Work Visa එකකින් ජපන් එන්නද බලාපොරොත්තුව?

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 122

  • @Chalo2003
    @Chalo2003 8 днів тому

    Thank you so much brother ❤

  • @McvinDiary
    @McvinDiary 6 місяців тому +2

    Mm pattama asai oyage me samabandawa kraba video balanna ❤️ keep the good works brother ❤

  • @chandimakaluarachchi
    @chandimakaluarachchi Місяць тому

    Nice Explaining 🤩

  • @Nadeelifelove
    @Nadeelifelove 6 місяців тому +1

    Thanks oyage advice walata,❤❤supiri aiye,,aththamai,

  • @わたしはさまんたです
    @わたしはさまんたです 5 місяців тому +1

    Thank you very much 🇯🇵🤝🇱🇰

  • @asankad4024
    @asankad4024 5 місяців тому +1

    ගොඩක් වටිනව මචෝ❤

  • @sadeepanadunn
    @sadeepanadunn 5 місяців тому +1

    Super explain ❤️

  • @wahallu8551
    @wahallu8551 23 дні тому

    aiya japan wala karan job eka day life eka gana volg ekak karannko..kohomd japan awe...studen visada awe..em video ekak karamuko

    • @japantasy
      @japantasy  18 днів тому

      බලමු නේ 😁....

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 Місяць тому

    Science digry thiyn ayata job nedda..work visa enna berida.ajency harahada enna oni

  • @dilshangunasekara3087
    @dilshangunasekara3087 3 дні тому

    Brother, oya visa eken depend dala wife wath ganna puluwanda?

  • @pasindudilshan6943
    @pasindudilshan6943 Місяць тому +2

    අයියා Japan IT side එකෙන් ඉගෙනගෙන ජොබ් එකක් කරන්න කැමති අයට ඒ ගැන ඔයාගෙ personal advice දෙන්න පුලුවන්ද japan wala IT industrial එක ගැනයි. Working environment eka ganii. අනේ please..🇱🇰❤

    • @japantasy
      @japantasy  Місяць тому +1

      වීඩියෝ එකක් දාන්න වෙලාවක් තිබුනේ නෑ. මම පොඩි වීඩියෝ එකක් කරලා දාන්නම්.

    • @pasindudilshan6943
      @pasindudilshan6943 Місяць тому +1

      @japantasy බොහොම ස්තුතියි❤🙏 ඔයාගෙ personal experience කියන්න පුලුවන් නම් බොහොම හොදයි fresh graduate කෙනෙක්ට උදව් වෙන විදිහේ

  • @dewnimaleesha5172
    @dewnimaleesha5172 9 днів тому

    ජපන් රෙස්ටුරන්ට් එකකින් ජොබ් ඔපර් එකක් දෙනවා නම් අවුරැදු 10ක සේවා කාලය අනිවාරෙන්ම බලනවද...ඒ වගේම ජපන් භාෂාව ගැන කොච්චර දැනුමක් ඕනද

  • @malshadilhani7528
    @malshadilhani7528 Місяць тому

    Immigration ekata katha karala visa eka gana danaganna ape reference number ekama onida ? Ape name ekai contry ekai kiuwama danaganna barida

    • @japantasy
      @japantasy  Місяць тому

      එහෙම නම් විස්තර කියනවා අඩුයි. Reference number එක තියනවා නම් වැඩේ ලේසියි.

  • @dharshanadisanayaka2535
    @dharshanadisanayaka2535 3 місяці тому +1

    Godak wtinwaa. Aiye oyaa danna ( haken kaisha ) nedda .

