ඒ කතාවට නම් ඇඬුනා බං 😥

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 473

  • @ashinilanka8984
    @ashinilanka8984 2 роки тому +168

    දෙවනි ඒ කරන්නේ රගපෑමක් උනාට, එයා ඇස්වලට කදුලක් ගෙනාව ඔක්කොගෙම😥..වසරේ හොදම නලුවා සම්මානේ එයාටත් හම්බවෙනවා අනිවාර්යයෙන්ම 🖤

  • @සංසාරි
    @සංසාරි 2 роки тому +493

    දෙවෙනී පවුල නිසා අසරන උනා අයියා ආදරේ ලග අසරන උනා අක්කා දරුවෙක් එක්ක තනි උනා අම්මා තාත්තා දෙන්න දරුවොන්ට වෙන දේවල් දැක දැක දුක් උනා අසරන උනා ඒ කතාව මාරම විදිහට දැනුනා පපුවට ..... හැමෝටම තෙරුවන් සරනයි ♥️♥️♥️♥️

    • @ashinsananimhani8304
      @ashinsananimhani8304 2 роки тому +17

      ඔව් ඒ උනාට දෙවැනි අයියාට අම්මා ඉස්සර සැර දැම්මේ කොහොමද . දැන් අයියා ඉස්සර හැසිරෙන්නෙ කොහොමද . එයාට වරදින කොට අනුකම්පාව .අයියා ට වරදින කොට භූමි කම්පාව .😄ඇයි දෙන්නට දෙවිදිහක් අසාධාරණයක්

    • @tamelearnbook
      @tamelearnbook 2 роки тому +4

      අටලෝ දහමින් කම්පා නොවීමමයි යහපත් 🙏🌸

    • @vijithakwt790
      @vijithakwt790 2 роки тому +2

      Akanam atta apa attama givitat gawanna . Kiyadanna adara wagai 😭😭😭♥️🌲

    • @amithnuwan4291
      @amithnuwan4291 2 роки тому +1

      e kathawa nam marama kathawak

    • @chathuranigajanayake1098
      @chathuranigajanayake1098 2 роки тому +1

      @@ashinsananimhani8304 uj

  • @hiruninethmini3764
    @hiruninethmini3764 2 роки тому +438

    දෙවෙනි දුකින් ඉදිද්දී ඇත්තටම අපිටත් දුකයි. දෙවෙනිගේ රඟපෑම විශිෂ්ඨයි. ඇත්ත වගේම දැනෙනවා ❤️

    • @nuwanbandara7500
      @nuwanbandara7500 2 роки тому +1

      9.

    • @imashiwasana1764
      @imashiwasana1764 2 роки тому +1

      ඔයා අඬනකොට අපිටත් ඇඩෙනවා සුදූ 🥺😌❤️

    • @hiruninethmini3764
      @hiruninethmini3764 2 роки тому +1

      @@imashiwasana1764 අයේශි තමයි මේකට වග කියන්න ඕනේ. 🙈 නිදහසේ comment එකක්වත් දාන්න නෑ. 🤧

    • @nirashanurani4849
      @nirashanurani4849 2 роки тому +2

      ඔච්චර දුක් වෙන්න එපා සගෝ.. 🥲

    • @hiruninethmini3764
      @hiruninethmini3764 2 роки тому +1

      @@nirashanurani4849 බෑ දුකයි 😪😪

  • @darshidarshi2524
    @darshidarshi2524 2 роки тому +67

    මේ,දෙවනිගේ චරිතයට යාෂ්ම තොරගත්තු,,ධනුෂ්ක අයියාට ස්තුතියි ,❤,,,කැමරාවක්,ඉදිරි පිට දර්ෂණයක් වුනත් ඇස්දෙකට කදුළු වැටුනා,,,,අනා,,,රන්ගන හරිම තත්විකයි,❤❤❤❤❤❤❤😭🔥,,

  • @rosierashi589
    @rosierashi589 2 роки тому +68

    ඒයාටනන් මේපාර සම්මානයක් දෙන්න ඕනා...😍😍😍😍

  • @globallanka1198
    @globallanka1198 2 роки тому +208

    දෙවනි ඒ කිව්ව කතාවට ඇඩුනා අනේ ...🥺💔 මොනවා උනත් ලොකුට වඩා දෙවනි තමා හොදම 🥺💔

    • @dishanidilrukshi7756
      @dishanidilrukshi7756 2 роки тому +6

      එහෙම කියන්න එපා .දෙවැනි ගෙයි ලොකු ගෙයි රඟපෑම් දෙකම සුපිරි .ලොකු ගේ චරිතය අහිංසකයි .සේහස් එක්ක හොඳට කරනවා .දෙවෙනි ගේ චරිතෙත් නියමෙටම කරනවා දෙවෙනි

