Sihinayaka | සිහිනයක - Suresh Maliyadde (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 294

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 20 днів тому +42

    වසන්තය කිසිදිනක පැමිණෙන්නේ නැත...ඔබ වසන්තය මැවිය යුතුය,
    වෙහෙස වි පොලව කොටා ඔබ බීජ වැපිරිය යුතුය..වතුර පොහොර යොදා ඒ බීජ පැල බවට හැරවිය යුතුය..ඉදින් ඔබට නැවතිය නොහැක, තව තවත් වතුර පොහොර අවැසිය,කොල පණුවන්ට බුදින්නට නොදී රැකිය යුතුය..
    රෑක් දහවලක් නැතුව ඔබ වෙහෙසිය යුතුය...
    ඉතින් මල් පිපෙන එක කාට නම් වැලකිය හැකිද...
    ඔබේ උයනේ මල් නොපිපුනොත්...
    වසන්තය ආ බව ඔබ කිසිදිනක දැන නොගනු ඇත..
    ඉතින්...
    වසන්තය කිසිදිනක පැමිණෙන්නේ නැත..ඔබ එය මැවිය යුතුය,,

  • @rajeewa1618
    @rajeewa1618 20 днів тому +92

    කළණිව දැකල බැලුවෙ❤❤

  • @NilankaSandamali-xq9dt
    @NilankaSandamali-xq9dt 3 години тому

    කියන්නේ මොනවාද කියලා වචන ගලපගන්න බෑ...හදවතටම දැනෙන song එකක්

  • @boom6116
    @boom6116 20 днів тому +31

    ආදරයට සීමා නෑ සීමා මායිම් නැති අසීම්මාන්විත ආදරයක් සංස්කෘතික සීමා මැද කොටු උවද ප්‍රේමය බිඳ දමයි සියලුම බැමි පවුරු මහල්ලෙක් උවද තරුණ කරවයි හිතින් මෙන්ම ගතින් ...ඒ තමයි ප්‍රේමය ❤❤

  • @diha565
    @diha565 14 годин тому

    ඉමක් නැති මාවතේ
    ඔහේ ඇවිදන් යන්න
    අනන්තයටම නොයා
    මෙහා ඉම තනිවෙන්න
    නුඹට ලියු පදපේලි
    කනට කර මුමුණන්න
    සිහිනයට පන දෙන්න
    ආයෙ ඇවිදින් යන්න...❤️

  • @user-nisa712
    @user-nisa712 14 днів тому +7

    ශ්‍යාම්❤

  • @anojapriyadarshani1880
    @anojapriyadarshani1880 6 днів тому +4

    නුබ නොරිසි කිසිදෙයක් ඕන නෑ මට ගන්න...
    මාරම ලස්සනයි 🌹🥰

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 3 дні тому +2

    ඉමක් නැති මාවතේ ඔහේ ඇවිදින් යන්න ..
    අනන්තයටම නොයා මෙහා ඉම තනිවෙන්න

  • @rohanabandara9122
    @rohanabandara9122 20 днів тому +15

    කලනී, ශම්මි... Visual ඒකට හොදම තෝරාගනුමක්.... ❤️❤️

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe6585 День тому +1

    ආදරෙයි කවුරුත් කලණිට ❤.

  • @Thimozzz-o5r
    @Thimozzz-o5r 20 днів тому +13

    පුදුමාකාර රහක්, ඒ වගේම වීඩියෝවෙ ඉන්නෙ පෞද්ගලිකව මං හුඟාක් අගය කරන සහ කැමතිම ආදරණීය චරිත දෙකක්. විශිෂ්ඨ නිර්මාණයක්. ❤

  • @judynim6274
    @judynim6274 День тому

    අනේ ඒ හඩ භාවනාවක්

  • @SubhashiniSuseema
    @SubhashiniSuseema 3 дні тому +2

    ශ්‍යාම් ඔබ අති දක්ශයෙන් මන් හරිම අස

  • @tajmadhu730
    @tajmadhu730 3 дні тому +1

    ලස්සන වීඩියෝ එකක්..සුරේෂ් අයියාගේ සුන්දර ගායනය එක්ක එකතු වුණාම සුපිරි.❤

  • @niroddilshan2866
    @niroddilshan2866 18 днів тому +5

    සමහර අත්හැරිම්ද ආදරය තියෙනවා .නොරිද්දීමයි සෑබැම ආදරය ❤❤❤

  • @wasanthapadmasiri261
    @wasanthapadmasiri261 16 днів тому +3

    ඒත් දෙවැනි පාර අහන්න බය හිතෙන සිංදු....❤️❤️❤️❤️❤️

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 20 днів тому +7

    කලණී ...
    එයා හරිම ලස්සන ගෑණූ ලමයෙක්❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 20 днів тому +11

