New diamond නැව ගිනිගත්තේ කොහොමද..How new diamond tanker caught on fire (suspected causes)

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 роки тому +30

    2021 කවුද බලන්නේ? මම විතරද ? හොදට පැහැදිලි කරනවා. නියමයි 👍🏻තොරතුරු ගොඩක් දැනගත්ත. ගොඩාක් ස්තූතියි 💖👍👍💚💚 සුපිරි

  • @harshajay6671
    @harshajay6671 4 роки тому +12

    සුපිරි පැහැදිලි කිරීමක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා,මල්ලි වයසින් අඩු කෙනෙක් බව පෙනුනත් පට්ට වැඩ්ඩෙක් කියල මේක බලන ඕනෑම කෙනෙකුට හිතාගන්න පුලුවන්, අපේ කොල්ලෙක් නිසා ශ්‍රී ලාOකිකයො හැටියට ආඩම්බරයක් හිතෙනව. උබ වගේ වැඩ්ඩෙක් හිටියනම් අර ගිනිගත්ත නැවේ අනතුර උනත් කලින් දැනගෙන ඒක වලක්වන්න තිබ්බ කියලත් හිතෙනව.අපේ කොල්ලො ලෝකෙ කොහේ හිටියත් වැඩ්ඩො කියන්න මේ මල්ලිත් හොදම උදාහරණයක්, මල්ලිට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි...!

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      බොහොම ස්තුතියි
      බුදුසරණයි 💚🙏

  • @savinduekanayaka5112
    @savinduekanayaka5112 4 роки тому +115

    නැව් ගැන ගොඩක් දේවල් දැනගත්තෙ ඔයා හින්දා bro

  • @manojvlog5856
    @manojvlog5856 4 роки тому +129

    එල මචන් උඹ තමයි දැනට ඉන්න හොඳම යුටියුබ ලංකාවේ .❤

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +4

      බොහොම ස්තුතියි මචං 💚✌️

    • @mihiran-6899
      @mihiran-6899 4 роки тому

      අනිවා ආසාවෙන් බලන් ඉන්නෙ කන්දක් නගිනකන්💚😘

    • @manojvlog5856
      @manojvlog5856 4 роки тому +1

      @@thesailorlk මං බලනන්නෙත් උබෙ එවයි . Nilamage එවයි විතරයි බ්ං. වැඩක් ඇති දෙකට තියන ඔය දෙක විතරයි . ❤

    • @talkwithanuhas7006
      @talkwithanuhas7006 4 роки тому +2

      Gutd grip channel ekath hoda wadagath ekak

    • @sehiruvirash7023
      @sehiruvirash7023 3 роки тому

      Aniva

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 4 роки тому +475

    කවද හරි උඹ නැවේ කැප්ටන් කෙනෙක් වෙයි කියල හිතන අය 👍 කරන්න

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +11

      💚😍

    • @HandleINCandle
      @HandleINCandle 4 роки тому +5

      CHEIF Engineer wenne bn Captain wenne navigation side eke kattiya ayya Engineering side eke hinda Hi rank eka Chief engineer

    • @anjelafernando843
      @anjelafernando843 4 роки тому +2

      Cheif engineer

    • @CeylonGo
      @CeylonGo 4 роки тому +2

      Cheif engineer කෙනෙක් බං.

    • @agrmusic3273
      @agrmusic3273 4 роки тому +1

      ❤❤❤

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 роки тому +25

    හොරෙන්ම වීඩියෝ එකක් දාල ....නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා .....ඔයත් පරිස්සමෙන් ඉන්න මල්ලී ...බුදුසරණයි

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බුදුසරණයි 🙏

  • @ridmikaveesha7560
    @ridmikaveesha7560 4 роки тому +14

    sailor හොඳ teacher කෙනෙක් ✨

  • @panduka1234
    @panduka1234 4 роки тому

    සෑම තප්පර ම ආසාවෙන් බලන්න පුළුවන් වීඩියෝ එකක්. explain කරන්න හොඳට තේරෙනවා. හොඳ ගුරුවරයෙක්.

