Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා හරි ලස්සනයි අක්කි ❤ මාත් අක්කි වගේ කොන්ඩෙ කපලා ඉන්නේ අක්කි වගේ අදින්නෙත් එ මගේ විදිය අක්කිත් එ වගේ මට හරි සතුටුයි 😊 අක්කි තව විඩියෝ එකක් දනකම් බලන් ඉන්නවා 😊
Ane ❤️❤️❤️
Aththatama oya marama lassanai ❤
Thank you ❤️😊
Monawa unath erawilla nam niyamai
😂😂
ඔයාට ගොඩක් හොඳ හදවතක් තියෙනවා .. බුදුසරණයි ඔයාලට ❤❤
බුදුසරණයි ❤️
ඔයාගේ personality එක, ඔයාගේ කතා කරන විදිහේ තියන confident එක , awanka hinawa ❤ best version fresh vibe ekk oya akke❤
Thank you pennuwata. paw saththu kannawath nathuwa athi .Love you Rishhy ❤❤❤❤❤❤❤❤
මම දන්න කාලෙ ඉදල සත්තුවත්ත බලන්න යන්නෙ නැහැ .... උන් දුක් විදිනවා බලන්න බැහැ ... 😢
🫤🫤
නොතේරෙන කාලෙ මාත් ගියා zoo බලන්න....ඒත් අවුරුදු ගනනාවකින් ගියේ නෑ..යන්නෙත් නැහැ..මේ දුව වගේමය් මමත් හිතන්නේ මේ කාරනාව ගැන..😔
❤️❤️❤️
මං අද මාර සතුටින් මේ වීඩියෝ එක බලනව...මොකද යශී අක්කිව දැක්ක වෙන vlog ekakin😊
❤️😁
nangi baba achcharu gaththe kothaninda ewa eaha patai! nice vlog
Maligawatta ❤️
ඇත්ත මාත් මීට මාස දෙකකට විතර කලින් ගියා එයාලව බලන්න 😢 ඇත්තටම දුකයි එයාලට සලකනවා නම් හරිම නැහැ 😢 පව් මට නන් හෙන අවුල් ගියා දැක්කම එයාලාව 😢
Ow 🫤
Oyalage family එක හරි ආදරණීය familyvඑකක් 💜️
ඔයා කිවුවෙ ඇත්ත සත්තු එහෙම හිරකරලා තියනවා දකිද්දි ගොඩක් දුක හිතෙනවා........ඔයා හිතන විදිහ හරි ලස්සනයි අක්කි.....මම හිතුවෙ ඔයා zoo එකෙ නවති කියලා 😊 ලස්සනයි video එක... පරිස්සමින් ඉන්න❤️
Api nam hema auruddema zoo ekata yanawa nusry eke babalawa aragena..pau aththatama eyala..
Eka tamai 🥲
Yashi akki anith kattiyge vloges vala penna innwa ai akkige vloges vala inna neththe ane .... Eyage kata hada lassanai...denntm adarei hode 😘♥️
මම යෂි ව දැක්කා සනු අක්කිගේ vlog වලින්.😍😍😍😍😍😍 ඔයාගේ ඒවාට තමා නේද පෙන්න එන්නේ නැත්තේ🥺🥺
Vidio eka baluwa rishiyo mata anthima tika baladdi dannema nathuwa ninda ghin ithuru tika baluwe ude pau asarana satthu eat mn thama balanna ghin nam nh zoo eka
Eka hodai
10:16 Mama dakka me jathiye malu tank Ekak ma thiyenawa
❤️
Akkki yashi akki ai oyge video walt enne natte ai, shanu akkige ewata innwane
