පූජා චිත්‍රපටි ගීතය | Pooja Movie Song - Amaradeva

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 103

  • @malshasrimali3145
    @malshasrimali3145 2 роки тому +54

    ලංකාවෙ විශිෂ්ඨතම යූගය..... අති දක්ශයින් සිටි යුගය.... අඩු තාක්ෂණය නිසාම ඇති වූනු වැඩි රංගනය.... ජාත්‍යන්තර මට්ටමේ සිනාමාව.... ආදරෙයි ඒ අතීත ප්‍රතිභාවන්ට......

  • @nethalk89
    @nethalk89 4 роки тому +34

    දරු දුක උහුලා
    තනිව වැළපෙනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    ... පූජා වේවා
    මහ මෙර වැනි බර සිතින් උහුලනා
    කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා
    තනිව වැළපෙනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    ... පූජා වේවා
    මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
    මව් නැතිදාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    ... පූජා වේවා
    අමරදේව
    ධර්මසිරි ගමගේ
    ප්‍රේමසිරි කේමදාස
    (පූජා චිත්‍රපටයෙන්)

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 2 роки тому +33

    මා එතෙක් මෙතෙක් ඇසූ සංවේදීම පියගුන ගීතය මෙයයි..😥 ආදරෙයි අප්පච්චි ❤️❤️

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya Рік тому +8

    ඒ දශකයන් මතක් වන විට ඒ උතුම් ගායකයා.ජොඅබෙවික්‍රම කලන්සූරිය ආදී සියලු දෙනා එවකට තිබූ ශ්‍රී ලංකාද්වීපය අපේ තරුණ විය මතක් වන විට උහුලා ගැනීම ඉතාම අමාරුයි.මෙ සිංදුව 100% සත්‍යයි

  • @Rane1557
    @Rane1557 3 роки тому +69

    කළාවට පුලුවන් මිනිස්සු අඩවන්න.මම ඒක විශ්වාස කරන්න ගත්තේ මේ සිංදුවෙන්.
    ජෝ මහත්තයගෙ ඇක්ටින් එක්ක මාස්ටර්ගෙ කටහඩ ❤️

    • @hasitha6315
      @hasitha6315 3 роки тому +6

      #කේමදාස මාස්ටර් music 😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @amanthasrimal6866
      @amanthasrimal6866 2 роки тому +1

      😥

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 Рік тому +43

    මම2006ඉපදුනු පොඩි කෙල්ලෙක් වෙලත් මේ filmඑකට පිස්සියක් වගෙ ආසයී.💯🔥🔥

    • @anojdamsith2739
      @anojdamsith2739 Рік тому +5

      මාත් 2006 පොඩි කොල්ලෙක් ඒත් පට්ට ආදරෙයි මේ වගේ පරණ නිර්මාණ වලට ❤

    • @manujaparakrama2828
      @manujaparakrama2828 Рік тому +3

      ආඩම්බරයි කොල්ලනේ

    • @NishanthaMillawitiya
      @NishanthaMillawitiya Рік тому +2

    • @learnwithus4007
      @learnwithus4007 11 місяців тому

      Aye me acting walata gahana ewa ne.ehena minissuth enne ne Dan kale Inna mona naluwoda

    • @chamararuwan8222
      @chamararuwan8222 10 місяців тому

      Meke name eka mokadda

  • @jaakoppuproductions...3754
    @jaakoppuproductions...3754 2 роки тому +81

    මේ තරම් හද කම්පා කරවන චිත්‍රපට දසුනක් මගේ ජීවිතයේ මම කවදාවත් අත් විඳලා නැහැ.ජෝ අබේවික්‍රම තරම් අංග සම්පූර්ණ විශිෂ්ඪයෙක් තවම ලංකාවෙ බිහි උනේ නැහැ.අමරසිරි කලංසූරිය කියන්නෙත් එසේ මෙසේ නළුවෙක් නෙමෙයි.මාස්ටර්ගෙ කටහඬ මේ දසුනට පුදුමාකාර වේදනාවක් නැවත නැවතත් උපද්දවනවා.මම මේ චිත්‍රපටිය ගණන් ඇතිව 21 ක් වතාවක් බැලුවා.නැවතත් බලන්න පුළුවන්.

    • @wasanthaabeysinghe4992
      @wasanthaabeysinghe4992 Рік тому +2

      Mn ekasarayakwath balala nh.. mm hamathanama heww... hoyaganna widihk thiyed...?

