Champion Stars Unlimited | 09th July 2022

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 232

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 роки тому +90

    මේක රිලීස් වෙන්නෙ ලංකාවේ ඓතිහාසික දවසක 👌♥️.........හැමදාම වගේ අදත් ලස්සනයි ......... තුවාල උනු අරගලකරුවන්ට ඉක්මනින් සුවය ලැබේවා.....♥️♥️🌝

  • @TNOM128
    @TNOM128 2 роки тому +83

    අර්බුද මැද වුනත් ආතල් එක තියෙන්නේ මෙතන නිසා හැමදාම miss නොකර බලනවා.👍 ❤️🤟🔥 පේෂල ,සචිනි ,මාධව හැමදාම ආදරෙයි. ❤️😍🥰

  • @oshaa_di
    @oshaa_di 2 роки тому +83

    ටීනා අක්කි නම් නිහතමානී චරිතයක් හැමදාම♥️💌🌹

    • @samkwt2128
      @samkwt2128 2 роки тому

      අනිවාර්යයෙන් ටිනා කියන්නේ නිහතමානී චරිතයක් හැමොටම තෙරැවන්සරණයි ලස්සනයි වැඩ සටහන

  • @nomithadulsara1303
    @nomithadulsara1303 2 роки тому +38

    විහගි දුවගේ හඩනම් චන්ද්‍රලේකාගේ වගේමයි පිටින් එයාගේ සමාන හඩක් ඇහුවමයි ❤️❤️😍😍

  • @madushanifenando7721
    @madushanifenando7721 2 роки тому +21

    මමනම් හරිම ආසයි ටීනාට හරිම නිහතමානී කෙනෙක් ආදරෙයි ආපූ හෙමෝමටම පේශල අයියත් මාදව අයියත්සචිනිත් ලස්සනට ප්‍ර්‍රොරෝග්‍රෙම් එක කරනවා 👍

  • @nethuliamaya4259
    @nethuliamaya4259 2 роки тому +110

    මේ programme එක නැත්තන් දෙරණ බලන්නෙම නෑ 😂😂

  • @leelawathie4336
    @leelawathie4336 2 роки тому +38

    මම හැමදාම බලනව අද නියමයි චැමිපියන් ආසම අය ඉන්නව දෙනුවන් දෙවෙනි ඉනිම වගේමයි ලස්සනයි ජය වේවු😺❤👍

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow 3 місяці тому

    පාරාදීසේ ගීතය ගායනාකල දුවගේ හැකියාව ගොඩාක් හොදයි... තෙරුවන් සරණයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. ආදරෙයි

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 роки тому +36

    ටීනා ඇත්තටම බොරු ශෝභණ නැති ලස්සනම ලස්සන කෙනෙක්

  • @srilankacricketwith3379
    @srilankacricketwith3379 2 роки тому +17

    Vihangi,
    You have such a pure smile....
    Good luck ❤️❤️❤️

  • @diazbrother7188
    @diazbrother7188 2 роки тому +60

    පේශ උබ නිසා බලන්නෙ
    අනිවාර්යයෙන් බ්‍රෝ 💪👊

    • @chamikasewwandi4207
      @chamikasewwandi4207 2 роки тому +3

      පේශල සචිනි මාධව හින්දා.........♥️♥️👌

    • @diazbrother7188
      @diazbrother7188 2 роки тому +5

      @@chamikasewwandi4207
      පේශ , මාධව, අවුලක් නෑ අර ගං ගොඩේ එකී මට පෙන්නන්ඩ බෑ ඒකිගෙ අනවශ්‍ය කඩ්ඩයි ලොකු සීන් සෙට් නෑ මට නම්

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 2 роки тому +22

    තමුන්ගෙ ජොබ් එක හරිම සතුටින් කරන කොල්ලෙක් තමයි මනෝජ් ගෙ ගෲප් එකේ බෙර ගහන පුතා . මම හරිම සතුටුයි පුතේ ඔයා ගැන .

