Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කිංස්වුඩ් එකේ පුතාගෙ හඬ හරිම ලස්සනයි . සිංදු කියන එක නවත්වන්න එපා පුතා
නුවන්ත පුතේ ඔයා හරිම ආදරණීයයි.මම කිසිම වැඩසටහනකට මෙහෙම කමෙන්ට්ස් දාල නැහැ.ඒත් පුතේ ඔයාව මේ වැඩසටහනින් දැක්කම අනේ මටත් මේ වගේ පුතෙක් හිටිය නම් කියල හිතුන වාර අනන්තයි .නිතරම මතක් වෙනව ඒ තරම් හිතට දැනුන පුතේ ඔයාව.ඔයාගෙ අම්ම තාත්ත හරිම වසනාවන්තයි ඔයා වගේ මැණිකක් ලබන්න.මටත් ඉන්නව චූටි මැණිකක් මගේ දෝණි.නිතරම ඔයාව මතක් වෙන නිසයි පුතේ මෙහෙම ලිව්වෙ.සුබ අනාගතයක් මැණික ඔයාට.
❤️❤️❤️❤️❤️❤️
Me ape malliii...thanks 😍😍😍
social media useless
තිවංකර අයියාගේ GF වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😂
😂😂
ලංකාවේ හොදම programme එක මේක
මරු අක්කායි නංගියි කිකිලියෝ දෙන්නඑක් වගේ මරු ❤
හොදම ආතල් එක දුන්නෙ තිවන්ක අයිය 😂💕💕💕💕💕💕🤗
අමෝ අද නම් හිනා වෙලා පණ නෑ😂😂😂 අනේ අර මල්ලි පව් අනේ හරි අහිංසකයි වගේ..
u ehema na,
@@goldtunes8764 මං කිව්වෙ අර 11 වසරෙ මල්ලි
Balapu hodama වැඩසටහන ada තමයි 🧡🧡🧡😅
@@CHAMUNKK ow eya ehem thma
@@CHAMUNKKoo mrm ahinski
අද ඉතින් අවසාන වැඩ සටහන වෙයිද දන්නෙ නැ බලන 20 ලංකාවට යන නිසා ලංකාවට ගියාම ඉතින් බලන්න පුලුවන් වෙයිද දන්නෙ නැ ඉතින් ...අාදරේයි සචිනි❤මධව❤පෙෂල අයිය ...❤ස්තුතියි
අැයි ලංකාවට ගියාම බලන්න බැරි......
Hi
Oya koheda inne
නුවන්ත පුතා ..good luck 👍 very talented ❤ chula uncle
තිවංකරයා තමයි සුපිරි ඩයල් එක 🤣🤣🤣
මනෝජ් අයියෙ , ඔය bassist දිගටම තියාගමු 💪🥰🙏
Mona jogi dammath peshala ayya stage ekata eddi wadala enne 😍
ADIBAWTHIKAI.....
අදත් programe එක ලස්සනම ලස්සනයි❤ Madhawa අයියගෙ outfit එකත් ලස්සනයි 🤩අනේ ආයෙත් cricketers ලව ගෙන්නන්නකෝ🙏
බිංදු පොංඩිස් නැතිව වෙන ඔනම කෙනෙක්.....
