You explain lessons very well.I highly appreciate you.I also teaching to my sone and daughter.But I didn't have a proper lesson plan .I am not a professional teacher.Dear madam I think now I have a good guideline with your lesson.thank you very much for giving this type of good donation for the poor students living in Sri Lanka.BUDUSARANAY.DEVI PIHITAY.
අවුරුදු 24කට පස්සේ අදයි ,English තෙරුනේ පංතීවලට ගියා ගොඩක් එකකින්වත් මෙහේම කරේ නැ අනේ පංතියක් පටන් ගන්නකෝ කියක් ගියත් කමක් නැ 👍😎 අපි එනවා
AZ★% Zzz Zzz😗 WANT ZZZ★
Ouuu mtth onee english igana ganna
👍💙🤗🌹💙🤗🌹👍💙🤗🌹👍💙🤗🌹
ඉංග්‍රීසි වලට බය සියලුදෙනාට හොඳ ගුරුතුමියක් සහ පහසු සරල ක්‍රමයක්. දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දීල ගෙදර භාවිතය තිබුනත් කතා කරන්න බය අවුරුදු 70 ක අම්මෙක් මම. මැරෙන්න කලින් කොහොමහරි කතාකරන්න ඉගෙන ගන්නවා ඔබතුමියගේ මෙතර්ඩ් එකෙන්. ස්තුතියි ඔබට 🙏🌹❤️
Class තියනවා
Teacher, පන්තියක වාඩිවෙලා ඉගෙන්ගන්නවා වගේ දැනුනා. ඉතා හොද ක්‍රමයක්. ඔයා පමණයි මෙතරම් හොද පැහැදිලිකිරීමක් සමග පාඩමක් කලේ. ස්තුතියි බොහොම!❤️❤️❤️
ඇත්තෙන්ම ....
හරිම සරලයි...හරිම පැහැදිලියි....❤❤
හරිම වටිනව මේ කියල දෙන විදිහ......මෙහෙම කිසිම ගුරුවරයෙක් උගන්නනව මම දැකල නෑ.... ගොඩක් පිං ගුරු තුමියෙනි....දීඝායු වේවා ඔබ තුමියට......
😢 මෙ විදිහට english ඉගෙන්නුවනම් අපිට දැන් මෙලහකට ගොඩක් දුරට English පුලුවන් 🙂❤
අනෙ දිගටම.කරගෙන යන්න...thanks .u ❤
අසම සම ඉගැන්වීමක්,දිගටම වීඩියෝ දාන්න මැඩම්..අපි ඔබ සමගයි..🙏🙏❤️👍👍🙏🙏
ගොඩක් හොඳයි❤ තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර ලැබේවා බොහොම ස්තුතියි 🙏
Fantastic... කියවීම,ලිවීම, අවබෝධය,උච්චාරණය සමග වාක්‍යයක් තැනීම පිළිබඳ අල්ලා ගන්න අමාරුයි කියන භාෂාවක් මාරම ලේසියකට කියල දෙනවා..🧡🧡🧡☺️💐
Athatama harina phadili thank you good blst🌹🌹🌹
ඔයා වගේ තව ගුරුවරු අපේ රටට බිහි වෙන්න ඕනේ දහස් ගණනින්. ඔයාව බිහි කරපු දෙමව්පියන් මතු ආත්මේ බුදු වේවා
බොහොම ස්තුතියි
ඇත්තටම ගොඩක් වටිනවා මේ පාඩම් මාලාව. දැන් තමයි ඇත්තටම ඉංග්‍රීසි භාෂාව භාවිතා වෙන්නේ කොහොමද කියලා හරියටම දැන ගන්නේ. ගොඩක් ස්තූතියි ❤
ඔබ තුමි නියම teacher කෙනෙක් . දිගටම මේ පාඩම් කරගෙන යන්න.
පුදුම සරල ක්‍රමයට කියලා දෙනවා ඕනිම ළමයෙකුට එකපාරින්ම අල්ලා ගන්න පුළුවන් ඔබතුමියට පිං.
හරිම වටිනා ඉගැන්වීමක් තෙරුවන් සරණයි ...
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💙❤️💙❤️💙❤️☸️✝️
හොඳ ම ඉගැන්වීම
ජයවේවා
Thank you very much your teaching art is excellent
මෙහෙම ඉංග්‍රීසී කියා දුන්න නම් අපිට පොඩි කාලේ...අපි මේ වෙනකොට ලෙක්චර්ස්ලා❤❤❤❤❤❤❤
Excellent teaching ..❤❤
Good explain. I hope your lessons every day. It's very useful buildup our knowledge. Thankyou so much. All the best
ස්තූතියි ඔබට නංගී.
