සිලෝන් කිරිකට් ටීම් එක බේරගන්න පුළුවන් එක්කෙනාටයි | ඕල් වේස් බ්‍රේක් ඩවුන් Produced by TNL network.

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 125

  • @traveltectours6561
    @traveltectours6561 3 дні тому +35

    මේක නම් පුදුමයක්. මේක ගැන මම සති කීපයක සිටම හිත හිත හිටියේ 😮😅 සමහර සින්දු තවම කටපාඩම් 😂
    " හදෙන් ගෙනා හාලකුත් නෑ ! තුනයි පනහේ පාමකුත් නෑ ඇනීබා ! ඇනීබා බ බා බා බ බ බා " 😂😂😂

  • @asanthaification
    @asanthaification 2 дні тому +22

    අම්මේ කවද හරි මැරෙන්න කලින් ආයෙත් බලන්න පුලුවන් උනා.❤.😂මේ තියෙන ප්‍රශ්න තාමත් එහෙමයි.

    • @casio745
      @casio745 День тому +1

      ටික කාලයක් බලාගෙන ඉමු වෙනස්කම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා....

  • @sameeraweerasooriya3156
    @sameeraweerasooriya3156 День тому +5

    Please මේකෙ ඔක්කොම episodes upload කරන්න. මගේ පොඩිකාලෙ මතක් වුනා❤❤❤❤❤

  • @Henegama324
    @Henegama324 2 дні тому +83

    මේක බලපු අන්තිම සෙට් එකත් දැන් 40ට කිට්ටු වෙනවා.

  • @chanakaasintha6927
    @chanakaasintha6927 2 дні тому +8

    රේඩියෝ එකේ අහද්දි මරු එකාලේ හරිම සුන්දරයි ..... තාම මතකයි....රෙඩියො එක ලඟය වෙලා අහගෙන හිටිය කාලේ

  • @extremebp8891
    @extremebp8891 3 дні тому +11

    ඒක මරු මේකේ සමහර සිංදු තාම මතකයි.
    මම හිතන්නේ මේක තමයි ලංකාවේ පළවෙනි නිර්මාණය ඇත්ත සිංදු වල තනුවලට දේශපාලන හාස්‍ය වචන දාල සිංදු හදපු
    චන්ද්‍රිකා කතා පවත්වද්දි මේකට හොඳටම බැනලා තිබ්බා 😂

  • @shashediri544
    @shashediri544 3 дні тому +18

    මේක UK වල ගිය Spitting Image(1984) වැඩසටහන අනුව හදල තීන්නේ . අපේ පොඩි කාලේ මතක .

    • @dbherath3517
      @dbherath3517 9 годин тому

      Spitting image eke trump gei ivankagei jerrygei tawa covid kaale karala tibba ewwanam maru

  • @miyuruwithrealestate1487
    @miyuruwithrealestate1487 2 дні тому +8

    ඇම්ඩන්, ඇනිබල්, ලෝටස්, සෙල්ලම් සේන, ටී බංකර්, ජිම්... තව මොනවද චරිත මතක නෑ

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 2 дні тому +19

    මේකතාව බලපු අන්තිම සෙට් එකේ එකෙක් තමයි මමත් අපි 87 කස්ටිය😂😂😂😂😂

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 День тому +5

    මේක tnl එකේ ගියා කියලා අහලා තියෙනවා මේක බලලා නැති උනාට මේ වගේම එකක් ගියා itn එකේ " ඕල්වේස් ජබොස් ලේන් " කියලා 2007/08

  • @rasikachathuranga8397
    @rasikachathuranga8397 2 дні тому +2

    කොච්චර හෙව්වද...අහම්බෙන් හම්බුණා...🥰🥰🥰
    ඉස්සර ආසම වැඩසටහනක්...❤️❤️

  • @arunadeshapriya9042
    @arunadeshapriya9042 3 дні тому +20

    ෂාන් වික්‍රමසිංහ කොච්චර ස්වාධීන මනුස්සයෙක්ද 😂

  • @apeksha5202
    @apeksha5202 День тому +1

    පොඩි කාලේ මතක..❤❤ ඒ කාලේ
    තේරුනේ නැති උනත් දැන් බලද්දි තමා තේරෙන්නේ කිසිම වෙනසක් නෑ..