  • @sliruwa4594
    @sliruwa4594 2 місяці тому

    ICt Diploma ekk thiygena aply krnn puluwnd

  • @32bitpodda9
    @32bitpodda9 Місяць тому

    Automotive aithiwenne mokatada. Ekata work visa denw ne 😊

  • @kavibro6785
    @kavibro6785 6 місяців тому

  • @Hareshaerandi-r4g
    @Hareshaerandi-r4g Місяць тому

    Aiye Job Visa ekak apply karann one wayasa kiyen uda ayada

    • @japantasy
      @japantasy  Місяць тому

      එහෙම වයසක් කියලා නැහැ. SSW වලට නම් වයස බලනවා, සාමාන්‍ය work visa එකකට නම් එහෙම විශේෂයක් නැහැ.

  • @dhanushkasaman2914
    @dhanushkasaman2914 Місяць тому

    Oyawa contact karaganna vidiyak thiyenwda?

  • @KumariPerera-g2f
    @KumariPerera-g2f 2 місяці тому

    Api me visa appl karala masa 3wedi.thama visa awe ne.kochchara kal yay da

  • @kavindabigun7228
    @kavindabigun7228 Місяць тому

    Bro, degree hadala dnkot immigration ekt check wen ndda?

    • @japantasy
      @japantasy  Місяць тому

      Verify කරන method එකක් නැති නිසා තමා දැනට ප්‍රශ්නයක් නැත්තේ, ලංකාවේ Campus වලින් online verification method එකක් දුන්නොත් නම් එහෙම check වෙයි. හැබැයි හොඳ company එකක වැඩට යන්න හිතාගෙන ඉන්නවා නම්, Background Check කරනකොට අහුවෙනවා.

  • @lakshaniliyanage6970
    @lakshaniliyanage6970 29 днів тому

    Aiye ssw awith apit working visa wlt maru wenna puluwnd?

    • @japantasy
      @japantasy  29 днів тому

      ඔව් මල්ලි පුළුවන්. Agreement violate වෙන්නේ නැතුව, normal work visa එකකට සුදුසුකම් තියනවා නම් පුළුවන්.

  • @MadushanDissanayaka-ii3bp
    @MadushanDissanayaka-ii3bp 5 місяців тому

    Mama intavew pass wela mage documents immigration dala email ekath awa Dan masa 2k wenw thama visa eka awe na kochchara kal yaida

  • @matheeshaRavihari-d7n
    @matheeshaRavihari-d7n 3 місяці тому

    aiye mata prashnyak thiyenawa. Mama japan awe student visa. mata language school iwra wela job ekak karanna oni. namuth mama lankawe degere ekak karala naa . ethakota mata apply karanna puluwan SSW visa eka haraha ne . mama ethakota ssw visa eka aran job ekak karanakota , mata mage wife wa depend visa ganna puluwan da ? anik eka japan wla PR eka ganna puluwan da?

    • @japantasy
      @japantasy  3 місяці тому

      SSW 1 ඉන්නකොට දෙකම කරන්න බෑ (දැනට). නීති රීති වෙනස් වෙයිද කියලා නම් දන්නේ නෑ. PR එකට අවුරුදු 10ක් ජපන් ඉඳලා තියෙන්න ඕන. ඊට අමතරව වෙන වෙන බලන දේවල් තියනවා.

  • @naleenhiraantha998
    @naleenhiraantha998 3 місяці тому

    Brother mehema Visa ekakin awoth family eka ganna process ekak thynawada

    • @japantasy
      @japantasy  3 місяці тому

      Eng./int'l services/sp in humanities Visa එකක ඉන්න කෙනෙක්ට සුදුසුකම් තියනවා නම් dependent visa යටතේ බිරිඳ/සැමියා සහ අවුරුදු 18ට අඩු ළමයි ගෙන්න ගන්න පුළුවන්.

