a,an,the භාවිතය සන්සන්දනාත්මකව ලේසියෙන්ම ,by Inoka Kaviyakkarage

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 149

  • @SarathKumara-sy9wp
    @SarathKumara-sy9wp 8 місяців тому +1

    ෂෝක් 🤷 ❤❤❤❤❤

  • @thilakperera9354
    @thilakperera9354 10 місяців тому +10

    ඔබගේ නුවණ තව අය අතර ඉතාමත් නිහතමානීව බෙදා හදා ගැනීම ඉතාම ප්‍රශංසනීයයි. ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි 🙏

  • @renukawasanthi5348
    @renukawasanthi5348 11 місяців тому +27

    අනේ මිස් ඔයා කර ගන්නේ ලොකු පිනක්, අපිටත් ඔයා වගේ teacher කෙනෙක් චුට්ම කාලේ හම්බ උනානම් අපිත් ගොඩ Thank you💖 so much❤️

  • @rangaweerakoon3951
    @rangaweerakoon3951 11 місяців тому +59

    මම ඉංග්‍රීසි අධ්‍යාපනයට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම ගොඩක් වීඩියෝ ක්ලිප්ස් බලනවා.ඔබතුමියගේ පැහැදිලි කිරීම අන් අයට වඩා බෙහෙවින් වෙනස්.එය ඉංග්‍රීසි අධ්‍යාපනයකට ගන්නා අයට අතිශයම පිටුවහලක්. මෙලෙස පැහැදිලි කිරීම් අප හැමෝගෙම ජීවිතය වෙනස් කරයි.ගුරුතුමිය ඔබට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏

  • @oshanieranga840
    @oshanieranga840 8 місяців тому +1

    harima lassanata uganvanava. asayi balanna

  • @matildaseneviratne2291
    @matildaseneviratne2291 8 місяців тому +1

    Your teaching is excellent .thank you so much teacher

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri1115 9 місяців тому +5

    ස්තුති 🙏 මාරම ආසාවෙන් මේ වීඩියෝ පාඩම ඉගෙන ගන්නවා

  • @SamanthaKumara-j2e
    @SamanthaKumara-j2e 7 місяців тому +2

    දන්න දේ හරියට දුන්නොත් තමයි.. තමන්ට ලැබෙන දේ හරියට ලැබෙන්නේ .. හිත හොද කෙනෙකුට විතරයි ඔහොම කරන්න පුළුවන් .. කරණ දේ හරියට කරන්න තවත් සක්තිය දහිරය ලැබේවා ..තෙරුවන් 💞💞💞 සරණයි

  • @maleedissanyaka4096
    @maleedissanyaka4096 10 місяців тому +2

    The use කරන හැටි හරියටම අද තමයි තේරුනේ. ඔබතුමියට ගොඩක් පින්.

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 9 місяців тому +3

    Thanks you teacher ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ namal

  • @dilanjaligalappaththi829
    @dilanjaligalappaththi829 10 місяців тому +11

    Course එකක් සම්පූර්ණයෙන්ම කරන්න පුලුවන් නම්... සුපිරයි....

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 4 місяці тому

    ගොඩක් පින් ඔබතුමියට ❤බුදුසරණයි

  • @margretjinawathie9074
    @margretjinawathie9074 10 місяців тому +4

    Your teaching methods is very nice.you are very excellent teacher.

  • @dilanjaligalappaththi829
    @dilanjaligalappaththi829 10 місяців тому +4

    කන හරහා මොළයට ම වදිනවා සුපිරියටම.

  • @nilminiperera8323
    @nilminiperera8323 11 місяців тому +7

    Your teaching is excellent, i am enjoying and learning. You are teaching simple way without Gurumushtiya.❤

  • @sudeshikavichithrangani2305
    @sudeshikavichithrangani2305 8 місяців тому +1

    I am a university student. I study this videos every day. Thank you madam. Excellent ❤

  • @niroshakumari5129
    @niroshakumari5129 10 місяців тому +2

    Godak pin ....miss

  • @DRAGONS398
    @DRAGONS398 7 місяців тому

    When i watching your are english videos i appear with the grate interest i felt forthemor study in english with your lessons 🙂🔥🔥🔥

  • @ajithsiri2781
    @ajithsiri2781 11 місяців тому +2

    සාදු සාදු සාදු 😊

  • @ushiraanupama1449
    @ushiraanupama1449 7 місяців тому

    your teaching methods is very clearly i like too mutch

  • @lalithdayawanshe8453
    @lalithdayawanshe8453 8 місяців тому

    My teacher you teaching and explain are weri best,,,,,,,,,,

  • @කීකිරිදියාමල්
    @කීකිරිදියාමල් 8 місяців тому

    Asai teacher ahagena inna budu saranai

  • @geethanjaliaberathna4258
    @geethanjaliaberathna4258 8 місяців тому

    I can watch it with great interes and very clearly. You are a great teacher.

