Beji චමරට දුන්න සුපිරි බැකිං එකට චාමරදුන්න COMMENT එක

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 961

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 11 місяців тому +7

    ඉක්මනින්ම සුවපත් වේවා හදවතෙ ගායකයා...🥺🙏 පොඩි කාලේ ඉඳලම ආසම ගායකයා තාමත් ආදරෙයි හදවතින්ම හැමදාමත්..💙🥰

  • @nadeeshalakshan6848
    @nadeeshalakshan6848 2 роки тому +52

    දකුනේ ගැම්මට ගායකයෙක් බිහි උනා නම් ඉතින් හදවතේ ගායකයා චාමර වීරසිංහ අයියා තමයි .... ආදරෙයි හැමදාම ❤️❤️❤️

    • @kalanadulanjanamg519
      @kalanadulanjanamg519 2 роки тому

      ඉස්සර හදවත රත්තරං ජෝතිපාල... අද හදවතේ ගායකයා චාමර 💚 මාතර🧡

    • @rangaranga8671
      @rangaranga8671 2 роки тому

      0

  • @janathprasanna4040
    @janathprasanna4040 2 роки тому +57

    දකුණේ සිංහයා වයඹ සෙට් ඓක ඓක්ක රටම හොල්ලපු ඓක මොහොතක් නියමයි බැජි ජය වෙවා

  • @erandafernando9916
    @erandafernando9916 2 роки тому +91

    කොච්චර ඇහුවත් එපා වෙන්න්නනැති චාමර අයියගෙ ගායනය වගේම පද රචනයන් සංගීතය ඒ වා මායාවක් ❤

  • @cpp7160
    @cpp7160 4 роки тому +56

    Really බැජී මරු ..අපෙ හොටෙල් එකෙ ගහපු wedding show එක නියෙමටම කලා ..අපේ staff එකම කොර. අන්න එකයි වෙන්නොන .ජය ශ්‍රී

  • @official8879
    @official8879 3 роки тому +57

    වයඹ දකුන සංයෝජනයක් කොපි නෑ වයඹ කොල්ලන්ගෙ හැකියාව ජය බැජී❤️😍

  • @bolabroofficial3433
    @bolabroofficial3433 3 роки тому +47

    ගම මාතර
    නම චාමර
    දකුණේ ඔබට අභිමානය💪❤️

  • @buddhika_deshan
    @buddhika_deshan 3 роки тому +25

    හදවත.❤️❤️ චාමර වීරසිංහ 🖤🖤
    ස්තූතියි බැජී.. 💛💛

  • @තරුක්බංඩාරජයතිලක

    දකුණුලක ගැම්ම. වයඹ හයිය.. ආදරෙයි උඹලට. ඩ්‍රින්ක් එකක් දාලා අහන්න සෙට් උනේ ලංකාවෙන් දුරකට වෙලා.. රුසියානු රටේ ඉදන් මේ ආදරය බැජී. චාමරට ❤

    • @slroma7356
      @slroma7356 Рік тому

      අනිවා මමත් ඩ්‍රින්ක් එකක් දාපු වෙලාවට හෙඩ් සෙට් එක ගහහෙන සහ ගෙදර නිවාඩු ගියාම සෙට් එක දාගෙන අනිවාරෙන් අහන සෙට් එකේ සිංදු ටිකක් මේකත් 🔥

  • @senurabandara123
    @senurabandara123 2 роки тому +33

    පට්ට බන්... flash back level එකටම ගහනව.පට්ට බැලන්ස්.කට්ටියගේ විනයත් සුපිරි..ජය වේවා.🔥
    17.02.2022

  • @chamaraekanayake4859
    @chamaraekanayake4859 4 роки тому +71

    මතකයන් ඔබේ තනිකර flashback ,, අවුලක්ම නෑ පට්ට උබලගෙ සෙට් එක.. අහං ඉන්න ආස හිතෙනවා බං බැකින් වලට ❤️❤️❤️❤️❤️

