Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සංජාන program එකට ආයි ආපු එකෙන්ම සංජාන ගෙ gutter එක highlight වෙනව. ඒ gutter එක මරු අක්කි....❤❤❤ අභියෝග වලට බය නැති හැමදේම හිනාවෙලා බාර ගන්න ලස්සන character එකක්. Good luck අක්කි. 😊😊😊❤
එකෙන්ම බන් අවංකව කෙලින් කතාකරන කෙල්ලෙක් මරු
Q
සන්ජානා මොනා වුනත් කෙලින් කතා කරන , පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්.ආසම නිලියක් 😍❤
@Kathy P. Mullins eyata eyage ලෝකේ inna denna 😂
@Kathy P. Mullins ay aththa kiyana kota ridenawada
වනචරකම ගැන කියද්දි බෙල්ල කස කස පෙශල මාදව පෙන්නුව එක නම් මරු 😂😂😂
Peshala niyami
❤️❤️❤️❤️
☺️✋
👆❤️❤️
❤❤❤❤
නියමයි අක්කේ ❤️
❤❤❤
පේෂල ආයේ අහන්නේ නෑ එහෙම ප්‍රශ්න නම්...well done Sanjana...😍😍😍
ගියපාර සංජානට කියපුවා මාර විදියට නිවැරදි කරනවා.දැන් සංජාන ගොඩ ගිහින් තියෙන්නෙ මෙයාල කියපු දේවාල් නිසා..🤣🤣🤣🤣🤣🤣 කොහොම උනත් ඒක සංජානගෙ වාසනාව.ආදරෙයි සංජාන නංගි.ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ඕන..
සන්ජානා අව0ක, නිහතමානී දක්ෂ බුද්ධිමත් දකුණේ කෙල්ල .හදවතින්ම ආදරෙයි .😘😘😘😘😘😘😘😘😘😘😘
සචිනිට මොනහරි කිව්වුම තරහා යනවා..ඒත් වෙන කෙල්ලෙක්ට මොනහරි කියද්දි සචිනි ඔක්කොටම වඩා හිනා වෙන්නේ😂
Meka program ekak mulinam eka therum ganna 😂 විහිළුවක් කරද්දි කොහොමත් මනුස්සයෙක්ට හිනා යන්නො නේ
සචිනි හරි නෑ තමයි.
ගොඩක් ආසාවෙන් බලන ප්‍රෝගැම් එක්ක...මේ තුන්දෙනාම ඉන්නම ඕනේ ගොඩක් ලස්සනයි ...හැමදෙනාටම සුභ අනාගතයක් ...
අඩෝ සිරා කතාව වනචරකම සඦානා එකටනම් මාක්ස් 100%😂😂🇯🇵
සංජානා තමයි හොඳටම කරේ..😂 peshala මොකද ඒ වුනේ.🤣🤣
පැය ගානක විඩියෝ ඓක බලන්න ආවෙ සංජානා අක්කි ගෙ කතාව අහන්න 😘😘
සංජානා හරිම අවන්කයි බුදු සරණයි ඔයාට 😍❤️❤️
මම නම් බැලුවෙ සංජාන නිසයි ආදරෙයි මැනික❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංජානා නංගා 💗💗 මං ආසම කලාකාරිනිය 👌💪 කෙලින් කතා කරන අවංක නිහතමානී සංවේදී කෙනෙක්... හරිම ලස්සනයි සුද්දි 👌💗💗 හැමදාම හිනා වෙලා පරිස්සමට සතුටින් ඉන්න නංගා... තෙරුවන් සරණයි ඔයාට !!!
