Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සන සුන්දර හා අගනා පණිවිඩයක් සමාජ ගත කළ වටිනා ටෙලි නාටකයක්...මෙවන් දෑ තිළිණ කළාට බොහොම ස්තුතියි ...🌹🧡🌹
ජලත් මනොරත්නගේ රගනය ඉතාම විශිසටයි.එතුමට නිවන්සුව
මං මේ කතාව dialog tv නාලිකා අංක 19 citi hitz නාලිකාවෙන් බැලුවා හරිම කුතුහලය දනවන ලස්සන කතාවක්.අවුරුදු 30ක් විතර පැරණි කතාවක්
මා මුදී ,දැනට වාසය ලොස් ඇන්ජලීස් නගරයේ. හොඳ සිනමා පටයක් ! මා ලක්බිමේ සිටියදී නැරඹු බටහිර චිත්‍රපටයක් වූ " ASSAULT ට සමගාමීව, ලාකීය පසුබිම මැණවින් නිරෑපනය කල, රංගණ ශිල්පීන්ගේ කුශලතාවයන් විදහා දක්වන ලදී. මෙහි "බොබී" ගේ රංගන දායකත්වය දෙන රංගන ශිල්පියාගේ නිරෑපණය තාත්විකයත්යෙන් ඉතා ඉහලය. අනාගත මෙවැනි සිනමාවන් නිපයීමට සුබ ප්‍රාර්ථනා! හොලිවුඩ්, යුනිවර්සල් චිත්‍රාගාරයේ ත්‍රාසජනක චිත්‍රපට අධ්‍යයක්ෂගේ "ඇල්බට් හිච්කොක් ගේ සයිකෛා් - PSYCHO- " චිත්‍රපටයට සමගාමිව එය ඇසුරින් ලංකා සමාජයේම නිරෑපණය හැකි වෘතාන්තක නිමයුමට ඇරයුම !
Ou mata therena kale me kathawq itn eke wenda one giya.as wahagana thama math beluwe.😊
@@sunethradasanayaka2155 එහෙමද ඒ මොන අවුරුද්දෙ ද
@@chethiyalakshan5797 hariyata mathaka ne.hebei matath dan 40k.8 wasare 9wasare wage inda athi man oya teledrama eka baladdi.
ලස්සනයි කතාව.. හොඳ පණිවිඩයක් තියනවා ❤
ලස්සන නාටය ක්, මෙවැනි ඉදිරියට ත් මේවගේ නාට්ටය පල කරන්න
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.තමන් අතින් වැරදි උනත් ,සමාජය ඉදිරියේ කොන් කරන්න හොදනැහැ.හරිම දුකයි.ඉගෙන ගන්න බොහෝ දේ අපට කියා දෙනවා.
මේ වගේ පරණ ටෙලි කතා දෙනවට ඔබට ගොඩක් ස්තුතියි 👌👍👍👍👍👍👍👍👍👌👌👌👍👍👍👍👍👍👍👍
ඇත්තටම
නිලංග සම්පත්
Hmmm
@@kvvidanalagevidanalage8614'll.
Rtf
හොද කතාවත් කාලකින් බැලූවේ මේකෙ රගපාන අය දැන් වයසයි හරි වෙනස් දැක්කම🌺🌻
adai palamuweni parata balanne ,lassanai kathawa .
🙏🙏🙏👍👍👍
Aadarshamath,godak lassana kathaawak❤
ලස්සන, ආදර්ශමත් කතාවක්.
Lassana kathawak harima dukai
මේක නම් පට්ට..කාලෙකින් බැලුව හොඳ ටෙලිනාට්‍යයක්.
දැන් තියෙන සමහර ටෙලිනාට්‍ය දිහා බැලුවා ම මේ නාට්‍ය ය ගොඩක් හොඳ යි මුල සිට අවසානය තෙක් කැමෙත්තෙන් නැරඹීමට හැකි යි .....නාට්‍ය ක තිබිය යුතු කුතුහලය අපූර්ව ට නිර්මාණය කර තියෙනවා ...අඩුපාඩු ඇතත් ඉතා හොඳ නාට්‍ය ක් .....