    • @naleenhiraantha998
      @naleenhiraantha998 3 місяці тому

      @@japantasy Bro suduskam kiwwe monawada, monawada one requirements, Savings pennanna oneda,ehemanam kiyak pennanna oneda

  • @NisalNaween
    @NisalNaween 5 місяців тому

    mekt work experience blnwda mma computing degree ekaka final year inne N4 pass unoth apply krnna puluwnd

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 6 місяців тому

    Hotel front office receptionist me visa Eken krnna puluwand

    • @japantasy
      @japantasy  5 місяців тому

      Job Role එක අනුව තමයි හැමදේම වෙනස් වෙන්නේ. ආයතනයට අවශ්‍ය නම් වීසා එක වදින විදියට පොඩ්ඩක් වෙනස් කරන අවස්ථා තියනවා.

  • @lahirumayuranga9961
    @lahirumayuranga9961 4 місяці тому

    Construction field එකේ අවුරුදු 10 වඩා experience තියෙනව digree එකක් නෑ cetificate course එකක් කරල තියෙන්නෙ. එහෙම කෙනෙක්ට experience එකෙන් එන්න පුලුවන්ද? Experience එක පෙන්නන්න service letter එකක් විතරක් ඇතිද? තව documents දෙන්න ඕනද?

  • @yeshandiluusha
    @yeshandiluusha 5 місяців тому +1

    අයියෙ අපි එයාලගෙන් government එකට දුන්න document ටිකේ pdf එකක් හරි ඉල්ලගෙන තියාගත්තොත්. පස්සෙ වෙන ජොබ් එකකට මාරු වෙද්දි අවුලක් වෙන එකක් නෑ නේද

    • @japantasy
      @japantasy  5 місяців тому

      ළඟ තියාගන්න එක කෝකටත් හොඳයි. හැබැයි සමහර වෙලාවට ඔරිජිනල් ඒවා ඉල්ලනවා

  • @nishankaushalya4807
    @nishankaushalya4807 20 днів тому

    Eligibility එක තියනවානම් ලංකාවෙන් වීසා නිකුත් කරනවාද. ගැටලුවක් වෙන්නේ නෑ නේද

  • @Bus687
    @Bus687 21 день тому

    අයියේ දැන් එලිජිබිලිටි එක ඔන්ලයි ද දෙන්නේ

    • @japantasy
      @japantasy  18 днів тому

      ඔව් email එකක් විදියට issue කරනවා

  • @AchiraAchila
    @AchiraAchila 5 місяців тому

    Korea edala Deported wechcha kenek ta japan work visa yanna puluwan da ?

  • @Mash_Gallage
    @Mash_Gallage 2 місяці тому

    Aiye mta denagnna puluwan da oyage occupation eka.
    Saha oya jpn awe student da workda kiyla

    • @japantasy
      @japantasy  Місяць тому

      Cloud Infra Ops side එකේ ඉන්නේ, Work වීසා ඇවිත් දැන් PR.

    • @Mash_Gallage
      @Mash_Gallage Місяць тому

      @@japantasy ගොඩක් සතුටුයි අපේ කෙනෙක් හොඳ තැනක ඉන්නවා දකින කොට.. ඔයාට සුභ පැතුම් අයියේ.
      පුළුවන් නම් japan වල IT side එකේ jobs තියන, ඉගෙන ගන්න ඕන මොන subject ද කියලා අදහස් කරන video එකක් දාන්නකෝ.

  • @RashithaDulshan
    @RashithaDulshan 6 місяців тому

    brother trening visa ekakin awith apita work visa ekkt maru wenn puluwnda

    • @japantasy
      @japantasy  5 місяців тому +1

      SSW එකට මාරු වෙන්න පුළුවන්.

    • @RashithaDulshan
      @RashithaDulshan 5 місяців тому +1

      ssw & working visa kiynne oka ekakd dekakd brother mt chuttk kiynn .

    • @japantasy
      @japantasy  5 місяців тому +1

      @@RashithaDulshanWorking Visa යටතේ categories ගොඩක් තියනව. SSW කියන්නේ ඒවගෙන් එකක්.

