Amature and field coil of the hand grinder [in Sinhala]

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 88

  • @KMSelectrical
    @KMSelectrical 7 місяців тому +1

    ගොඩක් වටිනා පාඩම්

  • @chathurasampath8009
    @chathurasampath8009 5 років тому +1

    Niyamai sr. Godak dewal egenaganawa man obathumage video walin. Digatama kargena yanna sr.

  • @sumanadasanamarathna7175
    @sumanadasanamarathna7175 2 роки тому

    Grass cutter එකක කොයිල් එක පරීක්ෂා කරන ආකාරය පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

  • @madhushaviraj9824
    @madhushaviraj9824 3 роки тому

    Harima pahadili . Thank you

  • @chamindagunasinghe4830
    @chamindagunasinghe4830 2 роки тому

    thank u sir, mage gataluwa bedum kalapasaya kiyana upakaranaya gana pahadili karanna puluwanda

    • @eleclab2096
      @eleclab2096  2 роки тому

      ඒ ගැන කියල දෙන්නම්.

  • @woodwork6155
    @woodwork6155 3 роки тому

    Niyamai sir...

  • @hameeznazim855
    @hameeznazim855 4 роки тому

    thank you very much sir
    why abnormal spark between commutator and brush ?
    brush spring tension also very good

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      You have to check the commuator segment with a series test lamp.
      If there is a short, you must replace the armature.

  • @hmdbandara306
    @hmdbandara306 2 роки тому

    Grinder off karapu gaman tale gelawenawa a aida

  • @thanujasampath7996
    @thanujasampath7996 Рік тому

    Sir armature eke kammbi kadunatena hoya ganna widiha pennuwe nehane

    • @eleclab2096
      @eleclab2096  Рік тому

      වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.

  • @mohammadfaizal7529
    @mohammadfaizal7529 3 роки тому

    Angel grinder amateur rewarding karanne kohomada video ekak karanna

  • @yushmithaamajith
    @yushmithaamajith 4 роки тому

    Sir .puluwannam T.Fan coil ekaka core ekata anuwa swg and turns calculation karana vidiya gana video ekak dannako..

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      දැන් මම කරගෙන යන්නේ වටිනා වීඩියෝ ටිකක් එය ඉවර වුණු ගමන් කරන්නම්.

  • @sltec8289
    @sltec8289 4 роки тому

    Sir armature wala coil ethuwata passe slot atharata coil eliyata enwata danne monwada.monwa hari ලී pathuru wage deyak use karata kamk nadda.ehema nathm plastic monwa hari.?

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      ප්ලාස්ටික් අවශ්‍ය නැත. ලී හරි උණ බට පතුරු කමක් නැත.

    • @sltec8289
      @sltec8289 4 роки тому

      @@eleclab2096 thankz sirrr

    • @sltec8289
      @sltec8289 4 роки тому

      @@eleclab2096 sir godk thankz mn armature ekak ethuwa eka wada karnwa but mokk hari awlk nisa karakenne anik paththata drill eka.ekata mokkda karnna one.armature eka othaddi mokk hari karpu waraddak nisada ehma paththa maru uneee.??

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      Stator එකේ තියන දෙපැත්තේ winding එකේ conection මාරැ කරන්න. මම කියන දේ පැහැදිලි ද? කම්බි දිග මදි නම් වයර් භාවිත කරන්න.

    • @sltec8289
      @sltec8289 4 роки тому

      @@eleclab2096 ou sir kiynne brash walta ena wire depaththa maru karnna kiylane.hari mn kara ethakota paththa hari giya.sir thankz.godk pin

  • @akila6902
    @akila6902 3 роки тому

    Thanks,amateur complete theory denaganna asai

  • @samanthabalasooriya6640
    @samanthabalasooriya6640 5 років тому

    සර් aircondition වලට wire calculate කරන විදිය වීඩියෝ එකක් කරන්න

    • @eleclab2096
      @eleclab2096  5 років тому

      හැකි ඉක්මනින් ලබාදෙන්නම්

  • @chayaabyewadhana223
    @chayaabyewadhana223 3 роки тому

    Ithamath hondata pahadiliwa kiyadunnata aduruthumata behewinma sthuthiya pudami

  • @sltec8289
    @sltec8289 4 роки тому

    Sirge videos mn godk unanduwen balna kenek.field coil ekata shrenigatha karmayata 230v dunnoth dun danne current wadi nisada nathinm e coil eke short ekk nisada sir???plz reply