    • @globallanka1198
      @globallanka1198 2 роки тому +4

      @@dishanidilrukshi7756 ow eka aththa man mata hithena de kiwwe...😐

    • @senumicakehome9210
      @senumicakehome9210 2 роки тому +6

      දෙන්නට තියෙන්නේ දෙවිදියක චරිත දෙකක්..දෙන්නම ඒ චරිත දෙකම කිසිම අඩුවක් නැතිව සාදාරණව රගපානවා..❤️ දෙන්නටම ආදරෙයි

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 2 роки тому +91

    ඒ වචන ටික නම් බොක්කටම වැදුනා දෙවෙනි ❤️😘 ආදරෙයි අනා 😍🥰

  • @isurusandaruwan481
    @isurusandaruwan481 2 роки тому +47

    දෙවැනි ගේ. චරිතයට උපරිම සාදාරණයක් කරනවා අයියේ ඔයා සුබ පතනවා. සුබ පතනවා ඔයා ගේ රංගණ ජීවිතේට හොදම නළුවා දක්වා යන්න ලැබේවා කියලා ❤️💫✨

  • @dinithiruwanthika8106
    @dinithiruwanthika8106 2 роки тому +195

    මෙක සෑබැ ජිවිතය අඩුවක් නැතුව කියලා දෙන කතාවක්... ඇත්තටම අදනම් ඇඩුනා...

    • @manudemarmi5760
      @manudemarmi5760 2 роки тому +1

      oyala boruwatha adanna danna minissu tama ane

    • @dinithiruwanthika8106
      @dinithiruwanthika8106 2 роки тому +2

      @@manudemarmi5760 මනුෂ්‍යයෙකුට සංවෙදි හිතක් නැතිනම් වැඩක් නැහැ.. මමනම් ඔයා ගැන දන්නෙ නැහැ යහලුවා.. මම කිවේ මට හිතට දැනුන දේ.. තමන්ට සංවෙදි බවක් නැතිනම්..වෙනස් විය යුත්තේ අභ්‍යන්තරය නොව මිනිසුන්ගේ සිතුවිල්ලයි...

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 роки тому +373

    බොරුවක් වුනත් එච්චරටම තාත්විකව ඇට් කරන දෙවෙනි දිහා සතුටෙනුයි දුකෙනුයි බලන මම වගේ අය ඉන්නවාද 😁😁

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 роки тому +119

    තාත්තගෙ වගකීම හරි හැටි ඉෂ්ඨ නොවුණ පවුලක ඛේදවාචකය 💔

    • @kumaridinu7369
      @kumaridinu7369 2 роки тому +5

      hariyatama hari

    • @THELIFe2002.
      @THELIFe2002. 2 роки тому +3

      පිරිමින්ට ආදර්ශයක් 🥺

    • @menakaperera9518
      @menakaperera9518 2 роки тому +4

      එහෙම කියන්නත් බෑ..දෙවෙනි ලොකූ දෙන්නම ඉගෙන ගෙන තියෙනවා . ලොකූ ක්ලාසස් කරල තියෙනවා . ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියටත් වැඩ කලා..එතකොට දෙවෙනි ඉන්ටීරියල් ඩෙකරේශන්ද කොහෙද කලා කිව්ව.තාත්තා නැතත් අම්ම හෝ ඔටෝ හෝ ඉගෙනගෙන පිලිවෙලකට හදල හෝ හැදිලා තියෙනවා . ඒ දෙන්නටම එතනින් එහා ඉදිරියට යන්න අවස්ථා හදාගන්න බැරිවෙන්න විදියක් නෑ..ඒක ලොකු දුර්වල කමක්..මේක කතාවක් වුනාට මේව තමයි මේ කතාවලින් ගන්න තියෙන හරය සහ සමාජයේ වෙන දේවල් මේ

    • @ddhammi7349
      @ddhammi7349 2 роки тому +4

      ඒක ඇත්ත. මම අද අත්තම්මා කෙනෙක්. සැමියා වගකීම් නොගන්න තැන ....අම්මා ට අත පය අකුලාගෙන ඉන්න බෑ.

    • @infinityimports5656
      @infinityimports5656 2 роки тому +1

      ඔව් ඒක සහතික ඇත්ත

  • @komarik4660
    @komarik4660 2 роки тому +51

    අනේ දෙවැනි අඩන්න එපා අපිටත් දුකයි ඇත්තම කියනවා නම් සුපිරි නාට්‍යය♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @lmyasuperchannel4882
    @lmyasuperchannel4882 2 роки тому +4

    දෙවැනි මාර නළුවෙක් බං.මාරම තාත්වික යි. සුපිරි....ජය වේවා.