HAPPYV,
@@supunthiwanka dn mkda kynne eya gana🤣
පේශ් රනිල් ,මහින්ද ,සජිත් ,අනුර මෛත්‍රී ගේන්නකො.....😘😃🥴
දුකින් ඉන්න වේලාවේ මේක බැලුවේ .අම්මො හිනාවෙලා බඩ රිදෙනවා😂😂
තිවංකර අයියා අම්බෝ මරු හා ❤😊
"තාත්තේ මෙන්න අම්මා ටීවී එක ඇතුලෙ ඉදන් නටනෝ"මීට:- ඩිල්ෂි ශ්‍යාමා ගේ දරුවා🌚🌝
ඔහ්හ් කහවත්ත ඔහොම අයත් ඉන්නවද.........🤣🤣අපි දන්නෙ නෑනේ......හැමදාම වගේ අදත් ලස්සනයි ප්‍රෝගෑම් එක.👌♥️
රත්නපුරේ
හැමදාම වගේ අදත් ලස්සනයි ගොඩාක් ඔයාලා හැමෝටම ආදරෙයි 💖💖💖💖
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
One of the best programs and thanks so much
අනේ තිවංක ❤
පේෂල ලයි සචිනි අලුත බැදපු ජෝඩු ව වගේ යකො රණ්ඩු. 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤤🤣🤣🤣 වෙනකොට හිතන්න නෙ සිරාම
Thiwankara good luck and god bless you ♥🙏
තිවංක අයියා 🤣🤣🤣🤣🤣🤣
වත්සලාට ආස හිතුනා 😋😋
පේෂල අද වැඩ සටහන පටිට ලස්සනයි එත් මල් වැස්සට සහ ටොපි වැස්සට සියලු දෙනාම සහබාගි කර ගන්න අනිත් අයට උුක හිතෙනවා නේද පවු එයාලත්
Donige අාචිචිව යවන්න හිටියේ ටොෆි වැස්සට අාචිචි කොරොනා හැදිලා මළා හොල්මන එවන්න පේෂලගේ ගොන් විහිලුවලට හිනාවෙන්න
නුවන්ත චූටි මල්ලි ලස්සනට සිංදුව කිව්වා.....👌👌👌👌👌💓💓💓💓💓
Nuwantha mallige song eka marama lassanaii❤️😍🎶
තිවංකරයා ආතල් ඩයල් එක 😄
තිවංකරයගේ හිනාව..🤣🤣🤣
සුපිරි කෙල්ලො දෙන්නෙක් 🥰
Fuel ගැන බුවිනි කියූ කතාවට මාත් එකගයි.
අඩෝ අද බේස් ගහන මැන්ස් බේස් එක වඩා ගන්නවද මන්ද.. මනෝජ් අයියා හැරි හැරි බලනවා.. සුපිරි ආහ් 🔥🔥🔥
අදත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤👍👍👍🙏🙏🙏ආදරෙයි ඔක්කොටම
Thiwankara malli good luck❤️❤️❤️🖖
Thiwankara nice voice😍
Thivankara ge hinwa 🤣🤣🙆🏽♀️❤️🔥
පේශල ඔයානම් ❤❤
බුවනි කිව්ව කතාව ඇත්ත, අපේ පැත්තේ මිනිස්සු තෙල් ලීටර් 100ක් 200ක් ගෙවල්වල stock කරන් ඉන්නවා, වෙනදට අපේ සෙඩ් එකට ඔච්චර තෙල් බව්සර එන් නෑ, සතියකට එකක් වගේ එන්නේ
👍
Thiwankaraya shoke😂😂👍👍❤️
දනුෂ්ක ගුණතිලක ව ගෙන්න කෝ මා ද ව
යකූ ..රත්නපුර ඉවරයි🤣🤣.මමත් රත්නපුර ..එල එල...🙏🙏😄😄👌👌👌❤️❤️
අපත් .
@@chamikasewwandi4207 යකො මත් රත්නපුර යේ
රත්නපුරේට කියන්නේ බයිපුරේ කියලා නේද🤣
@@Deuwdinashah4946 මාත් රත්නපුරේ . ඔව් මෙහෙ බයියෝ වැඩී.මොනා කරන්නද? දැන්වත් වෙනස් උනොත් හොදයි
@@chamikasewwandi4207 බයියො රත්නපුර යේ විතරක් නෙවයි හැම තැනම ඉන්න වා
කාවින්ද මල්ලි ගැම්ම ඈ ❤✌️
Thiwankara aiya so cute..❤❤❤😍
Ilaga episode ake kanchana anuradhi and dinesh gamagewa gennako.❤️👀
තිවන්ක සුපිරි ## #### වගේ 😅😅😅
අනේ පේශල අයියා අර කොල්ලාට දුන්න ආතල් ටික
තිවංකර තමයි ඩයල් එක 😅😅
හරිම ❤🙏❤🙏❤ ලස්සනයි 👍👍 💞💞💞💞💞💞💞💞 💋💋💋💋💋💋 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 💯💯💯💯💯 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 නියමයි ගොඩක් ලස්සනයි 🇱🇰🇱🇰 💘💘
නයන්තාරා,ශලනි තාරකා කවදාවත් ඇවිත් නෑ.ගෙන්නන්නකෝ
Wonderful & interesting program compliments to all young sons and daughters 🇱🇰❤👍🙏
Bass guitarist👍👍🎧.sihina lowe 51:00
ඉතිං හිතහංකො 1:08:15
සචිනිගෙ ලොකු seen එක හරියන්නේ නැ. මොකක් හරි අවුලක් ඇති අපිට වැඩක් නැ. ඉස්සර වගේ quality යක් නැ
Thiwanka malli❤️
කොච්චර prasana දුක tebunth ma pesala sachin madawa මනෝජ් අයියා ma pogram aka බලන kota hita දුක nati වෙනවා ..