Hettiiarachchi
⁶5q😊
❤️❤️❤️❤️❤️
wishishta nirmanyak.. thanks to upload
Godak hodai parana katha Dan balanna labanna eka gana obatha pin🙏🙏🙏💯💯👌🌹👍❤️
ලස්සන කතාවක් සමාජය විසින් තමයි සමහර මිනිස්සු ම නො මඟට යවන්නේ ලෝකෙ හැමතැනම nimala ඉන්නවා ajantha ඉන්නවා
නීල් අලස් මහතා රඟපාන film එකක් බලන්න kemetten හිටියේ thanks ...
😇😇
අර්ථවත් නිරිමාණයක්,
සුපිරි කතාවක්.....❤❤
ගොඩාක් ලස්සනයි මම හිතුවෙි ගොළුවා මිනිමරුවා කියලා එත් හිතපු නැති විදිහට අහිංසකයෙක් සමාජයම කොන් කරලා පාසල් යන අහිංසක ගැනු ලමයින්ගෙන් පලි ගන්න පෙලබුනා පවි නිමල් නොහොත් සමන්
මේ නට්‍ය බලන කෙනෙක්ට මුළු ටෙලිනාට්‍ය පුරාම තියෙන කුතුහලය ගොන් කොමන්ට් එකක් දාලා කෑවා ගොන් ගහ.
@@nw3392 ඒක ඇත්ත බන්
Lassanai kathawa
මේවා තමා ටෙලි නාට්‍ය කියන්නේ සොබාවදර්මය එහි අලංකාර සේම සියල්ල එකලෙස ඇති හරිම අපූරුවට ගත්තම කළ නාට්‍ය .දැන් තියෙන බොහෝ නාට්‍ය කෝන් ක්‍රීට් වනාතර විතරයි .ගතහැකි ගතයුතු දෙයකකිත් .නෑ .හැබැයි දැන් කාලේ මාධ්‍ය නිව්ස් නම් මාර ස්ක්‍රිට්
Kathawa sampurnama beluwa godak stutiy saha hemotama teruwan saranai!!!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ලස්සන කතාව නියමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජිවිතයට ගොඩාක් වැදගත් කතාවක් ගොඩක් වටිනවා අපි නොහිතන දේවල් කොච්චර තියෙනවද
God bless supar Thank you
Upperparts
මට නිකං අවුලක් දැනෙනව කතාව අවසන් වෙන කොට අධ්‍යක්ෂ තුමාට ඉස්සර වෙලා මැරුන නිල්මිණි අමතක වෙලා වගේ සමන් මිනි මරන්න ගත්තෙ මාලගෙ ඉඳන් කියලයි අවසානෙට කියවෙන්නෙ .ඉතිං නිල්මිණි මැරුවෙ කවුද 😪😪😪😪😪සමාවෙන්න කවුරුත් මේක මටදැනුන දෙයක් .ඒත් කතාව ලස්සනයි නිරිමාණාත්මකව ඉදිරිපත් කරල තියෙනව සතුටක් ඒක .
