Thank you so much akki, This is a highly valuable video. I got many ideas from your video. stay safe God bless you and I also want another very useful video as soon as you can.
Hi friend, Winter collection eka hodai, but thwa podk athule aviddoth you can find diffshops, man e wage shop ekakin thama mage pink colour jacket eka gaththe, mata eke name eka mathak nane
Hi 👋, thank you, I’m glad it is helpful for you, Accommodation hoyagathe campus what’s app group ekaka dapu advertisement ekakin, Vancouver rentals kiyala group ekakuth have if you want to find a place
Hi ane Mata hriyt kade name eka mathk na but place eka mathakai, are bag kada peliyak tiyene port eka side eke e kadekin, oya picture ekakin kada peliya auwoth kiyn puluwn
@@WalkwithPawaniEka thama, me wge video hoya hoya inne mn mulu dawasama tips hoynwa, kisima video 1k miss krnne ne. Issara minissu mewa UA-cam demme ne knkta balala igena gannawth. Oyala nisa kenekta wena wereddak thawa knkta wenne ne. Oyata godak sthuthi. Puluwan hema welawakama video 1k krnna. Balanna kemathi ona tharam kattiya lankawe innwa. Keep it up 👍🌸🥰
OMG do you think you are going to live in an isolated country! Most of these stuff you can buy for few dollars!! What you bought will end up in a bin in Canada!! Ha ha!!!
Next year එකේදී කාගේවත් depend නොවී තනියමම කැනඩා එන මම වගේ ගොඩක් අයට මේ video එක් හරිම usefull ❤ සමහරු negative comments දාලා තියනවා මේ තරම් බඩු ගෙනියන්නේ මොකද, කැනඩාවේ මේවා තියනවා, කඩ දාන්නද කියලා, මේ හැමදෙයක්ම එහේ තියනවා කරපිංචා කොලේ ඉදලම සල්ලි වලට අපිට ගන්න පුලුවන් , ඒක ඇත්ත
ඒත් තනියමම student යන කෙනෙක්ට අඩුම ගානේ මුල්ම මාස තුනක්වත් තමන් අරන් යන සල්ලි පිරිමහගෙන ජීවත් වෙන්න වෙනවා, කෑම උනත් එක පාරම බත් වලින් change වෙන්න අමාරු වෙන්න පුලුවන්, අපි depend හෝ අදුරන කෙනෙක් ලගට යනවා නම් මේ කිසිම දෙයක් නොගෙන ඇදුම් ටිකක් උනත් අරන් යන්න පුලුවන් තමයි
ඒත් මේ video එකේ මේ නංගි පෙන්නලා දෙන්නේ අලුත්ම තැනකට යන කෙනෙක් විදිහට අපි කොච්චර ලෑස්ති වෙලා යන්න ඕනෙද කියලා part time හම්බෙනකම්වත් survive වෙන්න ❤ ඒ නිසා ඒක තේරුම් අරන් ගන්න ඕනේ දේ විතරක් video එකෙන් ගන්න 🎉❤
Thank you Dear. Wish you all the best
Oy nm hrim daksha kellek gdk watinwa video eka thank you 😊 ❤
මේ දේවල් වලින් නොගෙනාවට කමක් නෑ කියල ඔයා ගියාට පස්සෙ හිතුන දේවල් list එකත් දාන්න වටිනව ඒක❤
ඇත්තටම හොද ප්‍රශ්නයක්, ගෙනාපු එවලින් වැඩක්ම නැති එවා තමා Summer clothes
Ai e
ඇයි ඉතින් Canada 🇨🇦 කියන්නෙ සිතලයි නෙ
Anee oww e vlog ekath denna
@@heilomunasinghe6900 එ video එක දාන්න බැරි වුනා but මම ගිය university එකෙ video එක දැම්මා ua-cam.com/video/wY-H0uLvaxw/v-deo.htmlsi=o77ITDW4GzzeczA5
Godak watinawa akke video eka. Oya hamadema godak pahadiliwa kiyla dunna ❤ , kawuruwth kiyana dewal ganan ganna epa... Godak ayta meka wadagath video ekak. ❤ oyage video ek balala ek ek kenata ethanin thamanta awashya dewal thorala aran giyama iwraine. Nikam me lamayata anam manam kiyne nathuw. ❤
අන්න එකනෙ, මට වැදගත් වෙන දෙවල් තව කෙනෙක්ට ඔනේ නැ, මෙදෙවල් වලට අමතරව තව කෙනෙක්ට තව දෙවල් ඔන ඇති, so තම තමන්ට ගැලපෙන විදිහට තොප්පි ටික දාගත්තාම ඉවරයිනෙ ඔයා කියනවා වගෙ 😊 . Anyway Thanks for your comment 🙏🏻
