Ai ochchara contacts thiyana kenata bari hospital eka athule kudu business karana kattiya arrest karanna . Mewa okkoma drama. Meya thamai next president candidate UNP eke.
Janathawa danwath mole paada ganna.. honda miniha naraka miniha anduna ganna.. me rata hamadama pahathata adala danme jeppo saha wurtiya samithi..! Ranil dan rata hari pare geniyanawa!! Api support eka denna oni.. JVP ralla waradii
Oya Mr.Toilet cleanersla jobwelata enne eka ekata wendagena.job lebunata passe sinhayo.sulu sewakayo sulu sewakayo thamai.ekai kudu ghanne horakam karanne.
Leda enna wattuwa misse genunta salli kemabema thege denna one nethnam leda hithe amaruwata Merenewa mun puhunuwata danna one. Pitarataka Rohalakata. Policeyai. Rohalsewakayoi ekama mattame.
Honourable doctor,,, our country needs patriots like yourself.. i do appreciate your courageous efforts.. huge appreciation from saudi arabia.. keep up the great work doc ...
We are very proud of you Doctor, I am sure our LORD 🙏 JESUS CHRIST will definitely take care of you and no one will never be able to get close to you, he is protecting you.❤
ඇත්තටම සතුටුයි ඩොක්ටර්.
සම්පූර්ණයෙන්ම ඇත්ත..
අනිවාර්යයෙන්ම ජනතාව ඔබ තුමන් සමඟ සිටිනවා 🙏
චීනය, ඇමෙරිකාව, ජපානය, සිංගප්පූරුව, ඉන්දියාව සහ කොරියාව වැනි රටවල්වල පාසැල තුළ ආගම් ගැන්වීම සම්පූර්ණයෙන්ම තහනම්. එම නිසා මේ රටවල මොලය අඩක් වැඩුණු නූතන ලෝකයට නොගැලපෙන දේශපාලනික, ආගමික, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික දරුවෝ බිහි නොවේ. මේ රටවල් තුළ බිහිවෙන්නේ මොළය සම්පූර්ණ වැඩුණු නිර්මාණශීලී සාමූහිකත්වය, ස්වභාදහම, ගෝලීකරණය, ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ නූතන වෙළඳාම පිළිබඳ දැනුම ඇති උගත් දරු පිරිසකි. මෙම රටවල් තුළ පුරවැසියන් රෝහල් තුළ සහ පාසල තුළ වැඩ වර්ජන නොකරති. ඊට මූලිකම හේතුව මෙම රටවල් තුළ මොළය අඩක් වැඩුණු කම්කරුවෝ, ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු මහාචාර්යවරු බිහි නොවීමයි. එසේ නම් අපේ රට සංවර්ධන දිසාවට ගෙනයාමට මූලික බාධා වී ඇත්තේ පාසල තුළ ආගම් ඉගෙන ගත් විද්‍යාත්මක සහ ධනවාදී ලෙස ලෝකය දෙස නොබලන රට විනාශය කරා ගෙන ගිය දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, වැඩ නොකරන රාජ්‍ය සේවකයා, මිත්‍යාවාදයා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා, නැකැත්කරුවා විශ්වාස කරන සිංහල දෙමළ මුස්ලිම් නොදියුණු පුරවැසියන් නිසාවෙනි.
හැමදාම උද්ඝෝෂන ය මේවාට පුස්න යට පීලීතුරක් ඔනේ.. .ඔබ තුමාට 🙏🏽🙏🏽🙏🏽
ඩොක්ට ඔබතුමාට ජය වේවා බුදු සරණයි .දෙවිපිහිටයි 🙏
🙏DR.බෙල්ලන ඔබ තුමා ජනතා වාදී කෙනෙක්.ඔබට තෙරුවන්සරණයි!💐
Mama dannakale sita Bellana waidhawaraya hitiye janathawa pethe.
