Tissa Jananayake - Episode 283 | (අ)මිශ්‍ර හෙළ ජාන නැවත කරළියට

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 794

  • @samikaekanayake6051
    @samikaekanayake6051 4 місяці тому +68

    මෙවැනිදේ පැහැදිලි කිරීම නූගත් සමාජය උගත්,දැනුවත් කිරීමට වටිනවා.මං කියන්නේ හැමොම සයන්ස් කරන්න ඔන කියල නෙමේ.මේ කියනව වගේ කියන යමක් අහලා තේරුම්ගැනීමේ හැකියාව..අඩුගානේ ඉවසීමෙන් අහගෙන සිටීමේ හැකියාව හරි වර්ධනය කරගත්තොත් මෝඩ කමෙන් මිදෙන්න පුළුවන් බොහොම ස්තුතියි මේ කරුණු සමාජයේ දැතැම් අයට ප්‍රඥාව පහලවීමට වැදගත් ❤️👍

    • @chandaniimaduwa9076
      @chandaniimaduwa9076 4 місяці тому

      Sir aththatama vela jana looked hamathanama athi.helaingenmi pathirune kiyalai mama ahala thiyenne❤

  • @slmicro3857
    @slmicro3857 4 місяці тому +125

    පිලිකා බෙහෙත් වෙනුවට පාට කරපු වතුර වලට අනුමැතිය දෙන්න තරම් කෙහෙලිය කොච්චර අමානුශිකද සර්😢😢😢😢

    • @amvlogsub2485
      @amvlogsub2485 4 місяці тому +1

      කයියනායක ඊබ්‍රාහිම්ගෙ පුත්තු ලවා අහිංසක මිනිස්සු සමූලඝාතනය කරවීම කොච්චර මානුශිකද ? 😂

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 4 місяці тому +78

    අම්මො ජීවිතේ පලවෙනි වතාවට කවදාවත්ම අහපු නැති දේවල් ටිකක් ඉගෙනගත්තෙ...😮😮😮😮😮😮😮 සර්ට පිං 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasindumaheeshan5350
    @sasindumaheeshan5350 4 місяці тому +48

    තනිකරම දැනුම් ගබඩාවක් සර් ❤️ කිසිම bio සර් කෙනෙක් මේ වගේ හරවත්ව දැනුම දෙනවා දැකල නෑ❤

    • @vtex6753
      @vtex6753 4 місяці тому +4

      dunna dnaumak 2019 di, aye kelama wela giya ratatma😫

    • @sasindumaheeshan5350
      @sasindumaheeshan5350 4 місяці тому +1

      @@vtex6753 මොකද්ද මචං ඒකෙයි මේකෙයි අතර තියෙන සම්බන්දය? තමන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනව නම් ඒක හතුරෙක්ගෙන් උනත් ඒ ඉගෙන ගන්න තියෙන දේ ඉගෙන ගන්න උගත් මිත්‍රයා. කුහකයෙක් වෙන්න එපා ලැජ්ජයි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 місяці тому +75

    රටට පහළ වූ හොඳම සම්පතක් අපේ තිස්ස වැඩිහිටි අපි දැනුවත් වෙනවා අපිත් ඉගෙන ගන්නවාතෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏❤️❤️❤️❤️❤️

  • @menakasandaruwan6730
    @menakasandaruwan6730 4 місяці тому +66

    Sir ඔයාගේ පැහැදිලි කිරීම අනර්ගයි ❤,..... දේශීය බීජ වල වටිනාකම සහ දේශීය බීජ වලට මොකද උනේ කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ඒක අපේ මේ අලුත් පරම්පරාවට ගොඩක් වටීවි...කවුරුත් හරියට අවබෝධ වන ආකාරයට කියලා දෙන්න බැරිඋනා

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 3 місяці тому

      ඒක නම් හොඳම අදහසක්.වටිනා බීජ අද ලංකාවෙන් තුරන් වෙලා. තාවකාලික ශාක බීජ වවනවා.

  • @dissakumari1875
    @dissakumari1875 4 місяці тому +8

    ඔබතුමා ගෙන් ලබාගන්නා දැණුම බෝහෝය සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි .!! ❤️❤️ .

  • @インちゃん-z6q
    @インちゃん-z6q 4 місяці тому +22

    තිස්ස සර්, නොදන්නා. දෙවල් අපට මෙ ව්දියට දැගන්න ලැබිම සතුටක් ස්තුතියි. තෙරුවන්සරණයි 🎉

  • @Ruwanpura
    @Ruwanpura 4 місяці тому +43

    අපේ රටේ බොහෝ දෙනෙක්ගේ ජාන කලවම් වෙලා ඇත්තේ.
    ඒවත් එක්කම එකිනෙකාගේ හැසිරීමත් වෙනස් කම් දක්වනවා ඇති.
    නමුත් කවුරුත් කැමැත්තෙන් මේ ලෝකෙට ඒ ඒ පරම්පරා වල ඉපදුනේ නෑ
    එනිසා අපි දැනගන්න ඕනි දේ තමයි එකිනෙකාට ගරු කරන එක.

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 4 місяці тому +46

    කෝ sir ගෙ වීඩියෝ බලන වයස 40 ට වැඩි අය.

  • @sarathchandra9893
    @sarathchandra9893 4 місяці тому +15

    එකනම් හරි සර්. අපේ රටෙන් සුද්ද ගියාට ජාන මෙහෙම තියලා ගිහින් කියලා නොතේරෙන කොටසක් තාම ඉන්නවා. මේ රට මෙතෙක් පාලනය කරෙත් කරන්නෙත් ඒ ජාන තමයි. ඔවුන්ගේ කළ හා කරණ කියපු හෝ කියන ක්‍රියාවෙන් කතාවෙන් තේරෙනවා. සර් ඔබතුමාගේ පැහැදිලි මේ වැඩසටහන් හැමෝටම වැදගත්. බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි.

