Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Ammo thank you so much. Kanna hituna dekkhama Amma hadapu achcharu eka. Harima piliwelata kiyla dunna. Thank you akke. Oyage Chanal eka mm lagadi beluwe. Godak vedio mn eka digatama beluwa. Mara watinwa oyage vedio. EA wagemai oyage uthsahaya kepaweema, sahodara bedeem dekkhma mara satutui. Tawa tawath EA satuta samaya wediwenna kiyla mn parthana Karanawa. Hemadama satuten Inna.. budusaranai hemotama. Lassana vedio Danna ikmanata ❤.
මම නම් ගොඩක් ආසයි අච්චාරුව රස බලන්න සාධාරණ විද මුදලකට ලබා දෙනවනම් අනිවාර්යෙන්ම ගන්නවා❤
රස පාටයි 😋😋
Good recipe ❤Thank for sharing my friend .Good job
Harim rasa patai akke, aniwarenm hadal rasa balanna oni, hebei mulinm akkage ammage athin hadapu eketh rasa balanna thama oni👌👌👍 , e vidiha kiynnako akkiyo,,, budu sarani akke ikmnt aye videyo ekak aran ankm balagen innwa akke hemdamth adarei
අනේ ඒකටනම් ගොඩාක් ස්තුතියි නංගියෝ ආදරෙයි ❤️❤️❤️❤️❤️බුදුසරණයි 🙏🙏
Ammage atinma hadala denawanam maru eth kohomada karanne dukai.love you nangi oyata godak thanks apiwa sathutu karanawata
රස පාටයි❤❤❤
Thank you for sharing your Mother's recipe. It looks delicious! TC and God bless!!❤
Thank you nangi porondu ista karata
Rasa patai❤❤❤maha gedara lassanai podi video ekak gennako...
ඒක නම් රස පාටයි අක්කේ 🥰 අනිවාරෙන් හදනවා❤
Thank you kaviii recipe eka dunnata❤️..ඒක දැක්කම කන්න ආස හිතෙනවා....😋 ඉතින් ලස්සන විඩියො එකකින් ආයෙමත් ඉක්මනටම එන්න.බුදු සරණයි 🙏
රස පාටයි .🙏 ස්තුතියි
ෂා........❤❤
අම්මගේ අතින්ම හදපු මාලු අච්චාරු කන්න ආසයි මම❤
Ane aka godak rasa patai❤
ane eka rasa patai. ❤
අම්මගෙ අතින්ම හදලා ඒ මාළුවච්චාරුව මටත් අනිවාර්යෙන්ම කන්න ඕනි👌👌👌👌😋😋😋 රස කොහොමද කියල වචනවලින් කියන්න බෑ ඒක දැනෙනවා හුඟක් 😊 බටුත් ඉන්නවද හරිම ලස්සනයි එයත් අම්මත් ඔයත් හරිම ලස්සනයි ඔයා හුඟක් අම්මට උදව් කරන දුවෙක් ඒක පේනව කරන වැඩ වලින් අදත් ඔයා ඇඳන් ඉන්න ගවුමත් ලස්සනයි.🥰👗 අම්මටත් ඔයාටත් ස්තූතියි මාළු අච්චාරුව හදන විදිහ ශෙයා කරාට ආයෙත් අලුත් වීඩියෝ වීඩියෝ එකකින් හමුවෙනකම් ආදරෙයි අපිත් ඔයාට 😘🥰🤗
Woow.. බොහොම 🙏 නංගි
THANK You Duva Budusaranai
Asai akkiyo apitath oyale ammsge athin hadala kanna
❤
Rasa patai manika .ikmnta malu miris recipe ganna .aderai❤❤❤❤
❤❤
Kaha bath recipe ekath onee❤
අම්මගෙ අතින්ම හදාගන්න ඕනි කොහොමද ඒක කරන්නේ dr
❤❤❤
🤤🌝
Akke malu 1kg ekakta recipe hadala dannako.ethakota apita oni pramanaya hadagnna puluwan ❤❤❤
thankz alot
Ane aka rasa patai nangiyo ammage athin hsdana aawanam kanna asai
❤❤❤❤❤
🌹
හරිම රස පාටයි😍😍 අක්කේ මේ අච්චාරු එක මේ රසටම හදලා බලන්න ආසයි ❤ප්‍රමාන ටික කියන්න පුලුවන්ද අක්කේ.එතකොට ඒ විදිහටම හදලා බලන්න පුලුවන් 😊
Ane matath asai dakama kanna man oyage video aniwaryan balanawa bs
බොහොම ස්තුතියි පුතේ
රස පාටයි❤️💜️💚💙🤎💛🩷
Api kiyanne malu dewal
Thank you ඔයාට theruwan saranai 🎉🎉🎉🎉
මාළු ගොඩාක් පොඩි වෙලා නේද. කෑලි කෑලි වගේ ප්‍රමාණය අඩු වෙනව නේද ඒකට විකල්පයක් නැද්ද
Akkalage thaththi ge job eka මොකක්ද
Akke man ada ambalangoda keells ake hamba una kena akke pregnant vela adata danagena satiyai mata oka kanna asa hituna
Hadala balala kiynm akke
Maligawak wage gedayak

Good recipe ❤
Thank for sharing my friend .
Good job