ඩඩ්ලිගේ හාල් මිල අඩු කිරීම විජ්ජාවක්ද..?|ඒ ප්‍රශ්නයට විජිතට හොඳටම හිනා|ඩඩ්ලිගේ සද්භාවය දිගටම පවතීවා

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 112

  • @sllivehungry
    @sllivehungry Місяць тому +48

    බොහොම පරිනත විදියට උත්තර දෙනවා... ජය වේවා NPP ❤❤

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera Місяць тому +28

    බුද්දිමත් අනුර ඇතුලු සියලුම දෙනාට තුනුරුවනේ අනන්ත වූ ගුන බලය නිරතුරුව ලැබේවා ❤

  • @slcreations4
    @slcreations4 Місяць тому +72

    මේ රට හදන්නට නොයෙකුත් කැපකිරීම් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදර මැතිඳුන් ප්‍රධාන ඔබ කන්ඩායමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🙏🙏❤️❤️❤️

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Місяць тому +72

    අලේ තැම්බෙනකම් ඉමු කචල් නොදා# මාලිමාවට ජයවේවා

  • @KasunChinthaka-r8e
    @KasunChinthaka-r8e Місяць тому +20

    මෙදා පාර හදවතින්ම මාලිමාවට ජයවේවා

  • @DekinWendabona
    @DekinWendabona Місяць тому +47

    සුපිරියටම npp එකට ගැලපෙන මාධ්‍ය ප්‍රකාශක

    • @sllivehungry
      @sllivehungry Місяць тому +3

      අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 Місяць тому +21

    හොදින් ඇහුම් කන් දෙනවා ඇමති සහෝදරයා

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu Місяць тому +5

    අනේ හරිම පැහැදිලි npp එකේ කතා කරන විදිහ.. බණක් අහනවා වගේ අහන් ඉන්න පුළුවන් ❤❤

  • @b.m.pbasnayaka3505
    @b.m.pbasnayaka3505 Місяць тому +8

    කලබල නෑ ප්‍රබුද්ධිමත් ලෙස පිළිතුරු දෙනවා . මාලිමාවට ජයවේවා.❤❤❤❤❤❤❤

  • @ArachchigeNandasiri
    @ArachchigeNandasiri Місяць тому +22

    ඩඩ්ලිට සත්ව කරුණාව පහලවෙලා. හාල් මාපියා.

  • @sasithmadushan9708
    @sasithmadushan9708 Місяць тому +6

    ගොඩක් පාසල් වල අඩුපාඩු තියෙනව ඒවා ගැනත් තිලක් හොයල බලන්න කියලා කරුණාවෙන් ඉල්ලාසිටීම

  • @srilankan_34
    @srilankan_34 Місяць тому +6

    ඇත්තටම රටට වැඩක් කරපු මින්ස්සු තියාගන්න,, නැත්නම් අමාරුයි හොරු ලං උනොත් 💯

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 Місяць тому +36

    ඩඩ්ලිගෙ හාල් පොලොන්නරුවේ කඩවල නැහැ අනෙක් වර්ග රුපියල් 220 තියෙනවා ඒ නිසා ඩඩ්ලි මේ කරන්නේ කපටි වැඩක් මේකට රැවටෙන්න එපා

  • @apegama5634
    @apegama5634 Місяць тому +23

    චුටිටක් ඉදපල්ලා බං මාස තුනක් යනකල්

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Місяць тому +3

    ජයවේවා මාලිමාව ජයවේවා ජයසිකුරුකිරුයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 Місяць тому +19

    කාට වාහන දුන්නත් ප්‍රශ්නය තෙල් හා නඩත්තු කටයුතු සඳහා යන අධික වියදම ඒ නිසා ඒ අයට V8ම ඕනද මේවා වෙන්දේසි කර තෙල් වැඩියෙන් වැඩකරන වාහන මිලදී ගැනීමයි සදුසු

