A/L වල Bright Case නෑ. වැඩ කරන එකා ගොඩ යනවා🔔

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 54

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake 2 роки тому +105

    අඩේ මම ❤️

  • @kalhan_j1633
    @kalhan_j1633 2 роки тому +44

    අනුරාධ පෙරෙරා,අමිල දසනායක,රවිදු බණ්ඩාරනායක සර්ලාගෙ කතා වලින් හිතට මාරම gut එකක් එන්නෙ:)♥️🤙🏾

  • @sirimathff8573
    @sirimathff8573 4 місяці тому +1

    මේ කතාව ඇත්ත o/L කාලේ මන් bright කොල්ලෙක් නෙමේ ඒත් මන් Al වලදි ranking list 1st

  • @ishanishan8193
    @ishanishan8193 2 роки тому +47

    රවිදු සර් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් කියලා අපිට කිව්වෙ අමිල දසනායක සර් ...🌝🔥🔥❤️ සර් ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් තමා...🔥🔥🔥❤️❤️❤️

    • @sachink8721
      @sachink8721 2 роки тому +8

      Ol වලට රවිදු සර්ගෙ ක්ලාස් ගියා...Al වලට අමිල සර්ගෙයි,අනුරාද සර්ගෙයි ක්ලාස් යනව😌♥️♥️♥️

  • @shashikamihiranga9843
    @shashikamihiranga9843 Рік тому +5

    මගේ අත්දැකීම් අනුව වැඩිපුරම engineering and medicine යන්නේ ol වලදි A9/A8 ගත්ත අය...මටත් ol A9 යි...
    Al වලදි maths කරලා A3.........

    • @RansaPradeep
      @RansaPradeep Рік тому +3

      කොහොම උනත් O/L වල තියෙන A/L වල දී කරන විශයට අදාලම නැති subject වලට A තිබීම හෝ නොතිබීම A/L කෙරෙහි බලපාන්නේම් නෑ. උදා:- A/L maths කරන කෙනෙක්ට O/L history ,Sinhala,ආගම,කොමස් ,සංගීතය වගේ subject වල දැනුම වැඩක්ම නෑ නේ A/L වලට පොඩි හරි රුකුලක් වෙන්නේ Science maths දෙක තමා එහෙම කෙනෙක්ට . O/L pass වෙන්න හොද මට්ටමින් අනිත් subject අරන් ගියාම හරි මට හිතෙන්නේ....

  • @shanukagishan3224
    @shanukagishan3224 2 роки тому +10

    Sir kiyana kathawa hariyatama hari AL kiyanne wada karana eka goda yana wibagayak

  • @dishninuwandika4907
    @dishninuwandika4907 2 роки тому +9

    Sure sir. Thank you so much for this valuable motivation sir.

  • @SITHUM-LK
    @SITHUM-LK 2 роки тому +8

    Thanks for motivate us
    😍❤️

  • @yoyogirl001
    @yoyogirl001 2 роки тому +9

    මගෙ මොලෙ කවදා වර්ධනය වෙයිද කියලා කල්පනා කරන මම 😕☹️😅

  • @rashmikagimhan8064
    @rashmikagimhan8064 2 роки тому +29

    ඕක මම කොහොමත් සතියකට එක පාරක් බලනවමයි ඉතින්.අමුතු ගැම්මක් එනවා ඈ...🌝❤️✨️💯

  • @kumariperera3569
    @kumariperera3569 2 роки тому +7

    Supiri motivation eka

  • @rcdrajapaksha2192
    @rcdrajapaksha2192 2 роки тому +6

    මේක ඇත්ත ❤️‍🔥

  • @gotabhayarajapaksha1610
    @gotabhayarajapaksha1610 2 роки тому +66

    මේක නම් සිරා කතාව.olevel 9As තිබිල alevel fail වුන එකෙක් අපේ පන්තියෙත් හිටිය.😅

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 роки тому +4

    Thank you sir.😘

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 Рік тому +26

    ඒක ඇත්ත A8 B 1 ගත්ත මගේ යාලුවෙක් 1st shy FFF 2nd shy SFF 3rd eke SSF මගේ අනිත් යාලුවාට A1B5CCS තියෙන්නේ එයා 2nd එකේ CSS 3rd එකෙ AAB දෙන්නම කරේ Science

    • @lkmali7740
      @lkmali7740 Рік тому +2

      AAB ගත්තු යාලුවා third එකටද එ රිසාල්ට් එක ගත්තෙ හලො

    • @nishadiwarnakulasoorya9210
      @nishadiwarnakulasoorya9210 Рік тому +4

      @@lkmali7740 ඔව් හලෝ අපි 1St shy eke මෙලෝ වැඩක් කරේ නෑ අඩුම නෝට් එකක්ව්ත් තිබුනේ නෑ 1 st එක ලියද්දි තමා හොදටම තේරුනේ ඇඩිලා හිටියේ බයෝ දවසේ.