Ow
Apita nam zoo ekata yanna onee na Mokada marawila thiyenawa lassana zoo Ekak thiyanawa apita nam godak lagai
thank you diga vidiyo ekak genavata 😍🥰❤️
Thank you baluwata ❤️😊
Yashiwanm shanuge vlog eka dakka 🙈
❤️❤️
Yashi oyage vidio wala muna pennathi unta shanuge vidio wala innawooo 😍😍 නන්ගි පව් අනෙ 😍😍
😅😅
අක්කි..... යෂී අක්කිව දැක්කා ෂනූ අක්කිගේ vlog එකකින් 🙉❤️
Shanudri vlog eken yashiwa dakka api
Ane oya shoi akkki adare hithenawa hinawa deiyane pissu hadenawa ❤❤❤❤❤❤❤❤❤😊
Oya hari hurathal akkiyooo
Api zoo ekata giye yesterday oyala kawada giye
Anith ayath video ekata awanan thawath lassanai ne video eka️😊😉
Oww❤️
නොමිලේ zoo එක පෙන්නුවාට රිශිට අපගේ උත්තමාචාරය ❤ ටී ශර්ට් එක ලස්සනයි 🖤
Thank you ❤️☺️
Oya saththuwaththe inna ahinsakai kuru thiyena iththa patiyek wage halo,love you,😊❤❤❤❤❤❤❤
😂😂😂🙊❤️
Ko ane Amma gana full song ekak dannada nangiyo,😊❤❤❤❤❤
Mamath lagadima giya Akki harima dukai paw eyala 😭
Ow ❤️
Video ek dnkn hitiye akki ❤
ටනාෂා අක්කි එහෙම , අනිත් අක්කිලා එක්කත් ඉක්මනට vlogs එක්ක ඕනේ අක්කි
Haa ❤️❤️
Hi rishhy akki ❤❤Vlog ekanam lassanai ❤❤
ඔයා කිව්ව හරි..මටත් හිතිල තියෙනව සත්තු පව් කියල zoo එකේ ඉන්න... වීඩියෝ එක ලම්සනයි ඒයි ❤
Ane matath mama podi kale montisori yannedi matath kiyanawa oya wage words❤
" Me inne Rishyge Yashi😁💗😂" Shanu akkige video eken yashi akkiya daka gaththa.... Ekath hari 🙄😌😂😘
Ammo 😂😂
@@rishhyhatharasingha he he....
Oya Dana vidiyo API aniva balanawa,Anika oya kollek wage halo,oyage kondeth lassanai ,love you,bud saranai nangiyo,❤❤❤❤
ඒගොල්ලෝ පව් අක්කී. ඔයා හිතන විදියට අක්කී ඔයා ගොඩාක් හොඳ කෙනෙක්😊
Vlog එක shoiii ඒයී❤
Hi rishhy mam oyage videos aniwaryenma balannawa adarei❤❤
Akki hariyata kannath na eyalata
Rosa mala ganagarameta gihin pennannako
Balamu ❤️
Yashi akki shanudri akkage vlog eke aduragaththa😇
Ada video eka හරිම ලස්සනයි .. ei
Thank you ei ❤️
අක්කි හරි ශෝයි අනෙ ආදරෙ යි අක්කියො😍
ආ වදුරැ පැටියා නෑදෑයෝ බලන්න ගිහින්😮😌👍✨️
🙊🙊
😝🤪
Math kavadavathma zoo ekata yanne nehe.saththu hiragevalvala duk vidinava.
