Kegalle police oic ta balapeam karala mawa athulata daanna heduwa.. Neethi wirodhi widihata.. kudu daala athulata daanawa kiwa Mata ada wage mathakai mama anura senanayaka hire yaddi e huthta ge kanata karala obata sathutuda dan kiyala ahapu heti
Mr Sannasgasgala comes out about the friendship nd a few instances he shared with the deceased senior police officer Anura Senanayake nd I have no issue with that as he has a right to say it. To his credit he says "This is what I know about Anura". He makes me feel that he doesn't want to talk about the dark side of him due to the close friendship they shared. Personally for me I don't see any importance in that as what I expect from any police officer is to be honest nd do the duty without being a stooge of any politecian for money or position. Sadly he hasn't displayed that at the investigation nd inquiry of that heinous crime, the cruel murder of Thajudeen.
Sir .mulinma Anura සේනානායකයන් .danagath akarayenmai mageth danaganma . Fan kenek una nisama mage kirili padawalen kotasak samaga samaru poth athsanak thaamath ma laga atha . Niwan suwa ma eda dutu gayakanta.
ඒ සිංදුව හරිම අපූරුයි. 🎶
ලස්සන වචන.
අනුර සේනානායකට තියෙන ගැමි කටහඬට ඒ දේශීය නාද රටා එකතු උනාම නියමයි. 👌
සිංදුව ඉස්සරෝම ඇහුවෙ අදයි. කියන්න දෙයක් නෑ ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් 💓💓💓💕💕💕
ගජයා වෙනුවෙන් කරපු ගුණ කතනය අති විශිෂ්ඨයි සර්, අපි සාමාන්‍යයෙන් මැරිච්ච මිනිස්සුන්ගේ දොස් කියන්නේ නෑ. තමන් කරපු කියපු දේවල් තමන් අරන් යනවා, සුභ ගමන් !
Dog
සමහර මිනී සීතලයි, සමහර පණ පිටින් ඉන්න ශාන්ත අයත් සීතල, දුර්ලභ අවස්තාවක්.
ඇත්ටම මට මේ සර් කියන කතාව වැඩක් නැහැ.මට වැදගත් සර්ගේ කතා විලාසය.මම එදා ඉඳන් කැමති උනේ මේ නොකඩවා එන වචන සමුදායට.දීර්ඝායු සර්.
Anura Senanayaka DIG Sir Oba Thumata Ama Maha Niwan Suwaya Labewa....!
තැනින් තැන බලලා හරි යන්නේ නැහැ කියලා හිතුනා...පටන් ගත්තා මුල ඉදලම විඩියෝ ඔක්කොම පිලිවෙලට බලන්න....තුන ....මෙක හතර......
ජිවිතේ ට ගන්න දෙවල් ගොඩක් සර්....
අනුර සේනානායක
💥
මාගේ කිරිල්ලී සොයා යන්නේ මා ඇය හා දකින්නයි දරුවන් මගේ.....
කුරුළු 🐦 පොඩිත්තෝ ආදර කුරුලු පොඩිත්තෝ කැදැල්ලේම සැඟවී ඉන්න.....
🌙 කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ 🌒 පාන තියෙන රෑක නොයන්න
මේ සිංදු ටික නම් මගේ ජීවිතේට අමතක වෙන එකක් නෑ.
මේ වැඩසටහන බැලුවේ අද.අනුර සේනානයක ගැන මොන විදියේ අදහසක් තිබුනත්.ඔය අන්තිම සින්දුව ලස්සනයි.
මේ සින්දුව සෑහෙන්න කාලයක් තිස්සෙ හෙව්වා. ස්තූතියි.
ඔබගේ මිත්‍රයා වු පමණින් ඔබට ඔහු මතක ඇති චරිතයක් ....නමුත් ඔහු සන්නස්ගල මිත්‍රයාට සැලකූ ආකාරයටමද අන් දේමාපියන්ගේ දරුවන්ට සැලකුවේ ..ඔබ ඔබගේ මිත්‍රයාට සාධාරණයක් කර ඇත එ මිම්මෙන්ම ඔහු වගකිවයුතු ගෝඩාක් කරුණු වෙනුවෙන් සාමාන්‍ය ජනයා වෙනුවෙනුත් හඩ නගනු ඇතය් බලාපොරොත්තු වෙමු !!!
Mata selakuwe ehema nemei
Man nam return eka dunna anura senanayakalage set ekakatam
If you knew him so well, what was your responsibility towards society to show him that he was a stooge and a dog
Kegalle police oic ta balapeam karala mawa athulata daanna heduwa..
