ආරුගම්බේ සිද්ධිය ගැන නොකී කතා රැසක් ජනපති අනුර සටනේ හෙළි කරයි | Anura Kumara Dissanayake

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 78

  • @westenmatch1928
    @westenmatch1928 10 годин тому +98

    මම මේ සම්පූර්ණ වැඩසටහන බැලුවා...මට ඇතිවුණ එකම ප්‍රශ්නය "අපි මේ රට වෙනස් කරන්න පාර්ලිමේන්තු බහුතර බලයක් අනුරට දෙන්නෙ නැත්තං වෙන කාට දෙන්නද?" කියල. ඒකට හේතුව අපිට ඉතිහාසයේ වැරදුණුම තැනක් තමයි මේ මනුස්සයගෙන් අපිට සේවයක් ගන්න බැරි වීම..මං මීට කලින් විව්ධ නායකයන්ට ඡන්දය දීල තියෙනව...එත් කටක් ඇරල කියන්න ලැජ්ජයි...මෙදා මාලිමවට ජය...150/225 ක් පාර්ලිමේන්තු යවමු මාලිමාවෙන්..❤❤

    • @jeevscreations7900
      @jeevscreations7900 6 годин тому +2

      😂😂😂😂😂 AKD 225 parlimentuwak hadanne naha 😂😂😂😂
      Cabinettuwath 8 kiyaka tiyenne...

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 годин тому

      බහුතරයක් මාලිමාවට වගේම අනේක් පක්ෂ වලිනුත් කලින් හිටිය හොරු තක්කඩි නැතුව උගත් බුද්ධිමත් පිරිසක් එව්වානම් හරි

    • @nadeeraliyanage7579
      @nadeeraliyanage7579 4 години тому +1

      ​@@jeevscreations7900PW pw😂 225 newei kiyala tiyenne 150k.kiyana de terum gannawat baha 😂😂

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j 4 години тому

      ​@@jeevscreations7900මේච්චර කල් රට කරපු හැතිකරය රට කැවා මේතුමා අනිවාර්යයෙන්ම රට හදනවා

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j 4 години тому

      ​@@jeevscreations7900කැබිනට් එක 8 කියලා කවදාවත් කියලා නැහැ ඇයි බොරු කියන්නෙ

  • @AntonCharitha
    @AntonCharitha 10 годин тому +51

    J R ජයවර්ධන 5/6 ක් අරන් හදපු අවුල ලිහන්න නම් 5/6 ක්ම ඔනා. නිකම් බහුතරය (113) හම්බුණා කියලා වැඩි දෙයක් කරන්න බෑ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූල පනතක් සම්මත කරන්න පවා 2/3 (150) ඕනා.
    ඒ නිසා මාලිමාවට ආසන 160 කට වඩා අරන් දෙමු ❤

    • @classic-auto-hub
      @classic-auto-hub 5 годин тому +1

      Yes

    • @DulajGamage-y3q
      @DulajGamage-y3q 4 години тому +1

      හැබැයි 160කට එහා හම්බෙන්නනම් පට්ට ගේමක් දෙන්නම වෙනව npp එකට

  • @rohanaperera7956
    @rohanaperera7956 4 години тому +14

    මන් කිසිම දාක දැකලා නෑ අහන ප්‍රශ්නවලට ඉතාමත් පැහදිලි ලෙස පිලිතුරු දෙන නායකයෙක් මොහු තරම්.
    හිටපු එවුන් කෙබරමයි ගැහුවෙ

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 4 години тому +12

    Akd ජය වේවා

  • @withoutname3403
    @withoutname3403 6 годин тому +53

    මමත් වගකීමක් සහිතවයි කියන්නේ මෙ මනුස්සයා කරනවා ඒක ස්තීරයි

    • @NewslMusic-y7s
      @NewslMusic-y7s 5 годин тому

      පස්සෙ කියන්න එපා මුනුත් එකයි උනුත් එකයි

    • @classic-auto-hub
      @classic-auto-hub 5 годин тому

      Yes definitely he can do it

    • @DulajGamage-y3q
      @DulajGamage-y3q 4 години тому

      ​@@NewslMusic-y7sපරන උන් ටික ආවනම් මේ මාස දෙකට උන්ගෙ හෙන්චැයියො පවුලෙ කට්ටිය දාල මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනිය කරනව

