Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රස රහසක් පළමු දිගහැරුම 👉 ua-cam.com/video/soQbmSlZVhw/v-deo.html
Supiriyak eka nam ❤💞
මෙතුලිගෙ ඇඩිල්ල හරිම ආතාත්විකයි😢
මටත් ඒක නම් හිතුනා ඒක බලන් ඉද්දි තේරෙනවා.පියුමාලි තාම field එකට අලුත්නේ මේ එයාගේ දෙවෙනි teledrama එකනේ.පලවෙනි එක හිරු එකේ මේ දවස් වල යන පාට කුරුල්ලෝ.field එකට ඇවිල්ලා තාම මාස ගානක්නේ වෙන්නේ.අපි කිව්වට බෑ අත්දැකීම් එක්කනේ කාලයක් යද්දි ඒවා හැදිලා එන්නේ හරියට.එයා තාම අලුත් මේවට ඒකයි.අපි කිව්වට ඒ reaction ගන්න ගියාම ඒ අමාරුව තේරෙන්නේ එයාලටනේ ඉතින්.
Ow😊
Ow ඉස්සරහට hari yai
මේක තමයි ඉස්සෙල්ලා කරේ එයා 🤣 පස්සේ රිලීස් උනාට@@dilandhanuka232
හ්ම්ම්
පියුමාලි මෙතුලි චරිතෙට සෙට් නෑ හිතෙන්නෙ මට විතරද නිම්නාවිගෙ චරිතෙනම් ලස්සනට කරනවා❤
මෙතූ අඩන්නේ හිනා වෙවී වගේනේ. ලව් සීං හොදට රගපෑවට අඩන එක නම් තාත්වික මදි.
එයා මේ field එකට ඇවිත් මාස ගානක් වෙන්නේ තාම.මේ එයාගේ දෙවෙනි teledrama එක. ඒ නිසා experience අඩුයිනේ තාම ඒකයි ඒක වෙනම පේන්නේ.කාලයක් යද්දි අත්දැකීම් එක්ක ඕක හරියයි.තාම අලුත් ඒකයි ඔය.අපි කිව්වට එවලෙට ඒ reactions ගන්න ගියාම ඒකේ අමාරුව තේරෙන්නේ එයාලටනේ
Ow😢
අඩනවත් නෙමෙයි හිනා වෙනවත් නෙමෙයි
කොටස් හතම UA-cam එකෙන් බැලුවේ කවුද
Me mann😂😂😂
Mn baluwa
මමත් බැලුවා
මන් දිගටම
Ai mokatadaMona hari dennada 😂
අම්මෝ මේක බලන්න ගත්ත දා ඉඳලා සදෙව් ගුටි කනවා අප්පා හරිම දුකයි දෙවියනේ😢😢
මනමාලයාගේ තාත්තා සාලියගෙ කටේ තියෙන්නෙම actually😂
😂😂😂
ගිහාන් ප්‍රනාන්දු බොද මීදුම් කතාවේ පැලවත්ත වික්ටර්ම තමා ❤
ai ithin ita passe eke reji
මේ කතාවෙ මෙතුලිගෙ චරිතෙට උදාරි ගැලපෙනවා කියලා හිතෙනවා...එයා සාරංගටත් හොදින් ගැලපෙනවා
😂
අපෝ උදාරි දැන් වයස පාටයි
Ai saranga tharuna patada😂😂😂 sangata den hari yanne e wage wasaya thiyena niloyoo thama
Hhmmm bodha මීදුම් mathak wenawa නේද 😁😁