  • @Janadhivlog
    @Janadhivlog 2 роки тому +16

    සෑම ජීවිතයක් පිටිපස්සෙම දුක,සතුට,පසුතැවීම,තියනවා...අම්මෙක් දරුවෙක්ව දරා ගන්නේ ඒ හැමදේම හිතේ තියාගෙන....අයිරා කියන චරිතය ගෙන එන්නේ සුවහසක් අම්මලා දරුවන් වෙනුවෙන් කරන පරිත්‍යාගය ....ගෙදරක් පැල්පතක් වුණත් ඒ ගෙදර සතුට රැඳෙන්නේ අම්මා වටේ....අම්මෙක්ට කරදරයක් උණාම දරුවෙක් බලන් ඉන්නෙ නැහැ ...හොඳ මොකක්ද නරක මොකක්ද පේන්නෙ නැහැ ...දෙවනි කියන්නේ අම්මා තමන්ගේ හුස්ම තරම් වටින කෙනෙක්...මේ කතාව මෙච්චර ලස්සන වෙන්න හේතුව සාමාන්‍ය ජීවිතේ මේ දේවල් මිනිස්සු අතර ඕන තරම් වෙන නිසා...

  • @gayanahendalage3223
    @gayanahendalage3223 2 роки тому +81

    අයියා හැටියට නිර්වාන් ලැජ්ජා වෙන්න ඕන..... 😔😔😔😔

  • @senumithadinhas7189
    @senumithadinhas7189 2 роки тому +29

    අඩෝ අඩෝ දෙවැනි අපිව අඩවන්න එපා බං .😭😭😭 ඇත්තටම මාරම සාදාරනයක් කරනවා දෙවැනිගේ චරිතෙට ආදරේයි .😭❤️😘

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 роки тому +20

    ලගදි දැන ගත්තේ යෂ් කියන්නේ ගීතා කාන්ති ජයකොඩි මහත්මියගේ ඥාති පුතෙක් බව ඇත්තටම බිමල් ජයකොඩි මහතාගේ රංගන කුසලතාවය යෂ්ගෙන් පේනවා. සුභ පැතුම්🌹🌹🌹❤️❤️

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 2 роки тому +20

    ගොඩක් ගෙවල්වල ඉගෙන ගන්න දරුවට වැඩි සැලකිල්ලක් දක්වන අතර එහෙම නැති කෙනාට අඩු සැලකිල්ලක් දක්වන දෙමාපියන් ඉන්නවා.ඔය වගේ ඔතන වෙන්නෙත් ඒකනේ.ලොකූ හොද රස්සා හොයන අතරේ අනර්ඝ මදාවියෙක් ගාවට හරි ගියේ අම්ම දුක්විදිනවා බලන්න බැරි නිසා.එතකොට අයියා රස්සාවට කියලා ගිහින් පිට කෙල්ලො නලවන්න ගත්තා එයා කාටද හොදක් කලේ.එයා නිසා කවුරුත් සතුටු වුනේ.නෑ හැමෝම දුකින්.එයා හිතන්නේ ස්නේහා ගැන විතරයි.ගෙදර ප්‍රශ්න ගැන හිතන්නේ අනර්ඝ.පව් දෙවෙනි.දක්ෂම නළුවා ලෙස සම්මාන ලැබෙන්නම ඕන.පඹයන්ව නම් නොකර දක්ෂයන්ව නම් කරන්න ඕන.අනික නිර්වාන් ආදරයක් නිසා හොල්මනක් වෙලා ඇවිදිනවා.

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 роки тому +24

    අම්මෝ අද කොටසනම් 🥺🥺 ඇත්තටම දුක හිතුනා ඒකටනම් දෙවෙනි හොද කොල්ලෙක් පව් වසන්ත එයාට කරන දේවල් වලට වසන්ත දවසක විදවන්නම ඕනෙ 🥺🥺

  • @sajeewaanthony
    @sajeewaanthony 2 роки тому +4

    අම්මෝ දෙවෙනි ඒ වචන ටික.... මෙහෙම සහෝදරයෝ හරි අඩුයි මේ කොලේ... "මට බය මං ගැන නෙවෙයි... මගේ වෙච්ච උබලා ගැන..."♥️👌🏼 Yash අයියා නියමයි... හොදම නැගී එන සහය නළුවා සම්මානය මේ පාර ඔයාට ලැබෙන්න ඕන....🙌🏼

  • @mahinsadilshan9438
    @mahinsadilshan9438 2 роки тому +43

    හොදම නලුවා සම්මානය ලැබිය යුතුමයි දෙවෙනිට අනිවාර්යයෙන් ම.

