කියා දෙන්න ආදරේ තරම් Assistant director එක්ක පැටලුනු නිලිය.

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 510

  • @hasinis.7237
    @hasinis.7237 2 роки тому +393

    ධනුෂ්ක අයියා හරිම ෆ්‍රෙන්ඩ්ලි... වැඩ කරන්න ආස හිතෙනවා ඔයාලා එක්ක ♥️

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 роки тому +102

    අර කියපු ජරා කතාවටම සමන්දීනීට වැඩි වැඩියෙන් කතා ලැබෙන්න ඕන රඟපාන්න. එයා ගොඩක් ලස්සනයි ❤ දක්ෂයි

  • @kaveesha1390
    @kaveesha1390 2 роки тому +84

    වැඩේ මරු ඒ වුනාට assistant directorගෙ වචන ටිකක් සැර වැඩියි. හැබැයි ඒ දෙන්නා හොඳට ගැලපෙනවා ඇත්තටම බැන්දානම් ශෝක් 😋😃😄😅😍

  • @tharushalakshan8533
    @tharushalakshan8533 2 роки тому +53

    අම්මෝ මේවා දැක්කම ඇවිත් බලන් ඉන්න හිතෙනවා හරිම සුන්දරයි❤😍

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 2 роки тому +670

    Prank දෙයියෝs 😅😅😅

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 роки тому +85

    ඒක මරු ..බුදු අම්මෝ තව පොඩ්ඩෙන් ගහ ගන්නවා..drama එකේ හැමෝම මාර friendly ..දනුෂ්ක අයියේ අපේ අනාටත් prank එකක් දෙමුද..විශ්වත් හොදයි ..😃

  • @tukurus9446
    @tukurus9446 Рік тому +48

    දෙන්නා කතා වෙලා දිගටම රන්ඩු වෙලා අනාට ප්‍රැන්ක් එකක් දුන්නනන් පට්ට, 😂😂

  • @C424c424
    @C424c424 2 роки тому +424

    යකූ තිරය ඉස්සරහ පෙන්වන දේවල් වලට වඩා තිරය පිටුපසනෙ හොඳ හොඳ දේවල් පෙන්වන්නේ ..😁😁😁😁..මේවතමයි පෙන්වන්න ඕනි..😁😁😁

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya4328 2 роки тому +94

    දනුෂ්ක මල්ලි ඔයා නම් මාරම සහෝදරත්වයෙන් වැඩ කරන්නේ සතුටුයි....... ගොඩක් දිගු ගමනක් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා 🤗🤗🤗🤗🤗 බුදුසරණයි

  • @anuradhihansima79
    @anuradhihansima79 2 роки тому +23

    අනේ හරිම ශොක් අනේ අස හිතෙනව. කට්ටිම ජොලියෙ ඉන්න්ව සුපිරි 😊👍

  • @RS20223
    @RS20223 2 роки тому +68

    ayiyoo පව් දෙයියනේ 🤭🤭🤭🤭 මං හිතුවෙ විහිලුව serious වීගෙන එනවා කියල දෙයියනේ 🤭🤭🤭

  • @kalumworkshop
    @kalumworkshop 2 роки тому +122

    මේක පට්ට කතාවක්... පටන් අරන් මාස 10කට විතර පස්සේ තමයි බලන්න ගත්තෙ... UA-cam එකට පිං සිද්ධ වෙන්න... මේක මං බලපු ලස්සනම ටීවී සීරීස් එක... එක කොටසක් වත් බලන්න එපා වෙලා නෑ... සුපිරි වැඩක් ධනුෂ්ක අයිය... ආදරෙයි හැමෝටම 😘😘❤️❤️❤️