කවුද මේ කෙල්ලට අඬන්න ඉගැන්නුවෙ😂😂ු
එයා field එකට අලුත් අනේ ඒකයි.ලගඳි මේ මේ field එකට ආයේ එතකෙටෙ අත්දැකීම් අඩුයි.මේ එයාගේ දෙවෙනි teledrama එක.තාම අත්දැකීම් අඩුයි ඒ නිසා.අපි කිව්වට බෑ experience අඩු නිසා ඒ reaction ගන්න ගියාම ඒකේ අමාරුව තේරෙන්නේ එයාලටනේ
😅
අඩන්නවත් දන්නේ නැති උන් ජනප්‍රිය නිලියෝ😂😂
ජනප්‍රිය වෙන්න වෙන්න ඇගේ රෙදි එකින් එක අඩුවෙනවා ඔන්න ඕකයි ප්‍රශ්නේ😂
Aneda කියන්නේ
Sirawathma😂😂😂
Eka thama😂😂😂
E kathawa nam aththa
නෙතුලි ඔහොම වෙලාවක අඩන්න ඔන ඔහොම නෙමෙයි හරිම අතාන්විකයි තවටිකක් අැක්ටිවුවෙන්න බලන්න කැගහල අඩපන් කෙල්ලෙ හයියෙන් එතකොට තමයි තවත් ලස්සන 😅😅😅😊
නිම්නාවිගෙ චරිතය හොදට කරනවා, මෙතුලිට වඩා.❤
සාරංග අයිය එදා බොඳ මීදුම් නාට්‍යයේ දැකපු ආදරණීය ධනුක කවදත් තිරයේ ආදරණීයම පෙම්වතාම තමයි අදටත්. ඒකේ කිසිම වෙනසක් නෑ. ආලවන්ති සදෙව් දැක්කම කිසිම වෙනසක් නෑ. ධනුකව තමයි මතක් වුනේ. ඕනම චරිතයක් ප්‍රේක්ෂකයෝ අතර මතක හිටින විදියට නිරූපණය කරන්න පුළුවන් හැකියාවක් ඔහුට තියෙනවා ❤️
Aniwa❤❤
මනමාලයා ට හිටිය නළුවා කරපු ටිං ටිං ගේ චරිතය මතක අය කවුද යාළුවනේ....
කතාව ලස්සනයි එත් වලිය අම්මෝ 🤣🤣🤣🤣 එක මනුස්සයකුට ගහන්න කි දෙනෙක් අවද 🤣🤣🤣🤣🤣🤣🤣
කතාවක් උනත් මේ අලි ටික අර හාල්මැස්සට ගහපු ව්දිහ හරිම පිලිකුල් පව් සදෙව්ගෙ අම්ම නංගි
ගුටි කාපු එක බලන්න දුක හිතෙන තරම් තාත්විකව සදෙව්ගේ character එක සාරන්ග කරනවා ❤️ සාරන්ග මොනතරම් දක්ශ brand එකක්ද 👍පල අති රුකටනේ ගල් ගහන්නේ කියලා හිතලා තවත් සාර්තකව ඉදිරියට යන්න සුබ පතනවා 💕
අඬනවද හිනාවෙනවද ඒ, රඟපාන්න පුලුවන් කෙල්ලො නැද්ද 😂
බොළඳ කතාවක්.
එකෙක්ට ගහන්න කීයක් වට උනාද 🥲
සදෙව්ට පව් කතාවට විතරක් නෙවෙයි ඇත්ත ජීවිතවලත් මෙහෙම තමයි .😥😥😥😥
ශාරද් ඉන්නවා❤❤
ටිං ටිං ඩබන් ටිං ඉන්නේ කතාවේ
ඔව් ඒ කතාවේ රඟපාපු දෙතුන් දෙනෙක්ම ඉන්නවා😂😂😂
කොටස් 7ම ඇස් දෙකෙන් බලපු අය නැද්ද 🤔🤔🤔🤔
එක්කෙනයි ඉන්නෙ 🤣🤣
මේ කෙල්ල වෙනුවට වෙන කවුරු හරි හිටිය නම් හොදයි.