  • @imavlogs4356
    @imavlogs4356 4 роки тому +8

    මරු බොක්ක ඔයා...❤ අපිත් දැන් යමක් කමක් දන්නවා නැව් ගැන උබ හින්දා බන්...🤘 ජයවේවා , පරිස්සමෙන් ඉදපන්.. බුදු සරනයි

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      ජයවේවා ✌️
      බුදුසරණයි 💚🙏

  • @npsone2186
    @npsone2186 4 роки тому +2

    නැව් ගැන දැනගත්තේ ඔයාගෙන් සහෝ ❤️
    නිහතමානීව පැහැදිලිව විස්තර කියලා දෙනවා
    ආසාවෙන් බලනවා ඔයාගෙ විඩීයෝ....

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      බොහොම ස්තුතියි ✌️💚

  • @sheni6004
    @sheni6004 4 роки тому +23

    මාර වටින පැහැදිලි කිරීමක්....🔥👍👌

  • @ChandaniKumari-lq3nr
    @ChandaniKumari-lq3nr 4 роки тому

    නැවි ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන්...හැම දෙයක්ම හරියට පැහැදිලි කර දෙන ඔබට බොහොම ස්තුති...තේරැවන් සරනයි ඔබට 👏👏👏👏👏👏👏

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      තෙරුවන් සරණයි 💚🙏

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 роки тому +30

    නොහිතපු වෙලාවක හිතපු වීඩියෝ එකක් දැම්මට තෑංක්ස් අයියේ ජය වේවා ❤️

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      ජයවේවා 💚✌️

  • @sampathamarakoon334
    @sampathamarakoon334 4 роки тому +1

    නියමයි අයියේ😍 නොදන්න කරුණු ගොඩක් හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව කියාදුන්නා. ඊලග වීඩියෝ එක ඉක්මනට එවන්න. පරිස්සමෙන් ඉන්න. ජය.

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      එල එල
      ජයවේවා බුදුසරණයි 💚🙏

  • @laxshmanperies9772
    @laxshmanperies9772 4 роки тому +5

    Excellent explanation son very well done even your technical symbols on white board spot on, someday that's pretty soon you will reach the place you want & however at the end your carrier make sure you share the valueable knowledge you have with the other young Sri Lankans be an asset. All the best stay safe.

  • @robinhude5173
    @robinhude5173 3 роки тому

    දැන් ගොඩක් කාලෙක ඉදන් බලන්නේ දවසට එක පාරක් හරි ඔයාගේ වීඩියෝ නිකම්ම බැලෙනවා එ තරම් ඇබ්බැහි වෙලා😍😍

  • @scientific1603
    @scientific1603 4 роки тому +59

    අඩේ මගෙ හීනේ, marine engineer ❤❤ අය්යා සුපිරියක්නේ නියමෙට තෙරුනා..

    • @dhammikaperera4059
      @dhammikaperera4059 4 роки тому +4

      nobody interested in marine research and design ?

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +3

      Ela bro 💚✌️

    • @scientific1603
      @scientific1603 4 роки тому +3

      @@thesailorlk මේ මට කියන්න පුළුවන් ද ඔය තැනට එන්න නම් study කරන්න ඕනෙ මොනාද කොහෙද ඒ වගේ advice tikak අපෙ තාත්තත් navy eke ඒ නිසා පට්ටම ආසයි

    • @dhammikaperera4059
      @dhammikaperera4059 4 роки тому +2

      @@scientific1603
      Oceanology is there , but it will not made you into an engineer, but a ocean researcher. But I think it's a MSc and prerequisite is a hon degree in general Physics.
      Don't know about Engineering and sailor side.

    • @dhammikaperera4059
      @dhammikaperera4059 4 роки тому +2

      Oceanology is a wide subject. Designing underwater cities , underwater power plants , even underwater cabling systems etc.
      Including lots of math and simulations.