    • @donmfranklin7337
      @donmfranklin7337 4 місяці тому

      ඇයි ඒ විතරද විජයගෙන් කාලිංග මාඝගෙන් කලවං වෙච්ච ජාන තවමත් තියෙනවා. ඒකනේ ඉන්දියාව පැත්තට පුක උස්සගෙන හිල පෙන්නගෙන ඉන්නෙ අරින්න කියලා.
      තවමත් ඉන්දියාවේ උන් එක්ක කලවං ජාන තමයි ඉන්දියාව පුක උඩ තියං කථා කරන්නේ. ඒවත් කලවං වෙච්ච ජාන හොඳේ 😂😂😂

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 місяці тому +1

      @@donmfranklin7337 විජය රජුගේ ජාන නැතත් , විජය රජුගේ පිරිවෙර , පන්දුවස්දෙව්ගේ පිරිවෙර සමඟ ආපු ශාක්‍ය ජාන නැති එකෙක් නම් ඒ දෙමළෙකි , ද්‍රවිඩ පරයේකි

    • @laksmanbandara6313
      @laksmanbandara6313 3 місяці тому

      හෙල දීපය ලක්මන් වසන්ත මගේ සංදුව යුටියුබ් බලන්න

  • @bandulaperera8217
    @bandulaperera8217 4 місяці тому +7

    බොහොම ආසයි ඔබගේ ඉගැන්වීම් වලට .

  • @sudarmajayalath1441
    @sudarmajayalath1441 4 місяці тому +30

    නියමයි සර් 69/68 ඉපදුන අපේ ජාන රට වෙනුවෙන්. අප වෙනුවෙන් මියැදුන සොයුරන්ට සාධාරණයක් කල යුතුමයි.❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 4 місяці тому

      ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ගෙදර

    • @NeonCat1.0
      @NeonCat1.0 4 місяці тому +3

      88/89 නෙවෙයි ද?

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 4 місяці тому

      ගොඩක්ම සුද්දාට කලවම් 😁

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 4 місяці тому +22

    නියමඉ සර් හරිම අපූරු topic එකක් කාලයක් තිස්සේ මමත් සෙව්වා සර් අද කියලා දුන්නා claapp👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 місяці тому +36

    සම්පූර්ණ ඇත්ත . එවන් පරීක්ෂණ ලෝකයේ තියෙනවා . එයින් තමන්ගේ මූලාරම්භය හොයා ගන්න පුලුවන් . අතීතයට සාපේක්ෂව ලංකාවේ සමහර මිනිස්සුන් තමන්ගේ රටට , සංස්කෘතියට, උරුමයට ආදරය කරන්නේ නැහැ. ඔවුන්ගේ හැසිරීම දිහා බලද්දී පැහැදිලිව කළවම් ජාන ඇති අය වටහා ගන්න පුලුවන් .

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 місяці тому +2

      රට දාලා ඉසුරැ සොයා පිස්සුවෙන් දුවන්නේ ඒ අය තමයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 місяці тому +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯

  • @Sfzmtl7545
    @Sfzmtl7545 4 місяці тому +7

    O/L science කරා. A/L කරා. උපාධි ගත්තා! ඔය කොයි එකේදිවත් ලේ ජාති ටික ගැන මිසක් මෙච්චර දෙයක් ගැන අපේ අධ්‍යාපනයේ දුන්නෙ නැහැ. මෙච්චර කාලයකට පස්සෙ අද සරුයි මේක හරිම පාඩම කියල දුන්නේ! කොච්චර වැදගත්ද!!!!

  • @kumarichandralatha2751
    @kumarichandralatha2751 4 місяці тому +2

    සර් ඔබතුමාගෙ දේශනය ඉතාම වටිනා එකක්. එවැන්නක් හැමදෙනටම ඉදිරිපත් කිරිම ට නොහැක.ඔබතුමාට ස්තුතියි.

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 2 місяці тому

    තෙරුවන් සරණයි සර්ට. ගොඩාක් දේවල් දැනුවත් කරාට .🙏🙏🙏💐💐💐💐

  • @susilagh907
    @susilagh907 4 місяці тому +8

    අපේ රටේ සමහර මිනිස්සුන්ට ඇත්ත කතා කරන මිනිස්සු පිස්සෝ වගේ පේනවා මොනවා දැන ගෙනද මන්දා?නොදන්න දේවල් දැනගන්න ඕනි කමකුත් නෑ ඔහේ මනුෂ්‍ය යන්ට දොස් පවරනවා ඒකනේ අපිට මෙහෙම වුනේ. සර් ගේ පාඩම ඉවර වෙනකොට සමහර අපේ රටේ මිනිස්සු ගැන චිත්‍රයක් මැවෙනවා ස්තුතියි සර් පාඩමට.

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 4 місяці тому +56

    මේ රටට හෙන ගහලා තියෙන්නෙ ඒක තමයි සර්..එක විදිහට තමන්ගෙ රට ගැන කැක්කුමක් නැත්තෙ ඒකයි . ලේ වෙනස්

    • @randika6
      @randika6 4 місяці тому +3

      Anika ratawal walata bana bana idapan ..

    • @FactFrenzy-5
      @FactFrenzy-5 4 місяці тому

      uba wage gonek

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 місяці тому +1

      💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🫣

  • @SanjuTech-v9r
    @SanjuTech-v9r 4 місяці тому +2

    බොහොම පැහැදිලි හෙළ ජාන සම්භාවිතාවක් සහිත මිනිස්සුන්ගේ සිතුවම් පැවතුම් වෙනස්....

  • @nimalkumara5675
    @nimalkumara5675 4 місяці тому +21

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @nadeekananayakkara7690
    @nadeekananayakkara7690 4 місяці тому +12

    ආදරෙයි අපෙ සර්...'25 AL all island...❤❤❤

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 4 місяці тому +2

    අපේ sir ආදරෙයි සැමදා ම 🥰😍

  • @sudaramanil2303
    @sudaramanil2303 4 місяці тому

    ගොඩක් වටිනා තොරතුරු ටිකක් ඉගෙන ගත්තා සර් මමත් දීලා තියෙන්නේ ඉතින් ඇත්තටම ඔයාව වටිනවා සර් ඔබව ආරක්ෂා කරන වගකීම ඔබගෙන් ඉගෙන ගන්න දරුවන් සතුයි ඔබ අපිට මැනිකක් ජේසු පිහිටයි බුදු සරනයි සර්

  • @ranjanimanike8285
    @ranjanimanike8285 3 місяці тому

    තෙරුවන් සරණයි ප්‍රිය මනාප තිස්ස ජනනායකයෙකුවූ උතුමන් ට අපේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ❤

  • @chandi6066
    @chandi6066 4 місяці тому +6

    ගොඩක් ස්තුතියි සර් පැහැදිලි කරාට මට ගොඩක් දේවල් නොතේරුණත් සර්ගේ හැම video බලනවා ඒ කාලේ ඉගෙන ගන්න බැරි උනත් සර් දැන් ළමයින්ට කොච්චර ඉගෙන ගන්න අවස්ථාව තියෙනවද සර්ටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි❤❤❤❤

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 4 місяці тому +1

    ස්‍රර්ට ස්තුති කරන්ව.