Hariyata balanna
නිමාලි නිල්මිණි නම් දෙක සමාන නිසා ඒ දෙන්නට ම තරහ්ක් වෙන්න ඇති
නිල්මිණි මරන්නෙත් නිමල්ම තමයි
hoda yaluwo maru wagakima bara gattu un saha damawpiyo mewa katath padam
Harema lassanai ape hamoma kamate adare karanna
ඇත්තටම ගෑනු දරැවෙට වෙලා තියෙන්නෙ මෙි බයානක ඉරනම තමයි .....😢😢
Kathawa හොඳයි godak ..👍
Ajith Lokuge hondama Naluwek...👍👍👍
පොලිස් කාරයොත් බබාලා වගේ වැඩ කරන හරි හුරතල් කතාවක්
ඕනම කෙනෙකුට ජීවත් වෙන්න කාගෙ හරිම ආදරයක් ඕන ආදරයක් නැති ජීවිතය සැබැවින්ම මානසිකව වැටෙනවා ඉගෙන ගන්න කැමති ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්ගෙ ජීවිතය කවදාවත් කඩාකප්පල් කරන්න හොඳ නැහැ ඒක ඒ ළමයගෙ ජීවිතය නැති කරා හා සමානයි මේ වගේ සත්‍ය සිදුවීම් නම් කොච්චර නම් වෙනව ඇද්ද 😥😥😥
supiri teledrama👍👍👍👍👍💕💕💕💕
Ane mama chuti kale baluwa meka eliyta watha basse na balla
මේ ලස්සන පොලිස්කාරය කව්ද
හරිම ලස්සන කතාවක්
Niyami niyami niyami
Maru kalla Lium dennama
Niyamay pliciye src karana vidiya
දමිතා මැඩම්ගේ රංගනය බොහොම ඉහලයි
kala karuwanata medam sir kiyanawta wda aiye .akke kiyanakota thma ban lassana
@@FREETv27 ඔබ හරි වැඩේ තියෙන්නේ අක්කේ කියන්න බැරි වයස් පරතරය තමයි
Maru.yaluwo
සුපිරි කතාව
Ammo degasige තාත්තා handiya nehh❤❤❤
වෙනස්ම කතාවක් ..
Haaa
Y
Superb 👍👍
Lassana ha adarshmat katawak
හරි හුරතල් කතාවක්.මුන්ට චිත්‍රපටි හදන්න ක්ලාස් කරන්න තියෙන්නේ
අවසානයක් තියෙන කථා අපට එවන්න.. පරණ උනාට කමක් නෑ... කෙළවරක් නැති අලුත් කථා අපට එපා.
Honda katavak
Supiri katawak.👊👍
ඉගන ගන්නවට ඉරිසියාව ලංකාවේ ගොඩක් උන්ගේ නහර වලම තියනවා
එක නම් ඇත්ත..හොදට අත්දැකිම් තිනවා
හපෝයි. නිමාලියි. යාලුවොයි. මාර. මෝරපු පාටයි. .. . නිමාලි . සමන්ගේ ආචිචිට හොදයි
ඉතාම ආදර්ශ මත් කතාවක්
ගිනිගත් රැයක් ටෙලිනාට්‍යය දෙන්නකෝ.පුංචි කාලෙදි බැලුවට පස්සේ බැලලම නැහැ.
Eka adult movie ekak ne.oya podi kaleth ewa baluwada ane
@@taniyalee8883 එ්කාලේ නට්‍යය වැඩිහිටි චිත්‍රපට වලට වඩා අද කාලේ යන රූපවාහිනි නාට්‍ය වෙළඳ දැන්වීම් ළමයි එක්ක එකට ඉදලා බලන්න බැහැ එ
@@thilinimendis4541 oya me kiyana kathawe minihekwa marala car eke pitipasse dagena inna case ekakda tiyenne
@@taniyalee8883 ඔව් එ් මිනිය කාර් එකේ දාං ඉන්නේ ගම්පෙරළියේ පියල්.අැන්ජලා සෙනවිරත්න,මල් කුමාරි ගීතරානි යන නළු නිළියන් රංඟනයෙන් දායක වෙනවා.
@@thilinimendis4541 attatma eka hoygnna nadda?mtat mthkai piyal policiye kenek waget mathakai.anna teledrama
❤❤
සුපිරි
මනුෂ්සයකුගේ ජිවිතේට ආදරේ ඕනැමයි මිල මුදල් යානවාහන ඉඩකඩම් කොපමණ තිබුණත් වැඩක් නෑ ආදරය නැත්නම්
සමාජය විසින් මිනිසකු කොතරම් ලෙස වෙනස්කල හැකිද. හැබැයි දඩුවම් ලබන්නේ අහිංසකයිනුයි.
වැඩක් නෑ කියලා සේරම අස්වාභාවිකයි
ඇයි ඔබ එහෙම කියන්නේ
@@shanmobile9750 tiHaL
ඔයාගෙ දැණුම ගැන කනගාටුයි.