    • @PoorniUthpala-wc3on
      @PoorniUthpala-wc3on Місяць тому +1

      ඒව එකපාර විකුණන්න බෑ. මොකද වාහන අවශ්‍ය සේවාවන් තියෙනව. දැන් තෙල් කරන වාහන ආනයනය කරන්නත් බෑ ආර්ථිකය ස්ථාවර නැති නිසා. මේ වාහන දැන් සේල් දැම්මොත් මේ හොරුම තමයි ගන්නෙ. වාහනයේ නියම වටිනාකම ලැබෙන්නෙ නෑ. ඒ නිසා දැනට අත්‍යවශ්‍යම වාහන සේවාවේ යොදවල පස්සෙ වාහන ගෙනාවම රිප්ලේස් කරල විකුණනව. ඒකයි රජයේ ප්ලෑන් එක.

  • @ElephantSoul
    @ElephantSoul Місяць тому +2

    මිනිසුන් පැතූ වෙනස ලැබෙමින් පවතිනවා ❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg Місяць тому +12

    Please give them enough time to plan the future activities.

  • @maheshindika7496
    @maheshindika7496 Місяць тому +16

    වහාන ජපන් වහාන දුප්පත් මිනිහට ගන්න වැඩ පිලිවෙලක් හාදල දෙන්න අඩුවට

  • @SunilaDarshani
    @SunilaDarshani Місяць тому +1

    නියම නායකත්වය god bless you

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 Місяць тому

    හොඳ බුද්ධිමත් සහෝදරයෙක් ❤👋👋

  • @AziSamah
    @AziSamah Місяць тому

    හෙමින් ගමනක් යමු. මේ වෙලාවේකලබල විය යුතු නෑ.මැතිවරණ වලට හොඳ සහයෝගයක් ලබා දිමයි දැන් විය යුත්තේ .😊

  • @PoorniUthpala-wc3on
    @PoorniUthpala-wc3on Місяць тому +3

    ඒව එකපාර විකුණන්න බෑ. මොකද වාහන අවශ්‍ය සේවාවන් තියෙනව. දැන් තෙල් කරන වාහන ආනයනය කරන්නත් බෑ ආර්ථිකය ස්ථාවර නැති නිසා. මේ වාහන දැන් සේල් දැම්මොත් මේ හොරුම තමයි ගන්නෙ. වාහනයේ නියම වටිනාකම ලැබෙන්නෙ නෑ. ඒ නිසා දැනට අත්‍යවශ්‍යම වාහන සේවාවේ යොදවල පස්සෙ වාහන ගෙනාවම රිප්ලේස් කරල විකුණනව. ඒකයි රජයේ ප්ලෑන් එක.

  • @lannyjr1042
    @lannyjr1042 Місяць тому

    👍👍👍👍👍👍

  • @Bole123-i8j
    @Bole123-i8j Місяць тому +6

    මාලිමාවට ජයවෙිවා බල්ලො අඩියි

  • @maheshindika7496
    @maheshindika7496 Місяць тому +11

    අම්මො ඉස්කොල වල පෙපර් දෙනව මර විදියට එ පෙපර් වලට 1000 ;2000 එකතු කරන්නෙ එව කවුරුත් දන්නෙ නැහැ

    • @kalidragon1
      @kalidragon1 Місяць тому +1

      එා්වට බඩු හමිබවෙයි ලගදිම

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 Місяць тому +20

    ඒ උනාට ජනාධිපතිතුමා මුලින් කිව්වේ මේ වාහන විකුනලා මහභාණ්ඩාගාරයට මඅදල් බැර කරනවා කියලා . පොරොන්දු උන විදියට වැඩ කලා නම් හොදයි. කාර්‍ය මණ්ඩලයට අති සුකෝපබෝගි නැති සාමාන්‍ය වාහන දෙන්න. නැත්නම් ඕවට තෙල් ගහන්න වෙන්නෙත් මහ ජනතාවගේ මුදල් . රජය ආදර්ශමත් උනා නම් හොදයි

    • @samansamaranayake7609
      @samansamaranayake7609 Місяць тому +3

      මමත් ඕක තමයි කියන්න හිටියෙ.Good comment.