  • @janakaperera1242
    @janakaperera1242 4 місяці тому +1

    සර් දැන් මේ ජාන පරීක්ෂනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කරනවා කියලා මම අහලා තියෙනවා.... ස්තුතියි 🙏

  • @niroshmadushan8791
    @niroshmadushan8791 4 місяці тому +5

    පරාක්‍රමබාහු රජ්ජුරුවො බුරුමය ආක්‍රමණය කරපු එක, ගජබා රජ්ජුරුවො දකුණු ඉන්දියාව ආක්‍රමණය කරපු එක එහෙම ඉතිහාස වාර්ථා තියෙන දේවල්... මතක නෑ වගේ කාටවත්...

  • @supun66
    @supun66 4 місяці тому +16

    මොනා උනත් ජාන මිශ්‍රවණතරමට ඊළඟට බිහිවන එකා බොහෝ විට ලස්සනයි.. 😌
    අපි පොඩිකාලේ අපේ ඉතිහාසය ඉගැන්නපු ගුරුවරයා කිව්වේ
    "ඒ කාලේ ගෑණු ආසඋනාලු නිල් ඇස් තියෙන,සුදු හමක් තියෙන ළමයෙක් හදාගන්න"
    පරණ අපේ උන්ගේ photos දැක්කම වැද්දන්වයි අපිවයි වෙන්කරලා හොයාගන්න බෑ.. 😌
    (අදටත් ලෝකේ හුදකලාව කෑලේ ජීවත් වන ජන කොට්ටාස ඉන්නවා උන්ව බලන්න අප්‍රසන්නයි,පරංගි ආවේ නැත්නම් අපේ අයියලත් ඔච්චරම තමයි. 😅)
    චීනෙක්ට උගේ පාට ගැන අවුලක් නෑ.
    සුද්දදෙක්ටත් උගේ පාට ගැන අවුලක් නෑ.
    ඒ උනාට අපේ උනට මහා කළු සිංහලයා කිව්වට... 😅
    අපි මොන බයිලේ ගැහුවත් අපේ බහුතරයක් උන්ට ඕනේ සුදු වෙන්න...
    සුදු වෙන්න මූනේ,ඇගේ උලන ඒවට පුදුම ඉල්ලුමක් තියෙන්නේ මේ රටේ..😅

    • @Sallipaoao
      @Sallipaoao 4 місяці тому +4

      ආර්ට්ම කරපන් 😂

    • @supun66
      @supun66 4 місяці тому +5

      ​@@Sallipaoao මාත් Bioscience තමයි බන් කලේ A/L වලට..😂
      එහෙමයි කියලා හීනමානෙන් පෙලෙන්නේ නෑ අපි උබ වගේ
      අනික උබ වගේ ලිං මැඩියෝ කියලා හිතුවද ?🐸
      මමනම් දැනට රටවල් පහ,හයකටම ගිහින් තියනවා..
      එක එක ‍රටල ජාතින් 20 වැඩිය මිනිස්සු ආශ්‍රය කරලා උන් එක්ක වැඩ කරලා තියෙනවා.
      උබේ මෝඩකම මේකේ ප්‍රදර්ශනය නොකර හිටහන් බන්..😂

    • @pathumrajapaksha7542
      @pathumrajapaksha7542 4 місяці тому +3

      කොලණිකරණයට අහුවුණු රටවල් වල මිනිස්සුන්ට වෙන කරුමයක් තමයි ඒක.ඉන්දියාවෙත්,ලංකාවෙත් ඒ වගේ අනිත් රටවලටත් වෙලා තියෙන අපරාදයක් මේක...

    • @Momojobo
      @Momojobo 4 місяці тому +2

      ​@@supun66ආයේ art කරපං bio අතහැරලා ඒක වටිනවා 😅😅😅😅😅

    • @891s-m4p
      @891s-m4p 4 місяці тому +1

      අපෙ උන්ට අපේ හමේ පාටවත් වටින්නෙ නෑ පුදුම් ගොබ්බ් හැත්තක් ඉන්න රටක් මේක 😂💔

  • @indi15
    @indi15 4 місяці тому

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි යහපත ක් වේවා

  • @Priyanga-s2x
    @Priyanga-s2x 4 місяці тому +9

    තෙරුවන් සරණයි
    අපෙ සර්ට
    දීර්ඝායු වේවා ....

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 4 місяці тому +205

    තිස්ස සර්ගේ දාන හැම විඩියෝ එකක්ම බලන අය කෝ බලන්න ✨❤️

  • @i.d.n.lakshan...2520
    @i.d.n.lakshan...2520 4 місяці тому +3

    අනොජ් වෙදමහත්තයා ජනාධිපති කරමු ❤❤❤

  • @etubelk3012
    @etubelk3012 4 місяці тому

    බොහොම ස්තුතියි සර් ගොඩක් පින්..