  • @sudeepachandhirasika5071
    @sudeepachandhirasika5071 2 роки тому +44

    කියාදෙන්න ආදරේ තරම් කියන වචන තුන ගෑවුණ හැම දේම අතනෑරම බලන එක දැන් ඇබ්බැහියක් වෙලා.. ෆීල්ඩ් එක ගැන අයන්නවත් නොදන්නවා වුණාට දනුෂ්ක අයියා වගේ සහයෝගයෙන් වැඩ කරන ඩිරෙක්ටර් කෙනෙක් නැති තරම් කියලා හිතෙනවා.. හැමෝම කතාව ලස්සනට ගොඩනගන්න ලොකු වෙහෙසක් ගන්නවා කියලා රසවිඳින අපිට තේරෙනවා. හැමෝටම තවත් මේ වගේ නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

  • @AVsFan2022
    @AVsFan2022 2 роки тому +52

    සැර වැඩිද මන්දා......... 🙄🙄 මොනා උනත් පට්ට කටවල්. ධනුෂ්ක අයියා නම් සුපිරි චරිතෙ. කතාවට ආසයි. මගෙ ජීවිතේට ළඟ ස්ටෝරි එකක් යන්නෙ. 😍

  • @dilinikawshalya9424
    @dilinikawshalya9424 2 роки тому +75

    අනේ විශ්ව අයියාටත් පෑරෑන්ක් එකක් ♥️

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 роки тому +302

    කොල්ලටනම් අන්තිම වෙද්දි ඇත්තටම මල පැන්නද මන්දා😍ළහිරු මහත්තයා කතාවේ කොටසක රඟපාන්න ඉද්දි එකම දෙබස දහ වතාවක් විතර කියලා ෂොට් එක ගන්න උනාට මේවගේ රඟපෑම දෙනවනේ නලුවොත් කොර වෙන ගානට😄 ගැළපෙනවා ජෝඩුව😁සෙට් කරාට කමක් නෑ හැබැයි😍😍

  • @sudu6841
    @sudu6841 2 роки тому +50

    නියමයි.මම හිතුවෙ ආය බලලත් ඉවරයි.සමන්දිනී ගෙදරම යයි කියල.❤️❤️❤️😃😃😃

  • @hansaniwijesinghe4022
    @hansaniwijesinghe4022 2 роки тому +24

    කියාදෙන්න ආදරේ තරම්. ❤ හැමදාමත් ආදරෙන් බලනවා

  • @saumyathakshila9211
    @saumyathakshila9211 2 роки тому +20

    දණුෂ්ක අයියගෙ ලස්සන ❤🥺

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 роки тому +45

    ධනුෂ්ක අයියා නම් මාරම වැඩ්ඩෙක්. එයාගෙ නාට්‍ය බලන්න ආස හිතෙනවා. සුපිරිම චරිතයක්.

  • @adzoi
    @adzoi 2 роки тому +22

    එක මරු ධනුෂ්ක අයියේ

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 роки тому +29

    දෙවෙනි හොඳම වෙලාවෙදි මැද්දට පැනලා රණ්ඩුව නැවැත්තුවේ 😏😏 දෙවෙනි ධනුෂ්ක තිරය පිටිපස්සේ හොඳටම කරනවා මිනිස්සුන්ව prank කරන එක 🤣🤣🤣

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 роки тому +16

    නියමයි දනුශ්ක අය්යෙ දෙවෙනි ❤️❤️සමන්දනි අක්කා නියමයි නෙ 👌

  • @kalthotagethilantharindu4864
    @kalthotagethilantharindu4864 2 роки тому +18

    ඒක නං රහයි ඈ..දනුෂ්ක අයියෙ ඔයා වැඩිකල් නොගිහින් ප්‍රවීනයන්ට ප්‍රශ්නයක් වෙනවා..ඒක සත්තයි.👌👌👍👍💚💚💜️❤️❤️

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 2 роки тому +39

    එකනම් නියමයි අප්පා එ උනාට බයත් හිතුනා අප්පා 🤣🤣🤣

  • @anomapriyadarshani4084
    @anomapriyadarshani4084 2 роки тому +8

    ඔයාලා ඔක්කොටම ආදරෙයි ....ආසාවෙන් බලන teledrama එකක් ..💞💞💞

  • @eranganadeeshani2720
    @eranganadeeshani2720 2 роки тому +15

    විශ්ව කොඩිකාරටත් දෙන්නකෝ prank එකක්...