    කළණි...❤❤❤

  • @ayeshahathurusinghe8024
    @ayeshahathurusinghe8024 18 днів тому +7

    පුදුම ලස්සනක් ❤️මේ වෙනකොට අහපු වාර ගනන මතක නෑ.👌
    සිහිනය ළඟ ඉන්න
    ළඟින් ඉඳ සැතපෙන්න
    නළල් තල සිප ගන්න
    විතරක්ම ඉඩදෙන්න ....
    නුබ නොරිසි කිසිදෙයක්
    ඕනී නෑ මට ගන්න..
    ඇස්දෙකේ ආදරේ
    සද එළිය වී ඉන්න
    හුරුපුරුදු ඒ සුවද
    හුළඟේ පා කරලන්න
    සදා කාලික සුසුම
    තරුවලට හරවන්න
    තරු කඩා හැලෙන විට
    මට හැකිය අල්ලන්න
    ඉමක් නැති මාවතේ
    ඔහේඇවිදන්‍ යන්න....
    අනන්තයටම නොයා
    මෙහා ඉම තනිවෙන්න.....
    නුඹට ලියු පදපේලි
    කණට කර මුමුනන්න
    සිහිනයට පන දෙන්න
    ආය ඇවිදින් යන්න....
    සිහිනය්ක ළඟ ඉන්න
    ළඟින් ඉඳ සැතපෙන්න
    නළල්තල සිප ගන්න
    විතරක්ම ඉඩදෙන්න ...
    නුඹ නොරිසි කිසිදෙයක්
    ඕනි නෑ මට ගන්න......❤❤😘

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 12 днів тому +3

    පුදුම ලස්සන ක් කිහිප වරක් රස වින්දා .මේ තරම් ලස්සන ගීත මේ වගේ කාලයක අහන්න ලැබීම ත් සතුටක්. දැන් තියෙන ගීත වල රසයක් නොමැති තරම්.

  • @inoshajayaratne
    @inoshajayaratne 4 дні тому +1

    සිහිනයට පණ දෙන්න ආයේ ඇවිදින් යන්න❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 дні тому

    Kalani wa dekala beluwa ♥️♥️♥️♥️♥️

  • @renukagunawardana8335
    @renukagunawardana8335 20 днів тому +5

    මං ආස ඒ ඒ නිළියට එයාගේ මූණේ අමුතු නිහතමානිකමක් තියෙනවා කතාබහ වෙනුවටත් හරි චාම්❤

    • @greatvideos2014
      @greatvideos2014 20 днів тому +1

      ඇත්ත ජීවිතෙත් එහෙම්මම තමයි...❤

  • @kalyanidesilva5192
    @kalyanidesilva5192 14 днів тому +1

    A thamai aththama Adare. Kalaniwa. Dakala sinduwa ahuwe. Oya wagema sinduwath harima lassanai

  • @thusharawedage
    @thusharawedage 15 днів тому +3

    හරිම ලස්සනයි අයියේ.. ඇත්තටම මාරම feel..🌹🔥

  • @chinthakasiriwardana8711
    @chinthakasiriwardana8711 17 днів тому +2

    සුන්දරම එකක්.
    කලණි, ෂාම් සුසංයෝගය ❤,
    මාලියද්දගේ හඬ❤❤
    පදපෙළ හා සංගීතය ❤❤❤

  • @chandiwicks307
    @chandiwicks307 20 днів тому +4

    Kalani is such a talented natural artist

  • @ramalkulathunga3957
    @ramalkulathunga3957 19 днів тому +2

    කළණිව දැකල බැලුවෙ 😍. හරිම ලස්සනයි

  • @NihalPerera-yl8ye
    @NihalPerera-yl8ye 8 днів тому

    කීර්ති මැතිදිනු ඔබේ උසස් සිත දුටිමි. ඔබේ දියුණුව බැබලීම අත ලගය්. ජයෙන් ජය!