    • @chamararuwan8222
      @chamararuwan8222 10 місяців тому

      Ma film eka name aka mokadda

    • @Janitha-suraj
      @Janitha-suraj 10 місяців тому

      ​@@chamararuwan8222pooja

    • @jayaweera9360
      @jayaweera9360 6 місяців тому

      ​@@chamararuwan8222මාස තුනක් ගියා එකෙක් වත් උත්තරයක් දීලා නැහැ - මේ ෆිල්ම් ඒකෙ නම "පූජා"

    • @n.awimalasena4987
      @n.awimalasena4987 4 місяці тому

      පූජා

  • @sajithdk9102
    @sajithdk9102 3 роки тому +47

    ලංකාවේ වැරැද්දක් මෙ වගේ චිත්‍රපටි බලන්න අවස්ථා නැති එක..සමහර විට මේ වගේ චිත්‍රපටි බලලා එක්කෙනෙක් හරි හැදෙන්න පුළුවන් එත් මේ සමාජයේ වැරදි මග කෙටී හොඳ මග දිගයි

    • @w.s.6303
      @w.s.6303 3 роки тому +3

      අනිවාර්‍යයෙන්

  • @himanshusameera7217
    @himanshusameera7217 Рік тому +4

    ලංකා ඉතිහාසයේ බිහි උන අද්විතීයම රංගධරයා ජෝ අබේවික්‍රම මහතා, සහ අද්විතීයම ගායන පෞර්ෂය පන්ඩිත් අමරදේව ශූරීන්ගේ එකතුව,❤

  • @n.awimalasena4987
    @n.awimalasena4987 4 місяці тому +1

    මගේ ආදරණීය පියාණන්ට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏

  • @geethihewage546
    @geethihewage546 2 роки тому +13

    එතෙක් මෙතෙක් ලාංකීය සිනමාවේ දුටු අද්විතීය රංගන පෞරුෂය ජෝ අබේවික්‍රමයන් ❤❤

  • @Janaranga
    @Janaranga Рік тому +7

    මම අද මේ රටේ කාරණා දෙකකට සතුටු වෙනවා.. එකක් තාමත් මේ වගේ තාත්තාලා ඉන්න එක. අනිත් එක එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන එකට..❤

    • @isuruudith1191
      @isuruudith1191 10 місяців тому

      Me film eke venne mokkda ?.. jo abevickramge mahattyage putha vidhaidata kalansooriya mahatthya ragapanne

  • @yatheeshaperera4043
    @yatheeshaperera4043 2 роки тому +17

    එදත් අදත් ලංකාවේ දක්ශතම නලුවා ජෝ

  • @nadeekasubashini8335
    @nadeekasubashini8335 9 місяців тому +3

    මෙ තරම් හිත නිවන ගේත නව පරපුරෙන් අසන්නට නොලබෙව්

  • @sandeepadamith920
    @sandeepadamith920 3 роки тому +19

    පළවෙනි පද ටිකයි රූපරාමුවයි..යනකොට හදවතටම දැනෙනවා..😢❤

  • @pinsara_sasika
    @pinsara_sasika 3 роки тому +64

    මේ චිත්‍රපට නැවත තිරගත කලයුතුයි!

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 Рік тому +2

    ඒ හද කම්පාව භාවාත්මකව ගයන අපූරුව.

  • @upulaherath7204
    @upulaherath7204 Місяць тому

    Deserves an Academy Award,it's a true masterpiece!🎉🎉🎉

  • @Chaminda.Ch1
    @Chaminda.Ch1 3 роки тому +14

    ජෝ, කලං සුසංයෝගය....අද්විතීයයි...

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 2 роки тому +11

    අමරදේව මාස්ටර්ගේ ගීතවලින් සංවේදීම ගීතය මෙයයි මටනම් ❤️

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 Рік тому +2

      The bonding and binding expose very clearly with the parents and children.
      Mr. Dharmasiri Gamage has been given to the birth of song. Master Khemadasa has been look after the song and the our greatest singer Pandith Amaradeva has been song offered to the people. hearts ever.
      ❤❤❤❤😂

  • @thilinaprasad727
    @thilinaprasad727 2 роки тому +5

    මම දැකපු සංවේදීම සිංදුව... මේ තරම් විශිෂ්ට සිනමාවක් ❤❤❤❤❤❤

  • @lahirulahiru2669
    @lahirulahiru2669 Рік тому +2

    අනේ මෙහෙම වටින නිර්මාණ .ඒත් ආයේ මේ වගේ වටිනා නිර්මාන බිහිවෙයිද😌

  • @Hackerboy-y2e
    @Hackerboy-y2e 7 місяців тому +2

    පිය සෙනෙහට කවි ගි ලිය උනා මදි ,!!!