    • @RND-g1q
      @RND-g1q Місяць тому +1

      Eeka karagena ynawane iiyene vehicle list eka වුනත් aawe

    • @sllivehungry
      @sllivehungry Місяць тому +3

      3% ඉදල 42% ට පක්ශය අරන් ආව npp එකට උපදෙස් දෙන්න ඕනි නෑ ...රටත් ඒ වගේ දියුණු කරයි

    • @baymathiya4581
      @baymathiya4581 Місяць тому

      Yes this is a good idea. These are super luxury vehicles that require so much money for fuel and maintenance.

    • @PoorniUthpala-wc3on
      @PoorniUthpala-wc3on Місяць тому +1

      ඒව එකපාර විකුණන්න බෑ. මොකද වාහන අවශ්‍ය සේවාවන් තියෙනව. දැන් තෙල් කරන වාහන ආනයනය කරන්නත් බෑ ආර්ථිකය ස්ථාවර නැති නිසා. මේ වාහන දැන් සේල් දැම්මොත් මේ හොරුම තමයි ගන්නෙ. වාහනයේ නියම වටිනාකම ලැබෙන්නෙ නෑ. ඒ නිසා දැනට අත්‍යවශ්‍යම වාහන සේවාවේ යොදවල පස්සෙ වාහන ගෙනාවම රිප්ලේස් කරල විකුණනව. ඒකයි රජයේ ප්ලෑන් එක.

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 Місяць тому

    ඔබතුමාල සමගයි අපි දිගටම❤නැවත ඔය රජ පුටුවල බල්ලො වාඩි කරන්න අපි ඉඩ තියන්නෙ නෑ😂 අනික තමයි ඔය ඩඩ්ලි කියන්නෙ හොරකම කපටි කම උපරිම තියෙන එකෙක්.ඕකුන් පසුගිය ආන්ඩුවල උන්ට කඩේ ගිය එකෙක් ඒ නිසා ඔබතුමන්ලා ඩඩ්ලිලාට හසුවෙන්න එපා.ඕකුන් ලංකාවෙ මිනිස්සුන් ගැන හිතන උන් නෙමෙයි.මාලිමාවට ජය වේවා 🙏

  • @saman-w8t2t
    @saman-w8t2t Місяць тому

    🎉

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Місяць тому

    කුපාඩි වැඩ ජනතාවගේ බදුමුදලින් සැපවින්ද උන්ට නැවත පොලිස් ආරක්ෂාව සමාලෝචනය එපා.උන් අපිට කළ දෙයක් නැත උන් කරගත්තා මිස.

  • @SenadheeraPremarathana
    @SenadheeraPremarathana Місяць тому +1

    කවුරුත් හිතුවෙ බලේ තිබුන උන්ට විතරයි මොලේ තිබුනෙ කියලා දැන් කොහොමද

  • @shammi1100
    @shammi1100 Місяць тому

    දූෂිත නිලධාරීන්ට කාලය ලැබෙනවා තොරතගුරැ සැගවීමට😮😮

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 Місяць тому

    Bohoma iwasimn prashneta adala pilithuru laba denawa❤🎉

  • @td7768
    @td7768 Місяць тому +1

    DADLEY SERISENA thamai ANURA KUMARATA chandeta viyadam kare 😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @priyanthajayasuriya9883
      @priyanthajayasuriya9883 Місяць тому

      Godak ayata oya sarala dee terenne naa sahodaraya. Blind eye . Paw bang minisu … hodak wenawa nam echarai ratata.

