Ai tamat tarum ganna bari j v p aka pitin tiyalamava katr avakata hitapu hora takkadi jada dasa paluvo polisiyai ahinsaka minissu aran ghin marala pauvada nivus kivve mava kare j v p kiyala
Malimavata jaya vava avakata hitapu rajaye trastavadiyo karapu kari balu vada j v p aka pitin ariyata api malimava danne nvamu horu nitiya idiriya raganayamu
මේකෙන් ඉතාම පැහැදිලි වෙනවා..ඒ කාලේ බලයෙ හිටපු යූඇම්පී උන් තමා...ජවිපෙ පිටින් යවල මිනීමරල තියෙන්නෙ කියල
ජෙප්පෙක් හදපු ෆිල්ම් එකක්..🤣🤣🤣🤣
මා රැකියාව කරන ස්ථානයේ ස්වාමි දුව මා අතින් සිදු වූ සුළු වරදකට මා හට දඩුවම් ලබා දෙයි මගේ එම වරදට කම කළ මැනවි අයගේ ආදරය කරුණාව නැවතත් මා වෙත ලබා දෙන්න මන් ඔබ වහන්සේ තරයේ විශ්වාස කරමි ආමෙන්
88/89 භීෂණ සමයේ සිදුවීම් රූපවාහිනී මාද්‍ය හරහා දැන් පෙන්වීම කාලෝචිත යි.එදා ඉපිද නොසිටි අය අද ඒ සිදුවීම් දැකීමෙන් බුද්ධිමත් තරුණයෝ හිතනවා ඇයි එදා තරුණයෝ සටන්කලේ,කුමක් දිනාගන්නද?කවුරු වෙනුවෙන්ද?කියල.ඒ තරුණයෝ 60000 ක් විතර මියගිහින්.එසේනම් වර්තමාන තරුනයිනි,ඉතිරි කරගිය කොටස බාරගන්න.මේ රට ඔබේ රටයි.අවුරුදු 76 ක ශාපය දුරුකිරීම ඔබලාට බාරයි.
this type of reminders ar e very valuale. thanks to all who initiated.especill t
Toranao who repested this at the correct time.
ඒ කාලේ JVP අය කලා කියලා යටින් ගිහින් තියෙන්නෙ මාර ගේම්... පුද්‍ගලික තරහා පිරිමහන් තියෙන්නෙ jvp පිටින් දාලානේ
ඒ දවස්වල ගෙවල් වලට පැනලා කොල්ලො පන පිටින් ටයර් සෑයවල් වලට දැම්මේ හමුදාවෙ ,පොලීසි වල අය. ඒවට මොරාල් වෙන්න රජයෙන් හමුදාවෙ පොලීසියේ අයව මැරැව්ව. jr ජනාධිපති ගෙ පුතාගෙ හොර කල්ලි, රනිල්ගෙ හොර සංවිධානය "කලු බලල්ලු" වගේ අය ගෙවල් වලට පැනලා පැනලා කොල්ලො කෙල්ලො උස්සන් ගිහින් වදකාගාර වලට දාල මැරුව. ජේවීපී එකෙන් එයාලව මරන්න පාවාදෙන් ඕන කෙනෙක් වද නොදී තනි පාර මැරුවා. කඩවල් වහන්නෙ නැති අයට තර්ජනය කරා. එදා රැ පොලීසියෙන් අපේ තාත්තව අල්ලන් ගියා . පස්සේ දවසේ උදේ ඉදන් දවල් වෙනකම් අම්ම පොලීසි ගියාම එහෙම කෙනෙක් ගෙනාවෙ නෑ කිව්ව. අම්ම කතාකරන සද්දෙ ඇහිලා තාත්ත අම්ම්ගෙ නම කියල කතා කරල තියෙන්නෙ එහා කුඩුවක ඉදලා . යන්තම් පන බේරුනා. පොලීසියට නිදහස් කරන්න උනා. තාත්තත් එක්ක හිටිය ඔක්කොම එදාම රෑ වෙඩිතියල මරල පුච්චල. ගමේ හන්දියට දාල පුච්චන්නේ ගමේ කොල්ලන්ව බය කරන්න