  • @ruckyg3177
    @ruckyg3177 Рік тому +6

    අම්මේ හදවත පැලිල යන තරම් වේදනාවක් ආවා දරාගන්න අමාරුයි

  • @giniwelle
    @giniwelle 3 роки тому +12

    Masters of cinema. You can feel the pain...

  • @artforu1426
    @artforu1426 Рік тому +4

    අදටත් ඇහුවම ඇඩෙනවා🥺😢🙏

  • @CHATTIARAJJICHATTIARJJI
    @CHATTIARAJJICHATTIARJJI 8 місяців тому +1

    සම්පුර්ණ ෆල්ම්

  • @dilshansparadise8860
    @dilshansparadise8860 Рік тому +4

    ජෝ.. කලං.. සොමී.. අමරදේව මාස්ටර් Legends ❤️

    • @jayaweera9360
      @jayaweera9360 6 місяців тому

      සොමි විතරයි අදට ඉන්නේ

  • @mahindakumara2819
    @mahindakumara2819 Рік тому +4

    සමහර දරැවන්ට දෙමව්පියන්⁣ගේ වටිනාකම දැනෙන්නේ ඔවුන් මියගියාට පසුවය.මියගියාට පස්සේ ගොඩක් දේවල් කරනවා .එතකොට දෙමව්පියන්ට දරුවන්ගෙන් වැඩකුත්නැ.දරැවන්ට දෙමව්පියන් ගෙන් වැඩකුත්නැ .

  • @amashi491
    @amashi491 Рік тому

    මේකේ සම්පූර්ණ ෆිල්ම් එක බලන්න බැරිද 🥺

  • @imashisansala8428
    @imashisansala8428 2 місяці тому

    ඔය ෆිල්ම් එකට ගත්තෙ අපේ මහගෙදර

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 Рік тому

    දෙතුන් වතාවක් මම ජුජා බලල තියෙනව 😢

  • @maduharsha5274
    @maduharsha5274 Рік тому +1

    ජෝ .....සදා අමරණීය යි😢

  • @piyumishashiprabha5818
    @piyumishashiprabha5818 4 роки тому +17

    අනේ film එක දාන්න කෝ....

  • @piumimadhushika2545
    @piumimadhushika2545 3 місяці тому

    Very excellent 🥰

  • @nirmanisanjeewani5166
    @nirmanisanjeewani5166 Рік тому +4

    ජාතික රූපවාහිනියේ සංගීතමය වැඩසටහනකදී මෙම ගීතය ඉතා අලංකාරව ගැයූ ආධුනික ගායකයෙක් ගීතය අතරමඟ සංවේදී ව ගායනය නතර කිරීමට සිදු වුණා. එතරම් හිරි ගඩු නංවන , සියුම් සංවේදී ගායනය, සංගීතය කැටි කොට ඇති නිර්මාණයක් මෙය.

    • @amilawelikala9541
      @amilawelikala9541 6 місяців тому

      e adunika gayakaya sunira malli. Derana dreamstart wechcha ekkena. meka gayana karanna amaaruma geeyak man hithanne. echcharatama sanwedi karawanna puluwan athi wisistama nirmanayak. amaradewa sirge dakshathawaya hodatama pena geeyak widihata mannam meka dakinne.

  • @pabasarakaravita6433
    @pabasarakaravita6433 3 роки тому +11

    මේ ෆිල්ම් සම්පුර්ණයෙන් ම දාන්නකෝ...... අනේ plz.....

  • @chathuraudayanga1989
    @chathuraudayanga1989 3 місяці тому +1

    පුතාට පණ දීලා තාත්තා යන්න ගියා 😔

  • @isurulakshan8233
    @isurulakshan8233 2 роки тому +1

    සම්පූර්ණ චිත්‍රපටය ලබා දෙන්න මේ චැනලයෙන් අප වෙත නරඹන්නට..🙏

  • @__-wm9bs
    @__-wm9bs Рік тому

    ආසම ෆිල්ම් එකම් 🥺💝

  • @rameshwannigama3177
    @rameshwannigama3177 Рік тому +1

    Mama 2000 adarei❤me film walata

  • @shatheesh456
    @shatheesh456 2 роки тому +3

    තාත්තා❤️

  • @SulochanaPriyanthikaRupasinghe
    @SulochanaPriyanthikaRupasinghe 3 місяці тому

    Pissuwak mekanum, mage aiya matak venava

  • @isanikachapa5228
    @isanikachapa5228 2 роки тому

    Heart touching song & the scene..It felt deep & gave tears..