    • @sithijayasandakelum6027
      @sithijayasandakelum6027 3 роки тому +4

      ලීඩ් පාර සුරා තරම් මදි එත් ඉස්සරට එ වගෙම ගහයි❤️

    • @familydiar
      @familydiar 2 роки тому +3

      පටන් ගත්තෙම flashback විදිහට

  • @Shaana_Boy
    @Shaana_Boy 3 роки тому +25

    අපි හෙවුව වෙනස 🙏❤️ බැජී ඩ්‍රමා ♥️

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 2 роки тому

      @S.H. Deshitha Pramuditha Dilshan 🤭🤭🤭🤭🤭🤭

    • @gaganiadithaya5861
      @gaganiadithaya5861 2 роки тому

      @S.H. Deshitha Pramuditha Dilshan hari ela 🤣🤣🤣🤣🤣🤣

  • @kirindiwelatown449
    @kirindiwelatown449 4 роки тому +24

    ඇත්තටම සුපිරි බැකින් එක👌❤️❤️
    මතකයන් ඔබේ එකට drums සුපිරි ගහනවා...ආදරෙයි බැජි 🙏🎵🎼🎸🎶

  • @Janiya__007
    @Janiya__007 2 роки тому +8

    කොච්චර පරන උනත් හැමදාම අලුත් වගේ අහනවා චාමර අයියාගේ සිංදු ටික. ලංකාවේ ඕනේම තැනක සංගීතයක් තිබ්බොත් කොල්ලෝ ඉස්සෙලාම ඉල්ලන්නේ චාමර.

  • @sahanmalindu5366
    @sahanmalindu5366 2 роки тому +64

    ඩ්‍රමා අල්ලන ගැම්ම 😍සින්දුවට උපරිම සාදාරනේ කරනව සෙට් එක 🙂ජය ❤

    • @indikadangall1372
      @indikadangall1372 2 роки тому +1

      සැරටම

    • @hansakasenevirathne177
      @hansakasenevirathne177 2 роки тому +1

      නිරෝෂන්ගෙ කොපිය මොන ගැම්මක්ද ඕයි🤣🤣

    • @slroma7356
      @slroma7356 Рік тому

      ​@@hansakasenevirathne177උබ,එහෙනම් ගහපන් පකෝ ඩ්‍රම 😮

  • @BLAcKDEMON-u7m
    @BLAcKDEMON-u7m Рік тому +1

    කියන්න වචන නෑ සින්දුත් සුපිරියි එයත් සුපිරියි 💖💖💖💖💫

  • @asankasuraweera1917
    @asankasuraweera1917 2 роки тому +15

    හදවතේ ගායකයා❤️❤️ආසම සින්දූ සෙට් එක❤️❤️❤️😘🎶🎶🎶🎶🎶

  • @dimuthusathsara3379
    @dimuthusathsara3379 2 роки тому +11

    දකුණෙ සිංහයා චාමර වීරසිංහ, ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @slshashi2395
    @slshashi2395 3 роки тому +20

    අපේ කුරුණෑගල ගැම්ම තමා බැජී.....🙏🙏🇱🇰🇱🇰👍

  • @sureshgraphic8615
    @sureshgraphic8615 3 роки тому +36

    කුරුනැගල රාවනා පරපුරෙ යක්කු...තව ගහපන් පුතා බෆල් කුඩු වෙලා යන්නම....සුබ ගමන්...👌👌👌

  • @deemanthatissera2844
    @deemanthatissera2844 2 роки тому +42

    බේසාව ඇහෙන්නේ නැද්ද බං කාටවත්???මට ඇහෙන්නේ ඌව විතරයි❤❤

  • @chanukadilshan6366
    @chanukadilshan6366 4 роки тому +38

    චාමරගේ සින්දු වලට සුපිරියටම යන්නේ පර්පල්රෙන්ජ් බැකින් තමයි. එක තමයි ඇත්ත. බැජි ජය. 😍😍

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 2 роки тому

      😂😂😂

    • @harshanaeranda3690
      @harshanaeranda3690 2 роки тому +1

      Oya hariyatama hari saho.... aka thamai aththa.a nadarata kanata cool...