Ranillata ehenam denuth ehema karanna puluwanne ban jr jayawardana ehema karanawa dekkada ubalage moda demaupiyo ekala oluwata dagatta kunu ubalath e widiyata karanawa moda yakku
@@රෑඅහස්තාරකාවී උබලගෙ දෙමව්පියන් දෙකයියෝ උන නිසා උබලත් දෙකයීයො උන නිසයි මේ රටට මෙච්චර දේශපාලන වහල්ලු ,එහෙයීයො , බිහි උනේ. බලන් ඉදහන් රනිල් උබට ඇරල යනකන්. උබ කියන විදියට කලින් රනිල් කරපු දේවල් දැනුත් කරන්න පුලුවන් නම්. කලින් ගත්ත තන බද්ද ,බලු බද්ද තාමත් ගන්න පුලුවන්නේ . ඒව ගන්න ගියොත් වෙන්නේ කේන්ති ගිය පොඩි කොල්ලේක් අතින් රටේ ලොක්කට මැරුම් කන්න .හැම වෙලාවෙම ආරක්ශාව නැහැනේ. දැන් යුගය ඉස්සරට වඩා වෙනස්. ඉස්සර ආරච්චි හාමු පාරේ යද්දී කරේ සාලුව අතට අරන් පාරෙ කානුවට බහින කොල්ලො හිටියේ . දැන් ඉන්න උන් එක්ක රනිල් සෙල්ලම් දාන්න ගත්තොත් රනිල්ගෙ මලගම අතලග බව රනිල් දන්නව උබ දන්නෙ නැති උනාට
ඔය ඇමැතිවරු එක්ක අනියම් සම්බන්ධකම් පවත්වන හුඟාක් ගෑනුන්ට අන්තිමට ඕක තමයි වෙන්නේ ....😂😂
ගම්වල කුඩු විකුණා ගනු ඔනි තරම් ඉන්නවා එඋන් ඔය වගේ තමයි
@@thusharithusharithushari1772 ගම්වල ගෑණු ? මම හිතුවේ නෑ එහෙමයි කියල
Maru film eka e unata malimawata api😂😂😂😂
very good 👍
ක්ලීටස් මැන්ඩිස් හොද නළුවෙක්....
hoda move akak maka.
මාලිමාවට විවිධ වෙසින් මඩ ප්‍රහාර එල්ල විය හැකිය , ඒත් සැබෑ දේශප්‍රේමී ජනතාවගේ එකම විශ්වාසය බලාපොරොත්තුව මාලිමාව පමණි ❤❤❤❤
@@samanthaacademy5071 😂😂😂
😂
@samanthaacademy5071 jvp sakkil thawa andu karanna chandeth illanawa balan idapalla chande denakam 2000n passe un tikak dei a ttika witharai
පිස්සුද ඔයි 😂😂😂
@@bombuwaladewage7259මං නම් 1998 ඒ උනත් මං නම් දෙන්නෙ නෑ . හේතුව දැන් කරන දේවල් වලටමයි. මිනිස්සුන්ගේ වැඩ පාඩු කරගෙන හැමදාම උද්ඝෝෂණ
එකම විශ්වාසය බලාපොරොත්තුව මාලිමාව පමණි ❤❤❤❤
නීටා ප්‍රනාන්දුගේ පුතාට ඉන්නේ කල්හාරි බැදල හිටිය නලුව
මේ j.v.p කාලකණ්නි යි ආණ්ඩුව යි 2 ම ඒකාලේ හරි හරියට මිණි මැරුවා..අපි ඒවා දැක්ක මිනිස්සු..j.v.p සුද්ද වන්තයෝ නෙවෙයි.ඒ වගෙම එවකට පැවති රජයනුත්..
88/89/ගමිබද..භිෂනය..මෙයිට හුගක් වෙනස් ..අවුරැදු ගනනක භිෂනය ..පැය ගනනින්..නිමා කරන්නෙ කොහොමද....එවකට දෙපාර්ශවයම කල අපරාධ ..අහස පොලව ඉහිලුවෙි නැහැ ...එකනෙ අදටත්..ඒ අයට බලයට එන්න බැරි..ඒ භිෂනයෙදි මගේ වයස අවුරැදු 12 යි.