  • @hashinimadushika2060
    @hashinimadushika2060 Місяць тому +2

    Good jobs

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 Місяць тому +11

    ළමයෙක් පාසලට දානකොට විදුහල්පතිතුමලාට පාගා ගන්න බැහැ ඒක හොඳයි නැත්නම් හැම පාසලක එහෙම තමයි නැත්නම් ගන්නේ නැහැ කොමිෂන් පගා ඉවරයි ඔය අහන දේවල් කරන්න ලොකු බලයක් තියෙන්න ඕනේ

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu Місяць тому

    Vijitha 👍👍👍

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v Місяць тому

    වසර ගනනාවක් පුරාවට අවුල් වේච්ච නූල් බෝලයක් එකවර පැටලුම් අරින්න අපහාසුය ඉවසීමෙන් ඉන්න

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Місяць тому

    මාස තුනකට කලින් ජීවන වීයදම අඩු කලානම් ගොඩ දාගන්න අවශ්‍ය යි

  • @DineshaKulasingha
    @DineshaKulasingha Місяць тому

    Please do something about cinnamon mafia as well sir! 🙏... Ceylon cinnamon industry in danger... Kindly give your attention please..

  • @DarshanaNuwan-t9i
    @DarshanaNuwan-t9i Місяць тому

    ❤️🙏🇱🇰☸️ NPP ❤ජය

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan Місяць тому

    ❤❤❤❤❤❤😮

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w Місяць тому +9

    Yako hitapiyaw tikak .thopita sombiya karaddi ohoma kata pana thibunada sombiyagen ahanda...

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 Місяць тому

    පුදුම කුහක මිනිස්සු ටිකක් ඉවසපල්ලාකො මෝඩ මිනිස්සු බුද්දිමත් ව හිතලා බලන්න .මෝඩ ප්‍රශ්න අහන්න එපා .යන්තම් පත් වුනා විතරයි.පුදුම ආත්මාර්ථකාමි මිනිස්සු රට කන මිනිසුන් ඔය හොර රැලේ මාද්ද්‍ය වේදින්.මාලිමාවට ජය වේවා

  • @dil20091979
    @dil20091979 Місяць тому

    Admission & Donations to Semi privet schools need to be looked at.

    • @OlaMohotti
      @OlaMohotti Місяць тому

      Semi private කියලා නෑ. මම දන්න විදියට semi government කියන්නෙ ගොඩක් වෙලාවට කතෝලික සහ ක්‍රිස්තියානි පාසල්. ඒවයෙ ගුරුවරුන්ගෙ වැටුප් වලට විතරයි ආන්ඩුවෙන් සහය ලැබෙන්නේ. හැබැයි කතෝලික හෝ ක්‍රිස්තියානි නොවන ලමයි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගන්න ඕනෙ. එතකොට වැඩියෙන්ම මේ පාසල් වලට දරුවන් දාගන්න දඟලන්නෙ කතෝලික හෝ ක්‍රිස්තියානි නොවන දෙමව්පියන්. ඉතිං ඒ අය ඩොනේශන් දෙනව. එවයින් තමයි පාසල් නඩත්තු වෙන්නෙ bishop house එකෙන් ලැබෙන දේට අමතරව . ඉතිං ඒක වැරැදිද?

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Місяць тому

    පොඩි හාල් මෝල් වැහෙන්නෙ හාල් මාෆියාව නැවත්වන්න ඕනැ

  • @stuntkumara4300
    @stuntkumara4300 Місяць тому

    ❤❤❤

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 Місяць тому

    ලබ්බට අත තියපු මිනිහා පුහුලට අත නොතියනම් ඉන්නේ නෑ. මෙච්චර කල් වැරදි විදියට වෙළදාම් කරානම් ඒ මනුස්සයන්ටම ආපහු වෙළදාමට ඉඩ දෙන එක හොද මදි. මොකද මේ කවුරුත් සත්භාවනීය අය නෙවේ