Ai ochchara contacts thiyana kenata bari hospital eka athule kudu business karana kattiya arrest karanna . Mewa okkoma drama. Meya thamai next president candidate UNP eke.
A miniha witharai kelin kathakaranne,akai arinne anith ballo
වැඩ වර්ජන නොකරන ලෙඩුන් වෙනුවෙන් පැය විසි පුරා වෙහෙස වී වැඩ කරන වෛද්‍යවරු රෝහලින් එළවා දමන අරුම පුදුම වැඩ නොකරන දේශපාලනික, ආගමික, සමාජවාදී වාමාංශික වනචාරී වෘත්තීය සමිති නායකයෝ සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වේ. දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තීය සමිති නායකයා, සහ මිථ්‍යාවාදියා දුටු තැන එළවා නොදමන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.
අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.
Dear Dr. Bellana, We appreciate your action against undesirable elements!
God bless you doctor 🎉❤
Great job. Dr. Bellana🙏
චමුදිතට පුතේ කියලා කියඋනා ඒක.ආවේ හදවතින්ම මමහිතන්නේ ඇත්තටම හොද මනුස්සයෙක් ඕක ඇතුලේ ඡාවාරම් එමටයි මමත් පෙෘද්ගලිකව අත්දැකලා තියෙනවා ඒ සිද්ධි ..මේවා නතර කල යුතුයි ..
ගාල්ල කරාපිටියටත් ඕන ඔබ වගේ නිලධාරයෙක්❤
God Bless you. Take care.
ඔව් මටත් හිතුණා ඔයා කියපු එක ඇත්ත. Doctor කියපු එක ඇත්ත ඔවුන්ගේ Respect Doctor ලාට වඩා.බල්ලොන්ට වාගේ ලෙඩ්ඩුන්ට සලකන්නේ.බල්ලො කියලා තමයි කියන්න ඕන.
Janathawa danwath mole paada ganna.. honda miniha naraka miniha anduna ganna.. me rata hamadama pahathata adala danme jeppo saha wurtiya samithi..!
Ranil dan rata hari pare geniyanawa!! Api support eka denna oni..
JVP ralla waradii
@@gavinmwijayarathne36:52 😮
We are staying with you Dr. Bellana.
Thanks Chamuditha.
Respect Mr Dr Bellana❤❤
රෝගීන් වෙනුවෙන් කතාකරන හා පෙනීසිටින සැමට අපගේ ප්‍රනාමය....තෙරුවන් සරණයි!!!
යුක්තියට හොද අවස්ථාවක්
Doctor කියන කතාව සම්පුර්ණ අත්ත
ජයවෙව doctor we are with you
Dr. ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයක්.. ගොඩක් ස්තුතියි ජනතාව වෙනුවෙන් කතා කරාට.
ඩොක්ටර් ඔබට ගොඩක් ආදරෙයි..❤❤❤❤
එහෙම බෑ. හරියට ප්‍රමාණය කියන්න 😊😊
ඔය ඉස්පිරිතාලෙ ඉන්න සුළු සේවකයෝ වැඩි දෙනෙක්, දේශපාලකයින් ඡන්දය දිනුවට පසු පත්වීම් දීපු අය. එතන ඉන්නවා ප්‍රමාණයක් නොයෙකුත් දූෂණවලට සම්බන්ධ වූවන්. බීගෙන ඇතුලේ වැඩ කරන අයත් ඉන්නවා. පැය අට වෙනුවට පැය දෙකක් වැඩ කර ජනතාවගේ මුදල් ගරා කන, අමනුස්ස කෑලිත් ඉන්නවා. ලෙඩුන්ට බල්ලන්ට වගේ සලකන අයත් ඉන්නවා. මේ වගේ අය හරි ලේසියි හසුරුවන්න එක එක අයගේ අවශ්‍යතා වලට අනුකූලව. දෙසිය විසි පහට බනින වෙලාවෙ, මිනිස්සුන්ට අමතක වෙන දෙයක් තමයි මේ වගේ ජරා ජීර්ණ වෙච්ච සේවකයන්. මේවා රටේ බරපතල ප්‍රශ්න.