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 2 роки тому

      ඔව් ඒ පුතා ගොඩක් පුංචි කාලේ ඉඳලම තබ්ලා,බෙර වාදනය කරනවා හරිම ලස්සනයි දක්ෂයි මනෝජ් අය්යගේ ශිෂ්‍යයෙක් දිනෙත් අරුක්ෂ ❤️❤️🙏

  • @Kavee20Nsl
    @Kavee20Nsl 2 роки тому +9

    දියානා මෙතෙන්දි😀❤️
    අපෙ ස්කූල් එකෙන් ගියාට පස්සෙ යාළුවා කාලෙකට පස්සෙ දැක්කෙ..
    කිසිම ලොකු කමක් අහංකාරකමක් නෑ😀❤️ ඔයා හොඳ තැනක ඉන්නව දකිද්දි මාර සතුටුයි.. ගුඩ් ලක් ඩියර් සතුටින් ඉන්න 😀❤️ 2019 O/L batch ACC 💚💛

  • @palletfurniturehouse825
    @palletfurniturehouse825 2 роки тому +44

    අරගලයට ආපු හින්දා අද ඔන්ලයින් බැලුවේ 💖🔥

  • @musicmafia7114
    @musicmafia7114 2 роки тому +37

    දෙරෙනේ බලන එකම program eka

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 2 роки тому +36

    දෙරණ කියන ගූ චැනල් එකේ බලන එකම ප්‍රෝග්‍රෑම් එක මේක. ඒක බලන්නෙත් උබලා 3න් දෙනා නිසා විශේෂයෙන් පේශා නිසා.

    • @musicmafia7114
      @musicmafia7114 2 роки тому

      අනිවාර්යයෙන්ම

    • @Dev69.
      @Dev69. 2 роки тому

      පේශා නිසා ❤️‍🔥

  • @sadunchamara6918
    @sadunchamara6918 2 роки тому +21

    පේෂා නිසා බලන්නේ. සචිනි ඉස්සර වගේ ඉන්න නැත්නම් එපා වෙනව

  • @chamithsemasinghe6050
    @chamithsemasinghe6050 2 роки тому +6

    Teena akki hinda beluwe .harima නිහතමානී චරිතයක්

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 роки тому +31

    ටීනා හරිම ලස්සනයි

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 2 роки тому +29

    සතිය පුරා සිරස බලලා.. සෙනසුරාදා පැය 1 හමාරකට විතරක් දෙරන බලනකොට එන feeling එක හරියට ගණිකාවක් ලගට ගියා වගේ... දෙරණ හරියට වේස ගෑණියක් වගේ අනෙක් ඒවා ගන්න දෙයක් නැ ඕක විතරයි පොඩි හො ආතල් එකකට තියෙන්නේ..

    • @nadeekasewwandi6881
      @nadeekasewwandi6881 2 роки тому +3

      Yes♥️♥️

    • @chebro4893
      @chebro4893 2 роки тому +1

      uba vitharai balanne natthe🤣

    • @sameerachathuranga9631
      @sameerachathuranga9631 2 роки тому +1

      Mmath meka witharai balanne..💕

    • @TuTu___boii___44___xx
      @TuTu___boii___44___xx 2 роки тому +2

      @@chebro4893 අපිත් දෙරණ බලන්නෙ මෙ වැඩසටහන බලන්න විතරයි🤘නැත්තම් දෙරණ බලන්නෙ නැහැ😂😂😂ගිනි අවි සහා ගිණි කෙලි විතරයි දෙරණෙ බැලුව එකම කතාවත්😑

    • @gangaone9110
      @gangaone9110 2 роки тому +1

      සැර වැඩිද මන්දා

  • @imashiperera5708
    @imashiperera5708 2 роки тому +39

    අම්මෝ අද නම් පට්ට හිනා වුනා ඇතිවෙන්න... මේ වගේ වෙලාවක ඇත්තටම හිනාවක් දෙනවට ගොඩාක් ස්තූතිය ...