  • @dulajpiyarathna2342
    @dulajpiyarathna2342 День тому +2

    මොන්ඩ්සොරි කලේ ❤️ මං ඒ කාලේ

  • @HarshaLk-t6m
    @HarshaLk-t6m 3 дні тому +10

    ඇනිබල් අක්කයි ඇම්ඩන් අයියයි

  • @hasithgamage7886
    @hasithgamage7886 3 дні тому +6

    අදටත් අපි මතක් කරනවා මේක පට්ටයි ..කට්ටිය නැති මොකක් හරි දේකට ගියාම අපි කියන්නේ ඇල්පේනියා මුදලාලියා ගොබ්බයා විතරයි ඉදියේ කියලා 🤣

  • @RameshKaushal-w3x
    @RameshKaushal-w3x 3 дні тому +10

    රංජන් රාමනායක දේශපාලනයට එන්නත් කලින් ටීන්ල් එකෙන් කියල තියෙනවා වියංගාර්ථයෙන් මුං ඔක්කොම යාළුවො මල්ලි කියලා 😂😂😂😂😂😂

    • @leonardparry1383
      @leonardparry1383 3 дні тому +1

      @@RameshKaushal-w3x Uba ranjenge hora shot ekaka ekakda
      Nathan ranjanta back said Dena ekakda Lollo

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 3 дні тому +3

      කවුද මල්ලි මේ.ඔයාගේ ආතල්.කමෙන්ට් එක සීරියස් අරන් උබට බැනල කමෙන්ට් දාලා තියන අඩු මාසෙන් ඉපදුන එකා..අඩු මාසෙන් එළියට ආව විතරක් නෙමේ මටනම් පේන්නේ උ රන්ජන්ට බැක් සයිඩ් එක දෙනව වගේ කෙළත් එක්කම....😂

    • @RameshKaushal-w3x
      @RameshKaushal-w3x 3 дні тому +2

      @@DilanEranga-y3n ඒකනෙ මල්ලි මෙච්චර ටිපර් වීමක් 😂😂😂

    • @DilanEranga-y3n
      @DilanEranga-y3n 3 дні тому +1

      @@RameshKaushal-w3x ඔයා කරල තියන දේ හරි.ඕකුන් එක්ක වාද වලට යනවට වඩා කට වහන් ඉන්න එක...😂👍

    • @RameshKaushal-w3x
      @RameshKaushal-w3x 2 дні тому

      @@DilanEranga-y3n එක්කෝ මෙයාට මොළේ නෑ නැත්තං සිංහල බෑ

  • @TDB-t7v
    @TDB-t7v 2 дні тому +9

    ලංකාවේ හුගාක් ජනප්‍රිය වැඩ සටහන් ඉදිරිපත් කරේ TNL එක. ඒත් ඉදිරියට එන්න බැරි උනා.. මොනා උනත් අපේ පුංචි කාලෙට ගියා ❤️❤️❤️ අපි දැන් හුගක් වයසයි 😥😥😥

    • @nandanasenavirathna7544
      @nandanasenavirathna7544 День тому

      TNl kiyanne UNP anthawadi channel ekak nisa kelawela giya,Artis la,doctors la,niwedakayo okkoma UNP😂😂😂😂 hitiye.

    • @TDB-t7v
      @TDB-t7v День тому

      @nandanasenavirathna7544 පක්ෂ වැඩක් නෑ. ඒත් ජන හඬ, නැණ පහණ, band show වගේ වැඩසටන් කොච්චර creative ද. ඊට පස්සේ තමයි අනිත් චැනල් ඒවා පටන් ගත්තේ

    • @nandanasenavirathna7544
      @nandanasenavirathna7544 День тому

      @@TDB-t7v Anthawadi nisa thamai minussu channel eken Eth une.