🥲🥲
වදුරු පැටියා කියන්නෙ ඇයි ඔයා ලස්සනයි නෙ සුරංගනාවික් වගෙ❤❤❤
Ekata man asai ei
@@rishhyhatharasingha හරි එයි
අදත් වීඩියෝ එක මරු අනේ.. විභාගේ තියෙද්දි ත් අක්කිගේ විඩියෝ එක මිස් කරන්නෙ නැතුව බලනෝ මන්
Hodata padam karanna
මාළු දාලා තිබ්බ එකේ දැන් ගෙබි පැටව් ඉන්නේ 🙂ඇත්තටම ඒ සත්තු පව් අනේ 💔සමහර සත්තු ඉන්න විදිහටම පේනවා කොච්චර එපා වෙලාද ඉන්නේ කියලා 🙂💔
ඉක්මනට තව වීඩියෝ එකක් දාන්ඩෝඕඕඕඕඕඔ😁😁❤️🤭🤭
Genawoo
කතාව ඇත්ත ♥️අක්කි ඔයාගෙ videos ලස්සනයි ❤️
Thumb nail art eke lassanai ❤
Sathutin prissmata inn budusaranai ❤
අද විඩියො එකත් ලස්සනයි එ සත්තු පව් ❤❤❤❤❤❤
Oww
Ane shooi patiyooo oya,😊❤
Rishhy akkiiiiii patiyo ❤
Thanks zoo eka pennuwata. Aurudu gankin giye na. Video eka lssanai. ❤️❤️❤️
නෑදෑයෝ දාලා ගියානේ... 😂😂ඔයා කිව්ව සමහර දේවල් ඇත්ත පව් ඒ සත්තු..😥ආයෙත් එන්න ලස්සන විඩියෝ එකකින් අහින්සක ලමයෝ..♥️🌹
Ha ❤️❤️❤️
Akkige videos blala gnn thiyn hod dewl mn gnnw .hrim nidhs kenek oynm😌🤪
Me Rishhy oya duken neda inne Mata hondata penava 🥺 Ada vlog eka lassanayi 😍 mamath zoo ekata yanna one godak kalekin giye Naha podi kale thama giye
Oyage video hamadama balana mn❤ oya mage fv ❤ akki zoo ekee ticket kohomada dn 😊
250 adult
අනේ අපිත් ගියා මේ ඉරිදා zoo එකට.. හැබැයි පින්නවල zoo ගියේ.. දෙහිවල තරම් නම් ඒකෙ සත්තු නෑ..මුවො වර්ග,කිඹුල්ලු,කොටි,වලස්සු, එහෙම ගොඩක් හිටියෙ.. මම කොටියෙක්ට මස් කෑල්ලක් කැව්වා..🐯😋උගේ නම කදිරා....❤️ සත්තු දැක්කම නම් පව් කියලා හිතෙනවා... උන්ට උන්ගෙ නිදහස නෑ.. හිර වෙලා ඉන්නවා.දුකයි..😢
Meheth ehemai
වැරදි නොකල සිරකරුවෝ😥
oya pawu chuti,,,😀ehe nawathinnaepa..🥰🥰
මමත් ගියා ගිය මාසෙ zoo එක බලන්න❤️ එයාල පව් තමා🥺❤️ මිනිස්සුන්ට වඩා හොද ලස්සන හදවත් තියනවා එයාලට❤️ කුරුලු උයනෙ ඉන්නවා මැකෝ ගිරවෙක් එයා කතා කරනවා😁😀❤️
Mata katha kare nane
Marama nadayo tikak ane hitiye napuchchi wagema nadayekuth hitiya 😂😘❤️
අපිත් ගියා මුතූ යන්න කලින්
rhishiiii akkeeeeee oy maara shoiii😊🙃😍
Harima lassanai Oya ❤ White tshirts uth adinnako
Yashi oyage vlogs vala hangila innava. 🤭habai shanuge vlogs valata face karanava. Hi😘🤭
Hii ❤️❤️
Oyge vlog blnna blnna asai dr 🥰
මට උණ හදිලා ei eth oyge video eka baluwa ❤ video ekak dankn bln හිටියෙ
Baluwadoo
බැලුවා ei
Ahana hama ekatama thank you kiyala innako😒❤
Monada ahuweee
Tharahai😐👎
🦍🦍Meya nam shook ei.... duka hithuna habai ....🥺🥺❤❤Vlog eka lassanaii Rishyy akkii parissamata inna ❤❤🥰🥰
Mamanam hamadama oyage videos baluwe natham wadak na ithin adarei nanga b.s❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ammo adnm dmm gmn dkk 😂❤️
Oyala harima lassanai ❤sathutin parissamin inna 😊❤
අනේ පොඩි එක්කෙනෙක් වගේ කතා කරන්නෙ 😍🥰🤭
Ane oya cute aneh ❤❤
yashi kiyanne oyage kauda
Yaluwa
Ane e walaha godak kettui ne🐻eyata kanna madi athi neda akki🥺💔🙂
@@rishhyhatharasingha 🙂💔
ඔයා හරි කියුට් අනේ. ❤️ අපි යශීව දැක්කා. එයා ඔයාගෙ vlog වල මූන හැන්ගුවට ශනූගෙ එකේ මූන පෙන්නනවනෙ. හරි නරකයි. යශි එක්ක තරහ වෙන්න නංගි බබා ඔයා.