    • @PH.PAWANSRI
      @PH.PAWANSRI 2 роки тому +1

      👍👍👍👍👌👌👌👌

    • @yasirusamarasinghe9268
      @yasirusamarasinghe9268 2 роки тому +1

      Ow atta ❤️

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 10 місяців тому

      👍👍👍👍👍 පර්පල් රේන්ජ් වගේම මේ ගෲප් එකයි ස නි ධ ප ත් බැකින් ලස්සනයි චාමරගෙ සිංදු වලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalindusampath9525
    @kalindusampath9525 3 роки тому +226

    ඔය කට හඩින් හූ කිව්වත් ලස්සනයි චාමර අය්යේ ❤ ... දකුණේ වීරසිංහයා චාමර වීරසිංහ ❤️❤️❤️😎❤️❤️❤️

  • @wimashawimasha3564
    @wimashawimasha3564 2 роки тому +2

    Damith aiya hitiyanam kochchara lassanaida e aduwa purawanna ba wena katawath hadawathe raja Damith Asanka thamai ithin 😘😘😘😘😘😘😘

  • @pinsarademintha5907
    @pinsarademintha5907 4 роки тому +153

    හැමොම ඩ්‍රමයි,රැව්ල ගැනයි විතරයි කතාව...කටවත් පෙන්නේ නැහැ කිබොඩ් අයියගේ වැඩ කැලි ටික.එකත් සුපිරි ලස්සනයි 😘

    • @kanchanawijerathna2895
      @kanchanawijerathna2895 3 роки тому +1

      Eyge part hena lassanai

    • @aryancompanyltd1417
      @aryancompanyltd1417 3 роки тому +4

      කතා නෑ....
      සුපිරිම වැඩ්ඩො සෙට් එකක්.
      flashback.. seeduwasakura.. beji..
      දැනට තියෙන සුපිරිම බෑන්ඩ් තුන බන්

    • @SLKOLLA-qi8xh
      @SLKOLLA-qi8xh 3 роки тому +2

      උගෙ මොනා කියන්නද බන් ආදලෙයි උට පැලෙන්න ඌ ගැම්මක් බන්

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 3 роки тому +4

      Derana betle of band එකේ අපේ කොල්ලට සම්මානයක් හම්බවුනා ඔක්කොම බැන්ඩ් වලින් හොදම key bordis කියලා ❤️

    • @hansakamalli7633
      @hansakamalli7633 3 роки тому +1

      එකනම් අැත්ත ☺

  • @menakaisuru1011
    @menakaisuru1011 2 роки тому +16

    සුපිරි චාමර අයියේ😍😍😍😍😍😍 .බුදු සරණයි.🙏🙏🙏

  • @chathuN
    @chathuN 4 роки тому +5

    Baji ආදරයෙයි අපෙ කමට ඇතුගල්පුරවරයට ලොකු ආඩම්බරයක් සුපිරි ම drama සුපිරි ලොකු ගමනක්‍ යන්න බැජි ආදරයෙයි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා

  • @imeshasanka1919
    @imeshasanka1919 2 роки тому +10

    ආසම බැන්ඩ් එකයි ...ආසම ගායකයයි❤️🎧

  • @githvadinelka2654
    @githvadinelka2654 2 роки тому +15

    ගී ලොව වීරසිංහයා......❤️🔥🤟 චාමර වීරසිංහ ....😎😎

  • @saheligunasekara8826
    @saheligunasekara8826 3 роки тому +28

    හදවතේ ගායකයා 😘❤️❤️❤️👌

  • @maheshhansika2033
    @maheshhansika2033 2 роки тому +13

    මම නම් ආස කී⁣බෝඩීිි ගහන මල්ලිට.ලස්සනට බටනලාත් ගහනවා.ඇත්තටම ඌනං පෝරක් තමයි.බුදු සරණයි .