  • @dwidelk
    @dwidelk 2 роки тому +160

    ඒවා නං ටිකක් ඇස් රතු වෙන විහිලු.. අරකා විහිලුවට වුනත් කියපු සමහර දේවල් විහිලුවට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. තදටම සමහර ඒවා ඉෂන්කට වැදුනා..ඔය කියපු සමහර! දේවල් අමතක වෙන්නෑ.. ප්‍රෑන්ක් එකක් කියල දැනදැනත් අහන් ඉන්න අපිටම එහෙම දැනුන නම් ඒ කෙල්ලට කොහොම දැනෙන්න ඇද්ද..පවු.. වචන කියන්නෙ තියුනු ඊතල වගේ, දිව කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගෙ.. විහිලුවට වුනත් හිත පෑරුනම හොඳ කරන්න අමාරුයි..

    • @chafri7216
      @chafri7216 2 роки тому +5

      100%

    • @madushamadubashini4132
      @madushamadubashini4132 2 роки тому +5

      Ow oyath ekai tamay kiuwa eka paw eya itine aluthne

    • @ruwaniperara6313
      @ruwaniperara6313 2 роки тому +5

      Aeye aeluth nisa kapilla wage paw

    • @TheVnv23
      @TheVnv23 2 роки тому +19

      ඔව් ඇත්ත.. මටත් ඒකමයි නෝට් උනේ…
      ප්‍රෑන්ක් උනත් ළහිරැගෙ ඇතුලාන්තයේ සැබෑ ස්වරෑපය ටිකක් එලියට ආවා… ඇත්තටම අළුත් අය අළුත් කියලා කපන්න හෝ අපහසුතාවටය පත් කරන්න දෙපාරක් නොහිතන පොරක්.

  • @musicdragonofficial
    @musicdragonofficial 2 роки тому +72

    ආසකරන චරිතයක් තමයි ධනුෂ්ක අයියා... චරිතයක් ඉතින්. මම අයියව දන්නේ Photographer කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉදන්... කරන කරන වැඩේ සාර්ථාක වෙන්න ඕන...

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +19

    අනා නම් ඔහොම්මමයී අප්පා.....🙈🙈🙊🙊😁😁😂😂😂😂😂😂😂

  • @dakshinikarunathilake5765
    @dakshinikarunathilake5765 Рік тому +6

    ඒකනම් සුපිරි. මැරිනට පස්සෙ තව පැයකුත් ආදරෙයි ඔයාලට ❤🌹

  • @classictelevision2304
    @classictelevision2304 2 роки тому +34

    අම්මට හුඩු අපේ ලයිරට ( ළහිරු යාපහුව) මහෙම තරහ යනවා කියලා දැනගත්තෙ අදනෙ 🤭😁😂 ලහිරු අයිරා තමයි හොඳටම කරේ. 😂😂😂😂😂

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 роки тому +43

    ගැණියි මිනිහයි වගේ .. අම්මො අනා 😂

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 роки тому +6

    ආදරේයි ඔක්කොටම බුදු සරණයි පරිස්සම්න් වැඩකරන්න

  • @subanianjalika2876
    @subanianjalika2876 2 роки тому +56

    එක මරැ දෙවනි ඔයා නම් මාරයි🤣🤣🤣මටත් රගපාන් අරන් දෙන්නකො🙏🙈🙈

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 2 роки тому +31

    මේ සමන්දිනීගේ චරිතය කරන දුව අලුත් වුනාට ඉතාමත් හොඳින් රඟපානවා ,ඒ දුවගේ නමනම් දන්නේ නැහැ ඒත් ඉතාමත් හොඳ රඟපෑමක් ,සුභ පතනවා ඇයට❤️❤️