😂😂😂❤️
Vlog එක මරු ❤
Oyalawa dakinnath asai❤❤❤
You have so kind hard rishyyy❤❤❤
Akkige tiktok ake live akt awa... Akkige voice aka maram lassni.....❤😍
Kohomada ahinsaka lamayoo 😁❤✌️
Hodai Oyata kohomada ❤️
@@rishhyhatharasingha hodin innwa babo ❤
අයියයියෝ ලස්සනයි ඒයි ගොඩක්😊❤
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩
Godak paraku una vlog eka balanna exam nisa study kuranawa ❤lassanai vlog eka
Nedeyo balanna gihin ice jathi kala bila asnipa hdagnn epa hode❤😊 prissmin inn akki
Ane ada video ekath lasanayy....❤❤❤😊
Samadhiwa pennannako 😚
Haa ❤️
යශීව අපී දැක්කෝ එයා හරිම cute ලස්සනයී අනෙව් 👀🥺 ඔයාගේ videos වලටත් එන්න කියන්න අනෙව් එතකොට තවත් ලස්සන වෙයී video eka❤
Enne nane
හාවි ගිය ආත්මේ නෑයෝද මේ ආත්මේ නෑයෝද බලන්න ගිහින් 😁 හැබැයි මූනේ කිසි සිනහවක් නැත පව් අහිංසක ලමයා 😁💖 ටී ශර්ට් එක ලස්සනයි හාවිට 💖💖😊🌻 මාත් මග බලන් ඉන්නෙ හාවිගේ විඩියො එකක් බලන්න
Your are so cute ❤
හයි යයි යෝ ලගටම ඇවිත් ගිහින්නේ ඔයා 😣💔.දන්නවනම් එනවා ඒයි ඔයාව බලලා හරි යන්න වචයක් හරි කතා කරලා 🥺. ඒ ටී ශර්ට් එකටනම් පුන්චි ශාරුක් හැඩයි හොදේ 🤭❤ සූ එකට ගියා කියන්නේ ප්රශ්න නැතිවට ප්රශ්න ගොඩක් ඔලුවට එනවා 💔 ඕවා ඉතින් අපිට වෙනස් කරන්න පුලුවන් දේවලුත් නෙමේනෙ ඒයි 😑.දැන්න ටිකක් අසනීපේ ශේප් වගේ නේද 😊❤ මූනෙන් පේන්නේ ඒ වගේ ඒකයි 💖.අකමැත්තක් නැත්තන් ආයිත් දෙහිවල රත්මලාන පානදුර මේ කොහෙ හරි අවට වටයක් දාන්න යනවනම් පුන්චි දැනුවත් කිරීමක් කරන්නකො යන්න කලින් 🤭❤ වචනයක් කතා කරන්න තිබ්බනම් ජීවිත කාලෙටම ඒ සතුට ඇති 😊❤ ඒනම් තවත් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෝ ❤ සතුටෙන් ඉන්න ඒයි හැමදාම හැමෝම ❤
හා මං කියන්නම් ❤️
@@rishhyhatharasingha හුරේ..................🤭💖 තැම්කූ ඒයි...........❤ පරිස්සමින් සතුටෙන් ඉන්න ඒයි ❤
ඔයා හරි ලස්සනයි අක්කි ❤ මාත් අක්කි වගේ කොන්ඩෙ කපලා ඉන්නේ අක්කි වගේ අදින්නෙත් එ මගේ විදිය අක්කිත් එ වගේ මට හරි සතුටුයි 😊 අක්කි තව විඩියෝ එකක් දනකම් බලන් ඉන්නවා 😊
Ane ❤️❤️❤️
Aththatama oya marama lassanai ❤
Thank you ❤️😊
Monawa unath erawilla nam niyamai
😂😂
ඔයාට ගොඩක් හොඳ හදවතක් තියෙනවා .. බුදුසරණයි ඔයාලට ❤❤
බුදුසරණයි ❤️
ඔයාගේ personality එක, ඔයාගේ කතා කරන විදිහේ තියන confident එක , awanka hinawa ❤ best version fresh vibe ekk oya akke❤
Thank you ❤️😊
Thank you pennuwata. paw saththu kannawath nathuwa athi .
