Ape lankawe aya jeewite goda daganna uthsaha karanna, danneth naha. Ethin api danaganna one e ekkenek hari goda dagena me gamana yanna. Thank you 🙏♥️♥️
Thank you 🙏. Hama tissema hina mawanna. Hina ekkama jeewath wenna. E hina wenuwen mahansi wela wada karanna. Aniwaryen oyalata puluwan nangiyo. Denna ekkama ekathu wela gamanak yaddi e gema katawath nawaththanna baha nagi. 💪💪💪. Budusaranai 🙏🙏♥️♥️
Ane thank you so much nangi 🙏🙏. Apita one oyala wage hitha hoda ayata apen jeewithta deyak aran oyala jeewite sarthaka kara gannawa dakinna. Ethin oyage prashnekata uththare labunanam. Apita ita wadiya sathutak naha nangi. ♥️♥️♥️♥️💪💪oyage hama hinayakma e widiyatama sarthaka wenna one nagi 💪💪♥️♥️
Yako hama ekama koriyawa gana kiyanawa koriyawa ussala thiyenawa lankawe dinakata padiya kiyada mama koriya 2012 hitya Dan japane inne dawasakata kolayak hamba wenawa e. Kiyanne r. 21000 wethara madida maseta Dina 26 wedakarama kiyada
Aniwaryen malli. Bohoma hodai. Mahansi wela mudal ethuru karan lassanata jewithe goda da ganna. Gambaree 💪💪. Korien kollth godak duk widinawa malli. Unuth pau. Ape aya okkoma.
Gana nam tikak wadi thamai malli. Salary eka ethin company eka anuwa wenas wenawa. Hariyatama kiyanna baha. Hodata hoyala balanna job eka set karanawada kiyala. Moko harita horu ennawa.
Oyage video ekata godak hodai thnx ma japan enna inne wayasa 50 k job visa ekata pari time karanna avith jivithata goda da ganna puluwan wey neda malli
@sakurahome-wh4dj ehemada malli lankawe malli kenekge yard ekata enna wenne eliye part time karala ohe viyadama wadi nisa yamak Kara ganna puluwanda kiyannako
Aiye mata ict degree ekak thiyenwa.mn injinering visa danna inne working. Working visa awoth salary kiyak ganna puluwanda ? Arubaitho karannath puluwanda
Mage wayasa 34i. December wala jlpt n5 exam eka liyanna inne. Student visa ena eka therumak nadda. Nattam ssw ena ekada hoda. Age eka japan enna prashnayak nadda.
Excellent saying.. Very good
Thank you 🙏
ගොඩාක් මිනිස්සු කැමති නෑ තමන් ඉන්න තත්වෙට තව කෙනෙක් පත් වෙනවට...ඒත් ඔයාල ඒ අතින් ගොඩාක් හොදයි ..ඔයලා එක්කම අනිත් අයවත් ගොඩ දාගන්න හද්න කෙනෙක්....හොද motivation එකක්.....මගේ මහත්තයත් එන්න විසා දාලා ඉන්නේ...ඇවිල්ල මාවයි බබාවත් ගන්න පුලුවන් උනාම ගන්න ඉන්නේ.ජපානයේ පාසැල් ගැන විස්තර ටිකක් දෙන්නකො අයියේ.
Ape lankawe aya jeewite goda daganna uthsaha karanna, danneth naha. Ethin api danaganna one e ekkenek hari goda dagena me gamana yanna. Thank you 🙏♥️♥️
Great video good job 🔥❤
Thank you 🙏
සුපිරි ❤❤❤ motivational video එකක් ❤❤❤
❤️❤️❤️❤️
වීඩියෝ සීයක් බැලුවත් අහන්න බැරි තරම් කෝටියක් වටින අදහසක් මේකෙන් දෙන්නේ ❤️ සුබපැතුම් ඔබ දෙපලට 🙏
Thank you so much 🙏🙏♥️♥️
අනුන් කියන දේවල් වලින් තමන්ගෙ හැකියාව මනින්න එපා.ඔයාලගෙ අද්දැකීම් බෙදා ගන්න එක හොද දෙයක් . ❤
Aniwaryen ♥️. Thank you 🙏
බොහොම ස්තූති අයියා & Akki❤️🙏
බුදු සරණයි ❤️
Budusaranai 🙏❤️❤️
මම ඉන්නෙත් japan.මෙ කියන හැමදෙම ඇත්ත.ඇවිත් මෙහෙම හිටියොත් කාටවත් වරදින්නැ 😊❤
Aniwaryen nangi ♥️♥️
Visit visada giye
ගොඩාක් ස්තුතියි දෙන්නටම.. ❤ හිතේ කුහකකම නැති ඔයාලා වගේ අයට හැමදාම හරියන්න ඔනේ..