@@WalkwithPawani digatama mw wge watina videos krnna akke.. Mn oyge hama video ekama balnwa. Math lagadi germany yann inne, e nisa mt godaak wadagth me videos. 😚💓
@@cozygirl5640 ohh congratulations.. Germen awa kalaket hambuwemuko ☺
@@WalkwithPawani aniwaren akke 💓
That's cool❤😊
ok nice
@@WalkwithPawani 😘
Frist time yana kenekta godak wadagath❤❤❤❤
eka thama, thank you
ඇති යන්තම් කාලෙකින් ව්ලොග් එකක් දැම්මා.. දැන් කොහොමද ඉතින්? දැන් හැමදේටම පුරුදු වෙලා කියලා හිතනවා ❤❤
Hi, පොඩ්ඩක් busy ඉතිං, ඉඩ තියන වෙලාවට තමා මෙ video ගෙන්නෙ, හොදින් ඉන්නවා, පොඩ්ඩක් අසනිප උනා පහුගිය දවස් වල
@@WalkwithPawani පරිස්සමින් වැඩ ටික කරගන්න අක්කේ
Oya gatta vacuum bag eke size eka kohomda
Hrima watinwa akke..bohoma isthui ❤❤❤..rata ynna salli mulu pramanaya kiyak giyada
Eawa nma mathk krn epa, kochra salli malu tibbath madi 🤓
This is very useful video,Thank you so much,if you can share your list it will be very useful for others ❤
Your welcome. Let me see if I have that list
Goto TEMU and order what you want for a winter country!!
How many days will it take to ship to Sri Lanka
Valuable video dear❤ Thanks a lot!
Your welcome 🤗
Thank you so much akki, This is a highly valuable video. I got many ideas from your video. stay safe God bless you and I also want another very useful video as soon as you can.
Your welcome dear, here is my new video ua-cam.com/video/wY-H0uLvaxw/v-deo.htmlsi=o77ITDW4GzzeczA5
@@WalkwithPawanivaccum bag gatte mona page ekenda
Aththatama godak wadagath vedio ekak.👍❤️
I know එකනෙ මන් දැම්මෙ එ video එක
Valuable explanation. Thank you so much for your valuable video.
Your welcome dear
Hi oyge video godak hondai godak dewal igena gaththa. Oya aran gya badu walin mona hari airport 1n ain krpuwa ehma thynwada.
Hi, thanks for watching my videos. No i took everything
Wow very useful video. පිහිය කොහොමද pack කරලා අරන් ගියේ ඔයා? ඒවගේ ඒවා ගෙනියද්දි issue එකක් උනේ නැද්ද?
නැ කිසිම issue එකක් උනෙ නැ, මන් newspaper 🗞️ එකක wrap කරලා ගෙනිච්චෙ, ලොකු luggage 🧳 එකෙ ගෙනාවෙ
@@WalkwithPawani Thank you so much dear..! 🥰😘 god bless your good heart ❤️
From where did u bought the backpack akki
Hi, dear where are you staying now?
Akki wekium bag eka gaththa fb page eka link eka dannko please ❤
ane ekanm mathk na ane.. but oyata puluwn nikn FB eka search karan..mata mathk vidhihat apith ahema search karala apu ekanin order kare
Oya vakijum bag kohenda ganna thiyenne
Fb eke nikn search krn vaccume bag sri lanka kiyala, ethakota anwa options
Me prepare krana list eka danna puluwnda
air pump ekai zip lock bag gatta fb page eka mkdda
Lassana video ekak. වින්ට ක්ලොත් ශෝප් එක කොතනද තියෙන්නේ පිට කොටුවේ . Mama aluth yaluwek .Ada thamay oyage video mulinma beluwe 😊😊
Winter collection
Hi friend,
Winter collection eka hodai, but thwa podk athule aviddoth you can find diffshops, man e wage shop ekakin thama mage pink colour jacket eka gaththe, mata eke name eka mathak nane
ඇත්තටම වැදගත් දෙයක් ඔයා අපිට දුන්නේ, empty බෑග් එකේ බර අයින් කරලද
Hi, ගොඩක් ස්තුති video එක බැලුවට, no empty bags 💼 වල බර මන් අයින් කරෙ නැ, නමුත් airlines වලින් bag වලට පොඩි allowance එකක් දෙනවා
Thank you
හොඳින් පැහැදිලි කිරීමක්❤❤
සුභ පැතුම් නංගි..