    • @nuvijayakodi
      @nuvijayakodi 2 роки тому +2

      එයා ishanka abeysekara

  • @sandalihasara860
    @sandalihasara860 2 роки тому +10

    Shalani ට prank එකක් දෙන්න කෝ plzzzz

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 2 роки тому +20

    අම්මෝ අම්මෝ ඒක 😊

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 2 роки тому +22

    ගැලපෙන ජෝඩුව.සෙට් කලාට කමක් නෑ..😜😍

  • @wathsalageethani9074
    @wathsalageethani9074 2 роки тому +8

    අනේ හරිම ශෝයි

  • @udaridisanayka
    @udaridisanayka 2 роки тому +23

    අන්දරේගෙ කතාව කැලේ 😎😂☝

  • @MaskTork.
    @MaskTork. 2 роки тому +16

    හොද වැඩේ හැමදාම අනිත් අයට prank දෙන assistant derector ට 🌝😂😂

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 2 роки тому +22

    ❤👍 ආදරේයි සුපිරි හැමෝටම තෙරුවන් සරණයි..... ඒ උනාට අනා පව්

  • @shanikasewwandi7960
    @shanikasewwandi7960 2 роки тому +30

    අම්මෝ අම්මෝ😃😃😁😁 මේවනෙ ආතල්😁😁

  • @sangeethkavee9015
    @sangeethkavee9015 2 роки тому +24

    මේක නම් මාරම ආතල් අනේ 😂😍❤️

  • @evon-ze6nw
    @evon-ze6nw 2 роки тому +15

    අම්මෝ මට බය හිතුනා දෙන්නා ලොකු රන්ඩුවක් යයි කියලා 😂😂😂

  • @janithbuddika5389
    @janithbuddika5389 2 роки тому +52

    රට්ටු හිනාවෙනවා... 🤣🤣

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan 2 роки тому +107

    අම්මෝ සමන්දනීගේ සැර😄 එළ එළ ලහිරු 😂

  • @ishara928
    @ishara928 2 роки тому +217

    කට්ටියම එකතු වෙලා අපිව prank කරනවා කියලා හිතෙනවා😅😅

    • @Im-Aj
      @Im-Aj 2 роки тому +3

      Eka nam aththa.. eyala apiva vihiluvata aran vage 🤭😁

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 2 роки тому +5

      Apiwa prank una wage😂

  • @idea-one9337
    @idea-one9337 2 роки тому +12

    ඒ පෑන්ක් එක දෙන්නටම අවුල් ගියා අන්තිමෙදි ආ🙄😁😅

  • @disnakumari825
    @disnakumari825 2 роки тому +4

    මරූ....අනේ.....ආදරෙයි ..💜️💜️💜️🥰🥰🥰❤️❤️❤️

  • @budget12proplus
    @budget12proplus 2 роки тому +30

    දාපු හොඳම එකද මන්දා 😁

  • @roshankumara2325
    @roshankumara2325 2 роки тому +24

    ඒක නම් පට්ට🤣🤣

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 роки тому +144

    අනේ අම්මෝහ් 😂😂 ආදරෙයි සෙට් එකටම 😍😍😍😍 ධනුෂ්ක මල්ලි කියන්නෙ පුදුමාකාර නිහතමානී මානුෂීය හදවතක් තියෙන සොඳුරු චරිතයක් ආදරෙයි කොල්ලෝ ❤️

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 роки тому +301

    ඇත්තටම ධනුශ්ක මල්ලි ඔය field එක ඔච්චරම සුන්දරද ?😆😆😂😂

    • @mangalamangala753
      @mangalamangala753 2 роки тому +13

      Oya field aka nam Sundara nahe. Oya set akanam full pissu appa. Lokuma pissa lahiru.. maath hitiya mun Akka Patta set aka. ❤️❤️❤️❤️