සංජානා. හරිම ලස්සනයි💗
තිසර අයියගේ සින්දුව මාර ලස්සනයි.. ❤❤ සංජානා අක්කි ❤❤
සංජනා අක්කි ආවොත් අනිවර්යෙන්ම කතාබහට ලක් වෙනවමයි. හරි කෙලින් කතා කරන girl කෙනෙක් . එහෙම තමයි ඉන්න ඕනෙ 👏😊❤
යකෝ පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ රිදෙනවා හිනාවෙලාම... පේශල සුපිරී ඔයා නම්..🤣🤣🤣🤣
Program එකට ඉස්සරහදි සෙට් වෙන්න බලාගෙන මෙහෙත් තව කිට්ටිය ඉන්නවා...😃😃😃
අම්මෝ හිනා වෙලාම පන යනවා😂😂 තව කෙනෙක්ව සතුටු කරන්න හැමෝටම බෑ..ඒ අතින් ඔයාල සුපිරි 😜♥️😍 හැමෝටම ආදරෙයි..තෙරුවන් සරණයි හැමෝටම ♥️♥️
සන්ජානා මරු මරු කතාව 🇱🇰🇱🇰🇱🇰🙋
අහ්.තව දෙයක් සංජානා අක්කි...ඔයා කොන්ඩෙ කඩාන් ඉන්නවට වඩා ඔය විදියට පෝනිටෙල් ඔයාට මාරම ලස්සනයි... සූපර්😘👊
සංජානා 😍❤🌹😘
සංජානා දුව බය නැතුව ඇත්ත කිව්වා ...ඒ සිංදුවත්, රගපෑමත් ලස්සනයි ...නමුත් මේ වගේ ගීත සමාජයේ ප්‍රසිද්ධ වන තරමටම අනියම් ප්‍ර්‍රේම සම්බන්ධ වලට රුකුල් දීම වැඩිවෙනවා.....අනේ මංදා .
බලන්න කලින්ම කිව්වැකි අදත් සුපිරීයි තමයි ඉතින්.👌👌🤟🤟🤟🤟🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️🎀👍
Oya meegalewe nd?
මේක Entertainment program එකක් කියලා නොදන්න අපේ උපාසක මහත්ම මහත්මින් පේෂලගෙ කතාව හොදින් අහගන්න..👆😁😅
Sanjana akkiyoo mn oyage personality ekata respect karanawa 🙏🙏🙏😊😊
සංජාන ඇවිල්ල මුං ඔක්කොගෙම respect බැහැල. ඔක්කොම හෙන විනීතව කතා කරනව. සංජානට බයෙං වගේ නිකං 😂🤣🤣
ඒක ඇත්ත
Na 😂
බෝරු හේලි නෙමයි බොක්කින්ම ආදරේ පේෂල අය්යා සෙටී එකටම හේමදාම අසාවෙන් හිනා වේලා බලන්නේ💝💝💝🥰😘
Iya මොකද්ද බන් ඒ සදරු අයියගේ සින්දුව 😂😂😂😂😂
Eeki hena oluwen inne
Kiyala vedak ne
ඔව් යකෝ😂😂😂😂
කමෝන් සංජනා..ඇරියස්එක හරි🤣🤣
සංජනා ❤ කියන්න අවශ්‍ය දේ කෙලින් කියන අක්ක කෙනෙක්
ටශ්නි හිතන්නේ ඒකිට වඩා එකියක් නැහැ කියලා 😂😂
iyaa ned bn ..melo rahk ne sinduwath ..wikarayk..lumbini mt penne black american look ekk
ade sira kthawa ekanam. paww
Sirwatama
Atta. Athi dekuth na. 🤮
Apo ow ,monawada mewa sinduda🤮🤮🤮
තිසර වීරසිංහ ගෙ තමයි හොදම personality එක මෙතැන. ❤💪
Sanjana akki oya godak lassanai.❤
BM Kalla
ගොඩක් හිනා උනා ආසාවෙන් බැලුවා පේෂල මාධව සචිනි සංජානා ඇතුළු සහභාගි වූ සියලු දෙනාටම ගොඩක් ආදරෙයි බුදු සරණයි 😍♥️♥️♥️
සන්ජානා අක්කි ❤️😍
අද බැලුවේ සංජානා නිසා. සුපිරි....👍👍👍
Math😁
සන්ජනා .. දකුණේ කෙල්ල නිසා බැලුවේ.. මරූ ❤️❤️
අද program ek හරිම ලස්සනයි. සංජානා අක්කේ අද ඔයා හරිම. ලස්සනයි 💖💖💖💖💖 සුබ පතනවා අක්කට හදවතින්ම ❤️❤️
සින්දුව අහපු තරු දීපූ සදරු😂
Ado no bn😅
ආසම නිළිය සංජානා අක්කි❤️සචිනි අක්කි ❤️😘😘😍
46:55 අපි මිනිස්සුනෙ, එහෙම යනවලු 😂 කවුද මේ ගෑණු කෙනා ? මෙයා කවුරු වුනත් එයාට හොඳම උත්තරේ දුන්නා සංජානා. සංජානා නම් නියම කෙල්ලෙක්.