  • @chandanikaluarachchi9437
    @chandanikaluarachchi9437 20 днів тому +5

    හරිම අනන්‍ය හැගුම්බර හඩක්..රූප රචනය,පද තනුව එකිනෙක ඉතා හොදින් සම්මිශ්‍රණය වෙලා..ඉතාම දක්ශ නලු නිලි දෙපලක්..සුබ පැතුම්🌷🌷🌷

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 19 днів тому +1

    පලවෙනී පාරට ඇහුවෙ ඉයියේ, සත්තයි අද වෙනකොට අහපු වාර ගණන මතක නෑ...ඒ තරමට ඇහුවා, හිත නිවෙන භාවනාවක් වගේ ඒ හඬ, ඒ වචන ඒ තනුව ❤

  • @inoshajayaratne
    @inoshajayaratne 4 дні тому

    හරිම ලස්සනයි❤

  • @subashinipallewattage9381
    @subashinipallewattage9381 21 день тому +5

    ඉතාමත් ලස්සන නිර්මාණයක් ... ඔබට සුභ පැතුම් !!!

  • @roshi2849
    @roshi2849 20 днів тому +5

    Dr Yohani ❤

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 19 днів тому +3

    කාලෙකින් ලස්සන නිර්මාණය ක් .ස්තුතියි ඔබට .

  • @miraniwijesekera544
    @miraniwijesekera544 8 днів тому

    Ammoohh hdawatha nawathuna wge dnuna kynna baritrm lasana gayanaya n visual eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangaweerasekara
    @gangaweerasekara 18 днів тому +1

    නුඹට ලියු පද පේළි කණටකර මුමුනන්න..සිහිනයට පනදෙන්න ආයෙ ඇවිදින් යන්න..
    Heart touching lyrics music and voice.Congratulations Suresh aiya!

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 19 днів тому +4

    මමත් කලනිව දැකලයි බැළුවේ
    She is my favorite actress

  • @DilSanjeewani
    @DilSanjeewani 4 дні тому +1

    සිහිනයම වී ළඟ ඉන්න
    සුළඟක්ව හෝ ඇවිත් මගේ ළඟ ම දැවටෙන්න
    යාන්තමට හිස සිඹ
    නුඹ ඉතින් සැනසෙන්න
    කිසිත් නෑ මට දෙන්න ඒත්
    ආදරෙයි උතුරන්න
    ඇස් දෙකේ ආද⁣රේ
    හිත පත්ලේ සතපන්න
    හුරු පුරුදු නුඹේ සුවඳ
    හද ඇවිලුවා නොවෙද
    සදාකාලික සුසුම
    මතක මත තවරන්න
    ඒ මතක ඇති මට සැනසෙන්න
    හිමි නොවන මාවතේ
    තවත් බෑ දුර යන්න
    ඉතින් නවතින්න
    මට හැකියි උහුලන්න
    නුඹ ලියූ පදපේළි
    මතක පාරවයි රිදවන්න
    ඒත් කම් නෑ
    මියැදෙන්නට කලින්
    ආයේ ඇවිදින් යන්න
    😞❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 9 днів тому

    Heart touching ❤ very nice Mr. Suresh

  • @inokaperera1
    @inokaperera1 9 днів тому

    හරිම සුන්දර ගීතයක්

  • @WaruniHerath-e8z
    @WaruniHerath-e8z 18 днів тому +1

    මේ මගේ කතාව😢
    ලස්සන නිර්මාණයක් ❤
    ස්තුති ඔබ තුමාට......🙏

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 20 днів тому +2

    කලනී සහ ශ්‍යාම් හරිම ලස්සනයි රූප රචනය. සුරේෂ් ගේ ගායනයත් හරිම අපූරුයි. ❤❤❤

  • @waruniperera1941
    @waruniperera1941 20 днів тому +5

    ලස්සන ම ලස්සනයි 🎵🎤 නුඹ නොරිසි කිසි දෙයක් ඕනේ නෑ මට ගන්න 🎶මේ සිංදු වෙ මගෙ හිතට දැනුනු ලස්සන ම වචන ටික 🎶💐 ❤

  • @ireshaganepola1793
    @ireshaganepola1793 17 днів тому +1

    හරිම ලස්සන ගීතයක්❤❤❤❤
    නුබ නොරිසි කිසිදෙයක් ...
    ඕනි නෑ මට ගන්න...❤❤❤

  • @RohanaHerath-t1b
    @RohanaHerath-t1b 20 днів тому +3

    කලණි.. ආදරණිය නිළිය..❤

  • @srisaram7945
    @srisaram7945 11 днів тому

    So beautiful. melody, music, and the voice all blend so nicely. please do more music.

  • @sameelaky5352
    @sameelaky5352 16 днів тому +1

    කලනි ඔයාව දැකල බැලුවෙ...මාරම ලස්සනයි .......❤❤❤❤

  • @KINGSLYRATHNAYAKA-hz3rr
    @KINGSLYRATHNAYAKA-hz3rr 20 днів тому +12

    සුරේශ්ගේ භාවාත්මක හඩ, වාදන මෙහෙයුම් නිසා නෑසීයාදෝයි?කුකුසක සිටි අප වැන්නන්ට කදිම අස්වැසිල්ලක්.දින දින දිනේවා!