Love you Rishhy ❤❤❤❤❤❤❤❤
Thank you ❤️😊
මම දන්න කාලෙ ඉදල සත්තුවත්ත බලන්න යන්නෙ නැහැ .... උන් දුක් විදිනවා බලන්න බැහැ ... 😢
🫤🫤
නොතේරෙන කාලෙ මාත් ගියා zoo බලන්න....ඒත් අවුරුදු ගනනාවකින් ගියේ නෑ..යන්නෙත් නැහැ..මේ දුව වගේමය්
මමත් හිතන්නේ මේ කාරනාව ගැන..😔
❤️❤️❤️
මං අද මාර සතුටින් මේ වීඩියෝ එක බලනව...මොකද යශී අක්කිව දැක්ක වෙන vlog ekakin😊
❤️😁
nangi baba achcharu gaththe kothaninda ewa eaha patai! nice vlog
Maligawatta ❤️
ඇත්ත මාත් මීට මාස දෙකකට විතර කලින් ගියා එයාලව බලන්න 😢 ඇත්තටම දුකයි එයාලට සලකනවා නම් හරිම නැහැ 😢
පව් මට නන් හෙන අවුල් ගියා දැක්කම එයාලාව 😢
Ow 🫤
Oyalage family එක හරි ආදරණීය familyvඑකක් 💜️
Thank you ❤️😊
ඔයා කිවුවෙ ඇත්ත සත්තු එහෙම හිරකරලා තියනවා දකිද්දි ගොඩක් දුක හිතෙනවා........ඔයා හිතන විදිහ හරි ලස්සනයි අක්කි.....මම හිතුවෙ ඔයා zoo එකෙ නවති කියලා 😊 ලස්සනයි video එක... පරිස්සමින් ඉන්න❤️
Thank you ❤️😊
Api nam hema auruddema zoo ekata yanawa nusry eke babalawa aragena..pau aththatama eyala..
Eka tamai 🥲
Yashi akki anith kattiyge vloges vala penna innwa ai akkige vloges vala inna neththe ane .... Eyage kata hada lassanai...denntm adarei hode 😘♥️
Thank you ❤️😊
මම යෂි ව දැක්කා සනු අක්කිගේ vlog වලින්.😍😍😍😍😍😍 ඔයාගේ ඒවාට තමා නේද පෙන්න එන්නේ නැත්තේ🥺🥺
😂😂
Vidio eka baluwa rishiyo mata anthima tika baladdi dannema nathuwa ninda ghin ithuru tika baluwe ude pau asarana satthu eat mn thama balanna ghin nam nh zoo eka
Eka hodai
10:16
Mama dakka me jathiye malu tank Ekak ma thiyenawa
❤️
Akkki yashi akki ai oyge video walt enne natte ai, shanu akkige ewata innwane
Ow
Apita nam zoo ekata yanna onee na Mokada marawila thiyenawa lassana zoo Ekak thiyanawa apita nam godak lagai
thank you diga vidiyo ekak genavata 😍🥰❤️
Thank you baluwata ❤️😊
Yashiwanm shanuge vlog eka dakka 🙈
❤️❤️
Yashi oyage vidio wala muna pennathi unta shanuge vidio wala innawooo 😍😍 නන්ගි පව් අනෙ 😍😍
😅😅