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 4 місяці тому

    ඉතා වටිනා දේශනය ක්.සර් බොහොම ස්තුතියි🇱🇰👑️🙋‍♂️🪔🏆️💎

  • @BogalaSawundiris
    @BogalaSawundiris 4 місяці тому +15

    "දෙමල මිනිස්සුන්ගෙන් තමයි සිංහල මිනිස්සු ආවේ. DNA ටෙස්ට් අරන් බැලුවාම ඒගොල්ලෝ ඔක්කොම ද්‍රවිඩයන් වරු කියලා ඔප්පු කරලා තියෙනවා."
    විග්නේශ්වරන් මේ උත්සාහ කරන්නේ හරියට යමක් නොදන්නා සාමාන්‍ය සිංහල ජනයා නැවත නොමඟ යැවීමටයි. මෙය තවත් එක උගුලකි. ජානමය කොටස් දෙස විතරක් බැලුවොත් පැහැදිලි වන දෙයක් නම් දකුණු ආසියාව පුරාවට තියෙනා නොයෙකුත් ජන කණ්ඩායම් අතර mt-DNA සමානකමක් ඇත. දකුණු ආසියාවේ උතුරේ සිට දකුණ දක්වා විශාල mt-DNA සමානකමක් ඇත. එසේ බැලුවොත් උතුරේ ඉන්න පන්ජාබි ජාතිකයා සහ දකුණේ සිටින ද්‍රවිඩ ජාතිකයාද එකම ජාතියේය. එය කරුණු භාගයට පැවසීමෙන් ඇතිවන විශාල වැරදි වැටහීමකි.mt-DNA යනු සියල්ල නොවේ. එසේ බැලුවහොත් පකිස්තාන ජාතිකයා සහ දමිල ජාතිකයා යනු ජානමය වශයෙන් සම්පූර්නෙන්ම සමාන අයයි. නමුත් එය එසේ නොවේ !
    දකුණු ආසියාවේ ජන කණ්ඩායම් වල එකිනෙකාට වෙනස් ජානමය අනන්‍යතාවය රදා පවතින්නේ y-DNA සහ ඔටෝසොමල් DNA සංසන්දනය දැකීම තුලින් පමණි. එම පරීක්ෂා තුලින් දිගින් දිගටම මහාවංශයේ පැවසෙන පරිදිම සිංහලුන්ට ප්‍රධාන වශයෙන් උතුරු-නැගෙනහිර භාරතීය මූලයක් ඇති බවට සාක්ෂි ලෙස උතුරු-නැගෙනහිර භාරතීය ඉතිහාසික වංග (වර්තමාන බටහිර-බෙන්ගාල නම් ප්‍රාන්තය) රාජධානියේ ජනයා සමඟ ජානමය සහෝදරකමක් විශාල වශයෙන් ඇති බව පරීක්ෂණ එකකින් නොව පරීක්ෂණ කීපයකින්ම සනාත වී ඇත. සියවස් ගානක් ගියත් එම සමානකම 70%කට පමණ ඉහල ප්‍රතිශතයකට ඇත. දෙමල ජානමය සංයුතිය වැඩියෙන් ඇති සිංහල කොටස මුළු සිංහල ජනගහනයෙන් 20%කටත් වඩා අඩුය. එම නිසා විග්නේශ්වරන් කියන්න සදනා ආකාරයට අපි ප්‍රධාන වශයෙන් දෙමළුන්ගෙන් පැවත එන්නන් නොවෙමු !!! මහාවංශයේ පැහැදිලිව සඳහන් ආරිය-ශාක්‍ය-සිංහල මූලය මුළු ජානමය පින්තූරය දෙස බැලීමෙන් පැහැදිලි වේ ! සිංහලුන්ගේ හප්ලෝකාන්ඩ ප්‍රමාණයන් උතුරු භාරතයේ උසස් කුල කණ්ඩායම් වලට බෙහෙවින් සමානය. මහාවංශයේ පවසන්නේද සිදුහත් කුමරුගේ වංශයෙන් එන ක්ෂත්‍රිය-ශාක්‍ය-ආරිය සිංහල සම්බන්ධය ගැනයි. මේවා ඊලාම්වාදීන්ට දිරවන්නේ නැත. එම නිසාමයි "ඔවුන් සිංහලුන් එන්නේ අපෙන්" වැනි ඔවුන්ට වාසිදායක බොරු කතා පතුරවන්නේ ! මේවාට නොරැවටෙන්න. සිංහලයා යනු සිද්ධාර්ථ ගෞතමයන්ගේ වංශයට ලේ නෑකම් ඇති සහ එම ජාන බහුතරව ඇති ජාතියකි ! මෑත කාලයේදී සමහර දත්ත ඊලාම්වාදීන් වෙනස් කරන්නට සහ සත්‍ය නොවන උපක්‍රම වලින් නව දත්ත සකස් කිරීමට පෙලබී ඇතත් අපක්ෂපාති ජාන විශ්ලේෂක පරීක්ෂණ තුලින් මහාවංශයේ පවසන සිංහලේ මූලයට ඇති සාක්ෂි සිංහල බහුතරයේ ලේ තුලම ඇති බවට පැහැදිලි කරයි. ජාන අමතක කර භාෂා දෙස බලනා විට එය තවත් පැහැදිලි වේ ! සිංහල මුළු ජනගහනයෙන් දෙමල මූලයක් ඇති පසුව සිංහල උණු උදවියද කීපයක් ඇත, නමුත් එය බහුතරය නොව. මුළු සිංහල ජනගහනයෙන් 20%කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඔවුන් වැඩි ප්‍රමාණයෙන් සිටින්නේ වෙරළාසන්න ප්‍රදේශ වලයි. සිංහලයා සිංහලයාගේම ඉතිහාසයෙන් වෙන් කරන්නට කරනා ශිව භක්තික ද්‍රවිඩයන්ගේ උත්සාහයන්ට නොරැවටෙන්න. විග්නේශ්වරන් වැනි රහසින් සිංහලයා හෑල්ලු කරන්නන් හට මහාවංශය දිරවන්නේ නැති බවත් විශ්වාස නොකරන බවත් මාධ්‍ය ඉදිරියේම පවසන්නේ මේ නිසාමය !

    • @SandyaNaranpanawa
      @SandyaNaranpanawa 4 місяці тому +1

      ස්තූතියිඔබට

    • @jeewanjayarathnaforadults2642
      @jeewanjayarathnaforadults2642 4 місяці тому +1

      හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතිය ඔබට.

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 місяці тому +1

      @@jeewanjayarathnaforadults2642 සිංහලයෙක් ලෙස ඔබේ වගකීම වන්නේ මෙම කරුණු බෙදාගැනීමයි

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 місяці тому +1

      @@SandyaNaranpanawa සිංහල-යෙක් ලෙස ඔබේ වගකීම වන්නේ මෙම කරුණු බෙදාගැනීමයි !!!

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 місяці тому +1

      විජය රජුගේ ජාන නැතත් , විජය රජුගේ පිරිවෙර , පන්දුවස්දෙව්ගේ පිරිවෙර සමඟ ආපු ශාක්‍ය ජාන නැති එකෙක් නම් ඒ දෙමළෙකි , ද්‍රවිඩ පරයේකි

  • @agmallika1961
    @agmallika1961 4 місяці тому

    ලොකු දැනුවත් කිරීම ක් කළා ස්තුතියි සර්ට අපි ත් ඉගෙන ගත්තා ඒක තෙරැවන් සරණයි ඔබට

  • @kumarichandralatha2751
    @kumarichandralatha2751 4 місяці тому +11

    කවුද දුවේ ඒ හාදය? නමක් ගමක් නම් දන්නේ නෑ. මනුස්සයෙක්. සර් ඔබතුමා "ජාන " පිළිබඳව කල විස්තරය ඉතා පැහැදිලි සරල විග්‍රහයක්. හැම දෙනාටම මෙවැනි දෙයක් කරන්න බැහැ.ඒ නිසා ම මෝඩ අඳ බාල යන් ඔබතුමාට නින්දා කිරීම ගැන ඉතා කනගා ටූ වෙමි. "ඔබතුමා අති විශිෂ්ටයි සර්".