  • @shashikaravihara9510
    @shashikaravihara9510 3 роки тому +43

    දමිත් අසංක අයියත් ඉදියනම් මරු ❤️😥

  • @tharudesilva64
    @tharudesilva64 Рік тому +3

    හැමදාම සෙට් එකේ සද්දෙට අහනවා තාම ❤

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 роки тому +7

    සුපිරි සිංදු,baking Supiri thamai...

  • @sajithmalaka8740
    @sajithmalaka8740 2 роки тому +9

    මිනිස්සුන්ගෙ හදවත් වල ජීවත් වෙන සුපිරි මනුස්සයෙක් ❤❤

    • @asankakumara292
      @asankakumara292 Рік тому

      පිරිසදු වෙන්නෙ කොහොමද බං මුලින් ගැනි තමයි මුට ගොඩක්ම උදවි කලේ මු එගැනි ඇතහැරියා මුට මුල මතකනැ මුට එගැනි මදි උනා පවි එ ගැනි ලමයත් එක්ක තනි උනා උබලාට හදවතේ ගායකයා උ නාට මට පෙන්න බැ

  • @lasithaaluthgamage3164
    @lasithaaluthgamage3164 4 роки тому +76

    වැඩියෙන් ම ආදරේ බෑන්ඩ් එකයි ගායකයයි එකම stage එකේ
    ආදරෙයි සෙට් එකට ම
    ❤️💝

  • @gamingchucky8732
    @gamingchucky8732 4 роки тому +17

    Drummer නම් සුපිරිම සුපිරි , kattiyama hodai loku gamanak thino supiri band ekak

  • @b.m.s.lassana1363
    @b.m.s.lassana1363 Рік тому +2

    චාමර ගැන කියන්න දෙයක් නැ ..❤ බැජි නම් සුපර් සුපිරි 💐 සුබ පැතුම් දුර ගමනක් තියෙනවා ඔයලාට ජය

  • @shanmadushanka7815
    @shanmadushanka7815 4 роки тому +10

    සුපිරි බෑන්ඩ් එකක්. උබලගෙම අන්න්‍යතාවක් හදාගන්න. ආදරෙයි බැජී මාතර අපිත්

  • @sudathsisira2210
    @sudathsisira2210 3 роки тому +94

    හදවතට චාමර කිව්වත් එකයි චාමරට හදවත කිව්වත් එකයි❤️😉

  • @danishkodidinushan9266
    @danishkodidinushan9266 2 роки тому +23

    ඔය ලොකු ලොකු බෑන්ඩ් ඔක්කොම කොර වෙනවා බැජි උබලගේ ඔය සෙට් එකම හිටියොත් ❤️

  • @pathumchandana8451
    @pathumchandana8451 3 роки тому +3

    බැජී මරුනේ.මරුවට ප්ලේ කරනවා.ඩ්‍රමාමරු

  • @isurudilshan2252
    @isurudilshan2252 2 роки тому +8

    චාමර වීරසිංහ කියන්නේ නමක් විතරක්ම නෙමෙයි 😍❤️😍,

  • @vasanthakumara1974
    @vasanthakumara1974 4 роки тому +8

    පට්ට මචං කට්ටිය එලටම play කරනව
    බේස් guitarist පට්ට
    එල එල
    බලං ඉදී ඊලග අප්ඩේට් එක එනකං...
    💐💐💐💐💐💐💐💐
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asankamahesh1395
    @asankamahesh1395 2 роки тому +5

    පෙරාපු රතරන් කටහඩ..හදවතේ හඩ..❤️❤️👌👌

  • @madhurangakarunasinghe3111
    @madhurangakarunasinghe3111 2 роки тому +13

    ආදරණීය හදවතේ ගායකයා ❤❤

  • @Honesters
    @Honesters 3 роки тому +22

    ගොඩාක් ස්තූතියි හැමෝටම පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @maheshkumara9394
    @maheshkumara9394 4 роки тому +23

    හදවතේ ගායකයා ❤🙏

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 роки тому +11

    බැජි කියන්නෙ පිස්සුවක්...😘✌✌ අංක 01 බෑන්ඩ් එක.....

