#BEJI

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @dushyanharshana3379
    @dushyanharshana3379 4 роки тому +65

    ආදරෙයි මචන්ලා....අනුකරණයට එහා ගියපු මාරම එකක් තියනව ...දමිත් අයියව මතක්කරගෙන 🎶 සින්දුව අහන්න පුලුවන් ...බුදු සරනයි

  • @dasuntharanga6164
    @dasuntharanga6164 3 роки тому +91

    අපි ඉස්කෝලෙ යන කාලෙ අහපු දමිත් අසංකයන් නම් අසම සම ගායකයාගේ නියම හඬ..

  • @suranjithroopasingha7277
    @suranjithroopasingha7277 3 роки тому +39

    සංගිත කංඩායමක පිරිමි කටහඩක් තියන පිරිමියෙක් කලෙකින් බිහි උනේ නැත්තන් අඩන පොන්නයෝ ඉන්නේ අවංකවම මර ගැම්මක් තියෙන්නේ.. බැජිලගේ සුන්දර අනාගතෙට පිස්සු හැදෙන හඩක් බැදලා හරි තියා,ගනිල්ල,,🤗🤗🤗🤗🤗

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому +2

      thankyou 🥰🎧🎸♥️♥️♥️

  • @shehanrukmal4474
    @shehanrukmal4474 3 роки тому +207

    ජොයින්ට් එකයි මේකයි ආගමක් ❤️ වෙනම ලෝකෙකට අරන් ගියා ❤️‍🔥

  • @vlogisiwara1779
    @vlogisiwara1779 4 роки тому +240

    හදවතේ ගායකයා චාමරම නොව දමිත්ද වේ.❤️❤️❤️.... දෙදෙනාම හදවතෙ ගායකයන් වේ....❤️❤️❤️❤️❤️

  • @dhanalanka2913
    @dhanalanka2913 4 роки тому +143

    ගමේ කොල්ලො ටික දිනෙන් දින උබල ඉහලටම යනවා මචංලා බුදුසරණයි❤️❤️

    • @Safariya1
      @Safariya1 4 роки тому +2

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo
      1
      HD Video Team Balapitiya

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому +3

      thankyou brother 🎼🤟

    • @nimashaindrasiri1416
      @nimashaindrasiri1416 3 роки тому +1

      @@Safariya1 lave ioo

  • @mr.cobra415
    @mr.cobra415 3 роки тому +44

    හදවතෙ ගායකයා දමිත් ❤️

  • @nuwansameera4664
    @nuwansameera4664 4 роки тому +72

    පට්ට.. අපේ දමිත් අයියා මතක් වෙනවා..

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому +2

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo
      1
      HD Video Team Balapitiya

  • @shanikalakmali6823
    @shanikalakmali6823 3 роки тому +17

    ආදරෙයි බැජී....❤️❤️ මම නුවර දවසක හම්බෙන්න එනවා කොල්ලෝ සෙට් එකවම අනිවා සුපිරී. අදරෙයි හැමදාමත්.

  • @ironheart3660
    @ironheart3660 4 роки тому +211

    අවුරුදු ගානකට කලිං මං ක්ලාස් ඇරිලා මාතර ටවුන් එකේදී දැක්කා රෝඩ් ෂෝ එකක පොඩි බෑන්ඩ් එකක් සෙල්ලම් කරනවා.. ලස්සනටම ගැහුවා.. යන්තං ඇහුණා මාවතගම බෙජී කියලා.. මෙයාලා වෙන්න ඕන.. හිතුවා වගේම උං තැනකට ඇවිත් දැං❤️❤️

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 4 роки тому +4

      මේ එයාලා තමා bro. Hiru Road Show ගැහුවා

    • @hirupza4770
      @hirupza4770 4 роки тому +3

      ඔව් ඔව්😋😍

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      KGLK BRO
      2 days ago
      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

