විශ්ව බලයට අනුව ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන කියවෙන රහස්

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @විනාඩියක්
    @විනාඩියක්  2 місяці тому +136

    සමාවෙන්නේ වීඩියෝවේ ජනවාරි නෑ පලවෙනි ප්‍රශ්නයේ. ජනවාරි කියන උත්තරය එන්න ඕනී C කොටසේ ජූනී කියන තැනට.. ආයේ පාරක් ඒ ගැන සමාවෙන්න.
    ජනවාරි අය ඒ විදියට මේ වීඩියෝව බලන්න.

  • @upulgunarathna8606
    @upulgunarathna8606 Місяць тому +9

    26 - 32 අතර කියන ලද සියල්ල සත්‍යයයි ...බොහෝම ස්තුතියි ඔයාට ...සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
    උතුම් දළදා සමිදු පිහිටයි !🙏🙏🙏🙏

  • @shanthidayangani7548
    @shanthidayangani7548 2 місяці тому +6

    18 25 අතර...
    හරියට හරි ස්තුතියි ...
    ලස්සනට කතා කරනව...
    හරීම ආදරණීයයි ...❤

  • @nilminiherath4027
    @nilminiherath4027 2 місяці тому +181

    අනේ මට ලයික් එකක් දාන්නකෝ ඔය මගේ කමෙන්ට් එකේ තියෙන්නේ පල්ලෙහා පොඩි ලයික් එක
    දානයට බොහෝම පින්

  • @ChathuWeerasinghe-xt2sz
    @ChathuWeerasinghe-xt2sz 26 днів тому +3

    18-25ත් අතර කියූ දේවල් සියලු දේවල් ඇත්ත..ගොඩාක් ස්තූති...

  • @viknova3161
    @viknova3161 2 місяці тому +2

    26- 32 අතර හරියටම හරි... ඔබගේ වීඩියෝව බලන්නට මග සැලැස්වු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි.ස්තුතියි..

  • @SathsiduDananjaya
    @SathsiduDananjaya 2 місяці тому +9

    33-40 අතර සියල්ල ඇත්ත.. ඔබට ස්තුතියි.. විශ්ව මාතාවට ස්තූතියි..

  • @mallikagunathilaka8183
    @mallikagunathilaka8183 2 місяці тому +101

    26 32 අතර ඇත්ත හරියටම කිව්වා බොහොම ස්තූතියි

  • @ThanujaDhanapala
    @ThanujaDhanapala 2 місяці тому +12

    18 - 25 අතර කිවුව ඔක්කොම ඇත්ත ස්තූතියි❤

  • @sheelawathe3591
    @sheelawathe3591 Місяць тому +1

    18,,,25,,ඒ කියන්නෙ මම ලකුනු 25 යි, ඇත්තෙන්ම කියපු දේවල් සේරම ඇත්ත,,,ගොඩාක්ම thanks,,have a blessed day ,,,,👍👍

  • @ThanuPerera-im9ep
    @ThanuPerera-im9ep 24 дні тому

    මගේ ලකුණු 33යි. ❤️❤️ ඔයා හරියටම කිවුවා . ස්තූතියි ඔයාට.👍☺️🎉🤩 හැමදාමත් ඔයාලගෙ වීඩියෝ බලනවා.🥰🥰🥰

  • @KaweeshaNiwandi
    @KaweeshaNiwandi 2 місяці тому +5

    Mata lakunu 28 ඒ කියපු හැමදේම ඇත්ත මටනම් හිටතාගන්නවත් බෑ ගොඩක් ස්තූති ඔබ තුමාට 😊❤