රටම විනාසවෙලා, දැන් හදන්න බෑ
එහේ විතරක් නෙවෙයි ගාල්ල මාතර 😂
එකගයි
හැම රොහලක ඉන්න හුගක් සෙවකයො තම රාජ්කාරිය හරි හැටි ඉටුනොකරන කාලකන්නි බව හොදින් ජන්තාව දනී මේවාට වග කිවයුත්තෙ දෙශපාලන තක්කඩි නේද.
දේශපාලන පත්වීම් දෙන්නෙ කුඩු මුදලාලිලා ..ඒ අය රෙක්මන් කරපුව මන්ත්‍රී පත්වීම දෙනවා..😜😜😜
අපි වෙනුවෙන් කත කරාට ගොඩක් පින් ඔබතුමාට❤❤❤❤🙏🙏🙏🙏
Oya Mr.Toilet cleanersla jobwelata enne eka ekata wendagena.job lebunata passe sinhayo.sulu sewakayo sulu sewakayo thamai.ekai kudu ghanne horakam karanne.
බෙල්ලන සර් සත්‍යය කතා කරයි තෙරැවන්සරනයි සර්❤❤❤❤ ජයවෙිවා ❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
චීනය, ඇමෙරිකාව, ජපානය, සිංගප්පූරුව, ඉන්දියාව සහ කොරියාව වැනි රටවල්වල පාසැල තුළ ආගම් ගැන්වීම සම්පූර්ණයෙන්ම තහනම්. එම නිසා මේ රටවල මොලය අඩක් වැඩුණු නූතන ලෝකයට නොගැලපෙන දේශපාලනික, ආගමික, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික දරුවෝ බිහි නොවේ. මේ රටවල් තුළ බිහිවෙන්නේ මොළය සම්පූර්ණ වැඩුණු නිර්මාණශීලී සාමූහිකත්වය, ස්වභාදහම, ගෝලීකරණය, ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ නූතන වෙළඳාම පිළිබඳ දැනුම ඇති උගත් දරු පිරිසකි. මෙම රටවල් තුළ පුරවැසියන් රෝහල් තුළ සහ පාසල තුළ වැඩ වර්ජන නොකරති. ඊට මූලිකම හේතුව මෙම රටවල් තුළ මොළය අඩක් වැඩුණු කම්කරුවෝ, ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු මහාචාර්යවරු බිහි නොවීමයි. එසේ නම් අපේ රට සංවර්ධන දිසාවට ගෙනයාමට මූලික බාධා වී ඇත්තේ පාසල තුළ ආගම් ඉගෙන ගත් විද්‍යාත්මක සහ ධනවාදී ලෙස ලෝකය දෙස නොබලන රට විනාශය කරා ගෙන ගිය දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා, වෘත්තිය සමිති නායකයා, වැඩ නොකරන රාජ්‍ය සේවකයා, මිත්‍යාවාදයා, සම්ප්‍රදායිකයා, කේන්දරකරුවා, නැකැත්කරුවා විශ්වාස කරන සිංහල දෙමළ මුස්ලිම් නොදියුණු පුරවැසියන් නිසාවෙනි.
බෙල්ලන සර් comments බලන්න මිනිස්සු ඔබ තුමාට කොච්චර ආදරය කරනවද කියල .respect sir❤
අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.
ජය වේවා....ඩොක්ටර්... කෙලින් කථාකරන මහත්මයෙක්. 🙏
ඔබ තුමන් සමඟ ජනතාව සිටිනවා 🙏 තෙරැවන් සරනයි
චමුදිත මහත්තය ටිකක් හදිසි නොවී ඉවසීමෙන් ඉස්සරල සවන් දෙන්නකො😊
මේ මනුස්සයා හරි
අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.
සියලුම කොමෙන්ට් බෙල්ලනට පක්ෂයි.