මේ කතාව මම අද තමයි බැලුවේ මේ දමිතාගේ යාළුවා නිරෝෂා නේද එයා කෝ දැන්
මොඩ දෙමව්පියන් නිසා මෙ දරුවන් මරුනෙ
Polisiya loku mahaththaya niyameta rajakariya Kara. A naluwath niyameta ragapawa.....
Godak hodai
දෙව්‍යන්ට වඩා දරුවෝ ගන දෙමව්පියෝ බලන්න ඕන පස්සේ දුක්වෙලා තේරුමක් නහ
මේ පොලීසියේ දෙන්නා නම් හරියට පිස්සන් කොටුවෙ ඉඳලා ආපු දෙන්නෙක් වගේ වැඩ.
ලස්සන කතාවක් 👍
මෙවගෙ හොද පොලිස් නිලධරි දැක්කමයි.(කුනුහරප කියන්නැති ලස්සන වචන කතකරන)
Good 🥰🥰
ඇයි නැත්තේ.. නවකතාවල. . ටෙලිනැටිටවල්. . වල.. ඉන්නවා.. .. ඇතිතරමි
යහපත් පොලිස් නිලධාරින් ඉන්නේ Utube වල විතරය්.
නිමාලී.😥😥😥😥
මේ කතාව කොයි කාලේ විකාශනය වුන එකක්ද
ලංකාවේ නීතියෙන් බේරෙන්නේ දේශපාලකයින් විතරයි, පොලිසීය උන්ට සැලියුට්,
නව ටෙලි කතා වලට වඩානම් මරු
😊
මෙ ක ගොඩක් ලස්සන කාතාවක් තමයි
ගොඩක් වැදගත් කතාවක්
Hodayi
👌👌👌👌👌👌🙃
Hoda nirmanayak
Hettiarachchi
Perani teli drama kochcharanam lassanada
😗😗😗
A..bala.porottu.teyedde.magul.pessuwa..hadune.kohomada
Minussunwa , Amanussayan karanne me samajayai!!!
😀
Bolada katha harakunta hodai
How to contact with you friend?
😭😭😭😭😭
Patta katha! Serial killer
🤔🤔🤔🤔🤔
meke nimalita inne janu eke alponsuge ammaneda😄
Me police rala hami tamil actor kenak wage
Balanna wena de
Me sajan mahattaya opa dupa hoyanawa wadi neda
බලපංකො ලියුම දුන්න කෑල්ල
Ahinsakayo angulimalala karanne me thuppahi samajayamay😢😢😢
මොකද
Saman pau. Nimalii school girl kenekuta nam kohethma gela penne ne. 🤣
අපි නොහිතපු,,, ගමනාන්තයක්,,, සමාජයේ තරුණයි මෙන්ම මිනිසුන් ගැන කියමනක් ,,
හරිම ලස්සන සුන්දර හා අගනා පණිවිඩයක් සමාජ ගත කළ වටිනා ටෙලි නාටකයක්...
මෙවන් දෑ තිළිණ කළාට බොහොම ස්තුතියි ...🌹🧡🌹
ජලත් මනොරත්නගේ රගනය ඉතාම විශිසටයි.එතුමට නිවන්සුව
මං මේ කතාව dialog tv නාලිකා අංක 19 citi hitz නාලිකාවෙන් බැලුවා හරිම කුතුහලය දනවන ලස්සන කතාවක්.අවුරුදු 30ක් විතර පැරණි කතාවක්
මා මුදී ,දැනට වාසය ලොස් ඇන්ජලීස් නගරයේ. හොඳ සිනමා පටයක් ! මා ලක්බිමේ සිටියදී නැරඹු බටහිර චිත්‍රපටයක් වූ " ASSAULT ට සමගාමීව, ලාකීය පසුබිම මැණවින් නිරෑපනය කල, රංගණ ශිල්පීන්ගේ කුශලතාවයන් විදහා දක්වන ලදී. මෙහි "බොබී" ගේ රංගන දායකත්වය දෙන රංගන ශිල්පියාගේ නිරෑපණය තාත්විකයත්යෙන් ඉතා ඉහලය. අනාගත මෙවැනි සිනමාවන් නිපයීමට සුබ ප්‍රාර්ථනා! හොලිවුඩ්, යුනිවර්සල් චිත්‍රාගාරයේ ත්‍රාසජනක චිත්‍රපට අධ්‍යයක්ෂගේ "ඇල්බට් හිච්කොක් ගේ සයිකෛා් - PSYCHO- " චිත්‍රපටයට සමගාමිව එය ඇසුරින් ලංකා සමාජයේම නිරෑපණය හැකි වෘතාන්තක නිමයුමට ඇරයුම !