  • @sajithgayan3727
    @sajithgayan3727 2 дні тому +5

    මුන් සේරම එකතු වෙලා 2022 වෙද්දී රටක් බංකොලොත් කරා

    • @Roshanperamune
      @Roshanperamune 43 хвилини тому

      @@sajithgayan3727 මොන දේ උනත් මේකෙ සිංදුවේ කියන දේ එයාලා හරියටම කරා..

  • @UdayaGanegoda
    @UdayaGanegoda День тому +1

    ඕල්වේස් බ්‍රේක් ඩවුන් කැසට් පීස් එකකුත් ආවා ඒ කාලේ 🫡

  • @Psrilankee
    @Psrilankee 2 дні тому +3

    හායි මෙයාලා..හව්ව්ව්
    එපිසෝඩ් එක්කොම ඕනි හොඳේ...

  • @neellomar4445
    @neellomar4445 2 дні тому +6

    1996 විතර කාලයෙ විකාශනය උනෙ

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 2 дні тому

      ඔව් මට 16 යි මාසයි එතකොට 😀😛🤣

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta 2 дні тому

      ඔව් 96 singer series එක පෙන්නුවෙ TNL එකෙ ඒකෙ ෆයිනල් මැච් එක තමා ඔය ටීවී එකෙ යන්නෙ

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 2 дні тому +2

    ඒ කාලේ මේක බලනකොට හරිහැටි ටීවිඑක පේන්නේ නෑ,එතකොට මල පනිනවා

  • @talkwithsanath
    @talkwithsanath 2 дні тому +3

    90 ගනන්
    සුවඳ සබන් ඇඟ ගාලා හායිහායි
    ශවර් එකෙන් දිය නාලා ආවා..
    හැඩ වැඩ වෙන්න ඔයා කියුලට් එක ඇඳලා
    එනවා ඔබව සොයා

  • @lankalanka9687
    @lankalanka9687 19 годин тому

    අමිම පල්ලා මං බොමිබේ .
    පත්තු කරනවා.
    😂😂😂😂😂😂😂😂

  • @hasithgamage7886
    @hasithgamage7886 3 дні тому +10

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් නොවුන කාලේ

    • @rajiveransiva6337
      @rajiveransiva6337 День тому

      @@hasithgamage7886 හිතලවත් නැතුව ඇති

  • @rasikachathuranga8397
    @rasikachathuranga8397 2 дні тому

    තවමත් සිංදුව කට පාඩම් ...🥰🥰

  • @h.m.d.pbandarathilake4879
    @h.m.d.pbandarathilake4879 День тому +1

    මේක කියවෙන ඔය චන්දය 1997 පලාත්පාලන මැතිවරණය😁😁 ඒවා ඉතින් චන්ද්‍රිකා හොර කරලා තමා දිනුවේ.

  • @pavithraperera5638
    @pavithraperera5638 День тому

    පොඩි කාලෙ, ආශාවෙන් බලපුවා.❤❤❤❤❤❤

  • @genix4239
    @genix4239 День тому

    මේක විකාශනය කරේ 90 දශකයේ TNL රුපවාහිනී සේවාව. අපි පොඩියි . චන්ද්‍රිකා ජනාධිපති ඒ දවස්වල. මට මතක හැටියට 95 වසර වගේ.

  • @slmaduproduction4403
    @slmaduproduction4403 День тому +2

    මම මේක බලද්දි පාන් ගෙඩිය රු7.50යි😢

  • @Kalubandara-0909
    @Kalubandara-0909 2 дні тому +2

    ච්කින් බුන් බුන් 😂

  • @SisiraKumara-xk1gf
    @SisiraKumara-xk1gf 8 годин тому

    හායි මෙයාලා...
    ...