අඬන්න තේරේන්නේ නැ මෙතුලිට
මේ වගේ අහිංසියෙකුට ගහනවද තඩියෝ හය දෙනෙක් විතරඇවිල්ලා ඒ සීන් එක හරි කැතයි...😅😂
❤❤❤❤❤❤
අනේ ශාර්ද් ඉන්නවා ❤
අඩන්න දන්නෙ නැ❤❤❤❤
මරු thumbnail එක 😂😂
ඔය දන්නේ නැද්ද ඉතින් හැම නාලිකාවක්ම ඉතින් දැන් views ටිකක් වැඩි කරගන්න thumbnail එක කට්ටිය අල්ල ගන්න බලනවනේ 👍😄
බඩා සමන්ගේ පුතාත් ඉන්නවා 😂😂😂 බුලිතයා 😂😂
අයියෝ 😅බඩාසමන් නෙවෙයි තාත්තා ..අපේ ශිවා සර්ගේ පුතා ඒ..❤
@NilukaDamayanthi-e5i 😂 දන්නවා බං උ අපේ ගමේ 😂😂 සෙට් වෙන්නේ බඩා සමන් එක්ක 😂😂ු
ලස්සන කතාවක් 🔥
ආල්ලවන්ති 4n එකෙන් බලන අය කෝ
තෑග්ගක් දෙනවද
මෙතූ ඔයාගේ ඇඩිල්ල නම් කිසිම තාත්වික බවක් නැ
Appooo ohomada Adanne Eeeeyaaaa
❤❤
Aney..saragata ohoma.gahsnna epa . Kathawa unath...😢
Harima kathai sadewta gahapu vadiya 😢😢
Meke Ragapana Aya..Serama Niyamai❤❤❤❤❤❤
සරන්ගට ගහපු එවුන්ට ගන්න ඔන ඔක්කොම කැමති da 😢😢😢
මරු අම්මා තාත්තා 😂😂😂
Ane me නිළිය nam set ne කොහෙන් hoya ගන්න ewada manda mona තරම් hoda නිළියන් innawada me rate😢
අඩන්න එක තාත්වික නැ... බොරුව පේනවා...😂😂😂😂
Thamange tharamata kellak hoyaganna one ahinsaka kolla paw
😢😢❤❤
Shardh innawa maru maru ❤️🙃
Aka.kollakta.kee.danak.gqhanawada❤❤❤
Lasni..saranga..mali..jawawa❤❤❤❤
ඔන්න යාලුවො ආසාවෙන් කාපු කොත්තුවත් බිම යාලුවාට අනතුරක් කිවුවාම 🎉🎉🎉
ලබ්බෙ පකරින් ඇක්ටින් අඩන්න දන්නෙ නැ රෙද්දෙ රෙවිලා වගෙ අඩන්නෙ කතාවම ලස්සනයි නිලියෙ අක්ටින් සිරො පාට කුරැල්ලො එකෙ නම් හොදයි මෙකෙ අද්යක්ෂකයා මෙලො රහක් නැ වගෙ
කවදාවත් අඩලා නම් නෑ 😂
සාරංග දාපු ගෝලයෙක් තම්‍යි බෝට්ටු ලනුව ලිහපු එකා
Gedarata deliver ekak kiyala call ekak dunne Saranga
සාරංග අනිවාර්යෙන් පොලිසිය එක්කෙනෙක්
හොද. වැඩේ. පව්. අහිසක. කොල්ලා. දෙමව්. පියෝ. සැප. දීලා. උස්. මහත්. කරල. හැදුවට. පස්සේ. රේස්. පට. දානවා 😭😭😭😭
මම බැලුවා ලස්සනයි කථාව
😊😊
❤mama baluva
❤❤❤❤❤❤❤❤❤❤❤
Sarangata wada ලස්සන kollek oya enne කෙල්ල balanna awit
මම බැලුවා ❤❤
Thusitha❤
Mama baluwa
5:15 😂ජේ නෙමෙයි ජෙල ජෙල😂😒
Api බැලුවා lassnai
Rathupata. Le naththam Rosa pata le adamai dakkee😂😂😂😂😂😂
Lipstick ගාගෙන වගේ 😂
මුං සෙට් එක නං සික්සයිඩ් බන් සාරංග තනියෙන් ඉන්නේ. 1 man match
Bulitayat innawa
රත්නා❤
Ah Janath innawa😁😁😁😁❤
Morin charunige acting nam supiri anee
මරු තාත්තා අම්මා නියමයි
