Oba Adarei Kee Dawase - Dr. Victor Rathnayake - Chinthaka Kodikara - Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 141

  • @VishakaNishani
    @VishakaNishani 5 днів тому +1

    ඔබේ ආදරණීය වික්ටර් රත්නායකයන් මෑත යුගයේ ගැයූ ලස්සනම ගීතය දැන් අහන්න...

  • @nilushamadushani5786
    @nilushamadushani5786 5 днів тому +1

    වික්ටර් රත්නායක මහතා ගේ හඬයි ඒ පද වැල් ආදරේ හදවතටම දැනෙන ගීතයක්

  • @DeepikaShiromali
    @DeepikaShiromali 5 днів тому +1

    රසික හදවත් වලට දැනෙන්න ලියල තියනවා සිංදුව.හරිම ලස්සනයි.වික්ටර් රත්නායකයන් හරිම මිහිරිව ගායනා කරනවා

  • @upgrm777
    @upgrm777 5 днів тому +1

    කාලයකට පසු අහන්න ලැබුණු Victor Rathnayaka Sir ගේ ගීතය.හරිම සුන්දරයි..

  • @PinkyMaheshi
    @PinkyMaheshi 5 днів тому +1

    වික්ටර් රත්නායක මහතාගේ සුමිහිරි හඩින් ගායනා කරන මේ ගීතය හිතට දැනෙන ගීතයක් ලස්සන පද මාලාවකින්

  • @tharikarashmi7199
    @tharikarashmi7199 5 днів тому +1

    සරසවි බිම පුරා මතකයන් ආවර්ජනය කරමින් නිර්මාණය කර තියෙන මේ ගිතය වික්ට රත්නායක මහතාගේ සුමිහිරි කඩ හඩින් අසන විට අපගේ සිත් තුලද ආදරය මතුවන මාරම ලස්සන නිර්මාණයක්

  • @ktnmadushani8892
    @ktnmadushani8892 5 днів тому +1

    තමන්ට අසන්නටවත් නොහැකි රසවිඳින්නටවත් නොහැකි ගී පද අමුනා ඒ ගී පදවැල් වලට ඇබ්බැහි වන කටහඩකට උරුමක්කාරයා වූ වික්ටර් රත්නායකයන්ගේ හඩින් ගීතය ගායනා කර අපේ හිත් අස්සට ආදරය වගේම ආදරනීය වේදනාවක්ද එක් කල ඔබට මෙවැනි ගී නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ලැබේවා...
    ඔබ වැනි කලාකරුවන් රටට සම්පතක්...රටට ආදර්ශයක්...❤️❤️

  • @tharusumi
    @tharusumi 5 днів тому +1

    ආදරයේ මිහිරියාව හිමින් සීරුවට රසික හදවත් වලට දනවන හරිම ලස්සන ගීතයක් 🌸🌸🌸❤❤❤

  • @dimoandvinovlogs
    @dimoandvinovlogs 5 днів тому +1

    කාලෙකින් අහපු ලස්සන අර්ථවත් ගීතයක්...වික්ටර් රත්නායක මහත්තයාගේ හඩින් මේවගේ ලස්සන ගීතයක් අහන්න ලැබීම ගැන ලොකු සතුටක් දැනෙනවා..ඒ වගේම ලස්සනයි රඟපාන දෙන්නත්..චරිත දෙක සුපිරි...ලස්සන ආදර කතාවක්...❤❤❤❤

  • @Fathimahb9yh1jw4z
    @Fathimahb9yh1jw4z 5 днів тому +1

    අහගෙන ඉන්න ආසා හිතෙන ලයාන්විත පද පෙළක් තිබෙන සුන්දර ගීතයක්.....මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @azwermohmad1603
    @azwermohmad1603 5 днів тому +1

    වික්ටර් රත්නායකයන්ගේ සුමධුර හඬින්, ලස්සනම ලස්සන ආදර ගීයක් නැවතත්...