    • @සිංහලේදියසේන
      @සිංහලේදියසේන 4 роки тому +1

      දකුණේ අපේ එකෙක් .🌷🌷

  • @dasunlakmaal73
    @dasunlakmaal73 4 роки тому +38

    කුරුණෑගල බැජී....දමිත්ගෙ හඩ ගයියා..💓💓💓💕💕💕💕

  • @yasithchamalka6773
    @yasithchamalka6773 2 роки тому +16

    දකින දකින patta අහන්නma හිතෙනවා දෙයියනේ ❤️❤️

  • @prabhathwanninayake9182
    @prabhathwanninayake9182 3 роки тому +12

    බැජී ගැම්මක්..❤️kurunegala ආඩම්බරකාරයෝ...❤️

  • @BILLA13-z9r
    @BILLA13-z9r 4 місяці тому +1

    එදත් ඇහුවා අදත් අහනවා මැරෙනකන් අහනවා ඒ තරමට හිතට වැදුනා❤🤫👍

  • @isharitharu1510
    @isharitharu1510 2 роки тому +2

    Damith aiyata loku උපහාරයකි oyata budusaranai gayan aiyee sathutui goda

  • @themiyabandara33
    @themiyabandara33 3 роки тому +14

    සුපිරි බන් අපේ ගේ හදනවා හදන ගමන් මේක අහන්නේ පට්ට ❤️💕

  • @k.methmaldhanidhu.i.s7381
    @k.methmaldhanidhu.i.s7381 3 роки тому +21

    දැන් ඉතින් උබලා ලංකාවේ හොඳ තැනකට ආවා බන්. අපි හැමදාමත් උබලා එක්ක ඉන්නවා බන් ආදරෙයි හැමදාමත් උබලාට beji ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanshalinda7159
    @ruwanshalinda7159 4 роки тому +32

    සුභ පතනවා දිගු ගමනක් යන්න. මම හිතනවා මීළඟ රැල්ල Beji .

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому +1

      thankyou ♥️♥️♥️

    • @luckyshaluckysha5521
      @luckyshaluckysha5521 3 роки тому +1

      Rate me awl awe natenm melahakata meyala hoda Tanaka bro

  • @desmongunawaradana8464
    @desmongunawaradana8464 4 роки тому +30

    සුපිරි ... අල්පමාත්‍රයක් අඩුනෑහැ. එළ සෙට් එකක් ජයම වේවා ...තෙරුවන් සරණයි ....

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      thankyou ♥️

  • @bhagyachandrarathna5850
    @bhagyachandrarathna5850 4 роки тому +11

    සුබ පැතුම් අයියලා ඔක්කොටම.. ඔය ආපු දුර ගමන ඉස්සරහටත් ඔහොමම යන්න මං සුබ පතනවා.අසේල අයියා,අරවින්ද අයියා ......අයියලා ඔක්කොටම good luck.බුදු සරණයි .

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa....

  • @charukahiroshan4748
    @charukahiroshan4748 3 роки тому +5

    Ela kollo සුපිරි jaya වේවා 💪💪💪👍👍👍🙏🙏

  • @lakshmikamadusanka5474
    @lakshmikamadusanka5474 4 роки тому +5

    කියන්න දෙයක් නෑ බං..උඹල පට්ට..දෙරණින් දැක්ක පලවෙනි දවසෙ ඉදන් පට්ටම ආදරෙයි උඹලට..ජය ❤

  • @c.n.b7150
    @c.n.b7150 4 роки тому +9

    Baji එල කොල්ලෝ ටික මගේ වයිෆ්ගේ ගමේ කොල්ලෝ ටිකක් නියමයි.ජය වේවා !!!

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa....

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

  • @අශාන්අශාන්-ෆ3හ

    හදවතෙ ගායකයා දමත් ..අසංක

  • @chathurangaperera2297
    @chathurangaperera2297 3 роки тому +3

    පට්ට ලස්සනයි......ආදරෙයි දමිත් අයියට වගේම බැජී ඔයාලටත්

  • @p.p.m.prabathekanayaka3014
    @p.p.m.prabathekanayaka3014 4 роки тому +5

    Woow සුපිරි සුපිරි ...අනර්ඝ යි විසිස්ටයි ශේහ්ටයි බුදුසරනයි ජයවේවා බැජී

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa....