Thank you so much 🙏♥️♥️
ඇත්තටම ගොඩාක් හොඳ දේවල් කියා දුන්නා ජීවිතේ ගොඩදාගන්න වටින දේවල් කියා දුන්නා ගොඩක් ස්තුතියි ❤❤❤
Thank you 🙏♥️♥️
❤Niyamai aiye oya mara gemmak dunne බුදු සරණයි ජය වේවා
Thank you 🙏. Budusaranai ❤️❤️🙏
Hamadama wage aththa katha karana oyala dennata hamadama garu karanawa akke ayye❤🥺 හැමදාම ඔයා කියන්නෙ හිතේ තියෙන ටාර්ගට් එක ආවට පස්සෙත් අමතක නොකර මුල ඉදන් හරියට ඉගෙන ගන්න හරියට වැඩ කරන්න කියලා ❤ 💪 respect Akka& Ayya 🥰❤️ ආදරෙයි 💞😘 ගොඩක් වටින වීඩියෝ එකක්🎉🎉🎉🎉🎉🎉
Thank you so much nangi 🙏🙏. Adarei ♥️♥️♥️
ස්තුතියි අයිය❤
❤️❤️❤️
ගොඩක් වටින වීඩීයෝ එකක්...හිත ගොඩක් පැහැදුනා..ගොඩක් පින් 🙏❤
Thank you 🙏♥️♥️
අයියේ මාරම වටිනවා ඔයාගෙ කතාව..මමත් එක්සැම් කරන්න ඉන්නෙ..ගොඩක් අය කියනවා ජපන් ගිහින් වැඩක් නැලු එක එක කතා..ඔයාගෙ මේ කතාව නිසා ගොඩක් දෙවල් තේරුම් ගත්තා ..තෑන්ක් යූ අයියේ
Thank you 🙏❤️❤️
100% agree with you!🎉❤❤
Thank you 🙏♥️♥️
Motivation speech ekak❤️💪.. සහෝදරයා Dependant වීසා awith පාර්ට් Time Job krnna ඉන්නේ. Passe කාලෙක Job වීසා මාරු krgnna puluwnda Dependant visa awhma
Thank you 🙏❤️❤️
මමත් එන්න ඉන්නෙ. මටත් ගොඩක් හීන තියනවා ඒ හින මහත්තයවත් ගොඩ දාගෙන ඉස්සරහට දෙන්නත් එක්කම එකට ඒ ගමන යන එක. 😊 හදවතින්ම කතා කරන මිනිස්සු හරිම අඩුයි. අයියයි අක්කයි දෙන්නා ඒ වගේ අය. තමන් කරන දේ කියන්න එපා කිඋව කතාව හරියටම හරි . ඔයාලගෙ අත්දැකීම් වලින් මේ කරන දේ ගොඩාක් වටිනවා . ඔය දෙන්නගෙ හීන වලට ඉක්මනින්ම යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ❤තෙරුවන් සරණයි !
Thank you 🙏. Hama tissema hina mawanna. Hina ekkama jeewath wenna. E hina wenuwen mahansi wela wada karanna. Aniwaryen oyalata puluwan nangiyo. Denna ekkama ekathu wela gamanak yaddi e gema katawath nawaththanna baha nagi. 💪💪💪. Budusaranai 🙏🙏♥️♥️
❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
❤❤❤❤අැත්තමයි අාාාදරෙයි අැත්තටම හිත ශක්ති මත් වුනා මගෙ මහත්තයත් ලගදිම එනවා ඔය වචන ටිකට ස්තූතියි ❤❤❤ජයවේවා ජයම වේවා කියලා පතනවා 🙏🙏🙏🙏🙏🙏
Thank you so much 🙏♥️♥️♥️
Oylage video godak watinwa.godak prashna walta uththra hambuna❤.hemadema sarthakakragnna.hadawathinma suba pathnawa🎉.