  • @KavindyaThenuwara
    @KavindyaThenuwara 5 днів тому +1

    වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන තවත් ලස්සනම ලස්සන සින්දුවක් ❤

  • @chethugayathri1736
    @chethugayathri1736 5 днів тому +1

    ඉතාමත් අලංකාර රසයක් ගෙන දෙන අර්ථවත් ගී පද වලින් සැකසුණු වික්ටර් රත්නායකගේ හඩින් කනට මිහිරිව ඇසෙන ලස්සන ගීතයක් 🥰❤

  • @samanmalikumari-g8r
    @samanmalikumari-g8r 5 днів тому +1

    ඒ ආදරණිය හඩින් කආදර ගීතයක් ගායනාරකොට ඒක හදවතටම දැනෙනවා💕💕💕💕

  • @SarangaBudika
    @SarangaBudika 5 днів тому +1

    ගීත ලිව්මේ හැකියාව වගේම ඔහුගේ රගපැමත් විශිෂ්ඨයි❤❤❤

  • @DinishaDassanayake
    @DinishaDassanayake 5 днів тому +1

    ආදරය ගැන කියන හරිම ආදරණීය ගීතයක් ආදරණීය කට හඩකින් අහන්න වාසනාව උදාවිය ❤❤❤

  • @a.m.cadikariadikari7912
    @a.m.cadikariadikari7912 5 днів тому +1

    වික්ටර් රත්නායක සර්ගෙ අලුතින් අහපු ලස්සන සිංදුවක්

  • @UmeshaErandi-q9x
    @UmeshaErandi-q9x 5 днів тому +1

    මෙච්චර ලස්සන හඩකින් මෙ වගෙ ලස්සන සින්දුවක් අහද්දි හිතට දැනෙන්නෙ අමුතු නිදහසක් 🙏💓

  • @ktnmadushani8892
    @ktnmadushani8892 5 днів тому +1

    අතිවිශිෂ්ට නිර්මාණක්....
    ඔබතුමාගේ මෙම හැකියාව රටට ආඩම්බරයක් ...රටට සම්පතක්...
    තව තව මෙවැනි නිර්මාණ කිරීම හැකි වේවා...❤

  • @HarischandraHaris-he1cp
    @HarischandraHaris-he1cp 5 днів тому +1

    මෙම ගීනය සිතට තදින් කා වදින සුමිහිරි කටහඩකින් කියන සිත් ඇදගන්නා ගීතයකි.❤එය ලියා ඇති රචකයාගේ රගපෑම මෙන්ම ගීතයත් ඉතා විශිෂ්ඨයි.❤

  • @ThanujaSandanayake-m5f
    @ThanujaSandanayake-m5f 5 днів тому +1

    Hadawathata danena ithama හැඟීම්බර pada pelak, වික්ටර් රත්නායක මහතාගේ මෑත කාලයේ ඇසුනු ඉතාම lassana githayak.❤❤

  • @Nilusha-c1v
    @Nilusha-c1v 5 днів тому +1

    ඒ හඬ සමඟ පදවැල් හදවතට තදින්ම දැනෙනවා.ඉතාමත් විශිෂ්ට නිර්මාණක් ❤

  • @inokadamayanthi-m5q
    @inokadamayanthi-m5q 5 днів тому +1

    Harina ලස්සන katahadak. Mama ආසම ගායකයෙක්. ඔහුට තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්ති ධෛර්ය ලැබේවා..

  • @sandunipabasara-yw3zw
    @sandunipabasara-yw3zw 5 днів тому +1

    හිතට දැනෙන සුන්දර ගී පද වැල්, ගායනය, රංගනය අපූර්ව ලෙස මුසු වූ නව වසරේ අසන්නට ලැබුණු අරුත්බර විශිෂ්ට නිර්මාණයක් ❤

  • @sunethradamayanthi8824
    @sunethradamayanthi8824 5 днів тому +1

    කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් .පද ගැලපුමත් මාරම ලස්සනයි , විශුවල් එකත් ගැලපෙන්නම තියනව , කියන්න දෙයක් නෑ , එකෙන්ම සුපිරියි 👍👍

  • @Elamaldeneya
    @Elamaldeneya 5 днів тому +1

    වික්ටර් රත්නායක මහතාගේ ආදරණීය හඩින් ගැයෙන මේ ගීතය තරුණ තරුණියන් ට පමණක් නොව වැඩිහිටියන්ටද නවමු අත්දැකීමක් තියන ගීතයක්