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      Field coil එකට current එක (230) යන්නේ amature එක හරහා යි. Short එකක් තියෙනවා නම් ගෙදර fuse එක යනවා. (අපැහැදිලි දෙයක් තියෙනවා නම් ලියන්න)

    • @sltec8289
      @sltec8289 4 роки тому

      @@eleclab2096 mage drill eka pichchuna lagdi.dun danna gaththa sir.but armature ekenda dun danne field coil ekenda kiyla hariyatma hoynna bari una.eka nisa thma field coil ekata wenma current eka dila blnna haduwe.pichchenda vidiyak nha neda sir magnet wena eka neda wenne.but armature eke coil eken 230v tikak adu wela field coil ekta ynwa athi kiyla hithuna..multimeetr eken hari comment ekak gnna bari una ekai.plz reply karnna sir pin...

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      230 v දෙන්න එපා. දවස් කිහිපයකින් වීඩියෝ එකක් මගින් පැහැදිලි කරන්නම්.

    • @sltec8289
      @sltec8289 4 роки тому

      @@eleclab2096 thankz sir.ikmnta video eka danna.

  • @dbuddhika9226
    @dbuddhika9226 3 роки тому

    සර් civilin fan එකකට fen ඩිමර් එකක් වෙනුවට
    ලයිට් dimar එකක් දැම්මොත් ස්පීඩ් අඩු වැඩි වෙනවා නමුත් අඩු කරාට පස්සේ පොඩි හම්ම් එකක් එනවා එහෙම වෙන්නේ මොකද
    (ඉලෙක්ට්‍රොනික් ඩිමර් )

    • @eleclab2096
      @eleclab2096  3 роки тому

      ලයිට් ඩිමර් එකේ ඇම්පියර් ගණන fan moter එකට ගැලපෙන්නේ නැත. දිගටම භාවිතා කලොත් fan moter එක හරි dimmer හරි පිච්චෙනවා.
      (Ex: 3A switch එකක් 5A moter එකකට බාවිතා කළා වගෙයි. )

  • @lightmalli4460
    @lightmalli4460 4 роки тому

    Amature othana hati video ekak dannako sir...

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      මම amateur ඔතන හැටි වීඩියෝ ලබා දෙන්නම්.

  • @RonnyPerera-q6h
    @RonnyPerera-q6h 2 місяці тому

    👍

  • @mindrelax303
    @mindrelax303 2 роки тому

    සර් මගේ grinder ආමේචර් එකේ ඒක කම්බියක් කැඩිලා.. ඒ කම්බිය මම හොයාගත්තා.. කම්බි දෙක ගෑවී නොගෑවී වගේ තියෙනවා... මට කියලා දෙන්න ඒ කම්බි දෙක කොහොමද join කරන්න කියලා... ඒ කම්බි දෙක අනිත් කම්බි වලට හේතු වල නැහැ ඒ හින්දා වැඩේ කරගන්ඩ පුළුවන් කියලා හිතනවා....

  • @sltec8289
    @sltec8289 4 роки тому

    Sir armature ekai field coil ekai deken mokkda hariyatma pichchune kiyla danganne kohmada.multimetor eken hama welema hariyatma blnna bha ne.mn videos wala dakla thiynwa armature ekata magnatic field ekak vidiyata kandam kallak thiyala currunt eka denwa.e wade sarthakada.ehema nm field coil ekath check karnna puluwanda shrenigatha kramayata sambanda karla 230v dila.armature eka ehma check karnna puluwanm 230v comuniator ekata dila check karhakida.ita wada adu volt ganakda denna one.apita multimeeter eken nathuwa current dila mn kiuwa widiyata check karnna puluwanda sir.plz aniwaryen reply ekk one.plzz plzzzzzz.