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 Місяць тому

    තර්ජනනම් හදා ගන්න බැරියෑ ඕන තරම් කපටිකම ඉහවහා ගිය පරණ ඔලුනේ ඒවා

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 Місяць тому

    Himita yamu malimawata jayaweva

  • @SadamaliRuvan
    @SadamaliRuvan Місяць тому

    ජාතික ලාංචනය මාලිමාව කරමු

  • @nilukapallewatta4357
    @nilukapallewatta4357 Місяць тому

    බලමු

  • @LalWijesingha
    @LalWijesingha Місяць тому

    සමහර විදුහල් පති වරු ළමයෙක් 1වෙනි වසරට දා ගැනීම සදහා රු.100000/,200000 වගෙ අල්ලස් ඉල්ලනව. කා. කා.ස. හරහා තමයි මුදල්
    ලබා ගන්නෙ.

  • @samansamaranayake7609
    @samansamaranayake7609 Місяць тому

    These luxury vehicles must be put up for sale to foreign countries and purchase minimum required number of comfortable vehicles for government sectors use.

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd Місяць тому

  • @skyphone8133
    @skyphone8133 Місяць тому

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතිඥ සංගමය පමණක් නොව රක්ෂණ ආරතනයේ සභාපති ෂාප්ටර් මරන්න දායකවු සියලුම අරගලයේ සංවිධාන ජාලය වීසින් ඇමරිකා එංගලන්තයේ හා යුයොපිය රටවල සෞජු මැදිහත් වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ආධාරයෙන් උපදෙස් මත දෙමල ඩයස්පෝරාවේ බලපෑමෙන් මහින්ද රාජපක්ෂලාගේ ජනපදනම වීරසක කිරීමට කල කටයුතු අතර පෝහෝර නැවැත්වීම පමණක් නෝව තේල් අරබුද තිබෙන වේලාවේ සාමාන්‍ය මිනිසුන් තෙල් පොලින්වල සිටියදි තේල් බෝන වහන හා තේල් බෝන මොටර් බයිසිකල් පෙලපාලී පසුපස තේල් බවුසර් යෑම පමණක් නොව ගැස්ටැංකි උතුරැ නැගෙනහිර හැර අනිත් පලාත්වල පිපිරීම පමණක් නෝව සියඵ සාන්තුවරයන්ගේ පල්ලියේ බෝම්බයක් රබර් පටි දමා තැබීම පමනක් නොව ඩෝලර් ගිගවීම පමණක් නෝව නිරන්තරයෙන් ලොක්ඩවුන් කිරීමට කෝරෝනා පැතිරවීම පසුපසද ඇත්තේ අරගලය කර මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කන්ජීපානී ඉම්රාම්ව බෙරාගැනිමට උත්සාහ කල අයමය.
    නිතියේන් ගෝඨාභය අයින්කරන්න බැරිවුනාට ගෝඨාභයට මරණීය තර්ජනය කර ජනාධිපති පදවිය දාල යන තත්ත්වය පත්කර දැන් ගෝඨාභයට නිතියෙන් කිසිදු සාධාරණක් නොකර අගෙට ඉන්නෙ ගොඨාභය මරන්න හදපු අය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කණ්ජිපානී ඉම්රාම්ගේන් හා ෂාප්ටර් හරහා ලබාගත් සල්ලි අරගෙන කණ්ජිපානී ඉම්රාම්ට ඇපලබාදී රටින් පැනගන්න උදවුකර.
    ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ කෝළඹ නගරය වැස්සෙන් රටවීම වැලැක්වීමට ඉමහත් වැඩ කොටසක් කල අතරම පාරවල් වල කානු පද්දති නිමවා පදිකවේදිකාව සකසාකල කැපකිරීමට ලබා දුන් තැග්ග ගෝඨාභය ගෝ හෝම් කියමින් ඇමරිකාව සතුටු කර අවංකම දුෂණයෙන් තෝර ලෝව විශිෂ්මත පරමාදර්ශී ජනාධිපති අනීතිකව ධුරයෙන් නෙරපා හැරීම වුවද දැන් නියුයෝක් නගරය වැස්සෙන් යටවනුයේ කලකම් පලදීමට මෙන්ය.