අක්කි..... යෂී අක්කිව දැක්කා ෂනූ අක්කිගේ vlog එකකින් 🙉❤️
❤️❤️❤️
Shanudri vlog eken yashiwa dakka api
❤️
Ane oya shoi akkki adare hithenawa hinawa deiyane pissu hadenawa ❤❤❤❤❤❤❤❤❤😊
Thank you ❤️😊
Oya hari hurathal akkiyooo
Thank you ❤️😊
Api zoo ekata giye yesterday oyala kawada giye
Anith ayath video ekata awanan thawath lassanai ne video eka️😊😉
Oww❤️
නොමිලේ zoo එක පෙන්නුවාට රිශිට අපගේ උත්තමාචාරය ❤
ටී ශර්ට් එක ලස්සනයි 🖤
Thank you ❤️☺️
Oya saththuwaththe inna ahinsakai kuru thiyena iththa patiyek wage halo,love you,😊❤❤❤❤❤❤❤
😂😂😂🙊❤️
Ko ane Amma gana full song ekak dannada nangiyo,😊❤❤❤❤❤
Mamath lagadima giya Akki harima dukai paw eyala 😭
Ow ❤️
Video ek dnkn hitiye akki ❤
Thank you ❤️😊
ටනාෂා අක්කි එහෙම , අනිත් අක්කිලා එක්කත් ඉක්මනට vlogs එක්ක ඕනේ අක්කි
Haa ❤️❤️
Hi rishhy akki ❤❤
Vlog ekanam lassanai ❤❤
Thank you ❤️😊
ඔයා කිව්ව හරි..මටත් හිතිල තියෙනව සත්තු පව් කියල zoo එකේ ඉන්න...
වීඩියෝ එක ලම්සනයි ඒයි ❤
Thank you ❤️😊
Ane matath mama podi kale montisori yannedi matath kiyanawa oya wage words❤
😂😂
" Me inne Rishyge Yashi😁💗😂" Shanu akkige video eken yashi akkiya daka gaththa.... Ekath hari 🙄😌😂😘
Ammo 😂😂
@@rishhyhatharasingha he he....
Oya Dana vidiyo API aniva balanawa,Anika oya kollek wage halo,oyage kondeth lassanai ,love you,bud saranai nangiyo,❤❤❤❤
Thank you ❤️☺️
ඒගොල්ලෝ පව් අක්කී. ඔයා හිතන විදියට අක්කී ඔයා ගොඩාක් හොඳ කෙනෙක්😊
Thank you ❤️😊
Vlog එක shoiii ඒයී❤
Thank you ❤️😊
Hi rishhy mam oyage videos aniwaryenma balannawa adarei❤❤
Thank you ❤️😊
Akki hariyata kannath na eyalata
Ow
Rosa mala ganagarameta gihin pennannako
Balamu ❤️
Yashi akki shanudri akkage vlog eke aduragaththa😇
❤️❤️❤️
Ada video eka හරිම ලස්සනයි .. ei
Thank you ei ❤️
අක්කි හරි ශෝයි අනෙ ආදරෙ යි අක්කියො😍
Thank you ❤️😊
ආ වදුරැ පැටියා නෑදෑයෝ බලන්න ගිහින්😮😌👍✨️
🙊🙊
😝🤪
Math kavadavathma zoo ekata yanne nehe.saththu hiragevalvala duk vidinava.