Thank you so much 🙏♥️♥️
අනේ අයියේ මට කියන්න වචන නෑ ඇත්තටම අද ඔයාලා කතා කරේ මමත් පීඩාවෙන් උන්නු ප්‍රශ්නයක් ගැන ඇත්තටම ඒ හැමදේකටම උත්තර අද ඔයාලගෙන් මට ලැබුණා මම හිතන්නෙ මට නම් මේක පිනට හම්බුන චැනල් එකක් කොච්චර youtube තියෙන චැනල් දැක්කද ඒත් ඔයාලා දෙන්නා නම් කියන්න තියෙන දේ කෙලින්ම කියන ඒවත් ඇත්‍තම අපි වගේ අයට කියන හරි අවංක දෙන්නෙක් මෙච්චරයි දන්නෙ පිනට හම්බුන දෙන්නෙක් මට නම් ඒ වගේම දෙවියෝ අපි වගේ කිසිම දෙයක් නොදන්න අයට මවපු චරිත දෙකක් මම දැකපු හොදම චැනල් එක මේක ❤ පින් අක්කේ අයියේ අපි වෙනුවෙන් කාලය වැය කරලා මේ වගේ වටින වීඩියෝ දානවට ප්‍රාර්ථනා කරන්නම් ඔයාලා දෙන්න වෙනුවෙන් උතුරන්න හරි යන්න ඕනේ උපදින හැම ආත්මයකම ජීවිතය ලස්සන වෙන්න ඕනේ ❤🙏 ජය වේවා අයියේ අක්කේ❤🎉
Ane thank you so much nangi 🙏🙏. Apita one oyala wage hitha hoda ayata apen jeewithta deyak aran oyala jeewite sarthaka kara gannawa dakinna. Ethin oyage prashnekata uththare labunanam. Apita ita wadiya sathutak naha nangi. ♥️♥️♥️♥️💪💪oyage hama hinayakma e widiyatama sarthaka wenna one nagi 💪💪♥️♥️
Oayala දෙන්නට suba anagathayk ...hoda පැහැදිලි කිරීමත් ..
Thank you 🙏♥️♥️
අයියා ඔයාගේ කතාව නියමයි. මාත් ජපානයේ ඉන්නේ. ජපානය කියන්නේ ගේමක් ගහන්න පුලුවන් රටක්. හැබැයි මහන්සි වෙන්න ඕනි.🇯🇵❤️🇱🇰
Hariyata hari malli ♥️
Good job ❤
❤️❤️❤️❤️
ස්තුති දෙන්නටම 🥰😘😘ඉක්මනින්ම නිරෝගී වේවා නංගියො 🙏හැමදාමත් වගේම අදත් හොද වටින විඩියො එකක් ගෙනාවේ දෙන්නම ❤ආදරෙයි බුදුසරණයි දෙන්නටම 😘😘
Thank you ♥️♥️ adarei. Budusaranai 🙏🙏🙏
Budusaranai පුතේ ඔයාගෙ කතාව ahanakota mage esh වලට කඳුළු awa.mage දුවත් japan awa 2024/04/09 yokohama odawara .මමත් hamawelema කියන්නෙ පුතා කියපු විදිහට mai.budusaranai oya දෙන්නට yoda bala yoda sakthiya labathwa♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ane thank you so much aunty 🙏🙏❤️❤️. Budusaranai 🙏🙏
Theruwan saranai. Eththa vitharak ma samajayata denna...