  • @janakawickramanayake1328
    @janakawickramanayake1328 2 роки тому

    නියමයි..........ඉතා වැදගත්. කොරෝනා හැදිලා වැඩට ගියේ නෑ...එක දිගට ඔක්කොම බැලුවා...මම නැවේ හිටියා වගේත....

  • @vlogs_onnext_level8878
    @vlogs_onnext_level8878 4 роки тому +3

    අද පාඩම නම් මරු 👌 ✌️🔥
    Well done sailor 🔥💯

  • @panapitiyadhammaramathero4693
    @panapitiyadhammaramathero4693 3 роки тому

    ඇත්තටම හරිම වටිනා අදහස් ටිකක් පුතේ ඔයා කීවුවෙ ඔයාට නිදුක් නිරෝගී සුව හැමදාටම උදාවේවා......!!!!!!

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 4 роки тому +32

    Well explain brother❤️ respect👍

  • @premlallal2163
    @premlallal2163 4 роки тому +2

    ඔබට බුදු සරණයි අගනා පැහැදිලි කිරීමක් ඔබ මේ කළේ ඔබ ගැන හරිම ආඩම්බරයි

  • @janakdassanayake275
    @janakdassanayake275 4 роки тому +3

    Informative and clearly explained the complex processes with scientific concepts.Much appreciated your effort brother.

  • @CJ-jm1rw
    @CJ-jm1rw 4 роки тому +1

    පට්ටම .....ගොඩාක් දෙවල් දැන ගත්තා ❤️💯🔥👌......

  • @prbzero
    @prbzero 4 роки тому +7

    ඔනිම වෙලාවක සුපිරිම විඩියෝ එකක් ❤️

  • @අජිත්ආදිත්ය

    ඇත්තටම නියම විදිහට වීඩියෝ කරනවා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා තෙරුවන් සරණයි

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      තෙරුවන් සරණයි 💚🙏

  • @dhanushkasarathchandra7372
    @dhanushkasarathchandra7372 4 роки тому +3

    පට්ට bro. කැම්පස් එකකට ගියා වගේ.
    (dji OM 4 එකක් ගත්තොත් මොකද?)

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee4751 4 роки тому

    විස්තරාත්මකව සුපිරි පැහැදිලි කිරීමක්.. ගොඩක් මහන්සි වෙලා කරලා තියෙන්නේ කියලා පේනවා. ස්තූතියි. ඔබට ජය...😍🤗🤗🤗🤗🤗🤗❤

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      ජයවේවා 💚✌️

  • @EnigmaTravel
    @EnigmaTravel 4 роки тому +44

    නොසිතූ වෙලාවක දැකීම සතුටක්..

  • @ahinsanipuni
    @ahinsanipuni 2 роки тому +1

    Boiler gena igenagattata boiler ekk dakke ada😍. E gena kiyala dunnata thank you aiye❤❤

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 4 роки тому +4

    Welcome back. Stay safe as proud SL 🇱🇰

  • @kapilakumara
    @kapilakumara 4 роки тому

    සුපර් සහෝදරයා..😍 නොදැන සිටි ගොඩක් දේවල් ඉගෙන ගත්තා..පරිස්සමෙන් වැඩ කටයුතු කරගන්න බුදුසරණයි ..💐💐

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බුදුසරණයි 💚🙏

  • @kavishkanawanjana422
    @kavishkanawanjana422 4 роки тому +3

    Great programme, enjoyed it really well✌️❤️

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      Thank you so much 💚✌️

  • @namaldesilva1905
    @namaldesilva1905 4 роки тому +2

    Great video Ishan. Thanks for your engineering analysis. Well done. Stay safe & Tc.

  • @sanayahsl6538
    @sanayahsl6538 4 роки тому +6

    ade aiya ela kollek welane...ikmanata daala aluth eka...❤️❤️elakirisupiriki

  • @nalinjayaweera7225
    @nalinjayaweera7225 4 роки тому

    ඒක මරු.. කොයිතරම් safe තිබුනත් මොනා හරි වෙන්න පුලුවන් නේද?එල එල..ජය වේවා..!!