🥲🥲
වදුරු පැටියා කියන්නෙ ඇයි ඔයා ලස්සනයි නෙ සුරංගනාවික් වගෙ❤❤❤
Ekata man asai ei
@@rishhyhatharasingha හරි එයි
අදත් වීඩියෝ එක මරු අනේ.. විභාගේ තියෙද්දි ත් අක්කිගේ විඩියෝ එක මිස් කරන්නෙ නැතුව බලනෝ මන්
Hodata padam karanna
මාළු දාලා තිබ්බ එකේ දැන් ගෙබි පැටව් ඉන්නේ 🙂ඇත්තටම ඒ සත්තු පව් අනේ 💔සමහර සත්තු ඉන්න විදිහටම පේනවා කොච්චර එපා වෙලාද ඉන්නේ කියලා 🙂💔
😅😅
ඉක්මනට තව වීඩියෝ එකක් දාන්ඩෝඕඕඕඕඕඔ😁😁❤️🤭🤭
Genawoo
කතාව ඇත්ත ♥️
අක්කි ඔයාගෙ videos ලස්සනයි ❤️
Thank you ❤️😊
Thumb nail art eke lassanai ❤
Thank you ❤️😊
Sathutin prissmata inn budusaranai ❤
බුදුසරණයි ❤️
අද විඩියො එකත් ලස්සනයි එ සත්තු පව් ❤❤❤❤❤❤
Oww
Ane shooi patiyooo oya,😊❤
Thank you ❤️😊
Rishhy akkiiiiii patiyo ❤
❤️
Thanks zoo eka pennuwata. Aurudu gankin giye na. Video eka lssanai. ❤️❤️❤️
❤️❤️❤️
නෑදෑයෝ දාලා ගියානේ... 😂😂
ඔයා කිව්ව සමහර දේවල් ඇත්ත පව් ඒ සත්තු..😥
ආයෙත් එන්න ලස්සන විඩියෝ එකකින් අහින්සක ලමයෝ..♥️🌹
Ha ❤️❤️❤️
Akkige videos blala gnn thiyn hod dewl mn gnnw .hrim nidhs kenek oynm😌🤪
Thank you ❤️😊
Me Rishhy oya duken neda inne Mata hondata penava 🥺 Ada vlog eka lassanayi 😍 mamath zoo ekata yanna one godak kalekin giye Naha podi kale thama giye
Thank you ❤️😊
Oyage video hamadama balana mn❤ oya mage fv ❤ akki zoo ekee ticket kohomada dn 😊
250 adult
අනේ අපිත් ගියා මේ ඉරිදා zoo එකට.. හැබැයි පින්නවල zoo ගියේ.. දෙහිවල තරම් නම් ඒකෙ සත්තු නෑ..මුවො වර්ග,කිඹුල්ලු,කොටි,වලස්සු, එහෙම ගොඩක් හිටියෙ.. මම කොටියෙක්ට මස් කෑල්ලක් කැව්වා..🐯😋උගේ නම කදිරා....❤️ සත්තු දැක්කම නම් පව් කියලා හිතෙනවා... උන්ට උන්ගෙ නිදහස නෑ.. හිර වෙලා ඉන්නවා.දුකයි..😢
Meheth ehemai
වැරදි නොකල සිරකරුවෝ😥
Ow
oya pawu chuti,,,😀ehe nawathinnaepa..🥰🥰
🙊🙊
මමත් ගියා ගිය මාසෙ zoo එක බලන්න❤️ එයාල පව් තමා🥺❤️ මිනිස්සුන්ට වඩා හොද ලස්සන හදවත් තියනවා එයාලට❤️ කුරුලු උයනෙ ඉන්නවා මැකෝ ගිරවෙක් එයා කතා කරනවා😁😀❤️
Mata katha kare nane
Marama nadayo tikak ane hitiye napuchchi wagema nadayekuth hitiya 😂😘❤️
😂😂
අපිත් ගියා මුතූ යන්න කලින්
rhishiiii akkeeeeee oy maara shoiii😊🙃😍
Thank you ❤️☺️
Harima lassanai Oya ❤ White tshirts uth adinnako
Haa ❤️❤️
Yashi oyage vlogs vala hangila innava. 🤭habai shanuge vlogs valata face karanava. Hi😘🤭
Hii ❤️❤️
Oyge vlog blnna blnna asai dr 🥰
Thank you ❤️😊
මට උණ හදිලා ei eth oyge video eka baluwa ❤ video ekak dankn bln හිටියෙ
Baluwadoo
බැලුවා ei
Ahana hama ekatama thank you kiyala innako😒❤
Monada ahuweee
Tharahai😐👎
🦍🦍Meya nam shook ei.... duka hithuna habai ....🥺🥺❤❤
Vlog eka lassanaii Rishyy akkii parissamata inna ❤❤🥰🥰