Thank you 🙏. Budusaranai 🙏🙏
Super motivation❤️❤️
Thank you 🙏♥️♥️♥️
Thanks puthe mage puthai duwai Denham inne Japan ayala aweth loon dala ayala Honda gamanak yanawa oyalata budu saranai me video akata
Thank you aunty 🙏🙏. Eyalata hodata wada tika karaganna kiyanna. Monawa hari tibboth msg ekak danna kiyanna. Budusaranai 🙏🙏
Eka maru aiye...oyala.ohoma hadawathinma katha karaddith gdk motivate wenawa..baha baha kiyana aya athre ohoma jiwithe ta බලාපොරොත්තුවක් denawata gdk ස්තුතිය aiye..oyalatath thawa thawath ශක්තිය labenna oni thawath jiwithe issarahata yanna
Oyala wage hitha hoda minssuntath jeewithe Essarahata yanna labenna one. 💪💪. Thank you 🙏♥️♥️
Oyala denna superb aiye....❤
Thank you 🙏❤️❤️❤️❤️
Eka aththa aiye.oya kiyana dewalin apitath hithata haiyakndanuna.math me lagadi thamai depend awe japan walata oya dipu advice tika godak watinwa.api hamwelema adrshayata ganna one positive hithana aya kiyna dewal.godak you tube channel wala japan gana godak waradi widiyata kiwa.apith baya wela hitiye.eth oyage me wachna tika athtatama hithata danuna.matath dan asai .apita deyk kragnna puluwan kiyala.
Aniwaryen nangi. Dennath ekka ekathu wela hodata mahansi wela jeewite hodata sarthaka karaganna. Oyalata bari naha nangi 💪💪.
මමත් ලඟදි තමයි ජපන් ඉගෙනගෙන ජපන් යන්න ආසාවක් ඇති කරගත්තේ.කලින් කියපු විදිහෙ එක එක කතා කට්ටිය කියන්න ගත්තා.හරි යන්නෙ නෑ ජපන් යන්න එපා.යුරෝප් රටකට යන්න වගේ දේවල්.අනිත් අය කියන දේවල් අහන්න ගියොත් කවදාවත් අපේ ජීවිතේ සාර්ථක කරගෙන ඉස්සරහට යන්න බෑ.එහෙම කියන්නෙත් තමන්ගෙ ජීවිතේ ඇතුලෙ අසාර්ථක වුන මිනිස්සු.ගොඩක් වටින වීඩියෝ එකක් මේක.පුලුවන් තරම් අපි ලංකරගන්න ඕනා තව කෙනෙක්ගෙ දියුණුවක් දකින්න පුලුවන්.ධනාත්මක සිතුවිලි තියෙන මිනිස්සුන්ව විතරයි.මගේ හීනෙට යන්න මේක ලොකු පිටුවහලක්.🥺❤️🙏
Aniwaryen nangi. Meka mayakara ratak mekata ennama one. Thank you 🙏❤️❤️❤️
@@sakurahome-wh4dj දැන් ඉදන්ම මම ගොඩක් හිත හය්යකරන් ඉන්නේ.දවසක මේ ඉන්න තැනෙන් හොද තැනකට එනවාමයි කියලා.මොන කට්ටක් කෑවත් ඉස්සරහට තියෙන ජීවිතේ හොද එකක් නම් මැරෙන්න කලින් අපිට සතුටු වෙන්න පුලුවන් .අද අපි මේ තැන ඉන්නේ දුක් විදලා අමාරුවෙන් දුක් මහන්සි වෙලා දියුණු උන නිසානේ කියලා.හැමදේම ඉබේම පහල වෙන්නෙ නෑ.මහන්සි වෙන්න ඕනා ගොඩක්
ගොඩක් ස්තුතියි අය්යේ තව හිත හය්යකරගන්න පුලුවන් උනා ඔයාලගෙ මේ වීඩියෝ එකෙන්.ඔයාලා දෙන්නට තවත් හරියන්න ඕනා.❤️🥺
Aniwaryen nangi koi welawakawath jeewite apassata harenna epa. Hina mawagena e hina wala jeewath wenna. E wenuwen godak mahansi wenna. Aniwaryen oyata oyage hina walata yanna puluwan nangi 💪💪api hari kamathi oya wage dairya kellonta ❤️❤️
Super
Thank you 🙏♥️♥️
❤Patta charithayak aiya oya
Thank you 🙏❤️❤️
වටිනවා අයියේ ❤
Thank you 🙏♥️♥️♥️
Great video 😊❤
Thank you 🙏♥️♥️
Godak ස්තුති oyala dnnatamage puthath annainne..
