Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් පිළිකා රොගෙන් පෙලෙනවා ලොව පිළිකා වෙන් දුක් විදින හැම කෙනෙකූටම සුව වෙව
Ikmanin suwa wewa .b.s
ඉක්මනින්ම සුවය ලැබේවා ඔයාට
Budusaranai
අඩු ඉඩ හලෝ ඔයාට
අනන්තවු බුදු ගුන බලයෙන් ලොව සියලු රෝගීන් සුවපත් වේවා බුදුසරණයි 🙏
සියලුම රෝගීන් ඉක්මනින් සුවපත් වේවා සාදු සාදු සාදු සාදු
ලෝකවාසී සියලු පිලාකා රෝගීන් ඉක්මන් සුවය ලැබේවා නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
ද්‍රොනයක් දාතුන් වහන්සේලා තැන්පත් වු ස්වර්නමාලී මහා සැයේ බලෙන් අනන්තබුදුගුන බලෙන් අංගුලි මාල පිරිත බලෙන් රාහුල මාතා යශොදරා තෙරනින් වහන්සේගෙ ආශිර්වාදයෙන් සියලුම පිලිකා රොගීන් සුවය ලැබේවා නිදුක් වේවා නීරොගි වෙවා සුව සේ සිටිත්වා 🙏🙏🙏🙏💐
අනන්ත වූ බුදු ගුණ බලයෙනුත් කතරගම දෙවියන්ගේ පිහිටෙනුත් ඉක්මනින් සුව වේවා ❤️🙏
අයියෝ නොසිතූ අයත් පිළිකාව හැදිලනෙ. සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබී නියම පරමායුෂ ගෙවන්න ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා
මේ නාලිකාවේ හිමිකරු වගකීමක් ඇතුව සමාජ මාධ්‍ය භාවිතා කරානම් වැදගත් බුද්ධිමත් විදිහට නව මාධ්‍ය භාවිතා කරන්න බැරිනම් තමන්ට හැකි ආකාරයට දෙයක් කරගන ඉන්න බලන්න ඔබ සිතුවිලි කැත නිසා කිසි දිකක් ඔබ වැන්නන්ට දියුනුවක් නොමැත
Meke mn ahapu nethi ayath merilane gamini susiriwardana meruna kiyala danneth ne swarna mallawaarachchi meruna kiyala danneth ne aththda meka
@@AshaDamayanthi-sy2er no she is not dead. She is alive
ස්වර්ණා මල්ලව ආරච්චි ජනප්‍රිය ගායිකාවක්ලු 😄
මොනවද මේ පෙන්වන්නේ .ඔවුන් අසනීප වුන බව ඇත්ත .ස්වර්නා මල්ලවාරච්චි කවදාද ගායිකාවක් වුනේ .සල්ලි හම්බකරන්න වෙන දෙයක් කරන්න .
මමත් අදයි දන්නේ ඇය ගායිකාාවක් කියලා....මෙච්චර කාලයක් දැනන් හිටියේ දක්ෂ නිළියක් කියලයි ..😄😄
මූට... පිස්සු... කොහෙන්හරි... කාගෙන්හරි... කෑල්ලක් හොයාගෙන දානව... සල්ලි හොයන්න.. සුසන්තා කියල මලනිගෙ කෑලි දානව ස්වර්න සින්දු කිව්වෙ මුගෙ වෙඩිමෙද දන්නෑ නෙ..
@@sheengamagee1323 😂😂😂😂😂
මොනවාද me pissa kiyawanne
Views ganna mun borut danawa.
අම්මෝ ...ස්වර්ණා මල්ලවආරච්චි ජනප්‍ර්‍රිය ගායිකාවක් නොවේ...සම්මානලාභී නිළියක්🧡
එයා සිංදු කියනවා.. කුරුල්ලෝ නුඹේ තාලෙන් සිංදුව කියන්නේ එය
@@LifeStart-u9qඒ සිංදුව කියන්නේ ස්වර්නා මල්ලව ආරච්චි මහත්මියගේ සහොදරියගේ දුව සදරේකා...😮
😂😂
@@LifeStart-u9qnaha.Eka kiyanne maya damayanthi.Eyage duwa Kushani sandareka. Kasun kalgarage wife
@@anjukanchana3815Ayyo .Maya Damayanthi ge duwa Kushani sandareka
සියලුම දෙනාට නිරෝගීව ඉන්න ලැබේවා බුදුසරණයී
තොපට දාන්න එව්ව නැත්නම් නිකන් හිටිය.තෝ කොල්ලෙක් නේද.කුලී වැඩක් කරපිය.මිනිස්සුන්ට ලෙඩ දුක් හැදෙනවා තමා.