Neethi wirodhi widihata.. kudu daala athulata daanawa kiwa
Mata ada wage mathakai mama anura senanayaka hire yaddi e huthta ge kanata karala obata sathutuda dan kiyala ahapu heti
කන හරහා දුන්නා නේද සර්. අනුරගේ මිනිය සීතලයි .ඒත් තවත් සමහර මිනී උණුසුම් .🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
පක තමා...
කටහඬ ❤
මාන්නකාරී
සිංදුව නම් පංකාදු පහයි..
💜🤍
❤️🧡
💛💚
අන්තිමට දාපු එක දුකයි.
සර් එදා තර්ස්ටන් වේදිකාවේ compere කරනකොට මමත් එදා පාසල් සිසුවෙක් විදියට අහගෙන හිටියා. ඒ අතීතය නම් මාර රසවත්... සර්ට ජය...
අනුර සේනානායක හොඳ නිලධාරියෙක් වුවත් දේශපාලනය පොලිස් සේවයට අත පෙවීමත් එක්ක ඔහුගෙ තත්ත්වය බලු කරගත්ත..උදාහරණයක් තජුඩීන් මරණ සීන් එකට සම්බන්ධ උන හැටි කවුරුත් දන්නව...
Mr Sannasgasgala comes out about the friendship nd a few instances he shared with the deceased senior police officer Anura Senanayake nd I have no issue with that as he has a right to say it. To his credit he says "This is what I know about Anura". He makes me feel that he doesn't want to talk about the dark side of him due to the close friendship they shared.
Personally for me I don't see any importance in that as what I expect from any police officer is to be honest nd do the duty without being a stooge of any politecian for money or position.
Sadly he hasn't displayed that at the investigation nd inquiry of that heinous crime, the cruel murder of Thajudeen.
Ragama police o i c wela hitiya
සේනානායක වෙරලියද්දගෙ කටහඬ තියෙන්නෙ මේ සිංදුවේ .😯👍
Sinduwa niyamai pandiya kiyana eken iwarakaranam thawa lassanai
සින්දුව නම් superb සන්න
Appreciate much.
මට නම් අනුර සේනානායකව හොඳටම මතක, කොළොන්නාවේ කුණු දැමීමට විරුද්ධව කල උද්ඝෝෂණයේදී කාන්තාවන්ට එලව එලවා පහර දෙන්න තම පොලිස් පොඩ්ඩන්ට අණ කළ මොහොත......
ඔය සිද්දිය වෙනකොට රටේ පාලනය සන්දාන ආණ්ඩුවේ...එදා ඒ මිනිස්සුන්ව එලවනවා tv එකේ පෙන්නුවා...උද්ගෝෂණය නිසා කොළඹ අවිස්සාවේල්ල පරණ පාර මීතොටමුල්ල හන්දියෙන් block වෙලත් තිබුන....ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ව එලවල දැම්මට යහපාලන කාලේදී කුණු කන්ද නාය ගිහින් ඒ මිනිස්සු මැරෙන්නත් ඇති.... ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ට ඇහුන්කන් දුන්නා
නම්???
Lassnai sir garu karana චරිතයක් අනුර සේනානායක punchi kaleth dannawa
Sinduwa,,, NIYAMAI
Thank you sir
නයා ඇරියා .. ඇරපු ගමන් විස්වාස කලා 😍✌
😜😜😜
ගීතය පට්ට ලස්සනයි
කතාවට වඩා අපිට අහිමි සීතල උනත් තාමත් උනුසුම් ඔබේ මේ අපූර්ව ගායනය සමග උනුසුම් උන ඔබේ මතකයි සුබ ගමන් ඔබ තුමාට
🌹🌹🌹🌷🌷🌷
upul shantha maha wiyatek adaraya dinagath tharuna hadawat....
ඇත්තටම අපූරු කතාවක්. සංවේදීතාවය හදවතට දැනෙනවා .
" මාගේ කිරිල්ලී` සොයා යන්නේ මා
ඇය හා දකින්නය් දරුවන් මගේ
පියාසර කරන්නේ නිදහසින් මේ මා
කවුදෝ බිඳින්නේ අත් තටු මගේ "
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිනීමරු පාදඩයා අනුර සේනානායක
සර් සිංදුව ලස්සනයි
හිතවතෙක් හිතවතෙක් ගැන කල ගුණ කථනයක් පමනි.මට හැගුණහැටි එහෙමයි
Great Tribute ! 👌
සීතලයි මිනිය සීතලයි .ඒත් තවත් සමහර මිනී උණුසුම් ma anthima wachanatika tharumgattha kattiya innawada
Very nice and impressed
Mr. Sannasgala, You are an admirable, desirable and dependable friend as well as highly intelligent human being.