Sanjana kiyanne kelin katha karana kellek..respect karanwa..kisima sobanayak nathi kenek..adarei ❤❤❤
😂 සන්ජානා මරු ❤️🌺 පාලු නැ සන්ජනා ඉන්නවා කියන්නේ
ඒක වනචරකම කියද්දි පේශල කරපුදේ පට්ට🤣🤣🤣
සන්ජානා අක්කි ශෝක්😍😘
අදනම් සන්ජානා නන්ගි tamai හොදටම කරේ 😀😀😀😀😀😀😀😀😀
කොච්චර වුනත් BM ,නන්ගි කිය කියා චාටර් කරන්න හොඳ නෑ ඒක එයා කියපු එකක් නෙමෙයිනේ... පේෂල ඒ අතින් නම් හරි නෑ ... විහිලු කරන ඒවා වුනත් කෙනෙක්ගෙ හිතක් රිද්දන්න කියන්න හොඳ නෑ
ඒ ඔක්කොම යාලුවො අනේ..🥰😁
ඔයාට දුක හිතුනද
Kellekge sihina
Sanjana naga 👌😂niyamai dakunee sudda cinhalen kiwaa 👌🤣🤣❤
සංජනා සෑහෙන්න අපහසුතාවට පත්කරා පේෂල. මූණ දැක්කම ඒක තේරෙනවා. අර මාසෙකට පාරක් ගෙන්නන ගයානුයි චතුරිකායි ආවමත් කලින් රගපුවා ඔහොම ඇදලා ගත්තම් මරු හැබැයි 😒
Srikatwa un awan pora kata wahila
@@kaishanpramodya5846 ow e dennath ithn eyage jaathiyemane ekai
ඔව්ව් නේද පව්නේ අනේ
@@hashinidunukara3194 peshala purnika ahryna
මගේ නම් පේෂල පුතා තමයී ❤️❤️❤️🤘🤘
පෙෂල ඔචිචරට මනුස්සයන් ගෙනල්ලා අපහසුතාවට පත් කරන්න එපා. ඔයාගේ family එක ( චතුරිකා, ගයාන් ) ආපු දවසේ ඔහොම දැගලුවෙි නැහැනෙ . ඔය එන මනුස්සයෝ අයෙත් සමාජයේ ඉන්න ඕන.
ඒකනම් ඇත්ත, ගයාන් චතුරිලා ආව දවසෙ මාර ඩීසන් විදිහට කළේ, අනිත් අයව ඕනවට වැඩිය දෙක කොළේට දාලා විහිළු කරනවා
@@shenirathnayaka7444 පුද්ගලික තරහක් නැහැ . මමත් කැමති පුද්ගලයෙක් පෙෂල
එන අයත් ලැජ්ජ නැතුව ආයෙ ආයෙ එනව 😂
@@nethmidananjana1954 ma porgmaka natrkarhan hari peshala lwa ina kanhari
Peshala hsarimnesa tama
මෝනවා නැතාත් Bmw ඇත්ත කිවුවා..👍
අනේ සංජානගෙ ලස්සන ❤️
සදරු අයියා ගේන්න බැරිද??🤭😆
😄
Shashi nishadita like karapuda
අන්තිම සින්දුවටනම් උදාරව මතක් උනා 😍😍
ලොක්කි ටෙලිඩ්‍රාමා ඒකේ අයත් ගෙනවන්නකෝ 😍❤❤❤
සංජානා හරිම ලස්සනයි අද නම් ❤️
Ansathu oba.. lassana voice ekak.. thisara obata suba anagathayak pathami
Sanjana😍😍😍
ෆැලන් අක්කිව ගේන්නකෝ ❤
Sanjana akki ...❤❤❤
Anushki ,kanushki දෙන්නව ගෙන්නන්නකෝ......❤️🔥🔥🔥🍁
හ්ම්ම්ම්ම්ම්ම්😍
කනුශ්කි ඒ මොන නමක්ද 😂🤣
බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
Sanjana you are a sweetheart අවන්කව කෙලින් බොරු නම් නැ කතා කරන ඒවා . , please think twice before answering .ඔයා නිසා මෙක බලන්න අවා ...