♥️♥️♥️♥️♥️
Great video ❤
Thank you 🙏♥️♥️
maru aiyee
Thank you 🙏 malli ♥️♥️
Good job 👏👏👏
Thank you 🙏♥️♥️
ඔය දෙන්නා හැමදාම දුන්නෙ හොඳම දෑ අපිට,🙏🙏🙏🙏ගොඩක් පිං ,
Thank you 🙏♥️♥️
නියමයි. ස්තූතියි.
❤️❤️❤️❤️
අනේ නියමයි❤❤❤❤
Thank you 🙏♥️♥️
Maara watina vidio ekak ❤hadawathinma kiynne kiyla therenwa aiye..kiyapu okkoma eththa .mehema kiyla denawata godak thanks ..oyala dennatama good luck 😊❤.
Thank you so much 🙏🙏. ♥️♥️
Thanks a lot,,your advice
Well come ♥️♥️
හැමදෙයක් ගැනම ඇත්ත කතා කරනවා ❤ අයියයි අක්කයි දෙන්නටම බුදුසරණයි!
Thank you 🙏 nangi ♥️♥️. Budusaranai 🙏🙏
👍👍👍
❤️❤️❤️
ඔයාලා ජීවිතය ගොඩදාගත්ත විදිය කියද්දි. ලොකු Motivation එකක් අයියේ අක්කේ❤.මාත් මේ වගේ ගේමක් ගහනවා කියලා ලොකු ගැම්මක් එනවා.. බොහොම ස්තූතියි දෙන්නටම❤
පුළුවන් hand cash job ගැන.job interview එකේ hand cash ඉල්ල ගන්නේ කොහොමද වගෙ විස්තර සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න Aiye..
Thank you so much malli. Essarahata balamu ♥️♥️
❤@@sakurahome-wh4dj
ඇත්ත කතා කරන දෙන්නෙක් තෙරුවන් සරණයි ❤❤ 👌
Thank you 🙏♥️♥️ Budusaranai 🙏🙏
mamat 2004 idan 2010 wenakan japane jeewat wechcha kenek....oya kiyana de hariyatama hari...niyama pahadili kirimak....
Thank you 🙏♥️♥️
Aththa kathawa ayye. Puluwan ratata gihin hedenna taman denaganna ona. Usa giyath winasa karayata goda enna be
Aniwaryen malli ♥️
Man ahapu hodama motivation kathawak meka.kisima kuhaka kamak irisiyawak me kathawe kohewath naha.mamath enna inne husband lagata.eya gihinuth thama podi kalayak.eth api dan inne aurudu 40 wayase.man baye hitiye wayasath ekka api parada weida kiyala.eth dan mata hithuna wayasa kiyanne ilakkamak vitharai kiyala.thanks mallitai nange tai.
Aniwaryen akke wayasa kiyanne elakkamak witharai. Oya ape rate witharai 30/40 unama api dan wayasai kiyala hithanne. Me minissu jeewithe patan ganne 40 panala. Eka nisa kisi dekata baya nathuwa denna ekka ekathu wela lassanata jeewithe goda da ganna. Hoda plan ekak athuwa gamana yanna akke. Kawadawath waradinna. Oyalata Aniwaryen puluwan 💪💪. Thank you so much 🙏🙏♥️♥️
@@sakurahome-wh4dj 🥰🥰🥰🥰🥰🌸
♥️♥️
අපේ ලංකාවෙ මිනිස්සු කැමති නෑ තව කෙනෙක් දියුණු වෙනුවට.ඇත්තම කිව්වොත් ජපානය ට ඇවිත් ඉන්න අය අතරින් ලංකාවේ අය තමයි ඊර්ෂ්‍යාව තරහව පුරවාගෙන ඉන්නේ.පිරිසක් පමණයි.හොද අයත් ඉන්නවා.
Oyage kathawa hariyatama hari. Habai api oka wenas karanna one. Ape minissunta dairya dila eyalawa kohoma hari goda dagena me gamana yanna one.
Godak hoda avavadayak.mamath Japan gihin aththiwarama da gath kenek.