    • @lkmali7740
      @lkmali7740 Рік тому

      @@nishadiwarnakulasoorya9210 ෆස්‍ට් එකෙ තුනම අව්ල් උනාද ඊටපස්සෙ, හලො මම අහන්නෙ මටත් ෆස්ට් එක අව්ල් උනා ඒකට ඊලග ශයි එකට මෝටිවේශන් එකක් විදිහටයි අහන්නෙ හොදද ගොඩක් හිත කඩන් වැටිලා ඉන්නෙ මං ,, යාලුවා first එක ෆේල්ම වෙලා සෙකන්ඩ් එක css අරන් third එක AAB ද

    • @nishadiwarnakulasoorya9210
      @nishadiwarnakulasoorya9210 Рік тому

      @@lkmali7740 1st eke FFS එකයි. 2nd eke CSS .3rd eka AAB ..... OL A9 na 1A thiynne OL science walata C Mths walata B thiynne eya hodatama passe una Eth A8 B1 gtha කෙනෙක්ට 3rd එකෙත් SS තියෙන්නේ . oL risalt wadak na කැපවීම තමා තියෙන්න ඕනි .

    • @nishadiwarnakulasoorya9210
      @nishadiwarnakulasoorya9210 Рік тому

      @@lkmali7740 ඔයා මේ පාරද කරන්නේ

  • @64music68
    @64music68 Рік тому

    Ravindu Sir ❤

  • @tharangapolgampala3157
    @tharangapolgampala3157 2 роки тому +2

    Niyamai👍

  • @tharutharu9446
    @tharutharu9446 Рік тому +1

    අම්මො එලකිරි සර්

  • @gucciboy4009
    @gucciboy4009 2 роки тому +5

    සමහරු රටට ලෝකෙට පේන්න science කරනවා පස්සෙ fail වෙනවා. තමන් කැමති විෂය නෙවේ කරන්නෙ. එක්කො මොන stream eken Al කරත් තියෙන ජොබ් එක බලනවා පඩිය කීයද එහෙම බලලා තමා උන් subject ek thoranne. මන් දන්න එවුන් ඉන්නවා උන් bio කරන්න ආසයි පාඩම් කරන්න තියෙනවා කියල maths krnw ඊට පස්සෙ amaruwe waten ek wenne.

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 Рік тому

      අනිවා මන් දන්න ගොඩක් එවුනුත් එහෙමයි.අනිත් දේ තමා ගෙදරින් සමහර අයට කියනව bio කරන්න කියල.ඒකත් ගොඩක් අයට අව්ල් යනව.

  • @edwardsolaman4169
    @edwardsolaman4169 2 роки тому +2

    ❤️❤️❤️❤️

  • @kavindusandaruwan172
    @kavindusandaruwan172 2 роки тому +2

    💞

  • @wasalabrooo
    @wasalabrooo Рік тому +1

    Telegram grp ekk hadnn bosaaa owage vdo dala

  • @chethanadesilva5881
    @chethanadesilva5881 Рік тому +2

    මාත් ආසයි A3 ගන්න🥺♥️🌟 . මං tech කරන්නේ . මේ කාලේ මදිද කියලා මට බයයි.😔😔😔

    • @motivation_Only100
      @motivation_Only100  Рік тому +1

      Apoo athi❤️❤️past papers tik niyamet krn yamu jaya wew

  • @Nikesha_6660
    @Nikesha_6660 2 роки тому +3

    Meke Full video ek blnn widihak nadde ?? 🥺

    • @Nikesha_6660
      @Nikesha_6660 2 роки тому +1

      Ane E video ek Ravindu sir ge account eke thiynwd, kiynnkoo

  • @gihanshamika2149
    @gihanshamika2149 2 роки тому

    👌

  • @Roshan_dhananjaya
    @Roshan_dhananjaya 2 роки тому +2

    ❤️🫶🏻