    • @eleclab2096
      @eleclab2096  4 роки тому +1

      Field coil set දෙකේ කෙරවලවල් වෙන වෙනම ගන්න . මල්ටි මීටර් එකෙන් ohms ගණන මනින්න එය සමාන වියයුතුය. කම්බි පිච්චිලා නම් ohms පෙන්වන්නේ නැත. කිසිම වෙලා වක 230 දෙන්න එපා 60W ක බල්බයක් series කරල check කරන්න. වීඩියෝ එකක් මගින් පැහැදිලි කරන්නම්.

    • @sltec8289
      @sltec8289 4 роки тому

      @@eleclab2096 thankz kiyla dunnata sir.godk thankz

    • @sltec8289
      @sltec8289 4 роки тому

      @@eleclab2096 ikmnta eka karna hati video ekkin danna sir

  • @samanbandara821
    @samanbandara821 5 років тому

    Suppa.........

  • @senthilraj2897
    @senthilraj2897 2 роки тому

    Thanks sir

  • @pickme5117
    @pickme5117 3 роки тому

    Thanks sar pehedili kirima hodai oya clz karanawada koheda

  • @damithkarunarathna1975
    @damithkarunarathna1975 3 роки тому

    sir apata motar rewinding kiyala dennako 3ph, 2ph moters

  • @Firazfaris
    @Firazfaris 4 роки тому

    Hilti machine eka gena kiyala denna puluwanda sir?

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      Hilti machine එකක් ගැන වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @sumanadasanamarathna7175
    @sumanadasanamarathna7175 3 роки тому +2

    Dear Respected Sir,
    I wish to draw your kind attention to the question below in Sinhalese, in connection with the sparking angel grinder.
    Thank you.

  • @sandaruwanwijesundara9617
    @sandaruwanwijesundara9617 4 роки тому

    Thanks you.👍👍👍👍👍

  • @kalumperera4020
    @kalumperera4020 4 роки тому

    Thank you upload more

  • @w.mpremarathna5498
    @w.mpremarathna5498 4 роки тому

    ආමිචර් එතීමේදී කොයිල් කම්බි සම්භන්ද කිරීම නිවැරදිව පැහැදිලි කරන්න පුළුවන්ද

    • @w.mpremarathna5498
      @w.mpremarathna5498 4 роки тому

      ග්‍රයින්ඩර් ,ඩ්‍රිල් සඳහා

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      මම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.

  • @yasithahasanka8921
    @yasithahasanka8921 4 роки тому

    Smps wala A eka aduwimata balapana hetu monawada

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      දැන් කරන්නේ Smps වීඩියෝ ඒවා අවසන් වෙද්දී මෙයට පිලිතුර ලැබෙයි.

  • @Nodannathan.
    @Nodannathan. 10 місяців тому

    Pill koil eka godk ampiyar ekk gnne si se

    • @eleclab2096
      @eleclab2096  10 місяців тому

      Fils coil එකේ winding short එකක් තියනව.

  • @dayasena3866
    @dayasena3866 5 років тому

    niyamii,, keep it upp..

  • @thuwanfaheem3258
    @thuwanfaheem3258 3 роки тому

    පරණ field coil එකක් chek කරන්නේ කොහොමද (good ,නැද්ද කියලා)

    • @eleclab2096
      @eleclab2096  3 роки тому

      ua-cam.com/video/VW7cEvybEmg/v-deo.html මේ වීඩියෝ එක බලන්න. 230v 60W බල්බ් එකක් series කරල check කරන්න. බල්බ් එක ඩිම් වෙලා පත්තු වෙනවා නම් winding එක හොඳයි. බල්බ් එක සම්පූර්ණ එලියෙන් පත්තු වෙනවා නම් winding short. බල්බ් එක පත්තු වන්නේ නැති නම් winding open වෙලා.

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 Рік тому

    Dear sir ආමේචරය ගන්න පුළුවන් ද

    • @eleclab2096
      @eleclab2096  Рік тому

      ආමේචරය මම දන්න විදිහට ගන්න නැහැ.

  • @dilruwanperera7622
    @dilruwanperera7622 5 років тому

    Thank you sir ...

  • @ahmdfahm
    @ahmdfahm 3 роки тому

    Appropriated your video explained with theory/ practical and proper applications.