අනේ මගේ පපුව තද වෙනව සාරංග පුතාට ගහන කොට
ඒ උනට පට්ට අවූල් එක්කෙනෙකූට තඩියො සෙට් එකක් ගරහනවා
යකාගේ චන්ඩි 😂😂
නෙතුගෙ චරිතෙට උදාරිව ගන්න තිබ්බෙ සාරංගට ගැලපෙනම කෙනා උදාරි. තමුන්ට නොගැලපෙන පව්ල් වල කෙල්ලන්ට මත් වෙන කොල්ලන්ට පාඩමක් සාරංග ට වෙන දේ👍
Methuli adaddi hina giye mata witharada😂
Kotas 7lassanai you tube 1n baluwe methuli thamai prashna walata mula puranne abthimata eke prathipala bukthi widinne sadew 🥲🥲🥲saranga ayya act karana hama charithema harima thathwikai me kathawa balanna patan gaththe saranga ayya nisa ❤❤❤❤❤❤❤❤❤❤
😮
නියම කෙල්ලක්
මම බැලුවා
okkoma kotas pone ekan balapu mama wage fansla thawa sitida ❤️
ලස්සනයි. අදත් 🩷 ආලවන්ති. ❤❤❤❤❤
🎉
Me shirt eka witharai wenda athi thiyenne methumata
Once a versatile actor, always a versatile actor!Saranga Aiya always brings something unique and memorable to the screen...no doubt that this is also going to be one such captivating performance!All the very best Aiya!❤
Tin tin dabal tin naluwa huga kalekin dakke ❤❤❤❤❤❤❤❤
Adeee sharadh😊
😢😢😢😢❤❤❤❤
8:03 😂😂
Kawa Ne Hayyooooo.
Dye vala colour eka madi
ප්‍රධාන චරිතයක්.මෙ තරම් ගුට් කන්නෙ මොකද සව්ත්තු වෙව්
Mama..
කෙවින් මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න 😂
😂😂
Kella adanna hariyata hinawanawa wage
ඇයි අනේ ක්‍රිකට් ගහන්න යන ගමන්ද😂😂😂 ක්‍රිකට් ගහන්න ආසාවෙන් හිටපු අය අම්මලාගේ කීමට මැරයෝ උනාම😅😂😂😅😂😅
Mama balanawa
රස රහසක් පළමු දිගහැරුම
👉 ua-cam.com/video/soQbmSlZVhw/v-deo.html
Supiriyak eka nam ❤💞
මෙතුලිගෙ ඇඩිල්ල හරිම ආතාත්විකයි😢
මටත් ඒක නම් හිතුනා ඒක බලන් ඉද්දි තේරෙනවා.පියුමාලි තාම field එකට අලුත්නේ මේ එයාගේ දෙවෙනි teledrama එකනේ.පලවෙනි එක හිරු එකේ මේ දවස් වල යන පාට කුරුල්ලෝ.field එකට ඇවිල්ලා තාම මාස ගානක්නේ වෙන්නේ.අපි කිව්වට බෑ අත්දැකීම් එක්කනේ කාලයක් යද්දි ඒවා හැදිලා එන්නේ හරියට.එයා තාම අලුත් මේවට ඒකයි.අපි කිව්වට ඒ reaction ගන්න ගියාම ඒ අමාරුව තේරෙන්නේ එයාලටනේ ඉතින්.
Ow😊
Ow ඉස්සරහට hari yai
මේක තමයි ඉස්සෙල්ලා කරේ එයා 🤣 පස්සේ රිලීස් උනාට@@dilandhanuka232
හ්ම්ම්
පියුමාලි මෙතුලි චරිතෙට සෙට් නෑ හිතෙන්නෙ මට විතරද නිම්නාවිගෙ චරිතෙනම් ලස්සනට කරනවා❤
මෙතූ අඩන්නේ හිනා වෙවී වගේනේ. ලව් සීං හොදට රගපෑවට අඩන එක නම් තාත්වික මදි.