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j 4 години тому

      අනිවාර්යයෙන්ම මෙතුමා වගකීම් සහිතව වැඩ කරන කෙනෙක්

    • @liyanarachchidesilvasachit2264
      @liyanarachchidesilvasachit2264 3 години тому

      ​@@NewslMusic-y7s එ‍ළියෙන් එළියට , එළියෙන් අඳුරට, අඳුරෙන් එළියට , අඳුරෙන් අඳුරට ... වර්ග 4ක් ඉන්නවා ... ටොයියෝ, බයියෝ, ජෙප්පෝ , සිලින්ඩර් වික්කාමන්ලා... ඔය 4ට බෙදෙනවා 😅😅😅😅😅,

  • @classic-auto-hub
    @classic-auto-hub 5 годин тому +15

    He is a great leader 💪

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 4 години тому +16

    ජනාධිපති නොවෙයි ඔබ
    ඔබ ජනනියමුවා.ඔබ දැවැන්ත වෘක්ෂයක් සහෝදරයා.

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 5 годин тому +17

    අනුරට ලොකු බලයක් දිය යුතුයි මෙම මනුෂ්‍ය යාමට බැරි උනොත් රටටම sorry ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakamadushan_official
    @tharakamadushan_official 4 години тому +7

    රට ගැන...ආර්ථිකය ගැන..සමාජය ගැන...මොන ප්‍රශ්නයක් ඇහුවත්....හරි ම විග්‍රහයක් කරන්න තරම්...මෙතුමගෙ තියන දැනුම...⁣මම නම් බලයට ආපු වෙන කිසි මනුස්සයෙක්ගෙන් කවදාවත් දැකල නෑ...පුදුමාකාර දැනුම් එකතුවක්...❣️

  • @kg94837
    @kg94837 6 годин тому +12

    ඇමෙරිකාවේ මොන ආංඩුවක් ආවත් ජාතික ආරක්ෂාව වගේ දේවල් ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. ආංඩු වෙනස් වීම රට ඇතුලේ ලොකුවට බලපාන්නේ නැත්තේ ඒකයි. 9/11 සිදුවීමෙන් පසු රටේ ආරක්ෂාව 200% කින් වැඩි වුනා. මිනිස්සු ඒවා හොයන්නේ නැහැ. මිනිස්සු ආංඩුව විශ්වාස කරනවා. ආංඩුවේ වගකීම තමා රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම.

  • @ruwanchamara7971
    @ruwanchamara7971 4 години тому +2

    ජයවේවා npp❤❤❤❤❤

  • @Gulubwayo
    @Gulubwayo 4 години тому +4

    Muge lassna❤

  • @sampathfdo6882
    @sampathfdo6882 6 годин тому +12

    හදවතේ නායකයා 💗💗💗💗💗💗 ජනාධිපතිතුමනි මේ රට ගොඩගන්න🙏🏼🙏🏼🙏🏼

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 4 години тому +2

    මාලිමාවට පාර්ලිමේන්තු උපරිම බලය දෙමු

  • @YvonneMaria-ey3sf
    @YvonneMaria-ey3sf 5 годин тому +2

    Sha excellent.