    විලිලැජ්ජැවේ බැරැව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට නෝව හරක්කටාගේ නිතිඤ සාලිය පීරිස්ටය. ඒකනේ ඌ ගෝඨාභය එලවන අලගලය කල විදේශීය මත්ද්‍රව්‍ය හා ඖෂධ ජාවාරම් කරැවන්ගේ ඩෝලර් හොල්ලා නිතරගයෙන් නිතිඤ සංගමයේ සභාපති පුටුවේ ලගින්න හැදුවා විතරයි ඌටම ඉල්ලා අස්වීමට සිදුවූයේ..
    කංජීපානී ඉම්රාම්ට පමණක් නෝව මාකදුරේ මදුෂ්කවද සවුදි අරාබියට තමන්ගේ මුදල් වියදම්කර සවුදියේ පොලීස් මුලස්ථානයටත් ගිය මෙරට නිතිඤයන් උත්සාහ ගත්තේ එ රටේ අධිකරණයට ඉදිරිපත් නොකර හෝ එභි නඩු වීභාගය නොකර ලංකාවට පිටුවහල් කර ලංකාවේ පොලීසිය භාරයට පත්කර ලංකාවේ අධිකරණය හරහා නඩු විභාග පැවැත්විමටයි.
    ඊට හේතුව සවුදියේ මරන දඩුවමින් ගැලවී ලංකාවේ මහේස්ත්‍රාත්වරැ හරහා ඈප ලබාදී නිදහස් කරගැනීමට ඇති පහසුව නිසාය.
    ගෝඨාභයරාජපක්ෂට කෝතරම්ම චිත්තපීඩා කලාද මේ කාලකන්නි. ගානියා බැරිසටර්ව යොදාගෙන පැහැරගූනීම බෝරැවක් බව ඇය විසින්ම අධිකරණයේදි පිලිගැනීම ලංකාවේ ජනතාවම විදවු පාඩුව කෙතරම්මද සංවර්ධන දිනෙන්දින පමා කරමින්. සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය පවා ගෙනවිත් නිරෝගි ගානියා බැරිස්ටර් කියන රන්නපුර පලාතේ ඉන්දියානු වතුදෙමල ගනිකාවකගේ දුවෙකු රටේ රාජයට විරැද්දව බෝරැ රගපැමක්කර එයින් ගලවා ගැනීමට සුවිසර්ලන්තයට විශාල වියදමක් එරට ජනතාවගේ බදු මුදල් යොදවා ගෙනයෑමට උත්සහ කිරීම ගෝඨාභය රාජපක්ෂට පමනක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේ ජනතාවට කල මදිපුංචිකම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් කෙතරම්ම රටවල් තම අණසක යටතට ගෙන ඇතිදැයියන දිග පලල මනාව පැහැදිලි වන්නේය. ඒ අනුව අරගල කල උන් නැටු නැටුම මෙහෙයවු අය ගැන ගානියා බැරිස්ටර්ට අධිකරණයේදී වරද පිලිගැනීමට සිදුවීම තුලින්ම පැහැදිලි වන්නේය .
    දෙවනුව පඩුකරද ගහ යොදාගෙන අධිවේගීමාර්ගය ජෙන්ටන් පුනාන්දුට හදන්න බාදාකරමින් රජයට ලැබියයුතු ආදායම් වලට බාදාකලේ ජනතා සුභසෙතට රාජපක්ෂ රජය කරන කටයුතු කඩාකප්පල් කල රාජපක්ෂලා මොකුත් නොකර හොරාකැවයි දේශපාලන වේදීකාවල හඩතැලීමටය.
    ගෝඨාභය මෙ සියල්ල අවංකවත් කරන්න හැදුවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් අරගලකර රාජතාන්තිකව අත්අඩංගුවට ගත් නිසා ඇපදීම සදාචාරාත්මක නැති කංජීපානී ඉම්රාම්ට අධිකරණය හරහා ඇප ලබාදි නිදහස් කරගෙන පිටරට යෑවුවේ ගෝඨාභය රාජපක්ෂව මරාගෙන කන්න තරම් කෝපයකිනි.
    ගෝඨාභය ජයග්‍රහණය කල පසු තාප්ප වල චිත්‍ර ඇදීමට යොමුකර විරුද්ධ පාක්ෂිකයන් ආරක්ෂා කරගැනීම පමණක් නොව ගෝඨාභයගේ ජායාරූපය සියලුම රාජ්ය අයතනවල සවිකිරීමේ එංගලන්තයේ පවා ඇති සම්පුදාය නැවැත්වීම පමණක් නෝව කූරහන් සාටකය පැලදීමට ලැජ්ඡා කිරීම පසුපසද මේ ෂාප්ටර් වෙතීන් අරගලය සදහා දෙමළ ඩයස්පෝරාවෙන් දෙන මුදල් බෝරැල්ල කනත්ත තුලදි ගෙන පසු කාලීනව ෂාප්ටර්ව බෝරැල්ල කනත්ත තුලටම ගෙන්වා මුදල් ලබාදුන් බව සැගවීමට මරාදමන ලද්දේ ගෝඨාභයවද මරාදමන්න සැලසුම් කල පිරිසමය.

