පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපතිගේ විශේෂ ප්‍රකාශය - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ •

  • @jennysaro8960
    @jennysaro8960 11 хвилин тому +1

    බොහොම ස්තූතියි අපේ ජනාධිපතිතුමාට පසුගිය ආණ්ඩුවලට වඩා මාලිමාව ආණ්ඩුවේ වෙනස දැන්වත් තේරුම් ගනී. නිකන් පිං පඩි ගන්න බැරි වෙයි වැඩ කරන්න වෙන්නෙ සැලැස්මකට. ඔස්තාර උපදෙස් ප්‍රමාද නොකර වෙලාවට දෙන්න ඕනි හොදේ.

  • @Ushaniperera123
    @Ushaniperera123 4 години тому +8

    දැන් වත් හැම මඟුලම practicle නැ කිය කිය වැළලී වැළලී ඉන්නේ නැතුව අලුත් අදහස් වලට තැනක් දෙන්න. පේනවනේ 2 lak වෙනකන් බදු අඩු කරන්න බැ කිය කිය පොලොවේ හැපුනා.ජනාධිපති තුමා කරේ බැහැ කියපුවා. ඉදිරියට වත් කුහක නොවී ඉස්සෙල්ලා රටේ මිනිස්සු ගැන හිතන්න පක්ෂ ට කලින්

    • @ranagwijesingha
      @ranagwijesingha 53 хвилини тому +1

      ඔයා සම්පුර්ණයෙන් වැරදි. Tax නිදහස් සීමාව Rs 200,000 දක්වා අඩුකරලා නැ. ඒක අඩුකලේ Rs 150,000 දක්වා පමණයි. එකට කරලා තියෙන්නේ FD වලින් වෙනත් අදායම් වලට ලැබෙන පොලි අදායමට ගහන WHT Tax එක 5% සිට 10% වැඩි කරලා. සරලව කිවොත් එකතැනකින් අඩුකරලා තව තැනකින් වැඩිකරලා. මේක කොහොම කරත් සාමාන්‍ය මිනිස්සුන්ට බලපානවා.

    • @Ushaniperera123
      @Ushaniperera123 42 хвилини тому

      ​@ranagwijesingha එහෙම තමයී කරන්නේ ඉතින් ගෙදරින් ගෙන්න ද අඩු වෙන බදු ටික. 2 lak වලිනුත් 71% ක‍ බදු ප්‍රමාණයක්‌ ගෙවන්න ඕනි නැ. පොඩි ගාණක් ගෙවන්න තියෙන්නේ. ඕක පොඩි ප්‍රමාණයක්‌. 2lak salary ගන්න කෙනෙක් ට. 18 lak පොලිය ගන්න වද ස්ථාවර තැම්පත් දාලා පොඩි මිනිස්සු, නැනේ ඒවා සල්ලි තියන මිනිස්සුන්ට පොඩි ගන්න. දුප්පත් හා මධ්‍යම පාන්තික මිනිස්සුන්ට 100 % සහනයක් දීල තියෙනවා . ඔයාලා වගේ අය ඉන්නේ ලංකාවේ සල්ලි තියන 20% ඇතුලේ වෙන්න ඇති නේ. අපිට එකට කරන්න දෙයක් නැ. ආය රනිල් ආවම ඔයාලට ඕනි විඳීහට හදාගන්න 😂

    • @MmgMahesh
      @MmgMahesh 36 хвилин тому

      ​@@Ushaniperera123ane nende nodanna DeWal Katha nokara inna

    • @Ushaniperera123
      @Ushaniperera123 18 хвилин тому

      ​@@MmgMahesh හැම දේම දන්න ඔය, වැඩි වෙච්ච එකෙන් සාමාන්‍ය මහ ජනතාවට බලපාන විඳීහ දැන ගන්න කියන්න ඉතින්

    • @tharushaya
      @tharushaya 2 хвилини тому

      ​@@MmgMahesh ඔය මහදැනමුත්තත් කියපන් ඉතින් නැන්ද නොදන්න උඹ දන්න ඒවා, මොකද උඹට ඕන විදිහට ඉන්න උඹ ලෝඩ් පකීර් ද??🤣😂

  • @ashan2000
    @ashan2000 9 годин тому +2

    COPA ඕනේ ඕනේ කිය කිය හිටියේ 😂..
    Anyway Congrats. ❤

  • @priyankairanganipriyankair9250
    @priyankairanganipriyankair9250 9 годин тому +2

    Bs❤❤❤

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 9 годин тому +1

    හොඳ පැහැදිළි කිරීමක්, ගොඩක් අය දන්නෙ නැහැ ඔය සභාවන්වලින් වෙන සේවය ගැන

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 12 годин тому +2

    Congratulations 🎉🎉👏👏👏👏 do your best to the country...❤

  • @petrolshed5419
    @petrolshed5419 29 хвилин тому +1

    හර්ෂ ඔයා හිටපු යහපාලන ආණ්ඩුව කාලෙ ගත්ත ණය තමයි රටට බරක් වුනෙ. ඒක නිසා දැන් පන්ඩිත නොවී ආණ්ඩුව එක්ක එකතු වෙලා වැඩ කරන්න. ආණ්ඩුවට ස්තූති කරන්න ඔහොම එකක් දීපු එක ගැන. රාජපක්ෂලා හිටියා නම් ඕක දෙන්නෙත් උන්ගෙන් කෙනෙක්ට.

  • @mithundharmanga6280
    @mithundharmanga6280 12 годин тому +1

    Congratulations 🎉🎉

  • @NilminiManjula-p3k
    @NilminiManjula-p3k 9 годин тому +1

    Congratulatons🎉🎉🎉❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 години тому

    Congratulations 🇩🇪🇩🇪🇩🇪❤

  • @luckmalifashiondigana2948
    @luckmalifashiondigana2948 2 години тому

    It exvellant intradusing about your mew job
    Tnk

  • @RohanPrasad-b5t
    @RohanPrasad-b5t 8 годин тому +1

    Dan තමයි wada කරන්න danne nadu danna hode😂😂😂

  • @kamsiasia8780
    @kamsiasia8780 Годину тому +1

    Ammo muta wedak karana dipu eka hodai neth nam pissek wage kiya ya wa kiyawa idivi raniya wa munwa ganan gathe ne santhosai saho wedak karapan 😂😂😂😂

  • @EmalmalindaPerera
    @EmalmalindaPerera 5 годин тому

    😂😂😂😂😂😂