  • @dhanufernando1498
    @dhanufernando1498 2 роки тому +9

    ආධුනිකයෙක් කියලා දැනෙන්නේවත් නැහැ . ඒ තරමටම හරිම ලස්සනට රගපානවා ❤️👌 ආදරෙයි දෙවෙනි ❤️යශ් 🥰❤️

    • @ishanibernadeth2604
      @ishanibernadeth2604 2 роки тому +1

      Geetha kanthi jayakodi meyage nanda

    • @dhanufernando1498
      @dhanufernando1498 2 роки тому

      @@ishanibernadeth2604 ඔව් ඒක හරි 👍

    • @piumithushari6922
      @piumithushari6922 2 роки тому +1

      ආධුනිකයෙක් නෙමෙයි එයා

    • @dhanufernando1498
      @dhanufernando1498 2 роки тому

      @@piumithushari6922 ඒත් ප්‍රවේනයෙකුත් නෙවෙයි නේ 🥲

  • @piumiupeksha5873
    @piumiupeksha5873 2 роки тому +37

    අම්මෝ ඒ කොටස මාර ලස්සනයි මේ කතාව දැන් ❤️‍❤️‍❤️‍❤️‍

  • @suddi7293
    @suddi7293 2 роки тому +13

    අනාගෙ ඇක්ටින්නම් සුපිරි 👌 ආදරේයි දෙවනි ❤️❤️

  • @sureshkumaranayaka4624
    @sureshkumaranayaka4624 2 роки тому +120

    අඩෝ කොහොමද බන් එහෙම රගපාන්නෙ...😥😥😥😥 වැදුන ඒ වචන ටික නම් බොක්කටම..... මට නම් කන්නත් බෑ වගේ දවල්ට... පපුව හෝස් ගානව බන්..😥😥😥😥😥😥

    • @tamelearnbook
      @tamelearnbook 2 роки тому +9

      බෙහෙත් ටිකක් ගත්තොත් හොදයි නේද?🙄

    • @hesarusenithwannigama9324
      @hesarusenithwannigama9324 2 роки тому +2

      අඩෝ අඩෝ සුවසැරියකට කෝල් කරන්නද ?😂💔

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 роки тому +6

    ඒ කතාවට නම් හරිම දුකයි . අනර්ග හරිම හොද ආදරය කරුණාව දන්න්ස් පුතෙක් . සහෝදරයෙක් . පව්ලෙ අය

  • @oshi426
    @oshi426 Рік тому +1

    කොයි ගෙදරත් දෙවෙනියා තමා අන්තිමේදී ගෙදර නිසා අසරණ වෙන්නේ🥺🥺🥺🥺

  • @sepalikaliyanagee5046
    @sepalikaliyanagee5046 2 роки тому +7

    කතාවක් ගත්තොත් තියෙන්නේ මේ කපේ වෙන ප්‍රශ්න නෙවේ.බොරු දේවල් ..මිනිස්සුන්ගෙ ජීවිතේ ඇත්තටම මූන දෙන ප්‍රශ්න පෙන්වන මේ කතාව මාරම සාර්ථකයි...මේ නලු නිලියෝ මේකේ ජීවත් වෙනවා..නොබලා ඉන්න හිතෙන එක චරිතයක් නැහැ ..💗💗

  • @erandimadubashini5058
    @erandimadubashini5058 2 роки тому +12

    දෙවෙනිටනම් සම්මානයක් ලැබිය යුතුමයි.❤️

  • @sudarinisansala3456
    @sudarinisansala3456 2 роки тому +5

    Eka කොටසක් wath maga arinne nathuwa balapu එකම drama eka ගොඩක් ආදරෙයි okkotama gudjob