ටයර් සෑයවල් මැවිල පෙන කාලෙ එන්නයි යන්නේ😋
@@hashankd8329 වහල් කැරියෝ..😅
@@MenakaJayathunga ss gahala thiyagandona😂😂
බටලන්දේ වදකයාද
@@hashankd8329 api malimawata suddoo..❤️❤️🤟
@@menakamadhushanka4648 aniwaaa..❤️🤟
Super 😊
කවුරු මොනව කීවත් ඒ කාලෙ වෙනයි මෙ කාලෙ වෙනයි
npp jayawewa 🗿🧭❤️
ජනතා විමුක්ති පෙරමුණ මේරටට කල අපරාධ 😢
Ai tamat tarum ganna bari j v p aka pitin tiyalamava katr avakata hitapu hora takkadi jada dasa paluvo polisiyai ahinsaka minissu aran ghin marala pauvada nivus kivve mava kare j v p kiyala
ලක්ශණ් කතාවක් ..නීයම කටියක් ඉණ්නේ..
Malimawata jaya kawada hari mertakapu hora amthilata daduwam denawa balanna oni jvp jaya
Thanks 😊 ❤
භීෂණකාරී ජේවීපී එක තමයි දැන් මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ පම්පෝරි ගහන්නෙ
@@JanakaDmja ජවිපෙ භීෂණය ද රාජ්‍යය ත්‍රස්තවාදය ද කියලා ෆිල්ම් එක බලලාවත් නොතේරෙන උබ හරි පව් බන් .. ඇත්තටම දුකයි .
කවදාවත් ගොඩ ඒමක් නැති ලිං මැඩි බුද්ධිය ..රාජ්‍ය ත්‍රස්තවාදය..
@@srinathdezoysa718 යකෝ මේක උබලගෙ වාසියට හදපු ෆිල්ම් එකක් කියලා බලපු උබට තේරෙන්නෙ නැද්ද නැත්තන් උඹ භීෂණ කාලේ හිටියේ නැද්ද
අපරාදෙ ඒ කාලෙ තෝව මැරුවෙ නෑනෙ. ආහ් ඒ කාලෙ බූරුවො මරල නෑ 😂
@@Sweet-beesss මාව මරන්න ආවනම් එහේනම් තොපේ එවුනගේ අවසානය තමයි එහේනම් අද ජේවීපී කියලා එකක් නැහැ කාලකන්නි හිගන හැත්ත
88/89 will be coming back 😂
මාලිමාවට ජය වේවා ❤
Good
Minimaru jeppoo
❤❤❤
මිනිස්සු මේ නිසා තමයි
ජේව්පි එකට නොදෙන්නේ එකයි කොචර උඩ පැන්නත්
මේවා කටවත් අමාතක වෙන්නේ නැ
බටලන්දේ වදකයාද
බටලන්ද,අමතක නෑ. මේ සටන් කලේ යහපත් රටක් බිහිකරන්න.එම අරමුණ ලගදීම ඉටුවෙනවා
මේව දාන්නේ මාලිමාවේ ඡන්ද කඩන්න.
❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍
ජෙප්පෙක් හදපු ෆිල්ම් එකක්..🤣🤣🤣🤣
❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
71,88,89 kale siduvu sathya siduveem. JVP ayawa rajayen nikarune naha, karapu varadhiwalata dhaduwam kala. Rajya Thrasthaewadhin
nagaran film ekath dennako.
Npp❤❤❤
Jvp ekatha benala wedak na 😂
අන්තිමට පණ්ඩුක බඩුකාරයෙක් වුණා...😮
Sasanthige kalin husband me inne.
Dan a naluwa ko? Kisima thorathurak naha.
Madhyranga Senanayake neda?
Malimavata jaya vava avakata hitapu rajaye trastavadiyo karapu kari balu vada j v p aka pitin ariyata api malimava danne nvamu horu nitiya idiriya raganayamu
Man danna apeta adarei amma , taraha wetara unn okomaga baila wetara apeta ohoma boru tama okoma yaluwo rawatanna apo
😢😢😢😢
කතාව පැහැදිලි මදි
@@sumuduwijerathne9371 😂
Hena gahanawada.?
👍
Meka youtube thibunane man meka bakuwa mita masa 07 issalane
Ko sadde?
Sasanthige mahthya meya neda kalin panduka
Okoma boru karayo
no sound
fix sound
කෝ සද්දේ.......
Npp❤❤❤
මේ තියෙන්නෙ....😂
මාලිමාවට ජයවේවා !
Npp❤❤❤❤
❤
💚
❤
❤