    • @RashithaDulshan
      @RashithaDulshan 5 місяців тому

      @@japantasy hari brother theruna .lokum heenyk borother japnet adiya thiyne eka salli mdi satudent apply karnn ekii trening visa awith ssw visa ekkt maru wennd puluwnd kiyla baluwe jlpt lvel 4 wenkm karla inne denta

  • @sajithjayakody3301
    @sajithjayakody3301 4 місяці тому

    2018 Student visa dala 4K 4E nisa reject una kenekta me Visa category ekata apply karanna puluwanda brother?

  • @DushanShalinda-mp4ft
    @DushanShalinda-mp4ft Місяць тому

    Wayasa 23 kenekta beda working visa yanna

    • @japantasy
      @japantasy  Місяць тому

      සුදුසුකම් තියනවා නම් පුළුවන්.

  • @Nadeelifelove
    @Nadeelifelove 6 місяців тому

    Tokyo walin dala masa 5 /6 aha yanne na neda,enijibiliti aka wadinna,

    • @japantasy
      @japantasy  5 місяців тому

      හරියටම කියන්න දන්නේ නෑ ඒ ගැන නම්.

  • @McvinDiary
    @McvinDiary 6 місяців тому

    Api kohomada vishwasa wantha agency ekak set karaganne ?

    • @japantasy
      @japantasy  5 місяців тому

      විශ්වාසවන්ත තැනක් හොයන එක අර නොමල ගෙයකින් අබ හොයනවා වගේ වැඩක්.

    • @KavithaBandara-w3b
      @KavithaBandara-w3b Місяць тому

      @@japantasyඑතකොට kohomada enne😔

  • @travelwithdamma6573
    @travelwithdamma6573 3 місяці тому

    vfs eken appointment dawasata prashna ahanwada

  • @nauzadzad8910
    @nauzadzad8910 5 місяців тому

    විසිට් එක විස්තර කියන්න

  • @rismiyaminhas.
    @rismiyaminhas. 4 місяці тому

    Caregiver kenekuta ssw amaruida ??

  • @nadeesha8325
    @nadeesha8325 6 місяців тому +1

    Aiye working visa enakota language eka mona mataminda ona ?

    • @maxgimhan1782
      @maxgimhan1782 6 місяців тому

      n4 or jft exam pass wenna one

    • @japantasy
      @japantasy  5 місяців тому +2

      Engineer/Specialist in Humanities/International Services visa එකට language requirement එකක් නැහැ. හැබැයි වැඩ කරන්න එන කොම්පැනියෙන් ඉල්ලන්න පුළුවන්.
      අනිත් SSW, TITP වගේ ඒවාට language requirement එකක් තියනවා.

    • @shasuMaxxx
      @shasuMaxxx 5 місяців тому

      ​@@japantasyjob එකකට එනව නම් අවම salary එක කීයක් වෙයිද

    • @shasuMaxxx
      @shasuMaxxx 5 місяців тому

      එතකොට emigration එකෙන් හොයා ගන්න බැරිද refarance no එක දීල අපේ job එක මොකක්ද , salary මොකක්ද වගේ විස්තර

  • @battu478
    @battu478 4 місяці тому

    Malli ccna qualified net work engineering side ekata job thiyenawada? Habe basic degree ekak nehe

    • @japantasy
      @japantasy  4 місяці тому

      Job එකට degree එකක් අවශ්‍ය නැති උනත් visa වලට අවශ්‍ය වෙනවා. එහෙම නැත්තන් IT නිසා අවුරුදු 10ක experience ඕන.

  • @Lotus234
    @Lotus234 5 місяців тому

    Wiyadam ekka balankota japan wala software engineering karala wdk nadda aiya😢

    • @japantasy
      @japantasy  5 місяців тому

      ඒ කිව්වේ? SE කෙනෙක්ට හොඳ පඩියක් ගන්න පුළුවන්.