  • @rohanaajith2219
    @rohanaajith2219 4 роки тому +13

    සිංදුවෙ හඩවිතරක් අැහෙනකොට මම හිතුවෙ අැත්තටම දමිත් කියලා ලස්සනයි ජයෙන් ජය ඉදිරියටම යන්නල❤❤❤❤👍👍👍

  • @nima8759
    @nima8759 4 роки тому +52

    ගැම්මට කුරුණෑගල ❤

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo
      1
      HD Video Team Balapitiya

    • @erandahasith7635
      @erandahasith7635 4 роки тому +1

      😍😍😍😍😍😍😍😍😍

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому +1

      thankyou 🎸🤟🥰

  • @samiththiwanka621
    @samiththiwanka621 4 роки тому +55

    බැජීට ආදරය අය කෝ 💪❤👌

  • @asankakumara672
    @asankakumara672 4 роки тому +13

    Lovely backing after long time we can hear ...all the very best and hope to see no 1 band in srilanka soon.budusaranai

  • @kasuntharaka9842
    @kasuntharaka9842 4 роки тому +6

    Hama athinma oyala balance adareiii godakkkk loku gamanak yanna puluwan විවිධත්වය godak watinawa

  • @IshuuIshaara
    @IshuuIshaara 2 роки тому +9

    අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .. දමිත් අයියා වගේම ගයන් අයියා ඔයත් අපේ හදවතේ ගයකයා.🌹❤💋💞

    • @suranjithchamara3595
      @suranjithchamara3595 2 роки тому +1

      Machan saduna sathuthui ubai mai eda shaini ape band eke sing kara mathakada uba ada hoda tenaka godak sathuthui 🥰🥰🥰🥰

  • @thusithaws
    @thusithaws 5 років тому +7

    ලේයින් ලියා දුන් අදර කවියේ එක පටිට කොල්ලො මෙ විදිහටම යමු පටිට ⁣අහන්න හිතට වදින සිංදු ටිකක් තව ටිකක් හදවතට වදින්න ගහන්න වෙයි එතකොට නමි පටිට .....අදරේයි

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa.....

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      thankyou ♥️

  • @maduasiri7602
    @maduasiri7602 4 роки тому +2

    Damith aiya oya wes walagena avith sindu kiyanne. Heeeee lassanai. Budu saranai. Jaya wewa

  • @ravishaafernando3142
    @ravishaafernando3142 4 роки тому +14

    නියමයි beji..🥰🥰🥰ඔහොම යo... ජයවේවා!!!👍👍💪

  • @kumarioyaharikumari4570
    @kumarioyaharikumari4570 4 роки тому +15

    නියමයි දමිත් අසංක වගේම වොයිස් එක

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      thankyou

  • @r2klive411
    @r2klive411 2 роки тому +4

    Bejilage loku Fan kenek man අද ඔයාලා ඉන්න තැන ගැන මාරම සතුටක් තියෙන්නෙ ❤️🙈😘😍😍😍

  • @dishaneranga1118
    @dishaneranga1118 4 роки тому +1

    චාමර අයියාගේ voice eka wage meyge voice patta baji api nitharama kathakarana wachaneth baji....e nisa oyala හැමදාම හදවතේ innawa

  • @avinduchathuranga175
    @avinduchathuranga175 5 років тому +41

    වොයිස්,කීබෝඩ්,ඩ්‍රමා,බේස්😍😍😍❤️

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo
      1
      HD Video Team Balapitiya

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      😍🥰🤟 thankyou

  • @lasithashihara8679
    @lasithashihara8679 3 роки тому +2

    😍😍❤️❤️සුපිරි beji ♥️ සංගීත ❤️❤️කණ්ඩායම❤️❤️ ජයවේවා❤️❤️😍😍😍😍

  • @udaradilanjana7525
    @udaradilanjana7525 Рік тому +2

    චාමර +දමිත් +මල = සැප. පිස්සුවක්.. ඒ කටහඬ ඒ විදියට අහන්න දුන්නට පිං..

