ආප්ප තාච්චිය පදම් කරන ක්‍රමය සහ ආප්ප හදද්දි එන ගැටළු | Appa gatalu saha piluthuru appa thachchiya

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 194

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 2 роки тому +32

    වැලි කඩදාසියකින් මැද ගත්තට පස්සෙ ඇලුමිනියම් කුඩු ඉවත් කරන්න නම් හොදින් සෝදලා එයට පොල් කුඩු වතුර ටිකක් දාල තම්බගන්න ඕන.

    • @somadasatikkagamr9014
      @somadasatikkagamr9014 2 роки тому +5

      @@susinipaththinigedara9731 moo

    • @nalindaperera9661
      @nalindaperera9661 2 роки тому +1

      Maharagama Laura rents car
      Is

    • @DilushikaEdirisinghe
      @DilushikaEdirisinghe 10 місяців тому +1

      😂

    • @DanilkaMewan
      @DanilkaMewan 2 місяці тому

      සමහර අය එහෙම්මම හදලා කන්නත් ඇති... ඒක හෝදන්න හිතන්න මොලයක් නෑනෙ...😂😂

    • @wasanthipreenie4183
      @wasanthipreenie4183 2 місяці тому +1

      @@DanilkaMewan
      ඒක නම් ඇත්ත. අපේ අය නොහිතන කව දෙයක් තමයි- හඳුන්කූරු පත්තු කිරීම.

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 9 місяців тому +1

    බොහොම ස්තුති ආච්චි අම්මා dirgausha ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +3

    හරිම වටිනා වීඩියෝ එක අම්මට ගොඩක් ස්තුතියි පිලිවෙලට කියල දෙනවා සියලුම දෙවි රැකවරනයි අම්මට ❤

  • @shanaliweerasinghe8721
    @shanaliweerasinghe8721 3 роки тому +6

    හරිම වැදත් තොරතුරු ....
    තෙරුවන් සරණයි අත්තම්මා ❤️💛💚❤️💛💚🌹🌹🌹🌹🌹

  • @nishanthawijayawardhana6069
    @nishanthawijayawardhana6069 Рік тому +1

    බොහොම පින් සිදුවේවා 🙏🙏 ස්තුතියි ඔබතුමියට

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Рік тому +7

    අම්මා වචන හසුරුවන විලාශයට තමයි මා හරිම කැමති
    ගුරු මුශ්ටිය නොමැතිව කියාදෙන එකට හදවතින්ම ගරු .👍👍👍

  • @niroshasenani687
    @niroshasenani687 Рік тому +2

    මම අද ආප්ප හැදුවා....නියමෙට ආවා...ස්තූතියි අම්මේ...

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Рік тому +2

    අම්මා ට බොහෝ ම ස්තූතියි

  • @yassagaming2892
    @yassagaming2892 Місяць тому

    මම හොදට ආප්ප හැදුවා හොදට ගැලවුනා.ස්තූතියි ආන්ටි

  • @dhammikawijayasiri7850
    @dhammikawijayasiri7850 2 роки тому +4

    අත්තම්මාට!!! නිදුක් නිරෝගී සුව ලැබේවා!!!!

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 3 роки тому +4

    බොහොම ස්තුතියි... ගොඩක් වටිනවා...

  • @imashad.bodhipaksha2469
    @imashad.bodhipaksha2469 20 днів тому

    අනේ ආච්චි අම්මටත් බුදුසරණයි

  • @shabeywickrama3863
    @shabeywickrama3863 Рік тому

    ඔබ ට තෙරුවන් සරණයි නිරෝගී සුබදායක අනාගතය ට දී දීඝායු වෙවා.ස්තුතියි ❤

  • @senehelathaadikari720
    @senehelathaadikari720 2 роки тому +1

    අම්මගෙ කතා කරන බාශාව හරිම අපූරුයි මටත් ගැටලුව අම්මෙ ආප්ප චාච්චිය ගැලවෙන්නෙ නැති එක ඉතින් ඒකට පිලිතුරක් කියා දුන්නට ගොඩක් ඉස්තූති අම්මෙ තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому +1

    ගොඩාක් හොදට හැමදේම කියලා දුන්නා අමිමට ගොඩක් ස්තුතියි .