    • @asankakumara292
      @asankakumara292 2 роки тому

      අනිත් බැන්ඩි නැත්නමි

    • @krishanpiyumalmahakumara1216
      @krishanpiyumalmahakumara1216 Рік тому

      @@asankakumara292 ඵල මූසලයා

    • @asankakumara292
      @asankakumara292 Рік тому

      @@krishanpiyumalmahakumara1216 අනුන්ගේ නස්ටොප් ගහලා ලංකවෙ අංක 1වෙන්නැ තමන්ගෙ දෙයක් කරම තමයි අංක 1 වෙන්නෙ 2015 බැන් ඔක්කොම එකයි බලපන්
      flash back
      Sunflower
      Purple range
      ඔයවගෙ එකදගට අනුන්ගෙ නස්ටොප් ගහනවද කියලා
      2015 අපු බැන්ඩි තමයි සංගිත කැවෙ අනිත් එක දැන් ඉනන ගයකයො නහෙන් අඩනවා 2000 පස්සෙ එවින්ට මෙවා සිංදු අපිටන් අපිරියයි

  • @thilinadanushka5807
    @thilinadanushka5807 2 роки тому +13

    අදටත් මම ඔබගේ පලමු පෙම්වතා❤❤❤❤😥😥

  • @manjukumara265
    @manjukumara265 4 роки тому +62

    ලොකු වෙනසක් වෙනවා ලොවෙත් ආදරෙයි බැජී.

  • @sameeraperera3207
    @sameeraperera3207 2 роки тому +2

    Baji patta flash back lata abiyogayak wei band eka dalayana epa allagena hitapalla ජයවේවා

  • @k4dpoddaff.959
    @k4dpoddaff.959 2 роки тому +16

    Flashback තමයි ඉතිම් හදවතේ එක..😍bejiලත් අවුලක් නැ ..හොදට සෙල්ලං කරනව..✌ ✌😍😍

    • @asankakumara292
      @asankakumara292 Рік тому

      flash back කඩෙන් කොත්තු කපු එකෙක්

    • @vishalvimukthi2117
      @vishalvimukthi2117 Рік тому

      flashback hodai roshanaya nattan band kanawa uu 😂😂😂

  • @supunchandana9711
    @supunchandana9711 Рік тому +1

    දකුණේ අකුන චාලි අයියා ගැමිමක් තමයි පොඩිකාලෙ ඉදලම මම ආසම ගායකය......❤️❤️❤️❤️

  • @dilankamadushan4302
    @dilankamadushan4302 4 роки тому +67

    ඉහලින්ම වැජබෙන සංගීත කන්ඩායම් වලට බැජීගෙන් රතු එළියක් ආදරෙයි බැජියෝ ගාල්ලේ අපිත්😍😍😍😍🙈

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 роки тому +8

    තෙරුවන් සරණයි හදවතේ ගායකයානනී....❤❤❤❤❤❤❤❤❤චාමර....🙏🙏🙏🙏🙏

  • @dilshapramod5382
    @dilshapramod5382 4 роки тому +8

    බෑන්ඩ් එකත් සුපිරි ගායකයෝ සෙට් එකත් සුපිරි හදවතේ ගායකත් ආසම බෑන්ඩ් එකත් එක්ක ආදරෙයි ❤

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 4 роки тому +5

    Beji elane eka para oyalata Budu saranai ela ohoma yanna ..adarei api oyalata ..