  • @kavishkasampath8035
    @kavishkasampath8035 4 роки тому +5

    ආ යූ කිඩින්ග් මී දමිත් අසංක🖤🖤🖤🖤🖤🖤 keep it up brothers well done

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa.....

  • @lahirupriyankara295
    @lahirupriyankara295 4 роки тому +8

    එල එල බැජී.ගයාන් අයියේ වොයිස් ෆට්ට...😍😍😍😍 නින්ජා අයියාට කියන්න ඕන සින්ග් කරද්දි මැදින් කියන්න එපා කියලා..මොකද ඔරිජිනල් වොයිස් එක චා වෙනවා..වැරදි වෙනවා ඒවා හදන් ඉදිරියට යමු...කොහොම උනත් හදවතේ බෑන්ඩ් එක බන්..සුපිරිම ගමනක් යන්න ලැබේවා..බුදුසරණයි

  • @chinthakakumara7287
    @chinthakakumara7287 2 роки тому +2

    Best band baji,සුපිරි

  • @අංගම්මනසුමනේ-ත8ණ

    වරදින්නෙ නෑ මචන්ලා ,super machan ❤️❤️

  • @thusithdarshana1662
    @thusithdarshana1662 3 роки тому +1

    Supiri band ekak.hamadama ekata inda.hodama band eka wena dawasa wadi athaka ne....damithge sindu tikanam kiyanawa supiriyatama.damith dakkoth godak sathutu wei meyage dakshakama

  • @naveenviduranga9999
    @naveenviduranga9999 3 роки тому +7

    Beji කියන්නෙ අගමක් අඩෙ❤️❤️❤️😘😘😘😘🌹🌹🌹🌹

  • @ishaniayeshika9286
    @ishaniayeshika9286 3 роки тому +2

    පට්ටම වැඩක් 🤟

  • @chamindac9880
    @chamindac9880 4 роки тому +46

    දමිත් අයියා ගමේ එකා ඒ නිසා සින්දු ටික ඇහුවා සුපිරිම .....හැම එකකම ඉන්නවා රිලවේක් හර හර අවුස්සන අන්න එයා පොඩ්ඩක් සයිලන්ස් උනානම් හොදයි ...ලස්සනට සෙල්ලම් කරනවා ෆෑඩා මරු 👉❤️❤️

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

    • @r2klive411
      @r2klive411 2 роки тому +1

      අඩො ඔව් බන් සින්දුව කියනකොට උ සයිලන්ට් උනානම් ෆට්ට

  • @ThushanThiwanka-u7r
    @ThushanThiwanka-u7r 5 місяців тому +1

    අඩෝ මෙකෙන් ගන්න් මනෝ පාර සුපිරීයක්❤❤🤤

  • @kusalhashan9739
    @kusalhashan9739 4 роки тому +9

    ඔක්කොම හොඳයි ඉදරියට යන්න සුබ පතවා beji

    • @kurunegalatv824
      @kurunegalatv824 4 роки тому

      Kurunegala tv මගේ youtube channel එකට subscribe එකක් දෙන්නකෝ ජයවේවා

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa....

  • @lakinduseuwanda9452
    @lakinduseuwanda9452 4 роки тому +1

    superb clear backing.... jaya wewa..flashback sounds balancing walata kittu gathiyak danenawa.

  • @dinukadinuka9975
    @dinukadinuka9975 2 роки тому +12

    ගායාන් අය්යා ඔයා නිසා තමයි මේ හැම සින්දුවක්ම මතක අය්යේ ❤️

  • @lahinithilakshi4987
    @lahinithilakshi4987 4 роки тому +11

    ලස්සනයි ..💖💖 ජයවෙිිවා ....

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa....

  • @kavindya..
    @kavindya.. 4 роки тому +2

    සුපිරි මෙක තමා දැන් ඔනි නියමයි දිගටම ඔනි මෙ වගෙ❤️❤️

  • @yashanbhanuka1123
    @yashanbhanuka1123 5 років тому +15

    Adrei Bejiii ❤️ බේස් වැඩ්ඩෙක්
    කුරුණැගල අබිමානය

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa.....

  • @damithsampth1578
    @damithsampth1578 4 роки тому +12

    අන්න කොල්ලො...👌👌👌 එහෙම තමයි. වෙන්න ඔන ...