මෙච්චරකල් මම විඩියො වලට like කලා , මේ පාර දෙගිඩියාවක් තියෙනවා like කරන්නද unlike කරන්නද කියලා , හිතා ගන්න බෑ
සිංදුව නම් සුපිරි,
මෙවැනි අදහස් දැක්විමිි ඉතා වටිනවා..දිගටම කිරිමට හැකියාව ලැබෙිවා
මේ මුලු රටේම තත්වය ඕකයි .
තමාට හිතවත්නම්
ඌට නකුට වනයි.
Hmmm
හොඳ යාලුවෝ හැමදාම ඒ වගේ තියා ගන්න හදවතේ..
මං දැනට ඉගෙනගත්තු හා දැකලා තියන ගුරුවරුන්ගෙන් ගුරුවරයෙක් උන සර් එක සර්කෙනෙක්
සර් පොඩි ඉල්ලීමක් කරනවා.. සර් ලියපු සිංදුවල අරුත් පැහැදිලි කරන පරිච්ඡේදයක් පටන් ගන්න කියලා. ආදරනීය ඉල්ලීමක් සර්❤️
Eka maru
සන්නස්ගල සර් කියන්නේ බෑන්ඩ් එකක්..
👍👍👍👍❤️❤️❤️❤️💐💐
මේ වචන මේ කටට කොයි ලෝකෙන් ගලා එනවාද මන්දා ❤️
pattai pajathai sir, wena aya neweei jayalal rohana sidditen oyata mage gaurawrawya prasnarthayak?
ඔබ හරි සර්.අපේ රටේ ගොඩාක් තියෙන්නේ ප්‍රබන්ධ. ඒවා දේශපාලන ප්‍රබන්ධ. ඒ දේශපාලන ප්‍රබන්ධවලට, එක එක ගන්ධබ්බයෝ පොරකනවා තමන්ගේ හැංගිලා තියෙන වහල්භාවය එළියට ගන්න. ඒ පොරකෑම් දිහා දේශපාලකයෝ හිනාවෙවී බලා ඉන්නවා
අප ඔබ සමග
සන්නගේ කථා දැන් ඉස්සර වගේ නෙමේ, නම් ගම් නෑ. මේ අනුර සේනානායකගෙ නමද තාජුඩීන් කේස් එකටත් ගැවිලා තියෙන්නෙ?!
සර්ගේ කියමන අතිවීශිෂ්ටයි සර්
සීතලයි මිනිය සීතලයි .ඒත් තවත් සමහර මිනී උණුසුම්
එල එල.
අනුර සේනානායක සර් එක්ක මං වැඩ කලා 2014/01/06 ඉදන් සර් බස්නාහිර පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉදල සහයකසේවා යනකංම. මටනම් හොද මහත්මයෙක්. සර්ගෙ CD එක එලියට දාන දවසේ මත් ගියා. ඔබතුමගෙ කතාවත් ඇහැව්වා . ඒ CD එක තාම මන්ගාව තියනවා .
ජයන්ත වික්‍රමරත්න මහත්තයගෙ ඡායාරුපය වෙනුවට දැන් ඉන්න පොලිස්පතිතුමාගෙ රූපයක් තියෙන්නෙ.. එදා ඔබ තර්ස්ටන් වේදිකාවෙදි කියපු කතාව තවමත් ඒ විදිහටම ඔබතුමාගේ මතකයේ තියනව.. හරි අපූරුයි..
anura sannata help kare , sanna anurage fan kenek nisa.
අපූරු මනුස්සයෙක් නමුත් දෙස පාලන බලවත් kama ඉදිරියේ තම මනුස්ස කම පුජා කල ආයේක...සුබ ගමන් ඔබට ..!
නිවන් සුව ප්‍රාර්ථනා !
Me රටෙ මිනුස්සු ඔන එක්කෙනෙක්ට නිවන් යන්න ,බුදුසරනයි,දෙවිපිහිටයි කිවට අපටකියන්න බැ.එ ඔබේ යහලුවා, එක ඔබේ කතාව.
විශිෂ්ට යි සර්..
අපි සර්ගේ ඇත්තට ආදරේ යි..