Ou ඇත්ත
ඒවයින් පවා හම්බ කරන් කනවා
ඒක ඇත්ත මං බැලුවෙ මං විතරද මූට බැන්නෙ කියලා .බත් කන හරක් කියන්නෙ මුන්ට
ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ කවුද කියලවත් දන්නෙ නැති කෙනෙක්. මේ අයගේ රෝග ගැන කියන්නේ කොහොමද? ඉතාම නරක වැරදි වීඩියෝවක් .
කුලීවැඩක් කරන්න කය වෙහෙසන්න ඕන. මේ බොරුවෙන් ජීවත් වීම බොහොම ලේසියි විශේෂයෙන්ම අපේ රටේ
සියළු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා..... නීරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා........ආදරෙයී හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤
එතකොට ඇයි දුශේනියි ශනුද්‍රියි දාලා තියෙන්නේ .🙂💔 උබේ මොකක් හරි අමාරුවකටද.😒
කියලා වැඩක් නෑ ගොන් බල්ලා.
T
Eka nam aththa muta pissu.
ඌට මානසික ලෙඩක්
kiyala wadak na.uta mole amaruwakda koheda
ජනප්‍රිය gaika suwarna mallawarachchi kiyala kiyanna...eya niliyak
Ou ඒක ඇත්ත
එයා නිළියක්
Budusaranai siylu rogin suvapath veva 🙏🙏
තෙරුවන්"ගුණ"බෙලෙන්" සියලු"දෙනාම"සුවපත්"වේවා"
බුදුසරණයි💖💖
සුවර්නා මල්ලවාරච්චි මහත්මිය ජනප්‍රිය ම නිලියක් නෙ ඔබ සියලුම දෙනාට ඉක්මනින්ම නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ♥️♥️💐
ස්වර්ණ මල්ලවආරච්චි ගායිකාවක් නෙමේ දක්ෂ ඒවගෙම ඡනපිුය නිලියක්නෙ
මූ පිස්සෙක්
ඒකනේ එයාව දන්නේ නැති කෙනෙක් මෙයා.😂😂😂😂
එයා සිංදු කියනවා... කුරුල්ලෝ නුඹේ තාලෙන්
@@LifeStart-u9qකොහෙද බන් ස්වර්ණ සින්දු කියන්නෙ. ඒක කියන්නෙ මායා දමයන්ති. ස්වර්ණ ටීවී වැඩසටහනකට ආවත් විහිළුවට වත් සින්දු කියන්නෙ නැහැ.
ජනප්‍රිය ගායිකා ස්වර්ණා මල්ලවාරච්චි...😲😲😥😮😮😮😮
සැමට ඉක්මනින්ම සුවය ලැබේවා .තෙරුවන් සරණයි ❤🙏🙏🙏.
උබලාට හෙන ගහායි යකො ඔය නැති උන්වත් දාලා ප්‍රසිද්ධ වෙන්න හදනවාට
ඉක්මන් සුවය ලැබේවා !
එතකොට තරුන නිලියො දෙන්නෙකුත් දාලා තියෙන්නේ ..උබට තනියටද..මහ ගොන් 😁😁😁
මුන්ට පිස්සු...දාන්න වෙන දෙයක් තිබිලම නැ....මුන්ගෙ කෙනෙක්ට හැදුනනම් තේරෙයි ඒකෙ වේදනාව
@@malkanthiathugala3281 😊
math me shanu innwa dakala baluwe
සුවපත් වේවා ❤
ස්වාර්ණා මල්ලව ආරච්ච් ගායිකාවක් නොවෙයි 😂😂😂😂😂
මේ ජරා රෝගය හැදුනු සියලුම දෙනාම අනන්ත බුදුගුන බලයෙන් සුව වේවා
සුවපත් වේවා 🙏🙏🙏
ඒ වගේ ලෙඩක් ලෝකයේ කිසිම කෙනෙකුට හැදෙන්න එපා.