  • @BandaraMadakumbura-d4c
    @BandaraMadakumbura-d4c 11 місяців тому +2

    Can understand very well.Thank you so much ma’am.🙏

  • @HappyComputerChip-lc7xw
    @HappyComputerChip-lc7xw 7 місяців тому

    Miss your teach is very well thanks

  • @ChampaGamage-l1s
    @ChampaGamage-l1s 8 місяців тому

    Budusarani miss

  • @maldharmarathna9734
    @maldharmarathna9734 8 місяців тому

    The great teaching method.thank you maam

  • @fathimashamila6814
    @fathimashamila6814 Рік тому +2

    Thank you mis mama dannema adha thamai oyage vedeos superb 💖 mama hari kemathi pls daily class karanda pls

  • @RUWAN_SAMPATH
    @RUWAN_SAMPATH 5 місяців тому

    nice guide ms

  • @HerathBandara-u7z
    @HerathBandara-u7z 10 місяців тому

    Oya Kiya denawa harima hodai.kisima deyak therun ganna beriwa hitiya Mata den therenwa

  • @rimzanmohammed-ye9pz
    @rimzanmohammed-ye9pz 11 місяців тому +2

    Your class is very useful to me

  • @manelperera6166
    @manelperera6166 9 місяців тому

    I like your lessons

  • @ceryanealm2767
    @ceryanealm2767 11 місяців тому

    Aththatama niyamai.all the best. I really interested.

  • @Shanikapriyadarshani-d9u
    @Shanikapriyadarshani-d9u 10 місяців тому +1

    🙏thanks you teacher ❤

  • @GayanthiBandara-jw1jv
    @GayanthiBandara-jw1jv 4 місяці тому

    Thanks a lot ❤

  • @sanugafernando518
    @sanugafernando518 10 місяців тому

    Yes I would like to join a online class.

  • @LakshikaWijesuriya
    @LakshikaWijesuriya 10 місяців тому +1

    Thankyou very much teacher

  • @wasanthamunasinghe4900
    @wasanthamunasinghe4900 11 місяців тому +2

    Very good lesson teacher thanks teacher

  • @sandyamalani2772
    @sandyamalani2772 11 місяців тому +1

    පින් සිදු වේවා ටීචර් බුදුසරණයි

  • @ruvanchandana9601
    @ruvanchandana9601 Рік тому

    Oyage pahadili kireema godak hodai aththatama niyamai

  • @weerarathnabasnayake2565
    @weerarathnabasnayake2565 7 місяців тому

    Can't we use with much interest

  • @baranilakmini9687
    @baranilakmini9687 11 місяців тому +2

    Excellent

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 9 місяців тому

    Is it correct this way " I gave a drum , to my brother for his birthday.

  • @chinthakathusharakarunathi5210
    @chinthakathusharakarunathi5210 8 місяців тому

    I gave a drum to my brother for his birthday.is this ok

  • @dilanjaligalappaththi829
    @dilanjaligalappaththi829 10 місяців тому +4

    මේ තරම් හොඳට උගන්වන මිස් කෙනෙක් ලොවෙත්, තවත් නැති තරම්.

  • @ChandaniMoragolla
    @ChandaniMoragolla 9 місяців тому

    Good lesson madam

  • @DeepashikaRangoda
    @DeepashikaRangoda Місяць тому

    Great

  • @MeshanikaNawangi
    @MeshanikaNawangi 11 місяців тому +1

    Very good thank you

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 11 місяців тому +2

    Thankyou.

  • @ganganikeshala7951
    @ganganikeshala7951 10 місяців тому

    Methana I gave to my brother kiwuwoth waradida?