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa...

  • @dumindagamage4714
    @dumindagamage4714 6 місяців тому +1

    Damith asnka kiyanne hadawathe gayakaya❤❤❤❤

  • @amaludaya4884
    @amaludaya4884 4 роки тому +21

    සද කැලුම් ඔයාට හොද අනාගතයක් තියනවා 🚀🤴

    • @gayansandakelum9449
      @gayansandakelum9449 4 роки тому +2

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @surekasureka2119
      @surekasureka2119 4 роки тому

      Fb innawada

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo
      1
      HD Video Team Balapitiya

  • @danurox4065
    @danurox4065 4 роки тому +12

    එල බැජි. අාදරෙයි මචන් උබලට. බැජි තමයි~¥¥¥ රැල්ල..❤️❤️❤️❤️❤️

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

  • @rukshanindika3592
    @rukshanindika3592 4 роки тому +9

    Beji lanakwe no 1 band eka wenawa saho adarei ❤❤❤🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @funnyvideos6066
    @funnyvideos6066 2 роки тому +1

    සදාරනයක් කරනවා හොදට 💘🌹

  • @supunharshana3065
    @supunharshana3065 4 роки тому +11

    අපිට සහරා ෆ්ලැෂ් එපා උනා වගේ අලුත් සිංදු නම් කියන්න එපා අම්මෝ පිං සිද්ද වෙයි ඔයාල මේ තැනට ආවෙ අපි ආදරේ හින්දයි ඒ නිසා ඒක නැති කර ගන්න එපා අලුත් සිංදු කියල දැන් නම් බැජී සුපිරි ආදරෙයි ❤ ජයවේවා හදවතින්ම ආදරෙයි හැමදාමත් ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa....

  • @mohomedmusthak4534
    @mohomedmusthak4534 4 роки тому +6

    Kurunegala apee kollo adarei bn

  • @sarathkumara2709
    @sarathkumara2709 4 роки тому +4

    Patta well done boys next famous band good luck

  • @niroshanathilina5017
    @niroshanathilina5017 4 роки тому +1

    Supiri bejee.ela niyama gamanak thiyenawa.eka ira hada wage suwer

  • @යෙශ්මින්රශ්මික-ඣ5ර

    වයඹ ගැම්ම💚💚💚

    • @shehanshehan9515
      @shehanshehan9515 4 роки тому +1

      බැජී වයඹද බං 🤔

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa...

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому

      thankyou ♥️♥️

  • @surekapodimanike1417
    @surekapodimanike1417 2 роки тому +2

    Mekata gahanna aye lankawe band ekak ne wena ewage wage pada sho ne suirima aiyala set ekhh ❤️❤️❤️🎤

  • @sandaruhasankaofficial5515
    @sandaruhasankaofficial5515 3 роки тому +9

    කුරුණෑගල කොල්ලො ටික..
    කුරුණෑගල කිව්වම ලංකාවම හෙල්ලිලා යන වැඩක් දෙමු 💘🔥❤

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 4 місяці тому

    Theruwan saranai sadakelum malli ❤️❤️❤️❤️

  • @imeshbro5965
    @imeshbro5965 4 роки тому +3

    damith aiyage sound ekamai niyama nonstop ekak👍👍👍👍👍👍👍👍👍👍😚😚😚😚😚

  • @chathuniacademy4048
    @chathuniacademy4048 4 роки тому +2

    සුපිරි බැජි සුබ ගමන්

  • @manjulasewwandi6062
    @manjulasewwandi6062 2 роки тому +2

    බැජි සුපිරියක් තමයි 😊

  • @tharidulakshan2489
    @tharidulakshan2489 3 роки тому +1

    Damith aiyama thma oyata jaya❤️

  • @dimuthunishantha5689
    @dimuthunishantha5689 4 роки тому +6

    මරු මචන්ලා...උබල තමයි best ම....සුපිරි මචන්...දිගු ගමනක් යන්න පුලුවන් උබලට..ඒක මට විස්වාසයි..එකෙන්ම සුබ පතනවා.....🤟🤟🤟

  • @NUWANBANDARAGunathilake
    @NUWANBANDARAGunathilake 4 роки тому

    Damithge voice eka feel wena nisa ahuwe. Sing karana eka supiri waddek. Ara dapaththe inna un denna hama thissema madin panala puka denawane. Song eka lassanata enakotama kanawa. Epa unaa ahana ekath

  • @gayan7538
    @gayan7538 4 роки тому +3

    සුපිරි කොල්ලෝ kiyanna wachana na.