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 4 місяці тому +1

    වටිනා තොරතුරක් සර් ❤❤❤❤❤

  • @saduniwathsala
    @saduniwathsala 4 місяці тому +4

    පේරාදෙණියේ තියෙනවා. එහෙන් බලාගන්න පුළුවන්. 👍

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 4 місяці тому

      සල්ලි ගන්නවද ගොඩක්

    • @saduniwathsala
      @saduniwathsala 4 місяці тому

      ​@@nishanthivijebandara3435පොඩි වියදමක් යනවා. සාපේක්ෂව ලාබයි 👍 මටත් උවමනාවක් තියෙනවා.

  • @roshansuresh4390
    @roshansuresh4390 4 місяці тому

    ඉතාමත් වැදගත් කරුණක් ඉගෙන ගත්තා ... පින් sir ..❤❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 місяці тому

    සම්පූර්ණ ඇත්ත සමහර අය ගේ හැසිරීම් ,ජාතිය ආගම ට අපහාස කරන අය දැක්කා හිතෙනවා ,

  • @travelparadiseofsrilanka4393
    @travelparadiseofsrilanka4393 4 місяці тому +73

    තිස්ස සර් කියන්නේ jvp එකේ මුල් සාමාජිකයෙක් එතුමගේ තැනක තමයි jvp එකේ එක කාර්‍යාලයක් පවත්වාගෙන ගියේ ඒත් මෙතුමට ගිය පාර චන්දේ වෙලාවේ හැමෝම බලාපොරොත්තු උන ජනමතය වෙනුවෙන් පෙනීසිටියට මෙතුමට මඩ ගැහුවා ඒ මතේ සාර්ථක උන් නැති උනාම එතනින් මිනිස්සු අයින් වෙනවා එහෙම අයින් උන් නැත්තම් අද මාලීමාවට මෙතරම් බලයක් ලබන්න බෑ ඒක නිසා මෙවන් ගුරුවරුන්ගෙන් මතය ගොඩක් වැදගත් රට ගැන හිතලා වැඩ කරන ගුරුවරු

    • @Ptkliveshow
      @Ptkliveshow 4 місяці тому

      @@travelparadiseofsrilanka4393 තිස්ස සහෝදරයා අපිට කරන උදව් වලට අපි ණය ගැතියි. තිස්ස සහෝදරයාගෙන් අධ්‍යාපනය හදාරන සියළුම දූ දරුවන් මාලිමාව වටා එක් වී අවසන් ඒකත් මාලිමාවේ විජයග්‍රහණයක් සහෝදරයා .ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 4 місяці тому +4

      ඒ උනාට 2019දිත් තිස්ස සර් මේ වගේම Video එකක් කරා. රට බේරගන්න කියලා. ඊට පස්සෙ මිනිස්සු අම්බානට තිස්ස සර්ට මඩ ගැහුවා, බැන්නා. දැන් මේ ඒකෙ අවුල cover කරන්නෙ hint ගහන්නෙ දැන්

    • @ksnwithap
      @ksnwithap 4 місяці тому +4

      කන්න ඕන උනාම කබර ගොයත් තලගොයා වෙනව 😂

    • @meganila1387
      @meganila1387 4 місяці тому

      සර් මේ ඉන්නෙ ජාන විකෘතියක් ?
      රටට පිළිලයක් වෙච්චි එකෙක් ගැන මේ වටිනා පාඩම අස්සෙ වක්‍රව දේශපාලන බූරු කතා කියන්නේ ?
      මුන් ඔය ජාන හැලිය කලත්තල ගහපු අවසාන කවලම.

    • @FactFrenzy-5
      @FactFrenzy-5 4 місяці тому +1

      aneee meyage boru

  • @samudramendis6459
    @samudramendis6459 4 місяці тому

    හොද දැනුවත් කීරඅමක් sir.හැම vedioඑකක්ම එහෙමයි..බුදු සරණයි සර්.

  • @JamuniSriyani
    @JamuniSriyani 4 місяці тому +1

    සර් මේ අදහස් ඉතා ඉහලයි...

    • @JamuniSriyani
      @JamuniSriyani 4 місяці тому

      😅😅😅😅❤❤❤❤❤❤

  • @KGNN06
    @KGNN06 4 місяці тому +31

    ගිය සතියේ ගම්පහ අපේ clz එකේ ❤️

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 місяці тому

    ඇත්තනේන්නම් අදරටේ මිනිසුන් විවිදාකාරයි.හෙල ජාන තියන අයතම මව් බිමටලැදි.❤❤❤

  • @gigukalpilife5009
    @gigukalpilife5009 4 місяці тому +3

    පැහැදිලි කිරිම අනර්ගයි සඊ..

  • @neviltec4687
    @neviltec4687 4 місяці тому

    ඇත්තටම ගොඩක් මිනිසුන් කවලම් වෙලා ඉන්නෙ ..ස්තූතියි සර් අපිටත් නොමිලේ උගන්වන්න එකට

  • @thusharidevika6113
    @thusharidevika6113 4 місяці тому +3

    ❤❤❤බුදු සරණයි සර් ට ❤❤❤

  • @nisansalameda
    @nisansalameda 2 місяці тому

    Interesting

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 місяці тому +5

    එතකොට පරගැති ජාන කවලම් සෙට් එකක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ රටට හෙණගැහිල තියෙන්නෙ .

    • @amvlogsub2485
      @amvlogsub2485 4 місяці тому

      ජෙප්පො කියන්නෙ තනිකරම කල්ලතෝනි ජාන

  • @geethanjaliperera8452
    @geethanjaliperera8452 4 місяці тому

    Thank you Sir, for the great explanation 🙏

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 4 місяці тому +3

    කලවම් ජාන හොයන්න පුලුවනි. රට ජාතිය ගැන කැක්කුමක් නැති උන් සේරම කලවම් වෙච්ච අය.