  • @slnirosha2939
    @slnirosha2939 10 годин тому +5

    ❤❤❤❤❤❤❤❤❤

    • @streb6
      @streb6 6 годин тому

      The issue about Arugambe is when you say justify that western embassies or counsels have duty to inform ,alert, warn their own citizens, how come that we in our country, our government, our sovereign Elect President could hide it from us,would not alert our own citizens? How could that be a reason or justification here? So our sovereign nation had to be alerted by American counsel! It is our Sovereign President we rely on for honesty truth and our SECURITY not just tourists. I am baffled by this explanation as well as American counsel's ridiculous override overrated undermining behaviour here. Our President should summon her for a full explanation of her behaviour and cordial discussion for future similar instances how we could make decisions with regards to security or any other not on their own without PRIOR permission from our President. 🙏

  • @pradeep2suranga236
    @pradeep2suranga236 6 годин тому +3

    ❤❤❤ AKD

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 4 години тому +1

    ❤❤❤❤ api malimawata ❤❤❤❤

  • @ranukamperera2500
    @ranukamperera2500 3 години тому +1

    කයියයි ගදයි

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 години тому +1

    අනුරට නම් මේ රට ගෙනියන්න පුලුවන්ද කියලා සැකයි ඉදිරියෙදි.ටුම්ප්ගෙ ජයගුහණය වාමාංශික කදවුරකට සුභ නෑ.

    • @panoramablue9191
      @panoramablue9191 3 години тому

      අනුර වාමාංශික ෙනාෙවයි ( කාලයකට ෙපර ) මහු නව ලිබරල්වාදි මමත්මාලිමාවට වැඩ නල ෙක ෙනක් ඉදිරියටත් වැඩ කරනව මාලිමාව හදුනාගත්ත අ ැමරිකාඑක්සත් ජනපද ෙය් වටිනාකම මවුන් විරසක කරෙගන ෙලා් ෙක කිසි රටකට ඉදිරිවට යාමට ෙනාහැක අප ඹවුන් සමග ෙහාද අව ෙබා්ධයක් ති ෙබනව

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 3 години тому

      ලෝක දේශපාලනය ගැන අබමල්‍රේනුවක අවබෝධයක් නෑ

  • @RoshanGamage-d7k
    @RoshanGamage-d7k 6 годин тому +1

    Jivithe palaweniwathawata Janadipathi kenek dakka

  • @niyazyoosuff2496
    @niyazyoosuff2496 3 години тому

    What about the allegations about Israelis conducting business and other activities in those areas undermining locals like in Cyprus

    • @user-yi2m456
      @user-yi2m456 3 години тому

      Did we have about any issues Muslims doing business in Sri Lanka?

  • @e.m9476
    @e.m9476 4 години тому +1

    මේකප් එක කොහොමද සහෝදරයාගේ😅

  • @ranjithgamini6730
    @ranjithgamini6730 6 годин тому +1

    88.89.අපි බෙරුනේ කැලේ ගැන්ගිලා

    • @nishantha1422
      @nishantha1422 6 годин тому +3

      සජියාගේ තාත්තා

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 6 годин тому

      සජිත් ගේ තාත්තා මරන්න එද්දි මිනිස්සු බේරුනේ කැලේ පැනලා

    • @dev2099
      @dev2099 5 годин тому +7

      අපරාදේ බේරුනේ ඒ කාලේ

    • @nishaniweerasingha2733
      @nishaniweerasingha2733 4 години тому

      ​@@dev2099 😂😂😂

    • @pushpasuranga189
      @pushpasuranga189 4 години тому +4

      දැනුත් පලයන්කො කැලේට😂

  • @jeevscreations7900
    @jeevscreations7900 6 годин тому +1

    😂😂😂😂😂
    News 1st chandi tikage katawe lataawa 😂😂😂😂😂

  • @bestbgmforever8399
    @bestbgmforever8399 4 години тому +1

    Singhala basha

  • @ThePeacelover777
    @ThePeacelover777 4 години тому +1

    ඉස්රාහෙලිවරුන්ට සංචාරය වීසා මත මෙහි පැමිණ මෙහි ව් යාපාර කළ හැකිද? තවද ඔවුන්ට නමස්කාර කරන ස්ථාන ඉදිකළ හැකිය

    • @s10realteckhd2
      @s10realteckhd2 3 години тому

      අනෙක් ජාතීන් ට පුළුවන් නම් ඒ අයටත් පුළුවන්.

    • @user-yi2m456
      @user-yi2m456 3 години тому

      Den Muslim un palli hadaagena inne ?