  • @TrainEnthusiast
    @TrainEnthusiast 3 роки тому +2

    Where can I purchase the full movie? I can't find it at your website.

  • @buddhiniherath8514
    @buddhiniherath8514 Рік тому +1

    I am left ugly crying every single time i watch this

  • @learnwithus4007
    @learnwithus4007 2 роки тому +4

    Dan kale Inna pada naluwo.wageda me minissu

  • @priyanwadaatapattu5900
    @priyanwadaatapattu5900 2 роки тому +2

    Masterpiece 💕

  • @tharindusampath2626
    @tharindusampath2626 4 роки тому +8

    පරනම සින්හල ෆිල්ම් දන්න බැරිද

    • @ToranaMusicBox
      @ToranaMusicBox  4 роки тому +4

      ua-cam.com/channels/Y0uEZV3pRZ9_XOW_olLMlA.html

  • @rashidilanalwis2847
    @rashidilanalwis2847 8 місяців тому

    ධර්මසිරි ගමගේ නම්...
    මාගේ ලොකු තාත්තා අතින් තැනූ අති විශිෂ්ට නිර්මාණයක්
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජාවේවා....

  • @maneeshaperera
    @maneeshaperera 3 роки тому +3

    අනේ film එක දාන්නකෝ

  • @tonyvanderpoorten583
    @tonyvanderpoorten583 4 роки тому +5

    Adan nethuwa me video clip eka beluwa aya innawa nam comment karanna.
    hithata godak dukak denenawa.Thanks for the video.

  • @ihmudiyanse8311
    @ihmudiyanse8311 2 роки тому

    Me film eka kohomada balanna puluwan

  • @rusirumadhusanka7978
    @rusirumadhusanka7978 Рік тому

    Thaththa 🙏🙏🙏

  • @achirakld
    @achirakld 2 роки тому

    ජෝ අබේවික්‍රම.😮😮😮😮😮😮🙏

  • @CaptainDK98
    @CaptainDK98 Рік тому

    අධි මාත්‍රා❤️🔥

  • @hasindiefernando8590
    @hasindiefernando8590 4 роки тому +3

    I felt very sad about this incident

  • @niroshranil2767
    @niroshranil2767 2 роки тому

    amaradewayange aa voice eka

  • @waruniph-yz8vx
    @waruniph-yz8vx Рік тому

    me wage chithrapati nawathath thiragatha karanna.oni,dan paramparawa thaththawa hariyata aduranne na

  • @ayanthamanjula8797
    @ayanthamanjula8797 2 роки тому +2

    කලං අතින් මැරෙන්නේ ජේලර්ගේ පුතා. මතක විදිහට කමල්. ඒ කලංගේ නංගිට අතවර කරන එකෙන් බේරගන්න ගිහින්

  • @L.sarathRupasinghe
    @L.sarathRupasinghe 7 місяців тому

    මෙම චිත්‍රපටය ගන්න තැනක් දන්න කෙනෙක් කියන්න කො

  • @philliptheekshana7939
    @philliptheekshana7939 Рік тому

    Rest in peace, kalan sir😢

  • @nipunbandara619
    @nipunbandara619 Рік тому

    🥺🥺🥺🥺❤❤❤❤❤🙏🙏🙏🙏

  • @sandeepadamith920
    @sandeepadamith920 3 роки тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilwithanage6953
    @sunilwithanage6953 2 роки тому

    Thaththa thamai putha ellanna yanne

  • @dilankasubashan9337
    @dilankasubashan9337 2 роки тому

    ❤️🥺

  • @maheshkrishni713
    @maheshkrishni713 3 роки тому

    😪😪😪😪😪😔

  • @GayanKumara-t7l
    @GayanKumara-t7l Місяць тому

    තාම මම මේ ගීතය 3:4 පාරකට වඩා සම්පූර්ණයෙන් අහල නෑ
    මොකද මම අඬන්න කැමති නෑ

  • @IrushiHimasha
    @IrushiHimasha 3 місяці тому

    තාත්තා❤