  • @Lalkumarasinghe-k1t
    @Lalkumarasinghe-k1t 2 місяці тому +6

    හරියටම හරි 18-25ත් අතර . ඔයාට ස්තුති අයියා ❤

  • @SudathThilakasiri-u6x
    @SudathThilakasiri-u6x 2 місяці тому +122

    18 ~ 25 අතර කියපු සියලු ඇත්ත ස්තුතියි❤️

    • @ganganishanthi5413
      @ganganishanthi5413 2 місяці тому

      Kiyapu hemadema aththa thanks oyata good luck ..🥰🥰

    • @pushpakumari9447
      @pushpakumari9447 2 місяці тому

      ලකුණු 25යි...ඔයා කියපු සේරම ඇත්ත 🙏🙏🙏

    • @TharushiSanchali
      @TharushiSanchali 2 місяці тому +1

      ලකුනු 24 ❤

    • @renukakaranappulige
      @renukakaranappulige 2 місяці тому

      18 25 atara kiyapu serama atta ane oyala hamadamath kiyana ewa matanam hariyata hari boho pin thanks

    • @RushaniWijeweera
      @RushaniWijeweera 2 місяці тому

      Aththamai ❤

  • @pularalohansa4499
    @pularalohansa4499 6 днів тому

    26 -32 අතර..කියපු දේවල් නම් හරියටම හරි..thank you..💗

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Місяць тому

    2632 අතර මගේ දේවල් හරියට ම හරි ඔයා ට ❤ බොහොම ස්තූතියි . සියළුම කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා තෙ රු වන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤

  • @ErangaDil
    @ErangaDil 2 місяці тому +7

    ලකුණු 26-32 අතර ඔක්කොම කියපු දේවල් ඇත්තක්......❤❤

  • @Kelumsanjee
    @Kelumsanjee 2 місяці тому +5

    33-40 කිය්පුවා සෙරම හරී ඔයාට කොහොම ස්තුතිය කරන්නද දන්නැ thank you very mach❤❤❤❤❤

  • @kumari-hv2hv
    @kumari-hv2hv 2 місяці тому +1

    18 25 අතර කියපු දේවල් සහතික ඇත්ත ස්තුති විශ්ව මාතාවට 🙏🙏🙏🙏

  • @krishanthivasgunawardhana7474
    @krishanthivasgunawardhana7474 2 місяці тому

    18-25 අතර කියපු දේවල් හරියටම හරි ගොඩක් ස්තුති 😊😊😊😊

  • @Kamal-o4h
    @Kamal-o4h 2 місяці тому +5

    23 බොහොම ස්තූතියි සියලු කටයුතු සාර්ථක වේවා❤❤❤

  • @PriyaniHettiarachchi-uf7gm
    @PriyaniHettiarachchi-uf7gm 2 місяці тому +14

    මට ලකුණු 27 ක් ආවා කිව දෙ හරියටම හරි ඔබතුමාට මාගේ හෘදයංගම ස්තූතියි මාගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @DaniduD5781
    @DaniduD5781 2 місяці тому +17

    ලකුණු 29 🎉 කියපු ටික නම් ඇත්ත...😁💕

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 2 місяці тому

    26 ඔක්කොම හරි ❤❤😊😊ස්තුතියි ❤❤❤මම මෙච්චර කල් මේක බැලුවා.ඔයාට පොරොන්දු උන නිසාම තමා කමෙන්ට් කලේ.එත් අද කලේ ඇත්තටම එක දැනෙන නිසා.මම හරිම අකමැති මට රිද්දන අයට රිද්දලා එයාලගෙ මට්ටමට වැටෙන්න.ස්තුතියි ❤❤හදවතින්ම❤❤

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 2 місяці тому

    මම 31.ඔයා කීවා හරියටම හරි.ඇත්තමයි මම මං ගැනම ආඩම්බරයි.ඔයාටත් තෙරුවන් සරනින් ජයවේවා .

  • @UmariyaUthkarshani
    @UmariyaUthkarshani 2 місяці тому +22

    ලකුණු 27 ඇත්ත ම ඇත්ත...