  • @parakumweerapana904
    @parakumweerapana904 10 місяців тому

    Ela nangi ,oya ආකිමිඩීස් වගේ කෙනෙක්

  • @MaureenLenora
    @MaureenLenora 10 місяців тому

    Thanyou.miss .

  • @harshagayan3825
    @harshagayan3825 11 місяців тому +1

    English igenaganna mara kattak kanne,mis class karanawada???

  • @wageshakarunathilaka4052
    @wageshakarunathilaka4052 11 місяців тому +1

    Teacher i would like to know is there any clases on IELTS?

  • @exo_1485
    @exo_1485 6 місяців тому

    Is this method correct
    Our cat is looking at the owl with great interest

  • @AriyapalaAbeysinghe
    @AriyapalaAbeysinghe 11 місяців тому

    Dear.teacher.i.understood.very.easyly.i.think.more.lerners.like.this.pattern.it..a.help.to.our.new.learners.other.mtters.more.learners.not.understand.build.sentences.ok.teacher.thanks.for.all.lesson.I.am.ariyapala.abeysinghe.

  • @MaleeshaRodrigo
    @MaleeshaRodrigo 10 місяців тому

    Madam we didn't see the sun kiynn baruda

  • @NiranjalaAmarasinghe-n2p
    @NiranjalaAmarasinghe-n2p 10 місяців тому +1

    Oba thumiyata pin❤❤

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 11 місяців тому +1

    thanks so much

  • @susilsenarathna6815
    @susilsenarathna6815 11 місяців тому

    Patan gaththu da sita video danne

  • @nava9250
    @nava9250 11 місяців тому +1

    මිස් මේක මෙහෙම කිවුවොත් වැරදිද? Our cat is looking at the owl with great interest .

  • @lakshithask5061
    @lakshithask5061 4 місяці тому

    I gave a drum to my brother for his birthday
    මෙහෙම හරිද

  • @subramaniyammaheshwary4958
    @subramaniyammaheshwary4958 11 місяців тому

    Good mis ❤

  • @deepika-ii5ve
    @deepika-ii5ve 10 місяців тому

    Good good good ❤❤❤❤

  • @ruwanattanayake2118
    @ruwanattanayake2118 5 місяців тому

    I also want to join yor class, please let me know how to join

  • @pallewelapiyadasa3631
    @pallewelapiyadasa3631 Рік тому +1

    Ane mis ඔයාගේ video අනිවාර්යයෙන් බල්නවා.tnx ..
    අනේ මට මේ වාක්‍ය ලියන හැටිබෙවන්නකො..
    මට හෙට නුවර යන්න සිද්ද වෙලා ...ඒ නිසා මං යනවා .ගිහින් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න ..අනෙ reply karannako

  • @nilushakumara8870
    @nilushakumara8870 11 місяців тому

    Thank you miss

  • @achaladahanayake4262
    @achaladahanayake4262 11 місяців тому +1

    Our cat is watching at the. Cat with great interest.

  • @AriyapalaAbeysinghe
    @AriyapalaAbeysinghe 11 місяців тому +1

    Dear.teacher.lessons.are.very.interesting.i.appriciaie.this.lesson.very.good.translation.ok.teacher.

  • @rmsithara3489
    @rmsithara3489 11 місяців тому +1

    ❤🎉❤

  • @user-cr7dy6od6m
    @user-cr7dy6od6m 11 місяців тому

    Thank you 😍

  • @Travel_with_Hesh
    @Travel_with_Hesh 7 місяців тому

    Thanks

  • @JayasundaraSamantha
    @JayasundaraSamantha 9 місяців тому

    If you can explain English lesson in english.it will be excellent to improve spoken ability in short time.as well as in your teaching method interrupts our spoken ability.

    • @beyoneducation4116
      @beyoneducation4116  9 місяців тому

      , මන් උගන්වන්නෙ දන්නෙ නැති අයට,ඔයාට පුළුවන් නිසා ඔහොම කිව්වට බැරි අය පව්. එයාල ගැන හිතලා මන් මේක කරන්නෙ,

  • @jeewakasamarasinghe
    @jeewakasamarasinghe 6 місяців тому

    Grammar mula idan nadda

  • @ManawaduManawadu
    @ManawaduManawadu 4 місяці тому

    බකමුනා දිහා කියද්දි at යෙදෙන්නෙ නැද්ද

  • @buddikarohanadeera7390
    @buddikarohanadeera7390 Рік тому +1

  • @MaleeshaRodrigo
    @MaleeshaRodrigo 10 місяців тому

    Madam I gave a drum to my brother for his birthday kiwwama werdida

  • @Mr_ReZon99
    @Mr_ReZon99 8 місяців тому +2

    මිස්.grammar ටික මුල ඉදලා කරන්න පුලුවන් ද?