  • @darshanagamage6681
    @darshanagamage6681 2 роки тому +6

    ඔක්කොමත හරි කීබෝඩගේ බට නලා ටෝන් තමා සුපිරි .❤❤

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 4 роки тому +3

    සුපිරි.බැජී..නියමයි sounds ...ජයවේවා...👌👌👌👌👍

  • @chinthakasajith5123
    @chinthakasajith5123 2 роки тому +16

    ෆ්ලැශ්බැක් නිරෝශන් මතක් උන අය කෝඔ ❤️❤️❤️❤️

  • @maheshkumara9394
    @maheshkumara9394 4 роки тому +3

    Baji එකෙන්ම ආදරෙයි
    සුපිරිම බැකින් ඒක.
    පට්ටම ලස්සනයි
    ජය වේවා...🙏❤

  • @maheshmadushan469
    @maheshmadushan469 4 роки тому +10

    Drummer සුපිරි මචන් ජය❤️

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 2 роки тому +3

    මං කි ගමනක් බැලුවද කියලා මං දන්නේ නැ.ඒ තරමටම ආසයි 😍❤😍❤😍❤😍

  • @tharindukaushalya6209
    @tharindukaushalya6209 2 роки тому +7

    හදවතේ ගායකයා.🖤💥

  • @asankalakmal1206
    @asankalakmal1206 4 роки тому +81

    ඩ්‍රම්ස්ට සුපිරියට කීකරුයි stick දෙක...💕💕

  • @kasunbandara9050
    @kasunbandara9050 4 роки тому +28

    එක්කෝ හෙඩ්සෙට් එක යනවා. නැත්තම් සෙට් එකේ පීකර් පැලෙනවා. තව පැලෙන්න අහන්න හිතෙනවා බන්. ඩ්‍රමා ගහනවා ලෙසටම. එලෝපල්ලා තටු හැලෙන්න. සුභපැතුම් ... ❤

  • @chanu1582
    @chanu1582 3 роки тому +6

    සිතින් විතරක් පෙම් කරන්නම්..
    දුරින් හිද ඔබ දෙස බලන්නම්...

  • @virajmadu4079
    @virajmadu4079 4 роки тому +34

    චාමර වීරසිංහ 👉🎵🎵🎵🎵👑️👑️👑️❤❤

  • @Irusha17_works
    @Irusha17_works 4 роки тому +28

    2020 අන්තිම මාසෙත් අහන කට්ටිය කෝ ❤️❤️👌👌

  • @Sathyasoyair
    @Sathyasoyair 4 роки тому +9

    හදවතේ ගායකයා බැජි එක්ක , මරු

  • @accidentext9452
    @accidentext9452 4 роки тому +13

    Audio output එක තව Quality වුනානම් සුපිරි. Bass පොඩ්ඩක් මදි. වැඩේ සුපිරි. ජව වේවා 🔥❤️

  • @deerasinghaanoja5270
    @deerasinghaanoja5270 Рік тому +1

    Chamara weerasinghe ❤️

  • @vishwamweerarathna1267
    @vishwamweerarathna1267 4 роки тому +20

    බැජී | එදා ඉදන් හිටියා | ඉස්සරහටත් එහෙම තමයි | ඇතුගල්පුර අභිමානය 💜️🤘

  • @pasindulakshan3694
    @pasindulakshan3694 2 роки тому +6

    දකුණේ සිංහයා මරු චාමර අයියෙ

  • @isurukanchana6456
    @isurukanchana6456 4 роки тому +4

    ඇතුගල්පුර අබිමානය... පහරක්... beji.. ❤️
    චාමර වීරසිංහට හදවතේ ගායකයා කියන්නේ නිකන් නෙමේ 🔥

  • @chandanapradeep9295
    @chandanapradeep9295 2 роки тому +3

    එලම...... හොදටම කරනව... ජයවේවා බැජී...❤️

  • @sarigamaentatrainment7675
    @sarigamaentatrainment7675 4 роки тому +45

    වයඹ අබිමානය ආදරෙයි බැජී💜️

    • @tharakasandaruwan6058
      @tharakasandaruwan6058 4 роки тому +1

      Api hithuwe යාපහුව රාජදානිය කියලා ..අනේ හුකේ ඉතින් ..😂😂

    • @LukeMdesilva
      @LukeMdesilva 4 роки тому +1

      😂😂😂

    • @sura5633
      @sura5633 3 роки тому

      ඔව් ....අපිටනම් ලංකාවේ නිසා ආදරෙයි ..තාම ගොං

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 4 роки тому +1

    Beji නියමයි අලුත් කොල්ලො සෙට් එක,
    Sounds Supiri සෙට් එකගේ ජයවේවා , දිගු ගමනක් යන්න ලෑබේවා ,,
    ජයවේවා 🤜🤛🤜🤛❤❤❤❤❤