Thank you 🙏♥️♥️
Oba depalata devi pihitai me vani dewal danuwath karata
Thank you 🙏❤️❤️
Yako hama ekama koriyawa gana kiyanawa koriyawa ussala thiyenawa lankawe dinakata padiya kiyada mama koriya 2012 hitya Dan japane inne dawasakata kolayak hamba wenawa e. Kiyanne r. 21000 wethara madida maseta Dina 26 wedakarama kiyada
Aniwaryen malli. Bohoma hodai. Mahansi wela mudal ethuru karan lassanata jewithe goda da ganna. Gambaree 💪💪. Korien kollth godak duk widinawa malli. Unuth pau. Ape aya okkoma.
හොදට පැහැදිලි කලා ගොඩක් සතූටුයි බුදු සරණයි
Thank you 🙏♥️♥️. Budusaranai 🙏🙏
Good....luck..mama...amma
Thank you 🙏♥️♥️
Thanks aiyee
♥️♥️♥️
Amma thaththa wath occhara hodata kiyala denne na oyalata budusaranai
Thank you 🙏 Budusaranai 🙏🙏
Thnku for you🥰🥰
Well come♥️♥️
කතාව මරු ❤️
Thank you 🙏♥️♥️
❤ආදරෙයි දෙන්නටම ලොකු ශක්තියක් ❤
Adarei malli ♥️♥️♥️
❤❤
♥️♥️
Godaka watinawa. Aiye..akke awankaya Dena adahas walata🙏
Thank you 🙏❤️❤️
Thank you ayye oyl hoda pahadili kirimk krnwa.depend visa ek ganat kiynnko
Essarahata Aran ennam
Super ,කියන්ඩ ඔනි එක හරියටම කිවුවා
Thank you 🙏♥️♥️
Thank you ❤❤
Well come 🙏♥️♥️
Supiri❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
Hadawathimma katha karanna fimili ekak thanks oyata jp budusaranai oya lage hina walata yanna labewa
Thank you so much ♥️🤫. Budusaranai 🙏🙏
Ssw building cleaning ගැන කියන්නකෝ? අනිත් එවලින් එන්න බෑ n3 ඕන ලේසිම නෑ නමුත් building cleaning ලේසියිලු එන්න මොනවද කරන වැඩ building cleaning category එකේ ?
Lesi maraga walin enna puluwan unata. Me saide eke wada godak amarui. Lesiya balannathiwa mahansi wela exam goda dagena student enna balanna. Digu gamanak yanna puluwan. Mehe building thiyenne ahasa usata. Kiyana tharam lesi naha. Anika bayanakai.
Adarei ayya.
Adarei malli ♥️♥️
Company ekakin labena visa ekakata awma salary kiyak wage ganna puluwanida akki . Laksha 15k withara ganna puluwan kiyanne aththda akki. Plz reply me. Mage aiya enna innawa 2025. Watina video ekak meka .godak dewal danagaththa mama
Eka nangi company eka anuwa wenas wenawa. Hariyatama kiyanna baha. Laksha 15 withara ganna puluwan kiyana kathawanam boruwak. Ganna puluwan company thiyanawa bari naha. Eth oya ena visa walin echchra ganna baha. Ehema gannanam mehe hodata egenagena hoda experience thiyenna one. Aluten apu kenekuta ehema salary ekak ganna baha
Oya kiwwa dewal aththama aththa malli. Good luck
Thank you 🙏♥️♥️
attata supr vido eka aiye .Trenig visa avith inna tanti kamatai giyma tax kapiala kiyk wage ituru karnna පුලුවන් da
Eka malli hariyatama kiyanna baha. Company eka anuwa wenas wenawa
Sir,
ජපානයේ caregiver license එක ගන්න එකද වඩා හොඳ business management degree එකක් කරන එකද ?
(ජපානයේ හොඳ වැටුපක් / වරප්‍රසාද / ජපානයෙන් පස්සෙ වෙන රටකට යන්න හිතන් ඉන්න කෙනෙකුට මේ දෙකෙන් මොකක් තෝරගන්න එක වඩා හොඳඳ?)