අනුර සෙනානායක මහත්මයා ගති ගුණ දන්නා නැති අය බොහොමයි. පොලිස් නිලයේ මැරයෙක් නොවෙයි.ගතිගුණ දන්නා අය ස්වල්පයක් පමණයි
සර් පට්ට..
අප්පිරියයි .......
කතාවට එන්ටර් වෙන්න ,කියන කතා ටික නම් මරු
සහතිකලෙසම අනුර සේනානායක කියන්නෙ අන්තිම ජඩයෙක්
Oba සොඳුරු මිනිසෙක්
"ඔයා තාම වව්නියාවෙද වැඩ කරන්නෙ?" 😂😂
අර පිස්සා අහනවා මට මැවිලා පේනවා. 😅
කුනු ඵකතු වෙන්නම කුනු වලට.අනුර හෙන ගහන නායක ට චරිත සහතික දෙන්න තව තව
එළ එළ sanna
Sir katawa niyamai atta akatamai katawa atulatatiyanawa
supiri katak.
Great sir
You scratch my back i scratch yours ..... very nice idiom
Exactly!
hithata wadina mara lassana pada tikak sar.....
oya hithata thawa thawa adahas gala ewa.....
Ape rate minissu raawana nagitala awa kiyala kiwath viswasa karanawa
Well said,
සර් ඔබතුමාට සුබ ගමන්
බැදපු කරවල කුරිය කොයිතරමට නැගලගියද..මගෙ සන්තෝ
කන හරහා දුන්නා රිදෙන්නම 😂 සන්නස්ගල කියන්නේ අයිකන් එකක්.. ගං ගොඩේ නුගතුන්ට තේරෙන්නේ නැ..
නගරේ ඉන්නේ උගතුන් ද?
Thohena ugatha pakaya
මට තාම තෙරෙන් නෑ, ඇයි ඔබ වැනි කෙනෙක් UNP එකෙන් චන්දෙ ඉල්ලූවෙ කියලා. ඔබ ඉන්නේ ඔබම පක්ෂයක් සැසිය යූතු තැනක.
මෙච්චර කෙලිං මනුස්සයෙක් යැයි කියලා හිතපු ඔබ, යාලුකම වෙනුවෙන් මිනීමරුවෙක්ට සුදුහුනු ගාන්න දරන වෑයම නින්දිතයි.😫
කවුරැ කොහොම කීවත් නිළමානයක් නැති හරිම නිරහංකාර චරිතයක් වත්මන්. පොලිස්පති තුමාගේත් හොදම මිතුරෙක්
මේ පුද්ගලයා මට අමතක නොවන චරිතයක්. ඒ මම කුඩා කලයේ සිටි ගමේ ඔහු පොලිස් ස්තානාදිපති වූ නිසා. ඔහු ගමට පැමිණි විගස කලේ, මම තමා මේ ගමේ ලය්සන් ලැබු චන්ඩියා කියා හන්දියේ ගැවසෙමින් සිටි අසරන මිනිස්සුන්ට කම්බුල් පහරවල් ගැසීම සහ පාර මැද දන ගැස්සේව්ව්මය. එදා සිට මට පොලිසිය පිලිබඳ ඇත්තේ අතිශ්‍ය කනස්සල්ලකි. වාහන අනතුරු වලට ලක්වුවන්ට පවා ඔහු ගුටි බැට දෙනු මම දැක ඇත.
සන්නස්ගල හරි, අප මිනිස්සුන්ව හදුන්වන්නේ අප ඔවුන් සමග බෙදා හදා ගත් දේ සමගය. අප සැම දෙනාම අපගේ පරිසරයේ දාසයන්‍ය.
¹good
waradi karama daduwam nokara kiss kannada kiynne?
@@svyoutubechannel2892 වැරදිකරුවන්ට දඩුවම් දෙන්න තමා අදිකරනයක් සහ විනිසුරුවරුන් පත්කරලා තියෙන්නේ. එය පොලිසියට අයිති කාරියක් නෙවෙයි. පුරවැසියකු හැටියට ඔබේ අයිතින් දැනගෙන සිටින්න.
ලයිට් නිවලා එලියට එන්න කිව්වම එහෙම එලියට යන්න තරම් සන්නස්ගල සර් .........ක් නෙවෙයි කියල අපි හිතනවා පෙර අනතුරු ඇඟවීමක් තිබුනේ නැතත්.
සර්ව මග ඇරුණ ජීවිත අපි.