කිංස්වුඩ් එකේ කොල්ලා පට්ට 👌🤙
Wow thiwankara ♥✈🙏
Thiwage ee hinawa..❤😍
We would love to see Ishara and Shalani Fernando
Thiwanka 🔥🔥🔥
අම්බෝ තිවන්කර
Ammeehh meka dankm bln hitiye 😁
පේශල දෙරනේ ඉන්නවා ...දෙරන...දෙරන ....????????
එන්න අපි දෙන්න වලට බහිමු 😂😂😂 අම්මෝ ඒක
"කින්සුඩ්" නුවර තමා😏😌
❤️❤️❤️
wathsala akki❤️🩹
තිවංකර අයිය තමයි හොදටම කරේ.....🤣🤣🤣🤣🤣🤣
Adanm maru thiwankara niyamai
වලට බහිමු😂
Dalada samidui pihitai hamotama ❤️❤️
Ayyo pesh yoga 😄😄😄🙉🙉
Siyalu denatama theruwan saranai
Program eka lassanai ❤️👍
ප්‍රෝග්‍රෑම් එකේ තනිකර දියලගොඩ…
අරකි හොද වෙලාවට චන්දෙ ඉල්ලන්නැත්තෙ 😂
Ada niymai... good luck
හිනා වෙල පන යනවා...🤣🤣
Peshala nam maru ayyo husmath hira wenawa appa
very nice❤️✨
මාදව වගේ කෙනෙක් නෙමෙයි පේශල වගේ කෙනෙක් හොයාගත්තොත් තමා ඉතින් අවුල🤭🤭
Maru champions star nam
මෙලෝ වැඩක් නෑ
videos Download dennakoo
wathsala sinduwa kiyaddi Peshala 🤣🤣🤣😂
Ammmo hena wela panayanawa😅
Thiwanka peshla podi babek wage hari soii neda
Shalani tharakawa gennannako pls....
Etthatama manoj mama marry karala nedda?😊
Na
Thiwankara. 😂😂
Melo rahak nathi ali olu dekak
OI OI peshala ara podi eka paw yakow.LMAO
මරැ වචන නැ කියන්න ආදරේයි
Hemal ranasinghe ❤️wa gennako program akata
ඕකා වනචරයා තමා🤭🤭🤭🤭🤭🤭🤭🤭
Kauda ban 😂?