තිසර වීරසිංහට පු#&%$න් හිනා ඇති "සදරු අයියෙ" lyrics ඇහෙද්දි🤣🤣 ජරාම සින්දුවක් 💩 ප්‍රේක්ශකයො වැලද ගන්නෙ මොනාද බලමු ලු🤣🤣🤣 ගොං ප්‍රේක්ශකයො ඉන්නකම් හොදයි ඉතිං මේ වගේ උන්ට
සිරාවටම මාත් ඕකම දාන්ඩ ආවෙ මේකෙ ඉන්න ඈයො ටිගර් වෙන හින්දා පාඩුවෙ හිටියෙ 😂😂😂😂
Sanjanata api godak kamathi❤️❤️❤️
සදරු අයියා ලෙෆ්ට්🤣🤣🤣🤣
BM නංගි දැන් mode වෙලා..😁 පේෂල නිසා තමා ඉතින්..😅🙏
අනිවාර්යෙන්ම 😂😂
හැමෝම කතා කරන්නේ පේශල කරන දේවල් ගැන.ඒත් කෞරුවත් කතා කරන්නේ නැහැ සන්ජානා කරපු දේවල් ගැන..සන්ජානා තමයි හොදටම කරේ 😅
සන්ජානා❤🌹
42:46 සුජී පෝන් එක දීපන් ලමයෙකුට🤣
අන්තිම ලස්සනයි ආසාවෙන් බලන්නේ මේවගේ එකයි තියෙන්නේ එකමයි 😘
නියමයි...නියමයි..❤❤❤❤❤
ආදරේයි හැමෝටම ...❤️❤️❤️❤️
Sanjanaa akkiyaa 💖💖
පොදු එකේ ආධි 💖රන්දික ගුනතිලක ගෙන්නන්නකෝ 💖
Sanjana is very beautiful!
ශලනි තාරකාව😍 ගෙන්නන්නකෝ 💖
Ey enna mewt 😁
Sanjaana akki adarei hamadama 😍❤️❤️❤️
Sanjana.oya.harema.lassanaey.
අම්මො........සචිනි අක්කගෙ හිනාව............😄😄😄😄
සදරු අය්යා සංදුවක්ද බං නොදකිං🤢
අඩෝ මචන්, බ්‍රෝ, අපි මේ ප්‍රොග්‍රම් එක බලන්නෙ උඹ දාන ආතල් හිඳමයි බන්, නැතුව ඔය එන අය කියන සිඳු අහන්නවත්, නැටුන් බලන්නවත් නෙමේ බන් ...... තව වැඩි වැඩියෙන් ආතලම දියන් බන්, අපිට ටිකක් හිනාවෙන්න
❤️❤️❤️❤️❤️❤️
Aniwa bn
පේෂලයි ,මාධවයි,සචිනියි කලින් කතා වෙලාම.සංජානව බයිට් කරනවද කොහෙද
Sanjana Hari lassanai ada
සන්ජානා ග්‍රේට්.❤☝ පේෂලයා හොදටම අහගත්තා.🤣🤣
Sanjana ❤️❤️❤️😘😘😘
Meka request akak Oylge program eke background music play wena ake prshnayak thiynawa recording wala Api asae eth live blnna time na Thank you
very relaxing program. three of you are doing a great job. Waiting to see your program.