  • @tharukapathirage6054
    @tharukapathirage6054 4 роки тому +35

    scl eke science teacherwath mechcra pahadiliwa igannuwa na ........ love it

  • @charithsandaruwan2735
    @charithsandaruwan2735 4 роки тому

    bro oya tamai mage first youtuber...thanx godak dewal kiyala dunna.

  • @ideaIT_lk
    @ideaIT_lk 4 роки тому +4

    මන් ආසම youtuber ❤❤❤

  • @manujanimneth1828
    @manujanimneth1828 4 роки тому +1

    ලොකු පැහැදිලි කිරීමක් ♥️ ගොඩක් පැහැදිලි උනා Sailor 🍃Thnks brother♥️

  • @laxmannalindha2802
    @laxmannalindha2802 4 роки тому +3

    Sailor the shift starts fire agen more active then bifore

  • @damithudulwan1123
    @damithudulwan1123 3 роки тому +1

    Good job brother 👍 බූදූසරනයි අයියේ

  • @pasanathapaththu4241
    @pasanathapaththu4241 4 роки тому +11

    Oya speed ekema video dagena yaman ayye 😂😂Good luck ❤

  • @chathura.madusanka3777
    @chathura.madusanka3777 4 роки тому

    වටිනවා ඒ දුන්නු දැනුම... හොද අවබෝධයක් ලැබුනා, හොදටම තෙරුම් කලා,

  • @adowhybnpubg4995
    @adowhybnpubg4995 4 роки тому +30

    බලන්න කලින්ම like කෙරුවා අයියේ

  • @danukalakjaya3144
    @danukalakjaya3144 4 роки тому

    Super ..ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වුනා ..ජය වේවා aiya

  • @kcdmine3635
    @kcdmine3635 4 роки тому +11

    good job keep it up ❤️ stay safe goad bless you.

  • @shehanmweerasingha616
    @shehanmweerasingha616 4 роки тому +1

    ගොඩක් දේ දැනගත්ත .... එල එල ... ⁣පරිස්සමෙන් ඉන්න ....👊😎👊❤️

  • @sachinjayathunga1855
    @sachinjayathunga1855 4 роки тому +60

    මං හිතන් හිටියේ boiler එක කියන්නේ තේ හදන්න වතුර රත් කරන එකට කියලා😒

  • @MH_Track24
    @MH_Track24 4 роки тому +2

    Very useful technical briefing on shipping boiler mechanism and fire safety measures of any eventual disaster situation... thank you very much...

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      Thanks for watching 💚✌️

  • @sapumalwijekoon8083
    @sapumalwijekoon8083 4 роки тому +4

    නියමයි නෙහ් 👌

  • @සිංදුවිතරමයි-ළ8ඡ

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් වටිනවා බූදුසරණයි ප්‍රවේසමෙන් සහෝ

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚✌️

  • @samindra_69
    @samindra_69 4 роки тому +3

    Supiriyk thma ithinm 😍❤️️

  • @maneesharavidu9763
    @maneesharavidu9763 4 роки тому

    නියමයි අයියෙ දන්නව තියා හිතන්නෙවත් නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත Good Job ❤️❤️❤️ keep it up

  • @shalindapasindu5419
    @shalindapasindu5419 4 роки тому +3

    Valuable video bro❤️🔥

  • @chiranthapethum8960
    @chiranthapethum8960 4 роки тому

    සුපිරිම ගොඩාක් දේවල් දැන ගත්ත all the best aiyaa

  • @chamalpasindu5811
    @chamalpasindu5811 4 роки тому +3

    Thanx bro video ekata❤️🔥

  • @RavinduViduranga
    @RavinduViduranga 4 роки тому +2

    ඒ video එකෙන්නම් ගොඩක් දේවල් ඉගෙනගත්තා... thnksss මේ වගේ video එකකින් නොදන්න දේවල් ගොඩක් පැහැදිලිව කියල දුන්නට.... keep it up... බුදු සරණයි !