  • @amalidineshika3848
    @amalidineshika3848 2 роки тому +32

    ඒකට නම් දුක හිතුනා 🙂 දෙවෙනිගෙ acting නම් මරු 👌❤️

  • @shalithajayaweera3232
    @shalithajayaweera3232 2 роки тому +15

    කතාවේ අනාට උන දෙය සැබෑ ජීවිතයේ උන කොල්ලො ඉන්නවා

  • @sumithwijesinghe9573
    @sumithwijesinghe9573 2 роки тому +9

    එකට නමි කදුලුත් ආවා ආදරෙයි අනා නමි සුපිරි 💟

  • @ranjithkumara1692
    @ranjithkumara1692 2 роки тому +2

    දෙවෙනි ඔයා නම් අතිවිශිෂ්ටයි .නිියමයි.👌👍❤️❤️

  • @englishwithmasterjay631
    @englishwithmasterjay631 2 роки тому +19

    අනා.....at his best❤️

  • @avishkadissanayake9974
    @avishkadissanayake9974 2 роки тому +6

    අති විශිෂ්ඨ රංගන ශිල්පියෙක් අනා ❤❤❤

  • @samadhiwathsala4979
    @samadhiwathsala4979 2 роки тому +15

    දෙවැනිගෙ චරිතෙට ආදරේ හිතෙනවා ❤️

  • @senumicakehome9210
    @senumicakehome9210 2 роки тому +8

    අම්මෝ දෙවෙනි ඇයි අඩවන්නේ අපිව..🥺😭ඇත්තටම අන්තිම වෙද්දි මගෙ ඇස් දෙකෙන් කදුලු ගැලුවා..😭😢❤️💔හදවතේ කතාව..ආදරෙයි ඔයාලට ගොඩාක්..❤️

  • @hailaa4912
    @hailaa4912 2 роки тому +7

    මටබය මංගැන නොවෙිබන්උබලගැන කොහමද එවචන ටික අනා සුපිරියි

  • @azmilkais
    @azmilkais 2 роки тому +2

    යකෝ මෙකට නේ award winning acting කියන්නේ 🤩

  • @VindanaPrasadkumara
    @VindanaPrasadkumara 2 роки тому +5

    අඩෝ කොහොමද බන් ඔහොම රගපාන්නෙ 😥❤😍සුපිරි ආයේ කතා දෙකක් නෑ❤

  • @dinidu5608
    @dinidu5608 2 роки тому +6

    Devenita adare aya koo balamuu..❤️❤️👌👌theruwan සරණයි! Hemotama

  • @nimsarashashi7499
    @nimsarashashi7499 2 роки тому +24

    ඇක්ටින් නම් යාෂ්💗👌

  • @madumaduka6492
    @madumaduka6492 2 роки тому +6

    මේ කතාව නම් මාරයි පපුවටම වැදුනා ඒ ටික දෙවෙනි පව්😭😭

  • @achalasubhashini592
    @achalasubhashini592 2 роки тому +28

    ඒකටනම් කදුලු 😂 වැටුනා ඇස් දෙකෙන්.දෙවනිට ආදරෙයි.

  • @evon-ze6nw
    @evon-ze6nw 2 роки тому +8

    අම්මෝ හිතට වාවන්නෙම නැ දෙවෙනි ඔයා අපිව අඬවනවා අප්පා හරිම දුකයි රංගනයක් කියලා හිතෙන්නේ නැති තරමට අපි අසරන වෙලා😢😢😢

  • @udayaudayaa
    @udayaudayaa 2 роки тому +7

    මගේ වෙච්ච උබලා ගැන.....හරි දුකයි ඒ ටික.🥺

  • @hasahasa9527
    @hasahasa9527 2 роки тому +2

    හිතට මාර දුකක් දැනෙන කොටසක් එක මාරයි ඇස් වලට කඳුළු වෙනවා ඔය වගේ ජීවිත කීදෙනෙක් ගෙවනවා ඇත්ද

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 роки тому +11

    හිත හොඳ චණ්ඩියෙක්....මේවත් එක්ක බලනකොට නාඩගම්කාරයෝ කැලේ....

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 роки тому +86

    මල්ලි වසන්ත අයියා ළගට ගිහින් මදාවියෙක් උනා,,අයියා රස්සාවකට ගිහින් ආදරේ ළග අතරමංවුණා❤හැමෝම සාධාරණයි තමන්ගෙ පැත්තෙන් ⭐ පිටින් බලන මිනිස්සු මොනවා කිව්වත්

  • @rathnayakadeepika5474
    @rathnayakadeepika5474 2 роки тому +8

    අම්මෝ දෙවෙනි ඇඩෙවුවා ඈ පපුව හිරවුනා වගේ දැනුනා 👌👌👌👌

  • @A.B.C.D881
    @A.B.C.D881 2 роки тому +55

    ඕකම තමයි නිර්වාන්ටත් උනේ ස්නේහා ලග රස්සාවට ගියේ .ඒක තෙරුම් ගත්තානම් මේ අයියයි මල්ලියි දෙන්නා .හැම ප්‍රශ්නයක්ම විසදාගන්න පුලුවන් එකතු වෙලා

    • @melaniemelanie1135
      @melaniemelanie1135 2 роки тому +3

      අනිවාර්යෙන්ම 👌

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru 2 роки тому +4

      ඒ උනාට එයා පෙම්වතියක් ඉන්න කෙනෙක් හැටියට ස්නේහාට පමනට වඩා ලංවුනේ රස්සාව නිසාම නෙමෙයි නේ.කැත හිත දැන්වත් ඒකෙන් මිදෙන්න ඕන නෑ . දෙවෙනි ට බැන්නට හැමෝම. එයා පවුලට ආදරෙයි.