  • @bantimaxx4762
    @bantimaxx4762 2 роки тому +18

    දෙරනේ බලන්ඩ පුලුවන් එකම වැඩසටහන.

  • @leelawathie4336
    @leelawathie4336 2 роки тому +26

    අනේ තරහ නැතිව දෙවෙනි කටිටියම ගේන්නකෝ මිස් සුබා කියන්නෙ දෙවි පිහිටයි ❤❤❤❤❤

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 2 роки тому +4

    පේශලගෙ ගොන්කම් සේරම ශේප් කරන්නෙ මාධව 😂❤️❤️❤️

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 роки тому +43

    හැමදාම වගේ සචිනි ආරම්බයේදී ගොනා උනා..😄

  • @ranjithjayasooriya5205
    @ranjithjayasooriya5205 2 роки тому +13

    සංගිතෙ දෙවෙනි ඉනිම වගෙ ගොන් ආතල් කතා නවත්තලා නිර්මාණය ශිලි කතා ඉදිරිපත් කරපල්ලාකො සල්ලි පස්සෙම දුවන්නෙ නැතිව සර්නවාහිනි රැපවාහිනි ITN බලපල්ලා ටෙලිනාට්‍ය අතර නමක් තියාන ඉන්නවා උබලා හොද නිර්මාණ ඉදිරිපත් කරරොත් උබලගෙ ඔය කතා දෙක තුන බලන මිහරක් ටික හදාගන්න පුලුවන් සල්ලි පස්සෙම යන්නෙ නැතව රටෙ ජනතාව ගැනත් හිතපල්ලා

  • @kawishkairesh5783
    @kawishkairesh5783 2 роки тому +1

    දෙනුවන් අයියා ඔයා අද හරිම ලස්සන යි මම ඔයාට හරි කැමති

  • @Nivithigala
    @Nivithigala 2 роки тому +9

    ටීනා ❤️❤️❤️

  • @anjanashehan8009
    @anjanashehan8009 2 роки тому +37

    සචිනි යනවා පේශලයව බයිට් කරන්න .😂 සචිනි කොනේ ඉන්න ඇගට ගුණයි ✋😂

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 роки тому +5

      සචින එපා වුනා මාර පොශ්👿👿🤮🤮🤮

    • @damayanthikumari1906
      @damayanthikumari1906 2 роки тому +2

      මමත් ආස නැ එයාට 🤑🤑🤑

  • @thebeast-mo8du
    @thebeast-mo8du 2 роки тому +28

    සිගිතිව ඉස්සර වගෙ නාට්‍යකට ගන්නකො අනෙ ✌️🥺

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 роки тому +11

    ටීනා අක්කි ලස්සනයි 😘

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 роки тому +4

    සචිනි අපෙ ස්කොලෙට ආවා කාලයක් ,එතකොට මොන පොශ් එකක්වත් තිබුණෙ නැහැ.ඒත් නිහතමානී යි. දැන් නම් මෙලෝම නිහතමානි කමක් නෑ.එයාට තමා ටිනා කියපු දෙ වදින්න ඇත්තෙ.😂

  • @hirunimekhala7238
    @hirunimekhala7238 2 роки тому +13

    ටීනා 😍

  • @Sing549
    @Sing549 2 роки тому +21

    Teena akka lassanai, nihathamani. Good luck teena akke❤️

  • @sajithmadusanka3936
    @sajithmadusanka3936 2 роки тому +2

    ගීත නාට්‍ය හඩක්... මරු ගාම්බීර හඩක්...