  • @thameeraharshaka2787
    @thameeraharshaka2787 4 роки тому +1

    Patta beji ohoma giyoth wadi kal noya Lanka we no 1 wenawa , jaya wewa baking supiri a ela ela🥇

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 роки тому +3

    හදවතින්ම ආදරෙයි හදවතෙ හඩවල් වලට..
    ඔබෙ හඩත් 👌👌...

  • @shasinthaprabath229
    @shasinthaprabath229 2 роки тому +1

    ♥️♥️......කියලා වැඩක් නැ පට්ටයි ආ.... ගයාන් අයියේ....

  • @x.9104
    @x.9104 4 роки тому +4

    කුරුණෑගල කියලා රගන්ට එපා....බොරුව නැතුව වැඩක් කරනවානම් කව්රුත් ආදරෙයි....නියමයි බැජී උබලට දිගු ගමනක් තියෙනවා...වෙනසක් එක්ක ඉදිරියට යමල්ලා....එලම

    • @nilanila2076
      @nilanila2076 4 роки тому +1

      ane ammata hukapan wesige kolla

    • @r2klive411
      @r2klive411 2 роки тому

      @@nilanila2076 පාඩුවෙ ඉදපන් ටිපර් නොවි

  • @sugathjayaveera2366
    @sugathjayaveera2366 4 роки тому +2

    Flashbacklagen passe clear pad sound tikk ahuna begii . Niyamai, padnm supiriyk

    • @Safariya1
      @Safariya1 4 роки тому

      Mawath subscribe karala help ekak yaluwa....

  • @nimeshmayantha5599
    @nimeshmayantha5599 4 роки тому +5

    තේකොල පෙට්ටියෙන් පටන් ගත්ත වැඩේ සුපිරි රැල්ලක් හැදුවා බැජී😍

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa....

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому +1

      thankyou ♥️♥️

  • @dumindasadakelum7410
    @dumindasadakelum7410 4 роки тому +1

    Ekanm fatta කටහඩ පිස්සු හැදෙනවා... පරණ සින්දු විතරක්ම කියමු නේ... 👍👍👍👍👍🤗🤗

  • @chamidurashen2825
    @chamidurashen2825 Рік тому +2

    කව්රුත් සින්දුවේ අඩුපාඩු නම් කියන්න එපා පට්ට සාදරනයක් කරනවා 🥺❤️

  • @daasanka4187
    @daasanka4187 3 роки тому +1

    Supiriyak thamai e unata damith aiyya lagata Enna BA adarei ❤️❤️

  • @manujamihiranga572
    @manujamihiranga572 3 роки тому +5

    පට්ට සුපිරී ඕයී❤❤❤❤

  • @buddhikapalihawadana7690
    @buddhikapalihawadana7690 4 роки тому +2

    වයඹ ගැම්ම . ජය වේවා

  • @chinthakanuwan8441
    @chinthakanuwan8441 5 років тому +8

    කුරුණෑගල ගැම්ම ආදරෙයි බැජි❤️❤️

    • @Safariya1
      @Safariya1 4 роки тому +1

      Mawath subscribe karala help ekak yaluwa....

    • @ChathuAlex
      @ChathuAlex 3 роки тому +2

      thankyou ♥️

  • @gayanherath1711
    @gayanherath1711 2 роки тому +1

    Supiri beji niyamai lassanai....jayawewa.