    • @Lotus234
      @Lotus234 5 місяців тому

      @@japantasy ජපන්වල ජීවන වියදම වැඩී කියනවනෙ.eka aththada.😥

  • @harshiwijesuriya6690
    @harshiwijesuriya6690 5 місяців тому

    Bachelor of commerce digree එක කරල jlpt හරි nat හරි exam පාස් උනාට පස්සෙ working visa එක්කින් ගියාම commerce management accounting වගෙ සයිඩ් එක්කින් ජොබ් එක්කට යන්ඩ පුලුවන්ද international Acca cima CA wage qulification හදාගන්ඩ ඕනිද ලක්ශ 10ක වගේ salary එක්කට යන්ඩ පුලුවන්ද aye mekata reply krndko👀👀

    • @japantasy
      @japantasy  4 місяці тому

      ලක්ෂ 10ක් කිව්වේ යෙන් වලින්ද? රුපියල් වලින් ද?
      එක පාරම නම් එහෙම ලොකු පඩියකට යන්න අමාරුයි. People management වගේ යන්න පුළුවන් නම් ටිකක් ලොකු පඩියකට යන්න පුළුවන්.

  • @nipunmadhuwantha3841
    @nipunmadhuwantha3841 6 місяців тому

    Language kochchara onad brother ...plz comment

    • @japantasy
      @japantasy  5 місяців тому +1

      Engineer/Specialist in Humanities/International Services visa එකට language requirement එකක් නැහැ. හැබැයි වැඩ කරන්න එන කොම්පැනියෙන් ඉල්ලන්න පුළුවන්.

    • @nipunmadhuwantha3841
      @nipunmadhuwantha3841 5 місяців тому

      @@japantasy ❤️❤️

    • @nipunmadhuwantha3841
      @nipunmadhuwantha3841 5 місяців тому

      @@japantasy Ayye N4 tibila IT degreek tibboth, IT related job ekk hoyagnn puluwand

  • @Lotus234
    @Lotus234 5 місяців тому

    Software engineerslata salary eka kohomada.😊

    • @japantasy
      @japantasy  5 місяців тому

      Full stack dev වගේ නම් අවුරුද්දට යෙන් මිලියන 8-12 වගේ ගන්න පුළුවන්. Skills, company මත depend වෙනවා.

  • @Lotus234
    @Lotus234 5 місяців тому

    Awrudu thunaka software engineering degree ekak ekka japan N4 wenakam karala thiyena ayata japan wala jobs thiyenavada

    • @japantasy
      @japantasy  5 місяців тому

      ඔව්. භාෂාව පුළුවන් නිසා ජොබ් එකක් හොයාගන්න ලේසියි.

    • @Lotus234
      @Lotus234 5 місяців тому

      Sure karanna puluwan egancy ekak dannavada

  • @namaleeranasinghe6512
    @namaleeranasinghe6512 3 місяці тому

    Software Engineering walata job tiynawda Japan wala? Apply krnna companies wala nam dana ganna puwlnda?

    • @japantasy
      @japantasy  3 місяці тому

      සෑහෙන්න තියනවා. කලින් මේ ගැන කතා කරන වීඩියෝ එකක description එකේ links ඔක්කොම දාලා තියනවා.

  • @Nippa-wd4yl
    @Nippa-wd4yl 6 місяців тому +1

    Govermenet eken free japan enn kramayk ndd

    • @dulanjaleedissanayake276
      @dulanjaleedissanayake276 6 місяців тому +2

      තියනවා. AG office eke විදේශ රැකියා සංවර්ධන නිලධාරී හම්බෙන්න.

    • @japantasy
      @japantasy  5 місяців тому

      SSW එක තියෙන්නේ...

    • @Nippa-wd4yl
      @Nippa-wd4yl 5 місяців тому +1

      Student visa baid

    • @dulanjaleedissanayake276
      @dulanjaleedissanayake276 5 місяців тому

      @@Nippa-wd4yl ඒක නම් දන්නේ නැ. අඩු ආදායම් අයට ජපන් රැකියා අවස්ථා තියනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ට ගිහින් විදේශ රැකියා සංවර්ධන නිලධාරී හම්බෙන්න.