එයා මේ field එකට ඇවිත් මාස ගානක් වෙන්නේ තාම.මේ එයාගේ දෙවෙනි teledrama එක. ඒ නිසා experience අඩුයිනේ තාම ඒකයි ඒක වෙනම පේන්නේ.කාලයක් යද්දි අත්දැකීම් එක්ක ඕක හරියයි.තාම අලුත් ඒකයි ඔය.අපි කිව්වට එවලෙට ඒ reactions ගන්න ගියාම ඒකේ අමාරුව තේරෙන්නේ එයාලටනේ
Ow😢
අඩනවත් නෙමෙයි හිනා වෙනවත් නෙමෙයි
කොටස් හතම UA-cam එකෙන් බැලුවේ කවුද
Me mann😂😂😂
Mn baluwa
මමත් බැලුවා
මන් දිගටම
Ai mokatada
Mona hari dennada 😂
අම්මෝ මේක බලන්න ගත්ත දා ඉඳලා සදෙව් ගුටි කනවා අප්පා හරිම දුකයි දෙවියනේ😢😢
මනමාලයාගේ තාත්තා සාලියගෙ කටේ තියෙන්නෙම actually😂
😂😂😂
ගිහාන් ප්‍රනාන්දු බොද මීදුම් කතාවේ පැලවත්ත වික්ටර්ම තමා ❤
ai ithin ita passe eke reji
මේ කතාවෙ මෙතුලිගෙ චරිතෙට උදාරි ගැලපෙනවා කියලා හිතෙනවා...එයා සාරංගටත් හොදින් ගැලපෙනවා
😂
අපෝ උදාරි දැන් වයස පාටයි
Ai saranga tharuna patada😂😂😂 sangata den hari yanne e wage wasaya thiyena niloyoo thama
Hhmmm bodha මීදුම් mathak wenawa නේද 😁😁
කවුද මේ කෙල්ලට අඬන්න ඉගැන්නුවෙ😂😂ු
එයා field එකට අලුත් අනේ ඒකයි.ලගඳි මේ මේ field එකට ආයේ එතකෙටෙ අත්දැකීම් අඩුයි.මේ එයාගේ දෙවෙනි teledrama එක.තාම අත්දැකීම් අඩුයි ඒ නිසා.අපි කිව්වට බෑ experience අඩු නිසා ඒ reaction ගන්න ගියාම ඒකේ අමාරුව තේරෙන්නේ එයාලටනේ
😅
අඩන්නවත් දන්නේ නැති උන් ජනප්‍රිය නිලියෝ😂😂
ජනප්‍රිය වෙන්න වෙන්න ඇගේ රෙදි එකින් එක අඩුවෙනවා ඔන්න ඕකයි ප්‍රශ්නේ😂
Aneda කියන්නේ
Sirawathma😂😂😂
Eka thama😂😂😂
E kathawa nam aththa
නෙතුලි ඔහොම වෙලාවක අඩන්න ඔන ඔහොම නෙමෙයි හරිම අතාන්විකයි තවටිකක් අැක්ටිවුවෙන්න බලන්න කැගහල අඩපන් කෙල්ලෙ හයියෙන් එතකොට තමයි තවත් ලස්සන 😅😅😅😊
නිම්නාවිගෙ චරිතය හොදට කරනවා, මෙතුලිට වඩා.❤
සාරංග අයිය එදා බොඳ මීදුම් නාට්‍යයේ දැකපු ආදරණීය ධනුක කවදත් තිරයේ ආදරණීයම පෙම්වතාම තමයි අදටත්. ඒකේ කිසිම වෙනසක් නෑ. ආලවන්ති සදෙව් දැක්කම කිසිම වෙනසක් නෑ. ධනුකව තමයි මතක් වුනේ. ඕනම චරිතයක් ප්‍රේක්ෂකයෝ අතර මතක හිටින විදියට නිරූපණය කරන්න පුළුවන් හැකියාවක් ඔහුට තියෙනවා ❤️
Aniwa❤❤
මනමාලයා ට හිටිය නළුවා කරපු ටිං ටිං ගේ චරිතය මතක අය කවුද යාළුවනේ....