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 2 роки тому +1

    සචිනි අක්කා පොශ් කියලා සමහරු කමෙන්ට් දාලා තියෙනවා ඇයි ඒ සචිනි අක්කා නීට් විදිහට ඇදුම් අදිනවා එයාටත් බනින අය ඉන්නවා කියන්නේ ඉතින් අපෙ රටෙ මිනිස්සු ගැන හිතාගන්ඩ පුලුවන් 🙂

  • @duldhananjana2514
    @duldhananjana2514 Рік тому +1

    ඩිරෙක්ටර් මොනා හරි ඉල්ලයිද දන්නෑලු..😂😂😂
    ඇත්තටම වෙන සීන් කටින් පැන්න වගේ දැනුනේ..😂

  • @sahasnamethsahani3639
    @sahasnamethsahani3639 2 роки тому +13

    විනීල ගෙන්නන්නකො සුභා අක්කි...☺️

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 роки тому +25

    දෙරණ බලන්න නෙ උඹලා නිසා පේෂල නැතනම් බලන්න නැ

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 роки тому +12

    සචින න් මේලො රහක් නැ දෙරණ එවො අලි ඕලුවෙන් ඉන්න නෙ එපා වෙලා තියන්නෙ ඇත්ත මයි. මේ වැඩසටහන නවතහන් පේෂල වරේන් සිරස ට😈😈😈🤬🤬🤬🤬🤬👿👿 ගොබ්බ දෙරණ අලුත් එකක් පටන් ගමු