Thank you
akki mewa airport ekedi okoma check karanawad laugage eka ethule tiyena ewa
Informative video as always ❤
Akka accommodation hoya gaththe kohomada kiyannako..
Hi 👋, thank you, I’m glad it is helpful for you,
Accommodation hoyagathe campus what’s app group ekaka dapu advertisement ekakin, Vancouver rentals kiyala group ekakuth have if you want to find a place
thank you very much
Your welcome dear.. hope you had something to get
Valuable explanation 😎👍
Glad you liked it
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️
Thank you, video eke අන්තිම වෙනකන් බලන්න, #vacuum bag 💼 ගැනත් තියනවා
Pihi,kathuru geniyanna puluwanda,
Puluwn oya man kiyala tiyana vidihata, mokad mn genwe
thanks
very useful
You are welcome
Vacum bags gatte kohenda puluwan nam rhana kiyanawada
Online order kare ane, nikn fb search kara vacuum bag kiyala, ethakot online place ekak pennuwa eken oder kre
Akki thumbnail eke thiyana bag shop eka petta da ane kiyanna ko
මන් bag ගත්තෙ pettha වලින්
@@WalkwithPawani ❤️
වැකුම් බැග් ගත්නේ කොහෙන්ද
අක්කි ගිහිල්ලා එහෙ සිල්ලර බඩු කඩයක් දැම්මද
කරන්න තමා හිටියෙ but බඩු මදි උනා
Modayo moda prashna ahanne epa
@@kusumawathisonnadarage එක තමා අනෙ වැඩක් නැ කාතා කරලා මෙ video එකෙ සමහර comments දැක්කම හිතා ගන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ගෙ තත්වෙ
Akke oya kg gana bag wala bara ain karalada nattm bag eke barath ekka ganada
Bag barth ekaa damme, but normally airline ekakin bag allowance ekak denwa
So 1 -2 kg wadi unta awulk na
Expire date dannma onida
Luggage gaththa shop eka pettah kothanada thiyenne
Mta kade name eka nm mathk na dear, gathe ara port side eke tiyana shop peliye kelolema tiyan kaden.
Dr mage ticket eke thiyanwa 62 liner inches bags ona kiyala. Eka kohomada oya measure kara gatte
Man nm ehema ekak check kare na,
Vacuum pump eka wenuwata vacuum cleaner ekak use karanna puluwanda
Ow puluwn
Karapincha rampe ehema welala geniyaddi aulak une nedda.
Na kisim auwlk une na.
අක්කේ hand luggage එකට අමතරව backpack එකක් laptop එකක් ගෙනියන්න පුළුවන් ද
Yes පුලුවන්,
Thank you
මුලින්ම කැම්පස් එකේ බෝඩිමට ගියපු දවස මතක් උනා. 😂😂
මෙකත් එ වගෙ කැම්පස් boarding එකක් තමා
කොත්තමල්ලී කසාය පැකට් ටිකක් ගන්න. ආපහු නිව්මෝනියාවක් පැතිරෙනවා දෙහිකොළ ටිකක් වේලවලා ගන්න. ංඔයා රට ගියාට පස්සේ හුමාලේ අල්ලන්න ඕන වෙයි,වැනිවැල් ගැට, බාර්ලි ඇට,තැඹිලි නැති නිසා, පැරසිටමෝල් ,සෙමට pharmacy යෙන් බෙහෙත් ටිකක් ගන්න
Thank you කට්ටියව දැනුවත් කරනවට,
Kohoma da akki❤
Good
Vacuum bags kohenda gaththe dr
Facebook eken tibba shop ekakin.. nirasu kiyala mathaka page eka name eka,, hriytm mathak na habai
Canada yaddi halmasso karawala aran yanwa. mona ratata giyath gode gathiya adu karanna bahe. anith eka ona rataka lunu thiyenawa
හදවතින්ම ශ්‍රී ලාංකිකයි 😹😹
අනෙ ඉතිං video එක බාගෙට බලලා නිකන් comment කරන්න එපා, පැහැදිලිවම මන් මෙ video එක කරන්නෙ fist time වෙන රටක පදිංචියට යන අයට, නැතුව වෙන රටක earn කරන කෙනෙක්ට නෙමෙ
Lankawe Company ekaka rubber stamp ekak geniyanna puluwanda hand laggage eke?