@@danieaviles576 අර කොල්ල අනිවාර්යයෙන්ම ශුවර්
@@kaishanpramodya5846 ammo pau ehema kiyanna thiwankara hoda lamayek
@@priyasurangi8997 ඔය කොහමත් දන්න නෙ
@@kaishanpramodya5846 ow
බුවී සෝක්
aise thiwankara 🤣🤣🤣
ලස්සන කෙල්ලෝ ටිකක් ගෙන්හල්ල්කෝ අපිටත් බලන්න
Ane man hugak adarei achinita
බලන් බෙදාපං. ද. වලං බෙදාපංද කියන්නේ. ඒ අයියෝ සාමී
Sachinigeth irisiyawa ammoooooo… 😫 eka eka scenes waladi ismathu wenawa.. moonen penawa
AIO bung eh hati. Eki over react na
කිංස්වුඩ් එකේ පුතාගෙ හඬ හරිම ලස්සනයි . සිංදු කියන එක නවත්වන්න එපා පුතා
නුවන්ත පුතේ ඔයා හරිම ආදරණීයයි.මම කිසිම වැඩසටහනකට මෙහෙම කමෙන්ට්ස් දාල නැහැ.ඒත් පුතේ ඔයාව මේ වැඩසටහනින් දැක්කම අනේ මටත් මේ වගේ පුතෙක් හිටිය නම් කියල හිතුන වාර අනන්තයි .නිතරම මතක් වෙනව ඒ තරම් හිතට දැනුන පුතේ ඔයාව.ඔයාගෙ අම්ම තාත්ත හරිම වසනාවන්තයි ඔයා වගේ මැණිකක් ලබන්න.මටත් ඉන්නව චූටි මැණිකක් මගේ දෝණි.නිතරම ඔයාව මතක් වෙන නිසයි පුතේ මෙහෙම ලිව්වෙ.සුබ අනාගතයක් මැණික ඔයාට.
❤️❤️❤️❤️❤️❤️
Me ape malliii...thanks 😍😍😍
social media useless
තිවංකර අයියාගේ GF වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😂
😂😂
ලංකාවේ හොදම programme එක මේක
මරු අක්කායි නංගියි කිකිලියෝ දෙන්නඑක් වගේ මරු ❤
හොදම ආතල් එක දුන්නෙ තිවන්ක අයිය 😂💕💕💕💕💕💕🤗
අමෝ අද නම් හිනා වෙලා පණ නෑ😂😂😂 අනේ අර මල්ලි පව් අනේ හරි අහිංසකයි වගේ..
u ehema na,
@@goldtunes8764 මං කිව්වෙ අර 11 වසරෙ මල්ලි
Balapu hodama වැඩසටහන ada තමයි 🧡🧡🧡😅
@@CHAMUNKK ow eya ehem thma
@@CHAMUNKKoo mrm ahinski
අද ඉතින් අවසාන වැඩ සටහන වෙයිද දන්නෙ නැ බලන 20 ලංකාවට යන නිසා ලංකාවට ගියාම ඉතින් බලන්න පුලුවන් වෙයිද දන්නෙ නැ ඉතින් ...අාදරේයි සචිනි❤මධව❤පෙෂල අයිය ...❤ස්තුතියි
අැයි ලංකාවට ගියාම බලන්න බැරි......
Hi
Oya koheda inne
නුවන්ත පුතා ..good luck 👍 very talented ❤ chula uncle
තිවංකරයා තමයි සුපිරි ඩයල් එක 🤣🤣🤣
මනෝජ් අයියෙ , ඔය bassist දිගටම තියාගමු 💪🥰🙏
Mona jogi dammath peshala ayya stage ekata eddi wadala enne 😍
ADIBAWTHIKAI.....
අදත් programe එක ලස්සනම ලස්සනයි❤
Madhawa අයියගෙ outfit එකත් ලස්සනයි 🤩
අනේ ආයෙත් cricketers ලව ගෙන්නන්නකෝ🙏
බිංදු පොංඩිස් නැතිව වෙන ඔනම කෙනෙක්.....
HAPPYV,
@@supunthiwanka dn mkda kynne eya gana🤣
පේශ් රනිල් ,මහින්ද ,සජිත් ,අනුර මෛත්‍රී ගේන්නකො.....😘😃🥴
දුකින් ඉන්න වේලාවේ මේක බැලුවේ .අම්මො හිනාවෙලා බඩ රිදෙනවා😂😂
තිවංකර අයියා අම්බෝ මරු හා ❤😊
"තාත්තේ මෙන්න අම්මා ටීවී එක ඇතුලෙ ඉදන් නටනෝ"
මීට:- ඩිල්ෂි ශ්‍යාමා ගේ දරුවා🌚🌝
ඔහ්හ් කහවත්ත ඔහොම අයත් ඉන්නවද.........🤣🤣අපි දන්නෙ නෑනේ......
හැමදාම වගේ අදත් ලස්සනයි ප්‍රෝගෑම් එක.👌♥️