  • @shehanpathirana5907
    @shehanpathirana5907 3 роки тому +3

    කුරුණෑගල baji ආදරෙයි

  • @chanakachanaka1498
    @chanakachanaka1498 3 роки тому +4

    නියමයි බැජි.❤️💙💚 සනිධප පැඩිි පාරක් ඇහෙනවා💚

  • @lahirurandika8785
    @lahirurandika8785 4 роки тому +5

    ආදරෙයි chamara aiya....චාලි මාරු... Adarei mernko චාලි.... Fatta baking beji...... Mernko ආදරෙයි චාලි.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

  • @Ayandra-z8y
    @Ayandra-z8y 10 місяців тому

    Get well soon chamara sir my❤❤❤❤❤❤❤❤❤😊😊😊😊❤❤❤super mama ❤️ asama hada ❤ budu saranai ❤❤❤

  • @maheshrathnayaka9819
    @maheshrathnayaka9819 4 роки тому +22

    හැමෝම කියලා තියනවා ෆ්ලැශ්බැක් බැකින් එකමයි කියලා ඒ කියන්නේ තව මොනවද කොල්ලනේ...දැනට ලංකාවේ අංක එක බැන්ඩ් එක වගේම ගහනවා කියන්නේ තව මොනවද..ඔය බැන්ඩ් එක අඩුපාඩු හදල ඔතනට එන්න රොශාන් ප්‍රනාන්දුත් උදව් උනා එක නිසා වෙන්නත් ඇති බලමු අනාගතේට එයාලගේම අනන්‍යතාවක් හදාගනිවි..එදාට කියයි අඩෝ බැජී ගහනවා වගේ නේද කියලා❣️❣️❣️

  • @KAY-TUBE
    @KAY-TUBE 2 роки тому

    Chamara gana kiyanna deyak naha ithin…. Kawadath patta quality singing
    Suba pathum Beji…Ogollonge supirima artist backing eka mama ahapu 👍

  • @wishmalokaya740
    @wishmalokaya740 4 роки тому +10

    චාමර අයියගෙ බලන හැම ශෝ එකකම සින්දුවෙ පලවෙනි කොටස කියල මයික් එකේ සවුන්ඩ් එක වැඩි කරල ඉල්ලනව ..👌👌කෝල්ලොන්ට උපරිම ෆන් එකක් දෙන්න

    • @dilanneero3812
      @dilanneero3812 3 роки тому +2

      එහෙම එකක් නෙවෙයි බන්. චමරගෙ කටහඩ ගොඩක් ගැබුරුයි. අනික් අයගෙ කටහඩවලට වඩා ශබ්දය ටිකක් අඩුයි ඒනිසා.. අනික් අයට mic බැලන්ස් කරාට චාමරට ඒක හරියන්නෙ නෑ. ඒකයි ශබ්දය වැඩි කරල ඉල්ලන්නෙ.. ඕක සවුන්ඩ් බැලන්ස් කරන අය වැඩිය හිතන්නෙ නෑ. චාමර අයියම ඉල්ලනකන් ඉන්නව වැඩි කරන්න

  • @kanishkaweerasinha7169
    @kanishkaweerasinha7169 3 роки тому +1

    dramanam patta aaaaa niroshan wage
    supiri well done beji
    chamara ayyanam aye mona kiyannada love uuuuuuuuuuuuuuuu..................