  • @chamilaruwan6223
    @chamilaruwan6223 День тому

    මර්වියා තමයි ආතල්ම..... ඉතිරි වෙච්චි පරන ටයර් ඕන කාටද 😂😂😂

  • @Jan-lr8iy
    @Jan-lr8iy 2 дні тому

    Thank you so much. please upload more.

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 3 дні тому

    නියමයි 😉

  • @nandanasenavirathna7544
    @nandanasenavirathna7544 День тому

    Tnx

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 3 дні тому +1

    මේක ඉස්ස අපි අසාවෙන් බැලූ වේ

  • @kolithabandara1547
    @kolithabandara1547 2 дні тому +2

    Hello.,මගෙ රත්තරං යාලුවනෙ කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද ..මම 1xbet

  • @Maheeshpriyankara5876
    @Maheeshpriyankara5876 12 годин тому

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 2 дні тому

    Masterpiece

  • @inaampreena1072
    @inaampreena1072 10 годин тому

    🎉❤😊😊😅

  • @JanithaNimsara-w9w
    @JanithaNimsara-w9w 2 дні тому

    Shok ane digatama danna

  • @deepanilmini1515
    @deepanilmini1515 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 2 дні тому +1

    A kale tnl akata signal na. Aliyata duwanawa antanawa karakawanna. Aliyata duwala anakota gedara aya hina wenqwa. Atakota yaka naginawa.ane ape kale kochchara lassanadz?. Ahen jaya suriya, anith pathten kopi kade, star get, nonawarune mahath waruni. Prasna kiyanne monawada kiyalawath nodanna kale. Mona taram hodada a kale. Kattiyama akata tv baluwa.

  • @krishanwijesinghe9054
    @krishanwijesinghe9054 2 дні тому

    ❤️

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 День тому

    Mea athieethaya niyatha vasayeanma neavatha eanava.

  • @inokakumari1
    @inokakumari1 2 дні тому

    Mamath mathak keruwa.. eth e kale ayata mathaka athi eka thahanam keruwa..

  • @nipunamedawela5648
    @nipunamedawela5648 2 дні тому +1

    Mr.gon son

  • @madushasurangi9046
    @madushasurangi9046 3 дні тому

    ❤❤❤

  • @AshanDananjaya-t8z
    @AshanDananjaya-t8z 2 дні тому

    Ow matath Dan 38 k wanawa

  • @Kksureka-u5c
    @Kksureka-u5c 2 дні тому

    අරේ අරේ 😂 එකාලේ 40 සෙට් එකේ කතා

  • @WarunaShantha-hi1ei
    @WarunaShantha-hi1ei День тому

    මෙකෙ අනිත් කෝටස් දාන්න පුලුවන්ද

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 2 дні тому +1

    රට කාපු සෙට් එක

  • @ranjankumara2320
    @ranjankumara2320 2 дні тому +1

    බබානිස් හිටියෙ මේකෙ නේද

  • @AroshaKumarasinghe-r1q
    @AroshaKumarasinghe-r1q 2 дні тому +3

    ශාන් වික්‍රමසිංහගේ channel එක නේද මේ 😂

  • @SisiraKumara-xk1gf
    @SisiraKumara-xk1gf 8 годин тому

    ඇයි බිංකමාන්ඩෝ

  • @DeepalSenarathna
    @DeepalSenarathna 2 дні тому

    Mehi pitapatha nirmanaya kala harith gunawardana mahatha ada jeewathun athara nehe ohuta niwan suwa

  • @kasun313
    @kasun313 День тому

    1999

  • @B-p9x
    @B-p9x 3 дні тому

    1 coment😂

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 дні тому +1

    ලපයාත් හිටියා නම් මරැ.මහින්දත් හිටියා මතක විදියට

  • @markxavior
    @markxavior День тому

    huthige puthala e kale idan okama karala tawa cartoon luth hadala.