බෙල්ලන හරි බව ඡනතාව පිළිගන්නවා.
🤣
@@kanchanasamarasingha4466me hina wenne Namal Siri palane kuddek 😂
මොලය අඩක් වැඩෙන, නිර්මාණශීලී නොවන සහ ලෝකය ජයගත නොහැකි දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාසික සහ සම්ප්‍රදායික දරුවෝ පිරිසක් බිහි කරනවා වෙනුවට මොලය සම්පූර්ණ වැඩෙන, නිර්මාණශීලී සහ ලෝකය ජයගත හැකි විද්‍යාත්මක, ගෝලීය, ධනවාදී දරු පිරිසක් රටට බිහිකර රටේ සංවර්ධනය වේගවත් කරමු.
අනිවාර්යෙන්ම ඔහු හරි
සංතෝසයි ඇත්ත කථාවක්.....අපේ තාත්තා ජාතික රෝහලේ නැවතිලා බෙහෙත් ගන්න කාලේ ඔය සුලු සේවක බල්ලොයි ඛැල්ලියොයි අපිට හරියට මානසික ව වද දුන්නා.... සල්ලි ගත්තා බලෙන් ..... කිරිපීටී පලතුරු බීස්කට් භොරා ගත්තා....
Leda enna wattuwa misse genunta salli kemabema thege denna one nethnam leda hithe amaruwata
Merenewa mun puhunuwata danna one. Pitarataka Rohalakata. Policeyai. Rohalsewakayoi ekama mattame.
එයාලා ලොක්කො වගේ......
ඉතින් උබලට තිබ්බනේ ඉහලට වාර්තා කරන්න...
@@Explore_thisaraඔය ඉස්පිරිතාල වල ඔක්කොම එකයි.උන්ගෙ ප්‍රශ්න වලට ගහගත්තට උන් ඔක්කොම යාලුවො මල්ලි....😂
@@sn9966 අන්න එක නන් ඇත්ත වෙන්න ඇති
Honourable doctor,,, our country needs patriots like yourself.. i do appreciate your courageous efforts.. huge appreciation from saudi arabia.. keep up the great work doc ...
මේ දොස්තර මහත්තයා වෙනුවෙන් අසීමිතව පෙනිසිටිනවා. අනිවාර්යයෙන්ම අවශ්‍ය ඕනෑම මොහොතක.
👍👍👍👍👍
අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.
Attendanceලා හරි ක්‍රමයකින් ගන්නේ නෑ. Mistersලා දෙන පත්වීමක්. චන්දෙ කාලෙට උදව් කරන හෙන්චයියන්ට තමා ඒ පත්වීම් දෙන්නේ. මුන් ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගන්නවා. හොරකම් කරනවා. කෑම නොමිලේ. Sick leave දාලා three wheel එලවනවා, එතකොට hospital එකේ minor staff අඩු උනාම ඔක්කොම වැඩ slow වෙනවා. Kitchen එකේ බඩු හොරාගහනවා. වැඩ වෙලාවේ බොනවා. වාට්ටු වල ගෙවලා ඉන්න bystandersලාගෙන් කප්පම් ගන්නවා. වාට්ටුවේ ලෙන්ඩුන්ට සිගරට්, බෝතල් අඩි, ගන්ජා ගෙනත් දෙනවා. දේශපාලන පත්වීම් නිසා මුන් කිසිම නීතියකට බයත් නෑ. ඒ පත්වීම privatize කරන එක රජයට ලාබයි.
අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.
ඒතුමගේඔයකතාවචනයක්නැරසහතික ඇත්ත
බෙල්ලන මහතා කියන කතාව හරි.කුඩුකාරයෝ තමයි හොරනඩයට විරුද්දව කතා කරන මෙතුමා සමග අපි ඉන්නවා.