Excellent explanation Great job .......!🙏Thanks a lot madam 🙏👍👌
Very clear teaching ❤
Teachet anduna ganna asai.adai mamath dakke.igena gaththa de use karaganna puluwan une meka baluwata passe.thanks a lot to your teaching skills.
හරිම ලස්සන ට කියලා දෙනවා..
Thank you...
Pin sidda wewa..oba thawa thawath ehalatama yanna oni....
Excellent teaching. All the best!
Harima wadagath .Thank you 🙏
Great job🎉
Mm me para o/l karanne. english kiyanne asama subject ekak. oyage vedio godak usefull. digatama vedio danna. ❤️🥰
You're correct. Thank you so much teacher God bless you nii
Interesting!!!❤ Small doubt. The sentence"The air in our cities is polluted" is in passive voice or "polluted" just acts as an adjective here?
Good....very good....
Very good class
Thanks you teacher hodt teruna
පුළුවන් හැම වෙලාවකම videos බලනව class එකකට සහභාගි වෙන්න ආසයි ❤
හරිම වට්නව
Excellent teacher ever
Extreamly good
Good expain ....🎉
Hodata therenawa oya kiyala dena widiyata.great job.👈am right ?
Thanks madam very clear
Thank you so moch
Excellent teacher..
Ane miss hamadama me wage video dannko.
Very good mis❤❤❤
Thank you so much miss❤
You are good teacher ❤️
thank you so much miss that is important to us🥺
Thanks you ❤❤❤❤
Thanks to you 🙏🙏🙏🙏🙏
A lot of thanks miss
Thanks .
Valuable video ❤❤
Thank you 😍
ඇත්තටම සුපිරි 🔥
eyata sethkamak karan tiyenawa kiyana eka,,, passive voice walin neweida miss enne? Ane kiyanna plz🙏🙏🙏
2ma use karanna puluwan
Excellent ❤😊 🙏
Passive voice kiyala dennako
Next Friday missing and normally we are using word " surgery" I'm I correct madam.
Ane me vidiyata igena ganna asai
Thank you
ඔයාගෙ ක්ලාස් තමයි ලංකාවේ සුෆිරි ඉගැන්වීම . ආසයි ඉගෙන ගන්න
You explain lessons very well.I highly appreciate you.I also teaching to my sone and daughter.But I didn't have a proper lesson plan .I am not a professional teacher.Dear madam I think now I have a good guideline with your lesson.thank you very much for giving this type of good donation for the poor students living in Sri Lanka.BUDUSARANAY.DEVI PIHITAY.
Thanks 😊
Miss "of" භාවිතා වෙන විදිය ගැන තව පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද?
මාමට operation එකක් කරන නිස passive තියන්න බෑද
Excellent
Great job ❤
සුපිරියට කරනවා අක්කෙ ගුරු හොරු ටිකක් ලෑස්තිවෙලා උන් දන්න ඉන්ග්‍රිසිත් නෑ මෙවානෙ ඉගැන්නිලි මේවානෙ ඉන්ග්‍රිසි.ඔහොම ඉගැන්නුවනම් කොච්චර හොදද? හැමදාම උගන්නන්න
Supiri ❤
Super ❤❤❤
Good job ❤❤❤❤
Digatama me wage videos ona
Great work ❤😊
Wow❤
❤ගොඩක් හොදයි. නියම ඉගැන්වීමක්
Super 👍👍👍❤️
Ms,me sentence eka , There is an operation to do him next friday kiya liyanda barida?pls mata kiyadenda
Keep it up madam,good job.I want to join your class.how can i join your classes
The air is polluted in our cities ❤🎉මෙහෙමත් හරිද
Thankyou 👍👍
He is going to have danna puluwanda
❤
❤❤❤❤❤
ඉගෙන ගන්න ආස හිතෙනවා කියලා දෙන විදිහට
❤hodata terenawa❤❤
❤❤
ඉතාමත්ම පැහැදිලියි....
🥰🥰
මෙක ටිකක් පැහැදිලි කරනද. My uncle is in hospital.he is going to have an operation or he has to do an operation
Class patan ganne kawadda ?
අනේ ඔයා english class කරනවද කියන්නකෝ ඔයා කියලා දෙන විදිහ හොදට තෙරෙනවා අනේ plz reply එකක් දාන්න
නෑ බන් මන් කරන් නෑ..
Hodat kiul denwa❤
Matath class ekata join wenna oni ,... pls Details
Call karanna
🎉
Godak pin🙏🙏🙏
👍🙏❤️
සැත්කමට ගොඩක් වෙලාවට කියන්නෙ surgery කියල නේද? Operation කියන්නෙ යම් ක්‍රියාන්විතයක් කියන එකනෙ.
Oya calls Karan nedada online
Karanawa
It's hard to climbing the stairs to me " Is that wrong ? "
Class තියෙනවාද?detail please?
Call karanna