    • @champikaliyanage3443
      @champikaliyanage3443 2 роки тому +2

      @@melaniemelanie1135 👍

    • @melaniemelanie1135
      @melaniemelanie1135 2 роки тому +1

      @@champikaliyanage3443 🙏

    • @ashinsananimhani8304
      @ashinsananimhani8304 2 роки тому +1

      ඒක තමයි මාත් කියන්නේ ඔයා කියන කතාව හරි

  • @anuradhawickramasinghe3573
    @anuradhawickramasinghe3573 2 роки тому +3

    දැන්වත් ලොකූ මොරාල් පිට නැගිටින්කො🥺

  • @anomapriyadarshani4084
    @anomapriyadarshani4084 2 роки тому +4

    ආදරෙයි දෙවෙනි .......ලස්සනයි කතාව .💞💞💞

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 роки тому +2

    නියමයි අනාර්ග ඔයා නම් . ඇස් වලට කදුලු ආවා . Perfect 👌👌👌👌👌 විසිස්ටයි. .ඔයා නම්

  • @marianfernando2896
    @marianfernando2896 2 роки тому +5

    Ammo dewanige e wachina amma kenek vidihata දරාගන්න අමාරුයි deweni මගේම පුතෙක් කියලා mata දැනුනෙ e wage පුතෙක් ලබන්න hama amma කෙනෙක්ම wasana wanta වෙන්න one 😘😘😘😘😘😘😘

  • @wasantikumari8885
    @wasantikumari8885 2 роки тому +1

    දෙවැනි ගේ කතාව අපේ ජීවිතයේ කොටසක් වගේ අපි අපේ ඇය වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා වැඩ කරපු අවස්ථා ඕන තරම් තියෙනවා ඒත් එයාලට ඒවා වගේ වගක් නෑ

  • @hansikahettige2983
    @hansikahettige2983 2 роки тому +7

    සුපිරි දෙවැනි........👍👍👍

  • @Dinuthenuwara
    @Dinuthenuwara 2 роки тому +1

    ලොකු වගේ පින් බත් ගිල ගිල ගෙදරට වෙලා හිටියනම් ඔයාට ඔහොම අහන්න වෙන්නෙ නෑ දෙවනි 🌸

    • @_D_419
      @_D_419 2 роки тому

      දෙවෙනි..🤔

  • @madhuwanthi9639
    @madhuwanthi9639 2 роки тому +7

    දෙවනි මරු ආසම නළුව ❤️❤️❤️

  • @dimi3nirmal709
    @dimi3nirmal709 2 роки тому +3

    ඔතන ලොකූ හිටියනම් දෙවෙනි කරන්නෙ තව ටිකක් අව්ස්සන එක....... 👍

  • @sdhd6319
    @sdhd6319 2 роки тому +15

    දෙවෙනි ඔයාඅඩන්නඑපා අපිටත්ඇඩෙනවා ඔයාහරිමහොද කෙනෙක් තමන්ගෙ පවිලගැන හිතනකෙනෙක්

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 роки тому +2

    අම්මෝ අදනම් ඇඩුනා..ඒ තරමට දෙවනිගෙ රඟපෑම අතිවිශිෂ්ටයි..