  • @KommalageJeewanthi
    @KommalageJeewanthi 5 днів тому +1

    තරු පිරුනත් අහසක් හැඩ වෙන්න දීප්තිමත් හදක් පායන්නම ඕනි.ඒ වගේ තමා මේ අලංකාරවත් ගීතයත්.වර්තමාන සමාජය තුල ඇහෙන කලහකාරී කිසිම අරුතක් නැති සිංදු ගැන ඇත්තේ කලකිරීමකි.නොසතුටකි.
    එහෙත් මේ වගේ හිතට දැනෙන ආදරයට අරුතක් වචන වලටත් එහා ගිහින් මතු කරන මේ වගේ ලස්සන ගීත නිසා.ඒ වචන පද සංගීතය ආදරය නැවුම් කරනවා.❤

  • @natasharahim647
    @natasharahim647 5 днів тому +1

    "ඔබට ආදරේයි කිය් මොහොතේ ගීතය වික්ටර් රත්නායක මහාතාගේ සන්සුන් හා සන්සුන් හඬින් පිරුණු, ආදරය සහ ආශාව ලස්සනට ගොඩනැගූ සන්සුන් නිර්මාණයකි. රචකයාගේ රමණීය පදවැල් පබැදුම වෙනුවෙන් අපගේ උත්තමාචාරය.❤❤

  • @pamudimaleesha-k6t
    @pamudimaleesha-k6t 5 днів тому +1

    ඒ හඩ ඒ වචන හදවතට ගොඩක් දැනෙනවා ... ගොඩක් ලස්සන නිර්මාණයක් .තවත් මෙවන් ලස්සන නිර්මාණ කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා❤️❤️❤️

  • @sashii899
    @sashii899 5 днів тому +1

    ඔබතුමන්ගේ හැකියාව අති විශිෂ්ඨයී

  • @KpSamanthi-cs3wg
    @KpSamanthi-cs3wg 5 днів тому +1

    පද රචනය වගේම රඟපෑමත් විශිෂ්ටයි. මේ වගේ නිර්මාණ ඉදිරියටත් කරන්න ලැබේවා. 😢❤️👌

  • @creativeIdeaswithsuccesslife
    @creativeIdeaswithsuccesslife 5 днів тому +1

    හරිම ආදරණීය ලස්සන ගීතයක්. නිදහසේ රසවිඳිනකොට හිත නිවෙනවා❤❤

  • @swarnakumari571
    @swarnakumari571 5 днів тому +1

    මන් දැකපු අනර්ගම ගනයේ නිර්මානයක් හරිම ලස්සනයි ඇත්තටම කාලෙකින් අහපු ලස්සනම සිංදුවක් එයටම ගැලපෙන විෂුවල් එකක් 🩷🩷🩷 හිත නිවන පද පෙලක් ❤

  • @ThiliniHansika-vu5sy
    @ThiliniHansika-vu5sy 5 днів тому +1

    ලස්සන පදරචනයකින් නිර්මාණයවු අලංකර ගී සිත්තමක් වගේ අපුර්ව රංගන හැකියවක් තවත් මෙවැනිම ගී නිර්මාණ බිහිකිරීමට සුබ පැතුම් ❤️👍

  • @prabhaarachchi7155
    @prabhaarachchi7155 5 днів тому +1

    විශිෂ්ඨ නිර්මාණයක් ආදරණීය කටහඩ ආසම ගායකයා 👍👍❤❤

  • @bashinibashini-p2f
    @bashinibashini-p2f 5 днів тому +1

    හරිම ලස්සනයි .. හිත නිවෙනව තනියම ඉන්න වෙලවට නිදහසේ අහන්න ගොඩක් හොද සින්දුවක් ❤ තව තවත් ලස්සන සින්දු කරන්න ශක්තිය දහිරිය ලැබේවා❤

  • @PrasadiEkanayake-f8e
    @PrasadiEkanayake-f8e 5 днів тому +1

    මියුරු පද රචනයක්..❤ ඒ හඬට ගැලපෙන පද වැලක්..සිත නිවන භාවනාවක්..ඔබ සැබැවින්ම දක්ෂයෙක් ..හදවතට අමතන තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය නොමදව ලැබේවා..❤

  • @apay.n
    @apay.n 5 днів тому +1

    මේ උදාවූ අලුත් අවුරුද්දේ අහපු ලස්සන ම සිංදුව මේ වගේ තවත් ලස්සන සිංදු ඔයාගේ කටහඩිනුත් අහන්න ආසයි.
    තවත් මේ වගේ සිංදු හදන්න ඔයාගේ හදවතට දැනෙන්න කියලා මම සුභ පතනවා.❤️❤️❤️🙏