අපි රොහලට ගිහාම අපිට බල්ලන්ට වගේ බනින්නෙ නමුත් අපි එයාලාට වඩා උගත් උදවිය අනික එයාලාගේ ලග හිතවත් අය පොලිමෙන් පිට පෙනලා එනවා .අපෙ බදු සල්ලි වලින් පඩ් ගන්නේ හරිම බාල ම මිනිස්සු. මේ ක්‍රියාවලිය වෙනස් විය යුතුයි.
ඉ
ඒක ඇත්ත ඩොක්ටර්ලා,නර්ස් ලට වඩා මුන් නිකන් ලෙඩුන්ට කතා කරන්නේ බල්ලන්ට වගේ .මොලේ නැති වුන්.
අපි අත්දැකීමෙන ්කියන්නෙ.ඕකු ඇතුලෙ ඉන්න සුලු සේවක හැත්ත දවල්ට වැඩ කරන වෙලාවෙ හයර්දුවනවා.ටිකට් කපපු ලෙඩුන්ව තමයි හයර් කරන්නෙ.අනිත් එක තමයි රෑ වෙන කොට කොට්ට අතේ අරන් එන්නෙ ඇටෙන්ඩන්ට්ල නිදා ගන්න.ලෙඩ්ඩු බලා ගන්න ගෙදරින් කාව හරි තියන්න ඕන.උන් බුදි.ඔය හැත්තට වැහි නැති හෙන ගහන්න ඕන.හදිසි අනතුරැ අංශයේ ඉන්න ඇටෙන්ඩන්ට් ගෑනු තිරිසන්ම හැත්තක්.වයසක මිනිස්සුන්ට සලකන්නෙ සත්තුන්ට වගේ.ඒවට වැට බදින උන්ට මේ වගේ කරදර එනව තමයි .මේ මහත්තය සීයට සීයක් හරි.
Nuwara ispirithalath ehemai
අපේ සල්ලි කනවා සුලු සේවකොයෝ ඔවුන් වැඩක් කරන්නේ නැහැ
මෙතුමාගේ කතාව සහතික ඇත්ත ,,ඔය රෝහලේ වැඩ කරන ගොඩාක් එව්න් ,,කුඩු කාරයෝ ,බිස්නස් කාරයෝ ,,කසිප්පු කාරයෝ ,
Yep. Not only that unge loku kama doctors lata wada 😂
Mun wediyen manthreelage pandamen soukya sewayata gathu ewun
මෙයත් පාතාලයේ ද???😮😮😮😮බුදම්මෝ අයියෝ ශාමි 😂😂😂😂😂
කොළඹ විතරක් නොවෙයි ,ලංකාවේ කොයි රෝහලෙත් කසිප්පු විකුණන මත්ද්‍රව්‍ය විකුණන ,ජාවරම් කරන සෙට් එකක් ඉන්නවා ,,ඒවගේම කාලෙන් කාලෙට පත් වෙලා ආාපු ආණ්ඩුත්,ඇමතිලත් පත් කරපු එව්න් තමයි ගොඩාක් ඉන්නෙ ,,සුදුසුකම් නැති,,කිසිම දැනුමක් ගුණයක් නැතුව රස්සා කරන්න අපු,එව්න් ගෙන පිරිල,ඒක තමයි මේ ප්‍රශ්න ,,
@@krpmpannala6392 eyi beth pannana loke yawaramakuth thiyenawa.
ඔබ තුමාට ජයෙන් ජයම වේවා ! 👍🙏😊
අසික්කිත කාලකන්නි පිරිසක් තමයි ජාතික රෝහලේ ඉන්න පියන්ලා. මුන් දේශපාලන පත්වීම් අරගෙන ඇවිල්ල
jvp
Anivaryan Ma
@@malika8239 ජෙවීපී එකෙන් පත්වීම් ගන්න බෑනෙ. බලයෙ හිටපු පක්ෂවලින් දාපු රස්තියාදුකරයෝ තමා
Munge horakam kupadikam elidaraw karana ekama manushaya Dr.Bellan.tharaha ekai.beth ceilin uda hangala karapu horakam genath meyai janathawata kiwwa.