  • @nandanasusantha-w2h
    @nandanasusantha-w2h Рік тому +1

    ❤❤❤❤

  • @samanthi-n7l
    @samanthi-n7l 9 місяців тому

    I want

  • @ThanujaMadumali-sl1vr
    @ThanujaMadumali-sl1vr 11 місяців тому

    Ape kale therumakata inglish igena gaththa nwei. Panthi yanawa enawa.ekama padama karala karala pitu purawala moleta kauwa wage deyak une. Oya widiyata therum kalanam kochchara watinawada

  • @NishanMunasinhage
    @NishanMunasinhage 7 місяців тому

    Online clz details.....?

  • @ChamindaSubashana
    @ChamindaSubashana 11 місяців тому

    Our cat looking at the owl.,( is this correct)

  • @Thushari-x8o
    @Thushari-x8o 10 місяців тому

    ටීච මට දැනගන්න පුලුවන්ද ක්ලාස් කරනවද ඒ කොහෙද .ප්ලීස් මට පිළිතුරක් දෙන්න

  • @kaveshkabbral5711
    @kaveshkabbral5711 10 місяців тому

    සුදු මැණිකේ Teacher සිංහල ඉංග්‍රීසි පේලි 2 අතර එක රූලක් ඉඩ තියලා ලියන්න කෝ.....❤❤❤

  • @NilmiPallewela-xb7yu
    @NilmiPallewela-xb7yu 11 місяців тому +1

    👌

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 6 місяців тому

    Do .. Are යොදලා ප්‍රශ්න අහන, පිලිතුරු දෙන විදිය. කරුණාකර පහදා දෙන්න සහෝදරී.

  • @bthennakoon7613
    @bthennakoon7613 11 місяців тому

    ❤ i love you

  • @Udumbara568
    @Udumbara568 11 місяців тому

    දෙවැනි sentence එකේදී watching කියනවට වඩා ගැලපෙන්නේ looking කියන එක නේද

  • @nimalgamini6521
    @nimalgamini6521 11 місяців тому

    Excellent .. 🤎

  • @odrikamichael8071
    @odrikamichael8071 10 місяців тому

    I want to join join your English classes madam

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 7 місяців тому

    miss ,Online class karanawada?

  • @allfacreation849
    @allfacreation849 9 місяців тому

    ⁣බකමූණා දිහා කියනකොට at කියලා එන්නැද්ද මිස්

  • @SamanthaKumara-j2e
    @SamanthaKumara-j2e 2 місяці тому +1

    සල්ලි අරන් කියලා.දෙන කෙනෙක්වත් මෙච්චර හොදට කියලා දෙන්නේ නැ

  • @Shihushihu906
    @Shihushihu906 9 місяців тому

    බකමූණා දිහා කියලා කියන කොට at කියල දාන්න ඔනි නැද්ද teacher

  • @malachandrani122
    @malachandrani122 11 місяців тому

    Good good b s

  • @kalumdisna137
    @kalumdisna137 11 місяців тому

    ටීචර් උගන්නන විදිය දැක්කහම මටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතුනා. ටීචර් මම දැන් ටීචර්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ටීචර් is does did do මුලට දාලා ප්‍රශ්න හදන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ මම අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් නිසාම මට ඒක දාන්න විදිය තේරෙන්නෑ

  • @pallewelapiyadasa3631
    @pallewelapiyadasa3631 Рік тому

    ඇපයක් අත්සන් කරන්න. කියන එකත් ඕනි මිස්.reason ekawidiyata

  • @DarshaniLanka-t1v
    @DarshaniLanka-t1v 11 місяців тому +1

    Good lesson madam, thank you so much

  • @anulawijewardhana3129
    @anulawijewardhana3129 11 місяців тому

    Oya liyana akuru godak kudai kiyawanna penawa madi anee tikak loku karala liyanawada pinsiduwei