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 Місяць тому +1

    වාහනවෙනත්ආයතනවලටදුන්නම.එවාදුවන්නේවතුරෙන්ද.ංඔයවාහනවිකඅනාදැමිම.හොදමදෙය...

  • @gayanruwan8315
    @gayanruwan8315 Місяць тому

    Diwa aaharaya palathuru kallak ekkama denawa nam hodai. Lankawe palathuru kunuwenawa gowiyatath hodai

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 Місяць тому

    මෝඩ මාද්යය හෝ කුහක මාද්යය..යකෝ ගොන් බුරැවො සුමානෙන් මැජික් පෙන්වන්න කියනවද..
    හොරැ ඉන්නකොට මුන් නැට්ට පස්සෙ ගහගෙන අවුරැදු හැත්තැවක් හිටිය.දැන් තමයි මුන්ට කට අැරිල කියෙන්නෙ

  • @donj.christy2308
    @donj.christy2308 Місяць тому

    ඇයි යකො තොපිලට ඕවා අවුරුදු 76 කාගෙන්වත් ඇහැව්වෙ නැත්තෙ මෙ දවස් ගානෙන් ඕවා කරලා දෙන්නම් ඉවසපල්ලා..

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc Місяць тому +1

    ඔය තෙල් බොන වාහන අාපසු බෙදල දුන්නොත් අපිටම බර එව තෙල් හොදට වැඩ කරන වාහන දෙන්න බැරිද ඔය ටික විකුනලා

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Місяць тому

    රනිල ට තර්ජනයක් නැ නෙ ඌට මරන්න කවුරුත් නැ ඌට මොකද එච්චර ලොකු ගාඩ් එකක් කෝකියෝ 15ක් මදිවට කුඩ 30ක්😮😮😮😮

  • @DayarathnaBandara-ob2jt
    @DayarathnaBandara-ob2jt Місяць тому +2

    Hal mafiya karaya vee mila adukarali me hal mila adu karala thiyenne..goviyata deviyange pihitai.

  • @SanjayaWerasekara
    @SanjayaWerasekara Місяць тому

    Arailya hal badu dimand karanaw..

