එකක්
Tanks sir.👌👌
1 , 3 , 5 , 8 , 10 , 11 , හරියට උත්තර දුන්නා 😍👍
2tauththare
කියන්න සතුටුයි.....7 ක් හරී...
Dewani eka gindara🎉🎉🎉
නියමයි 👍👍👍
6 කියන්න පුළුවන් උනා 😀. හොඳ වැඩසටහනක් මේක...
Great vidiyo😍
ප්‍රායෝගික වැඩක්❣️❤️
Eka aththa
@@gamingkoyag-k3746 hm😊
ua-cam.com/video/rTh8Of8aQxY/v-deo.html විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...
@@funwithdinethdinidu7947 akaaa hoda vedasatahanak😁😁
@@sarathweerasinghe1942 ගොඩක් ස්තුතියි..අපිව අගය කිරිම ගැන...❤
3ක් පුලුවන් වුනා.😁පට්ට සතුටුයි.😁එක පාරටම මඤ්ඤං වෙලා යනවා අෆ්ෆා.😁😂
මට උත්තර දෙන්න පුලුවන් උනේ 4 කට විතරයි ❤
මට පුලුවන් උනේ ප්‍රශ්ණ 2 කට උත්තර දෙන්න විතරයි
දෙකයි හරි ගියේ
Patta ලේසියි okome harry ..😊😊😊
Sira
I answer for all questions and all are correct 😇😇😇
Thank you dfor doing this video 👌👌
ප්‍රශ්න 6කට උත්තර දෙන්න පුළුවන් උනා😇🤘 ඇත්තටම නියමයි මේක😇🤘
Maru
3 යි වැරදි ____😊
2 ටයි උත්තර දුන්නේ
ඔළුව ඇත්තටම කොලප්පම් උනා
ua-cam.com/video/qtn_JdBxUKI/v-deo.html
මමත් දෙකකටයි...
Math😂
එක ප්‍රශ්නෙකට වත් උත්තර නොදුන්න අහිංසක මම 🙂😂
Me too🙄
1'4'5"'7
5 කට උත්තර දුන්නා ..🤗🤗 මරු හොදේ 🤭🤭🤭❤
5 කට උත්තර හෙවූවා .😇😋මේ වගේ එවනම් පට්ට ❤
🌹🌹🌹🌹🌹🌹🤩🤩🤩🤩🤩🤩😆😆😆😆😆
මට 1කයි වැරදුනෙ මට හරිම සන්තොසයි☺️☺️🤗🤗😀😀💐💐💐
මට සෙරම පුළුවන්
වුනා .😊👍.
ලස්සනයි දැනුම ලැබුණ.
some questions more than 1 right answers..
10 k hari giya. Mata godak sathutuy.👧🎊️🎉️✨️
Mama hathara vasare iganaganne.
ඉතාම හොඳයි ,කුණු unu දේශපාලන,විකාර රූප බලන වාට වඩා .මේකෙන් යමක් ඉගෙනුම ලැබීමත් ,තමන් ගැන යම් දැනුම් තක්සේරු vakata එන්නත් පුලුවන් .
Best
pisukatha krana apa aiss
👍👍👍
👍
Eya hari
Answered about 6
I feel like there's having more than one answer for some questions. But actually those answers are nearly matching to the answers that u you have provided.
Good job
And please upload more videos like this one
👍👍👍
check out our channel there are almost 500 videos
😛😛😛😛😅😃
Okotma utara dunna mama 6 wasara ❤❤
7 ක් හරි. Sponge එකයි දාදු කැටෙයි හිතාගන්න බැරිව ගියා.
ammapa kyahan
මම 5කට උත්තර දුනිකා
@@Ghost_LK930 ඹව්
නියමයි හොඳයි
Niyamai🎉❤
7 හරි නියමයි පට්ට ඉස්සරහටත් කරන්න
ඇත්තටම 4 කට විතරයි උත්තර දුන්නෙ.😁
Itipandam
Aguru
Kalu lalla
Ewarast
Adisalakuna
Dewaniya
Me tkanam thapparenma goda giya.
ලගින් ලගින්දෙකක් ගිය.. තුනක් විතර ගොඩ දාගත්තා.. කියන්න සතූයි... හම්මොහ්.. ☝😁
එකක්වත් බැරි උන මම🤣
Mokak, ekak watch. Kamak na.
ඔක්සිජන්
මාව SUBSCRIBE කරලා Share කරන්න
ගින්දරයි,කන්දයි,ස්පොන්ච් එකයි,කලු ලෑලයි ඇරෙන්න අනිත් ඔක්කොට හරි
Mage 5i anee hari giye, issrht ynna yanna passat ithuru wenawa qwwama miris galak mathak une, hkzz
Hmm ow.