  • @KumuduJAD
    @KumuduJAD 2 місяці тому +14

    ලකුණු 25 🎉 ඔක්කොම හරි 😂❤

  • @SachiniSachini-ph7dq
    @SachiniSachini-ph7dq 2 місяці тому +6

    අද මගේ Birthday එක ඒ දවසටම අහම්බෙන් හම්බුන මෙ විඩියෝ එකේ 26-32 අතර කිව එවා ඇත්තටම හරි❤❤

  • @kithsirifernando9890
    @kithsirifernando9890 2 місяці тому

    හරියටම හරි 18-25 අතර කියපු දේවල්. ස්තුතියි. 🙏💖

  • @ThaksilaThaksila
    @ThaksilaThaksila 2 місяці тому

    මට ලකුණු 27 යි හරියටම කිව්වා ස්තූති ඔයාටත් විෂ්ව මාතාවටත් ❤❤❤

  • @anushaanusha3353
    @anushaanusha3353 2 місяці тому +4

    Mage 28 i කිව්ව හැමදේම ඇත්ත .ස්තුතියි

  • @Priyanka-w8y9t
    @Priyanka-w8y9t 2 місяці тому +10

    ලකුණු 25 අපු අයෙ කොයි❤❤

  • @SajaniAkalanka
    @SajaniAkalanka 2 місяці тому +6

    28 කියපු සියලු දෙවල් ඇත්ත .ඔබතුමාට බොහොම ස්තුතීයි ❤️🙏

  • @Cheruedirisinghe12345
    @Cheruedirisinghe12345 Місяць тому

    මගේ ලකුණු 29 යි. කියපු දේ හරියට හරි. විශ්වයට ස්තුති වේවා ❤❤❤

  • @Madhu-e8d
    @Madhu-e8d 17 днів тому

    24 යි කියපු හැමදේම ඇත්ත . ඔබට බෙහෙවින්ම ස්තූතියි 💐

  • @THARINIPerera-p7x
    @THARINIPerera-p7x 2 місяці тому +7

    ලකුණු 28යි.කියපු දේවල් හරියටම හරි....😊

  • @chamodihansika6888
    @chamodihansika6888 2 місяці тому +5

    කෝ බන් ජනවාරි 🤧💔

    • @DeSilva-eq2ci
      @DeSilva-eq2ci 2 місяці тому

      ලකුනු18.25අතර

    • @විනාඩියක්
      @විනාඩියක්  2 місяці тому

      සමාවෙන්න ඒක මන් දැක්කේ නෑ.. ජනවාරි කියන උත්තරය එන්න ඕනී C කොටසේ ජූනී කියන තැනට.. ආයේ පාරක් ඒ ගැන සමාවෙන්න.
      ජනවාරි අය ඒ විදියට මේ වීඩියෝව බලන්න.

    • @chamodihansika6888
      @chamodihansika6888 2 місяці тому +1

      @@විනාඩියක් අනේ එකට කමක් නෑ.. මං කෝකටත් A / C දෙකම ගත්තා.. බලන් හිටියා වගේ කිව්වා හැබැයි😐❤️

    • @jayanthakolonnage5281
      @jayanthakolonnage5281 2 місяці тому

      Mttha hariyatam kiuva .mn 2007 serama deval hariyatham hari. 27k lakunu thibba . Mge hithe thibba devalmai . Kiuve. Avasaneta kiyanna thiyenna pattai Kiyala 😁👍

  • @inokamalliyawadu4168
    @inokamalliyawadu4168 2 місяці тому +1

    27 i, කීව දේවල් හරියටම හරි.ස්තූතිවන්ත වෙනවා. ස්තූතියි .ආදරණීය විශ්වයට ස්තූතියි.❤

  • @මල්ලිකාහේරත්මල්ලිකා

    ❤10. 17 අතර කියු සියලු දෙ හරියටම හරි ඔබට. ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤❤❤

  • @WijemalaR.P
    @WijemalaR.P Місяць тому

    26~32 අතර කියපු සියලු ම දේ සහතික ඇත්ත ❤❤ ස්තුතියි

  • @nadikaliyanage9451
    @nadikaliyanage9451 2 місяці тому +1

    33-40 අතර කිවූව දෙවොල් හරියටම හරි
    කොහොම ස්තුති කරන්නද මන්දා❤❤❤❤❤❤❤❤

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe 2 місяці тому

    26-32 ත් අතර මට ආවෙ.මං ගැන කියවුන සේරම දේවල් ඇත්ත. ආදරය කරන ගැන කියපුවා හරියට බලන් ඉදලා කියනව වගෙයි.බොහොම ස්තුතියි❤