  • @niroshanarangoda227
    @niroshanarangoda227 Місяць тому +1

    ඒ කියන්නෙ ඩඩ්ලිට සමාව සහල් මාෆාවෙන් නිදොස් කොට නිදහස්

    • @vimash6508
      @vimash6508 Місяць тому

      Ai play karala ahapan koi kalledaa matchan oka kiwwe
      uba hena darshanikai nee maruu

    • @chanakaperera6189
      @chanakaperera6189 Місяць тому

      hariyata ahapan kuyana eka miharakek wage comment krne nathuwa.

  • @kumarapradeep656
    @kumarapradeep656 Місяць тому +1

    Dadlige හාල් කොලඹ banne 220

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w Місяць тому +2

    Mun kakulen hadanna..inne...

  • @samanthafernando332
    @samanthafernando332 Місяць тому

    27,no change for balance, good for conductor, decisions, like, this,provide, 😂😂,make it 25

  • @sujithpriyankara2439
    @sujithpriyankara2439 Місяць тому +1

    උඹලාගේ ළමයි පිටරට ඉගෙනගන්න එක හරි. අපේ ළමයිට ලංකාවේ ඉගෙනගන්න ජාත්‍යන්තර campus හොඳ නැද්ද

    • @OlaMohotti
      @OlaMohotti Місяць тому

      ඇයි කවුද එපා කිව්වෙ?

  • @daisy-pb8qj
    @daisy-pb8qj Місяць тому +1

    Public has good knowledge of current practice, but journalist have only very limited knowledge, question bit negatively

  • @sujithpriyankara2439
    @sujithpriyankara2439 Місяць тому

    දැන් පුක සුදු..... ද

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 Місяць тому

    ❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏅🏅🏅🏅🏅🏅💐💐💐💐💐💐

  • @sasindusandeepa7388
    @sasindusandeepa7388 Місяць тому

    Haha inna asai kalin katata wada😂

  • @lashmandg1300
    @lashmandg1300 Місяць тому

    Ohma. Yn👍👍👍❤❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 Місяць тому +1

    එතකොට පැට්‍රල් ලීටරෙන් දුවන්න පුලුවන් කි මී ගාන වැඩිවෙනවද

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g Місяць тому

    Maha bank how independent 😂😂😂

  • @maththaladhammarathana-xf7mg
    @maththaladhammarathana-xf7mg Місяць тому

    Me gon hatta prasna ahanne awrudu 76k wanasapu rata satiyen deken yata tathwayata genna puluwan kiyala hitagenada me sati dekata kalla tiyena tika balapalla me awul lesiyen lihanna ba poddak iwasala hitapalla

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 Місяць тому

    හෙන ගොන්

  • @ashanmadusha7484
    @ashanmadusha7484 Місяць тому

    බයිලා තොපිට ඔක්කොම මාලිමාව. එක එකාගේ පුප ලෙවකන පාහරයෝ ලැජ්ජයි තොට ගුරුවරයෙක් කියලා කියන්න

  • @dondons7826
    @dondons7826 Місяць тому

    Maddaya ubala prasna ahanna igena ganilla pahugiya anduwalidi mun hitiye wahallu wage den katawal walata pana avith. Sathiye anduwen mun megik karanna puluwan kiyala hithan inne.goba maddaya.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u Місяць тому

    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️

  • @AlaxRoshantha
    @AlaxRoshantha Місяць тому +1

    මහා බැංකුවේ අදිපති අයින් කරොත් අයෙත් පෝලිමේ 😂මොකද පොර තමයි දන්නේ රටේ ඉස්ථාවරය..

    • @vimash6508
      @vimash6508 Місяць тому

      😂😂 Ah bola thota pissuda mulu maha bankuwatama inne Maha banku Adi pathi witharak kiyalada uba danne anith employees la pol ganawadaaa
      waren waren dan wath linden eliyata
      paw bun ubala wage lin gemboo

  • @shammi1100
    @shammi1100 Місяць тому

    දූෂිත නිලධාරීන්ට කාලය ලැබෙනවා තොරතගුරැ සැගවීමට😮😮