මේ දෙකෙන් එකක් තෝරගන්න බැරුව ඉන්නේ...
Mulinma mata sir kiyanna epoo 🤫. Caregiver license eka ganna eka hodai. Malli. Ekata job thiyanawa dan mehe
🥰😘😘😘
♥️♥️♥️♥️
හොද පැහැදිලි කිරීමක් අයියෙ ❤
Thank you 🙏♥️♥️
Thank you 🌷😇💪✨
♥️♥️♥️♥️
වචන ❤❤
♥️♥️♥️
Japan 🇯🇵 passport port එක apply කරන්න අවුරැදු පහකින් පුලුවනිද?
5 kin baha mn hithanne
Nihongo gakko iwara wela, senmon dala. Depend ghnna puluwanda.? Poddk pahadili krnna
Ow puluwan nangi
Aiye job visa anna lks 38k illnawa..a gana wedeida..visa awma slli dnna oni..bank ekn loan ekth aran denwlu..job visa awoth samanya padiya kiyk wge hmbweida dala wasayen..
Gana nam tikak wadi thamai malli. Salary eka ethin company eka anuwa wenas wenawa. Hariyatama kiyanna baha. Hodata hoyala balanna job eka set karanawada kiyala. Moko harita horu ennawa.
❤🎉
♥️♥️♥️♥️♥️
Visit veesa walin enna Hida Agancy ekak recamand krnnako plz 🙏
Visit visa enna agency one naha nangi. Oya salli dila visit visa awilla job karannanam. Visit visa enna epa. Job karanna baha
Mage mahaththayath enna inne aiya okkoma karala thiyenne visa eka enakan thamai inne dan eyage yaluwek thamai ganne
Well come to japan 🇯🇵
Aiye mata bisnuss visa ekakin avith job ekak karanakota mava allanavada policyen....ganu lamyek vechchi mata avith inna amaruida...job ekak hoya ganna inna thanak hoya ganna barida...ane enna epa kiyala kiyanne ai
Mn kiyanneth enna epa e widihata. Bisnuss visa walin awith wena job karanna baha nangi. Oya godak amaruwe wetei. Ehema awith nanaththara wechcha aya apita katha karanawa job hoyala denna kiyala. Ehema karanna baha. Oyata wayasa thiyana nisa salli giyath student visa ekakin enna nangi. Dura gamanak yanna puluwan. Anika oya girl kenek nisa me waga amaruwe watena visa valin enna epa. Hari haman visa ekakin enna nangi.
Oyage video ekata godak hodai thnx ma japan enna inne wayasa 50 k job visa ekata pari time karanna avith jivithata goda da ganna puluwan wey neda malli
Job visa ekakata part time karanawa kiuwe mokadda mata pahadili naha comment eka
@@sakurahome-wh4dj job visa ekata awata ethana wada na kiuwa laksha 36 dila avith yamak Kara ganna puluwanda ahuwe aurudu 50 nisa Dan mata malli ❤️🙏
@Kumara-q7x laksha 36 dila e wage risk ekak ganna epa hari haman job ekak set karannathuwa. Godak aya oya wage awilla amaruwe watila job hoyala denna kiyala apita call karanawa. Mage mathayanam ehenma epa ayye oya amaruwe watei. Ehema hama thanama mehe job karanna baha. Visa eka dena company eke witharai wada karanna puluwan me rate nithiyata anuwa.
@sakurahome-wh4dj ehemada malli lankawe malli kenekge yard ekata enna wenne eliye part time karala ohe viyadama wadi nisa yamak Kara ganna puluwanda kiyannako
Eliye part time karanna baha ayye ehema
නමුත් visa eka maru karagnna widiyak nethi nisa godak අපහසුතා walata path wenwa.