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      Thanks for watching 💚✌️ බුදුසරණයි 🙏

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 роки тому +5

    නොසිතූ වෙලාවක දැකීම සතුටත් සේලර් 😊

  • @prasad3071
    @prasad3071 4 роки тому

    බොහොම ස්තූතියි ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වුවාට.නැව් සම්බන්ධව කුතුහලය දනවන සිදුවීම් ගැන විමසා බලන්න,තාක්ශණික දැනුම ලබා ගන්න ඔබ කරන මෙහෙවර අතිවිශිෂ්ටයි.

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚✌️

  • @shenayarathnayaka834
    @shenayarathnayaka834 4 роки тому +73

    හොර ගෙඩියා වගේ දාල වීඩියෝ එකක් නොකියම😒

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +5

      Surprise 😁

    • @eshanbinoy4892
      @eshanbinoy4892 4 роки тому

      Oya kohomath suprise karanna දන්නවා නේද .. මතකද කොලිත අය්යණ්ඩි එක්ක ගත්ත fun . Wagema suprise dunna hati akash ayyage අතට dapu කබරයා... suprise ... 😂😂😂🤣🤣🤣😜👍💕💯🔥

    • @maheshnayanajith2180
      @maheshnayanajith2180 3 роки тому

      Beluwee neddda

  • @roshithaprabath9571
    @roshithaprabath9571 4 роки тому

    සුපිරි වැඩක් අයියා,,,ගොඩක් දේවල් දැන ගත්තා ඔයාගෙ වීඩියෝ බලලා,,,😍😘💪💓

  • @tharindusri5920
    @tharindusri5920 4 роки тому +3

    Hello brother one of the oldest subscribers here🙂✌ missed your content a lot cuz of busy schedule✌

  • @damithkarunarathna526
    @damithkarunarathna526 4 роки тому +1

    ගොඩාක් ගොඩාක් වැදගත් මල්ලි, ඔයාට ගොඩාක් ස්තූතියි මේ දෙන දැනුමට

  • @Thelife4057
    @Thelife4057 4 роки тому +3

    Good video bro.❤️❤️👍🇱🇰

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      Thank you 💚✌️

    • @Thelife4057
      @Thelife4057 4 роки тому

      මගේ chanal එකටත් සප් එකක් දෙන්න ඔයා කැමතිනම්.

    • @Thelife4057
      @Thelife4057 4 роки тому

      මම ඔයාගෙ වීඩියෝ බලනව හැමදාම සුපිරි හොදේ මහ මුහුදෙ ඉදන් ගහන ගේම. ❤️❤️❤️
      Im pubudu
      තෙරුවන් සරණයි bro.

  • @メロンパン-m3l
    @メロンパン-m3l 4 роки тому

    මේ පාරත් වීඩියෝ එක නියමයි බ්‍රෝරෝ .තප්පරයක්වත් මිස් නොකර සේරම බැලුවෝ. බුදුසරණයි පරිස්සමෙන් 💚

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      එල එල මචං
      බුදුසරණයි 💚🙏

  • @ChamikaBandaranayaka.
    @ChamikaBandaranayaka. 4 роки тому +17

    mehem hari pehedili karal denna inne ub witharai
    adarei ❤️

  • @SonuuCreations
    @SonuuCreations 4 роки тому

    Good job brother... ❤️ sirawatama oya vitharai therum ganna puluwan vidiyata hamadema explain karanne... 😘

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      Thank you so much 💚✌️

  • @praveenlk1460
    @praveenlk1460 4 роки тому +3

    thank s ayye 😍😍😍😍😍😍

  • @tharakasamith8538
    @tharakasamith8538 4 роки тому +1

    හොද දැනුවත් කිරීමක්.බුදු සරණයි. අපි ප්‍රාර්ථනා කරනවා ලංකා මුහුදු සීමාවේ කිසිදු අතුරු අන්ත්‍රාවයි නොවී නැවේ ඇතිවු ගින්න නිවන්න හැකිවේවා කියා.