  • @GayathriAthukorala-m6z
    @GayathriAthukorala-m6z 5 днів тому +1

    හරිම ආදරණීය හිතම සැනසෙන වචන,කටහඬ,සංගීතය. හරිම ලස්සන,මිහිරි,අගනා නිර්මාණයක්. සුබ පැතුම්!! ❤

  • @ImalshaJayarathne
    @ImalshaJayarathne 5 днів тому +1

    හදවතට දැනෙන මිහිරි ගායනයක් වගේම පද රචනයත් ඉතා විශිෂ්ටයි❤️

  • @aliensentertainment001
    @aliensentertainment001 5 днів тому +1

    මෙවැනි වටිනා නිර්මාණ තව තවත් සිදු කිරීමට හැකි වේවා...

  • @Sirandika
    @Sirandika 5 днів тому +1

    හරිම ලස්සන නිර්මාණයක් .ඔබ තුමාගේ පද රචනය විශිෂ්ඨයි.🥰🥰🥰 ඉදිරියටත් මේ වගේ වටිනා ලස්සන නිර්මාණයක් කරන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @UdhashiMalika-go8ih
    @UdhashiMalika-go8ih 5 днів тому +1

    ඒ පදවැල් භාවනාවක් වගේ ලස්සනයි .... මෙවැනි නිර්මාණ කිරීමට තව තව ශක්තිය, ධෛර්ය , වාසනාවනාව ලැබේවා ! ❤

  • @nuwanmadushanka3988
    @nuwanmadushanka3988 5 днів тому +1

    ඇත්තටම සුපිරි වැඩක්. චින්තන කොඩිකාර මහත්මයා. ඔබට සුභ පතනවා තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා අපේ රටට සම්පතක් 🫡🎉❤🔥

  • @NimeshaMadhukumari
    @NimeshaMadhukumari 2 дні тому

    අගය කල යුතු නිර්මාණයක් , වික්ටර් රත්නායක මහතාගේ හඬත් එක්ක ඒ ගී පද වැල් අපූරුවට ගැලපිලා තියෙනවා, මේ වගේ නිර්මාණ තව තවත් කරන්නට ශක්තිය ලැබේවා ❤️

  • @rssadamali3764
    @rssadamali3764 5 днів тому

    ආදරය පිලිබඳව හරිම ලස්සනට දැනෙන්න ගායනා කරනවා. වික්ටර් රත්නායක් මහතා ඉතාමත් මිහිරි හඩකින් ගයන් මේ ගීතය පුදුම ලස්සනක් තියෙන්නේ ....

  • @UthpalaCooray
    @UthpalaCooray 5 днів тому +1

    හරිම ලස්සනයි හොද තේරුමක් තියෙනවා❤❤මම ආස ගායකයෙක්😊

  • @MaduDulani-x7l
    @MaduDulani-x7l 5 днів тому +1

    හදවතට කාවදින හරිම ලස්සනට ලියවුණු ගීතයක් .ගායනයත් ඒවගේම ලස්සනයි

  • @sanjeewasadamali482
    @sanjeewasadamali482 5 днів тому

    අනේ ඇත්තටම මේක අගය කරන්න ඕන නිර්මාණයක්,හරිම ලස්සනයි වගේම වික්ටර් රත්නායක ශූරීන් අතින් කියවෙන තවත් හිතේ රැඳෙන ගීතයක්👍👍👍👍👍

  • @ChampikaKumari-x8s
    @ChampikaKumari-x8s 5 днів тому +1

    අගය කළ යුතු වටිනා පද පේළි ටිකක් තියෙන්නේ. හරිම ලස්සනයි තව තවත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤

  • @taniyaanjali3477
    @taniyaanjali3477 5 днів тому +1

    අනේ හරිම ලස්සන සි‍ංදුවක්🥺තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🥰❤️

  • @sajinifernando4773
    @sajinifernando4773 5 днів тому +1

    අගය කළ යුතු ගීත නිර්මාණයක්!සුභ පැතුම්...💐🎵

  • @SupunikaMadushani
    @SupunikaMadushani 5 днів тому

    කැඩී බිදී ගිය සිතක් නිවන්න පුළුවන් ගායනයක්,කටහඩක්.වචන එක්කරලා මෙහෙම සිංදුවක් ගොඩනගා කෙනෙකුට දැනෙන්න කියන්න හැමෝටම බැ.වික්ටර් රත්නායක මහතානෙනි ඔබ අපේ ජාතියට මිනි කිරුලක්❤