සියලු රොගින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය කොහොමද බූරුවෝ ගායිකාවක් වුනේ? බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යනකොට ඔහොම වෙනවා.
බොරුවෙන් සල්ලි හොයන්න එපා.ඕවා එලව එලව පස්සේන් එයි.
මේ මනුස්සයා දන්නේ නෑනේ ස්වර්නා නිලියක් ද ගායිකාවක් ද කියලා ... 😮😮😮 අනේ මන්දා ...
Siyaluma rogin niduk wewa nirogi wewa❤❤❤❤
තෙරුවන් සරණයි
siyaluma rogin suwawewa..budubalen...🙏
සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් දළදා සමිඳු පිහිටයි
Gono swarna mallawarachchi gaika nevei ban.niliyak praveena .
වීව්ස් ගන්න නිකම් පුක දෙන වැඩ කරන්නෙපා ඕයී ලැජ්ජයි..දන්න රෙද්දකුත් නෑ.අර කොහේවත් ඉන්න කෙල්ලෝ දෙන්නෙක්ගේ ෆොටෝත් දාලා.ජොබ් එකක් කරලා හම්බුකරන්න අමාරුනම් ටින් එකක් අරන් පාරට බැහැපන් මීට නම්බුයි 🤦
ඈ බල්ලෝ තොට විව්ස් ගන්න මොකටද shanudri ගෙ ෆොටෝ එකක් ඉස්සරහට දැම්මේ... තෝ මහ හිඟන්නෙක් .. තොගේ ගෙදර එකීගේ පොටෝ එකක් දාපන් ඉස්සරහට
උතුම් තෙරුවනේ ගුණ බෙලෙන් ඉක්මන් නිදුක් නීරෝගී සුව ලැබේවා
සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤️❤️❤️
budusarani sama dentama
Me siyaluma denage ikmanin pilieka rogaya duru weva. Budusaranai ❤ ❤ ❤ ❤ ❤ ❤ 😢😢😢😢😢😢🎉🎉🎉🎉😢😢
🙏
සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා සියලුම දෙනාට 🙏
ඔක්කොටම හරිම ආදරෙයි ❤❤❤❤
අනන්ත බුදු ගුන බලෙන් සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගි වෙත්ව සුවපත් වෙත්වා
🙏🌹🙏🙏Budu saranai
😢 නිරෝගී සුවය ලැබේවා
මොනවද හලෝ මේ ජරා වැඩ. අනුන්ගේ පවුද්ගලික දෙවල් ඔහේ සමාජේ ඉස්සරහා දිග ඇරලා, හම්බකරගෙන කන්න ලැජ්ජ නැද්ද..
මිනිස්සුන්ගේ දුක විකුනන කන you tube කාරයෝනම් මහ සාපයක්
ලොව සියලු දෙනාම සුවපත් වේවා !!!
තෙරුවන් සරණයි !
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා සියලු පිළික රෝගීන් 🙏
Pilika Robin Siyalu denatama jesu pihitai
Budusarani Devipehitie
Vid0io...aka...hodayi....aaath. swarnaa...malawaaarachchi....kiyaannaa. niliyak...
ඉක්මන් සුවය ලැබේවා ඔබ සැමැට 🙏 🙏 🙏
සියලු රෝගීන් සුවපත් වේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා
ගායිකාවක් වෙන්නෙ කොහොමද එයා සම්මානීය නිලියක්
Mehema dewal daanna epa. Me ayawa manasikawa wattanna epa.
Aththamai balannako...kenekuge ledak wikunana hati
Atta
මෙහෙම කරන්න එපා මේකෙ ඇත්ත නොවන දේවලුත් තියෙනවා
Attamai
J🎉😅 0:02 @@yashodhajeewanthi2608
Budu saranai ikmanin suwaya labuwa
අනේ මෝඩයෝ සුවර්ණා මල්ලවාරචි ගායිකාවක් නෙමේ අනික මේ වීඩියෝ එකේ ලස්සන මොකද්ද
බොරු කියන්න එපා යකෝ චැනල් දියුණු කරන්න ස්වර්නා මල්ලවාරච්චි කියන්නෙ ජනප්‍රිය ගායිකාවක් ද දන්නැති මගුල් නොකර හිටපියව්...