  • @srrajapaksha3006
    @srrajapaksha3006 4 місяці тому

    සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා. අපි කොච්චර දේවල් ඉගෙන ගන්නවද ? සර්ට පිං.

  • @indranisilva6980
    @indranisilva6980 4 місяці тому

    තේරුවන් සරණයි සර් ❤❤❤

  • @v235255
    @v235255 4 місяці тому

    Very informative presentation

  • @madusankagamagechemistry7287
    @madusankagamagechemistry7287 4 місяці тому +2

    ඇත්ත කතාව.❤

  • @juliyanasoris6479
    @juliyanasoris6479 4 місяці тому

    Thank you sir.❤God bless you. ❤

  • @wasana552
    @wasana552 3 місяці тому

    Thank you sir

  • @savinisadasika4878
    @savinisadasika4878 4 місяці тому

    සර් අපේ රටේ වටිනාම සම්පතක්.....❤

  • @lahirudilanka7639
    @lahirudilanka7639 4 місяці тому +3

    good luck mr. thissa jananayake.

  • @shanthajm
    @shanthajm 4 місяці тому

    සර් හරිම අපූරු topic එකක් සර් ගේ මීට කලින් දේශණයක මම මේක වෙන විදිහකට අහල තියෙනවා

  • @bindubindutharaka844
    @bindubindutharaka844 4 місяці тому +3

    Comment බැලුවම හිතෙනවා ඇත්තට වසන් වෙන්න දඟලන, ඇත්තට මුහුණ දෙන්න භය, ඇත්ත පිළිගැනීම nokamathi කෙතරම් පිරිසක් siteeda මේ සමාජයේ ..

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 4 місяці тому

    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏

  • @shineisle2263
    @shineisle2263 4 місяці тому

    ඉතාමත් වටිනා අන්තර්ගතයක්...🌹❤💐👍🇱🇰

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 4 місяці тому +1

    ලංකාවෙන් ඒක බලාගන්න විදිහක් නැද්ද සර්❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 місяці тому

    මේ ලබාදෙන දැනුම් සම්භාරය විෂ්මිතයි....ඒ දෙන දැනුම නිසි පරිදි විෂ්ලේෂනාත්මකව අවසෝශනය කරගැනීමට තරම් සවිඥානිකව බුද්ධිමත් වෙමු...ඔබට ජය වාසනා තිස්ස සර්....🙏💛

  • @JayanthaJayawardhana-s1l
    @JayanthaJayawardhana-s1l 4 місяці тому +8

    මමත් බයෝ සයන්ස් ඉගෙන ගත්තා වික්‍රම සුරේන්ද්‍ර සර්ගෙන්.. මේ වගේ දේවල් අහපුව තාම මතකයි...
    විභාගේ ෆේල් .. කරන්නේ වෙන වෙන දේවල්.. එත් වික්‍රම සුරේන්ද්‍ර සර් මේ වගේ රසට උගන්නපු දේවල් තාම මතකයි ජිවිතයට තාම වැදගත්...
    සර්ගේ මේ විග්‍රහය පට්ට

    • @SherlockHolmes-im9wp
      @SherlockHolmes-im9wp 4 місяці тому +4

      විබාගෙ ෆේල් 🤣

    • @nmk5698
      @nmk5698 4 місяці тому +3

      එතන හිටපු කට්ටියම ෆේල්ද මචං පොඩ්ඩක් කියපංකො නැත්නම් පොල් බූරුවො ෆෝම් වෙයි

    • @JayanthaJayawardhana-s1l
      @JayanthaJayawardhana-s1l 4 місяці тому

      @@nmk5698 මම ෆේල් වුනාට මගේ පන්තියේ එකට ඉගෙන ගත්තු 34කින් 12ක් දොස්තරලා වුනා.. තව බරගානක් කැම්පස් ගියා.. මම රසකතා අහ අහ ඉඳල වෙන වෙන බයිලා විභාගේ ෆේල් වුණා .. මම කිව්වේ මේ වගේ රහට උගන්වන දේවල් විභාගේ ෆේල් වුනත් මැරෙනකල් අමතක වෙන්නෙත් නැහැ ජිවිතයට වැදගත් දේවල් කියල... (අනික මම විභාගේ ෆේල් වුනාට දොස්තර කෙනෙක් නොවුනට රටවල් 25ක විතර අවිලදල විවිධ දේවල් කරපු කරන කෙනෙක් විභාගේ පාස් වෙන එකම නෙමෙයි ජිවිතේ.. ,ඒ තිස්ස සර් වගේ රහට උගන්වන දේවල් නිසා විවිවධ දේවල් ගැන උනන්දුවෙලා seeker කෙනෙක් වෙනවා..එකෙන් කවදාහරි වෙනම දැනුම් සම්භාරයක් ස්පර්ශ කරන්න මුලික පියවර තියනවා) තිස්ස සර්ට පිං ඉනටෙර්නෙට් එකටත් පිං අද කාලේ ගෙදර ඉදල වයසට ගියත් මේ වගේ උසස්පෙළ පන්තියකින් යමක් අහන්න ලැබීම ගැන..

  • @thushanmadusanka8890
    @thushanmadusanka8890 4 місяці тому +2

    හොද වැදගත් vedio එකක්.. එහෙත් විරුද්ද මත දරන්නන් ගෙම්බන් යැයි කීම හරිම පහත් ගතියක්.. අමිශ හෙල ජානයක් තියෙන්නෙ කෙලෙසදැයි පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ ල්ංකාවෙ පහල වෙච්ච මනුස්සයෙක් ගැනද කියන්නෙ.. අහලතිබුනෙනම් අපි අපි ඔක්කොම Africa පැත්තෙන් සංක්‍රමනය උනාකියල..

  • @tharakapushpakumaragamage5856
    @tharakapushpakumaragamage5856 4 місяці тому

    ගොඩක් ඉස්සර mata hithuna දෙයක් sir thanks eaka ok karata. විජය eakka apu 700 කරපු දේවල් wala practical eaun ඉන්නවා parliament eaky ❤

  • @TikTokFromTiktok
    @TikTokFromTiktok 3 місяці тому

    අපිට සම්පූර්ණ පාඩමම අහන්න විධියක් නැද්ද ? අහන් ඉන්න ආසයි.