  • @navajanajayasinghe7420
    @navajanajayasinghe7420 2 роки тому +14

    sachini ada mara lassanai😍😍😍😍😍

  • @ceylonlk7595
    @ceylonlk7595 2 роки тому +4

    හරිම ලස්සන යි❤❤❤❤

  • @CHAMUNKK
    @CHAMUNKK 2 роки тому +22

    මයික්ගෙ ගොන් ආතල් තමයි එපා වෙන්නෙ

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 роки тому +5

    ලස්සනයි ගායනා

  • @rameezdasthakeer2666
    @rameezdasthakeer2666 2 роки тому +14

    සිරස ❤ ජනතාවගෙ මාධ්‍ය.
    දෙරණ 😡හොරු පුම්බන මාධ්‍ය
    හිරු 🤮කුණු හොයන මාධ්‍ය

  • @shaggy670
    @shaggy670 2 роки тому +15

    Kanchana anuradiwa and dinesh gamagewa gennako ilaga episode eke ❤️

  • @umalweerasuriya905
    @umalweerasuriya905 2 роки тому +15

    දේනුවන් මරැ 🙂🙂🙂

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 роки тому +15

    සචිනි නිහතමානී වුනොත් හොදයි

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 роки тому +5

    Dalada samidui pihitai godak lassanai wadasatahana 👍👍

  • @thakshilamadumali4914
    @thakshilamadumali4914 2 роки тому +6

    ටීනා ශෝයි

  • @akashmanujay8070
    @akashmanujay8070 2 роки тому +6

    ඩිල්කා සැමන්මලී 🤣 අම්moh

  • @mrknown1405
    @mrknown1405 2 роки тому +5

    Derane බලන එකම programme එක

  • @sumikoudayangani6814
    @sumikoudayangani6814 2 роки тому +2

    ada wadasatahana hair lassanai very creative 😍😍😍😍

  • @priyankachandani9929
    @priyankachandani9929 2 роки тому +7

    අම්මෝ හිනා දෙනුවන්

  • @navajanajayasinghe7420
    @navajanajayasinghe7420 2 роки тому +5

    sachini maru🥰🥰🥰🥰

  • @saumyakumari5348
    @saumyakumari5348 2 роки тому +7

    Good job vihangi 😍

  • @nelumkumari8462
    @nelumkumari8462 2 роки тому +5

    Pesala nesamai බලන්නේ ❤❤❤

  • @rjvolg5494
    @rjvolg5494 2 роки тому +15

    ගෝටව ගෙන්නන්නකෝ 😌😄

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 роки тому +6

    සච්නි අක්කත් කියුට්😉

  • @hiruhiru2853
    @hiruhiru2853 2 роки тому +31

    ටීනා නියමයි සචිනිට කියපු hint එක😅

    • @dulminilakshika2880
      @dulminilakshika2880 2 роки тому +4

      Sachini posh na bb anith un wge open eki simple girl kenek

    • @hiruhiru2853
      @hiruhiru2853 2 роки тому

      @@dulminilakshika2880 රිදිලා

    • @dulminilakshika2880
      @dulminilakshika2880 2 роки тому +2

      @@hiruhiru2853 ane na penena de kuwe udin balala minissu maninn epa

  • @pamodmadhusara
    @pamodmadhusara 2 роки тому +6

    යකෝ අර bmw කාරයට රඟපාන්න බෑ , ඌට දන්න music කරගෙන ඉන්න කියපන්කො පේශල 😂

    • @gjdilhara2538
      @gjdilhara2538 2 роки тому +1

      සිරාවට ගොන් බූරුවෙක්

  • @kavidisahathya6774
    @kavidisahathya6774 2 роки тому +2

    Sumeda ayya maruwta act karane 👌

  • @nadeeshaillagolla2616
    @nadeeshaillagolla2616 2 роки тому +4

    Peshala aiya අරගලයට giye ndda..❤️

  • @takoushcell231
    @takoushcell231 2 роки тому

    Hi pesal sagene madawa හිනා වෙවි පැලුවා ලස්සනයි මම lebanan

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 2 роки тому +12

    Deweni inime set ekama gennko raween roshel ❤️

  • @CHAMUNKK
    @CHAMUNKK 2 роки тому +16

    සචිනිගේ මාර ලොකුකමක් ඔලුවට ගහල😂අතට අත දෙන්නත් බෑලු හෙන ගොන්😂 ටීන කිව්ව එක වැදුනද මන්ද ,මුල මතක නෑ🤣 ඉස්සර නම් එහෙම නෑ දැන් හෙන පොශ් කෑල්ල කියල හිතන් ඉන්නෙ🤭🤣

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 роки тому +2

      ඔව් කනට ගහන්න හිතෙනවා සචිනිට මිනිහා කොහම ඉන්න වද් දන්නැ මාර පොශ් අලි ඕලුව මාහ එපා වුනා

    • @CHAMUNKK
      @CHAMUNKK 2 роки тому

      @@kaishanpramodya5846 ඔව් අනේ😂

    • @bhashinie
      @bhashinie 2 роки тому +2

      පොෂ් කියල ඔලුවෙන් ඉන්නේ සචිනි දැන්.ඔයිට වඩා කට්ටිය නිහතමානීව ඉන්නවා.මෙයාගෙ අලි ඔලුව

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 роки тому

      @@bhashinieඕහොම උනම වැඩසටහන එපා වෙනවා ඕකි ඉස්සර පේෂල ලයගේ ඇගෙමයි මහ කපට් බඩු වක් සිරාවට ම එපා වුනා ඇත්ත මයි පොගැම්ක බලන්න හිතෙන් නැ

  • @_Koojana_
    @_Koojana_ 2 роки тому +3

    4:33 ආපු ගමන් කෑවා 😂

  • @sehantheminda655
    @sehantheminda655 2 роки тому +1

    Beautifull progeram eka me ekata raween aiyawat gennko raween and roshel😍😍😍😍😍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 роки тому

    Pesala sachin madawa මනෝජ් අයියා atul හැමෝම lasanta karenwa .හරිම aswen බලන්නේ .