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      බුදුසරණයි 🙏

  • @thanushkabandara2412
    @thanushkabandara2412 4 роки тому +4

    Super ✌💪

  • @pradeepruwankumara8872
    @pradeepruwankumara8872 4 роки тому

    නිකමට එකයි බැලුවේ.
    ඔක්කොම බැලුවා bro...maru...💪💪💪♥️♥️♥️

  • @spaggiari9350
    @spaggiari9350 4 роки тому +4

    අපේ තාත්තා වැඩ කරපු ගල් රෝලෙත් තිබුනෙ ස්ටීම් ඇoජිමක් ඒක තාමත් තියෙනව පුත්තලමෙ

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe 4 роки тому +1

    බොහොම ස්තුතියි බ්‍රෝ දැනුමට. 🔥 වීඩියෝ ඒක මාර වටිනවා. අපි මෙලෝ දෙයක් දන්නැතුව ලංකාවට වෙලා ඉද්දි උඹ නැවේ ජොබත් කරන ගමන් අපිට මාර දැනුමක් දෙන්නෙ ❤. බුදු සරණයි !

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      බුදුසරණයි 💚🙏

  • @dinithmaleesha
    @dinithmaleesha 4 роки тому +3

    නිවාගන්න බැරි තරම් විදිහට නිව් ඩයමන්ඩ් එක ගිනිගත්තත්, ඇයි එයාලා life boat එකට ගියේ නැත්තේ... අපේ nevy එකෙන් ගිහිල්ලානේ එයාලව ගලව ගත්තේ...

  • @nikhilathero9654
    @nikhilathero9654 4 роки тому

    බුදු සරණයි, ඔයාගේ වීඩියෝස්වලින් නැව්ගැන ගොඩාක් දේවල් දැනගත්තා.

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බුදුසරණයි 💚🙏

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 4 роки тому +10

    ✌️🤘👌👌👌👌👌👌බොයිලේරzව අරක්ෂා අzතිව නිර්මාණය වියයුතුයි

  • @roshanfernando7324
    @roshanfernando7324 4 роки тому +1

    Well explained and very informative thanks and keep up the good work.. TC

  • @lakdeepamalinda3262
    @lakdeepamalinda3262 4 роки тому +3

    Nice ✌😍

  • @sadeepwickramasinghe4088
    @sadeepwickramasinghe4088 4 роки тому +1

    මරු කොල්ලො පරිස්සමින් වැඩ කරන්න.ඉක්මනින් 100k ගහන්න පුළුවන්..🖤

  • @sithumsankalpa5455
    @sithumsankalpa5455 4 роки тому +3

    ❤️❤️❤️⛵⛵⛵ sailor ...

  • @janidil8887
    @janidil8887 4 роки тому

    අයියේ උබනම් පට්ටා. ඔයාගේ හැම විඩියෝ එකක්ම බැලුවා. ජය වේවා. මැරිලත් පැයක් ආදරෙයි.❤

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      ජයවේවා 💚✌️

  • @ravindutheekshana7250
    @ravindutheekshana7250 4 роки тому +29

    අන් ලයික් කරලා තියෙන්නේ නිව් ඩයමන්ඩ් නැවේ වැඩ කරපු උන්.

  • @helashakthiya
    @helashakthiya 4 роки тому +1

    සුපිරි මචන් පැහැදිලි කිරීම.💞♥️♥️♥️💞
    ඔයා නිසා තමා නැව් ගැන ගොඩක් දේවල් දැනගත්තේ. මාත් ගොඩක් ආස කරපු ජොබ් 1ක්, ඒත් යන්න ලැබුනේ නෑ.
    ඔයාව මෙහෙම දැක්කම ආඩම්බරයි.. 🙏♥️ බ්රෝ......