හයක් හරි ජය❤❤❤❤❤
මට නම් පට්ට ලේසියි මොකද මම මුලින්ම comment ටික කියවලා පස්සෙ වීඩියෝව බැලුව ඒකයි🤣🤣🤣🤣🤣
මං වගේ 🤣
6 කට උත්තර දුන්නා 🎯
මට දෙකකට දෙන්න බැරි වුනා... අනිත් ඔක්කොම කිව්වා.. නියම වැඩක් මේක.. සුපිරියි.... 🤟❤️
ප්‍රශ්න හතරකට උත්තර ඩුන්නා , හරිම සතුටුයි ගොඩක් ස්තුති 👍😆
ගින්දර, කලු ලෑල්ල, දාදු කැටය, අඩි සලකුණු කියන උත්තර ටික තමයි මට තත්පර 10 ඇතුලත දෙන්න බැරි උනේ. ☺️☺️☺️
Thappara 10 nemei 5
මටත්
Mama 3 i කිව්වෙ 😥😥😥😥👩🎓
Kuppaya
Lol
𝐊𝐮𝐩𝐩𝐚 𝐚𝐢𝐲𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚𝐚😝😝😝😝😝😝😝😝
🙋
අම්මෝ මෙයා ගොඩාඩාඩාඩාඩාක් කාලෙකින් අලුත් වීඩියෝ එකක් ඕන අය්යේ
මට අඩුම කාලයකදී වැඩි මානසික පීඩනයෙන් යුත් ප්‍රශ්න විසදීමේ හැකියාවක් තියෙනවා.මම ඔය කියන විදියට බ්‍රයිට් කෙනෙක්.මම ප්‍රශ්න 5ට වැඩියෙන් උත්තර හොයා ගත්තා.😏😏😏
නියමයි සාමානය දැනිම👍👍👍👍
සාමාන්‍ය දැනීම අඩුයි සාන්ත😹 5යි හරි😹😹😹😹😹
Deneema neveyi e prashma valata ona buddhiya
5k hari harine.eka godak hodai
මොනව කියනවද දෙකයි පුලුවම් උනේ.ඔලුවත් හොල්මන් උනා ඒ පාරනම්.හැබැයි වැඩේනම් නියමයි🤪❤️💫
නියමයිනේ....
සප් කරන්න ua-cam.com/video/HR9BEjNqeKE/v-deo.html bro please කොමන්ට් එකක් දාන්න ... 🙏🙏🙏...
My answers are correct 🥳😂
I had answered for all question, I am in grade 9 Actually I am proud of me....
Hi
නියමයි
සප් කරන්න ua-cam.com/video/HR9BEjNqeKE/v-deo.html bro please කොමන්ට් එකක් දාන්න ... 🙏🙏🙏...
අපි 8කට උත්තර දුන්නා .මේ programme එක ගොඩක් හොදින් යනවා
Mama layani mata 8හරි ගියා
Kawda ඔක්කොටම පිළිතුරු දුන්නේ
අමාරුයි නේ da
@@sandunmanoj9714 mama
@@sandunmanoj9714 ou ane
Wow niyamai Jeyawewaaaaaaa bs
මේ වගේ ප්‍රශ්න වලට උත්තර දීලා ඔබ හැබෑම දක්ෂයෙක් කියද්දී හෙන සතුටුයි නේද ?
ඔබ හැබෑම බුරුවෙක් කියලා දැම්ම නම් මුව අන් ලයික් කරලා රිපෝට් කරනවා පරයව
දක්ෂයි කියනවට අපි කැමතී
අර ගන්නකොට කලුයි,පාවිච්චි කරන කොට රතු...ඒ ප්‍රශ්නෙට අගුරු කියලා නම්...හිතුනා...එච්චරම...තමා....🤔👻👻👻😂😂😂
"ස්පොන්ච්" නෙවෙයි *ස්පොන්ජ්* (Sponge).
ප්‍රශ්න හතකට හරියටඋත්තර දුන්නා.
හොඳ වැඩ සටහනක්.
මං හෙන මෝඩයෙක් 😥😥😥😥
Oba buddimth oba smanyen yamk gnh kalaya Gena hithnnek
මගෙ 10යක් හරි.😍
එකකටවත් උත්තර දී ගන්න බැරි උන අසරණ මම 🥲😥🥲
එක ප්‍රශ්නයකට වත් උත්තර දෙන්න බැරිවුණා මම හැමතැනම හෙවුවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අපි නම් යන්තමින් දෙක තුනකට උත්තර දුන්නා.. ඇත්තටම හරිම සතුටුයි..
මාත් 🤣
4 kata hara anith okkotama uththara kiwwa....................................................
Thank you .......
මම තේරැවේ දේකයි මේ වැනි දේවල් නැවත දමන්න බෝහෝම ස්තුතියිි👍👍👍👍
ua-cam.com/video/GhKextmI92M/v-deo.html
ඔයාලගෙ වැඩේ හරිම හොදයි.👍👍😊😊
ඔක්කොම හරි 👌
මේක හොඳයි.👍👍👍