  • @asa-kc1dx
    @asa-kc1dx 2 роки тому +2

    දෙනුවන් මහ මෝඩ කතා කියනවා

  • @malsha3860
    @malsha3860 2 роки тому +7

    මයික් ❤

  • @freefireworld3257
    @freefireworld3257 2 роки тому +20

    සිරස හදවතින් ma adaraie

  • @shanisenadeera3526
    @shanisenadeera3526 2 роки тому +2

    අයියෝ අයියෝ

  • @sithijaprasanna4948
    @sithijaprasanna4948 2 роки тому +1

    Paradise maa haaa ekweela …. E sindu lassanatama kiuwa mama aimath ehuwa

  • @Achini-x5x
    @Achini-x5x 2 роки тому +1

    අනේ rk අයියාව ගෙන්න කෝ 😓

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 2 роки тому

    Ada sachinige hair styl eka lassanay

  • @renukamillathiya1865
    @renukamillathiya1865 2 роки тому

    Harima awaken balan wadasatahanak sachin pesala madawa atul siyalu denatama theruwan saranai

  • @pasindulakshan2980
    @pasindulakshan2980 2 роки тому +1

    ලස්සනයි ලස්සනයි 💖💖💖💖

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 роки тому +4

    ඇත්තටම යි උබ හින්ද බලන්න නෙ සිරාම දෙරණ නාලිකාව නවත්තන්න ඕන හොර කැවා

  • @hiruashoka5399
    @hiruashoka5399 2 роки тому +3

    Good luck hemotama 🐾🌸🌻

  • @shiromijayasooriya863
    @shiromijayasooriya863 2 роки тому +3

    Sachini ada lassanai duwa

  • @annchamali8552
    @annchamali8552 2 роки тому +1

    පෙසල කියන්නෙ මහාම වචාලයෙක්

    • @alwaysbehappy843
      @alwaysbehappy843 2 роки тому +3

      ඇයි බලන්නෙ

    • @sadunchamara6918
      @sadunchamara6918 2 роки тому

      Morning show එකක් බලන්න. නැත්නම් ධර්ම දේශනාවක් අහන්න

  • @ayushagauri7518
    @ayushagauri7518 2 роки тому +7

    Teena hodai

  • @keshaninduwara8846
    @keshaninduwara8846 2 роки тому +1

    Paradise song is best.

  • @kevinhirushan1864
    @kevinhirushan1864 2 роки тому +2

    Bulith genalla supiri athal ekak dunne elama adanam ♥

  • @harshanikaveeja5840
    @harshanikaveeja5840 2 роки тому +5

    සචිනි හෙන ලොකු එකෙන් ඉන්නේ එපා වෙනවා..🤮

  • @rangawasala256
    @rangawasala256 2 роки тому +2

    එකම ජෝක් එක හැමදාම දාන්න එපා පේශල

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 роки тому +11

    නොදකින් සචිනි ලොකු කම ඔයසින් බල්ලදි වැඩසටහන එපා වෙනවා

  • @kalpanathejani4010
    @kalpanathejani4010 2 роки тому +5

    අද ප්‍රෝග්‍රෑම් එක හරි නෑ මටනම් .වෙනදා වගේ fany නෑ.පේෂල හරියට කරේ නෑ වගේ

  • @achalafernanda535
    @achalafernanda535 2 роки тому +3

    Lassanaii 🌹🌹🌹🌹🌹

  • @samanherath4070
    @samanherath4070 2 роки тому +3

    පෙසල වරෙන් සිරසට

  • @indgril5312
    @indgril5312 2 роки тому +1

    Sachini maha gana

  • @surekashani2961
    @surekashani2961 2 роки тому +3

    මාව හොස්පිටල් ගිනියන්න අයියො

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +6

    so nice ❤️

  • @anushapriyadarshani1830
    @anushapriyadarshani1830 2 роки тому +1

    Denuwan 👍👍👍

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 роки тому +1

    Ada lassany sathutin baluwa samata Seth wewa Budu Pihity

  • @herath3015
    @herath3015 2 роки тому +13

    piumi hansamaliwa gennanko

  • @fiyonarodrigo12
    @fiyonarodrigo12 2 роки тому +20

    Raween aiyawath gennannako🥰

  • @tharushiperera8646
    @tharushiperera8646 2 роки тому +7

    Ammooo adanam..😀😀😀🔥

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 роки тому +1

    Api Plane wala iskole giyelu lol hahahah LMAO