  • @sinaridesilva6622
    @sinaridesilva6622 19 днів тому +2

    හරිම ලස්සනයි...අදයි ඇහුවෙ..
    ❤හරිම මිහිරියි

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 20 днів тому +2

    ලස්සනයි සුරේෂ් .භාවාත්මක ගායනය .ආදරය තුළ ගැලපීම තේරුම් ගැනීමයි

  • @නිශානවරත්න-ඤ1ණ

    මාරම ලස්සනයි❤❤❤

  • @greytauluwaduge666
    @greytauluwaduge666 6 днів тому

    මාත් කලනි දැකලයි බැලුවේ...
    කතා කරන ඇස්.....
    හදවතට දැනෙන සිනහව....
    සරල සැහැල්ලු සුන්දරත්වය......
    ඒ තමයි...කලනි.

  • @anurakumara5747
    @anurakumara5747 17 днів тому +1

    කළනි මිහිරක්ම තමා

  • @w.kshajith571
    @w.kshajith571 10 днів тому

    godak lassanai

  • @nilanthasampath393
    @nilanthasampath393 8 днів тому

    What a combination of Lyrics, Music, Voice and Visual.... Absolutely a masterpiece 👌🔥❤

  • @gayanmenuka8477
    @gayanmenuka8477 20 днів тому +3

    ලස්සන නිර්මාණයක් ❤❤❤

  • @dinithavithanage
    @dinithavithanage 19 днів тому +2

    Congratulations, Suresh Ayye! Amazing job!

  • @SureshManjula-ck22
    @SureshManjula-ck22 17 днів тому +1

    කළණිව දැකලා වීඩියෝ එක එබුනෙ ඈ..❤

  • @shakialahakoon762
    @shakialahakoon762 15 днів тому +1

    Heart touching lyrics, singing and best visual with best acting… Such a brilliant masterpiece ❤

  • @iroshamilatillekeratna3410
    @iroshamilatillekeratna3410 18 днів тому +1

    හරිම ලස්සන ගීයක්. සුබ පැතුම් ♥♥!

  • @samanpriyajayasingha7150
    @samanpriyajayasingha7150 20 днів тому +6

    සිහිනයක ලග ඉන්න
    ලගින් ඉද සැතපෙන්න
    නලල් තල සිප ගන්න
    විතරක්ම ඉඩ දෙන්න
    නුඹ නොරිසි කිසිදෙයක්
    ඕනේ නෑ මට ගන්න.....
    දමින්ද සෝලංගආරච්චි සොයුරාගේ පද වැල් සියුම් මතකය රැව් පිළිරැව් දෙයි ❤

  • @viskamstudio6857
    @viskamstudio6857 20 днів тому +3

    ලස්සන නිර්මාණයක්... ගායනය ගැන නම් සෑහීමකට පත්වෙන්න අමාරුයි..😢

  • @dhanushkaprabhath
    @dhanushkaprabhath 20 днів тому +2

    Love it Dami ❤❤

  • @malanisomalatha8005
    @malanisomalatha8005 14 днів тому +1

    අනේ❤😢

  • @madhawapeirisofficial
    @madhawapeirisofficial 20 днів тому +4

    A wonderful creation! Congratulations suresh aiya❤

  • @induwaraherath9331
    @induwaraherath9331 19 днів тому

    මාරම ලස්සනයි වෙනම අර්ථයක් හරිම හැගුම් බරයි..

  • @JesikaRanatunga
    @JesikaRanatunga 19 днів тому +1

    Lassanai ❤ ❤

  • @thilinachathuranga98
    @thilinachathuranga98 19 днів тому +2

    අහම්බෙන් හම්බුනු පට්ටම සින්දුවක් 😍😍😍😍

  • @HeyLvv
    @HeyLvv 19 днів тому +1

    Kalani is my fav ❤

  • @nayanikarunajeewa9365
    @nayanikarunajeewa9365 20 днів тому +2

    Wow Suresh!! Finally, all of your fans were lucky to listen to your voice in an original song!
    As I said before, your deep voice gives tremendous feeling to the song! 🥰
    අහන්න ආසා හිතෙන unique voice එකක් ඔබට තියෙන්නේ! මා නොවන මම වැඩ සටහනේ ඔබ ගායනා කල ගීත සහ, ඔබ cover එකක් කල පිපුනු මලක ගීතය , අප තවමත් නිතර රස විඳිනවා!
    And , as always, BEAUTIFUL MUSIC 🥰🥰🥰🥰🥰🥰
    ලස්සනම ලස්සන video එකක්!👏👏👏
    Great production! Heartiest congratulations Suresh! 👏👏👏👏