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 4 місяці тому +1

    හරිම අ⁣ස හිතෙනවා සර් කොහෙන්ද ආවෙ කියලා හොයාගන්න. සර් මොනවා කිව්වාත් අහගෙන ඉන්න පුළුවන් කියන්නෙ වැදගත් දෙයක් නිසා. හදිසියේ හරි ⁣රෝහල් ගත වෙන්න උනොත් ලේ ගන්න උනොත් දොස්තර මහත්තය⁣ෙ ගෙන් අහන්න පුළුවන් හරියට බඩු චෙක් කරලා කලාද ජාන ගැලපෙනවද කියලා. ස්තුතියි ⁣වටිනා දැනුම බෙදනවාට සර්.. 🙏🙏

  • @slmicro3857
    @slmicro3857 4 місяці тому +19

    ඉමියුනොග්ලොබියුලින් වෙනුවට පාට කල වතුර දුන්😢 ජල වෙදා කෙහෙලිය 🤮වැනි දේශපාලුවන් ගෙදර සැප්තැම්බර් 21 ✊😊😊

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 місяці тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣🤣🫣😭

    • @shenukitty
      @shenukitty 4 місяці тому +2

      කෙහෙලිය එලවමු 😊

    • @slmicro3857
      @slmicro3857 4 місяці тому +2

      @@shenukitty දේශපාලුවෝ ඔක්කොම කතිරයකින් පරාදයි 🙃❤

    • @slmicro3857
      @slmicro3857 4 місяці тому

      @@Guglhupf-yd9kp 😢😢👍😿

    • @VasanthaWijenayake-qe6rw
      @VasanthaWijenayake-qe6rw 4 місяці тому

      @@shenukitty oh ok

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 4 місяці тому

    Thanks sir ❤❤❤❤❤❤

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 4 місяці тому +13

    පච විදිනවා මම ඉන්නෙ නැගෙනහිර ආසියාතික රටක. මුල් කාලෙ අපිට මේ මූනු වෙන් කරලා අදුරගන්න බෑ.හැබැයි කාලයක් යද්දි මෙ ගොල්ලන්ගෙත් මූනුවල වෙනස්කම් අපේ වගේම අදුරගන්න පුලුවන් .මෙයාලත් එක්ක කතා කරද්දි මෙයාලා කියන්නෙ අපිව වෙන්කරලා අදුරගන්න බෑ කියලා .ඔක්කොම දන්නවා .හිතෙන ඔක්කොම හරි කියලා කියවන එක වරදියි නේද .මොකද ඔයා අනුගමනය කරන පිරිසක් ඉන්නවනෙ

    • @peace-vm4mj
      @peace-vm4mj 4 місяці тому +3

      ඉතාම නිවැරදි .මමත් මේ හෙව්වේ ඕක කියපු කෙනෙක් ඉන්නවද කියල. මේ බහුතරයක් කියන ඕනෙම එකක් ගිලින්න බලන් ඉන්න අය. වගකීමක් දරන මිනිස්සු /ගුරුවරු මේ වගේ කථා ප්‍රසිද්දියේ කියන්නේ නැහැ. චීනේ ජපානේ මිනිස්සු එක එකවගේ කියන එක හරිම වැරදි කතාවක්.

    • @cheezzslize39
      @cheezzslize39 4 місяці тому

      කියලා වැඩක් නෑ මේ මිනිහ හර වෙලාවට කිසිම වගකීමක් නැතුව ප්‍රකාශ කරනවා

    • @Ushan98
      @Ushan98 4 місяці тому +3

      ඔව් ඒ ප්‍රකාශයත් වැරදියි. සර් හොද දැනුම කරුණු අස්සෙ ඔය වගේ ගොන් කතා හිටපු ගමන් කියන එක තමා පොඩ්ඩක් අව්ල තියෙන්නෙ
      නැත්තම් කියන 99%ක් දේවල් මාර වටිනව. ඒත් හිටපු ගමන් ගොන් කතාත් කියනව.
      කමක් නෑ ඉතින් කාටත් වරදින්න පුලුවන් ඒත් වගකීමක් නැතුව හැගීම්බර වෙලා ප්‍රකාශ කරන්න ගියාම මුලු සමාජයක් රැවටෙනව මේ වගෙ සර්ල

    • @sumithpali3684
      @sumithpali3684 4 місяці тому +2

      You can't understand what is he saying

    • @891s-m4p
      @891s-m4p 4 місяці тому

      පලයන් ගොනා යන්න.හැඩරුව මූනුවල හැඩේ වෙනස්.හැම දාම දැක්කම ඒක සාමාන්‍යා වෙනව තොට ඒක තෙරෙන්නෙ නෑ කබරය

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 4 місяці тому

    Thanks. 🙏

  • @himashabandara7316
    @himashabandara7316 3 місяці тому

    සර් කියන කතාව ඇත්ත.
    DNA කියන්නෙ තම තමාගෙ කලින් මුතුන් මිත්තන්ගෙ හැසිරීම් , ගති පැවතුම්, සිතුවිලි ඒ හැමදේකම Recording එකක්. ඒ කියන්නෙ තම තමන්ගෙ වර්තමානයේ පෙන්වන Attitude එක සමානයි කලින් හිටපු තම තමන්ගෙ මුතුන් මිත්තන්ගෙ Attitude . සමහර කතා කට කහනවට කියන කතා නෙවෙයි කියලා දැන් තේරුනා නම් එච්චරයි 😂😂👌