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් ඇත්ත කාලකන්නි සුලු සේවකයො, උන්ගෙ පට්ට රෙක්ස්පට්
Un okkama patta game kaarayo ..!
ඇත්ත.....
සහතික ඇත්ත. හොඳම උදාහරනය වතුපිටිවල රෝහලේ " යසෝ" නැමැති සාත්තු සේවිකාව 8 වාට්ටුවේ සහ10 වාට්ටුවේ අසරන රෝගී කාන්තාවන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් අල්ලස් ලබා ගන්නේ තිරිසන් අන්දමින් මෙවන් නරුම සේවිකාවන්ගේ සේවය අත්හිට විය යුතුයි .
අතීත චීන පාලකයන් විසින් චීනයේ සංවර්ධනය වේගවත් කිරීමට දේශපාලනික, ආගමික, මිත්‍යාවාදී, සමාජවාදී, වාමාංශික සහ සම්ප්‍රදායික වෘත්ති සම්ති නායකයන් පණ පිටින් පුච්චා නොදැම්මා නම් අද ලෝකයේ අසාර්ථක රාජ්‍ය චීනය වීමට ඉඩ තිබුණි ඒත් එදා චීනයේ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයන් දුරදක්නා නුවණින් වැඩ කළ නිසා චීනය අද ලෝක ජනතාවටම උපකාර කරන්න ලෝකයේ ප්‍රබලම ශ්‍රේෂ්ඨම රාජ්‍යයක් වී ඇත.
රෝගී වී රෝහලට ගිය පසුව අපහට නිහතමානීව ආදරය දුන් සෞඛ්‍ය කාරක තුමන් තුමියන් ලට බොහොම පින්... කන්න පිඟානක් ගෙනාවේ නෑ වතුර බොන කෝප්පයක් නෑ... ඇඳුමෙ කක්කා ගියා , මුත්‍රා ගියා ඔය හැමදේම බලා ගත්තේ සෞඛ්‍ය කාර්ය සහායකවරුන් ... .. තමන්ගේ අම්ම තාත්තෙක් වගේ ආදරයෙන් බලා ගත්තේ ඔයාලා.... ඉන්නකම වැඩිපුර ආදරේ ඔයාලා.... ඒ වෙලාවට රෝගියාට ඕනේ ආදරය... ස්තුතියි
ස්තුතියි චමුදිත මහත්තයා.මේ වගේ දේවල් හෙලි කරනවට
WE RESPECT THE BRAVENESS OF DR.BELLANA
කුඩු කාරයෝ වගේම දේශපාලු බත් බැලයෝ. අසරණ ලෙඩ්ඩු පණ භයයි ඔවුන්ට. මොනම වරදකටවත් කතා කරන්න බෑ. ලෙඩ්ඩුන්ගෙන් පලි ගන්නවා. කීප දෙනෙක් හොද අය ඉන්නවා. බහුතරය අමානුෂිකයි.
බෙල්ලන සර්🦁
රෝහල්වල සුලුසේවකයෝ පට්ට හොරු. වැඩවෙලාවෙ උංගෙ ත්‍රීවීල් වලින් හයර් කරනවා කාලකන්නි
People with you Dr.🌹
බෙල්ලන බොසා
ජයවේවා
👍👍👍
ඔබතුමාට ජය වේවා 💖💖💖💖💖
Dr Balana is a hero and we need more like him. ❤👌
Great Approach Doctor 🙏🏽❤️
🔥 🔥 🔥 REALLY A PEOPLE'S CHAMP 🏆 👏 HATSSOFF DR. BELLANA 🔥 🔥 🔥
❤I really proud of you and respect you Doctor 🙏✊
සුලු සේවකයො උන්වැසිකිලි හෝදන්නෙ නෑ. පෞද්ගලික අංශය ඒව කරන්නෙ.උන් ඉන්නව නිකං කයිවාරැ ගහන්නෙ. නිකං ඉදං පඩි ගන්නව. කාලකන්නි ඕකුන්. සම්පුර්ණයෙන්ම අයින් කරල දාඕන.