Puluwn man hithanne
කැනඩාවේ පුදුම කට්ටක් නේ කන්නේ. මේකටද කැනඩාවට ආවේ. Basement Apartment වල ඉඳගෙන සීතලේ ගැහි ගැහී මොකද මේ කරන්නේ. පොඩි ගෙයක් ගන්න අවුරුදු 30 විතර ඩොලර 800,000 කැනඩාවේ බැංකුවකට ගෙවන්න ඕනෑ. බැංකුවට මාසෙකට ඩොලර $4,000 විතර අවුරුදු 30 ක් ගෙව්වාහම විශ්‍රාම යන්න කලේ ඇවිල්ලා. හනේ මෙහෙමත් මෝඩයෝ. දැන් සැපද?
ලංකාවෙ දැන් සැපද ? 😂
@@WalkwithPawani මේකද ඔබලාගේ Christmas කියන්නේ. හුන්ඩුවක් වාගේ තියෙන Basement එකේ ඉඳගෙන, සීතලේ ගැහි ගැහී, බස්වල නැගගෙන, Food Bank එකකට ගිහිල්ලා පෝලිමේ ඉඳලා පිනට දෙන ටින් කෑම ටිකක් අරගෙන, Soup kitchen එකකට ගිහිල්ලා නැවතත් පෝලිමේ ඉඳලා පිනට දෙන Turkey කැල්ලක් සමග Soup එකක් බීලා, Canadians ලාට පින් දීල ගෙදර ඇවිල්ලා basement එකට ඇවිල්ලා හූල්ල හූල්ලා නිදා ගත්තාද. ඒකට අපි, Galle Face එක ගිහිල්ලා නත්තල් සිරි නරඹලා, ඉන්පසු මුහුදු වෙරළට ගිහිල්ලා රැල්ල පාගලා, පසුව Shangri-La hotel එකේ Buffet ඒකට ගිහිල්ලා හොඳට රෑට කෑම කාලා කුස්සි අම්මටඉ driver ටඉ කෑම අරන්දීල ඉතාමත් සතුටින් ගෙදර ආවා.
Godak dewal dena ganna lebuna thanks
ස්තුති, මටත් ඔන උනේ මොනා හරි වැදගත් දෙයක් ඔයාලට දෙන්න
Where did you get the luggages?
Petta
travel වලට විතරද
hmm ow
Knife allow keradh aran yanna flight eke?
ඔව් පුලුවන්. Hand luggage 🧳 එකෙ බැ
Luggage peta kohenda gaththe akki.please kiyanna❤
Hi ane Mata hriyt kade name eka mathk na but place eka mathakai, are bag kada peliyak tiyene port eka side eke e kadekin, oya picture ekakin kada peliya auwoth kiyn puluwn
Vacuum pump eka gttha page ek mkkd kynnkooooo
Nisaru hari narisuru hri kiyala online kadekin
❤️❤️❤️❤️😍😍😍😍😍
Vaccum bag gatta page eka kiyannako
Hi, athatma hriytm mathk na, nikn fb eke search kara vacumm bag sri lanaka kiyala ethakot awa ekakin thama order kre
NIRASU Pvt Ltd… meyala laga tynwa … mamath eyalagen gaththa
@@devikanirmali5270 ah ow මටත් මතක විදිහට මන් එයාලා ගෙන් ගත්තෙ, but ටිකක් ගනන්
@@vishday5281 ඔයා වෙන තැනක් දන්නවානම් share කරන්න කට්ටියට
මට දැන ගන්න පුලුවන්ද student ගේ spouse ට open work permit එක ලැබුනම යන්න කලින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ register වෙලා යන්න ඕනද?
එහෙම register වෙන්න ඔනෙ නැ
❤❤
💙
Kohend vaccum bags order kare???