  • @shashikamadushan5852
    @shashikamadushan5852 4 роки тому +6

    Beji කියන්නේ සුපිරිම band akk ඕනෑම band akkta challenge කරන්න පුළුවන්

  • @akilasudarshana3814
    @akilasudarshana3814 4 роки тому +2

    Hamadama ekama sindu gahana janpriya band walata wada me kollo tika naggala gaththoth aththtama supiri...... patta bajji...

  • @darshanawickramanayaka2605
    @darshanawickramanayaka2605 2 роки тому +4

    පෑඩා... ආදරෙයි මචං.. බෑන්ඩ් එක ලෙසටම හිට් වෙනවා කියලා දැන දැනත් මුල් පෑඩට ප්ලේස් එක දීලා නිහතමානීව බෑන්ඩ් එකෙන් අයින් උන කොල්ලා නේද මේ..උඹ පට්ට චරිතයක් මලයා.. කවුරු හරි මේ පෑඩ් මල්ලිගෙ fb ප්‍රොෆයිල් එක දපල්ලා මචං..

  • @darabro9267
    @darabro9267 4 роки тому +11

    ඩමා සුපිරි..මොන කොපිය ගැහුවත්
    කොපි කරන්නත් දක්ෂතාව තියෙන්න ඔන
    උබලට ජය කොල්ලනෙ

    • @dinethmadurage7804
      @dinethmadurage7804 4 роки тому

      anivarenama mamath ekagai bn ubata

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 роки тому

      ඒක හරි කොපි කොපි කියන්නෙ ඒ වගේම ගහන නිසානෙ. ❤

  • @calmtv23
    @calmtv23 4 роки тому +11

    බැජිලා තද කොර .....ඔහොම කරන් යන් කොල්ලෝ .....ජය වෙවා

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj 10 місяців тому

    චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @danurox4065
    @danurox4065 4 роки тому +7

    බැජි සැරටම ගහනවා. ❤️❤️💗💗💗💗

  • @savinduniroshan6871
    @savinduniroshan6871 6 місяців тому

    බැජී කියන්නෙ දැන් බ්‍රෑන්ඩ් එකක් ❤️😍ආදරෙයි😘හැමදාම

  • @gayansampath5454
    @gayansampath5454 4 роки тому +89

    උබල හුගක් දක්ශ කොල්ලො ටිකක්.. flash back කොපි නොකර අලුත් ගමනක් පලයල්ලා..අලුත් patterns වලින් back කරහල්ලා.. ජය 👍👍👍

    • @sasindu7843
      @sasindu7843 4 роки тому +2

      Hari flashback එකේ කඩන කැඩිලි ටිකමෞඉ

    • @goolivemusic5012
      @goolivemusic5012 4 роки тому +2

      Ou flashback copy krnw wage ☺️

    • @gayansampath5454
      @gayansampath5454 4 роки тому +4

      ඔව් බන් key board & drama flash back තනිකරම කොපියක්..වෙනස් කරගෙන තමන්ගෙම ගමනක් යන්න ඕනෙ

    • @සෑම්සෑම්
      @සෑම්සෑම් 4 роки тому +1

      සිරා

    • @h.s8600
      @h.s8600 4 роки тому +3

      කොපි කරාට සම කරන්න බෑ ඒ රසේ ලගින්වත් යන්නෑ😂

  • @lakmalidesilva3579
    @lakmalidesilva3579 4 роки тому +1

    adarei bejiii...😍😍😍😍 chamara veerasinghaaa my favorite singr

  • @sajithmaduranga199
    @sajithmaduranga199 4 роки тому +3

    Supiriyatama gahanawa fatta bn ඩ්‍රමා සුපිරි ❤❤❤❤
    රැවුලා බොරුවට කෑ ගහනවා...

  • @roshankumara7427
    @roshankumara7427 Рік тому +1

    සුපිරි චාමර අයියා.ආදරෙයි හැමදාම

  • @shihanchirantha3077
    @shihanchirantha3077 2 роки тому +6

    Beji bakin eka maru