Yes
එක එකාට පෝස්ටර් ගහපු,කැන්වසින් ගිය උන්ට රස්සාවල් දුන්නාම ඔහොම වෙනවා,
I am working in dubai vvv good sir
❤ THANKS MR CHAMUDITHA. ❤
God bless you doctor.I,am from Italy. ❤❤❤❤❤❤
Lets give all the support to the doctor! 💪
God bless you Doctor ❤️
He does not know to interview
Well done dear doctor Belana
ඩොක්ටර් ඔයාට ආදරෙයි අපි.මේ උද්ගෝශන කරන සුලු සේවකයින්ට පඩි වැඩි කල යුතුයි සාමාන්‍ය දැනීම විභාගයක් පවත්වලා ප්‍රතිඵල අනුව සමත් වීමෙන් පසුව👍
God bless you Doctar
People must protect him at all cost. Respect doctor ❤
ඉස්සර මේ වැඩ කරන අයට ඔසරි අදින්න ඕන පිරිමි සරම මෙවුන් කොට ගවුම ඇදල සපත්තු දාපුවාම අන් ඇවිත් අමාරු ලෙඩ්ඩු ගාව අපි කවුරු හරි ඉන්න ඕන මෙවුන් බලන්නෙ නෑ.ඩොක්ට ඔබට ස්තුති තෙරුවන් සරණයි
අපිත් අනුරාධපුර ජනතාව වෙනුවෙන් කරන සේවයට අපි සුයලු දේනා ඔබත් සමග ❤
රූපවාහිනියේ දකින නාඩගම් ඇත්ත බව හිතලා අපිත් රැවටෙනවා මේ වගේ මාධ්‍යවේදියෝ නොසිටියා නම්, චමුදිත ඔබට ස්තුතියි 💖
SUPER MAN! GOD BLESS YOU DOCTOR...
True Sri Lankan ❤
මේ කතාව අැත්ත එතුමා කියන්නෙ සහතික අැත්ත.සාමානෟ ජනතාව වෙනුවෙන් කතා කරන එතුමාට සහය වෙමු
Respect Doctor 🎉
ඔබතුමා ට ජයවේවා
Thanks Doctor
Don't worry if your are right the World will with you.Good luck ❤
රෝගීන් බිල්ලට දෙන වෘත්තිය සමිති මාෆියාවට විරුද්ධව සත්‍ය බය නැතිව කියන වෛද්‍ය තුමාට ජයවේවා
Ayyo maratheris meka Lankawada comady garvarment comady police comady parliament comady ranil. Mara wedak Lankawata une. 🙏👏👏
අනිවාර්යයෙන්ම 👍
අනිවාර්යයෙන්ම
Ane gobboyoo
@@SusilAyupala q
රුක්ෂාන් බෙල්ලන මහත්තයෝ ඔබ හරි ඔබ නියමයි වෘත්තීය සමිති එක්ක හැප්පෙනවට වැඩිය අමාරුයි චමූදිත එක්ක කතා කරලා බේරෙන්න
ඔබ දෙදෙනාටම තෙරුවන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි.
Dr හරි
Budusaranai Sir
මේකා ප්‍රශ්නයකට උත්තර දෙනකන්වත් ඉන්නේ නෑනේ
ජය වේවා
Good luck Dr. Bellana
Mr" bellana supar❤❤❤
ගරු බෙල්ලන Methi තුමා කියන්නේ Shampurna Athtama කතාව .
Oba තුමාට Shadarana ජනතාවගේ Uthtama ආචාරය . ජයවේවා ජයවේවා ජයවේවා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .
We are very proud of you Doctor, I am sure our LORD 🙏 JESUS CHRIST will definitely take care of you and no one will never be able to get close to you, he is protecting you.❤
ඇත්ත කතා කරන මිනිහට සමාජය කැමති නෑහැ කියන කතාවට ආස්න්නතතම උදාහරණය තමයි රුක්සාන් බෙල්ලන
Doctor and chamuditha well done.❤❤❤
ඡය බෙිල්ලො ඡය
Respect Dr.Bellana
මාත් රෝහල් සේවකයෙක්...ඇත්තටම අපේ උන් ඉන්නවා කුඩු බිස්නස් කරන, එකතු වෙලා හොරකන් කරන,ලෙඩ්ඩුන්ට කෑ ගහන,,සත පහක වැඩක් නැති උන්,,ඒත් අවන්කව ලැබුනු රාජකාරිය හොදට කරන පින් දමුත් කරන සේවකයන් කට්ටියක් ඉන්නවා,,මෙතුමා පහුගිය දවස් වල කතා කරපු වචන ගැන තමා හිතට ටිකක් දුක..😐👍
ඒ ඔයාලා වගේ අවංක අයට නෙමෙයි.ප්‍රශ්නය සහ උත්තරය නිවැරදිව බලන්න.හොඳ රත්තරන් මනුස්සයෝ හැමතැනම ඉන්නවා.සාතිසේ බහුතරයක් ගන්න සසරක් නැත.ඔබ මනසින් වැටෙන්න එපා.මිනිස්සු ඔබලා වැනි අයට සැබවින්ම ගරු කරනවා.අපේ දොස්තර මහත්තයා නියම රාජ්‍ය සේවකයෙක් වශයෙන්.ජනතාවට සේවය සපයන්න සාධාරණ මහන්සියක් ගන්නවා.එවැනි උතුම් මිනිස්සුන්ට අපි හැමදාම ශක්තියක් වෙමු.
L
@@vajirodaya
අදාල නැත්තම් තොප්පි දාගන්න එපා..අවංකව සේවය කරනවා නම් Respect 💐❤
Positive thinker to protect the health sector.
DR. බෙලුලන ඔබතුමාට
ජය ජයවෙිවා තෙරුවන් සරනයි ❤❤❤❤👍👍☝☝
බෙල්ලන කියන්නේ දෙවියෙක් වගේ මනුස්සයෙක් හිත හොඳ අවංක දොස්තර
හරි කෙලින් මිනිහෙක් ,respect sir ❤
අනේ ඔය කාලකණ්නි හරියට ලෙඩිඩුන්ට බනිනවා අපි හොඳට දන්නවා උන්ගෙ හැටි එවුන් හරියට දොස්තරලා වගේ තමයි අසරණ ලෙඩිඩුන්ට බනින්නෙ එවුන් හරි සාත්තු සේව සේවිකාවොද නැහැ රෝහලක නැවතිලා හිටියම අහන් ඔින බලුකතා අහන්න ඔිනේ...ඇත්තටම බෙල්ලන ඩොක්ට ජනතාව ඔබ සමඟයි..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා........❤
බෙල්ලන වෛද්‍ය තුමනි, ඔබගේ යහපත් සිතිවිලි කවදා හෝ ජයගනිවි. ජයවේවා.
චමුදිත මාළු විකුනන්න නියමයි අනෙක උත්තර දෙනකම් ඉන්න 🙏
👍👍👍👍
කැගහන බුවාල සේරම අස් කරා දෙන.ගානට කැමති උන් ටිකක් අරගත්ත වැඩේ ඉවරයි 😂
Good job
Congrats Dr Bellana U spoke the Gospel truth
ප්‍රතිපත්ති ගරුක ඔබතුමා ජයවේවා !!
පඩයක් ගියත් වැඩවර්ජනය කරන උන්ට මෙතුමා ඇනයක්
ඩොක්ට.ඔබතුමා.හරි.සත්තයහරියටම.පැහැදිලියි
බෙල්ලන දොස්තර මහත්තයා ට අපේ ප්‍රනාමය .