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 17 днів тому +1

    mama kamathima naluwa❤

  • @subashinimaliyadde6070
    @subashinimaliyadde6070 20 днів тому +3

    කියන්න වචන නෑ.....හරිම ලස්සනයි ❤❤❤

  • @SriHadaVideo
    @SriHadaVideo 21 день тому +1

    Wow...Best One ...!!

  • @samuddrikawijesekara8190
    @samuddrikawijesekara8190 20 днів тому +2

    Kalani ❤❤❤❤

  • @sharikalanari
    @sharikalanari 20 днів тому +1

    Next level...what a lyrics ..❤❤❤❤

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 19 днів тому

    *ප්‍රදාන චරිත දෙක...* ❤

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 20 днів тому +1

    Everything is perfect . Suresh , Shayam , kalani ❤❤❤❤❤❤❤

  • @sachiniindrachapa6979
    @sachiniindrachapa6979 20 днів тому +1

    සතුටුයි. ලස්සනයි. 💐💐

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 20 днів тому +2

    🌻💖 හරිම ලස්සන සුංසයෝගයක් ,

  • @keshinidilrukshi-jx2bu
    @keshinidilrukshi-jx2bu 20 днів тому +1

    සුසංයෝගය මන බඳින සුළුයි..

  • @roshr6257
    @roshr6257 5 днів тому

    Keep listening to a masterpiece over and over again ❤

  • @amaliatthanayaka1865
    @amaliatthanayaka1865 19 днів тому +2

    කලනි නිසා බලන්න ආවේ❤❤❤❤❤

  • @DanBeatle05
    @DanBeatle05 20 днів тому +3

    Superb creation Suresh. Best wishes 👍 👊

  • @lithasaorlando6540
    @lithasaorlando6540 21 день тому +3

    wow, Sri Lanka’s finest🌟🇱🇰

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 20 днів тому +4

    හදවත මොහොතක ට නතර උනාදත් මන්ද 😢😢

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 4 дні тому

    Ammoooo... pin ❤

  • @SrinathWarnakulasuriya
    @SrinathWarnakulasuriya 20 днів тому +2

    හරිම ලස්සනයි ...සුරේෂ් අය්යගෙ voice එකත් හරිම ලස්සනයි ...

  • @pradeepwanniarachchi3740
    @pradeepwanniarachchi3740 16 днів тому

    ❤❤harima lassanayi suresh👌

  • @SachiDilki-z7u
    @SachiDilki-z7u 8 днів тому

    🥺 ❤❤❤❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 20 днів тому +2

    හරිම හැගුම්බර ගායනයක්,පදවැලක්,❤.මම කොත්මලේ න්,

    • @SureshMaliyadde
      @SureshMaliyadde  20 днів тому +1

      Thanks

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 20 днів тому

      @SureshMaliyadde මම කල්‍යානි අක්කගෙ ලොකු පුතා මැරි කරල ඉන්නෙ,☺️

  • @HarshanaWijayasinghe
    @HarshanaWijayasinghe 19 днів тому +1

    Beautiful work Suresh ayya.All the best 💗👍

  • @niusethu9358
    @niusethu9358 20 днів тому +3

    Super song. Love you all.

  • @MalakaJayasingha
    @MalakaJayasingha 20 днів тому +2

    නියමයි🎥🎶🎶🎵🎵💙❤️

  • @mewansilva
    @mewansilva 20 днів тому +1

    Touching song by Daminda Solangaarachchi and the team. Well done guys!!

  • @sithminimasha6733
    @sithminimasha6733 20 днів тому +1

    Supper voice Supper lyrics Supper acting 😍😍😍

  • @WishmithDissanayaka
    @WishmithDissanayaka 19 днів тому

    කලනි❤

  • @roshr6257
    @roshr6257 20 днів тому

    සුන්දර අතීතයට මොහොතකට ගිහින් ආවා. Absolutely amazing ❤

  • @UpaliAdikary-hl5sq
    @UpaliAdikary-hl5sq 20 днів тому +1

    Excellent soundtrack , perfect acting well done 🎉❤

  • @bhumiwickramasinghe1993
    @bhumiwickramasinghe1993 19 днів тому +1

    ඒක මරු 🖤🌻😍