    • @panoramablue9191
      @panoramablue9191 3 години тому

      පුලුවන් අප මවුන් අාදර ෙයන් පිලිගන්නව ඹවුන් අප ර ෙටි ශුමිකයන්ට ( සිංහල / බර් ගර්) පමනයි යන්න පුලුවන් ෙහාදින් අාදෙරන් සලකනව ෙහාද පඩි ෙගවනව එම නිසා අප ඹවුන සමග මිතුරැයි

  • @MohammedMakeen-e5y
    @MohammedMakeen-e5y 5 годин тому

    Taman karagena usapaka wena wedak

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 4 години тому +1

    බලය ලැබුනාම මොලේ නෑ ?

    • @dineshmadusanka2644
      @dineshmadusanka2644 4 години тому

      උබලා වගේ මෝඩ පාකයාලාට කොහොමත් මොලේ නැනේ

    • @Psamarasingha-v1j
      @Psamarasingha-v1j 4 години тому +4

      මොලය නැති කෙනෙකුට දැක්කෙ සජියා ව තමයි

  • @ranjithgamini6730
    @ranjithgamini6730 6 годин тому +3

    88.89මැරුව මතකද

    • @aroundtheworld4885
      @aroundtheworld4885 6 годин тому +3

      ithin apita panda

    • @nishantha1422
      @nishantha1422 6 годин тому +10

      සජියාගේ තාත්තා

    • @chanakabandara2358
      @chanakabandara2358 6 годин тому +4

      Tho gon harakek oi.

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 6 годин тому +3

      මරවපු ටීම් එකේ මහ එකා අර තාම ඉන්නෙ ..දැන්නං පිස්සු..පව් පලදීගෙන එන්නෙ..බටලන්දෙ හෙම තිබුනේ භාවනා මධ්‍යස්ථාන නෙවෙයි..😂

    • @swaramiyuru-
      @swaramiyuru- 5 годин тому +6

      තවමත් මුන් පිස්සු කෙලින එක ගැන කනගාටුයි. ඒ කාලේ JVP පිට දාලා මිනී මරපු එවුන් ගැන අවබෝධයක් නැත්තන් මොකුත් නොකිය හිටපල්ල. එදා හිටපු නායකයොත් දැනගෙන හිටියා JVP ය දුප්පතාගේ හිතවතා කියලා. ඒකයි හැකි තරම් ඒ මිනිසුන්ව පෑගුවේ. අද අපි දිනලා. සොබාදහම සාධාරණය ඉෂ්ඪ කලා. මාලිමාවට ජයවේවා අපේ හදවතේ නායකයාට ජයවේවා අපේ මේ පුංචි රටට සුබවේවා 🙏🙏🙏

  • @editjoke
    @editjoke 9 годин тому +5

    දැන් බලපන් රේගුවෙ නිලධරයන් 3දෙනෙක් ගත්ත උසාවි දැම්ම 35කට අැතුලටත් දැම්ම .... දැම්මයෙන් පස්සෙ තමා news එක එලියට අාවෙ..... එ් අාවයෙන් පස්සෙ තමා අැයි දැම්මෙ හේතුව අරව මේව ඔක්කොම එලියට අාවෙ ජනපති හරි🎉

  • @sudarshanawickramasinghe9514
    @sudarshanawickramasinghe9514 4 години тому +1

    හරිම ප්‍රශ්නය ඇහුවේ එකයි හාල් කිලෝ එකක ගාන දන්නවද කියල

    • @DiliniSomarathna
      @DiliniSomarathna 4 години тому +1

      සම්පුර්ණ වැඩසටහන බලන්න මහාත්තයා බොරුවට බල්ලෙක් වගේ බුරන්නෙ නැතුව . හරිම ප්‍රථමිකයි ඔයලා පව් කියලා තමා කියන්න තියෙන්නෙ 😢❤ . යකො මනුස්සයෙක් රට හදන්න යද්දි තොපේ පවුල් දෙශපාලනේ නවත්තලා තොපි අකමැතිනම් කටවහගෙන බලන් හිටු