Mal pipena kale set aka gennannako 🥺🥺🥺🥺🥺❤️❤️❤️
Keshan,nayanathara දෙවෙනි ඉනිමේ සෙට් ඒක ගෙන්නකෝ ❤️🔥🔥🔥⭐
තාම බලනවද යකෝ😅😂
Iddakin
@@nivodvlog4600 අම්මපා බන්
අපෝ තාමත් දෙවෙනි ඉනිම ෆෑන්ස්ලා ඉන්නවා ද 🤮🤮🤮🤮
Adth supiriyak hina hina merenna anee oya thun dena supiriyta wedstahana karanawa ❤️❤️❤️❤️❤️subapathanawa🙏🙏
සන්ජානා ශෝක් ආදරෙයි
Sanjana your the best actress.❤️
Sanjana akki ❤️
Niyamai niyamai program eka hode
I love you Grandma God bless you.
සංජාන program එකට ආයි ආපු එකෙන්ම සංජාන ගෙ gutter එක highlight වෙනව. ඒ gutter එක මරු අක්කි....❤❤❤ අභියෝග වලට බය නැති හැමදේම හිනාවෙලා බාර ගන්න ලස්සන character එකක්. Good luck අක්කි. 😊😊😊❤
එකෙන්ම බන් අවංකව කෙලින් කතාකරන කෙල්ලෙක් මරු
Q
සන්ජානා මොනා වුනත් කෙලින් කතා කරන , පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්.
ආසම නිලියක් 😍❤
@Kathy P. Mullins eyata eyage ලෝකේ inna denna 😂
@Kathy P. Mullins ay aththa kiyana kota ridenawada
වනචරකම ගැන කියද්දි බෙල්ල කස කස පෙශල මාදව පෙන්නුව එක නම් මරු 😂😂😂
Peshala niyami
❤️❤️❤️❤️
☺️✋
👆❤️❤️
❤❤❤❤
නියමයි අක්කේ ❤️
❤❤❤
පේෂල ආයේ අහන්නේ නෑ එහෙම ප්‍රශ්න නම්...well done Sanjana...😍😍😍
ගියපාර සංජානට කියපුවා මාර විදියට නිවැරදි කරනවා.දැන් සංජාන ගොඩ ගිහින් තියෙන්නෙ මෙයාල කියපු දේවාල් නිසා..🤣🤣🤣🤣🤣🤣
කොහොම උනත් ඒක සංජානගෙ වාසනාව.ආදරෙයි සංජාන නංගි.
ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ඕන..
සන්ජානා අව0ක, නිහතමානී දක්ෂ බුද්ධිමත් දකුණේ කෙල්ල .හදවතින්ම ආදරෙයි .
😘😘😘😘😘😘😘😘😘😘😘
සචිනිට මොනහරි කිව්වුම තරහා යනවා..ඒත් වෙන කෙල්ලෙක්ට මොනහරි කියද්දි සචිනි ඔක්කොටම වඩා හිනා වෙන්නේ😂
Meka program ekak mulinam eka therum ganna 😂 විහිළුවක් කරද්දි කොහොමත් මනුස්සයෙක්ට හිනා යන්නො නේ
සචිනි හරි නෑ තමයි.
ගොඩක් ආසාවෙන් බලන ප්‍රෝගැම් එක්ක...මේ තුන්දෙනාම ඉන්නම ඕනේ ගොඩක් ලස්සනයි ...හැමදෙනාටම සුභ අනාගතයක් ...
අඩෝ සිරා කතාව වනචරකම සඦානා එකටනම් මාක්ස් 100%😂😂🇯🇵
සංජානා තමයි හොඳටම කරේ..😂 peshala මොකද ඒ වුනේ.🤣🤣
පැය ගානක විඩියෝ ඓක බලන්න ආවෙ සංජානා අක්කි ගෙ කතාව අහන්න 😘😘
සංජානා හරිම අවන්කයි බුදු සරණයි ඔයාට 😍❤️❤️
මම නම් බැලුවෙ සංජාන නිසයි ආදරෙයි මැනික❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංජානා නංගා 💗💗
මං ආසම කලාකාරිනිය 👌💪 කෙලින් කතා කරන අවංක නිහතමානී සංවේදී කෙනෙක්... හරිම ලස්සනයි සුද්දි 👌💗💗
හැමදාම හිනා වෙලා පරිස්සමට සතුටින් ඉන්න නංගා... තෙරුවන් සරණයි ඔයාට !!!