  • @imeshachathurangani8869
    @imeshachathurangani8869 2 роки тому +10

    දෙවෙනි අඩද්දි ඇඩෙනවා 😥

  • @anushasadamali4685
    @anushasadamali4685 2 роки тому +9

    දෙවෙනි අපිටත් ඇඩෙනවා කතාව බලද්දි

  • @babubaby1691
    @babubaby1691 2 роки тому +10

    ඇත්තටම මටත් එ කතාවට නම් ඇඩුනා 😭😭😭😭😭😭😭

  • @MerilathPeyakAdarei
    @MerilathPeyakAdarei 2 роки тому +4

    සිරාවටම ඇහැට කඳුළක් ආපුඋන් කෝ බලන්ඩ

  • @ushansadaneth3505
    @ushansadaneth3505 Рік тому

    ඒ දුක හොදටම තේරෙනවා මගේ ජිවිතයට සමාන කතාවේ පෙලක් දෙවල් 🥺❤🥰

  • @ashinsananimhani8304
    @ashinsananimhani8304 2 роки тому +23

    මම වසන්ත අයියා ගාවට රස්සාවට ගියේ මදාවි යෙක් වෙන්න නෙවේ බං ජීවත් වෙන්න .කොහොමද දෙවැනි ගේ ඒ පාපොච්චාරනය 😁දැන් නිර්වාන් ගැන මොකද කියන්නේ . නිර්වාන් ස්නෙහා ගාවට ගියේ ඒකට නේද .මිනිස්සුන්ට හිතාමතාම නොවන වරදින තැන් තියෙනවා කියලා දෙවැනි ම ඔප්පු කරා. ආයේ නිර්වාන් බනින්නෙ නැහැ කට්ටිය 😁හොදේ

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru 2 роки тому +6

      දෙවෙනි ඕනෑකමින් මදාවියෙක් නොවුණට.නිර්වාන් දගැසිව අමතක කලේ ඕන කමින්ම නේද.ස්නේහට ආදරය කලේ.නොදැන කියන්න බෑ.කැතහිත.

    • @upekshaedirisinghe238
      @upekshaedirisinghe238 2 роки тому +1

      @@sriLanka-er7ru ekanam sahathika atta.

    • @champikaliyanage3443
      @champikaliyanage3443 2 роки тому +1

      👍

    • @ashinsananimhani8304
      @ashinsananimhani8304 2 роки тому +2

      @@sriLanka-er7ru ආදරය දැන දැන ඇතිවෙන හැගීමක්ද ? හරියටම අර්තයක් ආදරයට දෙන්න පුලුවන් ද මම හිතන්නේ ආදරය ඉබේම ඇති වෙනවා සසර පුරුද්ද ට වගේ . වසන්ත මැරයෙක් කියලා දෙවැනි දන්නෙ නැද්ද ඉතින් ඒ වගේ මිනිස්සු ගාව ඉන්නකොට මේ ප්‍රතිඵල ලැබෙනවා කියලා දෙවැනි දන්නේ නැද්ද . හරි මගෙ තර්කය මේකයි .මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යයි කියලා දෙවැනි දන්නෙ නැත්නම් නිර්වාන්නුත් මේ ප්‍රශ්නය මෙහෙම වෙයි කියලා හිතෙන්න නැතිව ඇති

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 2 роки тому +3

    අම්මෝ! දෙවෙනී. ඇත්තට ඇඩුණා ඔයා ගේ මේ කතාවට. නියමයි ඔයා දෙවෙනී.

  • @MrRandika
    @MrRandika 2 роки тому +4

    ඒ ටිකනම් හදවතටම වැදුනා....❤️❤️❤️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 роки тому +6

    දෙවෙනි අපි ආදරේයි ඔයාට ❤😓

  • @samithsuranga5411
    @samithsuranga5411 2 роки тому +4

    සුපිරි රශ් මචං ඔයා. සුපිරි. ...

  • @dinukamaduranga6482
    @dinukamaduranga6482 2 роки тому +3

    අනා අයියා රගපෑමනම් එකේ ආ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sheshyumihen9339
    @sheshyumihen9339 Рік тому

    ඇත්තෙන්ම සැබෑ ජීවිතේ තුලත් මේ වගේ අසරණ චරිත ඕන තරම් ඉන්නවා,😔

  • @kumudunirupika5196
    @kumudunirupika5196 2 роки тому +5

    දෙවැනි ගේ හිත හොඳ අවංක ගති තියෙන කෙනෙක්

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 2 роки тому +6

    Mama asama deweni 💖😘😘

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +1

    අනේ දෙවැනි ගොඩක් දුක 😥😥😥😥😥😥😥හිතුනා 😥😥♥♥♥ ඔයාගේ ඇක්ටින් නම් සුපිරි ♥♥

  • @samsungung6991
    @samsungung6991 2 роки тому +9

    අනා පට්ටයි ආ අද බලනකන් ඉවසුමක්නැ

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 2 роки тому +2

    Deveni adanna epa ane math adanawa dukai godak adarey ❤❤🥰🥰

  • @pathumkavinda
    @pathumkavinda 2 роки тому +6

    දෙවෙනිගෙ චරිතෙ තමා quality චරිතෙ, අයියගෙ චරිතෙ නම් හෙන සෙවල චරිතෙ..