  • @Chamodvw9wn
    @Chamodvw9wn 5 місяців тому

    අයියේ මම Training visa එන්න දැනට visa ඇවිත් තියෙන්නේ ‍, අවුරුදු 3 කට පස්සේ ජපානෙදිම Driving job එකකට වගේ මාරු වෙන්න පුළුවන් ද කයිශා එකක ssw ඇර. දැනට JLPT N4 තියෙයි ලංකාවේ බර වාහන license තියෙනවා experience අවුරුදු 2

    • @japantasy
      @japantasy  5 місяців тому +1

      කෙලින්ම මාරු වෙන්න පුළුවන් SSW එකකට විතරයි. කොම්පැනි එකක ජොබ් එකක් හොයාගත්තොත් contract එක අනුව වෙනම වීසා එකක් ගන්න පුළුවන්. හබැයි බොහෝ දුර‍ට ලංකාවට ගිහින් ආයේ එන්න වෙයි.

    • @Chamodvw9wn
      @Chamodvw9wn 5 місяців тому

      @@japantasy ssw වලට මාරු උනත් ලංකාවට යන්න ඕනද ?

  • @kithmini670
    @kithmini670 6 місяців тому

    Many thanks for posting such an important video. I am also waiting for the Eligibility in this visa category for translation/interpretation job through a haken kaisha. I have all the required qualifications and working experience and Japanese language proficiency. They said the charges would be maximum 10 lakh. but they didnt give me any written document like a job offer. Only verbally informed me about the nature of the job and salary in rough. As you instructed in a previous comment, I inquired them about this and they didnt send me any yet.
    Can you plz tell me
    1. Is the haken company bound to give me flight tickets or should I buy them? What is the normal process.
    2. Should I not pay them any money till I get any contract or job offer?
    3. Can I ask help from the haken company to find an apartment and something like salary advance?
    4. Is there any other service or help I can demand from them?
    Thanks again. Plz keep posting good stuff like this. 🙏

    • @japantasy
      @japantasy  5 місяців тому +1

      Here you go...
      It depends on the company policies and not always required to do so.
      Generally, haken employees receive a temporary contract of up to three years before they can become permanent employees. It is your right to request the contract before agreeing to anything or making any payments.
      I can't comment on this specific situation, but you should think twice before parting with your hard-earned money.
      As I mentioned earlier, it all depends on the company. If your contract states that accommodation will be provided, they should honor that. If not, you can at least ask for their assistance in arranging accommodation before you arrive in Japan.
      Request your job contract and read it carefully. Understand your net salary and gross salary.

    • @kithmini670
      @kithmini670 4 місяці тому +1

      I have no words to thank you for taking your time to give me such a detailed answer 🙏
      I was informed that I got eligibility but they didnt send me any pic or detail. I am planning to call the Immigration Office as you suggested. Thank you!

    • @kithmini670
      @kithmini670 2 місяці тому +1

      Hi again. I received my Visa but my COE will expire before I will be entering Japan. Will this be an issue ? Plz advise !!!

  • @සාගාCollection
    @සාගාCollection 6 місяців тому

    Inter transfer visa ekak widiyata engineer visa ekakata document immigration ekata baradila thiyanawita immigration call ekak enawada kiyanna pls

    • @japantasy
      @japantasy  5 місяців тому

      Immigration calls එන්නේ නැහැ. මොනවහරි අඩුපාඩුවක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යයි නම් කෝල් එකක් එන්න පුළුවන්.