  • @hisharadilshan8888
    @hisharadilshan8888 2 роки тому

    සිග්මන්ට් කියන කොටස කැඩිලනම් කුමක්ද කරන්න ඕන

  • @imeshhansana9070
    @imeshhansana9070 4 роки тому

    marai

  • @saliyajayatunga3327
    @saliyajayatunga3327 5 років тому

    👍👍👍

  • @sumanadasanamarathna7175
    @sumanadasanamarathna7175 3 роки тому

    ග්‍රයින්ඩරයක් වැරදි පෑත්තට කරකැවෙන්නට හේතුව පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

    • @eleclab2096
      @eleclab2096  3 роки тому

      Field coil එකෙන් brush වලට යන වයර් මාරැ කරපුවාම කරකැවෙන පැත්ත මාරැ වෙනවා.

    • @sumanadasanamarathna7175
      @sumanadasanamarathna7175 3 роки тому

      ඔබතුමාට බෙහෙව්න්ම ස්තූතියි

  • @ddis9570
    @ddis9570 5 років тому

    බ්‍රරෂ් ගිනි ගැනීමට හේතුව මොකක්ද...??? සර්

    • @eleclab2096
      @eleclab2096  5 років тому +3

      brush ගෙවූනම sprin දෙකේ ටෙන්ෂන් එක අඩු වෙනව. ඒ නිසා brush දෙක බුරැල් වෙනව. ඵවිට brush දෙකෙන් ගින්දර පනිනවා.

  • @salindamadumalsalindamadum6360
    @salindamadumalsalindamadum6360 4 роки тому

    coil otana video ekk dannako

  • @sumanadasanamarathna7175
    @sumanadasanamarathna7175 3 роки тому

    කරකවීමේ දෝෂය සාර්ථකව නිවරදි කර ගතිමි. නැවතත් මගේ ස්තුතිය....
    මෙහි තවත් දෝෂයක් තිබෙ නවා. ක්‍රියා කරන විට ස්පාක් වෙනවා. Commiutater segment අතර හොඳින් පිරිසිදු කළා.
    එහෙත් පෙරසේම spark වෙනවා.
    මේ සම්බන්ධයෙන්ද ඔබතුමාගෙ කාරුණික උපදේශය අපේක්ෂා කරමි.

  • @CeylonLastMile
    @CeylonLastMile Рік тому

    kiyana de hariyata pehedili ne.

  • @JayamannaBoney
    @JayamannaBoney 4 місяці тому

    Saman

  • @krishanthanamal8348
    @krishanthanamal8348 5 років тому

    Sir vayar sais eka anuva bavita karana avastha saha evaye gamankarana daritava pilibada vidiyovak karanna

    • @eleclab2096
      @eleclab2096  5 років тому

      හැකි ඉක්මනින් ලබාදෙන්නම්

  • @pathabro
    @pathabro 5 років тому

    ඔබතුමා ආමේචර් ඔතනවද?

    • @eleclab2096
      @eleclab2096  5 років тому

      මම ආමෙචර් ඔතනව .නමුත් ඒ සඳහා කාලය නොමැත.

  • @sithummaliththa9801
    @sithummaliththa9801 4 роки тому

    Amature සහ feaild coil හොද තත්වයේ තිබේදැයි කියල පරීක්ෂා කර ගන්නේ කෝමද කියල පොඩ්ඩක් කි⁣යන්න පුලුවන්ද...ඔබගේ වැඩ සටහනත් අගය කරනව..👍👍👍

    • @eleclab2096
      @eleclab2096  4 роки тому

      Amateur එක සහා field coil එක පරීක්ෂා කිරීමට meger (insulation tester) එක අවශ්‍ය යයි .
      නමුත් ඔයාට පුලුවන් 75w ක විතර බල්බ් එකක් series කරල පරීක්ෂා කරන්න. මම series කරන හැටි වීඩියෝ එකක පැහදිලි කරල තියෙනවා. මල්ටි මීටර් එකෙන් insulation එක test කිරීමට නොහැකිය.

  • @ranilplus
    @ranilplus 4 роки тому

    පොඩි වෙලාවක් දැම්මම අල්ලන්න බැරි තරම් රත්වෙනව

  • @sanjayabandara8833
    @sanjayabandara8833 5 років тому

    Thank you sir