  • @hirunisubashi3873
    @hirunisubashi3873 5 днів тому +1

    හරිම ලස්සන නිර්මාණයක්.පද සංකලනය රුප රචනය මේ ඔක්කොම හරිම නිර්මාණාත්මකව ලස්සනට කරලා තියෙනවා ඔබට ජය තවත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥰

  • @chrishanthagoonathillaka7162
    @chrishanthagoonathillaka7162 5 днів тому

    Dr.Victor Rathnayaka ගයන මෙම ගීතය හරි ම ලස්සන ගීතය රචනා කල Chinthaka Kodikara ලස්සනට මෙම ගීතය රචනා කර ඇති මෙම ගීතය හරි ම ලස්සන යි❤

  • @prabathperera8560
    @prabathperera8560 5 днів тому

    වික්ටර් රත්නායක සූරීන්ගේ හඬින් සරසවි ප්‍රේමය නවතම ගීතයකින් රචනයෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළා චින්තක කොඩිකාර මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්❤❤❤

  • @NeelaRathnayaka
    @NeelaRathnayaka 5 днів тому +1

    හරිම ලස්සන පද රචනයක්,ගායනයක් වගේම ලස්සන විෂුවල් එකක්.❤❤

  • @KalaniLakshika-j5x
    @KalaniLakshika-j5x 5 днів тому +1

    හිත නිවන ලස්සන නිර්මාණයක්. තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!! ඒ වගේම ඔබ වැනි දක්ෂයන් අප රටට ලොකු ආඩම්බරයක් . ඇත්තටම ඔබ ගැන හරිම සතුටුයි . ❤️😍

  • @dhananjirangika5684
    @dhananjirangika5684 5 днів тому +1

    ලස්සන පද පෙළකට හඩ මුසු කරන වික්ටර් රත්නායකයන්ට සහ පද පෙළ නිර්මාණය කල චින්තක කොඩිකාර මහතාට තවත් මෙවැනි ලස්සන නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  • @shyamaliekanayake16
    @shyamaliekanayake16 5 днів тому

    හරිම ලස්සන පද බැදිම් එක්කර ඇති මේ සිංදුව වික්ටර් රත්නායක මහත්මාගේ කටහඩින් තවත් ගිය රසවත් කරනවා

  • @madaramadara6287
    @madaramadara6287 5 днів тому +1

    හරිම ලස්සනයි.මේ වගේ තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤️✨️

  • @gayankulasiri2002
    @gayankulasiri2002 5 днів тому +1

    සිත නිවන ලස්සන පද පෙලක්❤❤❤❤

  • @RoshikaDassanayaka
    @RoshikaDassanayaka 5 днів тому

    වික්ටර් රත්නායකයන්ගේ මියුරු හඩට ගැලපෙන ලස්සන පද රචනයක් ❤❤

  • @Pema829
    @Pema829 5 днів тому +1

    කාලෙකින් අහපු ලස්සනම පදවැලක් ලස්සනම මෙලඩි එකක් ඇත්තටම හිතට දැනෙන විෂුවල් එකක් ඉතින් තවත් මේ වගේ හැමෝටම දැනෙන ලස්සන දේවල් ඉදිරියට කරන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔබ තුමාට.,,

  • @ChandanaRanathunga-j5t
    @ChandanaRanathunga-j5t 5 днів тому +1

    හදවතින්ම සුබ පතනවා ඔබ තුමාගේ ගීතය ලස්සනට ගායනා කරනවා ♥️

  • @kumarihy
    @kumarihy 5 днів тому

    ලස්සන සිංදුවක් ,වික්ටර් රත්නායක මහතාගේ හඩ මුසුකොට ,ලස්සන පද රචනාවක් 🌷🌷🌷

  • @NilanthiLakmali-v1p
    @NilanthiLakmali-v1p 5 днів тому +1

    ගොඩාක් ලස්සන නිර්මාණයක් මේ වගේ තව ලස්සන නිර්මාණ කරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @ChalaniRaja
    @ChalaniRaja 5 днів тому +1

    හරිම හිත නිවන ගීතයක්❤❤❤

  • @JeewaniShanu
    @JeewaniShanu 5 днів тому +1

    ලස්සන ආදරණීය ගීතයක් ❤❤

  • @DilaniSanjeewani-q9l
    @DilaniSanjeewani-q9l 3 дні тому

    ජිවිතේ එක දවසක් මතක් වෙන, අදටත් අමතක නොවෙන මතකය අවදි කරන ගීතයක්. ආයේ එ දවස් තිබ්බනම් 😔❤️‍🩹❤❤

  • @ishaashopping324
    @ishaashopping324 5 днів тому +1

    ඒ වචන ටික 🥺🥺❤️ හරිම ලස්සනයි..