සංජානා. හරිම ලස්සනයි
💗
තිසර අයියගේ සින්දුව මාර ලස්සනයි.. ❤❤ සංජානා අක්කි ❤❤
සංජනා අක්කි ආවොත් අනිවර්යෙන්ම කතාබහට ලක් වෙනවමයි. හරි කෙලින් කතා කරන girl කෙනෙක් . එහෙම තමයි ඉන්න ඕනෙ 👏😊❤
යකෝ පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ රිදෙනවා හිනාවෙලාම... පේශල සුපිරී ඔයා නම්..🤣🤣🤣🤣
Program එකට ඉස්සරහදි සෙට් වෙන්න බලාගෙන මෙහෙත් තව කිට්ටිය ඉන්නවා...😃😃😃
අම්මෝ හිනා වෙලාම පන යනවා😂😂 තව කෙනෙක්ව සතුටු කරන්න හැමෝටම බෑ..ඒ අතින් ඔයාල සුපිරි 😜♥️😍 හැමෝටම ආදරෙයි..තෙරුවන් සරණයි හැමෝටම ♥️♥️
සන්ජානා මරු මරු කතාව 🇱🇰🇱🇰🇱🇰🙋
අහ්.තව දෙයක් සංජානා අක්කි...
ඔයා කොන්ඩෙ කඩාන් ඉන්නවට වඩා ඔය විදියට පෝනිටෙල් ඔයාට මාරම ලස්සනයි... සූපර්😘👊
සංජානා 😍❤🌹😘
සංජානා දුව බය නැතුව ඇත්ත කිව්වා ...ඒ සිංදුවත්, රගපෑමත් ලස්සනයි ...
නමුත් මේ වගේ ගීත සමාජයේ ප්‍රසිද්ධ වන තරමටම අනියම් ප්‍ර්‍රේම සම්බන්ධ වලට රුකුල් දීම වැඩිවෙනවා.....අනේ මංදා .
බලන්න කලින්ම කිව්වැකි අදත් සුපිරීයි තමයි ඉතින්.👌👌🤟🤟🤟🤟🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️🎀👍
Oya meegalewe nd?
මේක Entertainment program එකක් කියලා නොදන්න අපේ උපාසක මහත්ම මහත්මින් පේෂලගෙ කතාව හොදින් අහගන්න..👆😁😅
Sanjana akkiyoo mn oyage personality ekata respect karanawa 🙏🙏🙏😊😊
සංජාන ඇවිල්ල මුං ඔක්කොගෙම respect බැහැල. ඔක්කොම හෙන විනීතව කතා කරනව. සංජානට බයෙං වගේ නිකං 😂🤣🤣
ඒක ඇත්ත
Na 😂
බෝරු හේලි නෙමයි බොක්කින්ම ආදරේ පේෂල අය්යා සෙටී එකටම හේමදාම අසාවෙන් හිනා වේලා බලන්නේ💝💝💝🥰😘
Iya මොකද්ද බන් ඒ සදරු අයියගේ සින්දුව 😂😂😂😂😂
Eeki hena oluwen inne
Kiyala vedak ne
ඔව් යකෝ😂😂😂😂
කමෝන් සංජනා..ඇරියස්එක හරි🤣🤣
සංජනා ❤ කියන්න අවශ්‍ය දේ කෙලින් කියන අක්ක කෙනෙක්
ටශ්නි හිතන්නේ ඒකිට වඩා එකියක් නැහැ කියලා 😂😂
iyaa ned bn ..melo rahk ne sinduwath ..wikarayk..lumbini mt penne black american look ekk
ade sira kthawa ekanam. paww
Sirwatama
Atta. Athi dekuth na. 🤮
Apo ow ,monawada mewa sinduda🤮🤮🤮
තිසර වීරසිංහ ගෙ තමයි හොදම personality එක මෙතැන. ❤💪
Sanjana akki oya godak lassanai.❤
BM Kalla
ගොඩක් හිනා උනා ආසාවෙන් බැලුවා පේෂල මාධව සචිනි සංජානා ඇතුළු සහභාගි වූ සියලු දෙනාටම ගොඩක් ආදරෙයි බුදු සරණයි 😍♥️♥️♥️
සන්ජානා අක්කි ❤️😍
අද බැලුවේ සංජානා නිසා. සුපිරි....👍👍👍
Math😁
සන්ජනා .. දකුණේ කෙල්ල නිසා බැලුවේ.. මරූ ❤️❤️
අද program ek හරිම ලස්සනයි. සංජානා අක්කේ අද ඔයා හරිම. ලස්සනයි 💖💖💖💖💖 සුබ පතනවා අක්කට හදවතින්ම ❤️❤️
සින්දුව අහපු තරු දීපූ සදරු😂
Ado no bn😅
ආසම නිළිය සංජානා අක්කි❤️
සචිනි අක්කි ❤️😘😘😍
46:55 අපි මිනිස්සුනෙ, එහෙම යනවලු 😂 කවුද මේ ගෑණු කෙනා ? මෙයා කවුරු වුනත් එයාට හොඳම උත්තරේ දුන්නා සංජානා. සංජානා නම් නියම කෙල්ලෙක්.