Ou mata therena kale me kathawq itn eke wenda one giya.as wahagana thama math beluwe.😊
@@sunethradasanayaka2155 එහෙමද ඒ මොන අවුරුද්දෙ ද
@@chethiyalakshan5797 hariyata mathaka ne.hebei matath dan 40k.8 wasare 9wasare wage inda athi man oya teledrama eka baladdi.
ලස්සනයි කතාව.. හොඳ පණිවිඩයක් තියනවා ❤
ලස්සන නාටය ක්, මෙවැනි ඉදිරියට ත් මේවගේ නාට්ටය පල කරන්න
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.තමන් අතින් වැරදි උනත් ,සමාජය ඉදිරියේ කොන් කරන්න හොදනැහැ.හරිම දුකයි.ඉගෙන ගන්න බොහෝ දේ අපට කියා දෙනවා.
මේ වගේ පරණ ටෙලි කතා දෙනවට ඔබට ගොඩක් ස්තුතියි 👌👍👍👍👍👍👍👍👍👌👌👌👍👍👍👍👍👍👍👍
ඇත්තටම
නිලංග සම්පත්
Hmmm
@@kvvidanalagevidanalage8614'll.
Rtf
හොද කතාවත් කාලකින් බැලූවේ මේකෙ රගපාන අය දැන් වයසයි හරි වෙනස් දැක්කම🌺🌻
adai palamuweni parata balanne ,lassanai kathawa .
🙏🙏🙏👍👍👍
Aadarshamath,godak lassana kathaawak❤
ලස්සන, ආදර්ශමත් කතාවක්.
Lassana kathawak harima dukai
මේක නම් පට්ට..කාලෙකින් බැලුව හොඳ ටෙලිනාට්‍යයක්.
දැන් තියෙන සමහර ටෙලිනාට්‍ය දිහා බැලුවා ම මේ නාට්‍ය ය ගොඩක් හොඳ යි මුල සිට අවසානය තෙක් කැමෙත්තෙන් නැරඹීමට හැකි යි .....නාට්‍ය ක තිබිය යුතු කුතුහලය අපූර්ව ට නිර්මාණය කර තියෙනවා ...අඩුපාඩු ඇතත් ඉතා හොඳ නාට්‍ය ක් .....
Hettiiarachchi
⁶5q😊
❤️❤️❤️❤️❤️
wishishta nirmanyak.. thanks to upload
Godak hodai parana katha Dan balanna labanna eka gana obatha pin🙏🙏🙏💯💯👌🌹👍❤️
ලස්සන කතාවක් සමාජය විසින් තමයි සමහර මිනිස්සු ම නො මඟට යවන්නේ ලෝකෙ හැමතැනම nimala ඉන්නවා ajantha ඉන්නවා
නීල් අලස් මහතා රඟපාන film එකක් බලන්න kemetten හිටියේ thanks ...
😇😇
අර්ථවත් නිරිමාණයක්,
සුපිරි කතාවක්.....❤❤
ගොඩාක් ලස්සනයි මම හිතුවෙි ගොළුවා මිනිමරුවා කියලා එත් හිතපු නැති විදිහට අහිංසකයෙක් සමාජයම කොන් කරලා පාසල් යන අහිංසක ගැනු ලමයින්ගෙන් පලි ගන්න පෙලබුනා පවි නිමල් නොහොත් සමන්
මේ නට්‍ය බලන කෙනෙක්ට මුළු ටෙලිනාට්‍ය පුරාම තියෙන කුතුහලය ගොන් කොමන්ට් එකක් දාලා කෑවා ගොන් ගහ.