  • @SakunthalaGeethanjalee
    @SakunthalaGeethanjalee 3 дні тому

    ආබාධිත ජනතාව සමාජෙන් කොන් නොකර මෙවනි නිර්මාණ ඉදිරිපත් කිරීමට සම්බන්ධ වූ සියළුම දෙනාට ගොඩක් පිං

  • @ravidushehan8791
    @ravidushehan8791 5 днів тому +1

    හදවතට දැනෙන පද මාලාවක් ❤❤❤

  • @sasithnirantha4414
    @sasithnirantha4414 5 днів тому

    කාලෙකට පසු වික්ටර් රත්නායකයන්ගේ හඬින් ලස්සන ගීතයක්. ඒ වගේම ගීතය නිර්මාණය කල චින්තක කොඩිකාර මහතාටත් සුභ පැතුම්

  • @vindhyadissanayake3480
    @vindhyadissanayake3480 5 днів тому +1

    වික්ටර් රත්නායක යන්ගේ සුමිහිරි හඬ පෞරුෂයටම ගැලපෙන සිත නිවන පද පෙළක්.. හැම දෙනාටම වාගේ පොදු ජීවන අත්දැකීමක් අකුරු කර ලස්සන ගීතයක් නිර්මාණය කිරීමට චින්තක කොඩිකාර මහත්මා විසින් ගෙන ඇති උත්සාහය අති විශිෂ්ටයි. ❤ මෙවැනි නිර්මාණ ඔබ තුමා අතින් ඉදිරියට නිර්මාණය වේවා !!!

  • @UpulKumara-tv8nd
    @UpulKumara-tv8nd 5 днів тому +1

    සින්දුවත් හරිම ලස්සනයි ❤️ video එකත් ලස්සනටම තියෙනවා 👌.. super ❤

  • @samiththaranga7836
    @samiththaranga7836 7 днів тому +1

    හරිම ලස්සනයි , තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා ❤

  • @thiliniranaweera6434
    @thiliniranaweera6434 7 днів тому +1

    ජීවිතය ජය ගන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....සවන් පිනන පදවැල් තව තවත් ඉපදේවා....

  • @NiasanthaHerath-l9g
    @NiasanthaHerath-l9g 5 днів тому

    ලසහඩින් ගීතයක් වික්ටරත්නයක කාල කරුවගේ හඬින් ලස්සන ආදරයක් ගැන කියවේනවා❤❤❤

  • @imeshamadhuwanthi6155
    @imeshamadhuwanthi6155 5 днів тому +1

    ඇත්තටම හරිම ලස්සනයි ❤️ තව තවත් මේ වාගෙ රසවත් නිර්මාණ කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @nadeeshasamanmalee2638
    @nadeeshasamanmalee2638 3 дні тому

    හරිම ලස්සන නිර්මාණයක්..🩷🩷 චින්තක කොඩිකාර මහතාට මෙවැනි නිර්මාණ තව තවත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️

  • @VimalNishanta
    @VimalNishanta 4 години тому

    අහන්න ආස හිතෙන ගීතයක් මටත් මගේ අතිතයේ මතක් වුනා.

  • @dilinimaheshika2889
    @dilinimaheshika2889 5 днів тому +1

    හරිම ලස්සන අර්ථවත් ගීතයක්❤

  • @SunethraSunthra-d6v
    @SunethraSunthra-d6v 5 днів тому +1

    හදවතින්ම සුබපතනවා හරිම ලසන්නයි ❤️❤️❤️

  • @NimashaRathwita-e4j
    @NimashaRathwita-e4j 5 днів тому +1

    පද රචනය,ගායනය හරිම ලස්සනයි.වීඩියෝ එකත් ලස්සනට නිර්මාණය කරලා තියනවා 👌👌තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @subhanithakshila9847
    @subhanithakshila9847 5 днів тому +2