Sanjana kiyanne kelin katha karana kellek..respect karanwa..kisima sobanayak nathi kenek..adarei ❤❤❤
😂 සන්ජානා මරු ❤️🌺 පාලු නැ සන්ජනා ඉන්නවා කියන්නේ
ඒක වනචරකම කියද්දි පේශල කරපුදේ පට්ට🤣🤣🤣
සන්ජානා අක්කි ශෝක්😍😘
අදනම් සන්ජානා නන්ගි tamai හොදටම කරේ 😀😀😀😀😀😀😀😀😀
කොච්චර වුනත් BM ,නන්ගි කිය කියා චාටර් කරන්න හොඳ නෑ ඒක එයා කියපු එකක් නෙමෙයිනේ... පේෂල ඒ අතින් නම් හරි නෑ ... විහිලු කරන ඒවා වුනත් කෙනෙක්ගෙ හිතක් රිද්දන්න කියන්න හොඳ නෑ
ඒ ඔක්කොම යාලුවො අනේ..🥰😁
ඔයාට දුක හිතුනද
Kellekge sihina
Sanjana naga 👌😂niyamai dakunee sudda cinhalen kiwaa 👌🤣🤣❤
සංජනා සෑහෙන්න අපහසුතාවට පත්කරා පේෂල. මූණ දැක්කම ඒක තේරෙනවා. අර මාසෙකට පාරක් ගෙන්නන ගයානුයි චතුරිකායි ආවමත් කලින් රගපුවා ඔහොම ඇදලා ගත්තම් මරු හැබැයි 😒
Srikatwa un awan pora kata wahila
@@kaishanpramodya5846 ow e dennath ithn eyage jaathiyemane ekai
ඔව්ව් නේද පව්නේ අනේ
@@hashinidunukara3194 peshala purnika ahryna
මගේ නම් පේෂල පුතා තමයී ❤️❤️❤️🤘🤘
පෙෂල ඔචිචරට මනුස්සයන් ගෙනල්ලා අපහසුතාවට පත් කරන්න එපා. ඔයාගේ family එක ( චතුරිකා, ගයාන් ) ආපු දවසේ ඔහොම දැගලුවෙි නැහැනෙ . ඔය එන මනුස්සයෝ අයෙත් සමාජයේ ඉන්න ඕන.
ඒකනම් ඇත්ත, ගයාන් චතුරිලා ආව දවසෙ මාර ඩීසන් විදිහට කළේ, අනිත් අයව ඕනවට වැඩිය දෙක කොළේට දාලා විහිළු කරනවා
@@shenirathnayaka7444 පුද්ගලික තරහක් නැහැ . මමත් කැමති පුද්ගලයෙක් පෙෂල
එන අයත් ලැජ්ජ නැතුව ආයෙ ආයෙ එනව 😂
@@nethmidananjana1954 ma porgmaka natrkarhan hari peshala lwa ina kanhari
Peshala hsarimnesa tama
මෝනවා නැතාත් Bmw ඇත්ත කිවුවා..👍
අනේ සංජානගෙ ලස්සන ❤️
සදරු අයියා ගේන්න බැරිද??🤭😆
😄
Shashi nishadita like karapuda
අන්තිම සින්දුවටනම් උදාරව මතක් උනා 😍😍
ලොක්කි ටෙලිඩ්‍රාමා ඒකේ අයත් ගෙනවන්නකෝ 😍❤❤❤
සංජානා හරිම ලස්සනයි අද නම් ❤️
Ansathu oba.. lassana voice ekak.. thisara obata suba anagathayak pathami
Sanjana😍😍😍
ෆැලන් අක්කිව ගේන්නකෝ ❤
Sanjana akki ...❤❤❤
Anushki ,kanushki දෙන්නව ගෙන්නන්නකෝ......❤️🔥🔥🔥🍁
හ්ම්ම්ම්ම්ම්ම්😍
කනුශ්කි ඒ මොන නමක්ද 😂🤣
බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා
Sanjana you are a sweetheart අවන්කව කෙලින් බොරු නම් නැ කතා කරන ඒවා . , please think twice before answering .