මම නම් හිතන් හිටියේ ඔබ අනිත් ලිපි
ලියන ලොන්ඩරි කාරයෝ වගේ නොවෙයි කියලා ඇයි ශානී ගැන යමක් ලියන්න පුළුවන්ද
ඒකනම් ඇත්ත...දැන් නම් පේන විදිහට සන්නස්ගලත් පැත්ත මාරුකරලා වගේ...😄
Mage kirilli sinduwa liwwe saha sangeethaya kale mage loku mahappa(jayantha gamage)
එ කථාවට නම්.......කොර ඌනා....සර්..
පිස්සු ......හැදුනා.......
සර්....කළ.....හොදටම කළ කථාවක්.....
එලකිරි එකේන්ම සර්......සන්නා.......
අපේ.....සින්හළ පන්තය.......
අපේ.....පන්තියේ එකේක්ගේ කථාවක්
ඔහු හොදටම ගයනවා......
විශ් යු සර්......ඔයගේ ගමනට.......
බලාගෙන පරිස්සමින් oya eka ekkenage unge nm kiyaddi oyatath aethulata yanna wewi....parissamin sar........
එලකිරි එකේන්ම සන්නා.......
මිගමුවේ.....99/2000 සයන්ස් සේන්ටර් එකේ කලස් කරද්දි mn hitiye ranjith pinthu sar ge class eke api meke hitiyataccount class kana thibbe oya peththe
Api hithuwe e je ghnne kiyawanne hamuduruwo kenek kiyala.
Passe klakai dena gaththe sar kiyala
Sar fentazi awaniw karapu kale
සර් වගෙ 10 මෙ රටේ හිටිය නම් කියල හිතේනවා.....
පරිස්සමින් බ්‍රෝ එලකිරි එකේන්ම අදරේයි පැලේන්ඩ ......
ඔහුට සුබ ගමන්.....
පට්ට වැඩ්ඩේක් පට්ට වොයිස්.... වෙරලියද්දගේ වගේ........
එලකිරි එකේන්ම තද කොර පට්ට ගැම්ම 💪 සර්....එකේන්ම සන්නා .......
මිනිසුන් දහස් ගණනකට වැරදි කරන මිනිසුන් තවත් එක් මිනිසකුට හරි හොඳක් කර ඇත. ඒ ඔබ විය හැකි sir
සන්නස්ගලගේ මෙම විග්‍රයෙන් ඔහුගේ බාල මානසිකත්වය හොඳට තේරැමි ගත්තා.
හරියට හරි
සර් දළදා සමිදු පිහිටයි...
විනාඩි 11 තත්පර 12 පින්තූරෙ ඉන්නෙ වත්මන් පොලිස්පති C.D. වික්‍රමරත්න මහතායි. හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා නොවේ.
Oba hari
ඔහෙ මොනවා කිව්වත්, අනුර ගැන සමාජයේ මතයක් හදන්න කරන කරන උත්සාහය ගැන සමාජයේ කතිකාව ඉදිරියේ ඔබ හෙලුවෙන්.
Man hithan na Sannasgala Anura gana mathayak hadanna uthsaha kala kiyala, Ohu pawasuwai ohugai athdakeemai ,echcharai !!
කලාකරුචෙකුට සුන්දරදචතක් තිබිය යුතු අතර සියවසක් ඉදිරියෙන් ජීවත්වනඅයෙකුවියුතුයඅනුර එහෙමකෙනෙක් නොවේ.
සන්නා ❤️👈
ඇත්ත බොරුවක් වේලා බොරැව ඇත්තක් වේන කාලයේ හරි එක තොරගන්න දේන ඉගි බිගි හරිම අපුරුයි...... තැන්කු සර්.......
හැමදේම දන්න පණ්ඩිත සන්නා, ඔබ අනුර ගැන දන්නේ මෙච්චරයි මද,,,
උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියන්නේ ඕකටම තමයි 😁😁😁
Sir .mulinma Anura සේනානායකයන් .danagath akarayenmai mageth danaganma . Fan kenek una nisama mage kirili padawalen kotasak samaga samaru poth athsanak thaamath ma laga atha . Niwan suwa ma eda dutu gayakanta.
තමාට මිත්‍රනම් තමන් ගේ අය ඇර අනික් අයට හෙන ගැහුවත් කමක්නැද්ද ?
තමන් ට මොකුත් කරල නැති උනාට ජඩයන්ට චරිත සහතික දෙන්න ගිහින් ගූ ගාගන් නැතුව හිටපන් ....කෝ!
🙏🙏🤙🤙
Good ❤️