    • @slshashivlogsuae5377
      @slshashivlogsuae5377 2 роки тому +12

      ඇත්තටම සෙට් ඇකක් ඇතුලේ වැඩ කරවා,කියන්නෙ ගොඩක් සුදරයි ආතල් ගොඩයි අත් දැකිමෙන් කියන්නෙත්

    • @buddikawikkramasigha464
      @buddikawikkramasigha464 2 роки тому +2

      Sundarai eth biyakaruiiii

  • @priyadarshanisenanayaka2547
    @priyadarshanisenanayaka2547 2 роки тому +1

    Niyamai....Balana HEMA drama ekatama wada puduma lassana kathawak.mr.Dhanushka rathnayakage HEMA drama ekkma patangenme Indan awasanaya dakwa athi sarthakai.talented , excellent,superb..

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 2 роки тому +12

    අන්න රගපෑම 👌

  • @මංතනිකඩයා
    @මංතනිකඩයා 2 роки тому +10

    අඩෝ සුපිරි බන්, ආනා ❤❤

  • @sudusudu8682
    @sudusudu8682 2 роки тому +5

    බලන්න ආසා හිතෙනවා ..😃😃

  • @sadunprasanna9133
    @sadunprasanna9133 Рік тому +3

    පට්ටම චරිත කතාවක් 😍😍..

  • @donaloka978
    @donaloka978 2 роки тому +19

    කතාව නැතුව මේවා දානවනම් මරු 🤣

  • @deshanimaheshikadeshanimah8699
    @deshanimaheshikadeshanimah8699 2 роки тому +4

    තිරය පිටුපස රහම තැන්❤️😘

  • @jayanthamd5353
    @jayanthamd5353 2 роки тому +2

    Danushka aiye mama nam oyage ranganayatath හුඟක් කැමතියි .api ඉස්සර idalama oyage katha බලලා thiyenawa.idiri අනාගතයට suba පැතුම්