  • @prabodamalshani6689
    @prabodamalshani6689 Рік тому +3

    අත්තම්මාට ගොඩක් පිං 🙏😋🤩🥳

  • @MaduMadu-ct3fd
    @MaduMadu-ct3fd Рік тому +1

    අම්මා ඔයාට ගොඩක් ස්තුතියි අපිට අප්ප හදන විදිය කියලා දුන්නාට ඔයාට බුදු සරණයි අම්මා 🙏🌹🥰🥰🌹🌹🌹

  • @GdDayawathi
    @GdDayawathi Місяць тому

    ස්තුතියි ඔබ තුමියට❤❤❤

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 роки тому +1

    බුදුසරනයි දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා ආත්තම්මේ,,

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 6 місяців тому

    ආච්චි අම්මාට දැනුවත් කිරීමට ගොඩක් පින්

  • @niroshamalkanthi733
    @niroshamalkanthi733 6 місяців тому

    ආච්චි අම්මට ගොඩක් ස්තූතියි.බුදු සරණයි

  • @ssubasinghe7800
    @ssubasinghe7800 3 роки тому +1

    දැනුවත් කිරිම ගැන බොහොම ස්තූතියි .

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 Рік тому +2

    ගොඩක් ස්තූතියි ආත්තම්මේ🥰❤️

  • @sirimalsilva5474
    @sirimalsilva5474 Рік тому

    Aththamma ,
    Oba thumia kee vidiyata appa seduwa..
    Namuth appe watiye itha kuda siduru bawak awe netha..eeta hethuwa kumakda ? Akae siduru sahithawa ganne komada please.?

  • @SriyalathaLiyanage-p9u
    @SriyalathaLiyanage-p9u 2 місяці тому

    Vasanawi amma thank you

  • @JanithiPathmaperuma
    @JanithiPathmaperuma 3 місяці тому

    Bohoma shuthi appita kiyala dunnata hariyata appa uyanna kiyala dunnata😊❤

  • @suneethamatharage3862
    @suneethamatharage3862 2 роки тому +1

    ආච්චිඅම්මා කිව්ව විදියටම මගෙ අම්මා අද ආප්ප හැදුවා. හරිම ලස්සනට, රසට තියනව ආච්චිඅම්මෙ. බුදුසරණයි ආච්චිඅම්මෙ ඔයාට.

  • @ventnarada5896
    @ventnarada5896 2 роки тому +1

    අපි වීඩියෝ එක බලාලා හරිම සතුටු උනාලා

  • @sisilinfernando2813
    @sisilinfernando2813 3 роки тому +16

    දන්නේ නැති දේවල් කියා දුන්නට ස්තූතියි. ආච්චී අම්මේ👍👍

  • @dulikadulika9420
    @dulikadulika9420 Рік тому +1

    ගොඩක් ස්තූතියි අම්මේ 🎉

  • @hansani6206
    @hansani6206 2 роки тому +1

    අත්තම්මා කියල දෙන දේවල් ගොඩක් වටිනවා බොහොම ස්තූතියි මේ වගේ දේවල් කියල දෙනවට... අත්තම්මාගේ ගම කොහෙද...?

  • @uindrani3199
    @uindrani3199 Рік тому

    ගොඩක් ඉස්තූති අම්මය

  • @sirimalsilva5474
    @sirimalsilva5474 Рік тому

    Aththamma,
    Panpiti noda appa hadanna puluwan neda ? Panpiti dana hethuwa kumakda ?

  • @nadeepatiya4831
    @nadeepatiya4831 2 роки тому

    Eka sarayak padan kara gattama hamadama haduwakida nattan hada hadana sareta kalin padan karanna oneda

  • @kanduladilhara5639
    @kanduladilhara5639 Рік тому

    ගොඩක් ස්තුතියි අත්තම්මේ🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @chulanganeeperera3229
    @chulanganeeperera3229 2 роки тому +2

    ගොඩාක් ස්තුතියි අම්මා ❤❤❤

  • @shyamapriyangika5678
    @shyamapriyangika5678 2 роки тому +1

    බොහොම ස්තුති ඔබට

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому

    Obathumiyage appa sadana
    andama pehedili
    Sthuthui obata
    🙏🙏🙏🙏🙏

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +4

    අම්මා .පැහැදිලි .කරල .දෙනව .තෙරැවන් සරනයි ..