කතාව ලස්සනයි එත් වලිය අම්මෝ 🤣🤣🤣🤣 එක මනුස්සයකුට ගහන්න කි දෙනෙක් අවද 🤣🤣🤣🤣🤣🤣🤣
කතාවක් උනත් මේ අලි ටික අර හාල්මැස්සට ගහපු ව්දිහ හරිම පිලිකුල් පව් සදෙව්ගෙ අම්ම නංගි
ගුටි කාපු එක බලන්න දුක හිතෙන තරම් තාත්විකව සදෙව්ගේ character එක සාරන්ග කරනවා ❤️ සාරන්ග මොනතරම් දක්ශ brand එකක්ද 👍පල අති රුකටනේ ගල් ගහන්නේ කියලා හිතලා තවත් සාර්තකව ඉදිරියට යන්න සුබ පතනවා 💕
අඬනවද හිනාවෙනවද ඒ, රඟපාන්න පුලුවන් කෙල්ලො නැද්ද 😂
බොළඳ කතාවක්.
එකෙක්ට ගහන්න කීයක් වට උනාද 🥲
සදෙව්ට පව් කතාවට විතරක් නෙවෙයි ඇත්ත ජීවිතවලත් මෙහෙම තමයි .😥😥😥😥
ශාරද් ඉන්නවා❤❤
ටිං ටිං ඩබන් ටිං ඉන්නේ කතාවේ
ඔව් ඒ කතාවේ රඟපාපු දෙතුන් දෙනෙක්ම ඉන්නවා😂😂😂
කොටස් 7ම ඇස් දෙකෙන් බලපු අය නැද්ද 🤔🤔🤔🤔
😂
එක්කෙනයි ඉන්නෙ 🤣🤣
මේ කෙල්ල වෙනුවට වෙන කවුරු හරි හිටිය නම් හොදයි.
අඬන්න තේරේන්නේ නැ මෙතුලිට
මේ වගේ අහිංසියෙකුට ගහනවද තඩියෝ හය දෙනෙක් විතරඇවිල්ලා ඒ සීන් එක හරි කැතයි...😅😂
❤❤❤❤❤❤
අනේ ශාර්ද් ඉන්නවා ❤
අඩන්න දන්නෙ නැ❤❤❤❤
මරු thumbnail එක 😂😂
ඔය දන්නේ නැද්ද ඉතින් හැම නාලිකාවක්ම ඉතින් දැන් views ටිකක් වැඩි කරගන්න thumbnail එක කට්ටිය අල්ල ගන්න බලනවනේ 👍😄
බඩා සමන්ගේ පුතාත් ඉන්නවා 😂😂😂 බුලිතයා 😂😂
අයියෝ 😅බඩාසමන් නෙවෙයි තාත්තා ..අපේ ශිවා සර්ගේ පුතා ඒ..❤
@NilukaDamayanthi-e5i 😂 දන්නවා බං උ අපේ ගමේ 😂😂 සෙට් වෙන්නේ බඩා සමන් එක්ක 😂😂ු
ලස්සන කතාවක් 🔥
ආල්ලවන්ති 4n එකෙන් බලන අය කෝ
තෑග්ගක් දෙනවද
මෙතූ ඔයාගේ ඇඩිල්ල නම් කිසිම තාත්වික බවක් නැ
Appooo ohomada Adanne Eeeeyaaaa
❤❤
Aney..saragata ohoma.gahsnna epa . Kathawa unath...😢
Harima kathai sadewta gahapu vadiya 😢😢
Meke Ragapana Aya..Serama Niyamai❤❤❤❤❤❤
සරන්ගට ගහපු එවුන්ට ගන්න ඔන ඔක්කොම කැමති da 😢😢😢
මරු අම්මා තාත්තා 😂😂😂
Ane me නිළිය nam set ne කොහෙන් hoya ගන්න ewada manda mona තරම් hoda නිළියන් innawada me rate😢
අඩන්න එක තාත්වික නැ... බොරුව පේනවා...😂😂😂😂
Thamange tharamata kellak hoyaganna one ahinsaka kolla paw
😢😢❤❤
Shardh innawa maru maru ❤️🙃
Aka.kollakta.kee.danak.gqhanawada❤❤❤
Lasni..saranga..mali..jawawa❤❤❤❤