  • @ViyaniUmaya
    @ViyaniUmaya 2 місяці тому

    26-36අතර කියපු දේවල් ඇත්ත.❤ Thank you ❤❤😊😊

  • @duleekaweerakoon3155
    @duleekaweerakoon3155 2 місяці тому

    ඔයා නම් මරු අනේ..මං 26-32 අතර..
    කියපු දේවල් නම් සහතික ඇත්ත ❤😊

  • @udenirathnayake7459
    @udenirathnayake7459 Місяць тому

    මට ලකුණු 33 යි.. හරියටම හරි.. සම්පූර්ණ ඇත්ත.
    ස්තූතියි..

  • @HNBAnti
    @HNBAnti 2 місяці тому

    ඔයා හරියට හරි ස්තුතියි ❤❤❤❤ව්ස්වයට ස්තුතියි අදරෙයි මං සුසන්තා

  • @kumarikothalavala7143
    @kumarikothalavala7143 2 місяці тому

    සහතික ඇත්ත..නියමයි..ගොඩක් සතුටුයි..ස්තුතියි ඔයාට..ස්තුතියි ස්තුතියි ස්තුතියි...❤️❤️👍

  • @MamaIndia-nl2ls
    @MamaIndia-nl2ls 18 днів тому

    මට කියපු සේරම ඇත්ත .......
    ඔයාට ගොඩාක් ස්තූතියි❤

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 2 місяці тому +1

    18.25..ඔබ කියපු සියල්ල ඇත්ත .ඔබට ස්තූතියි.🙏❤️

  • @Chandulayasha
    @Chandulayasha Місяць тому

    මේ වීඩියෝ එකේ සඳහන් වන කරුණු බොහොම හරි... ස්තුතියි ❤️

  • @Imaliadithya-d2g
    @Imaliadithya-d2g 2 місяці тому

    හරියටම හරි. ලකුනු 27. විශ්ව මාතාවට බොහොම ස්තූතියි ❤🙏

  • @MandiNShoppingandfancy
    @MandiNShoppingandfancy 2 місяці тому

    26 ත් 32ත් අතර කියපු හැමදේම ඇත්ත ..... ස්තූතියි අයියෙ ❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 місяці тому

    31කියපු සියළුම දේවල් ඇත්ත ස්තූතියි 🙏 මල්ලි මේ කරන දැනුවත් කිරිම ගැන 🙏

  • @jeewanipriyanthi4012
    @jeewanipriyanthi4012 Місяць тому

    18~25 අතර කියපු සියලුම දේ ඇත්ත ස්තුතියි ❤

  • @lakeepathirana6232
    @lakeepathirana6232 Місяць тому

    මට ලකුණු 26. ඇත්තම ඇත්ත කියපු දේවල්. විශ්ව මාතාවට sthuthiyi🙏

  • @RoshaniSenarathne-g8w
    @RoshaniSenarathne-g8w 2 місяці тому

    26.32 අතර කිව්ව හැමදෙම ඇත්ත බොහොම ඉස්තුතියි ❤❤❤❤

  • @shasanikapiumsiri3011
    @shasanikapiumsiri3011 2 місяці тому

    10-17 අතර කියපු ඔක්කොම ඇත්ත ස්තුතියි ❤❤❤

  • @MirrcelVibs
    @MirrcelVibs Місяць тому +1

    අනාවැකිය හරි..කියූව දේවල් හරියටම හරි. 22 . ස්තූතියි..ඔබට

  • @MadhushaniPriyadarshani-z8l
    @MadhushaniPriyadarshani-z8l 17 днів тому

    26 /32 අතර කියපු සියලුම දේ ඇත්ත ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @vineeshiyawijayanthi9606
    @vineeshiyawijayanthi9606 2 місяці тому