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      එල ✌️ ජයවේවා 💚🙌🏻

  • @dakshik2706
    @dakshik2706 4 роки тому +3

    Ela😘❤️💚💚

  • @broo7452
    @broo7452 4 роки тому +1

    😊😊😊😊😉ඔයා හැමදාමත් අපිට වැදගත් දේවල් මයි කියන්නේ 😉👌👌👌👌

  • @shakeebnizvi7540
    @shakeebnizvi7540 4 роки тому +3

    ♥️👌😍👌

  • @daysofsanich6403
    @daysofsanich6403 4 роки тому +1

    අයියා වැඩේ නියමයි පරිස්සමින් අයියෙ ඔයාගෙ හැම ව්ලොග් එකක්ම බැලුව දැන් බලන්න ඒව නැතුව ඉන්නෙ එකක් දානකම් ඉන්නෙ මම ❤️❤️❤️😍😍😍 පරිස්සමින් අයියෙ බුදුසරනයි.. ඉක්මන්ට ගෙදර ඇවිත් ට්‍රවල් එකක් කරමූ බුදුසරනයි

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      එල එල මල්ලි✌️
      බුදුසරණයි 💚🙏

    • @daysofsanich6403
      @daysofsanich6403 4 роки тому +1

      @@thesailorlk ආදරෙයි අයියා බුදුසරනයි 😍😍😍😍❤️❤️😎😎😎

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 роки тому +19

    උබ පරිසසන් වෙලා ලංකාවට වරෙන් ඒ අැති උබත් එන්ජිං එකේ ඉන්නෙ ඒ නැව අායමත් ගිනි ගන්න පටන් අරන්

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +2

      ඔව් ඔව් ආරංචි 😬

  • @chamindasubasena5311
    @chamindasubasena5311 4 роки тому

    Thanks මල්ලි ඇත්තටම ලොකු දැනුමක් ලැබුනා.පරිස්සමෙන් ඉන්න...

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බොහොම ස්තුතියි 💚✌️

  • @nilukaranasinghe2945
    @nilukaranasinghe2945 4 роки тому +20

    Unlike කරල තියෙන්නේ නැව් පිලිබද එක්ස්පර්ට්ලා වෙන්නැති

  • @lahirusandaruwan7020
    @lahirusandaruwan7020 3 роки тому +1

    Great explanation, like a teacher !

  • @Chootybandi
    @Chootybandi 4 роки тому +11

    කියන්නෙම නැතුව දාලා හොරගෙඩියා

  • @sarathsamantha2539
    @sarathsamantha2539 4 роки тому +1

    ගොඩක් ලස්සනට කියා දුන්නා බුදු සරනයි

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බුදුසරණයි 🙏

  • @Afdo92
    @Afdo92 4 роки тому +3

    Sailor ❤️❤️❤️

  • @hungrysaga2534
    @hungrysaga2534 4 роки тому

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් මචං මේක.. ඔක්කොම බැලුවා. ගොඩක් දේවල් දැනගත්තා ❤️

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      බොහොම ස්තුතියි 💚✌️

  • @lachithasenarathyapa5357
    @lachithasenarathyapa5357 4 роки тому +15

    Sailor bro

    • @thesailorlk
      @thesailorlk  4 роки тому +1

      💚✌️

    • @UserUser-df1qf
      @UserUser-df1qf 4 роки тому

      SRi , Theruwan Saranai Daruwo Hari Pehedili Guruwarayaneni👃

  • @ninuradulnath9484
    @ninuradulnath9484 3 роки тому +1

    නියමයි සහෝ 👌

  • @gamingbotlk
    @gamingbotlk 4 роки тому +7

    අඩෝ දැන් නැව් වීඩියෝ ඇති.මෙහෙට ඇවිල්ලා ට්‍රැවල් වීඩියෝ කරන්න කියන අය ලයික් බටන් එක නිල් කරගෙන යමු
    👇💙

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      Ela ela 💚✌️

    • @gamingbotlk
      @gamingbotlk 4 роки тому

      @@thesailorlk ඔව් බං වරෙන් මෙහෙ

  • @B14-m9x
    @B14-m9x 4 роки тому

    නියමයි මචො ගොඩක් දෙවල් දැනගත්තා....බුදුසරණයි

    • @thesailorlk
      @thesailorlk  4 роки тому

      බුදුසරණයි 🙏