ඔන්න යාලුවො ආසාවෙන් කාපු කොත්තුවත් බිම යාලුවාට අනතුරක් කිවුවාම 🎉🎉🎉
ලබ්බෙ පකරින් ඇක්ටින් අඩන්න දන්නෙ නැ රෙද්දෙ රෙවිලා වගෙ අඩන්නෙ කතාවම ලස්සනයි නිලියෙ අක්ටින් සිරො පාට කුරැල්ලො එකෙ නම් හොදයි මෙකෙ අද්යක්ෂකයා මෙලො රහක් නැ වගෙ
කවදාවත් අඩලා නම් නෑ 😂
සාරංග දාපු ගෝලයෙක් තම්‍යි බෝට්ටු ලනුව ලිහපු එකා
Gedarata deliver ekak kiyala call ekak dunne Saranga
සාරංග අනිවාර්යෙන් පොලිසිය එක්කෙනෙක්
හොද. වැඩේ. පව්. අහිසක. කොල්ලා. දෙමව්. පියෝ. සැප. දීලා. උස්. මහත්. කරල. හැදුවට. පස්සේ. රේස්. පට. දානවා 😭😭😭😭
මම බැලුවා ලස්සනයි කථාව
😊😊
❤mama baluva
❤❤❤❤❤❤❤❤❤❤❤
Sarangata wada ලස්සන kollek oya enne කෙල්ල balanna awit
මම බැලුවා ❤❤
Thusitha❤
Mama baluwa
5:15 😂ජේ නෙමෙයි ජෙල ජෙල😂😒
Api බැලුවා lassnai
Rathupata. Le naththam Rosa pata le adamai dakkee😂😂😂😂😂😂
Lipstick ගාගෙන වගේ 😂
මුං සෙට් එක නං සික්සයිඩ් බන් සාරංග තනියෙන් ඉන්නේ. 1 man match
Bulitayat innawa
රත්නා❤
Ah Janath innawa😁😁😁😁❤
Morin charunige acting nam supiri anee
මරු තාත්තා අම්මා නියමයි
අනේ මගේ පපුව තද වෙනව සාරංග පුතාට ගහන කොට
ඒ උනට පට්ට අවූල් එක්කෙනෙකූට තඩියො සෙට් එකක් ගරහනවා
යකාගේ චන්ඩි 😂😂
නෙතුගෙ චරිතෙට උදාරිව ගන්න තිබ්බෙ සාරංගට ගැලපෙනම කෙනා උදාරි. තමුන්ට නොගැලපෙන පව්ල් වල කෙල්ලන්ට මත් වෙන කොල්ලන්ට පාඩමක් සාරංග ට වෙන දේ👍
Methuli adaddi hina giye mata witharada😂
Kotas 7lassanai you tube 1n baluwe methuli thamai prashna walata mula puranne abthimata eke prathipala bukthi widinne sadew 🥲🥲🥲saranga ayya act karana hama charithema harima thathwikai me kathawa balanna patan gaththe saranga ayya nisa ❤❤❤❤❤❤❤❤❤❤
😮
නියම කෙල්ලක්
මම බැලුවා
okkoma kotas pone ekan balapu mama wage fansla thawa sitida ❤️
ලස්සනයි. අදත් 🩷
ආලවන්ති. ❤❤❤❤❤
🎉
Me shirt eka witharai wenda athi thiyenne methumata
Once a versatile actor, always a versatile actor!
Saranga Aiya always brings something unique and memorable to the screen...no doubt that this is also going to be one such captivating performance!
All the very best Aiya!❤