  • @මංසල
    @මංසල Місяць тому

    මම Ssw ඉන්නේ engineer visa එකකට මාරු වෙන්න චාන්ස් එකක් ලැබුනා.වීසා ඇප්ලයි කරන රිරෙක්ශෝ එකට work history එක දාන කොට,මම එකම සචෝගේ කයිෂා තුනක වැඩ කරලා තියෙනවා.එකක මාස දෙකයි,අනිත් එකේ මාස 10 වගේ,හැබැයි පඩි ගෙවලා තියෙන්නේ මුලින් වැඩ කරපු කයිෂා එකෙන්.එක නිසා මාස දෙකක් වැඩ කරපු කයිෂා එකේ නම work history එකට නොදා ඉන්න එක අවුලක් නැ නේද?දැන් ඉන්න කයිෂා එකෙන් මගේ පරණ හොකෙන් එක අරන් දැන් වැඩ කරන කයිෂා එකට නම මාරු කරලා දුන්න.immigration එකට කියලා කිව්වා තියෙන්නේ කයිෂා අතර මාරු උනා කියලා.හැබැයි අර මාස දෙක වැඩ කරපු එක ගැන කිසිම සදහනක් නැ.ඒ මාස දෙකටත් පඩි ගෙවලා තියෙන්නේ මුල් කයිෂා එකෙන්.එක නිසා ඒ විස්තරය work history එකට නොදා ඉන්න එක හොදයි ද?

    • @japantasy
      @japantasy  Місяць тому

      ඒකම සචෝගෙ company උනාට ඒවා වෙනම entities විදියට ද තියෙන්නේ, නැත්නම් mother company එකකින් අනිත් ඒවට connect වෙලාද තියෙන්නේ. එහෙම නම් sub company එකක වැඩ කරත් mother company එක හරහා පඩි ගෙවන එක ප්‍රශ්නයක් නෑ. වෙනම entities නම් ඔයා කියලා තියන විදියට නොදා ඉන්න ඒක හොඳයි.

    • @මංසල
      @මංසල Місяць тому

      @ වෙන වෙනම තියෙන්නේ.ගැප් එක ක් නොහිටින්න දැම්මම හරි නේද?බොහොම ස්තුතියි

    • @මංසල
      @මංසල Місяць тому

      @ group company එකක්

    • @slicatcher6737
      @slicatcher6737 Місяць тому

      Ssw eken engineering visa walata maru wenna puluwanda ehema

  • @tharinduherath-i7x
    @tharinduherath-i7x 5 місяців тому

    මමත් යාළුවෙකුට සල්ලි දිලා තියෙන්නේ දැන් මාස 03 වෙනවා ජොබ් ඔෆර් එක ආවට පස්සෙද eligibility certificate දාන්නේ , මගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම දිලා තියෙන්නේ
    degree certificate and all , job offer number ගත්තොත් චෙක් කරන්න පුළුවන්ද

    • @japantasy
      @japantasy  4 місяці тому

      COE එකට apply කරනකොට job offer එකක් තියෙන්න ඕන.

  • @සාගාCollection
    @සාගාCollection 6 місяців тому

    Thochigi city eka ayath wena immigration eka kiyanawada.

    • @japantasy
      @japantasy  5 місяців тому

      Tokyo එකට තමයි අයිති වෙන්නේ දන්නා තරමින්.

  • @chalanaindeewara5339
    @chalanaindeewara5339 6 місяців тому

    ayyage contact number ek dnwd poddk..wistara tikk danagann thiynw

  • @AsankaShamal
    @AsankaShamal 4 місяці тому

    Malli ලොකු උදව්වක් ඕනේ මට පුලුවන්නම් ඔයාව contact කර ගන්න number එකක් ඒවන්න පුලුවන්ද ලොකු වැදගත් දෙයක් ගැන කතා කරන්න

  • @prashad2745
    @prashad2745 4 місяці тому

    Malli oyage whatsapp number eka danawada.

  • @සාගාCollection
    @සාගාCollection 6 місяців тому

    Oyage contact number ekak ho email address ekak dennako.