  • @shamikakavinda7873
    @shamikakavinda7873 4 місяці тому

    Niyamay sir

  • @janakadivarathne3137
    @janakadivarathne3137 4 місяці тому

    අනිවාර්යන්ම මං හෙලජාන තියෙන එකෙක්.එක මාර ආඩම්බරයක්

  • @p4thum
    @p4thum 4 місяці тому +1

    Thank you so much sir! ❤

  • @thilinavlogs5652
    @thilinavlogs5652 4 місяці тому

    බුදු සරණයි සර්

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 4 місяці тому +7

    තිස්ස සර්ගෙ body language එකෙන් කියැවෙන්නෙ අර අමිශ්‍ර හෙල ජාන හරි ශ්‍රේෂ්ඨයි වගේ කතාවක්.. මා සිතන්නේ එතුමා ඔස්ට්‍රෙලියාවෙදි හොයන්න උත්සාහ කරල තියෙන්නෙත් තමන්ගෙ ඒ "පිරිසිඳු" කම.. බලංගොඩින් ආව නිසා බලංගොඩ මානවයාගෙන් පැවත එන්නේයැයි එතුමා සිතනවා විය හැකියි..
    මා කියා සිටින්නේ එලෙස අමිශ්‍ර ජාන ඇත්තවුන් වෙත් නම් ඔවුහු හරිම ගෝත්‍රිකවාදී , දූපත්වාසී ආචීර්ණකල්පික ආදිවාසීන් පිරිසක් බවයි. ජෛව විද්‍යාත්මකවත් පරිණාමිකවත් ජාන මිශ්‍රවීම හොඳ බව දැන දැනත් අපි අප අභ්‍යන්තරයේ සිටිනා ගෝත්‍රිකයා පෝෂණය කරනුයේ ඇයි? තමන්ට මේ ලැබුනු ශරීර කූඩුවේ ජාතකය සෙවීම පසෙකලා තමන්ගේ ඊළඟ ශරීර කූඩුව සතර අපායෙහි පහල නොවීමට ක්‍රියාකිරීම බෞද්ධයෙකු වශයෙන් ඉඳහිට බණද කියන ඔබතුමාගේ වගකීම බව මතක් කරමි.

    • @helayaa
      @helayaa 4 місяці тому +3

      ජීව විද්‍යාත්මකව මොන වාසි තියෙනවා කියලා කිව්වත් patriotism කියන එකේදි අමිශ්‍ර ජාන වැදගත් වෙනවා. ඉන්න මිනිස්සුන්ගෙන් පළිගන්න කියලා හිතමින් ජාතිය ආගම එපා කියන පිරිසක් බලයට ගේන්න හදන මිනිස්සු දකිද්දී ඒක ඔප්පු වෙනවා.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 4 місяці тому

      කලවන් නැති හෙල ජාන වැදගත්

    • @helayaa
      @helayaa 4 місяці тому

      @@ramindakatuwala1580 අමිශ්‍ර ජාන තියෙන කෙනා තමයි තමන්ගේ රටට ජාතියට ආගමට ආදරය කරන්නේ. ඒවා රැකගන්න බලන්නේ. කලවම් අයට ඒවට මොන දේ උනත් එකයි තමන් ගැන විතරයි බලන්නේ.. හරියට මාලිමාවට ඡන්දෙ දෙන එවුන් වගේ

    • @amvlogsub2485
      @amvlogsub2485 4 місяці тому

      කලවං වෙච්චි උන් ආතක් පාතක් නැතුව හැම එකාටම පු. දෙන එක සාධාරණයි කියන්න දෙන ගොම් ටෝක්ස් මිසක් කොහෙවත් කියන්නෙ නෑ ජාන මිශ්‍ර වෙන එක හොඳයි කියලා. ජරා ජාන ලෝකෙ වටේම පැතිරෙන එක කොහොමද බං හොඳ වෙන්නෙ.
      ඉස්සෙල්ලාම බයෝ ටිකක් ඉගෙනගනින් සර් ගෙන්. 😊

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 4 місяці тому

    ❤❤❤❤ budu saranai sirta

  • @vidunada8782
    @vidunada8782 4 місяці тому +3

    භාෂා විලාසයට මොකද සර් උනේ.....වෙනද මාර සංයමයකින් වීඩියෝව කරන සර්, මේකෙදි පරණ ඇරියස් එකක් කවර් කරන්න ට්‍රයි කරනව මං හිතන්නෙ ....ඒක අවුල් සර්...👍❤️

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 4 місяці тому +4

    කොන්සවේටිව් වාදය ට ජය වේවා, එසේම වේවා!

  • @swetifernando1652
    @swetifernando1652 4 місяці тому +1

    Thank you sir❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 місяці тому

    සර් අපටත් දැන ගන්න ඒකත් දාන්න ❤❤❤❤❤❤

  • @Ashen.Panaliyadda
    @Ashen.Panaliyadda 4 місяці тому +1

    ශ්‍රී ලාංකික ❤

  • @sunilmalwala1701
    @sunilmalwala1701 4 місяці тому +3

    ස්තුතියි සර් වඩාත් පැහැදිලි ආකාරයට අපව දැනුවත් කිරීම පිළිබඳව.එක එක අපතයෝ කරන කියන දේවල් ගැන තැකීමක් කරන්න එපා සර්.ඉබාගාතේ පාවෙන වලාකුළු වලට පුළුවන්ද හිරුඑළිය නවත්වන්න.නිවැරදි දේ නිවැරදි අයුරින් නිවැරදි වෙලාවේදී ඔබ තුමන් අපට ලබාදෙන බව විශ්වාසයි.නොපිරුනු භාජනවල ශබ්දය කොහොමත් වැඩියිනේ සර් .....❤❤😂😂

  • @damidujy
    @damidujy 4 місяці тому +1

    DNA % එක බලලා VISA issue කරන system එකක් හැදුවනම් , ලංකාවෙ ගොඩක් අයට යුරෝප් රටවලයි ඉන්දියාවෙයි citizen න්ම හම්බ වෙන්න ඉඩ තියෙනවා

  • @nathalijulen3297
    @nathalijulen3297 4 місяці тому +1

    සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් ❤අපි හැමෝම සමගියෙන් ජිවත් වෙන්න කැමති ❤ ජාති ආගම් කුල බේද ❤ ජාන කෙසේ වෙතත් අපි හැමෝම සර් කියන විදිහට සමගියෙන් අත්වැල් බැදගමු❤

  • @JameeWansajaSiriwardhanaJAMMY
    @JameeWansajaSiriwardhanaJAMMY 4 місяці тому

    Sir mama ahu una hamawelema sirge vdo bAlanawamai. Sir kiyana godak dewal mama mage daruwantath iskole lamaintath aye kiyala denawa. Me danuma bedaganna oni hamoma. Sirta pin ❤❤❤ Niwana boho dura nowewa

  • @nipunihansika4632
    @nipunihansika4632 4 місяці тому

    Wish your bright future sir you are best teacher in Sri Lanka ❤❤❤in

  • @viswashakthi
    @viswashakthi 4 місяці тому +1

    මධ්‍යස්ථ විද්‍යාත්මක සත්‍ය හෙළිදරව් කිරීමට ජන නායක සර් අති විශිෂ්ඨයි❤

  • @yashodhara2630
    @yashodhara2630 4 місяці тому +1

    you are very right sir

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 4 місяці тому

    Thanks sir ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @shehant.wickramasinghe3540
    @shehant.wickramasinghe3540 4 місяці тому

    පන්ති යන වුන්ට අබසරණයි 😄🙏