    ඇත්තටම ආදරේ කියන්නෙම පුදුමාකාර දෙයක්...❤ ඒක ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා ඇත්තටම superb පද රචනයක්
    කනට කොදුරා...මට ආදරෙයි කී මොහොතේ...
    සිතම ගොලු වී.....
    දෙතොල සැලුණා.. ඒ සදාතන මොහොතේ....✨️🎀🥰
    I Felt it.... superb ❤️

  • @GeethaAnjali-n1f
    @GeethaAnjali-n1f 5 днів тому

    ලස්සන ගී නිර්මාණයක් ,ගීතය අසන්නගේ හදවත් වසග කරන ගී පද වැල් නිර්මාණය අති විශිෂ්ටයි,,,කලා කරුවානෙනි ඔබ වැනි අය රටට මහත් සම්පතක්,ඔබට හද පිරි සුබ පැතුම් .❤️❤️❤️❤️❤️❤️

  • @Shanakabandara9237
    @Shanakabandara9237 4 дні тому

    ලස්සන ගී පද රචනයක්... අහන් ඉන්න පුලුවන්... හදවතට දැනෙන..ගායනයක් ....❤❤❤❤

  • @mangaliskitchen
    @mangaliskitchen 5 днів тому +1

    වික්ටර් රත්නායකයන්ගේ මේ සිංදුව ගොඩාක් ලස්සනයි. හදවතට දැනෙන ලස්සන පදමාලාවක්. ඉදිරියටත් මේ වගේ ලස්සන සිංදු කරන්න ලැබේවා ❤

  • @RuwaniJayamali-n1y
    @RuwaniJayamali-n1y 5 днів тому +1

    හවතට දැනෙන සින්දුව

  • @YesminJayahRahim
    @YesminJayahRahim 5 днів тому +1

    මේ වගේම තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා! All the best❤

  • @SathsaraniNethmi-k7s
    @SathsaraniNethmi-k7s 5 днів тому +1

    ඇත්තටම මාරම ලස්සන වැඩක්💪💯 හදවතටම දැනෙන්න වැඩේ කරලා තියෙනවා ❤නියමයි😊

  • @OshadiHansika-i7v
    @OshadiHansika-i7v 5 днів тому

    අලුත් අවුරුද්දේ ඇහුව අලුත් , ලස්සන මතකාවර්ජන ගීතයක්❤ ගායනය වගේම ඒ රංගනයත් විශිෂ්ඨයි.

  • @IsharaLakmal-z3t
    @IsharaLakmal-z3t 5 днів тому +1

    පරණ matakayan aussana lassanama geetayak❤️❤️❤️

  • @kalpani953
    @kalpani953 5 днів тому

    කාලෙකින් අහපු ලස්සන ගීතයක් විශුවල් එකත් නියමෙට කරල තියෙනවා ❤
    තවත් මේවගේ නිර්මාණ කරන්න ඔබතුමාට ශක්තිය වාසනාව ලැබේවා 🙏🙏

  • @PushpakAnthi-ck3lj
    @PushpakAnthi-ck3lj 5 днів тому

    ආදරණීය හදවත් වලට ආදරයෙන් ආමන්ත්‍රණය කරන ලස්සන කටහඩක්❤❤ හරිම ලස්සනයි

  • @DissanayakaShiromi
    @DissanayakaShiromi 2 дні тому

    ආසම ගායකයෙක් වික්ටර් රත්නායකයන්ගේ හඬට මුසු වූ පද පෙළ වගේම විශුවල් එකත් ලස්සනයි❤සුබ පතනවා ඉදිරියට තවත් මෙවැනි නිර්මාණ කිරීමට❤

  • @Isuru24k
    @Isuru24k 5 днів тому

    අගය කරන්න තරම් වටින විශිෂ්ඨ නිර්මාණයක් ආදරණීය කටහඩක් ❤

  • @gayanharshana-g7r
    @gayanharshana-g7r 2 дні тому

    So beautiful song is this...🎸☘️❤❤❤❤අහන්න ඉන්න හරිම ආසයි.. අදරනීය හැගිම්බර ගීතයක්....

  • @Madushikabhagya626
    @Madushikabhagya626 5 днів тому

    හිතට දැනෙන ලස්සන සිංදුවක් ❤තවත් මෙවැනි නිර්මාණය කරන්න ඔබට ශක්තිය ලැබේවා❤❤