  • @induniljayantha4468
    @induniljayantha4468 3 роки тому +1

    අනේ Thanks අත්තම්මා 🙏🙏🙏🙏❤️❤️😄👍👍👍🏼👍🏼👍🏼

  • @dhasawasaa.offical6575
    @dhasawasaa.offical6575 2 роки тому

    ඔයාට ගොඩක් පින් අත්තම්මෙ

  • @sankalpaadikari7921
    @sankalpaadikari7921 2 роки тому +1

    ඔබ තුමියටත් තෙරුවන් සරණයි

  • @pushpaweerakoon1292
    @pushpaweerakoon1292 2 роки тому

    Theruwan saranai amme mama kawadawat appa hadala namamat hadanna purudu wennawa ammata godak pin me dewal kiyala dennawata

  • @thamarawerake
    @thamarawerake 3 місяці тому

    SUPER THANKS 🙏

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 Рік тому

    ගොඩක් ස්තුතියි

  • @velvetways6694
    @velvetways6694 9 місяців тому

    තෙරැවන් සරනයි අමිමෙි .❤❤🙏🙏🙏

  • @AshokaPerera-mo8wg
    @AshokaPerera-mo8wg 6 місяців тому

    ඔබට තෙරුවන් සරණයී

  • @dami9029
    @dami9029 4 місяці тому

    බුදුසරණයි 🙏🥰

  • @shanakapreedep7797
    @shanakapreedep7797 2 роки тому

    Attmma pan piti walin appha hadanna puluwanda .hodata tiyaide

  • @rokshinadilrukshi1577
    @rokshinadilrukshi1577 7 місяців тому

    මෙකනම් සුපිරි

  • @girlsr2614
    @girlsr2614 2 роки тому

    Amme.oya dakina hema.dawasema mata.mage.amma.mathak.wenawa eyath.hodata.kema.hadanna dannawa eth awasanawata eya apiwa dala me.loken giya ammata.dirgausa lebewa uyana dewal.pehediliwa kiyala denawa thanks budusaranai 🙏🙏🙏😘😍❤️

  • @teklasarojani5521
    @teklasarojani5521 2 роки тому +1

    ස්තූති ආච්චි අම්මා

  • @seethakarathotage7976
    @seethakarathotage7976 2 роки тому +1

    දීර්ඝායුෂ වේවා

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Рік тому +1

    ආච්චි දකුනෙද ආච්චි අම්මේ..🥰

  • @subagunawardana709
    @subagunawardana709 6 місяців тому

    🌹🌹🌹🌹💗💗💗🙏🙏🙏 Bs ආත්අම්මාට

  • @pathmamalani6702
    @pathmamalani6702 2 роки тому

    Ammata budusaranai dewipihitai

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw Місяць тому

    ඒ අම්මගේ සැහැල්ලු වචන ටික නේද ,දුවලා පුතාලා හිත ⁣පිරෙනවා ආප්ප නොකැවත් ආප්ප කෑවා වගේ අම්මේ මමත් චෙෆ් කෙනෙක් ඒ උනත් පැරණි තාක්ෂණයට මම හරි කැමති කෙනෙක් .වස විෂ නැති ආහාර තමයි අපි නිතරම මේ ශරිරයට ගන්න ඕන.පිළිකා කරක සහිත ආහාර වලින් පුළුවන් තරමි අපි ඈත්වෙන්න ඕන අපි.ඔබට ජේසු පිහිටයි අම්මේ.

  • @TheMaxkas
    @TheMaxkas 2 роки тому

    ස්තුතියි෴බුදු සරණයි🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @mallikakothigoda2975
    @mallikakothigoda2975 2 роки тому

    බුදුසරනයි නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා

  • @sudathgamini9803
    @sudathgamini9803 3 роки тому +3

    තෙරුවන් සරණයි අත්තම්මාට!!! නිදුක් නිරෝගී සුව ලැබේවා!!!!

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i 4 місяці тому

    Budusaranai

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому

    බොහොම ස්තුතියි අම්මට

  • @AchalaDilrukshi-kd5hv
    @AchalaDilrukshi-kd5hv 4 місяці тому

    Tnq

  • @rusiruudara4871
    @rusiruudara4871 Рік тому

    Appa haduwa thitha rahak enna ai mokeda awla tiyenne

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 роки тому

    තුනුරුවන් සරනයි දීර්ගායූ වේවා අම්මේ

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 роки тому +17

    අම්මාගේ දකුණේ භාශා ශයිලියට කැමතියි .