Swarna mallawaarachchi kiyanne Niliyak.anika tawa godak aya me rogayata goduru una.miyagiya semata niwan suwa saha...nirogi semata deergausha pathami.😢🙏🙏
Theruwan saranai.
තෙරුවන්සරනයි
Loka wasi siyalu pilika rogin suwapath wewa. Kisima kenekuta me rogaya nam hedenna epa anantha budu guna balayen siyaluma dena niduk nirogi wewa.
ගොන් ආතල් ගන්න එපා බන් ලෙඩ විකුනලා.කොලපොතක් දාගෙන හිගා කාපන්
මේකේ කොහෙද සංවේදී දර්සන නිළියන්ට ගායිකාවෝ කියනවා
දළදා සමිදුපිහිටෙන් ලොව සියලු දෙනා සුවපත් වෙිවා ...
Budu saranai siyalu denata
අපි දන්නේ suwarna mallawaarachi gaikawak une kohamada
මේ වගේම ලස්සන vidio එකකින් aye hamba වෙමු කියන්නේ තමුසෙට මෙක එ taram ලස්සන vidio එක්කද... මිනිස්සුන්ගේ දුක් wedanawal wikunan කන්න එපා යකෝ හෙන ගහයි... උඹ ilanga ට කරන්න ඉන්නෙත් මේ වගේම vidio එකක් නිසාද me වගේma ලස්සන vidio එකකින් hamba වෙමු කීවේ kalakanni
හිගා කාපන් ඉස්පරිතාලයක් ලග,...වසලයා😮
Get well soon
ශනුද්‍රි එහෙම දා ගත්තේ views වැඩි කරගන්න ආසාවෙද.පිස්සෙක් මූ
සියළුම රෝගීන්ට ඉක්මන් සුවය අත්වේවා 🙏🙏🙏
තෝ කනවාසුවර්ණ මල්ලව අරචිචී කියන්නේ ගායිකාවක් ද???ඇයි තොට පිලිකා නැත්තේ
Swarna mallawaarachi koheda gaikawk une Pravina Neliyak.Anantha Budu Guna Balayen Siyaluma Pilika Rogin Suwapath Wewa Nerogi Wethwa Dukin Medethwa 🙏🙏🙏
Niliya kawuda gaika kawuda kiyala danne nathuwa me Vedeo danda epa halo.
සියලු රෝගීන් සුවපත් වේවා
ස්වර්ණා මල්ලවාආරච්චි නිලියක් අනේ😊
තෙරුවන් සරණින් සුව පත් වේවා!
Ohh god.....
නළු ජයලත් මනෝරත්න . සිරස ගායක ගාමිණී එ දෙන්න මුට නිලියෝ වගේ පෙනිලා තියෙන්නේ සේරටම කලින් තමුසෙගෙ ලෙඩ හොද කරගෙන එනවා 😡
සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා
මීට වඩා හොඳයි යකෝ හිගා කෑවා නම්. හොද දෙයක් වටින දෙයක් කරපන්.
සවර්ණා මල්ලවාරච්ච් කියන්නේ ගායිකා වක්ද පිස්සු
සියලුම රෝගීන් සුවපත් වේවා
Budu saranai
හැමොටම ඉක්මන් සුවය ලැබේවා
ස්වර්ණා මල්ලවාරච්චි කවදාද යකෝ ගායිකාවක් උනේ? නිංක බොරු දාන්න එපා බන් 🤮🤮🤮
❤
අමතක කරන්න බෑ රෙබෙකා නිර්මලී නිලිය😥😥
Pinkitat tiyanawa😢😢😢
Adoooo mee vlog dana ekata marida... mongal thopita
ස්වර්ණ මල්ලවආරච්චි ගායිකාවක් නෙමේ ප්‍රවීණ නිලියක්..

siyaluma rogin suwawewa..
budubalen...🙏

තෝ කනවා
සුවර්ණ මල්ලව අරචිචී කියන්නේ ගායිකාවක් ද???
ඇයි තොට පිලිකා නැත්තේ