Aniwaryen ma
Etamath hoda pahadili keremak kisima lobakamak nativa hamadema kiyadenawa ❤
Thank you so much 🙏♥️♥️
බුදු සරණයි අක්කටයි අයියටයි 💖💖💖💖🙏🙏🙏🙏 අනේ මාත් student visa enna ඉන්නේ...කියන්නකො බයක් වෙන්න දෙයක් නෑ නේද 🥺💖💖💖🙏🙏
Kisi dekata baya wenna epa nangi. Monawata baya wennada. Oya hodata oyage jeewite plan karala. Lassana gamanak yanna mahansi wela. Me tike sahalluwen enna. Oya manasgatha hitha hitha ennathuwa.😂😂 Hodata japan egena ganna. Budusaranai nangi 🙏🙏♥️♥️♥️
@@sakurahome-wh4djආදරෙයි අක්කේ අයියේ 😘😘 ඔයාලා වගේ ආදරණීය අය අඩුයී💖💖 ගොඩක් අය ජපානේ වැඩක් නෑ කියලා හොදට ජපානෙ ඉදන් සැප විදිනව ලංකාවට එන්නෙවත් නැතුව😂 එහෙනම් දාලා එන්න බැරියෑ😅ගොඩක් රටවල් වලට ගියම එයාලා හොදට ජීවත් වෙනව නම් එයාලා ඉරිසියා නිසා වැඩක් නෑ කියනව අනිත් අයට ඒත් එයාලා හොදට ජීවත් වෙනව😂❤ ගේමක් ගහන කෙනා ජීවිතේ දිනන්න ඕනි කෙනා මොන තැනක හිටියත් ගේම ගහනව ලෝකෙ තියෙන හොදම රටේ හිටියත් පහළම රටේ හිටියත්, ඒ වගෙව්ම උනන්දුව නැති අය කොච්චර ඉන්නවද හොද රටවල් වලත් නේද අයියා අක්කා ?😂❤ එකෙන්ම රෙස්පට් අයියටයි අක්කටයි අපි වෙනුවෙන් ඇත්ත කතා කරාට.. බුදු සරණයි අයියේ අක්කේ💖😊
Aniwaryen nangi. Ekai mn hama tissema kiyanne. Eka ekkena kinyana dewal oluwata dagena ape hina bodakaraganna epa kiyala. Thank you so much nangi ♥️♥️. Budusaranai 🙏🙏
Aiye mata ict degree ekak thiyenwa.mn injinering visa danna inne working.
Working visa awoth salary kiyak ganna puluwanda ? Arubaitho karannath puluwanda
Eka malli company eka anuwa wenas wenawa. Arubaito karanna baha
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
Mage wayasa 34i. December wala jlpt n5 exam eka liyanna inne. Student visa ena eka therumak nadda. Nattam ssw ena ekada hoda. Age eka japan enna prashnayak nadda.
Age eka prashnayak naha. Student visa awoth digi gamanak yanna puluwan
Aiye mm awe visit visa,apita company job hoyaganna berida,
Job card eka lebenna kaliyen visa ekak hadaganna berida
Visit visa awith job hoya ganna baha malli
Hi, Working visa ගන්න වයස් සීමාවක් තියෙනවා ද ?
Ehema ekak naha
Ayye student visa walin gihin tika kalayk idala girl friendwa ganna barida..
Marry karanne nathuwa
Marry karannathuwa ganna baha malli
Aeye.traning visa construction.agry wage job walata ena eka wedak nadda.lankawe maseta 100000withara adayama.et ethiru karannam amrune lankawe.japan awith gemak haha Ganna puluwanda.aurudu 3kin family ekat Ganna puluwan qwa.exam karala.karaganna puluwan weida aeye.atta katha karanawata godak pin.hemoma mula karana kaleka.👍
Oya visa eken awoth loku padiyak ganna amarui. Oya meke comment gihin balanna SSW awith padi na kiyala wena job ekak hoya denna puluwanda kiyala malli kenek ahala thiyanawa. Mn ekata reply kala witharai me. Oya visa eken family eke ayawa ganna baha. Eka boruwak. Puluwannam student visa enna balanna. Hoda gamanak yanna puluwan nangi.
Godak watina vedio ekak.mage husband visit awe.e nisa godak prshna badaka awa.eth me wenkn loku kattak kanwa jiwithe godadaganna..
Visit awoth ethin harima amarui
Ow.eth visa eka maru karganna hariuta krnek set wenne
Visit awith visa maru karaganna baha. Refugee hari mehe kenek marry karanawa arenna. Wena widihakata baha.
Refugee denata inne