  • @piumiwijedasa8444
    @piumiwijedasa8444 2 роки тому

    Bohoma sthuthi achchi amme...

  • @Sampatliyanage
    @Sampatliyanage 3 місяці тому

    Daralipe appa hadala pennannako sudu amme

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 роки тому +1

    බුදුසරණයි අම්මා

  • @maureenherft6119
    @maureenherft6119 3 роки тому +3

    This mother is a very kindhearted person may she be blessed and protected.🙏 Lots of love to her from Sweden 🇸🇪 💞

  • @ayeshamanik6843
    @ayeshamanik6843 8 місяців тому

    Achchi amma kiyapu vidiyata kala ath gala une nanae a ai

  • @r.pdayani3155
    @r.pdayani3155 2 роки тому

    Obathumata pin ගොඩක් isthuthi

  • @uniquedream2700
    @uniquedream2700 3 роки тому

    Achchi kiyala dunna widihatama aappa haduwa godak hodata awa...

  • @ofcflash9125
    @ofcflash9125 2 роки тому

    තෙරුවන් සරනයි අත්තම්මේ🙏🙏🙏

  • @RuwaniPriyangika-oz6co
    @RuwaniPriyangika-oz6co 11 місяців тому

    ඩක්කම ලස්සනඉ

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 2 роки тому

    Budusaranai ammata

  • @slgirls1290
    @slgirls1290 2 роки тому

    නියමයි,ආච්චි අම්මේ 👌👌👌

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 роки тому +3

    Aththamai aththamme ..dan oua dana vidio tika nam supiri🤞🤞🤞

  • @wijepalaranasingha9780
    @wijepalaranasingha9780 2 роки тому

    Obata.budusaranai

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 3 роки тому

    Ammata theruwan saranayi !

  • @lakshanihansika4612
    @lakshanihansika4612 2 роки тому

    Godak pin ආච්චි amme

  • @sriyangalakshan5322
    @sriyangalakshan5322 6 місяців тому

    Appa uyla thibbata passe watiya kada wetenne ei.

  • @SiribarapuraSumane-h5o
    @SiribarapuraSumane-h5o 3 місяці тому +1

    පාන් පිටි දානවද

  • @shanthivicramasinhashanthi6240
    @shanthivicramasinhashanthi6240 2 роки тому

    Teruwan saranai attammata

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому

    ammata budu saranin hiduk neerogi bawaya labewa

  • @sandasadali9214
    @sandasadali9214 8 місяців тому

    Hattiya newei thachchiya kiyanna

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 роки тому +2

    1 comment 😊😘

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 роки тому

    Ammata godak pin danuwath kalata

  • @nuwandhananjaya6303
    @nuwandhananjaya6303 2 роки тому

    තෙරුවන් සරණයි අත්තම්මේ 💐💐💐💐💐💐

  • @Gaminginduwa333
    @Gaminginduwa333 2 роки тому

    දිගටම video දාන්න 🙏🙏🙏👍👍👍

  • @chandrikalokuliyana3572
    @chandrikalokuliyana3572 3 роки тому

    Thank u amma

  • @NipuniSulochana-wb9tw
    @NipuniSulochana-wb9tw 9 місяців тому

    Ai appa iri thalanne mona madi unhmad

  • @rathnayaklilawathi8109
    @rathnayaklilawathi8109 3 роки тому

    අම්මට ගොඩක් පින් අම්මේ

  • @devidaksha2620
    @devidaksha2620 3 роки тому

    බුදුසරණයි🙏🙏

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Рік тому +14

    කොහොම ඉලුවත් මෙච්චර කාලයකට හරියට ආප්පයක් හදා ගන්න බැරි උනා ආච්චි අම්මේ....

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 роки тому

    වණ්ඩු හදන විදිය කියලා දෙන්න අමිමෙි.

  • @diliniwijekoon4879
    @diliniwijekoon4879 Рік тому

    Ammata dirgayusa lebewa

  • @nilusarojini847
    @nilusarojini847 2 роки тому

    Theruwan saranai ammata

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o Рік тому

    බුදු සරණයි අමිමෙ

  • @niroshamadushani1159
    @niroshamadushani1159 Рік тому

    Supiri 💕💕