නම හරියට මතක නැ, fb එකෙ vacuum bag kiyala search karama ආව එකින් order කරෙ, නිසරු ද මන්දා
@@WalkwithPawani Thanks dr
Kiyak unda vacuum bags
අබ, හාල්මැස්සන් ගෙනියන්න දුන්නාද
Hi yes, kisim auwlk une na, just for safe side if you are packing it by yourself make sure to put labels as I said
බත් ඔතන් යන්න කෙසෙල් කොල වේලලා ගෙනිචට අවුලක් නැතිද?නැත්තම් කොලපත් නම් කමක් නෑ නේද?
ගනිච්චට කමක් නැ, නමුත් ඇයි ඔය වගෙ දෙකට space එක නාස්ති කර ගන්නෙ
Ammoh😂
හැමෝ ම කියන්නේ එකම දේ තමඊ. මේවා අහල අහලාම දැන් නම් එපා වෙලා. අපි කැනඩාවට ආපු හැටි. කැනඩාවට එන්න Bag Pack කරපු හැටි.
ඔයා අහනෙ නැතුව ඉන්න ඔයාට වැදගත් නැත්තම, රට යන අයට එ හැම video එකින්ම ගන්න පොඩි හරි දෙයක් තියනවා
@@WalkwithPawaniEka thama, me wge video hoya hoya inne mn mulu dawasama tips hoynwa, kisima video 1k miss krnne ne. Issara minissu mewa UA-cam demme ne knkta balala igena gannawth. Oyala nisa kenekta wena wereddak thawa knkta wenne ne. Oyata godak sthuthi. Puluwan hema welawakama video 1k krnna. Balanna kemathi ona tharam kattiya lankawe innwa. Keep it up 👍🌸🥰
Ues your vacuum cleaner
yeah of course you can its easy if you use Vacuum, since i Didn't had one I just order the pump with vacuum bag
Akke 23kg bag dekak aran giye kohomda? Airline eken allow karnwada?
Normally canada travel karadi 23 kg bag 2k allow karanwa most airlines, better to check that with agent before booking your flight ✈️
@@WalkwithPawani Thank you akki 🙂👍
Bag 2 kohenda gaththe akke❤
Hello 👋, petta walin gathe, ara harbour ekata pathat muhunala tiyana shop peliyak tiyene, e ekakin gathe
ඔය Medicine වලට Doctor කෙනෙක්ගේ Receipt එකක් ඕනි නැත්ද මෙච්චර බඩු අරන් යන කෙනෙක් දැක්කමයි 😮
දැන් හරි දැක්ක එක වටිනවා නෙද අනෙ.. නැ doctor කෙනෙක්ගෙ මුකුත් ඔන උනෙ නැ
Palathuru warga geniynn brida...karapincha ehm tibb ewge ghl tibb sticker ek mkkd e
Fruits 🍎 geniyann puluwnd kiyala nam danne na. But lankawen ai fruits geniyanne? Canada wala fruits labai neh.. Karapincha wala ghala tiyana sticker eka man hadagtha label 🏷️ ekak
😂😂Tanikara supermarket ekakne oya
Supermarket එකක් ගෙනිච්චත් මදි 1st month ඇතුලත job හම්බුනෙ නැත්තම්
එහෙට සාගතේද?? 😂😂 කැන්ද කොළ ටිකක් ගෙනියන්න හදිස්සියෙවත් හැලප කන්න හිතුනොත්
ඕව් හැලප කන්න අසා අය ගෙනිච්චත් කමක් නැ ඉඩ තියනවානම්, unfortunately මන් හැලප කන්නෙනැ
30:31
22:19 22:19
Y
31:21
13.16
OMG do you think you are going to live in an isolated country! Most of these stuff you can buy for few dollars!! What you bought will end up in a bin in Canada!! Ha ha!!!
Actually you are wrong, bz i use all the stuff
Hi Sis.. What is the airline?
Sri lankan airlines to London and air Canada 🇨🇦 to Vancouver
@@WalkwithPawaniLondon valatath puluwanda ethakota arang yanna puluwan weight eka venas venwada London valata unth
මේක දැකලා රට යන්න බය හිතුණ අය මේ කොනට 😉
hapoi.. sirawata baya hithenwa d? oka thama ethn athatha kochra hangan haduwadth average person kenek ge unless you are pretty rich.
ලුණු පොල්කට්ටක් ගත්තෙ නැද්ද?😂😂😂
ගන්න තිබ්බා but unfortunately ඉඩ මදි වුනා දාන්න 😉
Thermal kit 2 gaththeth winter collection ekenda
Ow eken thama