ඔයා නිසා මෙක බලන්න අවා ...
තිසර වීරසිංහට පු#&%$න් හිනා ඇති "සදරු අයියෙ" lyrics ඇහෙද්දි🤣🤣 ජරාම සින්දුවක් 💩
ප්‍රේක්ශකයො වැලද ගන්නෙ මොනාද බලමු ලු🤣🤣🤣
ගොං ප්‍රේක්ශකයො ඉන්නකම් හොදයි ඉතිං මේ වගේ උන්ට
සිරාවටම මාත් ඕකම දාන්ඩ ආවෙ මේකෙ ඉන්න ඈයො ටිගර් වෙන හින්දා පාඩුවෙ හිටියෙ 😂😂😂😂
Sanjanata api godak kamathi❤️❤️❤️
සදරු අයියා ලෙෆ්ට්🤣🤣🤣🤣
BM නංගි දැන් mode වෙලා..😁 පේෂල නිසා තමා ඉතින්..😅🙏
අනිවාර්යෙන්ම 😂😂
හැමෝම කතා කරන්නේ පේශල කරන දේවල් ගැන.ඒත් කෞරුවත් කතා කරන්නේ නැහැ සන්ජානා කරපු දේවල් ගැන..සන්ජානා තමයි හොදටම කරේ 😅
සන්ජානා❤🌹
42:46 සුජී පෝන් එක දීපන් ලමයෙකුට🤣
අන්තිම ලස්සනයි ආසාවෙන් බලන්නේ මේවගේ එකයි තියෙන්නේ එකමයි 😘
නියමයි...නියමයි..❤❤❤❤❤
ආදරේයි හැමෝටම ...❤️❤️❤️❤️
Sanjanaa akkiyaa 💖💖
පොදු එකේ ආධි 💖රන්දික ගුනතිලක ගෙන්නන්නකෝ 💖
Sanjana is very beautiful!
ශලනි තාරකාව😍 ගෙන්නන්නකෝ 💖
Ey enna mewt 😁
Sanjaana akki adarei hamadama 😍❤️❤️❤️
Sanjana.oya.harema.lassanaey.
අම්මො........සචිනි අක්කගෙ හිනාව............😄😄😄😄
සදරු අය්යා සංදුවක්ද බං නොදකිං🤢
අඩෝ මචන්, බ්‍රෝ, අපි මේ ප්‍රොග්‍රම් එක බලන්නෙ උඹ දාන ආතල් හිඳමයි බන්, නැතුව ඔය එන අය කියන සිඳු අහන්නවත්, නැටුන් බලන්නවත් නෙමේ බන් ...... තව වැඩි වැඩියෙන් ආතලම දියන් බන්, අපිට ටිකක් හිනාවෙන්න
❤️❤️❤️❤️❤️❤️
Aniwa bn
පේෂලයි ,මාධවයි,සචිනියි කලින් කතා වෙලාම.සංජානව බයිට් කරනවද කොහෙද
Sanjana Hari lassanai ada
සන්ජානා ග්‍රේට්.❤☝ පේෂලයා හොදටම අහගත්තා.🤣🤣
Sanjana ❤️❤️❤️😘😘😘
Meka request akak
Oylge program eke background music play wena ake prshnayak thiynawa recording wala
Api asae eth live blnna time na
Thank you