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru 2 роки тому +1

      ඒක තමයි.අනාගේ රස්සාව නිසා යම්කිසි ප්‍රගතියක් ලැබුවා.නිර්වාන්ට මොකද වුනේ.රස්සාවකුත්නෑ,ගෙදරට වැඩකුත් නෑ.love මාන්දම හැදිලා ඔහේ ඇවිදින හොල්මනක් වෙලා.කාටවත් වැඩක් නැති

    • @pathumkavinda
      @pathumkavinda 2 роки тому

      @@sriLanka-er7ru exactly

  • @travelwiththariya3863
    @travelwiththariya3863 2 роки тому +2

    Yash උබ නම් සුපිරිම චරිතයක්

  • @natureeye6716
    @natureeye6716 2 роки тому +3

    ලොකු අයගේ කථා අස්සේ පොඩි ලමයි තියාගෙන කථා කරද්දි තමයි ඕන එකටයි එපා එකටයි හැම එකටයි හැම රෙද්දටම කට දාන්නෙ... පොඩි කාලේ ඉදලම හරියට නොහැදුවොත් ලොකුවෙලා කොහොමටත් හදන්න බෑ...

  • @tharanya7133
    @tharanya7133 2 роки тому +5

    ආදරෙයි දෙවනි ❤️

  • @MSMA1982
    @MSMA1982 Рік тому

    ⭐⭐⭐ ලියලා දෙණ පොතේ දැනුමට වඩා දෙවෙනීගේ රංගනය ප්‍රබලයී සිතට දැනෙන්නම වචන (ඇඟ) හැසිරවීම👍🏼 :::::::::💖❤❤💖⭐⭐⭐

  • @Samanalee00Ann
    @Samanalee00Ann 2 роки тому +1

    ලොකු වගේ පින් බතෙක් නෙවේ දෙවනි ☺️

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 роки тому +2

    දෙවනි 👍යෂ් වීරසිංහ මම ගොඩාක් කැමති ම ආදරේ කරන රන්ගන ශිල්පියෙක්

  • @nirmalaanandappa2245
    @nirmalaanandappa2245 2 роки тому +8

    superb acting wow👏👏

  • @isuriumayangi3701
    @isuriumayangi3701 2 роки тому +7

    anarga paw eya paula gana godak hithanawa
    ee kiyana kathawatanam aththatama aduna dewani

  • @nisansalamahi8610
    @nisansalamahi8610 2 роки тому +5

    ඇයි මෙහෙම දුකක්😭😭 කතාවකට උනත්

  • @mulikawasala7344
    @mulikawasala7344 2 роки тому

    ජීවිතේ පලවෙනි වතාවට දැක්ක සුපිරිම නළුවා යෂ්, තව ඉදිරියටම යමු. තාත්වික බවේ ඉහලම තැන එයා ඉන්නවා. මැඩ්ල් එකක් දිය යුතුමයි.

  • @nemol7803
    @nemol7803 2 роки тому

    හැම කෙනාම මොන රස්සාව කරත් දුකෙන් ඉන්නේ සල්ලි නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙනවා නරක වැඩ කරා කියලා හැමෝම සතුටින් නැනේ දෙවැනි ඔයා නියමයි 🌹🌹🌹

  • @ezigaming8184
    @ezigaming8184 2 роки тому +2

    මේ කතාව ඉක්මනට අවසන් කරන්න නම් එපා 🥺

  • @chathuridisanayaka3856
    @chathuridisanayaka3856 Рік тому +1

    දෙවෙනි ඔයාට ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 2 роки тому +2

    E act eknam patta itn 💖

  • @DineshCamping-vl2pv
    @DineshCamping-vl2pv 9 місяців тому +1

    දෙවෙනි වෙනුවෙන් ඉන්න සෙට් එක ගැන්මට ලයික් කරමුද

  • @viranchanura3834
    @viranchanura3834 2 роки тому +2

    ඇත්තම පාතලෙට අහුවුන දුප්පත් කොල්ලන්ගේ කතාව😢

  • @KoshilaKavindi
    @KoshilaKavindi 2 роки тому +7

    අනේ දෙවනී පව් 🥺

  • @1Dilshi2nipunika3
    @1Dilshi2nipunika3 2 роки тому +1

    මල්ලි වසන්ත ලගට ගිය නිසා මල්ලිගේ ජීවිතෙ නැති වුනා 😌✨️ අයියා රස්සාවක් හොයාගෙන ගිහින් ආදරේ ළඟ අතරමං වුනා 😌✨️❤️

  • @nirmalasoysa3626
    @nirmalasoysa3626 Рік тому

    දෙවෙනි තමන්ගේ ඇයට හුගක් ආදරෙයි ❤❤