  • @pathummadushan2997
    @pathummadushan2997 4 роки тому +16

    අදමයි ඇහුවේ. මම ලයිව් බෑන් වලින් කැමති සහරා ෆ්ලෑශ් විතරයි. ඒත් මේ නන්ස්ටොප් එක නම් මාරම ලස්සනයි. එකෙන්ම ඔන්න සබ්ක්‍රයිබ් කරා 😗

    • @kurunegalatv824
      @kurunegalatv824 4 роки тому

      මගේ kurunegala tv youtub channel එකට subscribe එකක් දෙන්නකෝ ජයවේවා

    • @geeshanc
      @geeshanc 4 роки тому

      සාරා පෑස්🤮

    • @subath187
      @subath187 4 роки тому

      ඊයා සහරා ෆ්ලෑශ් 😂

    • @pathummadushan2997
      @pathummadushan2997 4 роки тому

      @@subath187 එක එක්කෙනාගෙ කැමැත්ත විවිධාකාරයි. තමුසේ ඒක නොදන්න ගොං තඩියෙක්නෙ.

    • @supundilru8749
      @supundilru8749 4 роки тому

      සහරා ෆ්ලෑශ්.😂😂😂😂😂අම්මෝ යකෝ

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 4 роки тому +2

    දමිත් ge ගීත වලට හරිම ආදරෙයි ගොඩක් ලස්සනයි thanks ❤

    • @Safariya1
      @Safariya1 4 роки тому +2

      Mawath subscribe karala help ekak yaluwa....

    • @Safariya1
      @Safariya1 4 роки тому +2

      Mage chanal ekata subscribe 1000k ganna udau karanna yaluwo

  • @harshatharanga1783
    @harshatharanga1783 4 роки тому +3

    පට්ටම ආදරෙයි උඹලට

  • @thusharamadusanka500
    @thusharamadusanka500 2 роки тому +1

    සුපිරි machanlaaa..

  • @r2klive411
    @r2klive411 2 роки тому +4

    බැජිලා මෙ කමෙන්ට් එක අනිවාරෙම් දකින්න ඔනෙ 😁
    අඩෙ අලුතෙන් දමිත් අයියාගෙ Nonstop එකක් දෙන්න ප්ලිස්

  • @sadunkumara1614
    @sadunkumara1614 2 роки тому +2

    patta ban 😀

  • @සoජු-k4i
    @සoජු-k4i 4 роки тому +31

    Flashback එකට අභියෝග කරන්න පුලුවන් එකම බෑන්ඩ් එක අම්මෝ පට්ට❤️❤️

    • @roshandias5804
      @roshandias5804 4 роки тому +2

      එතකොට සනිදප? 😂🤭🖕

    • @virajmadu4079
      @virajmadu4079 4 роки тому +1

      අනේ ලාමක පකයෝ 😂😂😂 විහිලු කරන්න එපා.flashback ට අභියෝග කරන්න???🤔🤔🤔🤭🤭🤭🤭😂😂😂😂

    • @neoblack4626
      @neoblack4626 4 роки тому

      ගුලි කාලද පකෝ🙄😂

    • @nuwanmaduwantha3581
      @nuwanmaduwantha3581 4 роки тому +1

      @@virajmadu4079 lamaka payo unata weddo bn flash back gahanne eka tone eka bn

    • @nuwanmaduwantha3581
      @nuwanmaduwantha3581 4 роки тому +1

      @@neoblack4626 ne bn uge kathawa eththa mokadda flash back lage thiyena hode bn ekama tone ekama gahanne bn

  • @lakminamadhusha6266
    @lakminamadhusha6266 3 роки тому +1

    ගැම්මක් තමයි ඉතින්

  • @nimeshkuweit5099
    @nimeshkuweit5099 4 роки тому +25

    වාව් පට්ට මචං සුපිරි බැකින් ඇන්ඩ් වොයිස් , airpods 2 එක්ක කනට මි පැනි වගේ බේස් ,රිදම් ,ඩ්‍රමා, ඔක්ටපැඩ් දෙනවා නැලවෙන්නම නයිස් කම්පේයාර් with damith , dont fallow සහරාෆ්ලාස් ,

  • @YSM-co5hh
    @YSM-co5hh 3 роки тому +2

    Mage maha gedara batapola kahawe habai oka dakke na😍🤩