  • @tecky3373
    @tecky3373 2 роки тому +5

    ආදරෙන් බලන කතාවක් ❤️

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 2 роки тому +13

    niyamai anaa.supiri prank🤣🤣🤣

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +8

    😍😍😍😍😍😍😍😍😍 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙

  • @manushibagya7069
    @manushibagya7069 2 роки тому +14

    අම්මෝ😂😂❤️

  • @sidathhalkandawila9544
    @sidathhalkandawila9544 2 роки тому +2

    නියමයි ආ...., රගපෑම , රගපෑමක් නොවේ.....👍👍👍

  • @ruwanchamara2684
    @ruwanchamara2684 2 роки тому +3

    ආස හිතෙනව shooting බලන්න අවස්තාවක් දෙන්න බැරිද

  • @AVIYA279
    @AVIYA279 2 роки тому +89

    හම්මෝ කතාවට වඩා ආතල් යකො prank එක ❤️❤️❤️❤️❤️

  • @Ajith.K.N.S1993
    @Ajith.K.N.S1993 2 роки тому +7

    Eka nam patta Bro

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 роки тому +31

    යකෝ අනාව උල තියන්න ඕනි🤣

  • @Sudu-aiya
    @Sudu-aiya 6 місяців тому +1

    තව එකක් ඔනේ මෙ වගේ

  • @tharakaperera3490
    @tharakaperera3490 2 роки тому +3

    පට්ට set එකක්. වස්තු ත් එකක් ඔනේ

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 2 роки тому +9

    බලන් අපිත් ප්‍රැන්ක් උනා ද මන්දා 😅

  • @thishijaanu2482
    @thishijaanu2482 2 роки тому +157

    රගපෑම තාත්ත්වික මදි..සමන්දිනිට හිනා යන්න එනවා 😅

  • @shanikamadumali3613
    @shanikamadumali3613 2 роки тому +25

    😁😁😁🔥❤️ ඒක මරු

  • @nimeshawijerathna
    @nimeshawijerathna 2 роки тому +9

    ඒක මරු ඈ😂

  • @iamknoxpresley
    @iamknoxpresley 2 роки тому +49

    මුන් මොනව කිව්වත් ලහිරු නම් සීරියස් තමයි ටෝක් කලේ😀

  • @SivaSiva-ce6cl
    @SivaSiva-ce6cl 2 роки тому +21

    අම්මෝ අම්මෝ ඒක සුපිරි 😂

  • @MadukaWidanapathirana
    @MadukaWidanapathirana Рік тому +2

    සුපර් ❤❤

  • @nilukadissanayaka4891
    @nilukadissanayaka4891 2 роки тому +5

    අනේ මරු ඒක😂😂😂😂

  • @vipulshirantha6290
    @vipulshirantha6290 2 роки тому +3

    නියමය් අනා ස්තුතියි 😁❤

  • @saruniapsara6833
    @saruniapsara6833 2 роки тому +10

    තිරය පිටුපස නෙ ආතල් ම.🤣❤️

  • @kavi5069
    @kavi5069 2 роки тому +7

    ඒ ඕයි 😂 මට බෑ බලන්න

  • @shansadaruwan5472
    @shansadaruwan5472 2 роки тому +3

    දනුෂ්ක අයියේ... මටත් චාන්ස් එකක් දෙන්නකෝ. ඔයාලා නම් මාර ශෝයි අප්පා...

  • @AVIYA279
    @AVIYA279 2 роки тому +57

    දුන්න prank වලින් හොදම prank එක මේක... ❤️❤️❤️ඉස්සරහටත් ඕනේ තව prank ඈ

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 роки тому +3

    නියමයි ලහිරු ඔයා unmarreida ඔයාලා දෙන්නා නියමයි නියමෙට galapenawa

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 2 роки тому +24

    අනේ ඒක ෂෝක් ❤

  • @AVIYA279
    @AVIYA279 2 роки тому +39

    පව් යකෝ අරූගේ බලාපොරොත්තුව 😂😂

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr Рік тому +1

    මගේ එක දලා හරියනවද ඔයාගේ එකට!! 😅😅 Adoo මරැ!!

  • @AVIYA279
    @AVIYA279 2 роки тому +47

    ලහිරු පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න ඇති බම්🥺🥺🥺. අරකිව බන්දයි කියලා 😂😂හැබැයි ආතල් ඈ

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 2 роки тому +3

    මරු අයියෝ ....kethai lajjai herikithai hode 😁😁🤭🤭🤭🤭🤭🤭

  • @disnasiromalidisnasiromali5159
    @disnasiromalidisnasiromali5159 2 роки тому +2

    අම්මෝ ඒක කතාවට එහා ගියපු ලස්සන මොහොතක් 🤣🤣🤣🤣🤣🤣💕😍💃

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 роки тому +4

    අම්මෝ මං හිතුවෙ ඇත්තටම රන්ඩු වෙනවා කියලා😂❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому

    අනේ ඒකනම් මරැ අප්පා....❤❤❤❤❤

  • @Nudithamihiran
    @Nudithamihiran Рік тому +3

    ආදරෙයි සෙට් එකටම..

  • @maliparara5733
    @maliparara5733 2 роки тому +4

    ධනුෂ්ක අයියා හරිම සුන්දර කෙනෙක් නිහතමානී කෙනෙක් නේද

  • @liah9598
    @liah9598 2 роки тому +5

    Ade maru eka superrrrbbb 💚💚💚💚💚😅😅😅😅😅

  • @disnakumari825
    @disnakumari825 2 роки тому +2

    ශෝක් අනේ ඔයා ලා....මරූ....❤️🥰🥰🥰