@@nw3392 ඒක ඇත්ත බන්
Lassanai kathawa
මේවා තමා ටෙලි නාට්‍ය කියන්නේ සොබාවදර්මය එහි අලංකාර සේම සියල්ල එකලෙස ඇති හරිම අපූරුවට ගත්තම කළ නාට්‍ය .දැන් තියෙන බොහෝ නාට්‍ය කෝන් ක්‍රීට් වනාතර විතරයි .ගතහැකි ගතයුතු දෙයකකිත් .නෑ .
හැබැයි දැන් කාලේ මාධ්‍ය නිව්ස් නම් මාර ස්ක්‍රිට්
Kathawa sampurnama beluwa godak stutiy saha hemotama teruwan saranai!!!
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ලස්සන කතාව නියමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජිවිතයට ගොඩාක් වැදගත් කතාවක් ගොඩක් වටිනවා අපි නොහිතන දේවල් කොච්චර තියෙනවද
God bless supar Thank you
Upperparts
මට නිකං අවුලක් දැනෙනව
කතාව අවසන් වෙන කොට අධ්‍යක්ෂ තුමාට ඉස්සර වෙලා මැරුන නිල්මිණි අමතක වෙලා වගේ
සමන් මිනි මරන්න ගත්තෙ මාලගෙ ඉඳන් කියලයි අවසානෙට කියවෙන්නෙ .ඉතිං නිල්මිණි මැරුවෙ කවුද 😪😪😪😪😪
සමාවෙන්න කවුරුත් මේක මටදැනුන දෙයක් .ඒත් කතාව ලස්සනයි නිරිමාණාත්මකව ඉදිරිපත් කරල තියෙනව සතුටක් ඒක .
Hariyata balanna
නිමාලි නිල්මිණි නම් දෙක සමාන නිසා ඒ දෙන්නට ම තරහ්ක් වෙන්න ඇති
නිල්මිණි මරන්නෙත් නිමල්ම තමයි
hoda yaluwo maru wagakima bara gattu un saha damawpiyo mewa katath padam
Harema lassanai ape hamoma kamate adare karanna
ඇත්තටම ගෑනු දරැවෙට වෙලා තියෙන්නෙ මෙි බයානක ඉරනම තමයි .....😢😢
Kathawa හොඳයි godak ..👍
Ajith Lokuge hondama Naluwek...👍👍👍
පොලිස් කාරයොත් බබාලා වගේ වැඩ කරන හරි හුරතල් කතාවක්
ඕනම කෙනෙකුට ජීවත් වෙන්න කාගෙ හරිම ආදරයක් ඕන ආදරයක් නැති ජීවිතය සැබැවින්ම මානසිකව වැටෙනවා ඉගෙන ගන්න කැමති ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්ගෙ ජීවිතය කවදාවත් කඩාකප්පල් කරන්න හොඳ නැහැ ඒක ඒ ළමයගෙ ජීවිතය නැති කරා හා සමානයි මේ වගේ සත්‍ය සිදුවීම් නම් කොච්චර නම් වෙනව ඇද්ද 😥😥😥
supiri teledrama👍👍👍👍👍💕💕💕💕
Ane mama chuti kale baluwa meka eliyta watha basse na balla
මේ ලස්සන පොලිස්කාරය කව්ද
හරිම ලස්සන කතාවක්
Niyami niyami niyami
Maru kalla Lium dennama
Niyamay pliciye src karana vidiya
දමිතා මැඩම්ගේ රංගනය බොහොම ඉහලයි
kala karuwanata medam sir kiyanawta wda aiye .akke kiyanakota thma ban lassana
@@FREETv27 ඔබ හරි වැඩේ තියෙන්නේ අක්කේ
කියන්න බැරි වයස් පරතරය තමයි