    මට 20 ලකුණු ..කිව්ව ඒව හරියට හරි ..ස්තූතියි ❤️

  • @NethmiImasha-mx7ks
    @NethmiImasha-mx7ks Місяць тому

    මට ආවෙ 24 කියපු හැමදේම ඇත්ත..ඔයාට බුදු සරණයි ❤😊

  • @Madhudzy
    @Madhudzy 12 годин тому

    27 හරියටම කිව්වා ඔබතුමාට ස්තුති 🙏❤️🕉

  • @DewikaMaduwanthi-h2m
    @DewikaMaduwanthi-h2m Місяць тому

    18 - 25 අතර කියපුවා ඔක්කොම ඇත්ත
    බොහොම ස්තූතියි.❤

  • @ajanthafdo6160
    @ajanthafdo6160 2 місяці тому

    ඔයා සීයට කෝටියක් හරි ❤❤❤ කොහොමද මෙච්චර හරියටම මෙහෙම කියන්නේ Thank you so much

  • @SanaththanuwaraSanaththanuwars
    @SanaththanuwaraSanaththanuwars 21 день тому

    මගේ ලකුණු 18- 25 අතර කියපු හැමදේම හරියටම හරි ස්තුතිය ඔබතුමාට

  • @anurabulathsinghala
    @anurabulathsinghala Місяць тому

    ඔයා කිවුව දේවල් ඇත්ත .බොහොම ස්තුතියි 😊

  • @niroshasanka5280
    @niroshasanka5280 2 місяці тому

    හරියටම හරි 18- 25 අතර ස්තුතියි ....විස්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .....❤

  • @ChanuChanu-lq4tr
    @ChanuChanu-lq4tr 6 днів тому

    26 .32.. අතර කියපු දෙවල් ඇත්ත...❤❤❤❤ thanku

  • @OshadhiChthurangani
    @OshadhiChthurangani 2 місяці тому

    කියපු දෙවල් ඔක්කොම ඇත්ත.ගොඩක් ස්තුතියි..

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 Місяць тому

    ලකුණු 30හරියටම හරි. ඔබට බොහොමයක්ම ස්තුතියි. ජය.

  • @adithyaadithya2966
    @adithyaadithya2966 2 місяці тому

    26-32 කියපු දේවල් සේරම ඇත්ත .ස්තූතිය ❤

  • @PiumiWasana-f3b
    @PiumiWasana-f3b 2 місяці тому +2

    ස්තූතියි ඔබට.18-25 අතර කියපුව හරියටම හරි

  • @NilminiPeiris-w6s
    @NilminiPeiris-w6s Місяць тому

    ස්තූතියි. ලකුණු 30 . හැමදේම හරියට ම හරි ❤❤

  • @RanjithDasanayaka-yq4xx
    @RanjithDasanayaka-yq4xx 28 днів тому

    බොහෝම ස්තූතියි ව්ස්ව මාතාවට බොහෝම වෙදගත්

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 23 дні тому

    ඔයාට ස්තූතියි! විශ්ව මාතාවට ස්තූතියි.!!❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @lilapriyanthi3537
    @lilapriyanthi3537 15 днів тому

    26-32 අතර දේවල් හරියට ම හරි ස්තූතී🙏

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 місяці тому

    මගෙ අංකය 23. හරියටම හරි කියපු දේවල් . බොහොම ස්තුතියි .

  • @SithmiVihanga-t6m
    @SithmiVihanga-t6m 2 місяці тому

    26-32 අතර කිව්ව දේවල් ඇත්ත☺️❤️ ස්තූතියි

  • @sudarshanirathnakanthi6652
    @sudarshanirathnakanthi6652 2 місяці тому

    26-32 අතර ඔබතුමා කියපු දේවල් ඇත්තම ඇත්තයි ඔබට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Thanukiarmygirlsl
    @Thanukiarmygirlsl 2 місяці тому +1

    26-32 ඇත්ත තමයි ඉස්තුති අයියේ❤❤❤❤

  • @nishadiapsara6905
    @nishadiapsara6905 Місяць тому

    26 32 කිව්ව ඒවා හරියටම හරි ❤ බොහොම ස්තුතියි විශ්ව මාතාවෙනි

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage 2 місяці тому

    30 - ගොඩක් ඇත්තටම ඇත්ත. එත් අනික් ඒවායේත් (විශේෂයෙන් 33 -40) බොහොමයක් මට අදාලයි. ස්තුතියි. 🙏

    • @ThusharaGamageDon
      @ThusharaGamageDon Місяць тому

      හරි බොහොම ස්තුතියිගොඩක්හරි

  • @Short_sphere-t7u
    @Short_sphere-t7u 2 місяці тому +1

    26 තෝරගත්ත එක නම් ඇත්ත ❤ 7:49 එක ඇත්ත ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🧿
    වීශ්වයට ස්තුතියි ❤ 🧿🧚

  • @dilharamadushani7165
    @dilharamadushani7165 Місяць тому

    18 - 25 අතර කියපු ඒව ඇත්ත... ස්තුති විශ්ව මාතවනි ❤️

  • @deepthikafernando4500
    @deepthikafernando4500 2 місяці тому

    මට ඇබුනෙ ලකුණු 21 යි ඒත් ඔයා කියනදේ හරිම ඇත්ත හොදද.ඔයාට ගොඩක් 🙏 🙏 🙏 🙏

  • @pramilapriyadarshani5894
    @pramilapriyadarshani5894 2 місяці тому

    ඔබ කිව්ව දේ හරියටම හරි
    ස්තුතියි❤

  • @dinusharathnayaka4644
    @dinusharathnayaka4644 2 місяці тому

    10-17 අතර කියපු හැමදේම ඇත්ත .ස්තූතියි

  • @ruvinugunasekara4901
    @ruvinugunasekara4901 Місяць тому

    100% ඇත්ත..❤ ස්තුති 🙏

  • @ChamodyaDinush-d3j
    @ChamodyaDinush-d3j Місяць тому

    18,25 ඇත්ත.. ස්තුතියි.. 🙏😊

  • @shakilaperera2876
    @shakilaperera2876 Місяць тому

    18 25 කිය දෙවල් ඔක්කොම හරි ස්තුතියි❤❤

  • @malikaariyarathna7990
    @malikaariyarathna7990 7 днів тому

    Ow 18 25 අතර කියැවුණු කරුණු sathyak මා wiswa maathawata ස්තුති ස්තුති ස්තුති වේවා sadu sadu sadu 🎉

  • @champajayasundara6310
    @champajayasundara6310 Місяць тому

    මගෙ ලකුණු 29ක්. කියපු දේවල් ඇත්ත . ඔබට ස්තුතියි .

  • @Metilda-b1p
    @Metilda-b1p 3 дні тому

    26-32 (28) කියපු හැම දෙයක්ම ඇත්ත ස්තුතියි 🙏👍❤

  • @krishanijayawardana8028
    @krishanijayawardana8028 Місяць тому

    26-32 ඔයා කියපු ඔක්කොම හරි
    ස්තුතියි 🙏❤

  • @HiruniKavesha-f4c
    @HiruniKavesha-f4c 28 днів тому

    26 ත් 32ත් අතර කිව්ව ඒව ඇත්ත..... ස්තූතී....❤️☺️

  • @chamarigunathilake6835
    @chamarigunathilake6835 2 місяці тому

    ලකුණු 28යි,කිව්ව දේ හරියටම හරි 👍🏼💐

  • @ashajayakody290
    @ashajayakody290 Місяць тому

    26 ත් 32 ත් අතර කියු සියලු දේ සත්‍යය යි. ගොඩාක් ස්තූතියි❤❤❤

  • @disnathushari2331
    @disnathushari2331 2 місяці тому

    31 ඉතා නිවැරදි. කොහේ ගියත් මට හැමෝම කැමති මගේඅදහස් එයාලෙගෙ ප්‍රස්න විසදන නිසා ඔක්කොම ඉතා ඉහලින් සලකනවා.
    ඉස්තූති.. දනාත්මක අදහස් වලට .. 🎉

  • @ayeshameththasinha635
    @ayeshameththasinha635 22 дні тому

    26 - 32 athara kiyapu okkoma hariyatama hari.. thank you so much 🎉🎉🎉🎉🎉😊😊

  • @Shanikasenavirathna06
    @Shanikasenavirathna06 2 місяці тому

    ඔයා හරියටම කීවා..ඔයාට මේ වගේ විඩියෝ කරන්න තවත් සක්තිය ලැබේවා